ගෙදර ඉදලා සල්ලි හොයන්න ආස අයට, ගෙවුණු ඉරිදා දවසත් එක්ක |Grocery Shopping |A Day In My Life Srilanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 752

  • @sandalisarf7083
    @sandalisarf7083 2 ปีที่แล้ว +20

    ඉස්සර මන් මේ girl ට පොඩ්ඩක්වත් ආස නෑ හැබැයි දැන් නම් හරිම ආසයි 😍😍

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +2

      ම්ම්ම්..මගේ ජීවිතෙත් එහෙම අය ඉන්නවා.

  • @hashimadushani2310
    @hashimadushani2310 2 ปีที่แล้ว +15

    අනේ අනුරාධපුර පැත්ත පෙන්නද්දිත් හරිම අාසවක් දැනෙන්නෙ☺ harima lassana paththak 💐

  • @gothamipavithra8726
    @gothamipavithra8726 2 ปีที่แล้ว +22

    හරිම සිරියාවන්තයි 😊.... බොරු සෝබන නැති.පොළොවෙ පයගහලා ජීවත්වෙන නිහතමානී කෙනෙක් අක්කෙ ඔයා.ඉදිරි වැඩ කටයුතු වලට සුබපතනවා ,,ඔයාට බුදුසරණයි

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🙏💐

    • @roshan2739
      @roshan2739 ปีที่แล้ว

      ඔව් 😊🥰

  • @Nethu1378
    @Nethu1378 2 ปีที่แล้ว +20

    Mn scl වැඩ වලට,ඉදල හිටලා සිංදු අහන්න ,ඒමත් නැත්නම් මට වැදගද්ම වීඩියෝ විතරයි බලන්නේ ගොඩාක් වෙලාව්ට,මේ වගේ දවස ගෙවන වීඩියෝ බලන්නෑ,ඒත් ඔයාගෙ ඒවා නම් බලනවා 🥰🥰🥰 oyge video hari ලස්සනයි akka 💐

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      😘👍ගොඩක් ස්තුතියි 😘❤️❤️ආදරෙයි 😘

  • @anusenanayaka1660
    @anusenanayaka1660 2 ปีที่แล้ว +6

    හරිම සරල ජීවිතයක්. බොරු ආටෝප නෑ. ගොඩක් ආදරෙයි ❤❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +2

      ආදරෙයි 😘❤️

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว +27

    සූටික්කි කපටියා ඉක්මනින් ගිහිම් නැග්ගා එයා බලන්න ආස වීඩියෝ වල ගොඩක්

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +5

      ම්ම්ම් ඔව් ඔව් ❤️😘

  • @hansaniwijesinghe4022
    @hansaniwijesinghe4022 2 ปีที่แล้ว +8

    අක්කි පොළට ගිහින් ඇවිත් ලැසී බව් බව්ට කිව්ව ටිකම මාත් අපේ බව්වට කියනවා. මොකද ඉතිං ගමනක් ගිහින් එනකොට එයානේ දුවගෙන එන්නේ ❤❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ඒකනි 😘❤️

  • @mis.darshi1236
    @mis.darshi1236 2 ปีที่แล้ว +10

    ඔයානම් නියමයි අනේ ආසයි ආදරෙයි ඔයාට ගොඩාක් කිසිම ආඩම්බර කමක් නෑ ඔයාගේ ඒ ගතියට ආදරෙයි මැනික අනුරාධපුර දකිද්දිත් ආසයි නන්ගා මාත් කාලයක් ඔහෙ හිටියේ පොල කියන්නෙ මටත් ඉස්සර ගෙදර වගේ මැනික දුක හිතුන දකිද්දිත් කමක් නෑ ආයේත් ඉක්මනට එන්නම් සුදු ඔයාගේ වැඩ සියල්ලම සාර්ථක වෙන්න කියල පාර්තනා කරනව සුද්දී 😘😘😘ආදරෙයි ආදරෙයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි 😍😍😍😍😍🤩

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙏❤️ආදරෙයි ❤️බුදුසරණයි 💐

  • @ashanigunathilaka5404
    @ashanigunathilaka5404 2 ปีที่แล้ว +16

    අද අක්කිගෙ බ්ලවුස් එක ලස්සනයි❤️😍Nice vlog😘😘

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 2 ปีที่แล้ว +18

    එලවලු පත්තර කොල වල ඔතලා fridge එකට දාන්න..නැවුම්ව කල් තියාගන්න පුලුවන් ☺️❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Thank you💐❤️❤️

  • @kwi4556
    @kwi4556 2 ปีที่แล้ว +32

    අක්කා වීඩියෝ එකක් දාලා තිබ්බත් පුදුම සතුටක් දැනෙන්නේ🥰❤️
    අක්කා දවසින් දවස ලස්සන වෙනවා 😍 මං හිතන්නේ එකට හේතුව හැමෝටම උදව් කරන හොඳ හදවතක් තියෙන එක.. හැමදාම එහෙම ඉන්න අක්කේ. කවදාවත් ඔයාට වරදින් නෑ 😘♥️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +2

      Budusaranai oyata 💐

  • @pawanprabhashana3640
    @pawanprabhashana3640 2 ปีที่แล้ว +16

    අක්කෙ දෙහි කැරට් බීට් රූට් වගෙ දෙවල් බෝතලේකට දාලා බෝතලේ පිරෙන්න වතුර දාලා ෆ්‍රීජ් එකේ තියන්න මාසයක් ගියත් නරක් වෙන් නෑ හරිම නැවුම්ව ගෙනාවා වගේම තියෙනවා 🙂අක්කිත් කරලා බලන්නකෝ කොහොමද kiyala

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Thank you💐😘❤️❤️

    • @piumikavishani8615
      @piumikavishani8615 2 ปีที่แล้ว

      ඔව් එක ඇත්ත ...🥰

    • @life-jm6mb
      @life-jm6mb 2 ปีที่แล้ว

      දෙහි th පුළුවන්ද

    • @fashiongirl2k23
      @fashiongirl2k23 2 ปีที่แล้ว

      Math blnn oni. ඉක්මනට welenawa. Fidge 1ke dammam

    • @shaclothing4651
      @shaclothing4651 2 ปีที่แล้ว

      Eka atta.mamath tiyaganna ehema.hodata sodala bothaleka dala eka wehennama wathura dala wahala tiyanna puluwan.

  • @SH-hd7jg
    @SH-hd7jg 2 ปีที่แล้ว +3

    පුරෙන් comment එකක්.....ජය වේවා...අක්කී....💐💐💐💐💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      👍ගොඩක් ස්තුතියි ❤️

  • @happybrowngirl
    @happybrowngirl 2 ปีที่แล้ว +2

    Mn oyage videos lagadi thamai balanna gaththe ... Hrima encouragement ekak tiyenwa dear... Good luck... 💐💐💐🌹

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Thank you so much😘❤️❤️

  • @nishadichathurika4156
    @nishadichathurika4156 2 ปีที่แล้ว +1

    Ane harima lassnai akki..asawen balapu video ekak..ikmanatama thwa video ekak one..budu saranaiii❤❤😘😘

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 2 ปีที่แล้ว +1

    Oyanm aththatama hari lassanai akki youtube eke balanna wadagath deyk unath epawenwa samahara aya ktha krna wdha dakkama..Oya godak hodai akki eka oyawa dakkama therenwa..Parissamin sathutin inna labenn oni hamadaama..Ah oya asai nm balanna Dove Green Miracle chanel eka ekath htha niwenawa baluwama..😍😍😍

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Ha thank you❤️😘❤️

  • @dinushadinu7582
    @dinushadinu7582 2 ปีที่แล้ว +2

    අක්කිට ගොඩාක් ස්තුතියි මේ විඩියෝ එක ගෙනාවට ගොඩාක් වටිනවා.අද විඩියෝ එක හරිම ලස්සනයි අක්කිත් ලස්සනයි පොළ දැක්කම මටත් ආස හිතුන මෙහෙ නැති නිසා.ආයේ ලස්සන විඩියෝ එකක් ගේන්න පරිස්සමෙන් ඉන්න බුදු සරනයි අක්කී ආදරෙයී.❤❤❤❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Hari patto😘❤️budusaranai

  • @upamalik1986
    @upamalik1986 2 ปีที่แล้ว +6

    ඔයාගේ videos හරිම unique අක්කේ ❤️

  • @lasikaruwanthi4559
    @lasikaruwanthi4559 2 ปีที่แล้ว +2

    Shoii akki vlog එක.අක්කි තවත් ලස්සන වෙලා.මං vlog එක මුලින්ම දැක්ක වෙලාවෙ හිතුවෙ අක්කි කොන්ඩෙ කපලා කියලයි.hair style එකක් කියලා දැක්කෙ පස්සේ.පෙළේ ගියා.අක්කි කරපු online job ගැන දැන ගත්තා.great and so nice අක්කියා...😍💕💕💕

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි පැට්ටෝ ❤️❤️

  • @kumuduasha6973
    @kumuduasha6973 2 ปีที่แล้ว +2

    ඊලග විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා, හැමදාම වගේම අද විඩියෝ එකක් ගොඩක් ලස්සනයි අක්කි ගොඩක් ආශාවෙන් බැලුවා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි අක්කා ඔයාට 🥰🥰🥰🥰🥰💖💖💖💖❤️❤️❤️💕💕💕💕💕🥰

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි නංගා ❤️

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +3

    ගොඩාක් අසාවෙන් බැලුවා vlog එක...නියමයි dear ❤...oyage aiyata enne donila thundenek da dear

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Mmmm ow😘❤️❤️

    • @ashadulanjalee1884
      @ashadulanjalee1884 2 ปีที่แล้ว

      @@maheshimovie shoi shoii...matath එහෙම thamae ❤😊😊😊🍅

  • @shilpaninavodya5202
    @shilpaninavodya5202 2 ปีที่แล้ว +1

    Comments demme nethi unata hamadama vedios blnv hamadama vediose lassanay akka...lassana dawal aran anawata thanks good luck💐💛

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි ❤️😘

  • @duminisewwandi6955
    @duminisewwandi6955 2 ปีที่แล้ว +2

    මන් ආසම අක්කි කතා කරන ව්දියට පාඩම් කරලා එම මන්සි වෙලා අක්කිගේ ව්ඩියෝ එකක් බැලුවා අක්කිගේ කතාව නිසා මාර නිදහසක් වගේ දැනේ නවා බුදු සරනයි🥰🌼 අක්කී

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි නංගා ❤️❤️😘බුදුසරණයි 💐

  • @hansikarammuthu4438
    @hansikarammuthu4438 2 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ යූ ටියුබ් චැනල් කරන අයගෙන් මන් ආසම ඔයාගේ චැනල් එකේ දාන විඩීයෝ වලට.සරලයි බලන්න හරි ආසයි.🇱🇰🇯🇵

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🙏ගොඩක් ස්තුතියි ❤️

  • @chamalishashikala8575
    @chamalishashikala8575 2 ปีที่แล้ว +1

    Ane chuti manika shoi akki.eya oyata gdak adarei wage.adath video eka gdak lassanai.bs.parissamen Inna.gdak adarei

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Adarei😘❤️❤️parissamin

  • @sau4243
    @sau4243 2 ปีที่แล้ว +4

    ලස්සනයි අක්කා ❤️මටත් ආස හිතුනා දන්න දෙයින් වැඩක් කරන්න ❤️ඒ කියන්නේ ඔන්ලයින් ජොබ් එකක් කරන්න ❤️බුදු සරණයි අක්කෙ ❤️පරිස්සමින් සතුටින් ඉන්න ❤️ට්‍රිප් එකක්ගිය කාලයක් මතක නෑ 🥲අනුරාධපුර පැත්තෙ එන්න හරිම ආසයි 🥺 ඒ ආසාව මෙහෙම හරි හරියන්වා මේක බලද්දි 🥲

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ❤️❤️❤️good luck💐

  • @arunikadilhani7216
    @arunikadilhani7216 2 ปีที่แล้ว +1

    Oyage video balanakota hithata harima sathutak denenwa akki.oya hari nihathamani akke.🥰❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Godak Sthutie nanga😘❤️

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +6

    Congratulations අක්කි 75 k Subscribes සම්පූර්ණ උනාට ❤️🎉

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Thank you patto❤️😘

  • @vindyakallora483
    @vindyakallora483 2 ปีที่แล้ว +10

    අනේ අක්කිගේ වීඩියෝ වලට මන් ගොඩාක් කැමතී..මට මාර motivation එකක් එන්නේ අක්කිගේ වීඩියෝ බැලුවාම...❤❤❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

    • @wasanasilva7770
      @wasanasilva7770 2 ปีที่แล้ว

      ඒක මටත් දැනෙනවා...සිරාවටම...💗

    • @tharushijayasighe1596
      @tharushijayasighe1596 2 ปีที่แล้ว

      eka matath denenawa❤

    • @chalanidasanayaka8626
      @chalanidasanayaka8626 2 ปีที่แล้ว

      Ow eka aththa

    • @vindyakallora483
      @vindyakallora483 2 ปีที่แล้ว +1

      මන් වගේ තව අය ඉන්නවා නේද..මන් හිතුවා මට විතරයි දැනෙන්නේ කියල..දුක හිතුන වෙලාවට මන් කරන්නේම අක්කිගේ වීඩියෝ බලන එක..ආදරෙයී මහේශි අක්කි

  • @didulinuwanmi6128
    @didulinuwanmi6128 2 ปีที่แล้ว +6

    අනේ හරිම ලස්ස්නයි විඩියෝ එක අනේ මටත් ආසයි අනුරාධපුර එන්න.මේ දවස්වල ඒත් බෑනේ තෙල් ප්‍රශ්නනේ ආදරෙයි අක්කී හැමදාමත් වෙනදා වගේම.....😘😘❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🤦‍♀️🤦‍♀️ඉක්මනට හැමදේම විසදෙන්න කියලා හිතමු ❤️

    • @didulinuwanmi6128
      @didulinuwanmi6128 2 ปีที่แล้ว

      ඔව් අක්කේ

    • @deepikapushpa1390
      @deepikapushpa1390 2 ปีที่แล้ว +1

      ,@@didulinuwanmi6128

  • @kavindyakeshani6101
    @kavindyakeshani6101 2 ปีที่แล้ว +1

    Parakku unaa ane vido blnna ada nm watina vido ekk gennla oygen ahnnma hitapu deykkk gena vido ekk genwat tnqq akiii mn oyge vido blnne hri aswenn athhtamai hrima huru purudui wagee oyage vido blddii oyth hrima nihathamiii arrdareiiii😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🙏godak sthutie patto😘😘😘

  • @sodurumathaka140
    @sodurumathaka140 2 ปีที่แล้ว +1

    Akkage video beluwama apith motivershion wenawa akkage kisima lokukamak na samanya widiyata jiwath wenawa hemadema lokukamak nethuwa kiyanawa idiriyatath hoda video krnna lebewa budu saranai🥰🥰🥰

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      🙏ගොඩක් ස්තුතියි නංගා ❤️

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +11

    Congratulations for 75k darling 🥳🥳😍❤

  • @ishaninihansa
    @ishaninihansa 2 ปีที่แล้ว +1

    මම ඉතින් ටික දවසක ඉදන් අක්කාගේ විඩියෝ බලන්නේ ලස්සනට අක්කා විඩියෝ කරනවා
    💜️💜️💜️💜️💜️

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 ปีที่แล้ว +1

    Akkiyo😘adath harima lassana wedagath vidio akk💚parisamin inna

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Adarei parissamin inna😘❤️❤️

  • @abcd19898
    @abcd19898 2 ปีที่แล้ว +6

    ඔයා ඉතින් හරි දක්ශයි නේ ..scooter පදින්න,ගේ අස් කරන්න උයන්නත් පුලුවන් හොදට..❤

  • @dishani7689
    @dishani7689 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️🌸

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      බුදුසරණයි පැට්ටෝ ❤️

  • @dula9600
    @dula9600 2 ปีที่แล้ว +1

    පත්තර කොළ වල ඔතලා,shopping bag වලත් ඔතලා දාන්න. එතකොට cool එක වැඩි වුණත් එළවළු නරක් වෙන්නේ නැතුව දවස් 10ක් විතර තියාගන්න පුලුවන් 🫠🫠

  • @sandu2897
    @sandu2897 2 ปีที่แล้ว +1

    Nice vlog 💗💛💜️ nangi, Bs 🌸🌼

  • @trisholidias1736
    @trisholidias1736 2 ปีที่แล้ว +1

    Hi akki mn oyage video godak baluwa eth comment karala nh eth ada nm comment ekk dannama hithuna.....akkage voice eka harima lassani ahan inna asai .....akkath harima lassani ada video eka godak wadagath .......❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Thank you nanga😘❤️❤️

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +1

    Thank you akki video ekata.Harima asaven oyagen videos balanne.adarei akkiyo 😘❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @kaushalyajayawardane9250
    @kaushalyajayawardane9250 2 ปีที่แล้ว +1

    Akki siriyaanthai.. 💕 hamadema hodata puluwan akkigen apita gnna puluwan adarsha godak thynw akki 😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @Idunilasanka.com9
    @Idunilasanka.com9 2 ปีที่แล้ว +6

    බබා ෂෝක් අනේ ❤❤😍

  • @pathumikumaradasa7442
    @pathumikumaradasa7442 2 ปีที่แล้ว +4

    Onna Akki Manika Adath Video eka balanna Awaa😍😍😍 75 k subscribers 👍👍👍 Good Luck Akki 😍😍😍 Budu Saranai 🙏🙏🌸🌸💚💚

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Thankoo patto👍😘❤️❤️budusaranai

  • @chalikabandara2424
    @chalikabandara2424 2 ปีที่แล้ว +3

    ගොඩක් ආස හිතුනා මේ video එක ට. අපේ ගෙවල් පැත්තේ යන්න බැරි උනා ගොඩක් කාලෙකින්. ඔයා යන එන පාරවල් . ඔයා යන තැන් මාගෙ මතකය න්. දැක්කම දුක හිතුනා. 😢😢

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි අක්කා ❤️

  • @senaninisansala1754
    @senaninisansala1754 2 ปีที่แล้ว +1

    Aye elawalu genapu gaman frig ekata danna epa .hoda nehelu ehema.dawasak eliye thiyala dannaa.lassani dn oyage vidioo❤️❤️❤️good luck darling .umma🥰😍😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Ane thank you nanga😘❤️❤️much love

  • @Blue_Loom
    @Blue_Loom 2 ปีที่แล้ว +5

    Anee akki Sassana wela Sudu welaa😘❤️Akki Me Dws wla face ekta Use krna Cream eka Gana eelaga video eken kiyanankoo🥺❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Man get ready video ake pennala thiyenawa👍

  • @gayathriudeshika310
    @gayathriudeshika310 2 ปีที่แล้ว +2

    😍 පරිස්සමින් ඉන්න අක්කි.ආදරෙයි හැමදාමත් ❤️❤️❤️😘😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි 😘❤️

  • @shiwanthikadilna2103
    @shiwanthikadilna2103 2 ปีที่แล้ว +1

    Lassanayi nangi ada vlog eka.. Leeks වල මුල් පැත්ත කපලා hitawannako hodata palawenawa.. මමත් ආසයි පොළේ යන්න.. ආදරෙයි ගොඩක්.. ❤️🌹

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      අනේ thankoo මං කරන්නම් 👍

  • @Isuri98
    @Isuri98 2 ปีที่แล้ว +1

    Thank you akki online job eka gena kiyala dipu eka gdk watinwa, ane hasandi baba shooiii akki, polata yanna edapu kit ekata oya harima lassnaii akki aye video ekk aragena ikmnt enn.. bs....!

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Thank you patto😘❤️

  • @maneeshasanju1873
    @maneeshasanju1873 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් විඩියෝ එකක් අක්කි😘😘😘😘....දන්න දේ හන්ගන්නැතුව හැමදේම කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතියි 🙏අක්කි හැමදාම විඩියෝස් දාන දවසක කියන්නකෝ අක්කියෝ? බුදුසරනයි !ආදරෙයි පරිස්සමින් ඉන්න අක්කි..😍😍😍😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Man hariyatama balala community post akak dannamko a dawasa deke👍

    • @maneeshasanju1873
      @maneeshasanju1873 2 ปีที่แล้ว

      @@maheshimovie ඔව් අක්කි එතකොට ඔයා විඩියෝ එක දානකම්ම බලන් ඉන්න පුලුවන්.😍😍නැත්නම් කරන්ට් එහෙම ගියාම අක්කි මොබිටෙල් සිම් වල ඩේටා වැඩ කරන්නෙ නෑ සිග්නල් නෑ..අමාරුවෙන් බලලා කමෙන්ට් දැන්මත් ඒවා සෙන්ඩ් වෙන්නේ නෑ😘😘😘🙏🙏🙏🙏🙏🙏

  • @saumyapriyadarshani7180
    @saumyapriyadarshani7180 2 ปีที่แล้ว +1

    Akke ape paththe pini jambu godak thiyenawa .oyala langa hitiyanam denna thibba ane

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 2 ปีที่แล้ว +1

    වටිනා video එකක් akkiyo.. Thank you

  • @kalharikarunasinghe9085
    @kalharikarunasinghe9085 2 ปีที่แล้ว +1

    Video eka godak lassanai..asawen baluwa akki..😍❤️❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️

  • @sachiyatech1723
    @sachiyatech1723 2 ปีที่แล้ว +2

    Dukai akki ada mata akkige first comment eka denna bari una akki harima lassanai maheshi akkiyo

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Akata kmk na ane😘😘adarei

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +1

    💕💕 අහන් ඉන්න ආසයි අක්කා ඔයා කියන පැහැදිලි කිරීම්...අනෙ අක්කා මන් ටයිපින් කරල තියනවා course math asai ohoma wda krnna kohmda kiyl kiynnkoo akkee...
    Loku udauwk akka 💕

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Kiyapu vidihata register wenna nanga ita passe system aken dena awa fill karan yanna❤️

  • @sandunihansika479
    @sandunihansika479 2 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් පින් අක්කි මේවා අපිට කියලා දෙනවට..මමත් කැමතිම ඔන්ලයින් ජොබ් එකක් කරන්න එත් හරිගියේ නෑ..දැන් නම් උත්සහාය අතාරින්නේම නෑ අක්කි කරලම බලන්න ඔනී.අක්කිට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි..😍😊තව කෙනෙකුගේ ජීවිතය ලස්සන කරන්න වචනෙකින් හරි උදවු කරන මිනිස්සු අඩු කාලෙක අක්කි මේ කරන උදව් වලට අක්කිට ගොඩාක් ස්තූතියි..ඔය නිහතමානීකම අවංකකම හැමදාම තියාගන්න අක්කි ඔයාට කවදාවත් වරදින්නේ නෑ ..😘✊බුදුසරණයි අක්කිගේ පවුලේ හැමෝටම 🙏🙏

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Try karala balannko nanga👍😘❤️good luck😘❤️😘😘❤️❤️

  • @dilki2311
    @dilki2311 2 ปีที่แล้ว +6

    ලස්සන වෙලා අක්කිව💕😘..අනේ අක්කි hair care routine vlog එකක් දෙන්නකෝ ආයෙ😊♥️.

  • @sansala..45
    @sansala..45 2 ปีที่แล้ว +14

    අක්කා කිව්වම මටත් ආසයි online job එකක් කරන්න 🥰🥰🥰
    ආදරෙයි අක්කා 🥰

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ඒකනි ආදරෙයි 😘

  • @sandaliyasara6000
    @sandaliyasara6000 2 ปีที่แล้ว +4

    අනේ බබා වැටෙයි. පව් අනේ ❤❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      😘නෑ නෑ එයාට පුරුදුයි ❤️

  • @tharushijayasighe1596
    @tharushijayasighe1596 2 ปีที่แล้ว +2

    Oyage video shook akkke asai balanna❤❤.

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 2 ปีที่แล้ว +1

    Godak lassanai akkiyo video aka ..mama asai oyage video balanna .😊💖🌹❤️

  • @Ushankbudd
    @Ushankbudd 2 ปีที่แล้ว +4

    අනේ චූටික්කි...පව් අනේ බයික් එකේ යන විදිය ....ඔයාට පාළු නැතුව ඇති...❤❤❤❤❤❤😊😊අනිවාර්‍යෙන් අනුරාධපුරේ ආව දාක ඔයාව බලන්න එනව ..අපේ ගම්පලාතේ කෑම් ජාතියකුත් අරන්..

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Ane ha❤️😘❤️❤️adarei

  • @disnahansamali5385
    @disnahansamali5385 2 ปีที่แล้ว +1

    Ane chuti babata hodata therenawa harima hurathal❤️

  • @hirushinawodya6908
    @hirushinawodya6908 2 ปีที่แล้ว +1

    Ada video ekath godak lassanai akki😘❤️ hemadama me wage lassana videos karanna❤️❤️

  • @kaushalyaherath002
    @kaushalyaherath002 2 ปีที่แล้ว +1

    Very interesting vlog..👍♥️

  • @sachinisewwandi3931
    @sachinisewwandi3931 2 ปีที่แล้ว +3

    අදත් වීඩීයෝ එක ගොඩක් ලස්සනයි අක්කි ♥️😊

  • @akilawick4710
    @akilawick4710 ปีที่แล้ว

    Oya Anuradhapura koheda nangi math Anuradhapura inne apith polata enawa Hema satiyema budu saranai 💖💖

  • @imalshadulanjali9865
    @imalshadulanjali9865 2 ปีที่แล้ว +1

    Akki adath godak lassanaiii☺ vedio ekath lassnaiiiii adareeeiiii😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි නංගා 😘❤️

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว

    Brown colour frock එකට ඔයා හරි ලස්සනයි නංගෝ...මාත් හරිම ආසයි පොළේ යන්න හැබැයි අම්මා හරි නංගිලා එක්ක හරි.. ඒකත් අමුතුම විනෝදයක් ඉතින්..දැන් නම් ඉතින් ලේසි නෑ මිලත් එක්ක..හැමෝටම වැදගත් වීඩියෝ එකක් වෙයි..හැමදේම ලෝබ නැතිව අපි එක්ක බෙදා ගන්නවා ඔයා..හැමදේටම බොහෝම ස්තූතියි නංගි..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🙏♥️🥰

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ම්ම්ම් ඔව් අක්කේ ❤️පරිස්සමින් ඉන්න ❤️බුදුසරණයි 💐

  • @w.a.k9275
    @w.a.k9275 2 ปีที่แล้ว +1

    Ada chuttak parakku una balanna ,ane akke oya shoi ,thawa video genna issarahata ❤️😘🐰

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +1

    මම හැමදාම බලනවා නංගී ඔයාගෙ ව්ඩ් යො..හරි ලස්සනයි

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Thank you akka😘❤️❤️

  • @shalirupasingha6258
    @shalirupasingha6258 2 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් ආදරෙයි අක්කියෝ පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි 😘❤️❤️

  • @diusshaarashmika8236
    @diusshaarashmika8236 ปีที่แล้ว +1

    අනේ අක්කි ඔන් ලයින් ජොබ් එකක් කරන විදිය පැහැදිලිව කියා දෙන්නකො.account එක හදා ගන්න තැන ඉදලම.අනේ අක්කෙ හරියට ගෙවීම් කරන තැනක් කියන්න .ඔයා දන්නවා ඇතිනෙ .ලොකු එකක් නෙමෙයි පොඩි typing වගේ .

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว +1

    Notify aawa gmn bluwa 😛🥰 mth inbx ahpu prshnykt answer vlog ekak

  • @yanoshiweerasinghe1880
    @yanoshiweerasinghe1880 2 ปีที่แล้ว +1

    Akki oy goyge mulma video wlat wada oy dan godk ketu wel 😘❤️akki ketu wen krpu dewl video ekkin arn enko ..

  • @amaya926
    @amaya926 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්කි...😍😘😘❤❤ආදරෙයි...🤗😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ආදරෙයි ❤️

  • @sayuriamanthika6656
    @sayuriamanthika6656 2 ปีที่แล้ว +3

    Hi akkiyoo .akka hasudi babai jayadi babai dakka okadi patiya dakke nane. kalin vlog ekenuth dakke na .anith dawase eyawa pennanna

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Eyata cls ane🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @queendil7824
    @queendil7824 2 ปีที่แล้ว +1

    අනේ මේ හා පැංචා පව් අනේ.... ශෝර්ක් ❤️

  • @aahh1958
    @aahh1958 2 ปีที่แล้ว

    Nangi.....etthatama lassana wela....video ekath watinawa....harima swabawikai....❤
    Nangi.....oya FAIRY MAGIC SERUM eka use kala neda....eke effect eka kohomada nangi....?

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Aka supper hair akai body akai❤️

    • @aahh1958
      @aahh1958 2 ปีที่แล้ว

      @@maheshimovie thank u reply kalata.....❤
      face ekata kohomada nangi....?

  • @sulochanadissanayake4814
    @sulochanadissanayake4814 2 ปีที่แล้ว +1

    Lassanai akki..parissamin sathutin inna hamadaama ❤

  • @sandunichathurika661
    @sandunichathurika661 2 ปีที่แล้ว +2

    100k වෙන්න lagai..congratulations

  • @lankanstudentlifeincanada8416
    @lankanstudentlifeincanada8416 2 ปีที่แล้ว +1

    Good one ❤️

  • @poornimafernando8517
    @poornimafernando8517 2 ปีที่แล้ว

    අදයි මේ චැනල් එක දැක්කෙ 🥺 ගොඩක් වැදගත් වීඩියෝ තියෙනව ❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Thank you❤️😘❤️adaren pili gannawa channel ekata❤️

  • @ashaerandi7775
    @ashaerandi7775 2 ปีที่แล้ว +1

    Harima asawen oyge video balanna nangi...❤

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      Adarei❤️❤️❤️

  • @indikamanori6823
    @indikamanori6823 2 ปีที่แล้ว +1

    Lassnai akkee akkage blouse eka lassnai 🌹❤️

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +5

    මෙ බලන ගමන් අක්කෙ ...පව් අනෙ බබා...එයා අම්මට තාත්තාට වඩා නැන්දිට ආදරෙයි වගෙ ♥️♥️♥️♥️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      😊😊😘😘😘ආදරෙයි 😘

  • @saduuuuuuu102
    @saduuuuuuu102 2 ปีที่แล้ว +2

    1st comment thnku akki mnika 💛💛💛💛💛

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Hi❤️😘😘😘

    • @saduuuuuuu102
      @saduuuuuuu102 2 ปีที่แล้ว

      @@maheshimovie hy 💛 much love

  • @imashaharshani2166
    @imashaharshani2166 2 ปีที่แล้ว +1

    අක්කි කම්බුල් පිරිපුන් කරන වීඩියෝ එකක් දාන්නකො අක්කි 🥰🥰 අදත් විඩීයෝ එක ලස්සනයි අක්කි 🥰🥰 හැමෝටම බුදු සරණයි 💕💕

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Ha😘👍budusaranai 💐

  • @gayathri1379
    @gayathri1379 2 ปีที่แล้ว +1

    😍🧡 thank you akka...💙💙💙💙

  • @Shanii224
    @Shanii224 2 ปีที่แล้ว +2

    Oyw dakkth motivate wenw akki ♥️🥰

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ❤️❤️

    • @Shanii224
      @Shanii224 2 ปีที่แล้ว +1

      Akky mn exm liyl results enkm gedr inne.. plz krnn hod online job ekk kiynnko 🙂❣️

  • @prasadilakshika8267
    @prasadilakshika8267 2 ปีที่แล้ว +7

    අක්කි බෝලේ❤️😍😘

  • @pabasara2634
    @pabasara2634 2 ปีที่แล้ว +6

    නංගි මමත් අනුරාධපුර කිට්ටුව. School ගියේ නිවත්තකචේතිය ට. ඒත් දැන් මිනුවන්ගොඩ ඉන්නෙ. දකිනකොට ආසයි ඔය පැත්ත. ❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ඒකනි 😘❤️

    • @shaclothing4651
      @shaclothing4651 2 ปีที่แล้ว

      Ane math.den inne kolaba.dukai mathak weddin....,

  • @dinushadarshanee2986
    @dinushadarshanee2986 2 ปีที่แล้ว +1

    Akki vedio eka shoi. mge konde gdk dry. nala iwrunu gmn hdtm dry venv.mkkd krnne kynko.hoda shampoo conditiner kynko😒❤️

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      Deep conditioner akak pavichchi karanna nattanm hair serum akak

  • @mangalamalitha7389
    @mangalamalitha7389 ปีที่แล้ว +1

    Mechchara kal online job nam vishwasa kare na.eth akki kiyapu kathawen vishwasayak athi una ...Akki apitath kiyadennako oya join wela innawa wage online job ekakata apply karana widhiha.

  • @C.M.__Gossip
    @C.M.__Gossip 2 ปีที่แล้ว +3

    නංගි බබා ශෝයී........ලස්සනයී අදත් ආසාවෙන් බලනවා අක්කගෙ video වලට මම ඇබ්බැහි වෙලාද මන්දා 😂😂ඒතරමට ආසවෙන් බලනවා 😊😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️

  • @luvromi
    @luvromi 2 ปีที่แล้ว +1

    Green chilli hondata hodala wathura berala box ekata tissue kalayak dala mustard (aba) ata Chuttak ekka fridge eke dala thiyanda. Godak dawas thiyaganda puluwang.

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 2 ปีที่แล้ว +2

    බලනගමන්
    😍😍😍🔥🔥🔥👌☝

  • @roshan2739
    @roshan2739 ปีที่แล้ว

    හරිම සිරියාවන්තයි.සරලයි.ගොඩක් ලස්සනයි ❤️ 🥰

  • @hewagamagedammika8114
    @hewagamagedammika8114 2 ปีที่แล้ว +2

    කොහොමද අක්කියෝ 😊 ඔයා හොදින් ඉන්නව නේද .. වීඩියෝ එක ලස්සනයි අක්කියෝ 😘😍 . පරිස්සමෙන් සතුටින් ඉන්න 😘 බුදු සරනයි 😘😘😘😘😘

    • @maheshimovie
      @maheshimovie  2 ปีที่แล้ว +1

      ඔව් පැට්ටෝ හොදින් ❤️

    • @hewagamagedammika8114
      @hewagamagedammika8114 2 ปีที่แล้ว +1

      @@maheshimovie 😘😘😘😘😘😘😘😘❤❤