ස්ත්‍රි උපතක් ලෑබිමට හේතුව ? - Ven Rajagiriye Ariyagnana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024
  • අති පූජනීය අරියඥාන ස්වාමීන්වහන්සේ හිමි විසින් කරන ලද ධර්ම දේශනාව.ගුවන් විදුලියෙන් ප්‍රචාරය වූ මෙම ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනාව කරනුයේ ඉතා සද් භාවයෙන්.

ความคิดเห็น • 541

  • @HinniAppuhami-js6fq
    @HinniAppuhami-js6fq ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය

  • @shakyageethmi4689
    @shakyageethmi4689 3 ปีที่แล้ว +28

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 🙏 🙏

  • @nethmini1100
    @nethmini1100 3 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු 🙏🙏🌷🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🌸
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු වේවා!!!
    🙏🙏🙏🙏🙏🌷🙏🙏🙏🙏🙏

    • @shanthigamage5952
      @shanthigamage5952 3 ปีที่แล้ว

      පිංවත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා 🙏✨️🙏✨️🙏✨️

    • @worandikachathurani4421
      @worandikachathurani4421 3 ปีที่แล้ว

      Bohoma pin oba wahanseta teruwansaranai

  • @dumindathushani6640
    @dumindathushani6640 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ...🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @nithurankothge4378
    @nithurankothge4378 3 ปีที่แล้ว +12

    ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා🙏🙏🙏

    • @dulanifernando7773
      @dulanifernando7773 3 ปีที่แล้ว

      ඔයත් දැන්ද මේ බණ ශ්‍රවණය කරන්නෙ 😊 මමත් දැන් තමයි වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි

    • @nithurankothge4378
      @nithurankothge4378 3 ปีที่แล้ว +2

      @@dulanifernando7773 ඔයාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @alankaraalankaari312
    @alankaraalankaari312 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේ ට.නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @tharuthennakoon9856
    @tharuthennakoon9856 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝද වේවා

  • @anandaekanayake-n9w
    @anandaekanayake-n9w 5 หลายเดือนก่อน +1

    නිදුක් වේවා.

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් සුවාමීන් වහන්සේ ට
    තෙරුවන් සරණයි ....!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @hashiahangama3153
    @hashiahangama3153 3 ปีที่แล้ว +41

    සාධු සාධු සාධු..පිං සිතින් අවබෝධ කොට ගත්තෙමි...එසේම පිං සිතින් අනුමෝදන් වෙමි.තෙරුවන් සරණයි 👏👏👏♥️👏👏👏

    • @nilnethu9930
      @nilnethu9930 3 ปีที่แล้ว

      Pinwath suwaminiMAthuthwaya kiyanne ekak sthriya kiyanne thawa ekak kiyanne mawak wenneth striyak ma nam striyai mawai kiyanne dakak wenne kesada?

    • @nilnethu9930
      @nilnethu9930 3 ปีที่แล้ว

      Yasoyarawan sthriyak une sthri athmayak pathuwa nisa sthriya una ya kiyanna wage me loke inna samahara sthrinuth sthri athma patala sthriyak wena ayath inna puluwan neda e wagema me loke inna hama sthriyak ma kamaye waradawa hasirima nisama sthriyak wenna bane e kiyanne striyak wenna kamaye waradawa hasirimakata wada adistanaka nisa sidda wena dayak kiyalai mata hithanne

  • @sachimadu2577
    @sachimadu2577 3 ปีที่แล้ว +36

    බුද්ද දම්ම සංඝ බෙලෙන් මගේ සිත එක්තැන් වේවා.මගෙ මනස නිරවුල් මනසක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @disnadilrukshi8894
    @disnadilrukshi8894 ปีที่แล้ว +1

    මෙවෙනි කාරනා පැහැදිලි කරදීම ගොඩාක් මේ සමාජයට වටිනා🙏

  • @chandiabesinghe4276
    @chandiabesinghe4276 3 ปีที่แล้ว +8

    සාදු ..සාදු ..සාදු ..🌼🌼🌼🙏🙏🙏

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +1

    සියලු සත්වයෝ කයෙ දුක් දුරුවි සිතේ දුක් දුරුවි මනසේ දුක් දුරුවි සියලු දෙනාම සුවපත් වේවා

  • @kelumrage6553
    @kelumrage6553 3 ปีที่แล้ว +28

    නමෝ බෞද්ධයා ☸️🙏

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +1

      නමෝ බෞද්ධයා කියන එකේ තේරුම මොකක්ද?

  • @chandrawathi7884
    @chandrawathi7884 2 ปีที่แล้ว

    Saaduu..Saaduu...Saaduu....Oba wahanseta Niduk Neeroogi Deergayu wuwa labewa Theruwan saranai

  • @lakmalimlakmali8371
    @lakmalimlakmali8371 3 ปีที่แล้ว

    vatina dharma desanavak apee hamuduruvaneee.teruvan saranai

  • @samanthakumara4240
    @samanthakumara4240 3 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු

  • @piyumidisanayaka3714
    @piyumidisanayaka3714 3 ปีที่แล้ว +1

    🙏🙏🙏...sadu sadu sadu ....oba wanseta theruwan saranai...🙏🙏🙏

  • @todaysspecial6213
    @todaysspecial6213 3 ปีที่แล้ว +1

    Deergayu wewa..Budusaranay Swaminwahansa

  • @RandimaThiwanka
    @RandimaThiwanka หลายเดือนก่อน

    Teruwan saranai oba wahanseta deergayusha labewa.🙏🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera5341 3 ปีที่แล้ว +8

    Sadu....sadu....sadu....
    Theruwan saranai ape hamuduruwane......
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @W.udayangani
    @W.udayangani 3 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු ..
    🙏🙏🙏
    අනුමෝදාමි 🙏

  • @sitharakahalla1365
    @sitharakahalla1365 3 ปีที่แล้ว

    සාදූ🙏🌼 සාදූ🙏🌼 සාදූ🙏🌼 මාගේ නමස්කාරය වේවා

  • @RaniRaniDRani
    @RaniRaniDRani 3 ปีที่แล้ว +11

    සාධු🙏 සාධු🙏 සාධු🙏🙏🙏🙏🙏

  • @harmionegranger5858
    @harmionegranger5858 2 ปีที่แล้ว +8

    ස්ත්‍රීත්වයට නමස්කාරය වේවා!❤️ ස්ත්‍රිය වනාහි ලොව මැව්ම්කාර දෙවගනයි! ඇය ඉන්ද්‍රජාලිකයි ඇය ශ්‍රේශ්ඨයි❤️❤️

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @Teezermusic234
    @Teezermusic234 3 ปีที่แล้ว +1

    ane sadu sadu sadu!!!

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 ปีที่แล้ว

    සාධූ 🙏 සාධූ 🙏සාධූ🙏 🌻

  • @goenglishway7391
    @goenglishway7391 3 ปีที่แล้ว +6

    very useful video
    May the Triple Gem bless you !

  • @sadaruruwan1446
    @sadaruruwan1446 4 ปีที่แล้ว +22

    සාදු සාදු සාදු සාදු❥🙏❥🙏❥🌠⚘🙏

  • @kusalipramodya3261
    @kusalipramodya3261 3 ปีที่แล้ว

    sadu sadu sadu...

  • @fight-or-flight6352
    @fight-or-flight6352 3 ปีที่แล้ว

    budun wisin bida damu bharathiya bamunu matha nawathath budungema sangaya wisin pathurawamin pawathi......

  • @pansilupansilu1303
    @pansilupansilu1303 3 ปีที่แล้ว +8

    නමො බුද්ධාය 🙏

  • @PradeepaHarshani-fc3eb
    @PradeepaHarshani-fc3eb ปีที่แล้ว

    Hoda Bana kathavakk

  • @uk8990
    @uk8990 3 ปีที่แล้ว +6

    Sadu sadu sadu 🙏🙏🙏

  • @punshanianjana270
    @punshanianjana270 3 ปีที่แล้ว

    නමෝ බුද්දාය 🙏

  • @isharalakmali2555
    @isharalakmali2555 3 ปีที่แล้ว +1

    සාදු...සදූ....

  • @komarihadool
    @komarihadool ปีที่แล้ว

    Sadu Sadu sadu🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @buddhini4763
    @buddhini4763 3 ปีที่แล้ว +1

    Hari ma lassanai .🌸🌷🦝🦜🐝🐞🌹🌹

  • @ravishadikavya6254
    @ravishadikavya6254 3 ปีที่แล้ว +6

    නමෝබුද්ධාය 🙏🌸

  • @Nuwini-m3f
    @Nuwini-m3f 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nipuniranathunga6474
    @nipuniranathunga6474 3 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ
    ඔබ වහන්සේට බොහෝ පිං රැස් වේවා!

  • @tashanipereraadtashanipere5720
    @tashanipereraadtashanipere5720 3 ปีที่แล้ว +6

    🙏🙏🙏නමෝ බුදා ය 🙏🙏🙏තේ රුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹pin pin 🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354 3 ปีที่แล้ว +6

    නමෝ බුද්දාය තෙරුවන්සරනවේවා අපේ ස්වමින්වහන්සේට

  • @slherbals130
    @slherbals130 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය තෙරුවන්සරනයි 🙏🙏🙏🙏🙏

  • @sachinipathirana9913
    @sachinipathirana9913 3 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @mohanindika934
    @mohanindika934 11 หลายเดือนก่อน

    අවබෝධයෙන් සද්ධර්මය ශ්රවනය කරන්න. විචිකිච්චාව දුරු කරගන්න.

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว +6

    🙏🙏🙏

  • @kalpanimadurangi6416
    @kalpanimadurangi6416 3 ปีที่แล้ว

    Bana tika boho wati 🙏

  • @k.apalitha7165
    @k.apalitha7165 3 ปีที่แล้ว

    budusaranai ape hamuduruwa ne

  • @hirunihl8678
    @hirunihl8678 3 ปีที่แล้ว +10

    බුදුහාමුදුරුවො ධර්ම දේශණා සිදුකිරීමේදී.බුදුන් වහන්සේගේ බුදුබව පස්වග මහණුන් පවා ප්‍රතික්ෂේප කලා.තම නෑදෑයින්ගේ මානය දුරුකරන්න බුදුන්වහන්සේට අමාමහ පෙලහැර පාන්න පවා සිද්ද වුනා.බුදුහාමුදුරුවන්ට බැනවැදුන ගැහැණුන් මෙහිදී දුටුව මතකතබාගන්න.තම ස්වාමියා මැරුණාම දැවෙන චිතකයටම පැනල දිවිනසාගතයුතුයි.කියල.තිබුන සමාජ තත්වය වෙනස්කලේ බුදුන් වහන්සේ.සාරාශන්ක කල්ප ලක්ෂයක් පෙරුම් පුරපු බුදුහාමුදුරුවන්ට වඩා අපි උබල දන්නෙ මොනවද.අවුරුදු හැට හැත්තෑවක ජීවිතයක.සමාජය කියල රැල්ලක උගත්කම කියල කොලේක.බුද්ධිමත්කියල.සහතිකයකින් මනින.සමාජෙක තරාතිරම අතින් වෙනස් විය හැකියි.බොරු මාන්නයක් තියාගෙන.කාළකන්නි නොවී අදහන දහමක් අදහගෙන හිටහලල්ල ගෑනිය උසස්ද පහත්ද කියල තීරණය කරන්නෙම වෙනත් ගැහැණියක්මනෙ බහුතර පිරිමි ගැහැණිය පහත්කරන්නෙ නැහැ ඒත් බහුතර ගැහැණු තවත් ගැහැණියක් පහත්කරන්නමයි හදන්නෙම.සම තැන දෙන එකයි නිසි තැන දෙන එකයි කියන්නෙ එකක් නෙමෙයි ගැහැණියෙකු ගැන කියද්දිම මවුපදවිය කියන මාතෘකාවම අල්ලගෙන සමස්තගෑණුම හෑල්ලු කරගන්නෙපා.අපි ඉන්නෙ කළියුගයෙ.හිතින් බැදිල අම්මෙක් තාත්තෙක් වෙන එකයි.ගායට කුලප්පුවට එකඑකා එක්ක ඉදල අම්මල තාත්තල වෙන එකයි එකක් නෙමෙයි.එහෙම එකක් උනානම්.හන්දියක් හන්දියක් ගානෙ ළමයි මරන්නෙ නෑ කළල විනාස කරන්නෙ නෑ බෙහෙත්පෙති ගිලින්නෙ නෑ මවුපදවිය කියන උත්තරීතර තැනම අල්ලගන්න එපා ගැහැණියෙකුට තනියෙම අම්මෙක් වෙන්නත් බෑ.පිරිමියෙකුට තනියෙම තාත්තෙක් වෙන්නත් බෑ .උපතින් බවුද්ද වෙන්නෙත් නෑ..නිසි තැනයි සම තැනයි අදුරගන්නත් ගිරා මොලේකෙට බෑ.පිරිමි.ගැහැණු කියන්නෙ එකෙක් නෙමෙයි.සම තැනයි නිසිතැනයි කියන්නෙ ඒ නිසානෙ.ජාතිවාදය ගැන මොන කතාද බන් උබලගෙ කමෙන්ට් දැක්කම..ඔය හාමුදුරුවොන්ට නෙමෙයි කරුම රැස්වෙන්නෙ.ඒකවත් දැන ගනියවු.

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +1

      "ඒකවත් දැන ගනියව්" ඒක පට්ට . කාගෙන්ද ඔයා බණ ඇහුවෙ . මෙි හාමුදුරුවන්ගෙන් නේද .?😅😅

    • @hirunihl8678
      @hirunihl8678 3 ปีที่แล้ว +1

      @@kumaribandara2442 ඔයාල තේරුම් ගන්නවනම් තේරුම් ගන්න මට ඒක අදාලම නැහැ.

    • @deniyapudu5885
      @deniyapudu5885 3 ปีที่แล้ว +2

      ඔයා වගේ ගෑනු වෙන්න ඇති මේ වැදි බණ අහලා තවත් ගැහැනියක් පහත් කරන්නෙ .බහුතර ගැහැනු නම් එහෙම නැහැ.පිරිමි තමයි ගැහනුන්ට පද හදන්නෙත් පහත් කරන්නෙත්.අමතක නම් මතක් කර ගන්න ආදිත්‍යා ,උමාරියා එහෙම.ඒ වගේ පිරිමින්ට වැදගෙන ඒවට උඩ ගෙඩි දෙන්නෙ ඔයා වගේ පිරිමින්ගේ අවදානෙ ඕන වුන ගෑනු තමා.

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +3

      @@hirunihl8678 තේරැනා තේරැනා ඔයාගෙ අහේනිය ගැනනමි .

    • @kumaribandara2442
      @kumaribandara2442 3 ปีที่แล้ว +3

      @@deniyapudu5885 👍👍

  • @sandunibuddhika3982
    @sandunibuddhika3982 3 ปีที่แล้ว +2

    සාධූ සාධූ

  • @amitsumana1214
    @amitsumana1214 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakminichathurika1329
    @lakminichathurika1329 3 ปีที่แล้ว

    Sadu....budu bana padayak ahuwath athi......darma dhanaya boho pin wadak....

  • @anurakumara5259
    @anurakumara5259 3 ปีที่แล้ว

    V.good

  • @dilshannayanapriya8568
    @dilshannayanapriya8568 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandaradesilva3095
    @chandaradesilva3095 3 ปีที่แล้ว

    Lassanai banatika hodata deesana karanava pin

  • @anandadinusha8418
    @anandadinusha8418 3 ปีที่แล้ว +2

    🙏 sadu sadu

  • @amasamaduranga8942
    @amasamaduranga8942 3 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @deepikasandamali2489
    @deepikasandamali2489 3 ปีที่แล้ว

    Sadu sadu sadu..

  • @senurisawbhagya1880
    @senurisawbhagya1880 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ.......

  • @nishithanimsara397
    @nishithanimsara397 3 ปีที่แล้ว +26

    බණ ටික ඉතාමත් වටිනවා අපේ හාමුදුරුවනේ ඒත් මට දුක මෙච්චර වටිනා බනටික අන්ලය්ක් කරන පව්කාරයෝ ඉන්නවනේ 😭😭😭 මෙහෙමත් ලෝකයක් 😭😭😭

    • @nishashanthirenuka1716
      @nishashanthirenuka1716 3 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +9

      ඒ ගැන දුක්වෙන්න එපා, මොකද මුන්වහන්සේ විතරක් නෙවී, බුදුන් වහන්සේ ජීවමානවම දේශනා කරන කාලයේදී පවා උන්වහන්සේට විරුද්ධ උනු අය ඕනිතරම් හිටියානේ, ඒ අයගෙන් හුගදෙනක් දැනටත් සතර අපායේ, සමහරු ලගම ඤතී (දෙවුදත්), සම්මා සම්බුදු බුදුවරයෙක් පහල වෙලත් උන්වහන්සේ කෙනෙකුට මේ ලෝක ධාතුවෙන් නිවනට යොමුකරවන්න පුලුවන් වෙන්නේ නියපිට රැදී පස් පමන තරම් වු ඉතා සුලු පිරිසක් වන බවයි කියල උන්වහන්සේම දේශනා කරල තියෙනවනේ, ඉතින් මෙකල කවරනම් කතාද ඔන්න ඕකයි මේ සසරේ භයානක කම.

    • @coolboy7119
      @coolboy7119 3 ปีที่แล้ว +4

      @@gnccreations277 ඒක තමයි සමහර ගෑනු අය දාලා තියෙන comments දැක්කම මට තේරෙනවා ලෝකෙ කොච්චර පිරිහිලා ද කියලා
      මන් නම් ඒ වගේ ආයට වෛර කරලා
      තවත් පව් රැස් කරගන්න නෑ...

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +2

      @@coolboy7119 ඔවු ඉතින් කවුරු කියුවත් ඇත්ත එකම ඇත්තයි, ඒක මම වැරදියට දැක්කනම් ඒ වැරදියට දැකීමේ යම් පෘතිපලයක් මට මිසක් හරියට දැකපු කෙනාට නෙවීනේ, දැන් බුදු හාමුරුවෝ කියුව දේ ඒකාලේ හිටපු හැමෝටම හරියි කියල තේරුම් ගියානම්, අද දේව දත්ත වගේ අය නිරයේ නින්නේ නෑනේ, ( දැන් මේක දැක්කම ඉතින් තව ඕනිනම් තව කෙනෙකුට අහන්න පුලුවන් දේවදත්ත නිරයේ ඉන්නවා ඔයා දැක්කද කියල, ඕනිනම් අහන්න පුලුවන්නේ) ඒකටත් උත්තර දෙන්න පුලුවන්, හැබැයි මෙහෙම නම් බෑ, හරි අපහසුයි ඒතරම් ලියන්න, කරුනා කරල එහෙම අයට ඕනිනම් දුරකතන අංකයක් මෙහි සදහන් කරන්න, මම කියල දෙන්නම් ඕනිනම් ඒකත් තහවුරු කරගන්න විදිහ, පිලි ගන්න නොගන්න එක තම තමුන්ට අයිති දෙයක් මිසක, කාටවත් කිසිම දෙයක් බලෙන් දෙන්න බෑ, වැක්සීන් එක දෙන්න හදනවා වගේ 😂

    • @thenuranga
      @thenuranga 3 ปีที่แล้ว +1

      Eka welaawata TH-cam ekenma unlike wenawa sahodaraya.Dn oyaage channel ekata video ekak dammoth samahara welaawata unlike 1k ehema enne eeka nisai.mn hithanne algorithem eken wenne.

  • @gaganimatheesha9579
    @gaganimatheesha9579 3 ปีที่แล้ว

    සාධු සාධු සාධු!

  • @lesithasathsara9494
    @lesithasathsara9494 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandmobilephone9394
    @chandmobilephone9394 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @mntmudiyansey3275
    @mntmudiyansey3275 3 ปีที่แล้ว +2

    🌻🙏🌻

  • @jeckeyangela5517
    @jeckeyangela5517 3 ปีที่แล้ว

    Suwamin wahanseta theruwan saranai.. 🙏🙏🙏🙏

  • @bhaggiyamadushani4343
    @bhaggiyamadushani4343 3 ปีที่แล้ว +2

    gdk watinawa ape hamudrwane oba wanase godk apata pin waden kreya dima gana gdk pin

  • @sagii9937
    @sagii9937 3 ปีที่แล้ว +2

    Den inna Pirimi Inna widihata wedi Denek ehenam geenu welaa ipadeyi....

    • @stormiwebster2974
      @stormiwebster2974 3 ปีที่แล้ว +1

      ලෝකයේ වාර්තා අනුව පිරිමි ප්‍රතිශතයට වඩා කාන්තා ප්‍රතිශතය වැඩි වෙලා කියලා වාර්තා වෙනවා

  • @subasuba311
    @subasuba311 3 ปีที่แล้ว +1

    Swam in wakanda gahaniyannattam kohomada pirimiyek ho epadenne

  • @nowtykavi1277
    @nowtykavi1277 3 ปีที่แล้ว +2

    𝓈𝒶𝒹𝓊 𝓈𝒶𝒹𝓊

  • @chamathjayasinghe3950
    @chamathjayasinghe3950 3 ปีที่แล้ว

    saadu saadu saadu

  • @manorinishansala6052
    @manorinishansala6052 3 ปีที่แล้ว +6

    Sthriyak wenne kamaya waradawa hasirimen kiyana eka werdee.ehenam me loke ganu aya withrai ithuruwenna oni..

    • @stormiwebster2974
      @stormiwebster2974 3 ปีที่แล้ว +1

      පිරිමි භවයක සිට කාන්‍තා භාවයට පත් වන්නේ කාමය වරදවා හැසිරැනහම... දෙයක් හරියට තේරුම් ගන්න 😪comments moda widihata dala hamoma

    • @dinushalakmali863
      @dinushalakmali863 3 ปีที่แล้ว +3

      @@stormiwebster2974 එතකොට දැන් මෙතන ඉන්න නුවණක්කාරම කෙනා ඔයාද? කවුරුහරි කෙනෙක් අහවල් පොතේ මෙහෙම තිබුන කිවිව පලියට ගිරවි වගේ ඒකම තමයි හරිදේ කියල හිතන්නේ ඒක වෙන්නැති නේද?

    • @dinushalakmali863
      @dinushalakmali863 3 ปีที่แล้ว +4

      @THISUL WICKRAMARACHCHI ලෝකයේ ආරම්භය සිදුවි දැන් කොච්චර කාලයක් ගතවෙලාද කියලා දන්නවද?බුදු දහමටත් දැන් අවුරුදු 2500 කටත් වැඩියි.බුද්ධ වර්ෂ වලින් ගත්තත් එක මනුස්සයෙක් අවුරුදු 100ක් ජීවත් වෙනවා කියලා අනුමාන කරොත් එක මනුස්සයෙක්ට ආත්ම 250ක් ඉපදෙන්න පුළුවන් ඔබ කියන විදියට ආත්ම 250ක් මිනිස්සු කාම සිතුවිලි පාලනය කරගෙන ඉන්න පුළුවන්ද? එක ආත්මෙකවත් කාමයේ වරදවා නොහැසිරිච්ච මිනිස්සුද ඉන්නේ.මෙතරම් පිරිමි ලෝකයේ ඉන්න පුළුවන්ද?මේ කියන විදියට බැලුවොත් එක පිරිමියෙක්වත් දැනට මේ ලෝකයේ ඉන්න විදියක් නෑ නේද?

    • @dinushalakmali863
      @dinushalakmali863 3 ปีที่แล้ว +1

      @THISUL WICKRAMARACHCHI 🤣🤣🤣 so funny ha...

    • @hpmvishwasingha2066
      @hpmvishwasingha2066 3 ปีที่แล้ว +1

      එ්කනෙ

  • @dineshperera8770
    @dineshperera8770 3 ปีที่แล้ว +8

    කාන්තාවන් වෙන්නෙ ගිය ආත්මයේ කාමයේ වරදවා හැසිරුනු පුද්ගලයින් නම් .... යශෝදරා දේවිය බුදු රජානන් වහන්සේ බුදු වීමට පාරමීදම් පුරන්න පටන්ගත්ත කාලයේ සිට උන් වහන්සේ බුද්ධත්වයට පත් වීමෙනුත් පසුවත් වෙන කිසිම පුරුශ ඇසුරක් කෙරෙහි සිහිනෙන් වත් සිතුවේ නැති බව කියැවෙනවා .... එතකොට යශෝදර දේවි‍යත් කාන්තාවක් උනේ කාමයෙහි වරදවා හැසිරීම නිසාවෙන්ද ....

    • @eshanalwis4290
      @eshanalwis4290 3 ปีที่แล้ว +8

      එතුමිය බුදු රජාණන්වහන්සේ සමග පාරමී පුරන්න අදිෂ්ඨාන කළා . ඒ කියන්නේ "උපධන පච්චයා භාව" . උපධානයට අනුව තමි භවය සකස් වෙන්නේ. එතුමියට පළමු වතාවට බෝසතනන්වහන්සේට ප්‍රේමයක් ඇති වෙච්ච අවස්ථාවේ ඉදන් හැම භවයේම එකට දෙදෙනා හමුවෙන්න උපධාන කරගත්තා.නමුත් බෝසතාණන් වහන්සේ පළමු වරට හමුවෙන්න කලින් ආත්මභව වල ඉදන් උන්වහන්සේව පළමු වරට හමු වෙන ආත්මභාවය දක්වා ස්ත්‍රියක් වුනේ ඒ වරද නිසා තමයි .නමුත් බෝසතාණන් වහන්සේ හමුවුන ආත්මභාවයේ සිට යශෝධරා දේවිය දක්වාම පැමිණි අත්මභාවවල ස්ත්‍රියක් උනේ කමය වරදවා හැසිරුන නිසා නෙමෙයි .බෝසතාණන් වහන්සේ සමග පාරමී පිරීමට අදිෂ්ඨාන කරපු නිසා .උපාදාන කරපු නිසා .........යම්කිසි කාන්තාවක් මේ ආත්මභාවයේදී ස්ත්‍රියක් කියන එකේ තේරුම තේරුම කලින් අත්මභාවයේදී කාමය වරදවා හැසිරුනා කියන එක නෙමෙයි . සමහර විට එම කාන්තාව ඒ වරද කරලා තියෙන්නේ ආත්මභව ගණනාවකට කලින් වෙන්න පුළුවන් .නමුත් ඇය නොදැනුවත්කමින් හැම භවයකදීම ස්ත්‍රීත්වය උපදාන කරපු නිසා මේ භාවයේදීත් ස්ත්‍රියක් උනා වෙන්න පුළුවන් .පිරිමියෙක් වෙන්නනම් ඒ සදහා උපාදාන කරලා තියෙන්න ඕනේ . උපධාන පච්චයා භව (උපධානයට අනුව භවය සකස් වෙයි)

    • @kavindyaperera5541
      @kavindyaperera5541 2 ปีที่แล้ว +3

      Mewa maha moda bana. Ow kamaaya waradwaa hasireemen kenek ganuwela ipadenawanm e kalin aathme e pawa karapu pirimiyek windawann ipadila thiyenne. E wagema me hamuduruwo paw gewann pirimi wela ipaduna gaaniyak. Thamnge pirikame aduwak nisai ganu ayawa pahath karanne. Me ahinsaka nugath kanthawanwa Modyata andana me wage hora chiwaradaarinwa api wiwechanaya karann one......

    • @milindarathnayake7
      @milindarathnayake7 ปีที่แล้ว

      @@kavindyaperera5541 පල පිස්සු වේසි 😠😠

    • @GimhanAbishek-s9t
      @GimhanAbishek-s9t ปีที่แล้ว

      Me wage paw kara thw kochchr bn athida hriyt deyk Dnne nthuw boruwt chodana karnn epa dangen Kath krnn hrid

  • @pradeepadilshani8833
    @pradeepadilshani8833 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyanikonara4012
    @sriyanikonara4012 3 ปีที่แล้ว +11

    මෙ සම්පූර්ණ ධර්ම දෙශන විඩියෝ එක දෙන්න පුළුවන් da පින්

    • @sriyanikonara4012
      @sriyanikonara4012 3 ปีที่แล้ว

      නිරෝගී වේවා බුදු සරණයි

    • @sriyanikonara4012
      @sriyanikonara4012 3 ปีที่แล้ว

      සම්පූර්ණ විඩියෝ එක ලබා දීම ධර්ම දාන්‍ය්ක් නිරෝගී වේවා බුදු සරණයි

  • @jeewaka59
    @jeewaka59 8 หลายเดือนก่อน

    ධර්මය හරියට දැන බන කියනවනම් මෙහෙම වෙන්නේ නෑ...වැරදි දේ දේසනා කරන්න එපා හාමුදුරුවනේ ඔබ සසරේ අතරමං වේවි!...
    පලමුව ධර්මය නිවැරදිව ඉගෙනගන්න.!.

  • @attanayakeanuda
    @attanayakeanuda ปีที่แล้ว

    1ඉත්ථි භාන්ඩාන මුත්තමන් -බුදුන් =පුරුශයාගේ උතුම් ආභරණය ස්ත්‍රියයි.
    2.යශොදරා මාතාව රහත්වීම සහ බොසතානන් හට බුද්දත්වයට පාරම්තා පිරීමට උදව් කිරීම .
    3.විශාකඅව සෝවාන් වී නිම්නානරති නම් ඉහලම දිව්‍ය ලෝකයේ රජුගේ අගමෙහෙසිය වී ඉපදීම (සිදුහත් බෝසතුන් ඉපදනේ තුසිතයේ එය නිම්නානරතයට වඩා තරමක් පහලයි)
    4.කොසොල් රජුගේ දුව ඉපදුනු මොහොතේ බුදුන් වහන්සේ කිසිම දිනක කාන්තාවන් පහත්කොට නොසැලකුවූ නීසා එම උපත යහපත් ඇය ප්‍රඤාවන්ත නම් ලෙස දහම් කරුන දේශනා කිරීම .
    මේ යම් උදාහරණ කිහිපයක් පමනි.බුදුන් වහන්සේ කිසිම දිනක කාන්තාවන් පහත්කොට නොසැලකුවූ නීසා එම උපත යහපත් ලෙස පාහැදිලිවේ.මම හාමුදුරුවන්ගේ මේ කතාව වැරදි හෝ නිවැරදි කියන්නේ නෑ එය ධර්මයේ තුලින් ඔබ වටහා ගත යුතුය .සත්පුරුශයෙක් යනු උතුම් කාන්තාවක් හෝ උතුම් පුරුශයෙකි බෝසත් ආදරය මෙන්.😊-i am a 22old boy😊

  • @dezoysahs5311
    @dezoysahs5311 3 ปีที่แล้ว +11

    ස්ත්‍රී ආත්මයක් ලබන්නේ කාමය වරදවා හැසීරීමෙන් නම් පුරුශයන් කාමය වරදවා හැසීරීම පිළිබඳව කොහොමද කියන්නෙ

    • @MegaMega-jv2rs
      @MegaMega-jv2rs 3 ปีที่แล้ว

      Dekatama samanai

    • @i.shavinda3547
      @i.shavinda3547 3 ปีที่แล้ว

      නිරයෙ

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว +8

      ඒක තමයි ගැහැනුන් එන්න එන්න වැඩිවෙන්න හේතුව, ඒ වැඩිවීම තුලම තව තවත් සමාජය පිරිහෙනවා, ඒ පිරිහීම තවතවත් කාමයට බරවෙනවා සමාජය, තව තවත් ගැහැනුන් වැඩිවෙනවා

    • @isharalakshan
      @isharalakshan 3 ปีที่แล้ว +4

      @@gnccreations277 O/l science cut කරාම ඔහොහ තමා පිරිමී වුනත් ගැහැණියක් වුනත් සංසසේචනයෙන් හැදෙන්න තියෙන්නේ සමාන සම්භාවීතක්😂

    • @isharalakshan
      @isharalakshan 3 ปีที่แล้ว +5

      @@gnccreations277 @GNC Creations පාඩම නම් ප්‍රවේණිය O/L science , A/L biology දෙකේම උගන්නන fundamentalal theory(ඉපෙදෙන දරුවා ගැහැණු හෝ පිරිමී වීම 50% හා 50%) එකක් ගුරුවරු යවත් කාලීන වෙලා ,ඔයා යාවත් කාලීන වෙන්න අයියේ,මන් නම් campus ගියේ science period එක cut කරන් නැතුව😂 අනික මන් 2000 නෙවේ 1998 හැබැයි ⁣2000 ⁣⁣නෙවෙයි මොකා කිව්වත් gender එක අනුව වෙනස් කම් කරීම ග්‍රෝත්‍රිකවාදී ලක්ෂණ,තිත්ත උනත් ඇත්ත මෙකෙයි බුදුදහම හැදිලා තියෙන්නේ පිරිමීයා මුලික කරගෙන එකයි ගැහුණුන්ට බුදු වෙන්න බෑ,ගැහැණියක් වීමේ පවක් බ්ලා බ්ලා බ්ලා,අනික මොන පදනමේ ඉදන්ද කියන්නේ ගැහැණියක් වීම පවක් කියලා,එතකොට කියන දේ තමා ආර්තව චක්‍රය හා ස්භාවික දරු උපතකදී දරන වේදනාව තමයි ඒ පවට විපාක කියලා,මන් අහන්නේ එහෙනම් ඔය කිව්ව පාරමී දම් පුරපු අය වින්දේ නැද්ද? (වටේ යන් නැතුව හරි තර්කයක් එක්ක පිලිතුරක් දෙන්න)

  • @maliksamarasinghe
    @maliksamarasinghe 3 ปีที่แล้ว +13

    සංයුත්තනිකායො
    සගාථ වර්ගය
    5. භික්ඛුනී සංයුත්තය
    5.2. සෝමා සූත්‍රය ආශ්‍රයෙන්:
    ..... සැවැත්නුවර........
    පාපීවූ මාරයා..... සෝමා මෙහෙණියට ගාථායෙන් ( මෙසේ ) කීය:
    ’’ඎෂීන් විසින් ලැබියයුතු, දුර්ලභවූ, යම් පදවියක් ( රහත් බවෙක් ) ඇද්ද, එය දෑඟුල් නුවණ ඇති, ස්ත්‍රියක විසින් ලැබිය නොහැක්ක.’’......
    ඉක්බිති සෝමා මෙහෙණිය ’ මේ පාපීවූ මාරයාය’ යි දැන පාපීවූ මාරයාට ගාථාවලින් මෙසේ කීවාය:
    ’’සිත මොනවට සමාධියට පැමිණි කල්හි, නුවණ ඇති කල්හි, දහම් ඇතිසැටියෙන් දක්නහුට ස්ත්‍රීබව කුමක් කරන්නේද?
    ’’ ’ මම් ස්ත්‍රියකමි’ යි හෝ ’පිරිමියෙකිමි’ යි කියා හෝ ’එයින් අන් යම් එකෙකිමි’ යි කියා හෝ යමෙකුට මෙබඳු අදහසෙක් ඒකාන්තයෙන් වන්නේ නම්, මාරයා ඔහුට නම් (මට කී දේ) කියන්නට සෑහේ.’
    එවිට පාපීවූ මාරයා, ’සෝමා මෙහෙණිය මා දන්නීය’ යි දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 3 ปีที่แล้ว +24

    law of gender එකට අනුව ස්ත්‍රීන් හා පුරුෂයන් සමානයි. එ් දෙකම ශක්තීන් දෙකක් විතරයි. එකක් උසස් හා එකක් පහත් නැහැ.

    • @hpmvishwasingha2066
      @hpmvishwasingha2066 3 ปีที่แล้ว +2

      @༺ 𝔠𝔶𝔟𝔢𝔯 𝔤𝔦𝔯𝔩 ꧂༻ නෑ නෙවෙයි එ්ක තමා අැත්ත

    • @Noname-co8sl
      @Noname-co8sl 3 ปีที่แล้ว +2

      @༺ 𝔠𝔶𝔟𝔢𝔯 𝔤𝔦𝔯𝔩 ꧂༻ 😂ඔයා කොහොමද නැ කියන්නේ

    • @nethusemini3379
      @nethusemini3379 3 ปีที่แล้ว +2

      මාත් කියන්නෙ එකමයි

    • @sna.11
      @sna.11 3 ปีที่แล้ว +2

      ow eka aththa mama katawath baninne naa eth me wage dewal nisa gatalu athi wena eka witherai wenne me kathawa harima asadaranai

    • @hpmvishwasingha2066
      @hpmvishwasingha2066 3 ปีที่แล้ว +4

      @@sna.11 ්‍ඔව් එ්කනෙ. බුදු හාමුදුරුවොත් හැම තිස්සෙම සමානාත්මතාව අගය කරපු කෙනෙක්

  • @tharushisenevirathna6147
    @tharushisenevirathna6147 3 ปีที่แล้ว +1

    Prashna ahana kenata daham awabodayen thorawa ahana prashna valata vadaa ස්ත්‍රීත්වය ගැන තව කොපමන ගැටලු තිබුනද අසා දැනගන්ඩ.. අපරාදෙ..

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +1

      ලොව්තුරුඅරණ youtube ගිහින් ස්ත්‍රී ගතිය කියන වීඩ්‍ යෝ එක අරන් බලන්න ලොකු විස්තරයක් තියෙනවා

  • @අභීසහලිලී
    @අභීසහලිලී 3 ปีที่แล้ว +9

    මේ වගේ බන ඇසීමෙන් කාන්තා හිංසන තවත් වැඩිවෙනවා.

    • @sadithamanujaya7345
      @sadithamanujaya7345 3 ปีที่แล้ว +1

      ඒවා වෙන්නෙ ඇහින්දාස් බණ ඇහුවොත්.

    • @sandaniindumini1846
      @sandaniindumini1846 ปีที่แล้ว

      Ohoma hithana aya kohomath Bana ahana tharamata wada hodai noasa Inna eka

  • @damithanayanajith5111
    @damithanayanajith5111 3 ปีที่แล้ว +16

    අපි දැකල තියෙනවා සමාජය තුළ සමලිංගිකයන් ඉන්නවා. එහෙම ඉපදෙන්නේ ආයි. 🙄

    • @abccba7935
      @abccba7935 3 ปีที่แล้ว +2

      බොහෝවිට අපි මේ ජීවිතයේදී අධික ලෙස ස්ත්‍රී ඇසුරට ගියොත් ඒ පෙරේත කම වැඩි වෙලා ඒ ක්‍රමයෙන් ලැබෙන විඳවීම මදි.. එතනින් එහාට දෙයක් හොයාගෙන යනවා එතකොට තමයි සමලිංගිකත්වයට පත්වෙන්නේ .. දුම්වැටි බුලත්විට භාවිතයෙන් මත් වීම මදි වෙලා අරක්කු බොන්න පටන් ගත්තා වගේ..

    • @damithanayanajith5111
      @damithanayanajith5111 3 ปีที่แล้ว

      @@abccba7935 ගොඩක් ස්තුතියි කියල දුන්නට.... එතකොට.. කාන්තාවක් වෙන්නේ ai.... අපි මේ ආත්මේ ගණිකාවක් ඇසුරු කළොත් ද... නැත්නම් මොකක්ද

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว

      @@damithanayanajith5111 ගනිකාවක් වෙන්න ඕනිම නෑ, විවාහකයෙක්නම් අන් ස්තීයක් කෙරේ බැදුනේනම් ඒකත් ඇති, ( මෙතනදී මෙහෙම දෙයකුත් තියෙනවා පවතින කාලය අනුව රජ කෙනෙක් අන්තං පුරයක් පැවතීම, එකගෙයි කෑම, එක් ස්තීයක් බහු විවාහ වීම, එක් පුරුෂයෙක් බහු විවාහය, ) වගේ දේවල් අයිති වෙන්නේ නෑ, හේතුව පවතින සමාජ සම්මුතිය අනුව ඒක අනෙක් කෙනාගේ සිත් රිදවීමකට ලක්නොවෙන නිසා, ඒ රජු හෝ ඒ පුරුෂයා සමග විවාහයේදීම ඒ ස්තියගේ මනස සැකසිලා ඉවරයි මම මේ වගේ දෙක් තමයි සිදුකරගන්නේ කියල, ඒකේ මානසිකව වෙනසක් දකින්න දෙයක් ඒ කල ස්තියකට ඇත්තේම නෑ, ඒකයි.

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +2

      @@gnccreations277 බුදුබණ සියලු දෙනාටම එකය්

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว

      @@chandralakshmi7485 ඔවු ඒක හරි, මේකෙ කියුවේ ඇයි කියල නමුත් පැහැදිලිමදි

  • @nishaannishaan4352
    @nishaannishaan4352 3 ปีที่แล้ว +3

    🙏🙏🙏SADU SADU SADU 🙏🙏🙏

  • @kavindusiriwardhana8661
    @kavindusiriwardhana8661 3 ปีที่แล้ว +4

    එතකොට පණ නැති දෙයක් කෙරෙහි උපාදානය හටගත්තොත් ලබන භවය කුමක් වේද??

    • @k.thilankaarachchige8737
      @k.thilankaarachchige8737 3 ปีที่แล้ว +4

      රත්තරං බඩු වගේ දේවල්ද? පේුතියක් තමයි ඉතිං.

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว

      @@k.thilankaarachchige8737 👍 හරි😁

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +1

      @THISUL WICKRAMARACHCHI අවසාන චුති පටිසන්ධිය් පූර්ණ කර්මජය්. ඒක තීරණය වෙන්නෙ ක්‍රම 4 .
      ගරුක,අචින්න, ආසන්න, කටත්තා කර්ම අනුවය්.ඒ මොහොතෙ තමන් සිතන එක නෙවෙය් කර්මයෙන් ඇදිල එන සිතිවිල්ල තමය් ක්‍රියාත්මක වෙලා භවය තීරණය කරන්නෙ.

  • @damithanayanajith5111
    @damithanayanajith5111 3 ปีที่แล้ว +10

    සෝවාන් ඵලයට පත් වෙනවා කියන්නේ මොකක්ද

    • @SL_MD
      @SL_MD 3 ปีที่แล้ว +5

      සක්කායදිට්ටි,විචිකික්ච්චා,සීලබ්බතපරාමාස නැති කිරීම.නිවන්මගේ පලමු පියවර.සෝවාහන් වූ පුද්ගලයා සතර අපායෙ වැටෙන්නෑ.ආත්මබාව 8ක් තුල රහත් වෙනවා

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +5

      @@SL_MD චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වීමය් සෝවාන් වනවා යනු.එවිට සන්‍යෝජන 3 ප්‍රහීන වෙනව. අඩුම සෝවාන් ඵල ලාභී උතුමකුගෙන් උතුම් සත්‍ය ඇසිය යුතුය.හැම සෝවාන් ලාභියාටම භව 8 යන්නෙ නෑ.අඩුම කාලයයය් භව 8.ඒක බීජ සෝවාන් ලාබියා මේ භ්වයේමත්.කෝලංකෝල සෝවාන් ලාභියා භව 8 නොයය්.මම ධර්මය ඇසූ උතුම් දේශකයාණන් වහන්සේගෙන් මේ බව අසා ගතිමි

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว

      @@chandralakshmi7485 මේක මත බේදාත්මකයි

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว

      @@gnccreations277 කිසිම මත භේදයක් නෑ.අත්දුටු ය්

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว

      @@chandralakshmi7485 අර අනිත් කමෙන්ට් එකේ කියපු උන්නාන්සෙගේ පැහැදිලි කිරීමේ දී එහෙම දෙයක් කියවෙනවාද?

  • @stormiwebster2974
    @stormiwebster2974 3 ปีที่แล้ว +10

    පිරිමි භවයක සිට කාන්‍තා භාවයට පත් වන්නේ කාමය වරදවා හැසිරැනහම... දෙයක් හරියට තේරුම් ගන්න 😪comments moda widihata dala hamoma

    • @Bhranthi
      @Bhranthi 3 ปีที่แล้ว +1

      ඒ කියන්නෙ කාන්තාවො වෙලා ඉපදෙන්නෙ පවක් පටිසන් දෙන්නද?

    • @nithurankothge4378
      @nithurankothge4378 3 ปีที่แล้ว

      @@Bhranthi හැමෝම නෙමෙයි..

    • @IMusic23
      @IMusic23 3 ปีที่แล้ว

      @@Bhranthi Ehema naa,,Ehenam yashodara deviya mona pawak kalatadagahaniyak wela ipadune???

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 ปีที่แล้ว +2

      @@IMusic23 yashodhara , mahamaya deviya, saha prajapathi deviya sansareh prathana karala thiyennawa budu rajanwahansegeh gihi birindha, mawa saha step mother wenna eka thamai egollo sansareh sithrin wela ma ipaduneh eyala harima pinwanthai onaman deviya puththrayak wenna tharam pin karalaa thibunaa eth egollo ehema prathanakareh naa.... Eyala prathana kareh bodhisattvaa udav karanna budu wenna.....

  • @madumaths1852
    @madumaths1852 3 ปีที่แล้ว +8

    Dn ethakota genu wuna pawkara aya. Pirimi gehenu aya dn kame waradawa hesirena widiyata ehenam me loke pirimi inna ba. Ganu witarak wenna one. Mokada ada kale aniyam sabadata nati, kame waradawa nohesirena genu saha pirimi durlaba hinda. Ehenam issarahata genu witarak loke ipadenna one me yana widiyata. Mona boruda? Mona rata gattat gehenu pirimi pramanaya samanai asannawa. Budu hamuduruwo nm oya apabransa kiwwe na. Bala weda karana aya stri ha usas dewal karana aya pirimi kiyala desana kale. Ethakota pirimi wunat bala weda karanawa nm eyala genu widiyata hedunnuwe. Ganu usas weda karala usas widiyata jiwat wenawa nm eyala pirimi widiyata hedunnuwe. Stri kiyanne wiryaya purusha kiyanne marga palayak widiyatai abidarmaye upama kale.

  • @dulakshiyashoda1947
    @dulakshiyashoda1947 3 ปีที่แล้ว +5

    සසරේ කරලා තියෙන පවකට තමයි ස්ත්‍රී අාත්ම ලැබෙන්නේ. එ්ත් එක දෙයක් පැහැදිලි මදි.ගැහැණියෙක්ට කාමයේ වරදවා හැසිරීමට පිරිමියෙක් අවශ්‍යයි .හිතුවොත් එක් ගණිකාවක් පිරිමි 20 අැසුරැ කලා කියලා එ් පිරිමිත් ලබන බවයේදී කාන්තාවෝ වෙනවනම් ලෝකේ මෙච්චර පිරිමි ඉතුරැ වෙයිද? දැනට ඉපදිලා තියෙන අාත්ම ගනනටම දැන් පිරිමි භව ලබලා තියෙන අය කාමයේ වරදවා හැසිරිලාම නැද්ද? මොකද්ද සත්‍ය? දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න

    • @sasikaalawathura8641
      @sasikaalawathura8641 3 ปีที่แล้ว +2

      විශ්වයේ යාන්ත්‍රනය අපි හිතනවට වඩා සංකීර්නයි, අපි දන්නැති දේවල් ගොඩයි...

    • @surangarathnayake5340
      @surangarathnayake5340 3 ปีที่แล้ว +1

      ඒක මෙහෙමයි අපි හිතමු සරු දෙමුහුන් අඹ පැලයක් හිටවනවා කියලා හිතමු. ඒක කර්තකොලොම්බන් හා විලාට් යන වර්ගදෙකේන් යුක්තයි කියලා.
      අපිට ඔය අඹ ගහේ ගෙඩි හැදෙනවා කියලා නිසැකවම දන්නවා. නමුත් අපිට අඹ ගහේ මෙතැනින් අඹ හැදෙයි මෙතැනින් හැදෙයි කියලා කියන්න පුලුවන් ද... බෑනේ.. අනික් කාරණය ඕකේ කර්තකොලොම්බන් ම හැදෙයි කියන්නත් පුලුවන් ද බෑනේ...
      අන්න ඒ වගේ දෙයක් තමයි ඔය කර්මය කියන්නෙත් අපිට නිශ්චිතවම කියන්න බෑ මෙහෙමම වෙයි කියලා .. මොකද මේක අපේ පලමු බවයවත් අවසන් භවයවත් නෙවේ... පෙර අපි කර්මයන් බොහෝ සිදු කරලා ඇති... උප්පත්තිය සදහා අසන්න කර්මයක් හෝ පෙර භවයක කර්මයක් මුල් වෙන්න ඇති.. නමුත් අපි කල කර්ම සියල්ල අපේ ගිණුමේ තිබෙනවා. අර දෙමුහුන් අඹ පැලේ වගේ. කර්තකොලොම්බන් හැදෙන්නත් පුලුවන් විලාට හැදෙන්නත් පුලුවන් ... මොකද ඒ දෙකේම ස්වභාවයන් ඒ පැලේ තුල තියෙනවා.
      සෝවාන් නොවුනහොත් ඒවා කොයි මොහොතක හෝ ඵල දෙනවා..
      ඒකයි ඔය හුගක්දුරට සමාජයේ පවු වැඩ කරන සමහරක් අය හරි සතුටෙන් ලස්සනට ජීවත් වෙනවා නමුත් තවත් කෙනෙක් බොහොම පිං ගුණදම් වඩමින් දුක සේ ජීවත් වෙනවා.. ඕකෙත් හේතුව ඒක තමා . ඒ ඒ අය පෙර කල කර්මයන් බලවත් නිසා ඒ ඒ ආකාරයෙන් ජීවත් වෙනවා...

    • @hmsaman1112
      @hmsaman1112 3 ปีที่แล้ว

      හැමෝම මිනිස්සු වෙලා ඉපදෙන්නේ නෑ කාමය වරදවා හැසිරුනොත් සතර අපායේම තමයි.

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว +1

      Ekak thmi..pirimi aya pera bavaye varadi kalath ita vada pin krnna athi..
      Aneka thmi..ganu venna pv karala kiynna ba..pirimiyek Venn ganiyek venvta vada pin krnnona kiyna ekai nivaradi..eken kiyavenne gahanu venne pav krala thiyana nisa kiyl nemeine

    • @naginofficialpathirana1111
      @naginofficialpathirana1111 2 ปีที่แล้ว

      @@surangarathnayake5340 oya harii

  • @sithuuu5502
    @sithuuu5502 3 ปีที่แล้ว +1

    එතකොට හාමුදුරුවනේ ලෝකේ පලවෙනි කාන්තාව ඉපදුනෙත් වැරදි කාම සේවනයේ යෙදෙලද?

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 ปีที่แล้ว +2

      budu raja wahanseh deshana karaa api sansara gamaneh meh lokeh vinasha vi thibena kota api okkoma abhasavara brahma lokeh thamai sitiyeh kiyala.... Brahma lokawala sithrin naa... Sithriyak brahma lokeh ipadunoth ipadenneh purshyek welaa..... Kalpa gannak giyapasshe vinsha vi thibichcha lokeh ayeth handhena kota.... Brahma loken chutawela meh loketa was kiyala etha kota purshayan saha sithrin kiyala 2nk sitiyeh naa passeh meh manushyan. Anith manushyo dakala raga sitha pahala wena kota thamai sithrin saha purshan kiyala wen wuneh

    • @sithuuu5502
      @sithuuu5502 3 ปีที่แล้ว +1

      @@thisulwickramarachchi2380 හරි ඒත් ඉතින් ස්ත්‍රීන් නැත්නම් ලෝකේ පලවෙනි මිනිහට පස්සේ තවත් මනුස්සයෝ හැදෙන්නේ නෑ නේ.

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 ปีที่แล้ว +2

      @@sithuuu5502 ow ekka aththa eka thamai kiuweh brahma loka yen awata pasui sithrin saha pursha kiyana bedayak athiwuneh ittapasseh thamai samannya widiyatama sithrin manusha lamai hambawunna patan gaththeh... agganna suttrya kiyawala balanna eh suttaryeh pahadiliwa thiyenawaa..... Ilangha kalpa vinshayan wenakotath mansuhyan purshyan ,srithin saha thrisan sathun ipaddeneh abhassara brahma lokeh.....

  • @damithanayanajith5111
    @damithanayanajith5111 3 ปีที่แล้ว +5

    මට ප්‍රශ්න ගොඩක් තියනවා දැන ගන්න. කවුරු හරි කමැති කෙනෙක් ඉන්නවා නම් inbox mzg එකක් දාන්න කෝ.... ලොකු පිනක්

    • @sandaruikodi
      @sandaruikodi 3 ปีที่แล้ว +4

      මචං උබ telegram ඉන්නවනන් ඒකට ගිහිල්ල dharma karunu කියල එකේ උඩ search bar එකේ ගහපුවාම ...ඒ නමින් proup එකක් එයි ...ඒකට join වෙයන් ...උබට තියෙන ඕන ප්‍රශ්නයක් අහපං... උත්තර හම්බෙයි ...telegram නැත්තම් ඒක හදාගෙන අනිවා යන්ඩ එතනට...මාර වටිනව

    • @damithanayanajith5111
      @damithanayanajith5111 3 ปีที่แล้ว

      @@sandaruikodi ගොඩක් ස්තූතියි. මම බලන්නම් ♥

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +3

      @@damithanayanajith5111 ඔයා යුටියුබ් එකේ ලොව්තුරුඅරණ අරණ එකටත් ගිහින් සුසිල හිමිගෙ දේශනාවකුත් අහන්න.මුලමඑක මුලින් අහන්න.තවත් ස්වාමින් වහන්සේලාගේ ඒවත් අහල ප්‍රග්නාවට ගෝචර නම් එය ගන්න.සියලු මත බිමින් තියල හිස් සිතකින් අහන්න

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว

      @@chandralakshmi7485 අන්න ඒකනම් මාත් එකඟයි, දහම නියමාකාරෙන් පැහැදිදි වෙනවා, පැය 9කට වඩා තියෙනවා වීඩියෝව

    • @gnccreations277
      @gnccreations277 3 ปีที่แล้ว

      @@damithanayanajith5111 ඔබේ ගැටලු නිරාකරනය කරගන්න පුලුවන් උනාද සොයුර.

  • @nimliyanage1364
    @nimliyanage1364 3 ปีที่แล้ว +17

    Budun hitiyanam ?? Mewa aththatama boru bana.. gahaniya pahath nam pirimiyek ipadenna pirimiyek ma rathana wei..

    • @stormiwebster2974
      @stormiwebster2974 3 ปีที่แล้ว +1

      ඔහොම කතා කරන්න එපා ඔයාගෙ මෝඩ කමට දෙයක් තේරුම ගන්න බැරි එකට බුදු දහම තේරුම් ගන්න..පිරිමි භවයක සිට කාන්‍තා භාවයට පත් වන්නේ කාමය වරදවා හැසිරැනහම... දෙයක් හරියට තේරුම් ගන්න

    • @dinushalakmali863
      @dinushalakmali863 3 ปีที่แล้ว +1

      @@stormiwebster2974 අනේ මෝඩ ගෑණි යේ නොදන්නා දෙවල්වලට කට නොදා වලදක් පිගානක් හෝදාගෙන සිවුරක් දාගෙන පිරිමි ආත්මයක් ප්‍රාර්ථනා කරගන්න.කවුරුහරි අහවලා මේදේ කිවිවා කිවිව පලියට ඒක ඇත්තක්ද එහෙම වෙන්න පුළුවන්ද කියලවත් කල්පනා කරන්න බැරි මෝඩ ගෑණු බොරුවෙන් මුලාවෙනවා විතරක් නෙමෙයි සමාජයටත් මෝහය පතුරවනවා

    • @nimliyanage1364
      @nimliyanage1364 2 ปีที่แล้ว

      @@stormiwebster2974 ohoma moda vidiyata hithana gahanu nisa thamai mage bududahama naththatama nathi wela thiyenne... Budu ammo ..ehenam me ipadena okkoma gahanu kamaye waradawa hasirichcha ayada.. p moda kamata beheth na .. hariyata hithanna purudu wenna.. hamuduruwo bana kiyawi gahaniyak eywa kusathula thiyagena ipaduwe naththan. ha ha ha..

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว

      @@nimliyanage1364 කතා කරන විදිහෙන් පේනවා ඔබේ ශ්‍රද්ධාව

    • @stormiwebster2974
      @stormiwebster2974 2 ปีที่แล้ว

      @@nimliyanage1364 ගැහැනුන්ට මම නිග්‍රහ කලේ නැහැ ... නමුත් මම කියන්නෙ පිරිමි භවයක ඉදලා ගෑනු කෙනෙක් වෙන්නෙ පෙර කාමයට ලැදිව හිටියම.... තේරුම් ගන්න කියන දේ .. මොනා උනත් හාමුදුරුවෙක්ට බනින එක හොද නැහැ ..... ගැහැනුන්ටත් අනික නිවන් දකින්න අමාරුයි... මොකද එයාලා ළමයින්ට ස්වාමියාට ආදරෙන් බැදිලා වැඩී... ඒකයි ඇත්ත... තාත්තේක් ලමයෙක්ව හිතින් අමය්හක කලත් අම්මට ඒම කර්න්න බැහැ නෙ... ඒකයි කාන්තා භවය නිවනට ගොඩාක් අසීරු

  • @sithuuu5502
    @sithuuu5502 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ එතකොට ස්ත්‍රියක් වීමට එකම හේතුව වැරදි කාම සේවනය විතරමද ? තව හේතු තියෙනවද ?

  • @chandralakshmi7485
    @chandralakshmi7485 3 ปีที่แล้ว +5

    කාමය පමනක් නෙවෙය්.ලෝභකම, මිත්‍ර දෝහී කම ස්ත්‍රියක් වීමට බලපානවා

    • @nimliyanage1364
      @nimliyanage1364 3 ปีที่แล้ว +5

      Oya okkoma wenna ipadenna oni ne? Ithin and manda ammek nathiwa oya uthum pirimiyek ipadenna ??

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +1

      @@nimliyanage1364 ලෝකෙ ධර්මතා තියෙනව ඒව වෙන විධියක් තියෙනව.ඒකට නිවැරදි දහම් අවබෝධයක් අවශ්‍ය ය්.ඔයා ට අවශ්‍ය නම් නිවන් දකින්න ලොව්තුරු අරණ දේශනා අහන්න යුටියුබ් වලින්.

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +1

      @@nimliyanage1364 මේ ලෝකෙ කවදාවත් ගැහැණු නැති වෙන්නෙත් නෑ.සියල්ලෝම නිවන් දකින්නෙත් නෑ.ඒව තමය් ධර්මතා

    • @thamaradarshani513
      @thamaradarshani513 3 ปีที่แล้ว +1

      @@chandralakshmi7485 🙏🙏🙏

    • @chandralakshmi7485
      @chandralakshmi7485 3 ปีที่แล้ว +3

      @@thamaradarshani513 ධර්මයම සොයන්න තමරා.වෙන මොනව කලත් අපි මරණයටම ගොදුරු වෙමින් ඊලග භව හදාගෙන නැවත ජරා වියාධි මරණයටමය් ගොදුරු වෙන්නෙ.අජරාමර වෙන්න උත්සහ කරන්න.සසර මහා භයානක බව දැන ගන්න.සෝවාන් උනොත් පමණය් සතර අපා නොගිහින් යන්තම් ශේප් වෙන්න පුලුවන්.මොකද අවසාන මොහොත තීරණය කරන්නෙ කර්මය.අපි අසරණයි

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +10

    දහම්අසන අය දහම් අද්යනය කළ යුතුයි
    මවුතුමිය බුදු දහම ඉහළින් ම අගය කරයි දහම්කරැනු විකුර්ති කර අපායේ යන්න එපා
    .හාමුදුරුනමක් දිනකට පැය තුනක් භාවනා කරන්න නොමඟ යන්න එපා

    • @sandaruwanchamila3634
      @sandaruwanchamila3634 3 ปีที่แล้ว

      Gonak 😂 oya kiwwe

    • @darshanikaluarachchi7573
      @darshanikaluarachchi7573 3 ปีที่แล้ว +1

      හා මුදුරැවෝ බොරු දර්ම දෙසනා
      කරන්න එපා. සත්‍ය ධර්මය සොයාගන්න.

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    හාමුදුරුවනේ..ඔක්කොටම කලින් ජාන විද්යාව, ප්‍රවේණි විද්යාව, කලල විද්යාව ගැනත් ටිකක් ඉගන ගත්තොත් හොඳයි නේද?

  • @isart_design4076
    @isart_design4076 3 ปีที่แล้ว +2

    Kamaye waradawa hasirune naththan kannawak dakinnawa nathiwe🧐

  • @dev2248
    @dev2248 2 ปีที่แล้ว

    මට ප්‍රශ්නයක් තියනවා දන්න කෙනෙක් කියන්න. ඇයි ගැහැනු අයට පැවිද්ද දීම එතරම් බුදු හාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරේ. (isnt it double standard)