Bangkok Temples | Wat Arun | Wat Benchamabophit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.ค. 2024
  • Explore the breathtaking beauty of Bangkok temples in this video. From the iconic Wat Arun to the serene Wat Benchamabophit, discover the spiritual side of Thailand's capital city.
    #thailandvlogs #familytravel #travel #thailandtemples
    ▷ Get your E-SIM before travel Thailand airalo.tp.st/6caQqlR4
    ▷ Budget Flight Booking www.airasia.com/
    ▷ Bus, Train, Van Booking 12go.tp.st/9O13QoXE
    ▷ Search for Cheap Hotels agoda.tp.st/LBzJeSEI
    ▷ Book in-destination services klook.tp.st/F1WABfuR
    Indonesia Travel Vlogs • Bali Travel Guide
    India Travel Vlogs • INDIA TRAVEL GUIDE
    Seychelles Travel Vlos • Seychelles Travel Vlog
    Maldives Travel Vlogs • MALDIVES TRAVEL GUIDE
    copyright-free music and sound effects 👇🏻
    Artlist ⟶ Best Music for Creators: bit.ly/3TrlBlV (get 2 extra months free)
    Epidemic ⟶ tiny.cc/epidemicsoundTWW
    ⚠ Register NOW 30 Days of free UNLIMITED MUSIC with this link
    🎥 Equipment We Use
    Fujifilm X-S20
    Fujifilm 8mm
    Official FUJIFILM Authorized Dealer
    ⌨ www.camozee.com
    ☎ 0112 588 022 | 0767 369 815
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Facebook: / travelwithwifelk
    ✓ Instagram: / travel_with_wife
    ✓ TikTok : / travelwithwifelk
    ✓ WhatsApp channel: whatsapp.com/channel/0029VaCO...
    You can listen to the Hi Travelers Podcast here 👇🏻
    Podcast.travelwithwife.com
    00:00 Intro
    © 2024 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

ความคิดเห็น • 170

  • @nilushasandamali46
    @nilushasandamali46 6 วันที่ผ่านมา +20

    Woow ❤❤ 😮😮😊😊 එලීනා මැනික පොඩි හාමුදුරුවෝ හැමෝටම වදිනවා

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา +3

      වදිනවා ඉවරයක් නැතුව. පොඩි සාදුලත් බයවෙලා.

  • @dininduchathumal5500
    @dininduchathumal5500 3 วันที่ผ่านมา +1

    Beautiful vlog ❤ enjoyed this

  • @Travelwithpartner1
    @Travelwithpartner1 6 วันที่ผ่านมา +5

    සුපිරියක් කසුන් අයියේ..චමරි අක්කයි එලීනා මැණිකයි costume එකට මාර ලස්සනයි ..ඊලග එකත් ඉක්මනට ඕන..ජය...💚💚💚

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา +3

      Thanks.. Anthima Vlog eka. heta aniddama dannam

  • @ravinijayasinghe
    @ravinijayasinghe 6 วันที่ผ่านมา +5

    අපිත් තායිලන්තයේ ගියා ඒ පන්සල් දැක්කම අම්මො ඒවගේ ලස්සන අපි හැබැයි ගියේ 2018

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา

      ඔව් ඒවා මාරම ලස්සනයි. Chiang mai වල ඒවත් එහෙමයි.

  • @senusenu3663
    @senusenu3663 5 วันที่ผ่านมา

    Lassani video ek nm.. chamari akki elina mnik lassani costume ekh... kasun aiyhtath adumk aduwanm thwth lassani❤😘😘 budu sarni parissmen ❤❤❤❤

  • @deshanthiwanka7thiwanka878
    @deshanthiwanka7thiwanka878 6 วันที่ผ่านมา +8

    Elina blann volg balana kattiya❤

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา +1

      ආදරෙයි ❤❤

  • @Roam_Together
    @Roam_Together 5 วันที่ผ่านมา

    wow thawath asama video ekak 😍

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 2 วันที่ผ่านมา

    තායි අැත්තටම ලස්සනරටක් ❤❤❤

  • @HarshaNalaka
    @HarshaNalaka 6 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @prabuddyajayani3585
    @prabuddyajayani3585 6 วันที่ผ่านมา +1

    ❤❤

  • @minipotstory9521
    @minipotstory9521 6 วันที่ผ่านมา +5

    🎉🎉🎉🎉🎉❤❤❤

  • @Beautifulworldsrilanka
    @Beautifulworldsrilanka 3 วันที่ผ่านมา

    ❤🎉

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 5 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @user-no3dm9bq1h
    @user-no3dm9bq1h 6 วันที่ผ่านมา +1

    Favorite ❤😊

  • @dulanjikavishka9600
    @dulanjikavishka9600 6 วันที่ผ่านมา

    එලී.......❤️😍

  • @Travewithson
    @Travewithson 6 วันที่ผ่านมา

    Beautiful ❤

  • @user-mn2hx2wv6l
    @user-mn2hx2wv6l 2 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeshanranga498
    @nadeeshanranga498 5 วันที่ผ่านมา

    👍👍❤❤

  • @thejourneyoftakeshi8682
    @thejourneyoftakeshi8682 6 วันที่ผ่านมา

    wow😯 aka maru❤

  • @user-su7pu2lz6d
    @user-su7pu2lz6d 6 วันที่ผ่านมา

    ❤️

  • @dinushithakshila2094
    @dinushithakshila2094 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Deepakumuduni-e3p
    @Deepakumuduni-e3p 5 วันที่ผ่านมา

    Shopping vlog eka enakan balan inne....😊😊

  • @dulanjayarusith05
    @dulanjayarusith05 6 วันที่ผ่านมา

    Superb

  • @dahampasala4734
    @dahampasala4734 6 วันที่ผ่านมา +1

    ❤👍

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i 5 วันที่ผ่านมา

    That costume was so nice, like a Brazilian woman. Smile @ 25:28 was gorgeous

  • @user-zs1ko4mz9x
    @user-zs1ko4mz9x 5 วันที่ผ่านมา

    💖💖

  • @TillysCraft
    @TillysCraft 6 วันที่ผ่านมา

    Video eka superb. E adumata akki mara lassnyy. ❤❤❤

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา

      Thank you so much 😍😍

  • @dahampasala4734
    @dahampasala4734 6 วันที่ผ่านมา +3

    ❤බුදුසරණයි!❤👍

  • @SanaliBasnayake
    @SanaliBasnayake 6 วันที่ผ่านมา

    10th comment
    Harima lassanai vedio eka

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i 5 วันที่ผ่านมา +1

    That costume was so nice, like a Brazilian woman. Smile @ 25;28 gorgeous

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 5 วันที่ผ่านมา

    💕🧡🧡

  • @austin-hn9on
    @austin-hn9on 3 วันที่ผ่านมา

    ❤️‍🔥

  • @Ashini_kavindi
    @Ashini_kavindi 5 วันที่ผ่านมา +1

    E temple eka and chamari akkagei elinagei dress dekai okkoma marama lassanai ❤️

  • @maneljayaweera6543
    @maneljayaweera6543 6 วันที่ผ่านมา

    Super ❤️

  • @isuruthushan7107
    @isuruthushan7107 6 วันที่ผ่านมา

    ❤️❤️❤️👍👍👍

  • @chandimalakmali9577
    @chandimalakmali9577 6 วันที่ผ่านมา

    Thank you chamari for clear details ❤

  • @madushathassara8753
    @madushathassara8753 5 วันที่ผ่านมา +2

    Hebemayii denawaka haminee wagemayii akka 😅

  • @SanahasGavditha
    @SanahasGavditha 4 วันที่ผ่านมา +1

    Niyamayi ayye ❤❤❤

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 5 วันที่ผ่านมา +1

    ඉක්මන්ට ඉතුරු ටිකත් දෙන්න ❤😁

  • @LakyHerath
    @LakyHerath 5 วันที่ผ่านมา

    ❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @MadhawaPrasad
    @MadhawaPrasad 6 วันที่ผ่านมา

    supiri aiye

  • @dush_95
    @dush_95 6 วันที่ผ่านมา +1

    සුපිරි ❤😋

  • @HeshaniPrarthana
    @HeshaniPrarthana 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @dhanushkathushi7081
    @dhanushkathushi7081 6 วันที่ผ่านมา

    😘😘😘

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 6 วันที่ผ่านมา

    Woww lassnaii dennma e dress ekata ❤❤❤❤

  • @user-uq3fk5oi6e
    @user-uq3fk5oi6e 6 วันที่ผ่านมา

    🌹🌹🌹🌹🌹🌹🌹

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍😍

  • @nadeesewwandi5152
    @nadeesewwandi5152 5 วันที่ผ่านมา

    අනේ එලීනා😘😘

  • @JAYASIRI_RANJITH_15
    @JAYASIRI_RANJITH_15 5 วันที่ผ่านมา

    Which area are you stay? Most srilankan stay pratunam area, once time i walked pratunam to marbel temple.

  • @Lahiru_malli
    @Lahiru_malli 6 วันที่ผ่านมา

    Lassanay neda ❤❤🌼aiya poddak loba wela salli wiyadam karanne hari aduwen hoda ithurukirimak😊😘😘😘

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา

      නැත්තම් මෙයාලා ශොපින් ගියාම ගන්නේ මොනාද කියලා බලන්නෙවත් නෑ. පොඩ්ඩක් ලෝබ වෙන්න වෙනවා
      ඒ වගේ තැන් වලදි 🤣🤣

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 6 วันที่ผ่านมา

    මරු අනෙ❤

  • @lakshmiwasundara83
    @lakshmiwasundara83 6 วันที่ผ่านมา

    Antimtaa pansala natuwa etana inna minissu tike aran tibba shot eka mara lassani.pansale kubi godak innwa wagw gatta ewata wada e minissu wena wenama iddi gatta ewa maru

  • @Dulakshie.2
    @Dulakshie.2 6 วันที่ผ่านมา +2

    Hiii travelers ❤

  • @imeshagamage9674
    @imeshagamage9674 6 วันที่ผ่านมา +1

    එලීනා සුරංගනාවියක් වගේ....❤️🥰

  • @Ruthnavoda00
    @Ruthnavoda00 5 วันที่ผ่านมา

    අනේ එලී මැණික ❤❤❤

  • @asankasameera9398
    @asankasameera9398 6 วันที่ผ่านมา

    ❤❤❤ ඉක්මනින් 1M වේවා ❤

  • @sn9966
    @sn9966 2 วันที่ผ่านมา

    ඔයාලා බස් එකට නගින්න හිටපු හරිය මොකද්ද?(බැංකොක් වල)

  • @user-rw7kw2rn8t
    @user-rw7kw2rn8t 4 วันที่ผ่านมา

    මම ආසම රටක් තමයි තායිලන්තෙ 4 ගිහින් තියෙනෙව street food මාරම clean කන්න ඔනතරන් කෑම තියෙනව එව බඩ පිරෙන්නත් දෙනව.. tourism කියන එක උපරිමෙම්ම කරන රටක් හැමදේම neat එකට තියෙනව. ගොඩක් අය ආස නෑ street වල එන ගදට ඒ ගඳ නෙමෙයි තායි fish source එක්ක කෑම හදන කොට එන්නෙ... යන්නම ඕනෙ රටක් මිනිස්සු පොඩියට හරි business එකක් කරනව ගෑණු පිරිමි භේදයකින් තිරව... ගියොත් බලන්න ඕං දෙයක තමයි niramith show එක තායි history එක ගැන තියෙන්නෙ සමහරක් අයට බොරින් වෙන්න පුලුවන් එත් එක ලස්සනයි.❤❤❤❤

    • @travelwithwife
      @travelwithwife  3 วันที่ผ่านมา

      ඊලග පාර ගියොත් අනිවා යන්නම් ශෝ එක බලන්න. ගොඩක් ස්තුතියි

  • @nimashacharuni.9361
    @nimashacharuni.9361 4 วันที่ผ่านมา

    Marm lssni.

  • @user-ok5vm2lw1i
    @user-ok5vm2lw1i 6 วันที่ผ่านมา

    Wat Arun is my favorite place in Bangkok.😊
    මම කලින් වීඩියෝ එකේදී කමෙන්ට් කලා Wat Arun වීඩියෝ එකක් දාන්න කියලා. Thanks, ඔයාලා already මේක record කරලා ඉවරයි නේ.
    චමරී, අනිත් costume ගත්තනම් තවත් ලස්සනයි, (traditional dancers දාන) ඔටුන්නත් එක්ක තියෙන එක.. එලීනා කෙල්ල නම් ඉතින් මොකටත් ලස්සනයි.
    Wat Arun ගිහිල්ලා මට ජීවිතේ අමතකම නොවෙන සීන් එකක් සිද්ධ වුණා. මතක් වෙනකොටත් තාම හිනහයි.
    කසුන් මල්ලි, චෛත්‍යය උඩටම නැග්ගම ගඟත් එක්කම ලස්සන view එකක් තියෙනවානේ, Emerald Buddha Temple (Wat Phra Kaew) පැත්තට? ඔයාට ලස්සන capture එකක් කරන්න තිබ්බා, අපරාදේ. සෙනග නම් ඔතන හැමදාම ඔයවගේ තමයි. මම උඩට ගිහිල්ලා පැයක් විතර ඉදලා ලස්සන ෂොටිස් ටිකක් ගත්තා. තනිවම ගියේ (ferry), ඇතිවෙන්න වෙලාව තිබුණා.
    අයුත්තයා පැත්ත ගියේ නැද්ද?
    Thanks a lot for bringing back nostalgic memories.
    Three cheers for you all. Thanks.

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา

      ශා මරු. උඩට යන්න අමාරුයි සෙනග ගොඩක් හිටපු නිසා. ඔව් මටත් අපරාදේ කියලා හිතුනා ලස්සන ෆොටො ටිකක් ගහගන්න බැරි උන නිසා

  • @sn9966
    @sn9966 2 วันที่ผ่านมา

    අම්මෝ "දෙනවක හාමිනේ"....😂😂😂
    චාමර රණවකගෙන්ද බෙල්ලට දාන නූල් ස්ටයිල් එක ගත්තෙ...?

  • @dilshaniwansapura4890
    @dilshaniwansapura4890 5 วันที่ผ่านมา

    Denawaka hamine wage tamaii

  • @chanakabandara3892
    @chanakabandara3892 6 วันที่ผ่านมา

    11:42 I like the act 😂😂😂

  • @telakshiransala6728
    @telakshiransala6728 5 วันที่ผ่านมา

    දෙනවක හාමිනේ ලස්සනයි හැබැයි 🌚😅

  • @nero88823
    @nero88823 6 วันที่ผ่านมา +4

    අයියනං හෙන බලු හොඳේ අක්ක අරහෙ තනියම photo ගහනව
    අයිය තායි කෙල්ලොන්ගෙ photo ගහනව😂😂😂

  • @Hidden_Beauty
    @Hidden_Beauty 5 วันที่ผ่านมา

    penang wala neda oyala inne 😁😁

  • @liveinthedream1329
    @liveinthedream1329 6 วันที่ผ่านมา +2

    Cruise එකක ගිහිල්ලත් series එකක් ඔනෙ 🛳

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา +2

      Supiri ekak giya malaysia wala. ikmanata dannam

    • @liveinthedream1329
      @liveinthedream1329 6 วันที่ผ่านมา

      @travelwithwife Wow, so excited! Counting down the minutes until the video drops 👌❤️

  • @SeeMeSmile999
    @SeeMeSmile999 6 วันที่ผ่านมา +1

    Dan vinadi 15 kata withra kalin awith refresh krlath balala giye video ekak daalada kiyla🤭.. Aye enakota menna daala 😃

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา +1

      තායිලන්ඩ් වල තව එකයි තියෙන්නේ. හෙට අනිද්දම දෙන්නම් ඒකත්

    • @SeeMeSmile999
      @SeeMeSmile999 6 วันที่ผ่านมา

      @@travelwithwife Balagena innawaa🥰

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 6 วันที่ผ่านมา

    එලීනා දු හරියට පුන්චි සුරංගනාවියක් වගේ. අක්කව දැක්ක ගමන් මතකෙට අවා අපේ රටේ හිටපු දක්ශ නිලියක් වන දෙනකවක හාමිනේ වගේ.

  • @happycooking1077
    @happycooking1077 5 วันที่ผ่านมา

    🍀😍🥰😍🍀🌎👏👍💐💐🙏

  • @kavindyamadushani9434
    @kavindyamadushani9434 6 วันที่ผ่านมา

    chamari akkata dn bridge kiyla kiyanna puluwnne🤭🤭🤭

  • @lakshanidisa3818
    @lakshanidisa3818 5 วันที่ผ่านมา

    Weather eka kohomada rasnida

    • @travelwithwife
      @travelwithwife  4 วันที่ผ่านมา

      api giya dawas wala 32 wage thibba

  • @sanjulagunawardhana8838
    @sanjulagunawardhana8838 5 วันที่ผ่านมา

    Chamari akka thaniym photo gahagnnw dkl mt duka hithuna 😢

  • @shehanisangeetha1634
    @shehanisangeetha1634 5 วันที่ผ่านมา

    ❤❤ එලීනා මැණිකට හොඳයි ද දැන් ? මොකද උනේ එයාට?

  • @lakdinusandaruwan3671
    @lakdinusandaruwan3671 6 วันที่ผ่านมา +1

    දෙනවක හාමිනේ වගේ තමයි 😂

  • @OshadiesankalpenaGunarathne
    @OshadiesankalpenaGunarathne 6 วันที่ผ่านมา

    Akkiy elina baby 🙈🤍

  • @dinithikaekanayake9949
    @dinithikaekanayake9949 6 วันที่ผ่านมา

    ඒ ඇදුම නම් set නැහැ 😂 ( මෙහෙ අය korean කෙල්ලොන්ගේ කොට ඇදුම ඇන්දහමත් ඔහොමයි) set nh 😌🖐️

  • @user-ok5vm2lw1i
    @user-ok5vm2lw1i 6 วันที่ผ่านมา

    ඇයි හැමවිටම ටිකට් දෙකක් විතරක් ගන්නෙ? (Bus, entrance etc)
    එහේ විදියට පොඩි ළමයින්ට ටිකට් අවශ්‍ය නැතිද?

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา

      අනුරුදු 3 ලමයින්ට ගොඩක් තැන් වල නොමිලේ පහසුකම තියනවා.

  • @asanthidharshika5681
    @asanthidharshika5681 6 วันที่ผ่านมา

    ටිකට් ගන්නෙ නැතුව ඒ පන්සලට ගිහිං ආව මං 🤭 ට්කට් ගන්න ඕන කියලා දන්නෙ දැන්..අපිත් ගියෙ ඔයාලා ගිය ගේට් එකෙන්..ඒ නිසා ටිකට් ගන්න තැනක් දැක්කෙත් නෑ

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา +1

      ade ehenam marune

    • @user-ok5vm2lw1i
      @user-ok5vm2lw1i 6 วันที่ผ่านมา +1

      ටිකට් ගන්න කියලා මම දීපු ගේම දන්නවනම් ඔහොම කමෙන්ට් කරන්නෑ හොඳේ😂😂😂😂😂
      ගාථාත් කිව්වා, පිරිතුත් කිව්වා මම Buddhist කියලා පෙන්නන්න. හරි ගියේම නෑ. ගන්න වුනා. ඒ දවස්වල බාත් 25 වගේ මතක.😢😢😢😢😢

    • @asanthidharshika5681
      @asanthidharshika5681 6 วันที่ผ่านมา

      @@travelwithwife baht 200 ක් ඉතුරුයි 🙈

  • @nawanzhik4236
    @nawanzhik4236 6 วันที่ผ่านมา +1

    කෝ අර කූචී බුචීලා දෙන්නා.

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา

      ඔය ඉන්නේ කකා බිබී

  • @HS-phicsy
    @HS-phicsy 6 วันที่ผ่านมา

    අන්තිම clip ටික හරිම විනෝදයි ඈ😅

  • @janeeshajayawardhana4407
    @janeeshajayawardhana4407 6 วันที่ผ่านมา +1

    Akke mta loku deyk kiynna tiyenwa...mta oylwa contact krgnn widiyk kiynnko...oylta gdak pin...

    • @travelwithwife
      @travelwithwife  6 วันที่ผ่านมา

      ape instagram ekata msg ekak danna

  • @sasikanamal5245
    @sasikanamal5245 4 วันที่ผ่านมา

    කසුන් බ්‍රෝ චමරි සිස් ගැන ඇත්තක් කිව්වමද කොහෙද 😯🤭🤣🤣

  • @commenteka1675
    @commenteka1675 6 วันที่ผ่านมา

    24:29 කසුන් අයියේ ඔයා තව ටිකක් අපි ගැන හිතල වැඩ කරන්න වෙයි හොදේ...චූ...චූට්ටක් පාත් උනානම් 🤣🤣

  • @ridmaathapaththu4209
    @ridmaathapaththu4209 4 วันที่ผ่านมา

    චමරි අක්කාගේ පොටෝ එක කෙසේවෙතත් අනිත් කෙල්ලො නම් ලස්සනට කැප්චර් කරලා 😂

  • @thathupunsarani4093
    @thathupunsarani4093 5 วันที่ผ่านมา

    අනේ මන්දා ඉස්සර වීඩියෝ වල තිබ්බ කොලිටි එක දැන්නෑ.. මෙච්චර ඉස්සරහට යද්දී මීටවඩා කොලිටි වීඩියෝස් බලාපොරොත්තු වුණා.. චමරි එ..මේ.. ගාලා ඇද ඇද කතා කරනවා, ෆෝන් එකේ ක්ලිප්ස් දාලා වීඩියෝ එක බාල කරනවා.. එහෙම නැතුව කසුන් ගේ වීඩියෝස් ක්ලිප්ස් ටිකට චමරි පස්සේ වොයිස් කරලා දැම්මනම් මීට වඩා කොලිටි එකට එයි වීඩියෝස්..

  • @imeshweerasinghe-bp1zr
    @imeshweerasinghe-bp1zr 6 วันที่ผ่านมา +1

    ඔයාට ට්‍රැවල් හරියන්නෑ අයියවත් අල්ලගෙන ටෙක් චැනල් එකක් දා ගන්න

  • @dilshaniprasadika6710
    @dilshaniprasadika6710 3 วันที่ผ่านมา

    ❤️❤️❤️

  • @ImaliDayananda
    @ImaliDayananda 5 วันที่ผ่านมา

    ❤❤

  • @Sahannim.123
    @Sahannim.123 6 วันที่ผ่านมา

  • @dulanjikavishka9600
    @dulanjikavishka9600 6 วันที่ผ่านมา

    ❤️🥰

  • @Sapnashiwanthi9698
    @Sapnashiwanthi9698 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @GenesisDVibe
    @GenesisDVibe 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @user-xk9hs7er8j
    @user-xk9hs7er8j 6 วันที่ผ่านมา

    ❤❤

  • @agyanuruddhi9499
    @agyanuruddhi9499 5 วันที่ผ่านมา

    ❤❤

  • @dilinihasangika
    @dilinihasangika 6 วันที่ผ่านมา

  • @kusumnanayakkara7289
    @kusumnanayakkara7289 4 วันที่ผ่านมา

    ❤❤❤

  • @kaveeshafernando6035
    @kaveeshafernando6035 6 วันที่ผ่านมา +1

    😍😍♥️♥️

  • @purnikaanushani1862
    @purnikaanushani1862 6 วันที่ผ่านมา

    ❤❤❤

  • @udanisathsarani3010
    @udanisathsarani3010 6 วันที่ผ่านมา