මැරිලා ඉපදිලා | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 37

  • @Wasantha-rx7us
    @Wasantha-rx7us ปีที่แล้ว +3

    සන්නස්සගල සර්ට පිං🙏😊
    මෙතුමා ගැන නොදන්නා අපිට තොරතුරු දුන්නාට🙏😊
    බන්දුල මහත්මයෝ ඔබට ඉක්මනින් නීරෝගී සුවය ලැබේවා 🙏🙏😊

  • @priyankamadubashini
    @priyankamadubashini ปีที่แล้ว +1

    Meme tv එකට සබ්ක්‍රයිබ කෙනෙක් වෙන්නෙ අදමයි මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ සිටියත්, කවුද මේ චරිතය කියලා දැනගන්නෙත් මේ මොහොතේ,.... කියන්න ලියන්න දෙයක් නැහැ .... ජීවිතේ සියල්ල සැහැල්ලුවෙන් දරාගෙන සැහැල්ලුවෙන් ජීවිත ගමන ගෙනියන දයාබර ජීවිතයක්,.....නිදුක් නීරෝගී වේවා...සුවපත් වේවා... මා සිතනවා ඔබව සොබාදහමෙන් බලාගන්න අවධියට පැමිණිලා කියලා ....සතුටින් ජීවිතේ ගෙවේවා....බංදුල අයියේ....❤❤❤❤❤

  • @jpSL
    @jpSL ปีที่แล้ว +2

    අංගසම්පූර්ණ සංස්කෘතික ජීවිත ගෙවපු අවසාන පරම්පරාවේ මිනිස්සු…ඒකයි ඒ අත්දැකීම්වල යම් රහක් දැනෙන්නේ.

  • @shanthidev1277
    @shanthidev1277 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත හැකි වටිනා වැඩසටහනක්. ස්තූතියි සන්නා

  • @dammikapremasiri2806
    @dammikapremasiri2806 ปีที่แล้ว +1

    ❤❤❤❤ඇත්තෙන්ම මමත් සන්නස්ගල සර් දකින්නේ දැනට වසර අටකට කලින් ඔහුට මොනතරම් කට්ටිය බැන්නත් ඔහු යන ගමන නතර කර නෑ මාගේ මුහුණු පොතේ යාළුවෙක්ගේ පැරණිතම යාළුවෙක් කියා දැනගන්න ලැබුන එක ලොකු සතුටක් ඒවගේම මම කාලයක් මගේ ප්‍රොපයිල් එකේ සන්නස්ගල සර්ගේ ඡායාරූප කිහියක් යොදාගෙන තියනවා ඒ එතුමාට ගෞරවයක් ලෙසට කාලායාගේ ඇවැමෙන් නැවත වරක් එතුමා මගේ මිතුරු ලැයිස්තුවේ ඉන්නවා කියන්නේ ලොකු සතුටක් මෙවැනි වැඩසටහනක් කිරිම ගැන බෙහෙවින් ස්තුතිය පුදකරමි

  • @aravindchandana6911
    @aravindchandana6911 ปีที่แล้ว +2

    හදවතින්ම ආදරය කරන මනුස්සයෙක් සන්නස්ගල සර්❤❤❤❤❤

  • @kktvlk
    @kktvlk ปีที่แล้ว +4

    ලොකු තාත්තා.... සුපිරි වැඩසටහන....

  • @chandrapandith9252
    @chandrapandith9252 ปีที่แล้ว +2

    Thanks sanna for shearing this ptogramme with this sencitive man. Go futther

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 ปีที่แล้ว +1

    Very honest and practical people . May almighty god bless both of them as per my belief . Cheers !

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +1

    ඇවිදින දුරක හිටපු ගමේ කොල්ලෙක්

  • @nethulchannel
    @nethulchannel ปีที่แล้ว +2

    බන්දුල මාමා 🥰❤️

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +1

    අපේ බන්දුල මාමා

  • @dhammianurapura5823
    @dhammianurapura5823 ปีที่แล้ว +1

    ෂහ් බන්දුල අයියේ
    නියමයි බං
    එහෙම ලිව්වේ ආදරේට

  • @vajiradesilva2422
    @vajiradesilva2422 ปีที่แล้ว +1

    Mi homage 4 Mrs. Bandula. MY ❤️ 4 mr and Mrs. Bandula. Mr. US tell s us a story in a very creative way.see the value of real friends instead of cyber friends in the face book. I'm scared of life. See the dreadful things in a life. 😱😱😱😭😭😭.

  • @kasundilshan9598
    @kasundilshan9598 ปีที่แล้ว +1

    Sir ge me program eken ganna wadagathma de thamai life eke salli thiyana kenek nokarana wada tikak sirge life eke sir karanawa ekath hamotama rasawidinna puluwan widihata sirge mathake awarjanaya wena akarayen 🙏

  • @kapilaanuruddika1369
    @kapilaanuruddika1369 ปีที่แล้ว +2

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 ปีที่แล้ว +1

    අයියන්ඩි අපේ
    💗

  • @naveenrajithafernando9508
    @naveenrajithafernando9508 ปีที่แล้ว

    24:52 මේක රස්සාව නෙමෙයි, රටේ අවුල.

  • @lalithawarnaweerasingha2404
    @lalithawarnaweerasingha2404 ปีที่แล้ว +1

    Sirawata

  • @rangisarangu2788
    @rangisarangu2788 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @Vihanagarukshan
    @Vihanagarukshan ปีที่แล้ว +4

    එ ත්‍රීවිල්යාලුවා අපේ තාත්තා 😁❤️

    • @bandulakarunachandra6837
      @bandulakarunachandra6837 ปีที่แล้ว

      හෙවත් ලාල් ...!!!

    • @MrRamen10000
      @MrRamen10000 ปีที่แล้ว +1

      @@bandulakarunachandra6837 කතාවට යටිනුත් කතාවක් කියපු හැඟීම් සමුදායක් ඒ කතාව ඇතුලෙ තිබුනා.. ඔබට සුවබර දිවියක් ප්‍රාර්ථනා කරනවා..

  • @manupraba3994
    @manupraba3994 ปีที่แล้ว +3

    ඉතා සන්සුන්ව ජීවිතය භාරගත් කෙනෙක්. පරණ යාළුකම් මතක තියාගැනීම ම මහ දෙයක් . යාළුවො යාළුවො ඉමෝෂනල් උනාට කමක් නෑ . ❤

  • @nipunthisora
    @nipunthisora ปีที่แล้ว +1

    Next level

  • @ad.1843
    @ad.1843 ปีที่แล้ว +1

    💖.🥀 සර්

  • @janakakumara1875
    @janakakumara1875 ปีที่แล้ว +1

    සන්නස්ගල ගන්ජා ගහලා පිස්සු බයිලා ගහන ප#@ ඩයල් එකක්😂😂

  • @දේශපාලනවලත්තුවා
    @දේශපාලනවලත්තුවා ปีที่แล้ว +1

    මේ වගේ වැඩසටහන් බලලාවත් තරුණ කාලේ කරන කැරි කම් නවත්තපල්ලා..එතකොට මැරෙන්න ලෑස්තිවෙන්න ලෙහෙසි..!!!

  • @chamindakumara6088
    @chamindakumara6088 ปีที่แล้ว +1

    අනේ මට සමාවෙන්න බන්ධුල අයියේ,,,, ඇයි සමාව ඉල්ලුවෙි කියන ඒක පෙෘද්ගලිකවම කියන්නමි. බොරු රගපැමි කරන නිසා මිනිසුන් හොද අවංක අව්‍යජ මිනිසුන්ට පවා උදවිවක් කරන්න නොලැබිම ගැන දහස්වාරයක් දුක්වෙනවා .මම නමින්
    B.A.චමින්ද ජගත් කුමාර (එල්ලේ)

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +1

    🤘🏻❤

  • @cricketlive3848
    @cricketlive3848 ปีที่แล้ว +1

    1st

  • @lokuali931
    @lokuali931 ปีที่แล้ว +2

    ගෲප් ෆොටෝ එකේ ටාගට් එක දිහා බලාගෙන ඉන්නේ සන්න 😁

  • @droshendon3071
    @droshendon3071 ปีที่แล้ว +1

    සන්නා දයා පතිරනව පාවා දුන්නා කියල අහල තියෙනවා ඒක ඇත්තක්ද?

  • @nilakume4143
    @nilakume4143 ปีที่แล้ว +1

    වැඩක් ම නැ