කුඩා කාලයේ සුන්දර මතක අවුස්සන බොම්බයි මොටයි හදමු | Srilankan Bombai Motai Recipe Sinhala |Soan Papdi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 61

  • @rooeats
    @rooeats  ปีที่แล้ว +10

    අවශ්‍ය ද්‍රව්‍ය:
    ගී ඔයිල් මේස හැඳි 2ක්
    කඩල පිටි ග්‍රෑම් 60ක්
    පාන් පිටි ග්‍රෑම් 80ක්
    වතුර කෝප්පයක්
    සීනි ග්‍රෑම් 600ක්
    දෙහි බින්දු කීපයක්

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 10 หลายเดือนก่อน +1

    ඒකනම් හරිම වටිනව.මටත් ගැටලුවක් වෙලා තිබුනෙ මේව හදන්නෙ කොහොමද කියල.ඔයාට ගොඩක් ස්තුතියි.

  • @prasannaudayakumara2319
    @prasannaudayakumara2319 ปีที่แล้ว +4

    මං දැකපු සුපිරිම චැනල් එකක් අක්කා.. ඇත්තමයි.... විස්තර කරන විදිහ තවත් මරු 👌

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබට💐😍

  • @shihanm90
    @shihanm90 5 หลายเดือนก่อน +1

    Really appreciate sharing this.. do you know how to make the papadum that’s is sold with the bombai mutai

  • @senurinirodha2142
    @senurinirodha2142 ปีที่แล้ว +3

    Oyage voice eka marama lassanai kathandara ahala thiyenawa eewata hada kawana voice ekak wage harima lassanai

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Bohoma sthuthi obata😍❤️😍

  • @leenarodrigo9868
    @leenarodrigo9868 ปีที่แล้ว +3

    හරිම ශොක් .මම නම් හිතුවේ නෑ.මේවා අපිටත් හදන්න පුළුවන් වෙයි කියලා .ඔයා ට බොහොම ස්තුතියි .දිර්ඝආවුස ලැබේවා .බුදු සරනයි .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්‍තූතියි ඔබට❤️❤️❤️බුදු සරණයි🙏💐❤️

    • @SwarnaPeiris-b2z
      @SwarnaPeiris-b2z 3 หลายเดือนก่อน

      Thank you❤

  • @sriyaniperera9706
    @sriyaniperera9706 ปีที่แล้ว +2

    මම හැදුවා. මෙච්චරම හොඳට නැතත්, සෑහෙන්න හොඳට ආවා (සීනි පදම අල්ලගත්තෙ තුන් පාරක්ම ට්‍රයි කළාට පස්සෙ )
    ගොඩක් ස්තුතියි ඔයාට.

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      හරිම සතුටුයි❤️❤️❤️බොහොම ස්තූතියි❤️❤️❤️

  • @rohiniadikaram6504
    @rohiniadikaram6504 6 หลายเดือนก่อน

    Ane issara mewath ekka nice kiyala deakuth dunna.. Nice hariima rasaai.. Niiiice ma thamai.. Ekath kiyala denawa da plz

  • @kamarypop65
    @kamarypop65 29 วันที่ผ่านมา +1

    ස්තුති ඔයාට මිස් බුදු සරනයි

    • @rooeats
      @rooeats  29 วันที่ผ่านมา

      බුදු සරණයි🙏💐❤️

  • @AnuththaraJayamini-mo6bn
    @AnuththaraJayamini-mo6bn ปีที่แล้ว

    Ane niyamai ❤❤❤❤❤ mn thava podi kale rosinger kiyala podi raun toffee kava eva mara rasai oya dannavada akki eva hadanna ane dannavanam video eka k danna

  • @milanibeethika3411
    @milanibeethika3411 ปีที่แล้ว +7

    ආයේ නෑ පට්ට. කෑවෙඉන් කෑවෙ නෑ මෙහෙම බොම්බයි මොටයි .. ආයෙ නම් සුපිරි කෑමක් තමයි බොම්බයි මොටයි කියන්නේ .

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්තූතියි

  • @chethnasathsarani129
    @chethnasathsarani129 ปีที่แล้ว +2

    රස කෑම හදන්න කියල දෙන ඔයාට ගොඩාක් ස්තූතියි 👍👍💗💗

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      බොහොම ස්‍තූතියි ඔබට😍❤️😍

  • @fdoc6574
    @fdoc6574 ปีที่แล้ว

    අනෙ ගොඩක් ස්තුතියි මන් මෙක හදන විදිය හොය හොයා හිටියෙ . 👍👍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @krishmidinusha8581
    @krishmidinusha8581 ปีที่แล้ว

    Thank you.kanna aasawe hitiye.😋

  • @amanirupika
    @amanirupika หลายเดือนก่อน +1

    මම ආසයි බොන්ඩ් බය මටයි ගන්න මමත් හැදුවා ඇත්තටම රහයි❤

    • @rooeats
      @rooeats  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි❤️❤️❤️

  • @ajithprasanna56
    @ajithprasanna56 ปีที่แล้ว

    mekata colouring danna one komada.rosa patatta ganna nam sini ekata colouring damma harida.kadala pitiwala pata nisa awulak wenne nadd

  • @thenuja12_345
    @thenuja12_345 ปีที่แล้ว +2

    Red sugar gathoth awulta

  • @milanibeethika3411
    @milanibeethika3411 ปีที่แล้ว +4

    මේ වගේ තව වීඩියෝස් අපිට ගේන්න

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      👍👍👍

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว +5

    ගි ඔයිල් වෙනුවට වෙනුවට වෙන මොනවද හොඳ පොල් තෙල් හොඳද

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      මේක හදන්නම ඕනේ ගී ඔයිල් වලින් ඩියර්

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔයාට

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @anojasembakutti5482
    @anojasembakutti5482 ปีที่แล้ว

    ගි ඔයිල් කියලා කියන්නේ කඩෙ තියෙන vegetable gee ද..නැත්නම් ගිතෙල් ද. Astra හරියන්නේ නැත්ද. Please reply me

  • @chethnasathsarani129
    @chethnasathsarani129 ปีที่แล้ว +2

    සුබ පැතුම් 👍👍🤍🤍

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @anuragamini4442
    @anuragamini4442 ปีที่แล้ว +2

    Elakiri

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Thank you😍😍😍

  • @anojasembakutti5482
    @anojasembakutti5482 ปีที่แล้ว

    එලගිතෙල් ,ගිතෙල් කියන්නේ දෙකම එකක්ද

  • @imeshawitharanage8952
    @imeshawitharanage8952 ปีที่แล้ว +2

    ❤❤

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      😍😍😍

  • @Moral-pp1qc
    @Moral-pp1qc 6 หลายเดือนก่อน

    මෙවා කල් තබා ගන්න පුළුවන් ද

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 ปีที่แล้ว +2

    💕💕

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      💐❤️❤️

  • @kumarawaduge9809
    @kumarawaduge9809 ปีที่แล้ว +3

    Haee

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      👍

  • @milanibeethika3411
    @milanibeethika3411 ปีที่แล้ว +3

    💎💗💎💗💎💗💎💗❤️❤️❤️🥫❤️

    • @rooeats
      @rooeats  ปีที่แล้ว +1

      😍😍😍

    • @milanibeethika3411
      @milanibeethika3411 ปีที่แล้ว +1

      අක්කෙ අපි ට කින්ඩජෝයි හදන්න කියලා දෙන්න පුලුවන්ද

  • @DilshaKaushani
    @DilshaKaushani 8 หลายเดือนก่อน

    ගිතෙල් නැතුව ගන්න තෙල්.ජාතියක් නැද්ද

  • @minhaltha
    @minhaltha 3 หลายเดือนก่อน

    Soan papadi

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      😍😍😍

  • @asankaperera2968
    @asankaperera2968 ปีที่แล้ว +2

    Sini kochchara da kiyanna

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      Comment ekak widiyata ingredient damma video eka dear💐💐💐

  • @sachinisewwandi5543
    @sachinisewwandi5543 ปีที่แล้ว +2

    ගී ඔයිල් කියන්නේ එලගි තෙල් වලටද.අනේ ඒවා නැතුව බටර් දාන්න බැරිද.ගිතෙල් රස එන්නැද්ද.අපි කඩෙන් ගන්නවා වගේම තියනවද.ගිතෙල් රස එන්නැද්ද😒

    • @rooeats
      @rooeats  ปีที่แล้ว

      ගී ඔයිල් කියන්නේ එලඟි තෙල් වලට ඩියර් බටර් දාල නම් මේක හදන්න අමාරුයි නමුත් ඔබ උත්සහ කරලා බලන්න💐එහෙම රසයක් ගිතෙල් දැම්මා කියලා අමුතුවට එන් නෑනේ

    • @build222
      @build222 ปีที่แล้ว +1

      Puluwan mama damma

  • @madhu1531
    @madhu1531 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @rooeats
      @rooeats  3 หลายเดือนก่อน

      😍❤️😍