සැත්කමකින් පසු අනපේක්‍ෂිත ලෙස දිවියෙන් සමුගත් හර්ෂනී සෝ සුසුම් මැද අවසන් ගමන් යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • #todaynews #liveat8 #news
    Live at 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය - 2022-09-29
    Subscribe : www.youtube.co...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 369

  • @anurashantha2811
    @anurashantha2811 2 ปีที่แล้ว +134

    සියලු දෙයක් ම අනිත්‍ය බව බුදු රජානන්වහන්සේ ඉතා සරලව දේසනාකර තිබෙනවා ...ඒ බුදු වදන සිහිපත් කරමින් අපි ඇයට නිවන් සුව පතමු ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว +1

      😂😂😂🤣🤣🤣

    • @anurashantha2811
      @anurashantha2811 2 ปีที่แล้ว +4

      @@s.d.a.d.r8538 🤔🤔🤔🤔🤔

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏

    • @magichand3502
      @magichand3502 2 ปีที่แล้ว +2

      අන්න ඔහොම කියලා හිත හදාගන්න මොඩ මිනිස්සු තමා ඉන්නේ...ලංකාවේ

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว

      @@magichand3502 ඔව් ගොං හරක් ටිකක් තමයි ඉන්නේ ලංකාවේ...ඒකනේ කෙලවෙලා තියෙන්නේ....😂😂😂🤣🤣🤣

  • @mahawaththesubodha6608
    @mahawaththesubodha6608 2 ปีที่แล้ว +61

    මේ දුකින් පිරුණු සංසාරයේ, අපි මේ ආකාරයෙන් ම කොච්චර නම් කදුළු හලන්න ඇද්ද. සතුටින් එක්වන හැමෝම එතරම්ම වේදනාවකින් කවද හෝ වෙන්වෙනවා. පියේහි විප්පයෝගො දුක්ඛො. ඔබතුමියට සසර අකල් මරණ නොවේවා. නිවන් සුව. තෙරුවන් සරණයි.

  • @Deshaa_R
    @Deshaa_R 2 ปีที่แล้ว +59

    මගෙ පවුලේ කෙනෙක් නැති උනා වගේ දුකක් දැනුනා ,ඇස් වලට කදුලු එන්න තරම්,ඉතින් සොයුරිය යලි කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් ඔබට අත් නොවේවා 🥺❤

  • @chamodiperera823
    @chamodiperera823 2 ปีที่แล้ว +182

    ඇහැට කදුලු එනවා මේ වග් දේවාල් දකිනකොට 🥺🥺🥺 දෙව් මව් තුරුලේ සමාදානයෙ සැතපේවා සොයුරිය🥺🥺🥺

    • @සිංහලටෙලිකතා
      @සිංහලටෙලිකතා 2 ปีที่แล้ว

      🙏🙏🙏💖💖😥😥😥😥

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 2 ปีที่แล้ว +1

      ආමෙන්

    • @fdd6086
      @fdd6086 2 ปีที่แล้ว +1

      ආමෙන්❤️🌎

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 8 หลายเดือนก่อน

      "assakoo lokoo - Sabban Paahaya Gamaneeyan" (Lokaya saha siyalu deya thamange kiya sitha allaagaththat - e siyalu deya heradaa yaayuthuya - gauthama budunwahanse")

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +71

    මෙවන් අකල් මරනයක් මෙලොවදි සිදු නොවෙවා ජේසු පිහිටයි ✝️✝️✝️🙏🙏🙏🙏

  • @nethudilsha8699
    @nethudilsha8699 2 ปีที่แล้ว +58

    දේව් මව් තුරුලේම සැතපෙවා 🥺 නිවන් සුව මෙවන් අකල මරණ මින් මතුවට නොවේවා ජේසු පිහිටයි

  • @anojaanoja9279
    @anojaanoja9279 2 ปีที่แล้ว +54

    පපුව පැලෙන්න තරන් දුකයි මේක දකිනකොට😟 ..❤️‍🔥මෙවන් දුකක් කිසිම කෙනෙකුට වෙන්න හොද නැහැ❤️‍🔥😭😭😭😭😭

  • @salanimalsha2693
    @salanimalsha2693 2 ปีที่แล้ว +14

    මගේ කෙනෙක් නැති උනා වගේ වේදනාවක් දැනෙනවා😔... දෙව්මව්තුරුලේ සැතපේවා සොහොයුරිය🥺🙏🏻... මතු ආත්මයක මෙවැන් අකල් මරනයක් සිදු නොවේවා කියා ප්‍රර්ථනා කරනවා😔🏳️

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 2 ปีที่แล้ว +30

    මතු සංසාරේ දි වත් මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවෙිව⁣ෙ.ඇසු අපට මෙපමණ වෙදනා නම් ඇයගේ පවුලේ අයට කොපමණද ??ඔබට දුවේ මොක් සුව ලැබෙිවා...💐💐💐❤❤❤

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว +50

    නිවන් සුව ලැබේවා
    උපදින හැම භවයේ දී නොවන් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @oshadigaya5352
    @oshadigaya5352 2 ปีที่แล้ว +26

    ඇඩුනා දෙයියනේ... මෙවන් දෙයක් කිසිදිනක නිවේවා... 🙏😭

  • @pansilupansilu1303
    @pansilupansilu1303 2 ปีที่แล้ว +25

    ඔබ උපන්දින හැම භවයකම යලි මෙවැනි විපතක් නොවේවා 🙏

  • @Wasundara1043
    @Wasundara1043 2 ปีที่แล้ว +28

    නිවන් සුව ලැබේවා obata !!මෙවැනි අකල් මරණ සිදු නොවේවා💐💐💐💐💐...

  • @craftsforall4337
    @craftsforall4337 2 ปีที่แล้ว +8

    දෙවිවරු වගේ doctors ලා අතරේ මේවගේ මිනිස් ජීවිතවල වටිනාකමක් නැති අයත් ඉදලා හිටලා ඉන්නවා. මෙවන් දෙයක් කිසි කෙනෙකුට සිදුනොවේවා! Rest in peace dear 💐🍃🥀

  • @dinithinisansala5015
    @dinithinisansala5015 2 ปีที่แล้ว +29

    වෛද්‍යවරුන් ට මේ තවත් එක රෝගියෙක් උනත්...
    දයාබර සැමියෙක්ට..
    ආදරණිය දෙමාපියන්ට , සහෝදරයින්ට..
    මේ එයාලගේ මුලු ලෝකෙම, එයාලගෙ ලොකුම සතුට, සැනසීම, හුරතලේ, ආදරේ , රැකවරණේ වගේම බලාපොරොත්තු ව...
    අනේ 🙏🙏🙏🙏🙏 ඒ නිසා මීට වඩා ගොඩාක් සැලකිලිමත් වෙන්න අසරණ මනුස්ස ජිවිත ගැන...
    මේ කපලා මස් වෙන් කරලා, විකුණන්න ගෙනියන සත්තු නෙමී....අහිංසක , වටින ජිවිත....
    😪😪😪😪😪😪😪
    දෙව් මව් තුරුලේ සතුටින් ඉන්න දයාබර සොහොයුරිය ඔයා....
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sajith2176
      @sajith2176 2 ปีที่แล้ว +1

      කපලා මස් කරලා විකුණන සත්තුන්ට මීටත් වඩා වේදනාවක් දැනෙනවා. උන්ව කපන්නේ පණපිටින්. කිසිම නිර්වින්දනයක් නැතුව.

    • @dinithinisansala5015
      @dinithinisansala5015 2 ปีที่แล้ว

      @@sajith2176
      ඔව් Sajith... සමාවෙන්න ..මං සත්තුන්ට වේදනාවක් නැහැ කිව්වා නෙමී...ඒත්, ඒ සතාව කන එක සමාජය තුල සාමාන්‍ය දෙයක් වෙලා.. ( ඒක වැරදි උනත්)

  • @bhagyadisanayakemudiyansel4132
    @bhagyadisanayakemudiyansel4132 2 ปีที่แล้ว +16

    කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් යලි නොවේවා.ඔබේ ආගමට අනුව දෙව් මව් තුරුලේ සාමයෙන් සැතපේවා.😔🙏

  • @lasithadias4800
    @lasithadias4800 2 ปีที่แล้ว +16

    සමාදානයේ සැතපේවා😓❤️🙏
    ජේසු පිහිටයි ❤️🙏😓

  • @nayanatharineththasingha9112
    @nayanatharineththasingha9112 2 ปีที่แล้ว +23

    දෙව්මව් තුරුලේ සැතපේවා!!කිසිදා මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා🙏🙏

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +13

    නිවන් සුව ලැබේවා සොයුරිය ඔබට.😥❤👍

  • @SammaniPathirana-ut4ll
    @SammaniPathirana-ut4ll ปีที่แล้ว +1

    කියාගන්න බැරි තරම් දුකයි මේ දේවල් දකිනකොට..දෙව් මව් තුරුලේ සැතපේවා..😪😪මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා ❤❤😢😢😢

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 ปีที่แล้ว +23

    💗💗🌷🌷ගොඩක් දුකයි නිවන්සුව ලැබෙිවා ජේසු පිහිටයි...

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +1

      Doctor🤮🤮ko uuta neethiya❓❓sapa wenawa me karapu aparadeta

  • @gayannishadimahalekamge4976
    @gayannishadimahalekamge4976 2 ปีที่แล้ว +4

    ජීවීතේ අනිත්‍ය බව පසක් කරා නැවතත් ඔබ ...ජිවිතේ අලිතින් පටන් ගෙන මාසයක් විතරයි ගත වුනේ...ඔයාගේ පව්ලේ ඔක්කොම දාලා ඔයා යන්නම ගියා....නැවත මෙවන් මිනිසුන් සිටින තැනක ඉපදෙන්න නොලැබේවා..ඔයාගේ ආගමට අනූව ඔබට මොක් සුව.....

  • @sobachandni4929
    @sobachandni4929 2 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේගේ දෙසනාවේන් කියන්නේ ඉපදුනෝත් මරණයත් නියතයි තමන් ගේනා ආවිස කේටිනම් අප යායුතුමය අපගේ කර්ම්‍ය එයායි ඒ දරුවා දැන් ජිවත්ව නැහැ අපසුයලුම දේනා ඒ දරුවාට පිං පමුණුවා නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු...

  • @nishtv797
    @nishtv797 2 ปีที่แล้ว +3

    කිසිවෙකුටත් මෙවන් අවාසනාවන්ත ඉරණමකට නැවත මුහුණ දීමට නොලැබේවා. ඇයට නිවන් සුව ප්‍රාර්ථනා කරමු

  • @yashom306
    @yashom306 2 ปีที่แล้ว +2

    මේ සංසාරෙ කොච්චර භයානකයි ද
    සියලු සත්වයෝ සුවපත් වේවා.!

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 8 หลายเดือนก่อน +1

      ow api sansare karapu dewal thamaa - karma wipaakayan lesa apitama lebenne... sasara gamana suwapath wethwaa...nirwana suwaya

  • @shaviiranashinha4627
    @shaviiranashinha4627 2 ปีที่แล้ว +1

    ඇස් වලට කදුලු එනවා අක්කේ. කොයිතරම් පින්වන්ත ලස්සන ජිවිතයක්ද නැති උනේ. මතු උපදින කිසිම ආත්මයක මේවැනි අකල් මරණයක් නොවේවා..ඒ පවුලේම දරුවෙක් වෙලා මේ ලොකේට එන්න ලැබෙන්න 🙏😥

  • @kingepisode605
    @kingepisode605 2 ปีที่แล้ว +1

    කාටවත් මෙ වගෙ දුකන්වෙන්නෙ එපා නිවන් සුව අක්කෙ 💝

  • @Heshyy890
    @Heshyy890 2 ปีที่แล้ว +1

    ඇහැට කදුලක් ඉනුවා දෙයියනේ 😪👍.. මෙවන් අකාලයේ මිය යාමක් ඇයට නැවත උරුම නොවේවා... නිවන් සුව...🌼😭

  • @samanthipereira7329
    @samanthipereira7329 2 ปีที่แล้ว

    ගොඩක් ගොඩක් දුකක් දුව jesu පිහිටයි ඔයාට

  • @malkanthijayasundara7298
    @malkanthijayasundara7298 2 ปีที่แล้ว +1

    දයාබර සොයුරිය මතු උපන් ආත්මයක සසරේ සැරි සරනා තුරැ මෙවන් හදිසි අකල් වියෝවක් නොමවේවා ! අමාමහ නිර්වාන මොක් සුවය !! සාමදානයෙන් දෙව්මවු තුරැලේ සැතපේවා !!! පවුලේ සියලු දෙනාගේම දුක්ගිනි නිවි පහන් වේවා !!! බුදුසරණයි !!! ජේසු පිහිටයි! පිහිටයි !!!🙏🙏😢😢😢🇱🇰🇱🇧

  • @tmtp8325
    @tmtp8325 2 ปีที่แล้ว +6

    මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරනයක් නොවේවා!

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 2 ปีที่แล้ว +3

    ගොඩාක් දුකයි නිවන් සුව සොයුරිය 😢😢😢😢

  • @kaushalyabandara7729
    @kaushalyabandara7729 2 ปีที่แล้ว +13

    සොයුරිය ඔබට නිවන් සුව ලැබේවා.!😥😥

  • @ranjanikothalawala2337
    @ranjanikothalawala2337 2 ปีที่แล้ว

    කවදාවත් දැකල නැතත් හරිම දුකයි මේ වෙච්ච සිදුවීම ගැන . නැවත උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා දුවේ..දෙව්මව් තුරුළේ සාමදානයෙ සැතපේවා ✝️ ඉන්න තැනක සතුටින් ඉන්න 😥

  • @rasikasamarawickrama6117
    @rasikasamarawickrama6117 2 ปีที่แล้ว +1

    පව් අහිංසක මිනිස්සු ....ඔබට නිවන් සුව ලැබෙවා

  • @isurudushan680
    @isurudushan680 2 ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා අක්කි 😭😭😭🙏🙏🙏❤️❤️

  • @niluka6788
    @niluka6788 2 ปีที่แล้ว

    අනෙ අහිංසක කෙල්ල පව් දෙවියනෙ නිවන් සුව..ලැබෙවා 😥😥😥😥🙏

  • @malipathirana8276
    @malipathirana8276 2 ปีที่แล้ว

    ඇග හිරිවැටුනා නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරනයක් මතු බවයක නොමවෙවා මගේ නන්ගියේ දොස්තරයට සාප වෙයන්

  • @shenol22
    @shenol22 2 ปีที่แล้ว +5

    මිනිස්සුන්ට මෙහෙම දුක් දෙන්න එපා අප්පා 😭😭😭😭😭😭 මෙවන් අකල් මරනයක් ආයෙ වෙන්නෙපා

  • @sithulinethsarani7617
    @sithulinethsarani7617 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා ඔබට

  • @isurusadaruwan0216
    @isurusadaruwan0216 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා බුදු සරනයි දෙවි පිහිට්‍යි ඔබට මෙවෙනි ආකල්ප මරන්‍යක් යලි කිසි දින යක නොවේවා

  • @ShN6295
    @ShN6295 2 ปีที่แล้ว

    අනෙහ් හරිම දුකයි මේ අහන දේවල් නම් .... ඒ ඩොක්ටට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනි.. එයාට දඩුවම් ලැබෙන්න ඕනි.. පවුලේ අයට සාදාරනයක් වෙන්න ඕනි ...🥺🥺🥺පවු අනෙහ් පවුලෙ අයට එයා නැති අඩුව දැන් මකන්න බෑනෙ 🥺🥺🥺නිවන් සුව ඔයාට ❤️🥺🙏

  • @peshalaerangi659
    @peshalaerangi659 2 ปีที่แล้ว +1

    කිසිදු ආත්මෙක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා...නිවන් සුවයම ලැබේවා...😥😥

    • @NimaliBoteju-kg2mw
      @NimaliBoteju-kg2mw 9 หลายเดือนก่อน

      Niwan suwa labewa puthe.magema kenekuta una wage dukak mata Danube.

  • @nathashaanethmini7841
    @nathashaanethmini7841 4 หลายเดือนก่อน

    Ekata nam duka hithuna akkiyo 😢😢😢 oyata hoda thanaka sathutin jiwath wenna labewa 😢😢🙏🙏🙏 niwan suwa labewa 🙏🙏🙏😢😢

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว

    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැන්සේවා !
    💐💐💐💐💐💐💐💐💐💐

  • @asankasanjeewa686
    @asankasanjeewa686 2 ปีที่แล้ว +1

    Ane daviyane oyata niwan suwa budu sarani

  • @tiyaratharushini693
    @tiyaratharushini693 2 ปีที่แล้ว

    අනේ පව්.ඔයාට නිවන් සුව අක්කී😔🖤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා🙏🙏🙏
    නංගියෝ ඔයාට මටත් ඇඩුනා 😭😭😭😭
    මමත් මේ දුක වින්දා 9.1 වෙනිදා මගේ මල්ලි නැති උනා 😭😭😭😭

  • @imashadilini1651
    @imashadilini1651 2 ปีที่แล้ว +2

    Niwan suwa labewa akke 🙏🙏

  • @rasikaherath4120
    @rasikaherath4120 2 ปีที่แล้ว +1

    නිවන්සුව ජෙසු පිහිටයි 🙏🙏🙏

  • @srinathrathnathunga9903
    @srinathrathnathunga9903 2 ปีที่แล้ว

    Harima dukai,,,mewan akal maranayak nowewa,,,niwan suwayama lebewa,,,

  • @kumari123andalous5
    @kumari123andalous5 2 ปีที่แล้ว

    දෙවු මව් තුරුලේ සෑත පේ වා. මේවගේ අකල් මරණයක්. මතු වට නොමවේවා මොක් සුවය ලැබේවා දුව

  • @subodhalakshani9660
    @subodhalakshani9660 2 ปีที่แล้ว +1

    අනේ පපුව පිච්චුනා මේක දකිද්දී .... 🥲🥲ඔලුව ගොඩක් රිදෙන්න ගත්තා මගෙ මනස ගොඩක් කඩාගෙන වැටුනෙ අනේ මෙ වගෙ අකල් මරනයක් වෙන කාටවත් වෙන්න එපා අනේ පපුලේ අය කොහොම දාරාගන්න ඇති ද මට මෙහෙම දුකක් ආවනම් ... නිවන් සුව අක්කෙ ඔයාට

  • @madujayawardana5319
    @madujayawardana5319 2 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා පුතේ ඔයාට. ඉපදෙන ආත්මයක මෙවන් අකල් මරණයක් නොමවේවා.

  • @nandananandana7439
    @nandananandana7439 2 ปีที่แล้ว

    Ane pu Me akki mara dukai 😢😢😢 adata masayak una . niwan suwaya lebewa budusarnai akki 😢😢😢😢

  • @supun4691
    @supun4691 2 ปีที่แล้ว +10

    නිවන් සුව ලැබේවා!
    මෙවන් අකල් මරණයක් කිසිදු ආත්මබවයක අත් නොවේවා
    බුදුසරණයි Rip😥

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 2 ปีที่แล้ว

    Niwan suwa akki oyat meweni akal maranayakat kisida godurunowewa 😔

  • @candimaalhobail9836
    @candimaalhobail9836 2 ปีที่แล้ว

    ඔබට අඡරාමර නිවන් සුව ලැබේවා ..මෙවන් අකල් මරණයක් උපදින භවයක සිදු නොවේවා....

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Nivansuwaya labeva🙏🙏

  • @induwaradineth4942
    @induwaradineth4942 2 ปีที่แล้ว

    අක්කේ ඔබ දෙව් මව් තුරුලේ සැතපේවා ♥️🙏

  • @tharusha010
    @tharusha010 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @imeshbuddika5894
    @imeshbuddika5894 2 ปีที่แล้ว

    Niwansuwa lebewa akke 🙏🙏🙏🙏

  • @nadishani5267
    @nadishani5267 2 ปีที่แล้ว

    harima dukae. niwan suwa lebewa pathamu hemoma

  • @S.P.K.Fernando
    @S.P.K.Fernando ปีที่แล้ว +1

    Rest in peace sis

  • @malikaliyange9587
    @malikaliyange9587 2 ปีที่แล้ว

    නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @thihansaawijesinghe4734
    @thihansaawijesinghe4734 2 ปีที่แล้ว

    ඇයි මැනික මේ 😥😥😥 කොහොම වාවගන්නද....නිවන් සුව ඔයාට 🙏🙏🙏🙏

  • @seethanandani8266
    @seethanandani8266 2 ปีที่แล้ว

    Ane manika oyawa adurannewath nathi apiata ma duka daraganna amarui mathu upadina atthmeka mewani akalmaranayak oyata himi nowewa .obata niwansuwa labewa nangyee..........

  • @SM-gu7qp
    @SM-gu7qp 2 ปีที่แล้ว

    උතුම් වූ අමාමහ නිවන් සුවය ලැබේවා සොයුරිය!🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @nimalidilrukshi5434
    @nimalidilrukshi5434 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා !!!

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +1

    නිවන් සුව.☸️🥺

  • @senuwejeranna4046
    @senuwejeranna4046 2 ปีที่แล้ว

    ඔබ තුමීයට දෙව් මව් තුරුලේ සැතෑපෙවා පව්ලේ සැමටත් දෙමාපියන් සහොදරයි සැමටත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය වරප්‍රෑසද ලෑබේවා ජේසූ පිහිටයි

  • @oviniuresha3824
    @oviniuresha3824 2 ปีที่แล้ว +2

    හරිම දුකයි. කිසිදා මෙවන් අකල් මරණයක් අත් නොවේවා සොයුරිය. දෙව් මව් තුරුලේ සමාදානයෙන් සැතපේවා

  • @hemanthabandarahapuarachch1025
    @hemanthabandarahapuarachch1025 2 ปีที่แล้ว +4

    May Her Soul Rest In Peace.

  • @Sameera723
    @Sameera723 2 ปีที่แล้ว

    Niwansuwa lebewa

  • @oshini1234
    @oshini1234 2 ปีที่แล้ว

    නිවන බොහෝදුර නොවේවා ඇයට, සමාදානයෙන් සැතපේවා 🙏🙏🙏😌

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว

    මෙවන් අකල් මරණයක් කිසිවෙකුට අත් නොවේවා 😪🙏🙏🙏

  • @shiranindrajith6329
    @shiranindrajith6329 2 ปีที่แล้ว

    සාමදානයේ සැතපේවා සොයුරිය 😪🙏

  • @virajihappybee
    @virajihappybee 2 ปีที่แล้ว +3

    පුලුවන් නම් මේකත් යට ගහන්න..... යන්නන අපායක් හොයා ගන්න... හසන්ජය......මේ දුන්න ගින්දරට........

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 ปีที่แล้ว

    සියලු ජීවිත මරණයෙන් අවසන්.....ඉපදුණු සත්ත්වයෙක්ට එය ඉක්මවන්න බෑ......
    අස්සකෝ ලෝකේ සබ්බං පහාය ගමනීයං
    මේ සත්‍යය අවබෝධයෙන් ජීවිතය ගත කිරීමට අපට මග කියා දුන්
    භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
    මේ භයානක සසරෙන් එතෙර වීමමයි සැපය...

  • @chathurangeabeyrathne9298
    @chathurangeabeyrathne9298 2 ปีที่แล้ว +6

    පූර්ව හේතුවක ප්‍රබල තාවය.නොපමාව කුසල් කරන්න

  • @prabhathbandara4122
    @prabhathbandara4122 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා..!!!

  • @nirodhasadamini8019
    @nirodhasadamini8019 2 ปีที่แล้ว

    නිවන් සුව!🙏

  • @nethsaladiwyanjali9716
    @nethsaladiwyanjali9716 2 ปีที่แล้ว

    නිවන් සුව

  • @mylovingsrilanka4555
    @mylovingsrilanka4555 2 ปีที่แล้ว

    නිවන් සුව අත් වේවා 🙏🙏🙏🙏🙏

  • @champajanaki228
    @champajanaki228 2 ปีที่แล้ว

    අම්මෝ පපුව රිදෙනවා දෙයියනේ 😥😥😥

  • @chandanisilva4324
    @chandanisilva4324 2 ปีที่แล้ว +1

    මොක් සුව අත්වේවා දියනියට 😥😥😥 වගකිව යුත්තන්ට හිර බත් වල රස බලන්න සලස්සවන්න ජේසූනී .....

  • @rasikapriyadarshani9015
    @rasikapriyadarshani9015 2 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා අක්කේ !.... 🌸

  • @imeshanadushani2125
    @imeshanadushani2125 2 ปีที่แล้ว +1

    කන්න ගත්ත බත් කට පවා එපා උනා කොච්චර නම් සිහින දකින්න ඇතිද එයා ඒ සේරම දේවල අරගෙන අද යන්නම ගියා එයාගේ වේදනාවට හේතු උන අයට දඩුවම් ලැබෙයි ද සල්ලි වලට ඒකත් යටපත් වෙලා යයිද 💔🥺🥺😔😔 ඔයා ලබන බවයෙදී හොද මිනිසුන් ඉන්න තැනක ඉපදෙන්න ❤️

  • @peumimanahara4821
    @peumimanahara4821 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා සොහොයුරිය 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @nipunwagoda3809
    @nipunwagoda3809 2 ปีที่แล้ว

    නිවන් සුව🙏

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 2 ปีที่แล้ว

    Jeesu.pihitayi .soyuriya 🌷🌷🌷🌸🌹😭😭😭😭

  • @r.m.n.thilakarathne3872
    @r.m.n.thilakarathne3872 2 ปีที่แล้ว

    ඔබට නිවන්සුව ලැබේවා සොයුරිය 😢😢😢

  • @iresh1509
    @iresh1509 2 ปีที่แล้ว +11

    පවුලේ අය කියන්න .මේ hospital එක මොකක්ද කියලා.අනිත් අයටත් දැනගන්න.

  • @ashankawimalarathne41
    @ashankawimalarathne41 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nelumwithlife5413
    @nelumwithlife5413 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා..
    මේවැනි අකල් මරණය කට උපදින කිසිම ආත්මයකට ගොදුරු නොවේවා.

  • @dinushalk3799
    @dinushalk3799 2 ปีที่แล้ว

    ජීවිතයක වටිනාකම හැමකෙනාගෙම එක ලෙස දකින්න වගකීමෙන් වැඩකරන්න.තමන්ගේ කෙනෙක් නොවුනත් අනෙක් අයටද ආදරය කරුනාව දයාව දක්වන්න.මෙවැනි බොහෝ සිදුවීම් වෙනව.ඒකයි මේ රට හැම අතින්ම මෙහෙම විනාසවෙලා යන්නෙ😢

  • @nandananandana7439
    @nandananandana7439 2 ปีที่แล้ว +1

    Niwan suwaya lebewa budusarnai

  • @inokaruwangani7713
    @inokaruwangani7713 2 ปีที่แล้ว

    Niwansuwa labewa

  • @jagathkelumdissanayake900
    @jagathkelumdissanayake900 2 ปีที่แล้ว

    Niwan suwa lebewa!

  • @nishi6597
    @nishi6597 2 ปีที่แล้ว

    Niwan suwa lebewa meweni akal maranayak kisidu bawayaka noma wewa