නවගමුව පත්තිනි දේවාලය # nawagamuwa paththini dewalaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 43

  • @user-zm9ok3ng3h
    @user-zm9ok3ng3h หลายเดือนก่อน +2

    අනේ නවගමුව පත්තිනි අම්මේ මට පිහිට වෙන්න මට දෙවිනී පාරටත් අම්මා කෙනෙක් වෙන්න ඔබ තුමියගෙන් ආශිර්වාදය අවශ්‍යයි, මට අද හෙටම දරුවෙක් හම්බෙන්න කියලා උතුම් පත්තිනි මෑනියන්ගෙන් ඉල්ලා සිටිනවා, මට දරුවා හම්බේලා අවුරුදු 7ක් යනකන් මම කිරි බාර අවුරුද්දෙන් අවුරුද්ද දෙනවා, අනේ ඔබ තුමිය මට පිහිට වෙන්න

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 10 หลายเดือนก่อน +8

    අනේ නවගමුව පත්තිනි අම්මේ මගෙ කුසෙ සිටින දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා පත්තිනි අම්මාගේ පිහිටයි

    • @kankanigeproductions4933
      @kankanigeproductions4933  6 หลายเดือนก่อน

      ඔබේ පැතුම එලෙසම ඉටු වේවා🙏

    • @saranigamage2479
      @saranigamage2479 5 หลายเดือนก่อน

      Oyawa dewin budun araksha karathwa kiyala prarthana karanawa. Parissamata inna budusaranai

  • @user-mo5qc4ne9l
    @user-mo5qc4ne9l 10 หลายเดือนก่อน +1

    නවගමුව දෙවාලේ පත්තිනි මැනියනේ රම්මිට ඉක්මනින් සුවය ලැබේවා පිං අරගෙන බුදු වන පත්තිනි මැනියනේ දුරුකර දෙත්වා රම්මිගේ ලෙඩ රොග බුදු සරනයි 🙏🙏🙏🙏

    • @kankanigeproductions4933
      @kankanigeproductions4933  6 หลายเดือนก่อน

      ඔබේ පැතුම එලෙසම ඉටු වේවා🙏

  • @warunasandaru1498
    @warunasandaru1498 10 หลายเดือนก่อน +1

    SRINAME SADA SUDILANA SATHPATHTINI DEVI

  • @DghsgDfgnj-yf8im
    @DghsgDfgnj-yf8im 3 หลายเดือนก่อน

    Paththini maniyane mage prarthanawa ishta karanna

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    THARUWAM SARANAI

  • @chalanihansamali8187
    @chalanihansamali8187 10 หลายเดือนก่อน +1

    අන්තිම කවිය ලස්සනයි

  • @warunasandaru1498
    @warunasandaru1498 10 หลายเดือนก่อน +1

    SADU SADU SADU

    • @kankanigeproductions4933
      @kankanigeproductions4933  6 หลายเดือนก่อน

      පත්තිනි අම්මාගේ පිහිටයි 🙏

  • @kesharavirajithnawarathna6090
    @kesharavirajithnawarathna6090 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි වීඩියෝ එක❤.. දිගටම කරගෙන යන්න
    ජයවේවා..!!

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    GOD BILEES

  • @IsurangiKarunarathna-we4mz
    @IsurangiKarunarathna-we4mz ปีที่แล้ว +1

    Niyamai😀👍

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    THARUWAN SARANAI

  • @anuruddharathmalgoda8104
    @anuruddharathmalgoda8104 ปีที่แล้ว +1

    Good Luck. ❤

  • @user-ht1by2wr8x
    @user-ht1by2wr8x 10 หลายเดือนก่อน

    අනේ මන් නවගමුවේ ගිහින් පත්ති නි මෑණියන්ගේන් දරු පැටියෙක් ඉල්ලා පාර්ථනා කර තාම නැනේ පත් තිනි අම්මා ගෙන් පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kankanigeproductions4933
      @kankanigeproductions4933  6 หลายเดือนก่อน

      පත්තිනි අම්මගේ පිහිට අනිවාර්යෙන්ම ඔබට ලැබෙයි. පත්තිනි අම්මාගේ කිරිඅම්මා උල්පත ගැන වීඩියෝ එකක් මම දාලා ඇති. එතන ගොඩක් හාස්කම් තියෙනවා දරු සම්පත් ළඟා කරගන්න ගොඩක් අය එතනට යනවා. පත්තිනි අම්මගේ පිහිටයි 🙏

    • @user-my1km6vh9t
      @user-my1km6vh9t 4 หลายเดือนก่อน

      නිකං බාරෙ ගැට ගහලා බෑ සහෝදරී.

  • @nihalkarunarathna3624
    @nihalkarunarathna3624 ปีที่แล้ว +1

  • @deshanjayatilaka159
    @deshanjayatilaka159 ปีที่แล้ว +1

    ❤❤❤❤ lassani Jani.loku podi katah godaak wedagth oya kerana me mhewara........ Tawat lassana video e onii.... teruwan saranii 🙏❤️

  • @Lowavata
    @Lowavata ปีที่แล้ว +1

    Lassnai ❤🌚

  • @akilamadusanka573
    @akilamadusanka573 ปีที่แล้ว +1

    supper

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    BUDUSARANAI

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    BUDUWANNA MANIYANI

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    UATHUM SATHPATHTINI MANIYANGE PEHITAI

  • @user-hl1ry3ut4b
    @user-hl1ry3ut4b หลายเดือนก่อน

    නවගමුව දේවාලය කළු කුමාර දෝෂය යවන්නේ නැද්ද

  • @sathyawaidyanatha6653
    @sathyawaidyanatha6653 10 หลายเดือนก่อน +1

    තේවාව කීයටද තියෙන්නේ කියලා දැනගන්න පුලුවන් ද?

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    SUKEE DEEGAUAKO BAWA

  • @warunasandaru1498
    @warunasandaru1498 10 หลายเดือนก่อน

    UATHUM SATHPATHTINI MANIYANN WAHASEE OBA WAHANSEE UATHUM PERIMI AHTHMAYAK LABA MATHU BUDU WANNA

  • @warunasandaru1498
    @warunasandaru1498 6 หลายเดือนก่อน

    SRINAME SADA SUDELANA SATHPATHTINI DEVI