පාරිලෙයිය වනයට වැඩිය බුදුන් වහන්සේ බුදුවී නැතිලු !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 14

  • @amila-mo8kt
    @amila-mo8kt 7 หลายเดือนก่อน +1

    අවබෝධයෙන් තෙරුවන් සරණ නොයෑමේ විපාක.තමන්ට ඕන ඕන විදියට ධර්මය වෙනස් කරන භික්ශු වේශ ධාරීන්.

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 7 หลายเดือนก่อน +1

      අවබෝධයෙන් තෙරුවන් සරන යන්නෙ කෙසෙද

  • @suniljayaratne5418
    @suniljayaratne5418 8 หลายเดือนก่อน

    ❤❤❤ sadu sadu

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 8 หลายเดือนก่อน +2

    ගැබුරු ධර්ම දේශනා වකට සවන් දීමේදී සිතඑක් අරමුණ ක් ඔස්සේ යොමු කරගෙන ඒකාග්‍රථාවයකින් යුතුව සවන්‍ යොමා අසාසිටීමට නම් දේශකයාගේ හඩ ඉතා පැහැදිලි ව සවනට වැටිය යුතුයි .නමුදු ඔබ වහන්සේගේ දේශනා බොහෝමයක් ම හඩෙහි අපැහැදිලි බව නිසා මනසට ධර්ම කරුනු වටහා ගැනීමේ අපහසු තාවයක් පවතී.එය නිවැරදි කිරීමට කටයුතු කලොත් මීට වඩා ප්‍රේක්ෂකයන් මේ දේශනා වලට සවන් දෙනු ඇත

  • @upalijayalath9895
    @upalijayalath9895 8 หลายเดือนก่อน +2

    ලංකාවේ බෞද්ධ කියලා හිතාගෙන ඉන්න රිලා ජාන තියෙන බෞද්ධ කියලා නිගන්ට බණ අහන මිනිසුන් ට අවබෝධය දෙන්න අමාරුයි හාමුදුරුවනේ බටහිර දියුනු රටවල් වල හුඟාක් මිනිස්සු අවබෝධ යෙ තමා ඉන්නේ ඒ මිනිස්සු මෙහෙ වගෙ නිවන හොයන්නෙ නැහැ මෙහෙ අය අබුඩෙ ගහගෙන අබුඩෙ හොයනවා අබුඩෙ ගහගෙන ඉන්නේ කියලා දන්නේ නැහැ

    • @krishanthiperrera551
      @krishanthiperrera551 8 หลายเดือนก่อน

      මට හිතෙන්නේ කැමරාවේ ප්‍රශ්නයක් වෙන්න ඕනෙ .

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 8 หลายเดือนก่อน

    ජරා ධම්මෝමිහි ජරං අනතිතෝතී
    ව්‍යාධි ධම්මෝම්හි ව්‍යාධිං අනතිතෝතී
    මරණ ධම්මෝම්හි මරණං අනතිතෝතී කියලා ඨාන සූත්‍රයේ තියෙන දේ වැරදිද?

    • @nshanthafernando8704
      @nshanthafernando8704 8 หลายเดือนก่อน

      මේක සිංහලෙන් කියන්න කෝ.

    • @devapriyaellawala4101
      @devapriyaellawala4101 7 หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේ දර්මය තෙරුම් ගත හැක්කෙ කෙනෙකු ගෙ මව්‍ භාශාවෙනි. මෙය සිංහල භාශාවෙන් විස්තර කර දෙනු මැනවි .

    • @nishanikalupahana3792
      @nishanikalupahana3792 7 หลายเดือนก่อน

      තුන්ලෝකය තුළ ජාතිය(ඉපදීම ),ජරාව,මරනය පෙන්වා දෙන්න. ඔබ පෙන්වන මේ දර්මතා සම්මුති සත්‍ය මිසක් පරමාර්ථය නොවෙයි."මම " නියෝජනය කරන තුන්ලෝකය තුළ ඇත්තේ එකම දර්මතාවයකි, ඒ පරම යථාර්ථ ය වන්නේ වෙනස්වීම පමනකි. ව්ශ්වීය ස්වභාවය තුළ කිසිදු ශක්තියක් ජාතක කරන්න වත්(ජාති), ජරා,ව්‍යාධි,මරන(නැති කරන්න )වත් බැරි බවයි මගේ අදහස .

  • @fhanil83
    @fhanil83 5 หลายเดือนก่อน

    ගව්තම සිද්දාර්ත නෙමෙයි ගොතම සුමන ඒකවත් දන්නෙ නැතුව බන දේශනා කරන්නෙ.ගව්තම සිද්දාර්ත කියල තියෙන්නෙ මොන ත්‍රිරිපිටකයේ ද

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 7 หลายเดือนก่อน

    මහාසතරසතිපටිටාන සූත්‍රය බොරැද.එහෙම දේශනයක් නැද්ද.අපිනමි වෙන ස්වමින්වහන්සේලාත් මහාසතරසතිපටිටා සුත්‍රය දේශානාකරනව.කටුකුරැන්දේ ආනනන්දීය ස්වාමීන්වහන්සේත් මේසූත්රය දේශනාකරනව.මේසූත්රය බොරැද.මෙහෙම එකක් නැද්ද
    මෙහෙම බලනකොට එකක්වත් පිලිගන්නබෑ.මහාසතරසතිපටිටාන සූත්‍රය බොරැනමි මොකක්ද නිවන් දකිනමග. ඒකායනෝ අයංභික්ඛවේ මග්ගෝ කයලසදහන්කරල තියෙන්නෙ මොකක්ද.මේගැන පහදාදෙන්න ඔබවහන්සේ මහාසතරසතිපටිටාන සුත්‍රය දේශනා කරනමෙන් ඉල්ලාසිටිනව.

    • @nishanikalupahana3792
      @nishanikalupahana3792 7 หลายเดือนก่อน

      නිවන් මග වෙන්නේ ඥාන විශුද්ධියෙන් චිත්ත විශුද්ධිය.(මිත්‍යා දැනුම ,දර්ම දැනුමෙන් ක්‍රමානුකූලව ඉවත් වීමට සලස්වා - විමසීම තුලින්) ප්‍රඥාව චිත්තයේ රෝපනය වෙන්න සැලසීම . Comment section එකෙන් දර්මය දැනගන්න බෑ.සාකච්ඡා වලට එකතු වෙන්න.🙏