නිවන් දකින අධ්‍යාත්මික චිත්ත ශක්තිය හෙවත් “සැබෑ ඔබ”

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @ventnarada5896
    @ventnarada5896 10 หลายเดือนก่อน +2

    මීවනපලානේගෙ දහම ඇහුවට කිසිම වැඩක් නෑ. නමුත් ඔබ වහන්සේගෙ පැහැදිලි කිරීම අතිශයින්ම සාර්ථකයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌺💐💐🌺💐💐🌺💐🌺💐

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 10 หลายเดือนก่อน

      පරතෝගෝෂක ප්‍රත්‍යය ලබා ගත්තා ද?🎉

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 13 วันที่ผ่านมา

    සාර ගර්භ දේශනාවක්... 🙏🙏🙏🙏

  • @udaramendis9527
    @udaramendis9527 11 หลายเดือนก่อน +2

    ස්වාමින්වහන්ස, චිත්ත ශක්තිය විසින් අත්දකින සැබෑ දුක විග්‍රහ කර දෙන්න.

  • @rupasiriperera8085
    @rupasiriperera8085 11 หลายเดือนก่อน +1

    දැනුම පිළිබඳ මට ඇතිවුණු එකම හැගීම නම් සියල්ල දැනවීමක් බව යි! එතකොට මගේ සියලු දැනුම අතුරුදහන් වෙලා සිත නිදහස් වුණා!!😊

  • @LeenaMaya
    @LeenaMaya 11 หลายเดือนก่อน

    Swameen wahansa ,manusshya sathwaya manusshya swabawayata pathviya Uthum nam
    Lovkika thlaye Buddhathwayata pathveematanam kalayuthu dheya gana pahadhili karadhenamen
    Karunawen illasitimi🙏

  • @DsMs-fi7rs
    @DsMs-fi7rs 11 หลายเดือนก่อน +2

    දැනුම තුලින් ඇති වන සිතුවිලි, විමසීමේන් දුක අඩුවන බව අත්දකිමි. මේ ආකාරයෙන් බවය , ව්මසීමේ බවය බවට පත් කිරීමේන් දුකින් මිදෙන්න හැකියාවක් ඇති දැයි දැනට විමර්ශනය කරමින් සිටිමි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +2

    හදවත පුදුම ප්‍රමෝදයකට පත් වුණා. බොහොම ස්තුතියි ! පින්වත් විශ්වයාණන් වහන්ස ! ❤

  • @endlesshapiness7760
    @endlesshapiness7760 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්ස, ලෞකික තලයේ බුද්ධත්වය හා අධ්‍යාත්මික තලයේ බුද්ධත්වය පහදා දෙන්න.

  • @dahammaluwa9789
    @dahammaluwa9789 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @Chinthakanavinda
    @Chinthakanavinda 11 หลายเดือนก่อน +3

    ස්වාමීන්වහන්ස භවයන් entangle වීම සහ භවයන්ගේ superposition අවස්ථාව ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න.

  • @pbbasnayake2609
    @pbbasnayake2609 11 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේගේ සාකච්ඡා එක වරක් පමණක් ඇසීමෙන් මට තේරැම් ගැනීමට අපහසු යි.කීප වරක් ඇසීමට සිදුවෙයි .ඒ හැර එක දිගටම අසන විට මොළය ට අපහසුවක් දැනෙනවා .එය මගේ ජානමය ශරීරයේ අඩුපාඩු වක්ද.

  • @ajmd3655
    @ajmd3655 5 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස අපගේ ජානලෝකය හා සිතිවිලි ලෝකය එක්වී ගොඩනගන හැඟීම් දැනීම් ස්වබාවයන්ට අද්යාත්මික චීත්ත ශක්තින් එක්වන ආකාරයත් නිසා බවය සකස්වන ආකාරයත් එයයින් සදහටම මිදෙන්න අප කෙසේද හුරු කල යුත්තේ කියා පැහැදිලි කර දෙන්න පුළුවන් ද? නමස්කාර කරමි 🙏

  • @indikathushara1551
    @indikathushara1551 4 หลายเดือนก่อน +1

    ස්වාමීන්වහන්ස මව්කුසක පිලසිදගත් කලල රූපයකට ගැලපෙන චිත්ත ශක්තියක් මාස දහයක් යනතුරු හම්බ උනේ නැත්තම් ඒකලල රූපය මව්කුසින් එලියට එන්නෙ චිත්ත ශක්තියක් නොමැතිවද පහද දෙන්න

  • @Dumz9
    @Dumz9 11 หลายเดือนก่อน

    චැනල් එකේ නම English වලිනුත් දන්න. හරි අමාරුයි search කරන්න මේ නම

  • @vidarsana2793
    @vidarsana2793 11 หลายเดือนก่อน

    රූපී හෝ අරූපී වේවා, සූක්ෂම හෝ ගොරෝසු හෝ වේවා, දුර හෝ ළඟ හෝ වේවා, ආධ්‍යාත්මික හෝ බාහිර හෝ වේවා ජීවී හෝ අජීවී හෝ වේවා ඒ සෑම දේම තාවකාලිකයි අතෘප්තිමත් ආත්මීය බවක් නෑ කියලා දැකීම අවබෝධය තමයි නිවන කියන්නෙ. ඒ ඇරෙන්න ඒ ගැන නොසිතා වෙන ඒවා ගැන සිතීම තමයි භවය කියන්නෙ. හරි සරලයි

  • @dayaratneamarathunge8893
    @dayaratneamarathunge8893 11 หลายเดือนก่อน

    ගරු ස්වාමීන් වහන්ස
    28 විනාඩියේ දී කියවෙනවා සත්‍යාවබෝධය ලැබීමට වෙනස් නොවන ස්වබාවයෙන් යුතු චිත්තය වෙනස් වන තත්වයට පත් කලයුතුයි කියල.
    38 විනාඩිය තුල කියවෙනවා විශ්ව ස්වබාවයෙන් චිත්තය ඉවත් කර ගෙන නොවෙනස් වන තත්වයට පත් කර ගත් යුතුයි කියල.
    මා වටහාගත් ආකාරය වැරදි විය හැකියී.
    ඉදිරි දේශනයකදී නිරවුල් කර දෙන්නේ නම් මැනවි.

  • @installtothi2800
    @installtothi2800 11 หลายเดือนก่อน

    🙏🙏🙏