සබන් හදන ලේසිම ක්‍රමය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น •

  • @pradeepwerasureya1273
    @pradeepwerasureya1273 ปีที่แล้ว +6

    චූටි දූ... අදනෙ දන්නේ.. සුපිරි වැඩක් 👌👌ජයවේවා ඔයාට 💝

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි දුවෙ පරෙස්සමින්. ජය වේවා

  • @indraniperera5885
    @indraniperera5885 9 หลายเดือนก่อน

    මමත් සබන් හදන්න හිතන් හිටියේ මේ වීඩියෝ එක දැක්කම තවත් ආස හිතුනා ,, අනිත් හැමදේම ගනන් නේ චූටි දුවගෙ වීඩියෝ එකේ හරි අපූරුවට කියලා දුන්නා බොහෝම ස්තුති ,, ජය වේවා

  • @ayeshadamayanthi-ls9td
    @ayeshadamayanthi-ls9td ปีที่แล้ว +2

    අනේ වාසනාවන් පුංචී දූවේ...හොන්ද අනාගත්‍යක් වේවා පුංචී දූවේ..💗💗💗

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා විඩියො එකක් පුතෙ තෙරුවන් සරණයි ඔයාගෙ බලාපොරොත්තු සියල්ලම එලෙසින් ඉටුවේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍😍❤️❤️❤️

  • @mafas7639
    @mafas7639 ปีที่แล้ว +15

    අල්ලාහ පිහිටයි දුවේ❤

  • @shanirathnathilake1631
    @shanirathnathilake1631 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගි. ❤️දිගටම කරගන යන්න. බුදුසරණයි 🙏.

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      බොහොම ස්තූති තෙරුවන් සරණයි 🙏

  • @BuddhiVlogs
    @BuddhiVlogs ปีที่แล้ว +4

    ගොඩක්ම වටිනා වීඩියෝවක්..ස්තුතිය 🧡🙂

  • @ChulaniRamani-qn6ir
    @ChulaniRamani-qn6ir ปีที่แล้ว

    Mama oyage pramana yodagena dan saban hadanawa hoda illumak thiyanawa . Punchi donita godak pin.

  • @rupikapy5403
    @rupikapy5403 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට මැනික ........❤️❤️❤️

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      බොහොම ස්තූති 🙏 තෙරුවන් සරණයි

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 ปีที่แล้ว +2

    කාලෙට වටිනා වීඩියෝ එකක් තෙරුවන් සරනයි පුතේ

  • @rashmijayakodi
    @rashmijayakodi ปีที่แล้ว +5

    කෝස්ටික් සෝඩා වලට වතුර දාන්න එපා..
    වතුර එකට කෝස්ටික් සෝඩා එකතු කරන්න...
    මුව ආවරනයක් , අත් වැසුම් දාගන්න...

  • @brilliantway9722
    @brilliantway9722 ปีที่แล้ว +4

    දිගටම කරගන යන්න නංගියෝ

  • @samanthanawarathne6107
    @samanthanawarathne6107 11 หลายเดือนก่อน +1

    සුපිරි

  • @thaanayampalatv-8906
    @thaanayampalatv-8906 ปีที่แล้ว +1

    සුබ පැතුම් දියනිය හෙල අභිමානයට නුබ සවියක් (චාමින්ද දිසානායක)

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      බොහොම ස්තූති චාමින්ද මාමේ..

  • @AjanthaPadhmakumari
    @AjanthaPadhmakumari 10 หลายเดือนก่อน

    maat hadanawa nangi..super

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 ปีที่แล้ว +5

    පාසල් දුවලා පුතාලාට දුව ගෙන් ලැබෙන්නේ ලොකු ආදර්ශයක් 😊

  • @chathu835
    @chathu835 ปีที่แล้ว +4

    අත්වැසුම් හා මුව ආවරණ ඇස් ආවරණ භාවිතා කරන්න .කෝස්ටික් සෝඩා සැරයි

  • @saronipeiris712
    @saronipeiris712 ปีที่แล้ว +2

    Wade hodai.anarakshithawa karanna apa patiyo

  • @dilhanidilruksika6801
    @dilhanidilruksika6801 ปีที่แล้ว +2

    Wathura gram newei liter

  • @kaushalyafernando7185
    @kaushalyafernando7185 ปีที่แล้ว +1

    God bless you darling

  • @IreshaSadharenu
    @IreshaSadharenu 7 หลายเดือนก่อน

    Me badu ganna thiyenne mona kadawalad

  • @hiroshikaushalya5646
    @hiroshikaushalya5646 ปีที่แล้ว +2

    Ape dosthara nona

  • @ajanthamadusanka2340
    @ajanthamadusanka2340 ปีที่แล้ว

    Nangi baba kata 10k hadanna polthel, kostik soda, jalaya kopamana awashshada

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว +1

    Super

  • @perera9535
    @perera9535 5 หลายเดือนก่อน

    Rata දුම්මල ගන්නේ කොහෙන්ද .......

  • @chamindirathnayake4797
    @chamindirathnayake4797 10 หลายเดือนก่อน

    චුටි දුවට සුබ පැතුම්

  • @srilankanskills8375
    @srilankanskills8375 ปีที่แล้ว +4

    ලස්සනයි දුව

  • @heshani914
    @heshani914 ปีที่แล้ว +1

    Costic soda packet eka kiyak wenawada kiyanna puluwanda

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      1Kg 750/=

    • @hansicool2106
      @hansicool2106 9 หลายเดือนก่อน

      1kg රැපියල් 400ක්. පිටකොටුවේ බංගසාල වීදියේ

  • @hashikathamodani4123
    @hashikathamodani4123 ปีที่แล้ว

    කල් ඉකුත් විමෙි දිනයක් සබන් වල පුමතිය දැන ගන්නේ කොහමද එම මිශ්‍රනය කොයිතරම් කාලයක් තියන්න ඔිනද සබන් හයි වෙන්න

  • @kumudinikumudini6141
    @kumudinikumudini6141 ปีที่แล้ว +1

    Kapuru agata hodanane

  • @unfade_story
    @unfade_story ปีที่แล้ว

    Great

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 ปีที่แล้ว

    රට.දුම්මල.කොපමනද?

  • @malshamanimekala4067
    @malshamanimekala4067 ปีที่แล้ว +1

    Rata dummala kopmna pramanayk gnnawda..

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      Eka kiyana eka maga erila.. sory.. 20g thamai ganne

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 ปีที่แล้ว +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

  • @saduhimaya2385
    @saduhimaya2385 ปีที่แล้ว

    දුම්මල kudu krganne khmda

  • @ruwanperera9062
    @ruwanperera9062 ปีที่แล้ว +1

    පොල්තෙල් වල මිල එකක ලාභ ද

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      අපෝ ඔව්.. පොල් එහෙම මෙහෙ තියෙන නිසා ගොඩක් ලාභයි

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 10 หลายเดือนก่อน

    ❤️❤️🙏🌹

  • @sadu-sp9wm
    @sadu-sp9wm ปีที่แล้ว

    Rata dummala kohenda ganne

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      බෙහෙත් බඩු කඩවල් වල තියෙනව

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      බෙහෙත් බඩු කඩවල් වල තියෙනව

  • @LasanthaWjnesinghe
    @LasanthaWjnesinghe 4 หลายเดือนก่อน

    රට දුම්මල කුඩු කොහෙන්ද ගන්නෙ

  • @chandimadamayanthi5183
    @chandimadamayanthi5183 ปีที่แล้ว

    🌹💕👍😊

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว

    Jaya veava

  • @dinukanirmal8229
    @dinukanirmal8229 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @dishaniprsadika9684
    @dishaniprsadika9684 ปีที่แล้ว +1

    අනේ නන්ගි මාත් හදන්න ඉන්නේ ස්වයං රැකියාවක් වගේ කරනවා නම් අපි ලියාපදිංචි වෙන්න ඔනිද කොහොමද ලියාපදිංචි වෙන්නේ

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว +1

      ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී හමුවෙලා අවශ්‍යය අයදුම්පත හා අනෙකුත් තොරතුරු ගැන විමසීමක් කරන්න.. ග්‍රාම නිලධාරී තුමා අවශ්‍යය මග පෙන්වීම කරයි..
      ප්‍රදේශයේ සංවර්ධන නිලධාරී තුමන්, ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අනුබද්ධ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය මගින් සෑම උපදේශන සේවාවක්ම ලබාගන්න පුළුවන්

    • @dishaniprsadika9684
      @dishaniprsadika9684 ปีที่แล้ว

      @@punchigeviliya4920 ස්තුතිය ඔයාට

  • @chandimaabegunasekara8846
    @chandimaabegunasekara8846 ปีที่แล้ว +1

    දුම්මල කුඩු ගන්නේ කොහින්ද

    • @punchigeviliya4920
      @punchigeviliya4920  ปีที่แล้ว

      සිංහල බෙහෙත් බඩු කඩවල තියෙනව

  • @kelumrathnasooriya5471
    @kelumrathnasooriya5471 10 หลายเดือนก่อน

    ❤❤

  • @sampathudayakumara1182
    @sampathudayakumara1182 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤