ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
We are also sad to find dollars🤯
අපිට හැමදාම දේශපාලන කාලකණ්ණි රට හදනකමි ඉන්න බැහැ . එහෙම හිටියොත් ශ්‍රී ලාංකික අපේම ජනතාවට නොසිතූ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා . ඒ හේතුව නිසාම අපි හැකිතාක් ඩොලර් ලංකාවට යැවිය යුතුමයි ... මම දැම්මා ඩොලර් 5800 ක් දවස් දෙකක් තුල ( බැංකු හරහා )
දේශීය නිෂ්පාදන ආර්ථිකය දියුණු නොකරන තෙක් විවෘත ආර්ථිකය බංකොලොත් වෙනවා සත්‍යයි .අධිඋද්ධමනය ඉහළ යනවා සත්‍යයි.ආනයනය වෙනුවට අපනයනය දියුණු කල යුතුයි .ඩොලර් නැති ව භාණ්ඩ හාසේවා හිගයක් සමග නැවතත් පෝලිම් යුගයක් වර්ධනය වෙනවා