ඇදුම උගන්නද්දි දීපු ආතල් | Dinesh Muthugala | Episode114
ฝัง
- เผยแพร่เมื่อ 13 มิ.ย. 2023
- |whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
#trending
#dineshmuthugala #biology
3000+ veiws in my status|
┈┈┈┈┈┈ⒽⒺⓁⓁⓄ┈┈┈┈┈
╱◥████◣
│田│▓ ∩ │◥███◣
╱◥◣ ◥████◣田∩田│
│╱◥█◣║∩∩∩ ║◥███◣ STAY HOME
│∩│ ▓ ║∩田│║▓田▓
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
🛑tik tok
👇👇👇👇
tiktok.com/@kaveenpriyaboralessa
more video ;
• A tip about 2022 paper...
• Sir showing matches du...
Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
Non-profit, educational or personal use tips the balance in favour of fair use...
How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
Thanks For Choosing This Video
Follow Me On :
📌face book page
👇👇👇👇
/ 100149512797. .
📌face book group
👇👇👇👇
/ 123540209. .
telegram - t.me/news_Alert_news_updater
whats app status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
3000+ veiws in my status
Thanks For Watching
whats app news status- +94702894885𝗺𝘀𝗴 𝘄𝗵𝘁𝘀 𝗮𝗽𝗽
wa.me/message/SBUAP7TUDBARL1
ළමයින්ට ඩොක්ටර් කෙනෙක් වෙන්න ආස හිතෙන විදියට කතා කරනවා.මටත් බයෝ ඉගෙන ගන්න හරිම ආසාවක් දැනෙනවා සර්ගෙ වීඩියෝ බලල
සහරා ෆ්ලෑස් ගහනවා වගේලු 😂😂😂
අන්න ඒ අන්තිම ටිකනමි බොක්කටම වැදුනා සර්....👌
මාත් ආසයි මෙඩිසින් කරන්න....
සර් ගෙං ඉගෙන ගන්නත් ආසයි 😊😊
ලංකාවේ doctor ලා ගොඩක් උසස් අධ්‍යාපනය කරපු අය
අගේ කරනවා
අරබික් රටවල ඩොක්ට ලා ලෙඩා ලෙඩේ කිවාම කොම්පියුටර් එක බලනවා බෙහෙත නියම කරනවා
ලෙඩට අතදත් තියන්නෙ නෑ
උබට සින්හලවත් හරියට බෑනේ 😹🙂
ඇයි පුතේ ඔය වගේ මෝ ඩ කතා කියවන්නේ. අරාබි රටවල ලෙඩා හොස්පිට්ල් ගියාම ලේ
චෙක් කරලා එක්ස්‍රේ අරගන ලෙඩේට තමා බෙහෙත් දෙන්නේ. අපේ ලංකාවේ ලෙඩා ගියාම මතකෙන් ඕන බම්බුවක් ලියලා දෙනවා.
ලංකාවේ සමහර ලෙඩ්ඩු අතේ කැක්කුමට බෙහෙත් ගන්න ගියාම ආතරයිටිස් වලට නැත්නම් පේන් කිලර් දීලා
එවන්නේ. කොලෙස්ටරෝල් වැඩි උනාම අතේ කැක්කුම
එනවා. ඊ ලඟට හාර්ට් ඇටෑක්. ලංකාවේ දොස්තරලට අපි කියලා තමා කොලෙස්ටරෝල් චෙක් කර ගන්න ඕනා. ඔයා දන්න සිද්දි එකක්
දෙකක් මුල් කරගන අනෙක් රටවලට ගරහන්න එපා. ලංකාවේ මිනිස්සු තාම ටිකක් හරි කාලා ඇඳලා ඉන්නේ අරාබි රටවල්
නිසා..
ලෙඩාව අතගගා දඟලන්න ඕනේ නෑ හරියට පරීක්ෂණ ටික
කරලා
බෙහෙත් දුන්නා නම්.
මගේ මාමට අක්මාවේ පිලිකාව ඔඩු දුවනකම් ලංකාවේ දොස්තරලා කිසිම පරීක්ෂනයක් නොකර දනිස් කැක්කුමට බෙහෙත් දුන්නා. තව ඕනේ නම් කියන්නම්
පින් සිදු වේවා සර්
Practical widihata uganwana guruwarayek. Thank you so much sir❤
Asthma වල වෙන්නේ bronchioles wala සිනිදු පේෂී සංකෝචන වීම. (Bronchoconstriction )
එතකොට diameter අඩු වෙනවා
හුස්ම ගන්නවට වඩා හුස්ම පිට කරන්ඩ තමා අමාරු
එනිසා asthma ලෙඩුන්ගේ chest එක පිම්බිලා තියෙන වා (barral chest )
මේ කියන දේවල් වලින් බාගෙට බාගයක් බොරු. අපි නොදකින පාඩමේ ඉතිරි කොටස් වල මොන මොන මගුල් උගන්නනවද දන්නෙ නෑ
@@ScepticusHistoricus මේ සර් මේ විශය අවුරුදු ගනනාවක් උගන්වනවා, එවගේම ප්‍රතිඵල තියනවා, එවගේම මේක බලන්නේ ලමයි විතරක් නෙවෙයි, ඉහල පෙලේ අචාර්‍යවරුන්, වෛද්‍යවරුන්, ලොකු අය බලනවා. ඔයාට එක එල්ලෙම මෙයා කියන්නේ බොරු කියලා කියන්න බැ, ඔයාට එ අයිතිය තිබුනත් එහෙම කරන්න එපා, හොයලා බලලා කරන්න... අනික මේ ගුරුවරයෙක්, ගුරුවරුන්ට අපහාස කරන පුද්ගලයන්ට කවදාවත් ශිල්පය පිහිටන්නේ නැ. බුදුසරණයි
නිහතමානී doctor කෙනෙක් ඔබ 🙏
නියමයි සර් නොදන්න බොහෝ දේ ඉගෙන ගත්තා
Thank You😌❤️
Great 👌
ඇදුම මරු සර්
A good way to teach children. Classroom laughter is very essential to reduce unwanted stress. Thank you Sir for your commitment
thank you sir. Your words mean a lot.
😊😊 thank you sir.❤❤
Sir Meka super video 📷📸📸 akak.
Piriton - Chlorphenamine is used to tackle histamine and heal allergies . No use for asthma.
For asthma Salbutamol (Ventoline) is effective as a bronco dilator and Prednisolone is used as anti inflammatory.
Thanks 👍
Nice...😍
Pattai sr ❤️❤️❤️❤️
Matath eduma tiyenwa Ada thamai hariytama LEDs gena wisthrathmakawa dena gatte thank you
👌👌
සර්ගේ කැස්ස බලන්න සර්😢
❤
අම්මෝ සර් හිනස්සවල මරන්නද හදන්නෙ...😂😂😂
👍👍
Thanks
Bronchodilators = salbutamol (beeta 2 stimulant ) first choice
Piriton is not useful to relieve bronchospasm
To relieve hypersensitivity we give the drug called prednisolon
Yes
මටත් මං ඉපදිලා අවුරුදු පහක් යනකල් හතිය තිබිලා තියෙනවා ... මගේ දුවටත් ඉපදිලා අවුරුදු 7 ක් විතර වෙනකල් තිබුණා...
💐💖
😍
අවන්ක ඩොක්ට කෙනෙක් ඔබ තුමා, ගෙදර ඉදල වීඩියෝ බලල අපිත් ඩොක්ටලා වෙනව දැන් 😂😂
❤❤❤❤❤
❤❤❤
සර් පිරිටන් ඇලර්ජි අය ඉන්නවද.😕🤕
😃😃😃
Navarathna kalkaya
🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏
Sri inhel adinna hodada mage babata aurudu 5 eyatat aduma tiyanwa
🤭🤭😁😁😀😀😀
❤👍🌹😂🌹🌹🌹
Adathoda + Sudu lunu + Gammiris
Buddha Raja kalkaya
Thank you sir🥰❤
❤️❤️❤️❤️❤️❤️❤️❤️