Pabalu | Episode 248 (2023-09-28)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2024

ความคิดเห็น • 146

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +137

    මේ කතාවෙ ඉන්න ආදරණීයම චරිතය තමයි තේනුවර ❤️

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +106

    තේනුවර වගේ තාත්තාල හැමෝටම ලැබෙන්නෙ නැ.ලමයෙක් කියන දෙයක් අහන්න මොන දේ කිවත් තරහ නොගෙන අහන් ඉන්න එකම වටිනවා.🥺

    • @saduniweranga6859
      @saduniweranga6859 ปีที่แล้ว +2

      Ow araliya wasanawanthai

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 ปีที่แล้ว +5

      හැබැයි එයා දුවට විතරයි සළකන්නෙ

    • @madusanjana7855
      @madusanjana7855 ปีที่แล้ว

      @@chandikarajapakse7228 තාත්තා කෙනෙක් දුවට තමා වැඩිපුර ආදරේ

  • @chenukadulshan7723
    @chenukadulshan7723 ปีที่แล้ว +72

    හසරුල්ගේ අම්මා පට්ට කපටි වගේම එයා හිතන්නේ එයාගේ පැත්තෙන් විතරයි. බෙනා කියනවා හරි කල්ල කපටි අම්මණ්ඩි කියලා

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 ปีที่แล้ว +1

      එකඟයි

    • @dushanaravinda4542
      @dushanaravinda4542 ปีที่แล้ว

      Yes..

    • @muthunmadushan5157
      @muthunmadushan5157 ปีที่แล้ว

      ඔව් එයාගේ පුතා වෙනුවෙන් අහිංසක කෙල්ලෙක්ගෙ ආත්මගරුත්වය නැති කරගන්න ඕන.මෙහෙමත් අම්මලා🤮

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +69

    පවු සයුරි 😢😢 ප්‍රියංවදාට රන්දි බයින එක සාදාරනයි .මෙහෙම ගැනු ඕන තරම් ඉන්නවා.

    • @deanmarlon
      @deanmarlon ปีที่แล้ว +1

      oyage ammath mehemada?🥲

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +3

      @@deanmarlon විකාරද අපේ අම්මා එහෙමද අහන්නේ

    • @dushanaravinda4542
      @dushanaravinda4542 ปีที่แล้ว

      Ow.ahama wanna puluwan.aka athaa.ach daruwaganaga satuta akanan a wanuwan amma kanak wans wanawa.

    • @muthunmadushan5157
      @muthunmadushan5157 ปีที่แล้ว

      ​@@dushanaravinda4542එහෙම කියලා තව අහිංසක කෙල්ලෙක්ට වේදනාවක් දීලා හරි යනවද

  • @lasayasandali4872
    @lasayasandali4872 ปีที่แล้ว +58

    බෙනා මාමා හරි ..😌👍 ප්‍රියංවාදා කියන්නෙ "කල්ල කපටි අම්මන්ඩි කෙනෙක්"😂😂

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว +7

      අක්කා ගැන මල්ලිට වඩා වෙන කවුරු දනීද ?
      පෙන්නගෙන ඉන්නේ නම් ඔන්න මෙන්න සෝවාන් වෙන්න වගේ.😠😠

    • @piyumi9122
      @piyumi9122 ปีที่แล้ว +4

      ඔව් .මුලදී නම් මං හිතුවෙ බෙනා මාම වාචාලකමට එහෙම කියන්නෙ කියල .ඒත් බෙනා මාම කියන හැම කතාවම හරියටම හරි .

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +40

    බෙනා මාමා නිසා ලේ ටිකක් පිරිසිදු වෙනවා ඒක බොරු කියන්න බැහැ

  • @dylanfernandez5139
    @dylanfernandez5139 ปีที่แล้ว +38

    මේ කතාවේ ඉන්න හැමෝම චරිත කරනවා හරි ලස්සනට. අදාල චරිතෙට අදාල නළු නිලියන්ව තෝරගෙන තියනවා. තේනුවරගෙයි අරලියගෙයි පිය දුව ආදරය නම් හරිම ආදරණීයයි. හැම දුවෙක්ම පුතෙක්ම ලබන්න ආසා ලැබිය යුතු තාත්තා කෙනෙක් තේනුවර කියන්නේ.

    • @sheelakuwt252
      @sheelakuwt252 ปีที่แล้ว

      Eththatama A piya senehasa Adaraneeyai .❤❤❤❤Thenuwara..

    • @chandikarajapakse7228
      @chandikarajapakse7228 ปีที่แล้ว

      ප්‍රියංවදා නම් හරි මදි

  • @dilupamanori637
    @dilupamanori637 ปีที่แล้ว +29

    පිුයංවදා නියම ගුරුතුමිය ක් නෙවෙයි.අසාධාරණ ඉල්ලීම් කරන යොවුන් පේුමය තේරුම් ගන්න බැරි අවස්ථාවාදී චරිතයක්.
    ගැහැණු ළමයි නවකතාවේ කුසුම් දුප්පත් නිසා නිමල්ගේ අම්ම කළ ඉලිලීමට වඩා මහා ලොකු වෙනසක් මට පේන්නේ නෑ.😞😞😞

    • @nalakawijerathne281
      @nalakawijerathne281 ปีที่แล้ว +1

      මෙක තමයි පවුලක තියෙන යතාර්තය.මජන්.

  • @diludesilva6029
    @diludesilva6029 ปีที่แล้ว +36

    බෙනා මාමා තව හොඳයි ප්‍රියංවදාට වඩා.

  • @mayurigulavita3028
    @mayurigulavita3028 ปีที่แล้ว +15

    අපෝ පොඩි කාලේ බලනකොට තේරුනේ නැ. Priyanwada මාර කපටි නේ. අනෙක මෝඩ වැඩක්. අරලියා ගේ හෙදරින් කැමතිත් නැ

  • @Fathi761
    @Fathi761 ปีที่แล้ว +7

    ප්‍රියන්වද ආන්ටි අදින ඇදුම් ගොඩක් ලස්සනයි ❤

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว +35

    මේ තේනුවර කියන චරිතය හොදයි .ගොඩක් දරැවෝ සැක කරන්න කරන්න තව දරැනු වෙනවා.⁣බොරැ කියනවා වැඩියි.දරැවන්ට ආදරේ දෙද්දි එයලා බයයි වැරදි කරන්න .හැමෝම නෙවෙයි .ඒත් හෘදශාක්ෂියට අනුව එහෙම කරන්න බැහැ .මේ ප්‍රියන්වදා වගේ කපටි මිනිස්සුත් ඔීනි තරම්.මේ වගේ දෙබඩි චරිත තියෙන නැන්දම්මල නිසා පවුල් පවා විනාශ වෙනවනේ.පුතාට කේලම් කිය කිය අවුස්සන අය මෙහෙම අය තමයි .පුතා ඉස්සරහ ⁣හොද අම්මා පුතා වැඩට ගියාම කාලි අම්මා 😂😂😂..දැන් මේක බලන අය හිතන්න එපා මම මේ experience එකට මේක කිව්වා කියල .දන්න අය ඉන්නවා ඔීනි තරම් එහෙම උන.

    • @suranganisilva9802
      @suranganisilva9802 ปีที่แล้ว +1

      Daruwonta adare karaddi , waradi karanna bayai.. hariyatama hari mn eka piligannawa.. ape ammata, tatta thibuna adareta.. thamai.. api waradi nokara.. hodin inne.. , mokada kasada bandata passewath ape amma, tatta apiwa pattakata kale naha..

  • @HasunNalaka
    @HasunNalaka ปีที่แล้ว +13

    මෙි කතාවෙි ඉන්න ජරාව චරිතය තමයි පිුයංවදා😏.සයුරි නරක කෙල්ලෙක්නමි පුතාඒක දන්නැත්තම් පුතාගෙන් ගලවගන්න හදන්නඔින ඒත් සයුරි කියන්නෙ කොල්ලෙක් වාසනවාට ලැබෙන හොද කෙල්ලෙක්.ඒත් දුප්පත් නිසා සල්ලිවලට ආසා වෙලා පිුයංවදා බොරුවට අඩ අඩ කොල්ලාටහොද අනාගතයක්පහදන්න ඔින කියලා පුතාගෙන් අයින් වෙන්න වෙන්න කියනවා.අරලියාට සෙටි කරන්න හදන්නෙ😅 තමන්ගෙ අම්මා කෙනෙක් වගේ ළඟින් ඉන්න ගැනිකෙනෙකුත් මෙහෙම හිතනවා නේද කියලා හිතන කොට සයුරිට කොච්චර පපුවට වදිනවා ඇත්ද?.😥 අරලියාගෙ උන් මුන්ව බල්ලටවත් ගහන්නැ.එහෙන් උන්ට වඩා හසරැල්ලා දුප්පත් නිසා උන් දෙන්නා සෙටි වෙයි කියලා අකමැත්තෙන්.😅 හැබැයි තේනුවර කැමති වෙනවා.අනික හසරැල් කියන්නෙ කොල්ලෙක් නෙමෙයි ලොල්ලෙක් උ කෙලින් පිරිමියෙක් නමි අම්මාට කියන්න ඔින සයුරිට අකමැති වෙන්න මම දන්න තරමින් එයාගෙ වැරැද්දක් නැ.අම්මා සල්ලි වලට ආස වෙලා මාව සයුරිගෙන් වෙන් කරලා අරලියාට සෙටි කරන්න හදන්නෙ .අම්මා මගේ සතුට ගැන හිතනවනමි සයුරිට කැමති වෙන්න.එහෙම නැතිව ඒක කඩන්න හදනවනමි මගෙ ජ්ව්තයට සතුටක් නැතිවෙයි.ඒක නිසා මම බදින්නෙ මට ඔින කෙනෙක්ව කියලා.කතාවෙි එන කාලමකන්නි ජරාම චරිත පිුයංවදා ,අපර්නා.අරලියාගෙ අයියා.ඉලගට සයුරිගෙ අම්මා.
    කතාවෙි එන හොද චරිත තේනුවර,විකුුම

    • @prameshbro3260
      @prameshbro3260 ปีที่แล้ว

      Ai ban කතාව balala podi හෑලි liyanne
      Balala iwaranam paduwe idahanko 😂😂😂😂😂😅😭😎🤔

  • @OnayaHewapesige
    @OnayaHewapesige ปีที่แล้ว +15

    පුදුම අම්මෙක්.තමන්ගෙ දරුවා හිතින් දුක් විදිනවට කැමති නැතිලු.ඒ අහිංසක කෙල්ලට හැම දුකක්ම දෙනවා.

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 ปีที่แล้ว +7

    ඔව් මට පේනවා මේක episode 250ට වඩා අදිනවා

  • @kavindusachintha3489
    @kavindusachintha3489 ปีที่แล้ว +6

    සල්ලි දැක්කම දේවාලවල පිළිමත් දිව දික්කරනවලුනේ 😂

  • @heshaniniwarthana1572
    @heshaniniwarthana1572 ปีที่แล้ว +5

    තව දවස් දෙකයි නේ..ඔයාලාගේ සිත තුටින් බර වේවා!

  • @livelanka6739
    @livelanka6739 16 วันที่ผ่านมา +2

    අනේ මට ඇඩුනා අරලිය

  • @sameerasenaniherath6225
    @sameerasenaniherath6225 ปีที่แล้ว +25

    Kathawe jarama charithe priyanwada🤮

    • @Chalani.94.
      @Chalani.94. ปีที่แล้ว +1

      අපෝ ඔව්

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว +2

    ප්‍රිංයවදා එපාම වෙන චරිතයක් සයුරි පව් අවංක ආදරයක හිතේ තියාගෙන දුක් වෙන්නේ

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 ปีที่แล้ว +12

    Me priyanwada ammekda thawath daruwekta duka denne

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +6

    ප්‍රියංවදා අම්මකමයි, ගුරුකමයි අපූරුවට අයතාපරිහරනයට දාල..

  • @DilniKaushalya
    @DilniKaushalya ปีที่แล้ว +7

    Puduma geniyekni me priyanwada😏

  • @asankaliyanawadu2865
    @asankaliyanawadu2865 ปีที่แล้ว +7

    ඊලග එකත් දැම්ම ඕම්මම ❤️

  • @echose.m
    @echose.m ปีที่แล้ว +25

    අරලියා ගෑනු ලමයෙක් වගේ අදින විදියට වෙනස් වෙලා කතාව සතියක් වත් ගියානම් හොදයි...

    • @madhushimadushi2433
      @madhushimadushi2433 ปีที่แล้ว

      ඔයා කලින් මේ කාතාව බලලා නෑ වගේ නේද 😊😊😊😊

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 ปีที่แล้ว +6

    ප්‍රියංවදා හීන දකින්න ඇත්තෙ පෝසත් කෙල්ලෙක්ට හසරැල් බන්දන්න වෙන්න ඇති😂😂😂

  • @dhanushikadilshani7095
    @dhanushikadilshani7095 ปีที่แล้ว +6

    ප්‍රියංවදාට වඩා රන්දි හොදයි

  • @NisansalaHerath-po2dw
    @NisansalaHerath-po2dw ปีที่แล้ว +5

    තව කොටස් දෙකයි තියෙන්නේ😢😢

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +10

    හිතතුටින් බරවෙන්නෙ නෑ තව කොටස් කීයද 💔💔

  • @praneethpalihena1514
    @praneethpalihena1514 ปีที่แล้ว +17

    සයුරි ❤❤❤❤

  • @Ruwanarasooriyaarachchi
    @Ruwanarasooriyaarachchi ปีที่แล้ว +7

    අන්තිමට සයුරියි හසරැලුයි එකතු වෙනෝ 😂 බය නැතුව බලන්ඩ 😁

  • @easyway3.323
    @easyway3.323 ปีที่แล้ว +29

    ඉදකින් මූනටම කියනවනෙ සයුරව බැන්දොත් හසරැල්ගෙ ජීවිතෙ විනාශ වෙනව කියල
    ඉදකින් ගොන් වුත්ති ❤

  • @nawodyarajapaksha925
    @nawodyarajapaksha925 ปีที่แล้ว +6

    Sayuri kochchra pawd neh bn😢hamapaththenma eki thalenwa😢

  • @dilstorm8568
    @dilstorm8568 ปีที่แล้ว +4

    Dan rupiyl 500ka thel ghla wakapute tmy ynna wenne😂

  • @anushaliyanage4092
    @anushaliyanage4092 ปีที่แล้ว +6

    OMG arliya very smart she know how to get dad attention saw hem sad face 😂

  • @dinindusanchi4808
    @dinindusanchi4808 ปีที่แล้ว +7

    ❤️😢 ටව ටිකයි..

  • @shasankasmpath1095
    @shasankasmpath1095 ปีที่แล้ว +10

    සල්ල කපටි අමිමන්ඩි....

  • @irushigunatilake3392
    @irushigunatilake3392 ปีที่แล้ว +15

    "මං කරන්නෙම ගොං වැඩනෙ තාත්ති" I felt it. 😂

  • @RashiniSithara-gw2rs
    @RashiniSithara-gw2rs ปีที่แล้ว +9

    Aiyoo araliya gawm adinkn iwasillk na ane ❤❤❤❤❤❤

  • @relaxingmind34
    @relaxingmind34 ปีที่แล้ว +8

    අනේ මගේ කතාව😭😭😭

  • @jessicas9844
    @jessicas9844 ปีที่แล้ว +3

    Can you please upload all the episodes at once please!

  • @thushindaweerasinghe2074
    @thushindaweerasinghe2074 ปีที่แล้ว +7

    meka 250n iwra wen na😂😂adminta pin❤

    • @cham9132
      @cham9132 ปีที่แล้ว

      Aththada???

    • @prabhash3892
      @prabhash3892 ปีที่แล้ว

      Iwara wenawa

    • @jessicas9844
      @jessicas9844 ปีที่แล้ว

      @@prabhash3892No. still lot more to go. You can’t cover it with 2 episodes

  • @ishaniperera4853
    @ishaniperera4853 ปีที่แล้ว +5

    Jara gani priyanwada nam. Ohoma ganu ithin aththatama me samaje kochcharak nam athda

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +9

    තව කොටස් 2යි 😢

  • @ThakshiMadumali-xk2zg
    @ThakshiMadumali-xk2zg ปีที่แล้ว +13

    පව් සයුරි 😢😢😢😢

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 ปีที่แล้ว +5

    අපර්ණට ඉව තියෙනවා

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 ปีที่แล้ว +2

    කොටස් 2යී තව

  • @niroshansampath6503
    @niroshansampath6503 9 หลายเดือนก่อน +1

    සයුරි කියන්නේ එක එකාගේ පදේට නටන පිස්සු මගුලක්

  • @chandikarajapakse7228
    @chandikarajapakse7228 ปีที่แล้ว +6

    අරලිය පට්ට කපටියි ...තේනුවර අන්දන්න හදන්නේ ..හසරැල් ගැන කියල

  • @chamodyasathkumara2174
    @chamodyasathkumara2174 6 หลายเดือนก่อน

    ප්‍රියංවදානම් බලන් ගියාම රංදිටත් එහා😑

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +2

    බෙනා මාමා 🤣🤣😂😂

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath หลายเดือนก่อน

    අරලියගෙ නැහැදිච්චකම නම් මේ කපේදි හදන්න පුලුවන් එකක් නෙවෙයි ... තේනුවරගෙ හුරතලෙත් ඕනවට වැඩි..

  • @devikakumari243
    @devikakumari243 ปีที่แล้ว +2

    Lassana

  • @badluck_4u96
    @badluck_4u96 9 หลายเดือนก่อน

    5:35 ඇත්ත ඉතින් ගොන්කමේ උපත 😂 තේනුවරගෙ නරක එකමදේ අරලියාගෙ වැරදි දැනෙන්න දෙන් නැති එක

  • @chandraliyanaarachchi8842
    @chandraliyanaarachchi8842 ปีที่แล้ว +2

    Harema adaraniya kathawak ❤️❤️❤️❤️❤️

  • @ajanthaajantha5445
    @ajanthaajantha5445 ปีที่แล้ว +2

    හසරෑල්ට කොන්දක් නැ

  • @NimeshaSandeepani-i7i
    @NimeshaSandeepani-i7i ปีที่แล้ว +8

    ❤❤😍💜️

  • @isuruchamara8010
    @isuruchamara8010 ปีที่แล้ว +2

    Nice 🎂🙂🙂🎂

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +4

    Kalla kapati Ammandi

  • @WSAmarasinghe-r7b
    @WSAmarasinghe-r7b ปีที่แล้ว

    සයුරි පව්...ප්‍රියන්වදා බදාගෙන ආදරෙන් ගේම ගහනවා😂

  • @mira028
    @mira028 ปีที่แล้ว +1

    Hina dakkanam hodata ugannala hoda job ekak hoyala denna epai yako 😂

  • @vidushikalpani8433
    @vidushikalpani8433 ปีที่แล้ว +3

    😍😍😍

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +8

    ❤😍❤😍❤😍

  • @chaturanganishantha467
    @chaturanganishantha467 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +2

    තව කොටස් දෙකයි.අවසානය දුක්බරයි

  • @sltattoos6330
    @sltattoos6330 ปีที่แล้ว

    priyanwada niyamai kallakapati ammandiyakma thama ariliyawa set wenwata kemathi salli nisa
    🤣🤣🤣🤣

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +4

    💞💞💞💞

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv ปีที่แล้ว +6

    Eewww ewww ප්‍රියංවදා 🤢🤮😂

  • @SriyanthiSriyanthi
    @SriyanthiSriyanthi ปีที่แล้ว +1

    Matanam me kapati kalla ammandi penna baa..

  • @RoshanKavinda-se4lh
    @RoshanKavinda-se4lh ปีที่แล้ว

    බබාට හසරැල් හදාගන්න බැරිද සෞරිට කියන්නේ

  • @zeinaaisha6209
    @zeinaaisha6209 ปีที่แล้ว +2

    Thawa kotas dhekai.ithin me monawa kalath anthimata marry karanne hasarel sayuri dhenna.mama baluwe ehema thamai anthima kotasa.thenuwarage gaganta athi sambandhe gaganlage gedharadhi okkmala issaraha kiyanawa

  • @sudamindika5037
    @sudamindika5037 ปีที่แล้ว +6

    හසරැල්ගෙ අම්මා මේ වගේ ගිය ආත්මෙ පවු කරල තමයි මේ ආත්මේ ඩිවෝස්....

    • @prameshbro3260
      @prameshbro3260 ปีที่แล้ว

      😅😅😅😅Ne manda ubalanam kathawa balala paduwe idamko

    • @deanmarlon
      @deanmarlon ปีที่แล้ว

      දැන් ඔයාගේ අම්මා නම් මොකෝ කරන්නේ ඔය වගේ වෙලාවක?ඔයාට ඒ කොල්ලා එක්ක පැනලා යන්න කියනවද?

  • @saduniweranga6859
    @saduniweranga6859 ปีที่แล้ว +4

    Bena mama + mekala 😂

    • @sudumanikka1965
      @sudumanikka1965 ปีที่แล้ว

      නෑ අනේ,,,,එයා බෙනා නැන්දා

    • @MadushaGimhani-r2o
      @MadushaGimhani-r2o ปีที่แล้ว +1

      නෑ.. මේeeeeeeeeeee............... කලාලාලාලා.....😂😅

    • @MadushaGimhani-r2o
      @MadushaGimhani-r2o ปีที่แล้ว

      අරලියගේ හරි විදිය දන්නේ නැති කම ප්‍රියවදා..😮. අනික දරුවන්ගේ උවමනට දෙමව්පියෝ ගාවට ළමයි එන්නේ නෑ දෙමව්පියෝන්ගේ උවමනවටයි දරුවෝ එන්නේ ඒ එන දරුවෝ මොන විදියකින් හරි බලාගන්න ඒක දෙමව්පියෝන්ගේ වගකීමක් ඒකට කියන්න බැ දෙමව්පියෝන්ගේ ජෙවිතේ දරුවෝ වෙනුවෙන් කැප කර කියන ඒක. ප්‍රියංවාද ඇත්තටම ආදරේ දැකලවත් නෑ 😢

    • @saduniweranga6859
      @saduniweranga6859 ปีที่แล้ว

      @@sudumanikka1965 😂

    • @saduniweranga6859
      @saduniweranga6859 ปีที่แล้ว

      @@MadushaGimhani-r2o 😂

  • @hansikadananjani9591
    @hansikadananjani9591 ปีที่แล้ว +4

    🙂❤️

  • @fixedtime196
    @fixedtime196 ปีที่แล้ว +1

    නොදකින් ප්‍රියංවදා හුචක්කුව😂

  • @Isuruudara345
    @Isuruudara345 ปีที่แล้ว +5

    ❤❤

  • @Sriyananda_Batheegama
    @Sriyananda_Batheegama 10 หลายเดือนก่อน

    Priyanwada kalla kapati ammandi ,,,,

  • @Ruwanarasooriyaarachchi
    @Ruwanarasooriyaarachchi ปีที่แล้ว

    අරලියා ගෑනු ලමයෙක් විදියට ඇදන් ඉන්න කොටස් තියේ

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +2

    🥰🥰

  • @dumindakumara2936
    @dumindakumara2936 ปีที่แล้ว

    Donate money for buy new camera the camera quality is vomit

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤👌👌👌👌💪💪💪🤘🤘🤘😍😍😍😍😍😍

  • @drushanthathameera2474
    @drushanthathameera2474 ปีที่แล้ว +2

    Dan nm oya kessa pahila ne

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว +2

    Maha jara pichan gon ammandiyek

  • @kaaiznajath
    @kaaiznajath ปีที่แล้ว +2

    KOTAYAWA PISSAN KOTUWATA YAWANNA ONA. PEYANWADA PISSEYAK MADAWE KASADA 3 K

  • @Isuruudara345
    @Isuruudara345 ปีที่แล้ว +4

    First Comment ❤

  • @purebloodmania5622
    @purebloodmania5622 ปีที่แล้ว

    ප්‍රියංවදා නම් චී...

  • @nimesha-sandamini
    @nimesha-sandamini ปีที่แล้ว

    Kathawa dandakooooooooooooo

  • @nalinkumara1827
    @nalinkumara1827 ปีที่แล้ว +4

    Hapo maha jara ganiyekne ekita monawa hithenna athida pau 😢

  • @DOGGY-u1o
    @DOGGY-u1o ปีที่แล้ว +2

    Bena ko

  • @shehannilanga1778
    @shehannilanga1778 10 หลายเดือนก่อน

    ප්‍රියංවදානම් සාපයක්

  • @ravishaharshajith90
    @ravishaharshajith90 ปีที่แล้ว

    සයුරි පව් එච්චරයි 👍

  • @Nawodya-el5qp
    @Nawodya-el5qp หลายเดือนก่อน

    නෙදකින් අම්මන්ඩි

  • @chathurikalakmali5191
    @chathurikalakmali5191 ปีที่แล้ว

    😒😹

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga ปีที่แล้ว

    Thuh nodakin priyanwada

  • @Kalpani-ji5eo
    @Kalpani-ji5eo ปีที่แล้ว +1

    අමතක කරන්න

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +14

    සයුරි ❤️

  • @ireshbuddhika9131
    @ireshbuddhika9131 ปีที่แล้ว +7

    සයුරි❤️❤️❤

  • @malshaanuradi118
    @malshaanuradi118 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @sumiyurusadakelum2722
    @sumiyurusadakelum2722 ปีที่แล้ว +4

    ❤😊

  • @ishanjayawardana695
    @ishanjayawardana695 ปีที่แล้ว +2