නිවන් මග | EP 02 | Mankadawala Nandarathana Thero | 2023 08 08 | Niwan Maga | Sathi TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ⚪️ නිවන් මග 02 - අසුභය හා මෛත්‍රීය
    • නිවන් මග | EP 02 | Man...
    🧎‍♂️අසුභය වැඩුවට රාගය සංසිඳෙන්නේ නැති වෙන්න හේතුව
    🧎වැඩ කටයුතු කරන ගමන් අසුභ සංඥාව වඩන අයුරු
    🧎‍♂️මෛත්‍රීය වැඩුවත් කුකුල් කේන්තිය ඇති වෙන්න හේතුව
    🧎 රාජකාරී කටයුතු අවසන් කර සතුටින් ගෙදර එන්න ක්‍රමයක්
    🧎‍♂️මෛත්‍රී භාවනාව පිරිස් පාලනය කරන කෙනෙකුට නුසදුසු ද?
    🧎 රාජ්‍ය සේවකයෙක්ගෙන් මෛත්‍රීය ගැන පාඩමක්
    🧎‍♂️කණ්ණාඩියක් ළඟ ඔබේ මුහුණ ගැන කළ යුතු පර්‍යේශනය
    🧎 පවුලේ අයට කොහොමද මෛත්‍රීය කරන්නේ?
    🧎‍♂️මෛත්‍රි කර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ අවවාදය
    ▶️ නිවන් මග සියළු දේශනා අඩංගු ගොනුව
    • නිවන් මග | Niwan maga ...
    Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
    ______________________________________________________________________________
    Follow us on Facebook: / sathitvofficial
    Follow us on Instagram: / sathitvofficial
    Watch Sathi TV Live:- / @sathitvlive
    Download Android app: play.google.co...
    Website: www.paramathth...
    Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
    SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

ความคิดเห็น • 22

  • @ranajanichandralatha7782
    @ranajanichandralatha7782 9 หลายเดือนก่อน +1

    මේ සමාජයේ ආත්මාර්ත කාමීව ජීවිතගතකරන බොහෝ දෙනා වෙනුවෙන් මෙම මෛත්‍රී භාවනාව සහිතධර්ම දේශනාව අද සමාජයට බොහෝ අගනා දේශනාවක් වන බැවින් ඔබ වහන්සේගේ මෙම දේශනාව සියලු දෙනාටම ගුරු මව් දෙමාපියන් ඇතූලු සියලු දු දරුවන්ට ශ්‍රවණය කිරීමට අවස්ථාව සැලසේවායි සිතමි.ඔබ වහන්සේට ඉක්මන් භවයකදී අමා නිවන සාක්ෂාත් සාක්ෂාත් වේවා.මාගෙ නමස්කාරය වේවා.සාදු සාදු සාදු.

  • @gallagekarunathilake2766
    @gallagekarunathilake2766 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු 🙏
    තෙරුවණ සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට දිර්ගායුස ලැබේවා 🙏🌹🙏

  • @honeybunnypanny
    @honeybunnypanny 8 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් theruwan saranai 🙏🙏🙏🙏🙏 සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා 🌼🌼💐💐💐🌷🌷🌷💐💐🌼🌼💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthipriyadarshani2019
    @nishanthipriyadarshani2019 24 วันที่ผ่านมา

    සාදූ සාදු සාදු 🙏🙏🙏

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 หลายเดือนก่อน

    සාදුු..!!සාදුු!!සාදුු!!***
    ධර්ම දේශනාව ශුුවණය කිරිිමෙන් යමි කුසල අානිසංසයක් ලැබුයේද, එම කුසල් දේශකයානන් වහන්සේට අණුමෝදන් කරමි..එම කුසලයෙන් ස්වාමින් වහන්සේ නිදුක් නිිරෝගි බව ලැබෙිවා..උතුමි වු නිවනින් සැනසිමට පත්වෙිවා!!
    එසේම මෙ ධර්ම දේශණාව සඳහා දායකත්වය දුන් පින්වත් භවතුන්ගේ සියලු යහපත් පුාර්ථනාවන් ඉටුවෙිවා!! අජරාමර නිවන් සුව අත්වෙිවා!!
    දේශනාවට සඳහා සහභාගි වු සියලු දෙනාටද කාර්ය මන්ඩලයටද, දායක වු සියලු දෙනාටද නිවන් අවබෝධ වෙිවා!!

  • @siriyakanthi5520
    @siriyakanthi5520 11 หลายเดือนก่อน

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

    • @siriyakanthi5520
      @siriyakanthi5520 11 หลายเดือนก่อน

      පිංවත් ඔබ තුමාට බෝහෝ පිං ගෝඩාක් මේවැනි ධර්ම දේශනා වක් අහන්න ලැබිම මහාගු පිනක් සම්මා සම්බුදු සරණයි

  • @nimmawicicramadewe4590
    @nimmawicicramadewe4590 ปีที่แล้ว +3

    මේ රටවලදී අපි දකිනවා බස් රථයෙන් යද්දී අපි බහින තැනට ආවාම ඒ රිය පදවන රියදුරු තුමාට මේ මිනිසුන් ස්තුතිය පුද කරනවා. මමද ඒ නිසා පුරුදු වුණා ඒ විදිහට ස්තුතිය පුද කරන්නත් රියදුරුතුමා ඇතුළුව එහි ගමන් ගන්නා සියඵ දෙනාටම සෙත් පතන්නත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්ස...

  • @seethaperera2963
    @seethaperera2963 11 หลายเดือนก่อน

    🙏🏾🙏🏾🙏🏾🌼🌼🌼 sadu sadu sadu 🌸🌸🌸

  • @officialnisindutv
    @officialnisindutv ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว +2

    4:40 අසුභය
    20:38 22:18 22:52 25:25 27:00 40:00 මෛත්‍රීය
    47:00 මෛත්‍රි කර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ අවවාදය

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว

    සාදු. සාදු. සාදු

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 ปีที่แล้ว

    පියවරෙන් පියවර නිවන් මග පෙන්වන ඔබ වහන්සේ ට නමස්කාර වේවා

  • @OceanRiver-bt5sr
    @OceanRiver-bt5sr 10 หลายเดือนก่อน

    🙏🙏

  • @raneeranatunga5692
    @raneeranatunga5692 ปีที่แล้ว +3

    I am i a resident of western cluntry.when injectikn given nurse ecuse herself and warn it may hurt and inject carefully and thanks patient.after .and Some apologise for hurting. .they are trained like that. .

  • @nayanakaduruwana9114
    @nayanakaduruwana9114 ปีที่แล้ว

    ඔබ වහන්සේට බොහෝම පින්!!!!

  • @swarnasamaradiwakara8652
    @swarnasamaradiwakara8652 ปีที่แล้ว

    Sadu,Sadu,sadu

  • @indikadeshappriya2094
    @indikadeshappriya2094 ปีที่แล้ว

    පින්සිද්දවේවා..

  • @geethagamage4051
    @geethagamage4051 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว

    🙏🙏🙏

  • @milkybunny7137
    @milkybunny7137 ปีที่แล้ว

    Sadu Sadu Sadu