(ඉගිලෙන සිහින - සාගර පලන්සූරිය) - 13 ශ්‍රේණිය (සිංහල)
ฝัง
- เผยแพร่เมื่อ 14 ธ.ค. 2024
- #ජාතික අධ්‍යාපන ආයතනය #Channel NIE | NIE Guru Gedara
2020.10.04 - 11.00 a.m
අන්තර්ගතය
උසස් පෙළ විභාගයට නියමිත නූතන පද්‍ය සාහිත්‍ය පාඩම් මාලාවක් ජාතික අධ්‍යාපන ආයතනයේ චැනලය ඔස්සේ ඉදිරිපත් කෙරෙන අතර මෙම පාඩමෙන් ඉදිරිපත් කෙරෙන්නේ 'ඉගිලෙන සිහින' නම් පද්‍ය පන්තියේ රසාස්වාදයක් වන අතර එය සාහිත්‍ය විෂයට අදාළ විවිධ මූලධර්ම අන්තර්ගතවන බැවින් සිංහල භාෂාව පිළිබඳව ද පරිපූර්ණ අවබෝධයක් ලබාගත හැක.
13 ශ්‍රේණිය - ගුරු මාර්ගෝපදේශය -nie.lk/pdffile...
13 ශ්‍රේණිය - විෂය නිර්දේශය -nie.lk/pdffile...
Follow on :
Official TH-cam Channel - / channelnie
Official Facebook Page - / channelnie
හරිම ලස්සනට පාඩම පැහැදිලි කරනවා අහන් ඉන්න ආස හිතෙනවා මිස් උගන්නන විදිහට. මං ආසම නැති පාඩමක් මිස් පැහැදිලි කරලා දුන්නේ දැන්නම් ආස හිතෙනවා ගොඩක් ලස්සන කවි පන්තියක් 🥰
ස්තූතියි මිස්.හොදට පාඩම තේරුනා.😊
Godaak isthuuthi miss.. godak hodata padam theruna..bohoma pin..🌼❤️
බොහොම හොඳට තේරුණ මිස
හොදට පැහැදිලි කරාට ගොඩාක් පිං 🙂❤🙏
Thank you madam .padam hodat theruna
ස්තූතියි මිස්..🙏
perfect teacher👌
Mama Aasma Padamak☺😘🥰Madam Apita Me Padama Hodata Therun Karla Denwa. Harima Pahadili☺Ape Jiwitheta Watinama Padamak☺Thank You Madam🥰😍
හරිම ලස්සනට පැහැදිලිව උගන්නනවා💟💟💟💟
Thank you madam
ගොඩක් හොදට පාඩම කියල දෙනෝ මිස්ගේ විඩියෝ බලලා තමයි මන් සින්හල විශයට ආස උනේ ,ඔය විදිහට ඔක්කොම පාඩම් ටික කරන්න මිස්ස් පින්🙏 සිද්ද වෙනවා🤝❤️
හොදට තේරුනා මිස් ගොඩක් පින්🙏
Ferfect 👍👍
Thank you teacher🙏❤️
Thank you ma'm
Thaq teacher ❤😚 මිස්ගෙ කටහඩ ලස්සනයි ,පැහැදිලියි 😊
Great 👍👍
hodt theruna mis godk thnxx
Actually this is very useful lesson. Thank you so much lovely teacher ❤💐 God bless you
💜
❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් පිං මැඩම් . බුදු සරණයි ❤️
Hodata theruna miss
Thank you very much teacher🙏🙏🙏
ස්තුති මිස්
Godak pin mis
maru mis👌👌👌
බොහොම ස්තූතියි 🖤
ලංකාවේ උසස් අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවල් හා සසදන විට හරිම අසාධාරණයි කියල මට හිතෙනවා. නොමිලේ උපධියක් දෙන ක්‍රමයක් නිසා ඉතා අතලොස්සකට තාම රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගන්න ලැබෙන්නේ. මේ හේතුව නිසා විශ්ව විද්‍යාල ප්‍රවේශයට තියෙන A/L විභාගයට වැඩිම ලකුණු ගන්න ඉතා ලොකු තරගයක් දෙන්න වෙනවා. මේ හේතුව නිසා නොමිලේ අධ්‍යාපනය කියල කිවාට උපකාරක පංති ගුරුවරු සැහෙන පිරිසක් කෝටිපතියන් නම් කරලා තියෙනවා. A/L වලින් පස්සේ, රජයේ විශ්ව විද්‍යාල සිසුන් සහ පුද්ගලික විශ්ව විද්‍යාල (උපාධි කඩ) සිසුන් කියා එකට පාසල් ගිය ළමුන් දෙකඩ වෙලා සමාජය තුල භේද භින්න වෙනවා. අධ්‍යාපනය වෙළද භාණ්ඩයක් නොවේ කියල කෑ ගණහ හැමෝම එක්කෝ උපකාරක පංති කරනවා, නැමති නම් උපාධි කඩ වල අමතර අදායමක් හොයන්න වැඩ කරනවා. රටේ හැම දෙයක් වගේ උසස් අධ්‍යාපනයත් මහ ව්හිළුවක්!
Thanks misss❣️
Thank you madam❤
ස්තූතියි මිස්
mula idan pilivelata hadanna puluvanda play list ekak
Thankyou teacher
Madam meka tv ake kiyatada yanne
❤😊
✨
Me madamge wena video nedd.
පාඩම ගොඩක් හොදයි !!!
Thank you teacher 🙏
Thank You Teacher
❤❤❤❤❤❤
❤
❤
👍👍👍