I paid Rs 165,000.00 for Sri Lankan Agent . More than 5 months. still Im waiting for Work permit. When I ask from them asked Me to wait untill it recieved , Last week I sent a mail to Romanin immigrtation to check the Process.
Online apply karata passe kochchara kalayak yanawada physical documents submit karanna .eta passe physical documents submit karata passe kochchara Kal yanawada work permit akak Anna please reply akak danna brother
Api Salli laksha 4k dunna den masa 6k wenawa. Tama work permit aka awe nehe kiyanawa. Boru karayekda kiyala hoyaganne kohomada. Bucharest wala kandia Dulce company akata kiyalai kiwwe
වේලාව තමයි මට මාස 2යි ගියේ ඔක්කොටම මාසෙන් වර්ක් ෆර්මිට් අවා ඊලග ට රුමේනියා අවා වීසා වැදුන සතියෙන්💪💪🙏🙏.j.c
koi kaleda
🎉
@@max9813 🙏mama awa
Romana ava agency eka mokaddha Thank you
Apu agancy eka mokakda
මරු මල්ලි
මල්ලි මගෙ පුතා ලක්ෂ 2ක් දිලා..දැන් මාස 5යි..ඒත් තාම ofar letter නැහැ ...
මම offer letter sing කරලා මාස 5 ක් වෙනවා තවමත් work permit එක නැහැ
Mamath Rainbow aketa salli dela police report dela balan innewa
thank you. gdak pehediliwa kiyla dunnta ....
lankawe agency walin Romania job eka dena kenagen loku ganak laksha 15k 25k wage ganak illanawa kiyla ai kiyan natte ekai parakku wena pradhanama hethuwa
Embassy visa appoointment dana vedio ekk dnnko gdk vatinwa❤️
I paid Rs 165,000.00 for Sri Lankan Agent . More than 5 months. still Im waiting for Work permit. When I ask from them asked Me to wait untill it recieved , Last week I sent a mail to Romanin immigrtation to check the Process.
what happend then brother? they did replied you? i also wait more than 6 month and half. i applied in last january 20.
Good Evening , Still didnt get an answer , I mailled them last 19th . @@samanweerakkodi7787
It's been three months since the perk payment arrived and I don't want to call the embassy
Thank you .
Thank you brother 👍👍
2023 september work permit awillath thama embassy interview call krnnaththe ai .. sepetember walata passe apply krpu ayath godak embassy interview yanaws dates awilla . Mkkda hethuwa. ?
giya January 20 apply kre ehe inna knk margen eyge company ekta apply kranw kiwwe mulin 2.5lak dunna. ithuru 10.5lak work permit awama denne kiwwa. dn masa 6 katath wadi thama na ayye. ehma wenne puluwnda
Mata ofar letar ekata laksha dekaha marak gaththa wadi wage ne e gana
Prsna godakata mata wesadum labuna godak pin
Me dawas wala vecancy s thiyena Honda ajancy ekakin kiyanna please
අපිත් මාස තුනක් ඉදන් බලන් ඉන්නවා වර්ක් පර්මීට් එක එනකම්
මමත් එහෙමයි 😢
Mata wayasa 37i. Army eke weda karanne..monawge jobda thiyenne mage wayasata..
Work parmit awa. Kocchara kalayak yanawa da yanna
Visa apply karala masa dekakata lagai thama visa awe na .lkmanin ganna thamai dunne ..mokada danne na neda...
Full helped full for information really i appreciating bro 💥💥 i need to know how to check my agent apply for the work permit or not pls
Mamath dala masa 04k wenawa tawama na bucharest walin dala tiyenne
Unskill yana kota ebasiyen hodatama balanawada english ethana transletr kenek ennawada pl kiyanna
Mata ynna one hauos met danata mama kuwat kohomada rumeniya ynne waysa balanawada english oneda
Wayasa balanawada mata palapurudda thiyanawa madaperagida aurudu 18
Work permit ekak process ekedi CID ekata yawanawada.agensy eken kiwe
Family enna oni.truk driwer job valata sub kenek kiyanna
Offer later eka taama awe.. Na.. Aiye.. Dan maasyk.. Wenwa.. Habai
වර්ක් පර්මිට් ආවා වීසා ගැහුවා,ඒත් ට්කට් දෑන්න ප්‍රමාදයි ඇයි ඒ
Puluwan nam vesthera keyane ko loku udauwek
👍👍🏻👍🏻
Malliyo mama baradila masa 2k thama works pomit eka awe nani
Online apply karata passe kochchara kalayak yanawada physical documents submit karanna .eta passe physical documents submit karata passe kochchara Kal yanawada work permit akak Anna please reply akak danna brother
Aiye matath rumeniya enna vidiyak kiyanna
Mama denta avruddak venava tama nene
අයියා මම driving වලට එන්න ඒජන්සියකට බාර දීල දැන් අවුරුද්ද කට වැඩි ..ඒජන්සිය kiyanawa.jenaral work job එහෙකට යන්න ගේමක් ගහලා driving job එකක් එහෙන් හොයල දෙන්නම් කියලා ..මම කැමති වුණේ නෑ දැන් උන් passport එක දෙන්නේ නෑනේ ..කෑගල්ල ransilu කියන ඒජන්සිය තාරක baala shuriya කියන ඇමැති තුමා ඒජන්සිය හිත වත් ලූ පුළුවන් දෙයක් කරන්න ..කියලා කියනවා මම විදේශ සේවා එකට ගිහින් පැමිණිලි කරලා තියෙන්නේ ..මොකද කරන්නේ
උබ සහෝ පොත ගනින් බන් උන් පට්ට අව්ල්, සල්ලිත් දුන්නද...
මචං විදෙශ සෙවා එකට කිව්වට වැඩක් නැ උබ පාස්පොර්ට් එක ගනින් මචං
Aiye rumeniya enna ganna police report eka middl east kiyala ganna puluwanda?
Aiye job offer letter ekak thiyanawa eka harid kiyala denaganna kohomad
Work permit ekak cancel karata passe aimath apply karanna puluwam kochchara kalekinda
Aiya dan masa 5k wanawa tama wake parmit aka tama nhane ai a
Rumeniya anna වයස kiyada
වර්ක් පර්මිට් කල් ඉකුත් වෙන්න කාල සීමාවක් තියෙනවද
Masa 3i
Malii alba cite w p kal yanwada
Lankawe dawasdeke kos ake sahatikaya oneda
Immigration ekata submit karalada kyl hariayata danaganna widihak nadda? Apith masa 7k wenawa document bara dila
apith ehmai dn masa 6ktath wadi mn nm ehe inna knk margen apply kre eylgen ahuwm Kynne immigration ek delay ekk tynw tikk inna kyla
Ayye work permit ekak koccra kal validda.embacy danna kalin.
Mage thama ne msa 4tath vadiy
Oya ta offer letter ake avade? Offer letter ake euwa nam kohere kal geya de
Masa 4k thama na ayye
සර් ඉන්ටෙිවි පාස්වලා තව කොචිචර කාලයක් යනවාද wp එන්න
කෙනෙක් ඔහාට ඇවිල්ල මාස 2_3 විතර වෙනකොට බොස්ට අවශ්‍ය වෙනවා දිගටම මොහුව නතර කර ගැනීමට. ඉතිං ඔහු කැමැත්ත දෙනවා .මොහුගේ දරුවා සහ බිරිය ගෙන්වා ගැනීමට. ඇත්තටම මෙහෙම අවස්ථාවක බිරිය එහෙම රට යන එක හොදද? නැත්නං අවුරුද්දක් විතර වෙනකම්ම ඉවසීමෙන් ලංකාවේ ඉන්න එක ද හොද? ඔයාගේ අදහස අනිවා ඉක්මනට කියන්න මල්ලී
කියන්න තරම් හොද රටක් නෙවෙයි රොමේනියාව පඩි හොදටම අඩු රටක් මේ වගේ රටකට එනවද වෙන රටකට යනවද කියලා හොදට හිතන්න
Api Salli laksha 4k dunna den masa 6k wenawa. Tama work permit aka awe nehe kiyanawa. Boru karayekda kiyala hoyaganne kohomada. Bucharest wala kandia Dulce company akata kiyalai kiwwe
agency 1 mokakda?
Eka chocolate company ekk ne
Mama housemed baradila thiyenne housemed hodaida
අයියේ ඔපර් ලෙටර් එකේ අපේ නම් තිබිය යුතුමද?අනික ඒ කොම්පැනියේ ටැක්ස් අංකය තියෙන්න ඕනෙද?
Mawe medical geya na thaveme oya geya de
Mamath salli badala police report baradeela 07 month wenawa Rainbow Agency eken.
08 month yanawa kiyala kiyanne.
Mamath Rainbow aketa salli police report dela mase 5 Venewa. Thaweme offers letter ake Ave na. Oya ta offer letter ake Ave de
Man medical geya na thaveme oya geya De
Api one year two months wenawa thawama neha ..api salli ganna yanawa labana sathiye
Mata masayen awaa
Work permit documents Romania immigration ekata submit karalada kiyala dana ganna vidihak nadda
Ow ,,submit kerama bossta chit ekak denawa documents bara gaththa kiyela
Mata danata masa8 weno awe na tama
Api dala masa ganak wenawa ath tawama na work permit awe naha ai
work permit වලට apply කරල ඉන්න අයට මේ අව්රුද්දේ work permit ලැබෙන්නැද්ද අයියෙ
Mata thama wapamat ekka na masa 3 wennawa
Aiya suhara ejansiya hodaida
වෙකන්සි නැද්ද
Online apply කරල job එකක් හොයාගත්තමත් මුලින් offer letter එකක් එවනවද 👍🙏
Ow offer letter,, work permit ekath ekka agriment 2ma ekata
Polis warthawa onemada wakpamit hadanna
පුතෙ මගෙ පුතා අැවිත් මාස දෙකක් වෙනවා එයාව එවනවා කිවුව ජොබි එකට නෙමෙ එවලා තියෙන්නෙ එයාට වැඩ අමාරැයිලු මගෙ පුතාට ජොබිඑක මාරැ කරගන්න බැරිද උදවු කරන්න පුලුවන්ද පිලිතුරක් ලබා දෙන්න පුතෙ
යන්න ලැබිච්ච එකම කොච්චරද අම්මා , මුලට අත රට හුරැ වෙනකන් එහෙම තමා. නේ , කා ගෙන හිටියොතා ගොඩ ,
Ape namata work permit ekak hedenawada kiyala ehe immigration eken balanne kohomada kiyala kiyanawada
Negembo takeoff international agencg හොදයිද
Hodai
@@PegasAsanka oyath bara dunnda
Ou
Good🎉
මටත් පළවෙනි පාර ආව ඔෆර් එක කැන්සල් උනා කියල මගෙ කැමැත්ත එක්කම අයම ජොබ් එක්කට ඉල්ලුම් කලා..
ඒකට මම ඕන කරන ඩොකියුමන්ට් හැම එකක්ම දීල තිබුනෙ,
ඒත් මම කලින් ගත්ත පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක මම සහතික කරල තමා දුන්නෙ,සහතික කරල තියෙන එකේ ඒකෙ කල් ඉකුත් වීමේ දිනේ තියෙන්න සහතික කලදා සිට අවුරුද්දක් තුල කියල...
ඒත් පොලිස් මූලස්ථානයෙන් එවන සහතික කිරීමේ ලිපියෙ එහෙම කල් ඉකුත්වීමේ දිනයක් සදහන් නෑ....
මට ඒජන්සි එකෙන් දෙවනි ජොබ් එකට සිලෙක්ට් වෙලා එහෙ වැඩකටයුතු වෙනව කියල ,,ආයමත් සතියකින් විතර කතා කරල පොලිස් රිපෝට් එක කල් ඉකුත් වෙලා තියෙන්නෙ අයම ගන්න කිව්ව.මම දැන ඒ වැඩ ටික කරල පොලිස් ක්ලියරන්ස් රිපෝට් එක එනකන් ඉන්නෙ...
මට තියෙන ගැටලුව තමා
1 ඒජන්සිය කලින් කිව්ව ඉදිරි වැඩ කටයුතු වෙනව කියල එතකොට ඇයි මට අයම පොලිස් ක්ලියරන්ස් රිපෝට් එකක් ගන්න කිව්ව හේතුව....
2 කලින් ගත්ත ක්ලියරන්ස් රිපෝට් එක සහතික කලාට පස්සෙ ඒකෙ සදහන් වෙන්ව ඒ සහතික කරන ලද ලිපිය කල් ඉකුත් වෙන්නෙ සහතික කල දින සිට අවුරුද්දක් තුල කියල...
ඒහෙම වෙද්දි වර්ක් පර්මිට් එක හැදෙන එකට ඒක ගැටලුවක්ද???
Aiye police report valid kochchara kalda
පොරින් මිනිස්ටිරිඑකෙන් ඔන් ලයින් බුකින් එක්ක දලා.එදට ගිහිල්ලා එතනින් රෙජිස්ටර් කර ගන්න.එතකොට අවුරුද්දක් වැලිඩ් එක.එ ඇරෙන්න මාස 3යි.
Work permit avith, visa vadinna kochchra kal yanvada?
Kalin karpu vedio balnna 👍
සතියක් විතර
suhara eken oper sine karala masa 6 pahu una thama work pormit na
2yer
ඉංග්‍රීසි ටිකක් හදාහනිං හුත්තො
Mmth
Work permit eka cancel wena kalasimawak tiyenawa da
Ehenm naha, cancel karnna ona
Work permit ekai offer letter ekai dekama akata anawada.
Offer letter eka මුලින් දෙනිනේ
වර්ක් පමිට් වලට සිස්ටම් දැම්මට පස්සෙ ආයේ අතින් ගිහින් බාර දෙන්නත් ඕනද?
සර් un skill ආවොත් අමාරුවේ වැටෙයිද
නැහැ 😊
th-cam.com/video/8wIEp5vFWZ4/w-d-xo.html
රොමනියා
Ai visa ekata kal yanne.danata masa 2 hamarak giya parakku ai
Matath emai oya mona ajansiyetada dunne mama nuwara
Yash (lasi) wala salli transfer karana widiya gana poddk kiynawda puluwan nm..mkd mam inbox msg ekk damma fb eken eth rply na ekai ...
මම reply karannm
Emigration dalada kiyala balaganne widiyak nadda masa 4 wenawa