Pabalu | Episode 256 (2023-10-06)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 205

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +123

    සයුරි කියන්නෙ මාරම ආදරණීය චරිතයක් ඒ වගේම පිටතින් පේනවට වඩා ගොඩක් ශක්තිමත් චරිතයක් ❤️🥺

    • @checkmate3918
      @checkmate3918 ปีที่แล้ว +4

      හා හා පාඩුවෙ හිටපං

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 ปีที่แล้ว +89

    ප්‍රියංවදාවත් සුදේශ්වත් හසරැල්වත් රන්දිවත් නෙමෙයි යකෝ පවු. දවසට එක EPISODE එක ගානේ බලන අපියි පවු අපියි විඳවන්නෙ 😂🤣

  • @dylanfernandez5139
    @dylanfernandez5139 ปีที่แล้ว +51

    අරලියා ඇත්තටම ලස්සනයි ඒ ගවුමට. සමහර දෙමව්පියෝ කොච්චර දේවල් හංගං ඉන්නවද තමන්ගේ ලමයින්ට. අන්තිමට ඒ නිසා හැමෝම දුක් විඳිනවා.හසරැල් කොහොමහරි හැමදේම දැනගත්තා.දැන්නම් කතාව ඉවර වෙන්නත් ලගයි.හරිම ආසාවෙන් අපි මේ කතාව බලන්නේ. ❤

  • @දුරුතු
    @දුරුතු ปีที่แล้ว +32

    11:26 මම නම් ආසම සයුරිගෙ අම්මා ඇනුම් පද කියන සීන් වලට 😂

  • @supunranaweera284
    @supunranaweera284 ปีที่แล้ว +34

    හැබැයි මොනවුනත් සයුරි පව් ❤💔 සයුරිගේ අම්ම බලන් හිටියා වගේ කීවේ විස්තරේ 😁😂

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 ปีที่แล้ว +74

    සයුරිගෙ අම්මා ගෙදරට කවුරු ආවත් රවන්නෙ සයුරිට😂

  • @RavishanMadusanka
    @RavishanMadusanka ปีที่แล้ว +31

    යකෝ උදේට වැඩට ගිහින් අලුත් කොටස බලන්න හවසට ගෙදර එන මම🤭ඒ කතාව ජීවිතේම කොටසක් වුනා❤❤❤❤❤❤

  • @jayvidanage415
    @jayvidanage415 ปีที่แล้ว +52

    මටනම් අරලියාට වඩා සයුරි ලස්සනයි .එයා සරල චරිතයකට අරන් තියෙන නිසයි අරලියාට දැන් කලින්ට වඩා ලස්සනට මේකප් දාල ඇදුම් වෙනස් කර නිසයි තමයි එයා ලස්සනයි වගේ පේන්නේ.සයුරි ඉතින් දුප්පත් ගෑණු ළමයෙක්ගේ චරිතයක්නේ කරන්නෙත්.

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 ปีที่แล้ว +1

      👍👍

    • @dissanayake6867
      @dissanayake6867 ปีที่แล้ว +1

      Ow Sauri harima lassanai

    • @mira028
      @mira028 ปีที่แล้ว +5

      පබෝදව මේකප් නැතුව දැකල නැද්ද එයාගෙ මූනෙ ෆීචර්ස් මාරම ලස්සනයි

    • @jayvidanage415
      @jayvidanage415 ปีที่แล้ว

      @@mira028 දැකල තියෙනවා ඔීනිතරම්.මේකේම හිටියා ගොඩක් තැන් වල.සයුරිගේ තියෙන්නේ අහිංසක ලස්සනක්.පබෝධා කැතයි කිව්වා නෙවෙයි.මටනම් සයුරි ලස්සනයි .අනිත් අයට කොහොමද මම දන්නේ නැහැ ඉතින්

    • @mira028
      @mira028 ปีที่แล้ว +1

      @@jayvidanage415 ou e dennata thiyenne wenas lassanak sayurige Muna hinawa ehema lassanai godak araliyage featuresui figure ekai lassanai

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +47

    සයුරිගේ අම්මා බනින්න කතා හදන්න හරිම දක්ෂයි 😂

  • @hashinishalika9016
    @hashinishalika9016 ปีที่แล้ว +50

    සයුරි වගේ වෙන්න හැමෝටම බැහැ...🤍🥺

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +62

    අරලියා ❤😍
    සයුරි ❤😍
    හිමේෂි❤😍
    හිමාෂා ❤😍
    මාරම ලස්සනයි ...
    හතර දෙනාම 😍💞

  • @ireshbuddhika9131
    @ireshbuddhika9131 ปีที่แล้ว +16

    සයුරි මාරම චාම්❤️

  • @kuwkuw5453
    @kuwkuw5453 ปีที่แล้ว +38

    හැමෝම බලන්නෙ කෙල්ලෙක්ගෙ ලස්සන විතරයි ගතිගුණ කැලේ

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +14

    ගැහැනු ලමයෙක් ......😢අඩනවා ....වාගේ ...
    නොවේයි ....පිරිමි ...
    ළමයෙක් ...අඩද්දි ..
    හරිම දුකයි 😥🥺

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg ปีที่แล้ว +26

    පොඩි කාලෙ ඉදන් ලගින් හිටපු කොල්ලා ගැන ලොකුවෙද්දි ආදරයක් ඇතිවෙලා ඒ කොල්ලව වෙන කෙල්ලෙක්ට අයිතිවෙන්ඩ යනවා කියලා දැනෙද්දි කොච්චර දුකක් අරලියාට ඇතිද🥺🥺🥺🥺

    • @savijay3565
      @savijay3565 7 หลายเดือนก่อน +3

      Same thing happened with me💔

    • @ShalikaWijayalath
      @ShalikaWijayalath 26 วันที่ผ่านมา

      ඒත් එහෙමයි කියල කවදාවත් තව කෙනෙකුට නපුරු කම් කරන්න හොද නැහැ

  • @Chalani.94.
    @Chalani.94. ปีที่แล้ว +38

    අරලියනම් අනේ මංද 😏😏 පවු සයුරි 😢

  • @nimanthiananda7122
    @nimanthiananda7122 ปีที่แล้ว +25

    මටනම් එහෙම love එපා. අනුන්ගෙ කොල්ලො ඔහොම අඬල ඉල්ල ගන්න ලැජ්ජ නැද්ද. ඊටත් හිතේ සැනසීම තියෙනවද එහෙම අනුන්ගෙ කොල්ලො අරගෙන.

  • @ishansashika1910
    @ishansashika1910 ปีที่แล้ว +29

    අරලියා පව් 😢
    සයුරිත් පව් 😢
    ගොඩක්ම අරලියා තමයි පව් 😢😢😢

  • @roshanathula8478
    @roshanathula8478 22 วันที่ผ่านมา +1

    හසරැල්ගෙ අම්මගෙයි තාත්තගෙයි ප්‍රශ්නෙ හංගන්නම ඕන ප්‍රශ්නයක්ද යකෝ..ඒක කලින් කිව්වනම් හසරැල් ඔහොම වයිර කරන්නෙත් නෑනෙ තාත්තට.

  • @ruhiaishya7305
    @ruhiaishya7305 ปีที่แล้ว +54

    මට නම් ලස්සන ම සයුරි.අරලියා මේකප් වලින් තමා ලස්සන

    • @mira028
      @mira028 ปีที่แล้ว +3

      මේකප් කියල තියෙන්නෙ lipstickui eye makeup ekai විතරයි ගොඩක්ම 😊 පබෝධා මාරම ලස්සනයි මේකප් නැතුව ටිවි එකෙ පෙන්නනවටත් වඩා මං ඇත්තට දැක්කා හික්කඩුව බීච් එකෙදි චූටි කෙල්ලෙක් වගෙ

  • @user-iw1rw2el9x
    @user-iw1rw2el9x ปีที่แล้ว +20

    සයුරි පව්😥

  • @maheshadilhani7187
    @maheshadilhani7187 ปีที่แล้ว +14

    අනේ මේක ඉවරඋනු ගමන් රන්තරු කතාව දානව්ද 🙏🙏😍😍😍

  • @HemantajayasingheJayasinghe
    @HemantajayasingheJayasinghe ปีที่แล้ว +13

    Araliya ada lassanai 9:12

  • @දුරුතු
    @දුරුතු ปีที่แล้ว +27

    සයුරි වගේ කෙල්ලො තාමත් ඉන්නවා. 💔

    • @sachi5477
      @sachi5477 ปีที่แล้ว +1

      koheda inne bro..matath hoyaganna one

    • @දුරුතු
      @දුරුතු ปีที่แล้ว +3

      @@sachi5477 නමක් ගමක් දන්නෙ නම් නෑ. හැබැයි ඉන්නවා

    • @noori981
      @noori981 ปีที่แล้ว

    • @S.Dissanayake-io2ny
      @S.Dissanayake-io2ny 7 หลายเดือนก่อน

      ​@@දුරුතු ඇත්ත ❤❤

  • @dasunikayashodhara1271
    @dasunikayashodhara1271 ปีที่แล้ว +66

    අරලියා කොහොම ඇන්දත් සයුරි තරම් ලස්සන නෑ

  • @LMMalmishehara
    @LMMalmishehara หลายเดือนก่อน +2

    😢සයුරි පව්නෙ

  • @shashitv2238
    @shashitv2238 ปีที่แล้ว +11

    දුක හිතෙන දවසක් 😢

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 ปีที่แล้ว +34

    හසරැල්ට දාලා තියෙන්නේ බොරු රෑව්ල හරි ඉස්මාට් නේද ඔයි😂😂😂😂

    • @ruchira3223
      @ruchira3223 ปีที่แล้ว +11

      ඔව් ඕය් ඒක දකිද්දි එ ගොල්ලන්ට ගානක් නැති උනාට මටම ලැජ්ජය් වගේ 😅

    • @oshanmadusanka5615
      @oshanmadusanka5615 ปีที่แล้ว

      ​@@ruchira3223එක තමයි අපිටත් එ කාලේ කිරිමයිලක් වත් නැතුව ඉදියේ එතකෝට අපිටත් දාගන්න තිබුනා එක නෝන්ඩ් නිසා අපි කරන්නේ නෑ එත් බොරු රෑව්ල් ⁣හෝයන්න පුලුවන් ඔයි😂😂😂😂

    • @dilupamanori637
      @dilupamanori637 ปีที่แล้ว +6

      කැතයි😂

    • @oshanmadusanka5615
      @oshanmadusanka5615 ปีที่แล้ว +5

      @@dilupamanori637 තව ඉන්නවාද ඔය බොරු රෑව්ල අදුර ගන්න පුලුවන් අය කිමුද බලන්න😁😂

    • @h.kathukorala1608
      @h.kathukorala1608 ปีที่แล้ว +2

      ​@@ruchira3223 siraa oi , matath 😂💔

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 7 หลายเดือนก่อน +2

    17:22😂😂😂😂
    මෝනව උනත් බෙනා මාමා ලස්සන සිංදු ටිකත් දන්නවා😂

  • @AviyasONEGraphics
    @AviyasONEGraphics ปีที่แล้ว +10

    සයුරි වගේ ගැහැණු ළමයි තවමත් ඉන්නවා,😌❤️ අරලිය වගේ කෙල්ලො නම් ඕනතරම් හැබැයි 😅😅

  • @supipisithumini3054
    @supipisithumini3054 ปีที่แล้ว +16

    අරලිය ට බනින්න එපා ලමයි.අන්තිමෙ අරලියා හසරැල් සයුරි දෙන්නව එකතු කරනවා😁

    • @RavishanMadusanka
      @RavishanMadusanka ปีที่แล้ว

      Api dannawa eka

    • @supipisithumini3054
      @supipisithumini3054 ปีที่แล้ว +1

      @@RavishanMadusanka නොදන්න අයට දැනගන්න දැම්මෙ

    • @RavishanMadusanka
      @RavishanMadusanka ปีที่แล้ว

      Hemoma wage oka last episode eka balanwa sarch karala 🤭

  • @Wathsala667
    @Wathsala667 ปีที่แล้ว +5

    සයුරි අඬද්දි මටත් ඇඬෙන්න වගේ ආවා🥺💔

  • @sumiyurusadakelum2722
    @sumiyurusadakelum2722 ปีที่แล้ว +12

    Sauri 😢❤

  • @piumashamalshani5863
    @piumashamalshani5863 2 หลายเดือนก่อน +1

    Monatharan lassanda me hamogema acting ❤❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +8

    පව් සයුරි අනෙ

  • @malshasrimali3145
    @malshasrimali3145 ปีที่แล้ว +9

    හසරැල්ගෙ රැවුලෙ කැත විතරක්

  • @SanjeewaDamith-gl5ue
    @SanjeewaDamith-gl5ue ปีที่แล้ว +3

    හරිම ලස්සණ කතාව

  • @livelanka6739
    @livelanka6739 ปีที่แล้ว +9

    හසරැල්ගෙ අම්මා හරි ආත්මාර්තකාමී

    • @kindteacher4646
      @kindteacher4646 ปีที่แล้ว +2

      Selfish නිසාද husband ව දන් දුන්නෙ

  • @easyway3.323
    @easyway3.323 ปีที่แล้ว +18

    ඇදුම් වලින් වෙනස් උනාට අරලිය පරන අරලියමයි 😅

  • @gayanthanuwan752
    @gayanthanuwan752 9 หลายเดือนก่อน +2

    Bena mama❤❤❤🥰

  • @Thiwa.NS-9455-
    @Thiwa.NS-9455- ปีที่แล้ว +2

    මේ වගෙ කෙල්ලෙක් හිතින් ඇදලා දානවා කියන්නෙ කරන්න අමාරු වැඩක් නෙමෙ,කරන්න බැරි වැඩක්...😢

  • @dushmanthifernando82
    @dushmanthifernando82 ปีที่แล้ว +9

    තාත්තා laga නැති kama මට hugak danenawa mn kawadawath mathaka athi kaleka thaththar odakkuwe udan na ai mn ida gaththe naththe eya laga kiyala hithuna e bayata ඉස්සර eya නිවාඩුවට ගෙදර ඉන්නවට api kamthai na baninawa adi saddeta th වෙලාවකට මට hithenne thaththai අපිව lagata gaththe naththe kiyaka 😢මට hari dukai me kathawen. Ada hugak

  • @S.Dissanayake-io2ny
    @S.Dissanayake-io2ny 7 หลายเดือนก่อน +2

    නිරෙෂ්😂😂❤

  • @zaraivy1769
    @zaraivy1769 ปีที่แล้ว +7

    කවුරුහරි කෙනෙක් මට කියන්න අන්තිමට මේ කතාවෙ සයුරියි හසරැලුයි එකතු වෙනවද කියල

  • @gayansameera6098
    @gayansameera6098 ปีที่แล้ว +3

    පබළු ගෙන් පස්සෙ දූවිලි මල් කතාව දෙන්න

  • @deshanilankoon9830
    @deshanilankoon9830 ปีที่แล้ว +7

    අනේ අප්පේ බෙනා මාමා පව්

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      හෙට එයා මේනකාව බඳිනවා.......

  • @chalaninimasha9582
    @chalaninimasha9582 ปีที่แล้ว +12

    අනේ තව කොටස් ටිකයි නේද තියෙන්නෙ😐😐🥺🥺🥺

  • @pavisamarasinghe0722
    @pavisamarasinghe0722 ปีที่แล้ว +2

    Sayuri ❤❤❤

  • @chiran_music_
    @chiran_music_ ปีที่แล้ว +4

    mn hithuwe hasaralge rewla face app eken edit krla kyla😅😅

  • @GaneshKumuditha-cr9nj
    @GaneshKumuditha-cr9nj ปีที่แล้ว +3

    Nice teledrama ❤️❤️❤️

  • @nilukan3125
    @nilukan3125 ปีที่แล้ว +7

    Tavath kotas 20k vitara thiyeivage❤❤

  • @chathuridesilva4245
    @chathuridesilva4245 ปีที่แล้ว +5

    Nayana kumarita vada hidata Sayurita inna lamaya ragapanava.,kumarita vada hodata Wishva ragapanava 👍👍

  • @Nawodya-el5qp
    @Nawodya-el5qp หลายเดือนก่อน

    Wishwa ❤

  • @dehemikavindya1986
    @dehemikavindya1986 ปีที่แล้ว +7

    බෙනා කොහෙද අර යන්නෙ🙄😂

  • @chamidutharushaka5468
    @chamidutharushaka5468 ปีที่แล้ว +5

    😍❤️

  • @fixedtime196
    @fixedtime196 ปีที่แล้ว +10

    Nodakin araliya mala honthuwa

  • @ishanidilrukshi
    @ishanidilrukshi ปีที่แล้ว +7

    අරලියා පව් 😢

  • @kavi995
    @kavi995 ปีที่แล้ว +4

    දැන් නන් අරලියගේ feminine ගති ඕන වට වඩාත් එක්කම ඇවිත්

    • @easyway3.323
      @easyway3.323 ปีที่แล้ว +2

      මේක ඇත්තක්.පරන අරලිය ගෙ හ්හිත මීට වඩා හොදයි වගෙ

    • @easyway3.323
      @easyway3.323 ปีที่แล้ว

      ඔයාට තෙරෙනවනම් හසරැල්ගෙ අම්මගෙයි තාතගෙයි එ අක්කලගෙයි තියෙන සම්බන්දෙ මොකක්ද කියන්ඩකො

  • @nethminimsara7169
    @nethminimsara7169 ปีที่แล้ว +6

    ❤️💛💜💙💚

  • @Madu-z4v
    @Madu-z4v 3 หลายเดือนก่อน

    මේ වගේ තවත් කතාවක් නෑ.😢

  • @nethmitharushika7478
    @nethmitharushika7478 ปีที่แล้ว +4

    Me wagema apita rantharu teledrama aka dennanko

  • @VenuraSuren
    @VenuraSuren 4 หลายเดือนก่อน

    සනීප නැද්ද බෙනට් ? නෑ සනීපයි😂😂

  • @chamidutharushaka5468
    @chamidutharushaka5468 ปีที่แล้ว +15

    1ts comments ❤🎉

  • @minurijayasekera8870
    @minurijayasekera8870 ปีที่แล้ว +4

    ❤️💖❤️

  • @IroshikaChamini
    @IroshikaChamini ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @chalidunmalshan918
    @chalidunmalshan918 ปีที่แล้ว +3

    ❤️

  • @roshanathula8478
    @roshanathula8478 22 วันที่ผ่านมา

    මම හසරැල්නම් අරලියටයි සයුරටයි අනේ හු ගන්න කියල ගේනව වෙන කෙල්ලක්.

  • @dismimaheshika3770
    @dismimaheshika3770 ปีที่แล้ว +3

    Apihamiban😊😊pau

  • @devikakumari243
    @devikakumari243 ปีที่แล้ว +3

    Lassana

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 ปีที่แล้ว +8

    මං හිතුවෙ ගවුම් , සාරි වලින් ගතිගුන වෙනස්වෙනව කියල.........

  • @WMAnomaPriyangika-g2f
    @WMAnomaPriyangika-g2f ปีที่แล้ว +1

    බෙනා මාමා😂😂😂

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +5

    Haaaai💐💐💐💐💐

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว +10

    මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි....😢 😢 😢🇱🇰❤🙏

  • @sithakamadushan5444
    @sithakamadushan5444 ปีที่แล้ว

    බෙනා කොහේ යන්නද ඒ අස්සේ 😅

  • @GayaniNiroshani-c3s
    @GayaniNiroshani-c3s ปีที่แล้ว +3

    🌹🌹🌹🌹🌹🌹❤

  • @mayurigulavita3028
    @mayurigulavita3028 ปีที่แล้ว +5

    විශ්ව 👍

  • @anuraperera173
    @anuraperera173 ปีที่แล้ว +2

    sayur i eththatama priyanwadaage duwekda?

  • @RathnasiriPalihena-em6px
    @RathnasiriPalihena-em6px ปีที่แล้ว +1

    Adare kiyanne puduma sitivillak..laba nogena puuja karanna puluwan hitak hadawatak hemotama ne

  • @chandhanicha5173
    @chandhanicha5173 ปีที่แล้ว +1

    අනේ බෙනා මමෙි

  • @Fx_eye_analysiss
    @Fx_eye_analysiss ปีที่แล้ว +6

    1st❤

  • @ogaafb6737
    @ogaafb6737 4 หลายเดือนก่อน

    Priyanwada kapati geni 😡😡

  • @amandidahamsa6871
    @amandidahamsa6871 ปีที่แล้ว +1

    Priyanwada ai ithin oka hanguwe

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +5

    Sudeshge hithe adarayak thibune randita.piyanwada ekak therum aran ain una.Araliyath e wage aththa therum gaththa nam hari.Aurudu ganak nemei siyawas gaanak giyath adare balen ganna be

    • @SaumyaWasana
      @SaumyaWasana 5 หลายเดือนก่อน

      Ow aththatama adare nam anith kenage satuta gana hithanna

  • @isurikakaushalya3640
    @isurikakaushalya3640 ปีที่แล้ว +3

    First comment....vdo eka danakalmai balan unne

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Thoge hithe monawa thibunath, kammulata gahanna ayithiyak kohenda bola yakshaniye? Araliya pushpayata agawrawayak.

  • @pradeepkumara5292
    @pradeepkumara5292 ปีที่แล้ว +1

    💞💞💞💞

  • @Iresha.
    @Iresha. ปีที่แล้ว +27

    දැම් තමයි ....
    කාතාවේ .....හොදම 😍
    හරිය ..යන්නෙ 😍💞
    මුල
    ඉදලාම ....හරිම
    ආසාවෙන් ....බලන..
    කාතාවක්
    පබලු ❤❤❤❤

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว

    🥰🥰

  • @لاليال-ع3ج
    @لاليال-ع3ج ปีที่แล้ว +1

    Priyanwada Ahasa polawa gata gahanna kalpana karanne call eka awahama miniea marela wage priyan wadata kisima prasnayak nahane ea tika nam wadak nathi hangiemak

  • @blahblah4041
    @blahblah4041 ปีที่แล้ว

    257 dankoooo ikmntaaa

  • @chamithdilhan6064
    @chamithdilhan6064 ปีที่แล้ว +1

    shok ana amma.

  • @chethanijayasuriya1002
    @chethanijayasuriya1002 ปีที่แล้ว +3

    First comment dann hduwa wthrai

  • @WSAmarasinghe-r7b
    @WSAmarasinghe-r7b ปีที่แล้ว

    Ammo sanda😂😅

  • @chamithmadhushanka7371
    @chamithmadhushanka7371 ปีที่แล้ว +4

    ❤❤❤❤❤🤘🤘🤘🤘🤘👌👌👌👌😍😍😍😍😘😘😘😘💪💪💪💪

  • @debaadj3719
    @debaadj3719 ปีที่แล้ว +1

    🎀🎀🎀😆

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว +1

    250 k neda tibume drama aka

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +4

    1st😍 ❤️🌹👍😂🤣

    • @ireshaherath5635
      @ireshaherath5635 ปีที่แล้ว +1

      හුග කාලෙකින් නේද 1st💐💐💐

  • @powerbutton6305
    @powerbutton6305 ปีที่แล้ว +3

    1

  • @nimalidilrukshi3560
    @nimalidilrukshi3560 ปีที่แล้ว +1

    300 panny kotas😢😢😢😢😢😢😢

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga 11 หลายเดือนก่อน

    Gawuma galawala yanna thibune sayuri langata......