නිරෝධසමාපත්තියතෙක් වඩන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ~ අති පූජනීය වහරක අභයරතනාලංකාර මහතෙරුන් වහන්සෙ ~
    කය නොදැනෙනකොට(කාය පස්සද්ධිය) අලෝක කර්මස්ථාන වඩන්න ඕන.
    අලෝක සඤ්ඤව වඩනවා කියන්නෙ කසින වැඩීමක්ද?
    අරූප සමාධි වැඩෙන හැටි.
    දෙවියන්ට පින් දෙනකොට වදින්න ඔනද?
    අත්දෙක එකටතියන එක වදිනවා කියල ධෘෂ්ථි ගන්නඑක නොකල යුත්තක්.
    ගුනේට වැදීම අහ් පුද්ගල වැදීම.
    මඥ්ඥණා වැඩිතරමට නිවන ප්‍රමාදයි

ความคิดเห็น • 1

  • @sachini941
    @sachini941 2 หลายเดือนก่อน

    Ane sadu