Pabasara Mudalige
Pabasara Mudalige
  • 28
  • 1 010 535
පෙරදිග සංගීතය/Peradiga sangeethaya /6 ශ්‍රේණිය/4 වන පාඩම / ළමා ගී/Lama gee
මෙම වීඩියෝ පාඩම තුළින් 6 ශ්‍රේණියේ පළමු වාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරෙයි.ශ්‍රී ලංකාවේ පැරණි හා නව ළමා ගී පිළිබදව ඉතා සරලව 6 ශ්‍රේණියේ දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය..
groups/20455...
Time stamps
00:00 හැදින්වීම.
10:46 සෙන්පතියන් ගැන
16:43 ආදරේ ඇයි
19:30 ඉරෙන් හදෙන්
පහත ලින්ක් මගින් පාඩමට අදාල original ගීත තුන නිතර ශ්‍රවණය කරන්න
සෙන්පතියන් ගැන ගීතය th-cam.com/video/ImS4v6iiZdU/w-d-xo.html
ඉරෙන් හදෙන් th-cam.com/video/63fyls32oec/w-d-xo.html
ආදරේ ඇයි th-cam.com/video/UJu_RnofX4k/w-d-xo.html
ඉදිරිපත් කිරීම
සංගීත ආචාරිනී පබසරා මුදලිගේ
ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )කැලණිය විශ්ව විද්‍යාලය
ශාස්ත්‍රපති උපාධි(සංගීත)කැලණිය විශ්ව විද්‍යාලය
සංගීත විශාරද (භාත්කණ්ඩේ සංගීත විද්‍යාලය ඉන්දියා)
පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලොමා(කොළඹ විශ්ව විද්‍යාලය)
มุมมอง: 10 524

วีดีโอ

පෙරදිග සංගීතය/10 ශ්‍රේණිය 3 පාඩම /යමන් රාගය/Eastern Music/Grade 10 /Rag Yaman
มุมมอง 44Kปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 10 ශ්‍රේණිය 1 වාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරේ.යමන් රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් ඉතා සරලව 10 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. m. groups/204554838015999/permalink/721984022939742/?mibextid=Nif5oz ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා ...
පෙරදිග සංගීතය/9 ශ්‍රේණිය 4 පාඩම /භූපාලි රාගය/Eastern Music/Grade 9 /Rag Bhupali
มุมมอง 67K2 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 9 ශ්‍රේණිය 2 වාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.භූපාලි රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් ඉතා සරලව 9 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. groups/204554838015999/ ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා මුදලිගේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )කැලණිය...
Hemanthayedi (හේමන්තයේදී )cover song by Vishard Pabasara Mudalige
มุมมอง 2.9K2 ปีที่แล้ว
Original Artist | Visharad Nanda Malani Lyrics | Sunil Ariyarathna Music | Stanly peris Covered by Visharad Pabasara Mudalige The original songs Copyright(s) is (are) Solely owned by the Companies/Original-Artist(s)/Record-label(s). මෙම ගීතයේ කර්තෘ ප්‍රකාශන අයිතිය මුල් හිමි කරුවන් සතුවන අතර වාණිජ පරමර්ථයෙන් සිදුකරන ලද පටිගත කිරීමක් නොවේ.
පෙරදිග සංගීතය/9 ශ්‍රේණිය 3 පාඩම /කාෆි රාගය/Eastern Music/Grade 9 /Rag Kafi
มุมมอง 60K2 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 9 ශ්‍රේණිය 3 වාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.කාෆි රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් ඉතා සරලව 9 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. groups/204554838015999/ ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා මුදලිගේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )කැලණිය ව...
පෙරදිග සංගීතය/ /8 ශ්‍රේණිය/2 වන පාඩම / හින්දුස්ථානි තාලයක කොටස් හා ජප්/දීප්චන්දි තාල
มุมมอง 48K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 8 ශ්‍රේණියේ පළමු වාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරෙයි.හින්දුස්ථානි තාලයක කොටස් හා ජප්/දීප්චන්දි තාල පිළිබඳව ඉතා සරලව 8 ශ්‍රේණියේ දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය.. groups/204554838015999/permalink/207482237723259/ ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා මුදලිගේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි ...
පෙරදිග සංගීතය/7 ශ්‍රේණිය දෙවන පාඩම /ස්වර හතෙහි ප්‍රභේද By Visharad Pabasara Mudalige
มุมมอง 40K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 7 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.ස්වර හතෙහි ප්‍රභේද පිළිබඳව ඉතා සරලව 7ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය.. groups/204554838015999/ ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා මුදලිගේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )කැලණිය විශ්ව විද්‍යාලය ශාස්ත්‍රපති උපාධි(සංගීත)කැලණිය...
පෙරදිග සංගීතය/9 ශ්‍රේණිය දෙවන පාඩම /බිලාවල් රාගය/Eastern Music/Grade 9 /Rag Bilawal
มุมมอง 114K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 9 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.බිලාවල් රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් . ඉතා සරලව 9 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. groups/204554838015999/ ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා මුදලිගේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධි (සංගීත )ක...
පෙරදිග සංගීතය/Peradiga sangeethaya /6 ශ්‍රේණිය/3 වන පාඩම / ශ්‍රී ලංකාවේ සංගීත විකාශය සරලව
มุมมอง 25K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 6 ශ්‍රේණියේ පළමු වාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරෙයි.පෙර අපෙර දෙදිග සංගීතය හා ශ්‍රී ලංකාවේ සංගීත විකාශය පිළිබඳව ඉතා සරලව 6 ශ්‍රේණියේ දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය.. groups/204554838015999/permalink/207482237723259/ ඉදිරිපත් කිරීම සංගීත ආචාරිනී පබසරා මුදලිගේ ශාස්ත්‍රවේදී ගෞරව උ...
පෙරදිග සංගීතය/11 ශ්‍රේණියදෙවන පාඩම / දේශීය තිත් ප්‍රභේද/Desheeya thith
มุมมอง 23K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 11ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරේ.දේශීය තිත් ප්‍රභේද පිළිබඳව ඉතා සරලව 11 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. groups/204554838015999/
පෙරදිග සංගීතය/11 ශ්‍රේණිය පළමු පාඩම /හින්දුස්ථානි තාල /Hindustani Taal /
มุมมอง 44K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 11 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.හින්දුස්ථානි තාල පිළිබඳව ඉතා සරලව 11 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. තබ්ලා වාදන දායකත්වය: නාබිරිත්තවැව මහා විද්‍යලයේ සංගීත ආචාර්ය රොශාන් කුමාර මහතා groups/204554838015999/
පෙරදිග සංගීතය/6 ශ්‍රේණිය දෙවන පාඩම /ශුද්ධ ස්වර ස්ථාපන ගී/Eastern Music/Grade 6 /
มุมมอง 131K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 6 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරේ.ගායන වාදන කුසලතාව හය ශ්‍රේණියේ සිටම නිවැරදිව වර්ධනය කිරීම සඳහා නිර්මිත ශුද්ධ ස්වර ස්ථාපන ගී 10ක් මෙම පාඩම මඟින් ඉතා සරලව 06 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. groups/204554838015999/ Timestamps 00:00 හැඳින්වීම 04:44 හොදදේ හ...
පෙරදිග සංගීතය/10 ශ්‍රේණිය / දෙවන පාඩම /ස්වර ප්‍රස්ථාර කියවීමේ ක්‍රමශිල්පය/Grade 10 Music Lessons
มุมมอง 30K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 10 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරේ..ස්වර ප්‍රස්ථාර කියවීමේ ක්‍රමශිල්පය හා ස්වර ලිපියක අඩංගු විවිධ සංකේත පිළිබඳව ඉතා සරලව 10 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත ෆේස්බුක් සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. groups/204554838015999/
පෙරදිග සංගීතය/10 ශ්‍රේණිය පළමු පාඩම /භෛරවී රාගය/Eastern Music/Grade 10 /Rag Bhairavi
มุมมอง 127K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 10 ශ්‍රේණිය පළමුවාරයට නියමිත සංගීත පාඩම ඉදිරිපත් කෙරේ.භෛරවී රාගයට අදාළ සියළු තොරතුරු,සර්ගම් ගීතය,ලක්ෂණ ගීතය,මධ්‍යලය ගීතය මෙමගින් . ඉතා සරලව 10 ශ්‍රේණිය දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය. groups/204554838015999/
පෙරදිග සංගීතය /9 ශ්‍රේණිය/පළමු පාඩම /ශ්‍රීලංකාවේ කණ්ඩායම් සංගීතය/calypso
มุมมอง 43K3 ปีที่แล้ว
මෙම වීඩියෝ පාඩම තුළින් 9 ශ්‍රේණියේ පළමු වාරයට නියමිත සංගීත පාඩමක් ඉදිරිපත් කෙරෙයි.ශ්‍රීලංකාවේ කණ්ඩායම් සංගීතය(කැලිප්සෝ/calypso) පිළිබඳව ඉතා සරලව 9 ශ්‍රේණියේ දරුවන්ට ගෝචර වන පරිදි විෂයය නිර්දේශානුකූලව ඉදිරිපත් කර ඇත.මීට අදාල සටහන පහත සමූහයට එකතු වීමෙන් ලබා ගත හැකිය.. groups/204554838015999/permalink/207482237723259/
පෙරදිග සංගීතය/6 ශ්‍රේණිය පළමු පාඩම /ශබ්ද හා නාද ,ස්වර බිහිවීම.
มุมมอง 61K3 ปีที่แล้ว
පෙරදිග සංගීතය/6 ශ්‍රේණිය පළමු පාඩම /ශබ්ද හා නාද ,ස්වර බිහිවීම.
පෙරදිග සංගීතය/7 ශ්‍රේණිය පළමු පාඩම /ත්‍රිවිධ සප්තක
มุมมอง 52K3 ปีที่แล้ว
පෙරදිග සංගීතය/7 ශ්‍රේණිය පළමු පාඩම /ත්‍රිවිධ සප්තක
පෙරදිග සංගීතය/8 ශ්‍රේණිය පළමු පාඩම /බිලාවල් රාගාශ්‍රිත ස්වරස්ථාපන
มุมมอง 55K3 ปีที่แล้ว
පෙරදිග සංගීතය/8 ශ්‍රේණිය පළමු පාඩම /බිලාවල් රාගාශ්‍රිත ස්වරස්ථාපන
පෙරදිග සංගීතය /වීඩියෝ පාඩම් මාලව හැඳින්වීම/පාසල් විෂයය නිර්දේශය.
มุมมอง 8K3 ปีที่แล้ว
පෙරදිග සංගීතය /වීඩියෝ පාඩම් මාලව හැඳින්වීම/පාසල් විෂයය නිර්දේශය.
Deno dahak nuwan(දෙනෝ දාහක් නුවන් අතරේ)Cover song by Pabasara Mudalige
มุมมอง 1.4K3 ปีที่แล้ว
Deno dahak nuwan(දෙනෝ දාහක් නුවන් අතරේ)Cover song by Pabasara Mudalige
Kadamandiye(කඩමණ්ඩියේ) cover song by Pabasara Mudalige
มุมมอง 1.5K3 ปีที่แล้ว
Kadamandiye(කඩමණ්ඩියේ) cover song by Pabasara Mudalige
Miyasi Sarada - බුදු දහම තුල කාන්තාවට හිමිවන තැන
มุมมอง 4396 ปีที่แล้ว
Miyasi Sarada - බුදු දහම තුල කාන්තාවට හිමිවන තැන
Nugasewana 20/02/2017 Vindaniya Horawa
มุมมอง 2.8K7 ปีที่แล้ว
Nugasewana 20/02/2017 Vindaniya Horawa
Irata akeekaru with Rata Padura
มุมมอง 1.1K7 ปีที่แล้ว
Irata akeekaru with Rata Padura
Adare Mandire Sandalu Thala Eliwela - Sujatha Aththanayaka (Covered by Visharad Pabasara Mudalige)
มุมมอง 3.5K8 ปีที่แล้ว
Adare Mandire Sandalu Thala Eliwela - Sujatha Aththanayaka (Covered by Visharad Pabasara Mudalige)
Kora Kagaz Tha Ye Man Mera - Ranjan Saliya and Visharad Pabasara Mudalige
มุมมอง 2.7K8 ปีที่แล้ว
Kora Kagaz Tha Ye Man Mera - Ranjan Saliya and Visharad Pabasara Mudalige
Badda pura sudu redda wage - Visharad Sudath Samarasinghe and Visharad Pabasara Mudalige
มุมมอง 1.4K8 ปีที่แล้ว
Badda pura sudu redda wage - Visharad Sudath Samarasinghe and Visharad Pabasara Mudalige
Dunukeiya malak wage by Visharad Pabasara Mudalige
มุมมอง 10K8 ปีที่แล้ว
Dunukeiya malak wage by Visharad Pabasara Mudalige

ความคิดเห็น

  • @ReenukaDmpr-fs8gp
    @ReenukaDmpr-fs8gp 23 ชั่วโมงที่ผ่านมา

    ටීචත් ලස්සනයි ටීචගෙ voice එකත් ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤ Thanks teacher 😊😊😊😘😘😘😍

  • @shanikaayanthi5806
    @shanikaayanthi5806 6 วันที่ผ่านมา

    20:30 20:31 20:32 20:32 20:32 20:33 20:33 20:33 20:33 20:34 😮 20:34 20:35 20:35 20:36 20:37 20:37 20:37 20:37 20:38 20:38 20:38 20:38 20:39 20:39 20:40 20:40 20:40 20:40 20:41 20:41 20:41 20:41

  • @shanikaayanthi5806
    @shanikaayanthi5806 6 วันที่ผ่านมา

    😮😮😮😮🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 20:25 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤😂😂😂😂❤❤😂❤❤😂❤❤😂❤❤😂😂😂😂😂😂❤❤❤❤😂😂❤❤😂❤😂😂❤😂😂❤❤😂❤😂😂❤😂😂😂😂❤❤😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤😂😂❤😂😂😂😂😂😂😂😂🎉😂😂😢😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😢😢🎉🎉🎉😂😂😂😂🎉❤❤❤❤❤❤❤❤6677889900a22133445599

  • @MadhuwanthiIresha-f4k
    @MadhuwanthiIresha-f4k 8 วันที่ผ่านมา

    හොඳට තේරෙන පාඩමක් teacher

  • @YamunaRathnayake-r5j
    @YamunaRathnayake-r5j 9 วันที่ผ่านมา

    😂

  • @maduwijesinghe
    @maduwijesinghe 10 วันที่ผ่านมา

    මැඩම් ඔයාගේ පාඩම් හරි වටිනවා..අනේ 6ශේර්‍ර්නිය ඉතුරු පාඩම් ටිකත් දාන්නකෝ

  • @BachikaveeDp
    @BachikaveeDp 12 วันที่ผ่านมา

    අදහන්නත් බෑ මිස්ගෙ වොයිස් එක මගෙ මිස්ගේ වගේමයි

  • @ChathuniDimanthika-d5d
    @ChathuniDimanthika-d5d 13 วันที่ผ่านมา

    Ane oyanam maru teacher ❤❤❤😊😊

  • @thilinamadushantha8344
    @thilinamadushantha8344 14 วันที่ผ่านมา

    Miss ithiri සංගීත පාඩම් දැම්මේ නැත්තේ ai ... danne නැද්ද .

  • @thiliniimalka843
    @thiliniimalka843 15 วันที่ผ่านมา

    ගොඩක් ✨ ලස්සනයි පබා

  • @NisansalaSadamali-h4y
    @NisansalaSadamali-h4y 15 วันที่ผ่านมา

    Mis swara sangathi monawada

  • @Malindakumara-w6q
    @Malindakumara-w6q 15 วันที่ผ่านมา

    `ඇත්තටම ගොඩාක් වටිනවා හොදටම තේරුණා බොහොම ස්තුතියි මිස්`❤

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 16 วันที่ผ่านมา

    Madam mama kamathi mula sitama sangethaya iguana ganeemata. Dura kathana ankayk padama anthimata penwanna.Thank you madam.

  • @Prabakumari-d7l
    @Prabakumari-d7l 16 วันที่ผ่านมา

    On line clss karane nadda

  • @IsuruSandakelum-n1k
    @IsuruSandakelum-n1k 21 วันที่ผ่านมา

    Mis hodatama theruna

  • @CHAMEESHADIDUNETH
    @CHAMEESHADIDUNETH 27 วันที่ผ่านมา

    8 ශ්‍රේණියට ඇති රාග මොනවා ද?

  • @inokaperera3168
    @inokaperera3168 29 วันที่ผ่านมา

    Thank you teacher ❤️

  • @GEMINMASTARYT
    @GEMINMASTARYT 29 วันที่ผ่านมา

  • @geethikapriyadarshani-w9y
    @geethikapriyadarshani-w9y หลายเดือนก่อน

  • @D-to6jc
    @D-to6jc หลายเดือนก่อน

    Thank you

  • @Rinushiprathapasinghe
    @Rinushiprathapasinghe หลายเดือนก่อน

    අනේ ටීචර් වාදනයත් කියලා දෙන්නකෝ

  • @KapilaIndika-m6j
    @KapilaIndika-m6j หลายเดือนก่อน

    ටැන්කිවු ටීච 🎉❤😊

  • @jalikadeedu4652
    @jalikadeedu4652 หลายเดือนก่อน

    ටීච හොදටම තේරුනා

  • @nilanthikumuduni2336
    @nilanthikumuduni2336 หลายเดือนก่อน

    thank you teacher.practical valata 50 n49k thibba

  • @NilandiNilandi
    @NilandiNilandi หลายเดือนก่อน

    Teacher online class karanne nadda

  • @NethmiAmanda-jz1jk
    @NethmiAmanda-jz1jk หลายเดือนก่อน

    හොදටම තේරුනා මිස් ආදරෙයි දිගටම වීඩියෝ දාන්න ❤❤

  • @JanakiSamanmali-h9l
    @JanakiSamanmali-h9l หลายเดือนก่อน

    පන්තියන්න හෙයලා

  • @MethvinMinthaka-c4b
    @MethvinMinthaka-c4b หลายเดือนก่อน

    very very thanks teacher🥰🥰🥰

  • @MethvinMinthaka-c4b
    @MethvinMinthaka-c4b หลายเดือนก่อน

    2.32

  • @thusharasew504
    @thusharasew504 หลายเดือนก่อน

    Teacher මද්‍යලය ගිතයක් තියෙන්නෙ අරියෙ මොරිමා කියලා භුපාලි රාගයේ එකත් දන්නකො

  • @Channel4Nature
    @Channel4Nature หลายเดือนก่อน

    ටීචර් CHANNEL එකේ මොකක් හරි ප්‍රශ්නයද CHANNEL එකේ කාලෙකින් වීඩියෝ දාලා නැත්තේ.BAND වෙලාවත්ද😢😢😢😢

    • @Channel4Nature
      @Channel4Nature หลายเดือนก่อน

      ටීචර් වීඩියෝ දාන්නැත්තේ ඇයි😢😢 මන් ආසවෙන් ඉස්සර VIDEO බැලුවේ🎉පුලුවන්නම් ආය VIDEO දාන්නකෝ😊😊

  • @ajanthaajantha1865
    @ajanthaajantha1865 หลายเดือนก่อน

    Thank teacher

  • @chandanijayasinha1721
    @chandanijayasinha1721 หลายเดือนก่อน

    ❤😊

  • @janithherath8409
    @janithherath8409 หลายเดือนก่อน

    😍🥰

  • @B14ckyW01f
    @B14ckyW01f หลายเดือนก่อน

    මිස් හින්දුස්තානී සංගීතය මුල ඉදලා ඉගෙන ගන්න ආසයි පුළුවන්නම් video එකක් දාන්නකෝ මිස් සංගීතය ගැන මුකුත්ම දන්නැති අයට.. රාග කොහොමද Instrument එක්කින් chart බලාගෙන play කරන්නේ කියලා.. chart කියවන විදිය දන්නේ නෑ.. තාලය ගන්න විදිය අර beat එහෙම එන විදිය. ටක් ටක් ගාන මෙව්ව එකට හරියන විදියට play කරන විදිය.. ඒ chart වල තියන සලකුණු ගැන එහෙම පොඩි video එකක් කරන්න පුළුවන්නම් ගොඩක් පිං මිස්..

  • @thusharasew504
    @thusharasew504 หลายเดือนก่อน

    Mis sanghathiyak kiyanne mokakkda🤔🤔

  • @upanandavidanapathirana9230
    @upanandavidanapathirana9230 หลายเดือนก่อน

    Ms. do you conduct classes for Bhathkande prathama exams?

  • @amandathilini6925
    @amandathilini6925 หลายเดือนก่อน

  • @surangadineshrajakaruna
    @surangadineshrajakaruna หลายเดือนก่อน

  • @ajithamunugama9162
    @ajithamunugama9162 หลายเดือนก่อน

    Thanku miss❤

  • @JjalluMinimum
    @JjalluMinimum หลายเดือนก่อน

    ස්තුතියි මේ කරන වැඩේ ට ගුරුතුමිය නි😊

  • @NisansalaUdagedara-p5v
    @NisansalaUdagedara-p5v หลายเดือนก่อน

    ඉතුරු පාඩම් ටිකත් දෙන්න ටීචර්...ටීචර් කියලා දෙද්දි හොදටම තේරෙනවා❤

  • @JjalluMinimum
    @JjalluMinimum หลายเดือนก่อน

    පින්සිද්ද වෙන්න ඕන මැඩම් මෙම සතුටින් කරන සත් ක්‍රියාවට .😊 දියුණු වෙමින් හොඳට මෙම වැඩසටහන කිරීමට හැකියාව ලැබේ වා😊

  • @dilanshamika3031
    @dilanshamika3031 หลายเดือนก่อน

    Super ❤😊

  • @kmiulansilva7288
    @kmiulansilva7288 หลายเดือนก่อน

    Thank you teacher ❤🙏

  • @ChandanaFernando-ey2fb
    @ChandanaFernando-ey2fb หลายเดือนก่อน

    ටීච දෙවනි වාර පාඩම් ටික දාන්නකෝ

  • @DilaniGunasinghe-r7j
    @DilaniGunasinghe-r7j หลายเดือนก่อน

    Hodata theruna teacher ❤

  • @HelashikaNishani
    @HelashikaNishani หลายเดือนก่อน

    😊

  • @RenukaDamayanthi-mv6fh
    @RenukaDamayanthi-mv6fh หลายเดือนก่อน

    Good teacher ❤😂😮😅😊

  • @ChandanaFernando-ey2fb
    @ChandanaFernando-ey2fb หลายเดือนก่อน

    Thanks teacher ❤❤ teacher lassanata ugannanava❤❤