(ඉගිලෙන සිහින - සාගර පලන්සූරිය) - 13 ශ්‍රේණිය (සිංහල)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE | NIE Guru Gedara
    2020.10.04 - 11.00 a.m
    අන්තර්ගතය
    උසස් පෙළ විභාගයට නියමිත නූතන පද්‍ය සාහිත්‍ය පාඩම් මාලාවක් ජාතික අධ්‍යාපන ආයතනයේ චැනලය ඔස්සේ ඉදිරිපත් කෙරෙන අතර මෙම පාඩමෙන් ඉදිරිපත් කෙරෙන්නේ 'ඉගිලෙන සිහින' නම් පද්‍ය පන්තියේ රසාස්වාදයක් වන අතර එය සාහිත්‍ය විෂයට අදාළ විවිධ මූලධර්ම අන්තර්ගතවන බැවින් සිංහල භාෂාව පිළිබඳව ද පරිපූර්ණ අවබෝධයක් ලබාගත හැක.
    13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
    13 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
    Follow on :
    Official TH-cam Channel - / channelnie
    Official Facebook Page - / channelnie

ความคิดเห็น • 45

  • @KaveeshaSandeepani-bz2bo
    @KaveeshaSandeepani-bz2bo 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනට පාඩම පැහැදිලි කරනවා අහන් ඉන්න ආස හිතෙනවා මිස් උගන්නන විදිහට. මං ආසම නැති පාඩමක් මිස් පැහැදිලි කරලා දුන්නේ දැන්නම් ආස හිතෙනවා ගොඩක් ලස්සන කවි පන්තියක් 🥰

  • @life_With_Thiru
    @life_With_Thiru 3 ปีที่แล้ว +7

    Godaak isthuuthi miss.. godak hodata padam theruna..bohoma pin..🌼❤️

  • @emwimalasena8759
    @emwimalasena8759 3 ปีที่แล้ว +13

    ස්තූතියි මිස්.හොදට පාඩම තේරුනා.😊

  • @nethangadenuwan9562
    @nethangadenuwan9562 3 ปีที่แล้ว +5

    Thank you madam

  • @shehanweerasooriya7832
    @shehanweerasooriya7832 3 ปีที่แล้ว +10

    perfect teacher👌

  • @nethmikawshelya2916
    @nethmikawshelya2916 3 ปีที่แล้ว +4

    Thank you madam .padam hodat theruna

  • @gayanthaedirisingha3176
    @gayanthaedirisingha3176 2 ปีที่แล้ว +4

    හොදට පැහැදිලි කරාට ගොඩාක් පිං 🙂❤🙏

  • @anodyaweligampola3172
    @anodyaweligampola3172 11 หลายเดือนก่อน

    Mama Aasma Padamak☺😘🥰Madam Apita Me Padama Hodata Therun Karla Denwa. Harima Pahadili☺Ape Jiwitheta Watinama Padamak☺Thank You Madam🥰😍

  • @kawikawi1818
    @kawikawi1818 2 ปีที่แล้ว +4

    ස්තූතියි මිස්..🙏

  • @Chandimalsl
    @Chandimalsl 3 ปีที่แล้ว +6

    Ferfect 👍👍

  • @powerofbrain7041
    @powerofbrain7041 3 ปีที่แล้ว +6

    💜

  • @powerofbrain7041
    @powerofbrain7041 3 ปีที่แล้ว +4

    Thank you ma'm

  • @without8413
    @without8413 3 ปีที่แล้ว +11

    ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!

  • @sandinichamikamendis2769
    @sandinichamikamendis2769 ปีที่แล้ว +1

    හරිම ලස්සනට පැහැදිලිව උගන්නනවා💟💟💟💟

  • @hashinianupama5552
    @hashinianupama5552 3 ปีที่แล้ว +4

    Great 👍👍

  • @mochikooki
    @mochikooki 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @chamodilakshika5054
    @chamodilakshika5054 ปีที่แล้ว

    ගොඩක් හොදට පාඩම කියල දෙනෝ මිස්ගේ විඩියෝ බලලා තමයි මන් සින්හල විශයට ආස උනේ ,ඔය විදිහට ඔක්කොම පාඩම් ටික කරන්න මිස්ස් පින්🙏 සිද්ද වෙනවා🤝❤️

  • @shachinikawushallaya5864
    @shachinikawushallaya5864 2 ปีที่แล้ว +2

    Thank you teacher🙏❤️

  • @leethadarshani9356
    @leethadarshani9356 10 หลายเดือนก่อน

    Actually this is very useful lesson. Thank you so much lovely teacher ❤💐 God bless you

  • @SasikaDilshani
    @SasikaDilshani ปีที่แล้ว

    Thank you very much teacher🙏🙏🙏

  • @maleeshatharangi1058
    @maleeshatharangi1058 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා මිස් ගොඩක් පින්🙏

  • @kavya-sq6vd
    @kavya-sq6vd 3 ปีที่แล้ว +2

    hodt theruna mis godk thnxx

  • @saumyaprabodani9390
    @saumyaprabodani9390 2 ปีที่แล้ว +1

    Hodata theruna miss

  • @preethimalapushpakumari9999
    @preethimalapushpakumari9999 2 ปีที่แล้ว +1

    Thank you teacher 🙏

  • @kawindumadhushan2997
    @kawindumadhushan2997 2 ปีที่แล้ว +1

    Godak pin mis

  • @Thiranisamindara84
    @Thiranisamindara84 หลายเดือนก่อน

    Thank you madam❤

  • @bhagyasandarenu3171
    @bhagyasandarenu3171 2 ปีที่แล้ว +1

    ස්තුති මිස්

  • @thushantheekshana2889
    @thushantheekshana2889 3 ปีที่แล้ว +4

    mula idan pilivelata hadanna puluvanda play list ekak

  • @thisaranisaranga284
    @thisaranisaranga284 2 ปีที่แล้ว

    ගොඩක් පිං මැඩම් . බුදු සරණයි ❤️

  • @wasanakumaratunga4673
    @wasanakumaratunga4673 ปีที่แล้ว

  • @koreanbirds33
    @koreanbirds33 3 ปีที่แล้ว +1

    Thanks misss❣️

  • @mithunsharanga7109
    @mithunsharanga7109 3 ปีที่แล้ว +3

    Madam meka tv ake kiyatada yanne

  • @wasanthagunarathna3368
    @wasanthagunarathna3368 3 ปีที่แล้ว +2

    maru mis👌👌👌

  • @oshaniransarani9904
    @oshaniransarani9904 ปีที่แล้ว

    Thaq teacher ❤😚 මිස්ගෙ කටහඩ ලස්සනයි ,පැහැදිලියි 😊

  • @CleraFernando-t3u
    @CleraFernando-t3u 8 หลายเดือนก่อน

    ❤😊

  • @pvanoma1754
    @pvanoma1754 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 🖤

  • @rasmiprabhaudyanibalasuriy6174
    @rasmiprabhaudyanibalasuriy6174 2 ปีที่แล้ว

    Thankyou teacher

  • @shamiladinushi3820
    @shamiladinushi3820 2 ปีที่แล้ว

    ස්තූතියි මිස්

  • @sasmithanipuna8998
    @sasmithanipuna8998 2 ปีที่แล้ว

  • @nethuu7399
    @nethuu7399 2 ปีที่แล้ว

    Me madamge wena video nedd.

  • @ishinisewwandi5040
    @ishinisewwandi5040 ปีที่แล้ว

    පාඩම ගොඩක් හොදයි !!!

  • @surangamotars9667
    @surangamotars9667 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @wasanthawasantha8038
    @wasanthawasantha8038 2 ปีที่แล้ว

    👍👍👍

  • @dinethmathathsarani255
    @dinethmathathsarani255 2 ปีที่แล้ว +1

    Thank You Teacher

  • @prathibhasathyaji5972
    @prathibhasathyaji5972 3 ปีที่แล้ว +2