#රුමේනියාවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 158

  • @shanmadushan9700
    @shanmadushan9700 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ video එක සුපිරි...👍👍👌👌😉

  • @sithumininisansala911
    @sithumininisansala911 2 ปีที่แล้ว

    Thanks මොකද මම ඔය හිටිය පස්නයක පිලිතුරු ලැබුනා.🙏මටත් ඩොකිමස් ලන්කාවට එවලා සතිදෙකක් වෙනවා විසා එකේ.

  • @tharindukumara2092
    @tharindukumara2092 2 ปีที่แล้ว +1

    Thanks video ekata aiye

  • @anjanasuresh2627
    @anjanasuresh2627 2 ปีที่แล้ว +1

    thank you video ekta....💞

  • @sadft6434
    @sadft6434 2 ปีที่แล้ว +1

    Sameera aiye oyawa TH-cam walin dakke Ada mama dasun malli, supunlage. 🙏😊

  • @asankasampath3420
    @asankasampath3420 2 ปีที่แล้ว +2

    Thanks brother ❤️

  • @chamaradissanayaka5022
    @chamaradissanayaka5022 2 ปีที่แล้ว +1

    Aiye mamath work pormit anakan inne.oya kiyapu dewal very good

  • @ganeshanthugadaashan7373
    @ganeshanthugadaashan7373 2 ปีที่แล้ว +2

    Please stop the background music because we can't hear properly.

  • @shanufernando3857
    @shanufernando3857 2 ปีที่แล้ว +2

    අදහස අත්හැරියා අයියා... ලොකු මුදලක් ඉල්ලනවා.. ලක්ෂ 14, තව තැනක 12 ඊට අඩුවෙන් නෑ 😟😟😥😥

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත එත් උත්සාහ අත් හරින්න එපා....

    • @kavindasampath8789
      @kavindasampath8789 2 ปีที่แล้ว +1

      Negombu shahsel lanka try karanna poddak ganan adui

    • @shanufernando3857
      @shanufernando3857 2 ปีที่แล้ว

      @@kavindasampath8789 thank you 😍

    • @shanufernando3857
      @shanufernando3857 2 ปีที่แล้ว +1

      @@SHANVLOGSSL Hari... thanks

    • @dumindathushan8705
      @dumindathushan8705 2 ปีที่แล้ว

      Malli 3 yrs contact period 1k tiyana job 1 ta awot contrac period 1 iwara unama a company 1ma tawa 3 yrs inna puluwanda

  • @amodyasasanka6472
    @amodyasasanka6472 2 ปีที่แล้ว +1

    super video ❤️

  • @user-jd8oc7oi8t
    @user-jd8oc7oi8t ปีที่แล้ว +1

    අයියෙ මම 2023/4/11 workpermit apply කරා කවදා වෙනකොට workpermit එවිද ?

  • @ashanchathur2457
    @ashanchathur2457 2 ปีที่แล้ว +1

    දැන් තියෙන වාතාවරණයත් එක්ක 2023 වෙද්දි ෂෙනගන් වෙයිද? එහෙම වුණොත් රටට ඇතුල් වෙන්න තියෙන විකල්ප මොනව වෙයිද? අවශ්‍ය වෙන ඩොකියුමන්ට්ස් මොනවා වෙයිද?

  • @vijinithilakshi3249
    @vijinithilakshi3249 2 ปีที่แล้ว +2

    Unskilled job walata offare letter ekk enawada.e wagema rumeniya wala chikan factry gana video ekk karanwada.ane rep karna plz

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +2

      ඔව් සමහර වෙලාවට එනවා සමහර වෙලාවට offer letter එකක් එන්නෙ නෑ.ඒක තීරණය වෙන්නේ ඔයාගේ ඒජන්සියත් මෙහෙ ස්පොන්සර් කරන පැක්ට්‍රිය හෝ කරන ආයතනය මත තමයි. ..

  • @aselaprabath5945
    @aselaprabath5945 2 ปีที่แล้ว

    Aiya apita den masa 7k wenawa

  • @dinithheshaka4383
    @dinithheshaka4383 2 ปีที่แล้ว +1

    Mai husbanui anda hadanne aiye. Apiwa factory akakata danawa kiuwe සෝස් hadana. awage wada amaruda.

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +1

      වැඩනම් අමාරු නැතුව ඇති.මම හරියටම දන්නෙ නෑ කොහෙද කියලා factory එක තියෙන්නෙ කියලා එහෙම කියලා...

  • @nishanthadisanayaka2655
    @nishanthadisanayaka2655 2 ปีที่แล้ว +1

    Good video ✌✌✌✌✌❤❤❤

  • @priyanthasanjeewa1943
    @priyanthasanjeewa1943 2 ปีที่แล้ว +5

    document ගැන නං බියක් නෑ ලංකාවේ ඒජන්සි ගැන තමා ලොකුම බය

  • @nuzairashma1236
    @nuzairashma1236 2 ปีที่แล้ว

    Aiye den kohamada work permit Anne Kodak kalakin da netnam ikmanta lebanawada please kiyandako

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +1

    Chuttak haiyen katha karanna manika 😅😅

  • @DUDESL
    @DUDESL 2 ปีที่แล้ว +1

    Bro mata oyawa contact krganna widihak kiyannako loku udawwak🙏

  • @foodshowsl2353
    @foodshowsl2353 2 ปีที่แล้ว +1

    nice

  • @inokakumari1817
    @inokakumari1817 2 ปีที่แล้ว +1

    mama yanna enne kurunagala suhara agancy aken dan masa 6 k balan ennawa.ath thawama workparmit awe na 😔

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +1

      Imigration වල වැඩ ටිකක් පරක්කුයි මෙ දවස් වල එ හෙතුව තමයි ගොඩක් අයට ප්‍රමාද workpermit එන්න.

    • @inokakumari1817
      @inokakumari1817 2 ปีที่แล้ว +1

      Anee mage workparmit awaaaa...mama 10 anawa thank you 🙏

    • @inokakumari1817
      @inokakumari1817 2 ปีที่แล้ว

      Mama dan enne romania mata godak hodai

  • @VpsMallika
    @VpsMallika ปีที่แล้ว

    මගේ විසා එකත් ගහල එත් තවම යන්න ආවේ නෑ ඇයි එහෙම වෙන්නේ

  • @nuzairashma1236
    @nuzairashma1236 2 ปีที่แล้ว

    Ape agancy yen kiwwe maskin eai kiyala ikmanta yanda January wela Romania senagan Vena nisa eka eththakda aiye please kiyanda

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      බොහෝ දුරට ජනවාරි වල වගේ එන්න පුලුවන් වෙයි. මොකද මේ දවස් වල මෙහෙ වින්ටර් එකට සහ christmas වලට නිවාඩු දවස් වැඩි ඒ නිසා ජනවාරි වගේ තමයි නැවත ආරම්භ වෙන්නෙ වැඩ හරියටම.

  • @prasannamahesh-bs4lq
    @prasannamahesh-bs4lq ปีที่แล้ว

    Can you tell me please what's the best agencies in my country .....bro...

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      එහෙම කියන්න බෑ ඉතිං හොඳම එජන්සි එකක් කියලා. සමස්ථයක් විදියට තෝරගන්න විතරයි පුළුවන්. එකත් ගොඩක් හොයලා බලලා තමයි කරන්න ඔනේ..😉

  • @sewwandirashmila4019
    @sewwandirashmila4019 11 หลายเดือนก่อน

    Workpermit ekata masa 2 - 3 kiyanne igi ekata document online submit kala dawase idanda. Nathna online & physically dekenma submit kalata passe idanda

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  11 หลายเดือนก่อน

      Document ටික IGI එකට දුන්න දවසේ ඉදන් කියන්න අමාරුයි හරියටම. ඔක ගොඩක්ම තිරණය වෙන්නෙ ඔයා එන තැන ඒ කියන්නෙ ඔයාගේ sponsor එහෙමත් නැත්නම් ඔයාගේ සේවා යෝජකයා එයාට ඔයාව කොච්චර ඉක්මනින් ඒ job එකට ගන්න අවශ්‍යතාවය තියෙනවද කියන එක මතයි...
      ඔයා direct apply කරන කෙනෙක්නම් ඒ කියන්නෙ ලංකාවේ එජ්න්සියක් හරහා නැතුවනම් ඔන්ලයින් රුමේනියාවේ job එකක් contact කරනවනම් ඔය කියන කාලය හෝ ඉට මාස කිහිපයක් යන්න පුළුවන්. කලින් තිබුණ තදබදය දැන් නම් අඩුයි IGI එකේ ඒ නිසා වැඩ ටිකක් ඉක්මනින් වෙන ගතියක් තියෙනවා..

  • @ashanmadusanka4903
    @ashanmadusanka4903 2 ปีที่แล้ว +2

    Man bara dila bro masa 9 k wenawa

  • @mohanajith3913
    @mohanajith3913 2 ปีที่แล้ว +1

    Good 👍

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 ปีที่แล้ว

    Bro Christmas walata ohe immigration office koi taram kal wahanawada

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      ජනවාරි වගේ වෙනකම් immigration වැඩ ටිකක් කරන එක අඩුවෙනවා බ්‍රෝ..🤷

  • @tharindukumara2092
    @tharindukumara2092 2 ปีที่แล้ว

    Aiye rumeniya enna vaccines kiyak widala tiyenna onida

  • @pasindumaduranga7990
    @pasindumaduranga7990 2 ปีที่แล้ว +1

    Oya inna city eka mokakda

  • @dumindathushan8705
    @dumindathushan8705 2 ปีที่แล้ว +1

    Bro apita workpermit 1 awama passeda api medical 1 karanna one natnam api medical 1 karala a report 1 oheta ewwama passeda apita ohen work permit 1 ewanne

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      ඒක ඔයා භාර දීලා තියෙන ඒජන්සියත් එක්ක ඒ වෙන විදිහ වෙනස් වෙන්න පුළුවන්..
      ඒ නිසා ඒජන්සි යත් එක්ක පුළුවන් තරම් කතාබහ කරලා ඉන්න..නිතරම අලුත් තොරතුරු දැනගන්න.

  • @dumindaweerasinghe2275
    @dumindaweerasinghe2275 ปีที่แล้ว

    Bro work permit 1 name eka wadiyata awot mokadda karanna one.

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      එක ගැනනම් මට කියන්න අමාරුයි. එහෙම වෙලානම් ඉතිං agency එකෙන් ඒ document වැඩ ටික කරලා දෙයි. මොකද ඔයාගේ වරදක් නෙවෙයි නිසා.

  • @madushanipremathilaka5552
    @madushanipremathilaka5552 2 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @harshanibandar6442
    @harshanibandar6442 2 ปีที่แล้ว +1

    Mokak hare urthiyak karala enna onelu lankawe ahama oneda

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      එහෙම එනවනම් හොඳයි එත් එක අනිවාර්ය නෑ .. unskilled job වලට එහෙම ප්‍රශ්නයක් නෑ...

  • @madushandeemantha3394
    @madushandeemantha3394 2 ปีที่แล้ว +1

    ❤️

  • @dumindathushan8705
    @dumindathushan8705 ปีที่แล้ว

    bro game police report 1n agency 1 ta workpermit 1 apply karanna puluwanda. game police report 1t foreign 1n certifi karanna oneda bro

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      ඔව් certified කරන්න ඔනේ දැන් හැබැයි මම හිතන්නෙ headquarters වලින්ම ගන්න ඔනේ කියලයි කියන්නෙ. ගමේ police report එක certified කරලා බැරි තත්ත්වයක් තමයි ගොඩක් අලුතින් ආව අය නම් කිව්වේ. ඔයා ඒජන්සියත් එක්ක කතා කරන්න. එතකොට හරියටම දැනගන්න පුළුවන්.

  • @shaninisansala6897
    @shaninisansala6897 2 ปีที่แล้ว

    Aniwarayenma interview eka karannama onada? Naththam wena kenekuge ekata Enna puluwanda

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      අනිවාර්යය නෑ එක එහෙම නැති අයත් එනවා.
      වෙන කෙනෙක්ගෙ එක කට තව කෙනෙක් යනවා කියන්නෙ වංචාවක් එහෙම කරනවනම්.

  • @tharakakusumsiri7016
    @tharakakusumsiri7016 2 ปีที่แล้ว +1

    ඩිරෙක් ඇප්ලයි කරපු ජොබ් වලට ඔපර්ලෙටර් නැතුව කෙලින්ම වර්ක් පර්මිට් එක එවනවද රුමෙනියා වලින්

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +1

      සමහර වෙලාවට එහෙම වෙනවා.හැබැයි හැම තිස්සේ මත් නෙවෙයි.ඒකට ඔයා apply කරපු company එකත් එක්ක ටච් එකේ ඉන්න..

  • @danushka5839
    @danushka5839 2 ปีที่แล้ว

    Warkparmit ekak romeniya wlla in kenek ewanwanawanm imigreshan dala koharadawasakin enawdda

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      කොහොමත් අවම වශයෙන් දින 90ක කාලයක් තමයි යන්නෙ..
      එත් මේ දවස් වල තියෙන පරක්කු වීම නිසා දින 90 කට වඩා කාලයක් යනවා.
      අනික ඔයා බාර දිලා තියෙන ඒජන්සියත් එයාලගේ වැඩ පිළිවෙලත් workpermit එක එන්න ප්‍රමාදයට හේතුවක්.

    • @danushka5839
      @danushka5839 2 ปีที่แล้ว

      Ehe in ekenk gane aiya eya imigeshan damalu ehen kamatha hmba unata paseda warkprmit eka ilum karana oni

  • @gayanbuddika9501
    @gayanbuddika9501 11 หลายเดือนก่อน

    කියන එකක් කෙටියෙන් පැහැදිලිව කිවනම් ඉවරයි නැත්නම් නොකියා ඉන්ඩ මියුසික් එකත් අප්පිරියාවක්

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  10 หลายเดือนก่อน

      ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට.

  • @surenliyanage3281
    @surenliyanage3281 2 ปีที่แล้ว +1

    Man march 7 offer letter sig kale brother tama ne parmit aka? Next month wage aida?

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +1

      හරියට කියන්න නම් අමරුයි. කොහොමත් imigretion එකෙන් එපොයිමොන්ට් ඩේට් එකක් ලැබිලානම් දවස් 90ක් මාස 3ක් ඇතුලත එන්න ඔනෙ ...

  • @dumindathushan8705
    @dumindathushan8705 2 ปีที่แล้ว

    Malli ohe poultry farm wala night duty tiyanawada.

  • @dumindathushan8705
    @dumindathushan8705 ปีที่แล้ว

    malli offer letter 1 awit wp enna koi taram kal yanawada.

  • @chinthakashan3681
    @chinthakashan3681 2 ปีที่แล้ว

    Bike rider job aka kohomada?

  • @HarshanaPushpakumara-hs7ik
    @HarshanaPushpakumara-hs7ik 10 หลายเดือนก่อน

    2023.aorod.romanyawata.kidanak.avil.tyana.wada.bala.gana.polo.wanda?

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  10 หลายเดือนก่อน

      එහෙම කියන්න බෑ හරියට එක කියන්න පුළුවන් වෙන්නෙ ලංකාවේ විදේශ සේවා කාර්යාලයට තමයි. මොකද ඒ අයනේ දන්නෙ ඔහෙන් කිදෙනෙක් මෙහෙට ආවද ඒ කොහෙටද කියලා..

  • @dumindathushan8705
    @dumindathushan8705 2 ปีที่แล้ว

    Malli mn danata lankawe government job lk karana kenek romania wala 5 yrs walata wada inna balaporottu wenawa. Apita 5 yrs niwadu dala ennat puluwan. Itn ehema ennada natnam job 1n resign welama ennada. Ehema resign wala awot job contrac period 1 iwara weddi ohe company 1n aye 1 extend kara ganna puluwanda. Oyage idia 1 kiyanna bro

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      මගේ අදහස නම් ලංකාවේ job එක තියාගෙන මෙහෙ අවුරුදු 5 වැඩ කරනඑක හොඳයි. එත් මම දන්නෙ නෑ ඔයාගේ අදහස කොහොමද කියලා එක තිරනය කරන්න ඔනේ ඔයා. මෙහෙ ජොබ් එක දිර්ග කරගන්න පුළුවන් එක ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. හැබැයි එන්න කලින් ඔයාට ගැලපෙන එකක් හොයාගෙන එන්න එතකොට ප්‍රශ්න අඩුයි ඔයාට.

    • @dumindathushan8705
      @dumindathushan8705 2 ปีที่แล้ว

      Thanks bro factory job 1 ta dala tiyenne wrk p 1 enakam balan inne.

    • @nishanitharuka3702
      @nishanitharuka3702 2 ปีที่แล้ว

      @@dumindathushan8705 aiye Mage mahaththayath gavermont ane ath 5 year niwadu dala Enna eyalata benee poddak kiyanna koo

  • @nadunsanjeewaka1699
    @nadunsanjeewaka1699 2 ปีที่แล้ว +1

    Offer avilla.work permit enna කොච්චර kal yanawada.visa එන්නත් කොච්චර kal yanawada

    • @sajeewanisuwaris7049
      @sajeewanisuwaris7049 2 ปีที่แล้ว +2

      Aiye danna widiyata masa 3k Withara yanawa ikamanata ei Aiye budu saranai

    • @Naveen_Fernando
      @Naveen_Fernando 2 ปีที่แล้ว

      Visa enna kochchara kalayak yanawada work permit awoth reply akak one

  • @hashanbandara7408
    @hashanbandara7408 2 ปีที่แล้ว +2

    Work parmit ekak kochchra kalayak walanguda

  • @ruchiralakshan-nc7vd
    @ruchiralakshan-nc7vd ปีที่แล้ว

    දින 400ක් උනා තාමත් පර්මිට් නැහ් 🥲

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      ගොඩක් අය එහෙම කියනවා දැන්නම් හරියටම උත්තරයක් කියන්න අමාරුයි බ්‍රෝ එජන්සි එක මොකක්ද කියන්නෙ..?

  • @nadunsanjeewaka1699
    @nadunsanjeewaka1699 2 ปีที่แล้ว +1

    Mchn offer enne නැතිව.unskilled වලට kelinma work permit enawada?

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      එහෙම එන වේලාවල් තියෙනවා...

  • @dumindathushan8705
    @dumindathushan8705 ปีที่แล้ว

    malli work permit 1 ta head quartes police report 1 dunna. masa 8 ta kalin. dan aye viza 1 ta ayet hq police report 1k ganna oneda.

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      නෑ නෑ පොලිස් report ඔනෙ වෙන්නෙ නම් 1යි. දැන් ඔයාගේන් අයෙත් එකක් ඉල්ලුවද...? 🤔

    • @dumindathushan8705
      @dumindathushan8705 ปีที่แล้ว

      ow. head quarters 1n gatta eka 1 year valid neda. danata masa 8k wenawa ekata. eka dunne work permit ekata. but dan viza 1 ta kiyala aye illuwa. lankawen gahana viza 1 ta police report oneda malli

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      හරි මොකද ඔයාගේ පොලිස් report එක මාස 8ක් පැනලා නිසා වෙන්න ඇති මොකද report එක valid මාස 6ක් තමයි. ඔයාට තියෙන්නෙ පරන report එකෙ copy එකක් අරගෙන ගිහිං පැහැදිලිව විස්තරය කියලා අයෙත් එකක් ගන්න . දැන් රුල්ස් ටිකක් වෙනස් වෙලා ඇති මම එන කාලයේ head quarters report අවශ්‍ය උනේ නෑ. අනික මම දුන්නෙ 1ක් report එකයි දැන් රුල්ස් වෙනස් වෙලා ඇති එක නිසා කරදරයක් අපහසුවක් උනත් ඉතිං දෙන්න වෙයි. ලංකාවේ visa එක ගැහැව්වාත් දැන් තියන රුල්ස් එක්ක කලින් වගේ නැතුව ඇති කොකටත් හරියටම එජන්සියට කතා කරලා පැහැදිලි කරගන්න. නැත්නම් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කොල් එකක් දිලා හරි embassy එකට හරි කොල් එකක් දීලා ඔයගේ විස්තර පැහැදිලිව කියන්න එතකොට ඔයාට උත්තරයක් ලැබෙයි...😊

  • @ushiichama200
    @ushiichama200 2 ปีที่แล้ว

    Aiiye work permit reject venna reosons mona d ,

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      එකට හෙතු කිපයක් තියෙන්න පුළුවන් හරියටම මොකක්ද කියන්න බෑ ඉතිං
      Workpermit එකට applie කරන කොට docment වල ප්‍රශ්නයක් නිසා වෙන්න පුළුවන් බොහෝ දුරට එක තමයි ලොකුවට බලපාන කරුණ.

  • @tharakawishwadissanayaka8423
    @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว +1

    Aiye offer letter ekk enne nthuwa. kelinma work permit enne nddaa 🤔❤️

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +2

      ✅එහෙම වෙන්න පුළුවන්...හැබැයි එ👉 unskill ජොබ් වගේ එවාට විතරයි. 🚫Skills job වලට එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි බ්‍රෝ..👊👊👍❤️

    • @tharakawishwadissanayaka8423
      @tharakawishwadissanayaka8423 2 ปีที่แล้ว

      @@SHANVLOGSSL gdkk thx aiye mewage advice gdkk wedagath. Athtma nawathanna epa digtma chanal eka krgena ynnaa 🥰 jayawewa oyta adreeeii ❤️

  • @heshavlog
    @heshavlog 2 ปีที่แล้ว +1

    Romenia wala inna buyerta oppoinment date ekak immigration eken lbuna kiyanne work permit issue wenna kochara kal yaida?

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      මාස 3ක් බොහෝවිට යන්න ඉඩ තියෙනවා බ්‍රෝ.... සමහරවිට කලින් එන්න පුළුවන්.

  • @denethsethmika7318
    @denethsethmika7318 2 ปีที่แล้ว +1

    Apita work permit awa visa enna godak dawas yanawa da

    • @Naveen_Fernando
      @Naveen_Fernando 2 ปีที่แล้ว +1

      Visa enna kochchara kal giyada brother work permit awith

  • @hashinimadhuka4026
    @hashinimadhuka4026 ปีที่แล้ว

    Danata masa 5 k eth wp na. Echchara kal yanawada wp ekak enna.

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว +1

      එහෙම වෙන්න පුළුවන් ප්‍රමාද වෙන්න විවිධ හෙතු තියෙන්නවා. එක නිසා කියලා තියෙන කාලයට වඩා යන්න පුළුවන්.
      පුළුවන් තරම් එජන්සි එකත් එක්ක සම්බන්ධව ඉන්න තොරතුරු දැනගන්න.👍

  • @sahanrandika4919
    @sahanrandika4919 2 ปีที่แล้ว

    💪😎

  • @nipunaprabodha8666
    @nipunaprabodha8666 ปีที่แล้ว

    අයියෙ 2016 දි උනු ගංජ නඩුවක් පොලිස් වාර්තාවෙ සටහන් වෙලා ආවොත් රුමේනියා යන්න ඒක අව්ලක්ද

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว +1

      එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ බ්‍රෝ...👍

    • @nipunaprabodha8666
      @nipunaprabodha8666 ปีที่แล้ว

      @@SHANVLOGSSL ❤️

  • @rravishan9803
    @rravishan9803 ปีที่แล้ว

    Aiye offer letter eka awa kiynne job eka sure neda.... plzz reply 🙄🙄☹️☹️☹️☹️

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว +1

      රිජෙක්ට් උන අවස්ථා නැතුවම නෙවෙයි ඉතිං ඇත්තටම එහෙම කියන්න අමාරුයි. එක හරියට 50% වගේ තත්ත්වයක් brother නමුත් ඔයාගේ ඒජන්සිය සහ( The job provider) රැකියාව ලබාදෙන්නා අතර වෙන දෙයක්. එයාට ඇති අවශ්‍ය තාවය මතත් ඒජන්සිකරුවන්ගේ හැකියාව මතත් තමයි ඔක වෙන්නෙ. බයවෙන්න එපා ගොඩක් වේලාවට අවස්ථාව ලැබෙයි brother..👍✅ good luck

    • @rravishan9803
      @rravishan9803 ปีที่แล้ว

      @@SHANVLOGSSL thank you aiye 😍😍

  • @janakawasan7708
    @janakawasan7708 2 ปีที่แล้ว

    Work පෝමිට් එක කල් ඉකුත් වෙන දිනයක් තියනවාද නැත්තම් උපරිම මාස කීයක් යද්දී වැඩේට

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      ඔව් තියෙනවා, සමාන්නයෙන් එන්නෙ මාස 3කට වගේ තමයි. උපරිම මාස 6ක් වගේ දෙන්නත් පුළුවන්. එක ඉතිං එජන්සියයි ඔයා එන company එකයි අතර සිද්ද වෙන දෙයක් හරියටම මෙහෙමයි කියන්න බෑ.

  • @chamikavithanage7718
    @chamikavithanage7718 2 ปีที่แล้ว +1

    Work permit eka awilla masa kiyak valid da brother

    • @sajeewanisuwaris7049
      @sajeewanisuwaris7049 2 ปีที่แล้ว

      Masa 3k Withara yanawa Aiye budu saranai tagala yanna puluwan aiyata

  • @dumindathushan8705
    @dumindathushan8705 ปีที่แล้ว

    malli agency 1 alutin romania karana agency 1k nam godak kal yanawada process 1 ta. ape 1 baj 1ta offer letter awet masa 8n. anit ayatath masa 8kin kiwa enne. ehema wenawada bro

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  ปีที่แล้ว

      අලුත්ම එජන්සියක් නම් බොහෝ දුරට ටිකක් වැඩ ඉක්මනින් කරන්න උත්සාහ කරයි.
      මොකද customersලා අල්ල ගන්න එක හොද පොයින්ට් එකක් නිසා.
      Offer letter එකක් එන්න මාස 8ක් නම් යන්නෙ නෑ. Workpermit එක ගැන වෙන්න ඔනේ ඔයා කියන්නෙ මම හිතන්නෙ..🤔 ඔව් එකට කියලා තියෙන මාස ගාණට වඩා යන්න පුළුවන්.

    • @dumindathushan8705
      @dumindathushan8705 ปีที่แล้ว

      na na bro offer letter 1 tama masa 8kin awe. wp 1 enna masayak yanawa kiwa. mulin kiwe wp 1 enawa kiyala but masa 8n awe offer 1

  • @askask7469
    @askask7469 2 ปีที่แล้ว +2

    Aiya.akatama..rumaniyawan.awanna.wark.maple t.akda..opr.lata.akada

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      පැහැදිලි නෑ මට ඔයා අහපු ප්‍රශ්නය හරියට🤔 මට තෙරුනේ නම් මුලින් එන්නෙ මොකක්ද කියලා ඇහැව්වා වගේ. මුලින් එන්නෙ offer letter එක එන්නෙ

  • @ramaniperera6801
    @ramaniperera6801 2 ปีที่แล้ว +2

    මල්ලි රැමෙනියාවට ගැහැනුඅයට එන්න බැරිද එහෙම එනවනමි මොන ජන්සියද හොද

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      පුළුවන් ,මට එජන්සියක් මෙක හොඳයි කියලා කියන්න බෑ මොකද මම දන්නෙ නෑ එවගෙන් දැන් ත්ත්වය කොහොමද කියලා. මගේ video එකක් ඇති සම්පූර්ණ විස්තරයක් එක්ක. එකේ පහලින් මම එජන්සි list එක දාලා තියෙන්නෙ ඔයාට බලලා කතා කරන්න පුළුවන් විස්තරයක් දැනගන්න.

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/oPD0kR_qsX0/w-d-xo.html

  • @dilshanjayalath7347
    @dilshanjayalath7347 2 ปีที่แล้ว +1

    Oya giya suhara Amanda.?

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      නෑ මම අවේ base 1 එකෙන් බ්‍රෝ

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว

      @@SHANVLOGSSL Base 1 kiyanne agency1 namada bro?

  • @kmaxtv4552
    @kmaxtv4552 2 ปีที่แล้ว

    Work permit එක ලංකාවට එන්නේ තැපැල් මාර්ගයෙන්ද?

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว +2

      ඔව් post කරන වෙලාවලුත් තියෙනවා DHL වගේ සමහර වෙලාවට එක email කරන අවස්ථාත් තියෙනවා. එක තිරනය වෙන්නෙ ඉතිං company එකෙන් සහ එජන්සි එකෙන් කරන වැඩ එක්කයි අවශ්‍යතාව මතයි...

    • @kmaxtv4552
      @kmaxtv4552 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි .... 👍👍

  • @kalyaniatupolage2319
    @kalyaniatupolage2319 2 ปีที่แล้ว +1

    ල.9 ඉල්ලනව.වැඩිද පුතා

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      මට දැනගන්න ලැබුණ විදියටනම් එ වගේ ගනක් දැන් යනවාලු හැබයි මම හරිටම දන්නෙ නෑ... සමහර තැන්වලින් ලක්ෂ 10ත් ගන්නවා කියලා මට දැන ගන්න ලැබුනා එ නිසා එකම එජන්සියකට සිමා නොවි කිහිපයකින් අහන්න ගණන් කොහොමද කියලා...

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/oPD0kR_qsX0/w-d-xo.html

  • @ravindumadushan3693
    @ravindumadushan3693 2 ปีที่แล้ว +1

    අයියේ දැන් යුක්‍රේනයේ ම්නිස්සුන්ට රුමේනියාවේ ජොබ් දෙනවද

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      ඔව් එහෙම වෙන ගමන් තමයි මෙ වෙනකොට තියෙන්නෙ නමුත් එක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා හිතන්න අමාරුයි හැබැයි එහෙම නෙවෙයි කියන්නත් අමාරුයි. දෙපැත්තටම එක තියෙනවා 50% වගේ...

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/oPD0kR_qsX0/w-d-xo.html

  • @madushandeemantha3394
    @madushandeemantha3394 2 ปีที่แล้ว +1

    Romaniya ශෙනගන් රටක් වෙන්න ඉඩ කඩ තියන්වද

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      බොහෝ දුරට වෙන්න ඉඩ තියනවා....

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/oPD0kR_qsX0/w-d-xo.html

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 2 ปีที่แล้ว

      th-cam.com/video/7lDwM8sAbyM/w-d-xo.html

  • @sisirakumara1015
    @sisirakumara1015 2 ปีที่แล้ว +1

    Oya karana job eka mkd macho

  • @harshaniharhani726
    @harshaniharhani726 2 ปีที่แล้ว +1

    ඔයාගෙ වස්සප් නමිබර් දෙන්න

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  2 ปีที่แล้ว

      wa.me/message/UMXTG6PMODQMJ1

  • @nadunsanjeewaka1699
    @nadunsanjeewaka1699 2 ปีที่แล้ว +1

    Brother hoda wadak apit apply karala inne thama offer awe na..okkotoma උත්තර labuna.🙏 thanks.oyage facebook name eka kiyanna පුළුවන් nam request ekak danna

  • @HarshanaPushpakumara-hs7ik
    @HarshanaPushpakumara-hs7ik 10 หลายเดือนก่อน

    700.u.dAn.lankawe.kyak.vtarada

    • @SHANVLOGSSL
      @SHANVLOGSSL  10 หลายเดือนก่อน

      ඔබගේ අදහස පැහැදිලි මදි ... මම හිතන්නෙ ඔයා අහන්නෙ usd 700 කියන්නෙ ලංකාවේන් කියද කියලා වෙන්න ඔනේ. එක සරලයි google එකට ගිහින් usd to lkr කියලා type කරන්න එතකොට convet කරගන්න පුළුවන්

  • @harshamadusanka3758
    @harshamadusanka3758 2 ปีที่แล้ว +1

    Good 👍👍

  • @hanhyo5986
    @hanhyo5986 2 ปีที่แล้ว

    👍👍