'' ඩමිතාගේ නම ටිපෙක්ස් කරලා අයින් කරලා...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ต.ค. 2024
  • අන්තිම පිටුව - 12 - 10 - 2024
    #anthimapituwa #news
    Join Our Whatspp Channel 👉 bit.ly/3SXTISH
    Subscribe : / @anthimapituwa-sepal
    Facebook : www.facebook.c...
    පත්තරවල පිටු පෙරළමින්
    පත්තරකාරයින්ට අහුවුණු කාලේ
    හමාර කරමු
    එන්න...
    අපි පත්තර පෙරළමු
    #newspaperanalysis
    #sepalamarasinghe
    #supunjayasinghe
    #sampathpathirana
    #malimawatakotiyak
    #apinechandedenne
    #chamarawijesooriya
    #lakshan
    #priya
    #oshalaherath
    #tharinduduwaragedara
    #news
    #malimawatakotiyak
    #malimawa
    #apinechandedenne

ความคิดเห็น • 51

  • @nasliibrahim3429
    @nasliibrahim3429 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ දෙපළට සුභ දවසක් වේවා! 🙏✌️

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ชั่วโมงที่ผ่านมา +3

    නිතරගයෙන් ම ජය මාලිමාවට

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 ชั่วโมงที่ผ่านมา +4

    අපිට රන්ජන් ගෙන් සහ කමල් අද්දරආරච්චිගෙන් බේරෙන්නත් ඕනෑ

  • @sachchadis8883
    @sachchadis8883 2 ชั่วโมงที่ผ่านมา +6

    හාමුදුරුවන්ට දේශපාලනය තහනම් කලයුත්තෙ මහනායක උන්නාන්සෙල.

  • @hamferd6398
    @hamferd6398 55 นาทีที่ผ่านมา

    Thanks 👍

  • @nadeeshawijesinghe5351
    @nadeeshawijesinghe5351 2 ชั่วโมงที่ผ่านมา +5

    කෝ අතන?මෙතනරතන

  • @RumyPray
    @RumyPray 2 ชั่วโมงที่ผ่านมา +10

    හාමුදුරුවරු දේශපාලනයට නොඑන්න නීති ඕනේ. ඒ අයට රජයේ ආරක්ශාවත් නවත්වන්න.දහම රකිනවා කියනවා නම් ඔය වරප්‍රසාද ඕනේ නෑනේද?.

  • @RumyPray
    @RumyPray 2 ชั่วโมงที่ผ่านมา +6

    මොර සූරන වැස්ස අද ඉගෙන ගත්තා. අය්යගේ news බලන්න තවත් හේතුවක් තමයි සිංහල ඉංග්‍රීසි වචන දෙකම ඉගෙන ගන්න පුලුවන් වීම. ඔබගේ වැඩ සටහන් වල විනයක් තියෙනවා.සංවර වැඩසටහන් promote කරමු. අපේ රට පිරිහිලා ඒ පැත්තෙනුත්.ඉස්තූතී

    • @champaperera8487
      @champaperera8487 ชั่วโมงที่ผ่านมา +1

      ඔබ හරි .සේපාල් සහෝදරයා ගේ වැඩසටහන් ඉතාම හරවත් .කැත වචන පිරුණු හරසුන් යූටියුබ් නාලිකා ඇත්තටම අප්පිරියයි ,අප්‍රසන්නයි .

  • @mangalaperera3910
    @mangalaperera3910 3 ชั่วโมงที่ผ่านมา +12

    සේපාල් මහත්මයා , ඔබේ ඔය ඉංග්‍රීසි දැනුම හරිම ලස්සනයි . ඔය දැනුම නොමිලේ සමාජයට දෙන්න කෝ

    • @RumyPray
      @RumyPray 2 ชั่วโมงที่ผ่านมา

      ඒකට ඉරිසියා කරන අයත් නැත්තේම නෑ. ඒගොල්ලෝ සුද්ද සිංහල උගන්වන්නේ ඩෝප් දාලද මන්දා 🤮🤩

    • @madhavipradha1005
      @madhavipradha1005 ชั่วโมงที่ผ่านมา

      ❤❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 3 ชั่วโมงที่ผ่านมา +2

    අපිට බැයිද ඔබ තුමා සමග පත්තර කියවන්න ඔබට ජය විප්ලවය ට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nihaljayawickrama3887
    @nihaljayawickrama3887 3 ชั่วโมงที่ผ่านมา +5

    Today I came to know the meaning of "Morasurana wessa". I learn a lot from u bro. Thanks.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 23 นาทีที่ผ่านมา +1

    දමිතා ඉවත් කිරීමට සජිත් මැදිහත් වුනා නම් එය ඔහු මෑතකදී ගත් ඉතාම නිවැරැදි දේශපාලන තීන්දුවක් ලෙස අගය කලයුත්තක් ❤❤❤❤

  • @මාලිමාවටකෝටියක්-npp
    @මාලිමාවටකෝටියක්-npp ชั่วโมงที่ผ่านมา +2

    🧭❌

  • @affordbay6700
    @affordbay6700 ชั่วโมงที่ผ่านมา +1

    රගපෑම් කාරයො නම් උචිත නෑ පාර්ලිමේන්තු ව ට. මාලිමාව දිනවමු ජය ජනතාව ට .

  • @rawanasri3100
    @rawanasri3100 3 ชั่วโมงที่ผ่านมา +9

    දමිතාට උණ ඇබැද්දිය කෙටියෙන් කියනවනම් සිදු වුණේ මෙන්න මේ විදියටය සජිත්ගේ බිරිඳ සජිත්ට මෙන්න මේ විදියට කියන්න ඇති ලක්ඛම්මාගේ නම ලිස්ට් එකෙන් අයින් කළේ නැත්නම් අද ඉඳන් තනියම තමයි නිදියන්න වෙන්නේ සුදූ අන්න එම නිසා සජිත් හේසට කතා කර හේෂෝ තනියම නිදියන එක හරි අමාරුයි ඔන්න ඔය ලක්කම් මට ඇරලා දාපන් ටිපෙක්ස් එක අරන් නම කපල දාපන්

  • @mervinpalitha746
    @mervinpalitha746 3 ชั่วโมงที่ผ่านมา +5

    පියබාආවට.දිමිතකිරිල්ලී.
    රත්නපුරේදී,කූඩුහැදුවදෝ😂😂😂

    • @Ravi56774
      @Ravi56774 2 ชั่วโมงที่ผ่านมา

      පියඹා නෙවෙයි බකල ගගහ ආවෙ

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @SasiDuwa-m3n
    @SasiDuwa-m3n 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔයකියන හාමුදුරැවරැ හාමුදුරැවරැ නෙවෙයි සිවිරැදවටන.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ දෙදෙනාට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @rlalinilidstoem3348
      @rlalinilidstoem3348 2 ชั่วโมงที่ผ่านมา

      Thank you for Sharing it. Have
      A great weekend. Ok jäi då. (Bye bye)

  • @sshadowDe
    @sshadowDe 2 ชั่วโมงที่ผ่านมา +2

    ජොනි කාපර්😮😮😅

  • @SafwanMcm
    @SafwanMcm 56 นาทีที่ผ่านมา

    Sepaal ayye oba tuma chandana mahattayaata awastaawa denne godakma madine.

  • @chandraniranasinghe-mk5ft
    @chandraniranasinghe-mk5ft 31 นาทีที่ผ่านมา

    නුඹ නාඩන් නුඹ නාඩන් දමිතා දෝනි නුඹ නාඩන්.

  • @champaperera8487
    @champaperera8487 27 นาทีที่ผ่านมา

    මේ ජාත්‍යන්තර පාසල්වල දරුවන් ,ගුරුවරු ,දෙමාපියන් අති බහුතරයක් මේ රටේ මහ පොළවේ පයගහලා ඉන්න අයද කියලා සැකයි .

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl ชั่วโมงที่ผ่านมา

    ඒක නම් ඇත්ත ඔය ජෝතිර්වේදියෝ කියන උන නම් මහ වදයක්. උං මේකෙනුත් හම්බ කරගන්න හදන්නෙ.

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 2 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම ඡයගුහනය සැහැල්ලු වෙන් හිතන්න එපා srilanken ladies cricket team එක සැහැල්ලු වෙන් හිටියා පැරදුනා

  • @RumyPray
    @RumyPray 2 ชั่วโมงที่ผ่านมา

    සබ්‍රී එක පාරින් යන්නලු ආවේ.හම්බ කරපුවා ඇතිනේ ජීවිතයටම.

  • @srilankanraja9338
    @srilankanraja9338 3 ชั่วโมงที่ผ่านมา +1

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👌👌👌👌👌👌

  • @RumyPray
    @RumyPray 2 ชั่วโมงที่ผ่านมา +1

    Jonny Broker ,

  • @lalkumarasiri924
    @lalkumarasiri924 2 ชั่วโมงที่ผ่านมา

    රතන අතන .

  • @samanfernando764
    @samanfernando764 2 ชั่วโมงที่ผ่านมา

    තරිඳු උඩුවර කහබතාගේ ඉනාව කාලා ද 😂😂😂😂

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 ชั่วโมงที่ผ่านมา

    See the Sepal Sir’s video and try to make vocabulary sets in English words.I’m doing ❤❤❤❤❤❤❤❤❤

  • @ChandraRathna-ro8rq
    @ChandraRathna-ro8rq 2 ชั่วโมงที่ผ่านมา

    Sepal sahodaraya

  • @shafeersakkaff4677
    @shafeersakkaff4677 2 ชั่วโมงที่ผ่านมา

    Oh for Ali Sabri it is a
    ”sour grapes now” 😄
    Hope President AKD’s team tells him that “we don’t need your advice/suggestions” to run the country.

  • @sunokasewwandi
    @sunokasewwandi 3 ชั่วโมงที่ผ่านมา

    Sepala bro .
    Manasa hadana wayidyawaraya .
    Manasa hadana engineruwa.
    Budjet eka danna ganakadhikari ..❤

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 3 ชั่วโมงที่ผ่านมา

    People who do not vacate the property of the people are traitors

  • @RumyPray
    @RumyPray 2 ชั่วโมงที่ผ่านมา

    වෙන්ඩ අර්යාවගේ වැඩක් වෙන්න බැයිද??🤮🤩

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 2 ชั่วโมงที่ผ่านมา

    Malimawata kotiyak

  • @SunilAbeywickrama-t4l
    @SunilAbeywickrama-t4l 2 ชั่วโมงที่ผ่านมา

    Hesaa karapu wade hodai damitha aasen. Apita epa

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 2 ชั่วโมงที่ผ่านมา

    Ģood morning from sweden.
    While drinking morning coffee
    I'm watching You sir. Have a great day.

  • @Aruna91665
    @Aruna91665 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @NirajsurangaSalgamuwahewage
    @NirajsurangaSalgamuwahewage 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤