HOW TO SEW A PUFF SLEEVE in 5 minutes | විනාඩි 5 න් බෝරිච්චි අත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 152

  • @ndf4439
    @ndf4439 3 ปีที่แล้ว +7

    Ammo ekanam Aththa man godak lankawe Mahum Chanel's baluwa . Ekkenekwath hariyatama. Kiyala Denne na. But surangana Katha wage thaman Hari awankawa kiyala denawa wage pennum karanawa. But awashyama de awashyama thanadi kiyanne na. Maga arinawa. Hanganawa.Kenek panties size karanna kiyala denawa man E widihata Kala . Anthimedi yatin pantiya ellenawa. E block Eka balagena business ekak karanna hithan Inna kenek aniwaren Loku amaruwaka watenawa. Anthimedi eya video eke anthimata pannane Kaden gaththa ewa. Ai minissu mehema Boru karanne? Hitha ganna ba..
    Man dakapu Chanel walin oya witharai lassanata hamadema kiyala Denne. Thank you. Man balana ayata kiyanne ekama Eka deyai present Karana kenage Katha wilashyata rawatenne nathuwa eya kiyala Dena de practically manna puluwanda kiyala Balala karanna kiyana ekai.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว +2

      ඔව් , ඒක ඇත්ත. නැත්නම් ඒකෙන් පලක් නෑනෙ

    • @bangtantv7824
      @bangtantv7824 3 ปีที่แล้ว

      :)

    • @nimalisamanthika8115
      @nimalisamanthika8115 3 ปีที่แล้ว

      Thank medom

  • @gneihaniffa5923
    @gneihaniffa5923 3 ปีที่แล้ว +4

    Madam, suba dawasak. Mage illimak.coller saha frock style idiripath karanna idiriyata.

  • @ireshaudayangani7667
    @ireshaudayangani7667 3 ปีที่แล้ว

    ගුරුවරයෙක් සතු උතුම් ගති ලක්ෂණ ඔබතුමිය සතුව තිබේ.ඔබ තුමියගේ චැනල් එකෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ඔබට පිං.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      ස්තූතියි ඉරේෂා ❤❤❤

  • @DUDU-rm1uu
    @DUDU-rm1uu 3 ปีที่แล้ว +6

    Waiting...

  • @thamaramahakumarage8905
    @thamaramahakumarage8905 2 ปีที่แล้ว

    හරිම අපූරුයි.කියා දෙන ආකාරය.... ස්තුතියි මිස්.... ගොඩක්ම....

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      ස්තූතියි 🙏

  • @harshaniweerasinghe5887
    @harshaniweerasinghe5887 3 ปีที่แล้ว +4

    Me misgen igana ganna kenekta waradinne ne kawadawath..200% guarant karanawa..❤️😘

  • @chanudmaxb.j.c.c2258
    @chanudmaxb.j.c.c2258 3 ปีที่แล้ว

    ස්තුතියි මිස් හොදට තේරුම් ගියා.

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි සුදු දුව.මම ඉන්නෙ ඉතාලියෙ .ලංකාව ටිකක් සැනසීමට පත්වුනාම ඉන්නම එනවා.මගෙත් ලොකුම හීනයක් චූටි shop එකක් දමා ගන්න.මගෙ ජොබ් එකේ හැටියටයි .වෙලාවෙ වෙනසයි එක්ක ඔයාගෙ ඔන්ලයින් clases වලටදැන්මම එන්න බැහැ.හැකි වූ විගස එන්නම්.ඔයාගෙ පාඩම් සියල්ලම හරිම නිරවුල්..පැහැදිලියි.මාත් ගොඩක් දේවල් දැන ගත්තා.මම ටිකක් බයයි.හරියටම මිමි ගන්න.උත්සාහ කරනවා.ඔයා දිගටම එන්න.ජයවේවා .තෙරුවන් සරනයි .ලංකාවට පදිංචියට ආවම හමුවෙමු.තෙරුවන් සරනයි .

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      අනේ සතුටුයි ..උත්සාහ අරන් ලස්සනට මහන්න. පරිස්සමෙන් ඉන්න, ❤ තෙරුවන් සරණයි!!!

  • @rohinimalkanthi5348
    @rohinimalkanthi5348 3 ปีที่แล้ว

    හොදටම තෙරුනා .ගොඩක් පින් මිස්ස්.බුදු සරනයි.

  • @rangawijesooriya294
    @rangawijesooriya294 3 ปีที่แล้ว +1

    Harima pehedili.thanks miss

  • @pushpidissanayaka1595
    @pushpidissanayaka1595 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය ..හොඳට තේරුම් ගිය

  • @jasuphtaiireshajayakody1652
    @jasuphtaiireshajayakody1652 3 ปีที่แล้ว

    ගොඩක් පැහැදිලියි ස්තුතියි මිස්

  • @samanthisamanthi4426
    @samanthisamanthi4426 3 ปีที่แล้ว

    මහප්‍රාණ වචන නැහ කියවිල්ල න්,හරිම සරලයි පැහැදිලි යි..ස්තුතියි මි..❤❤❤ආදරෙයි

  • @janakiindhunil4395
    @janakiindhunil4395 3 ปีที่แล้ว

    ආදරෙයි සුදු අක්කා ගොඩක් දේවල් කියලා දෙනවා බුදු සරණයි අක්කා ❤❤❤🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @nethuvitharana424
    @nethuvitharana424 3 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝවක් ❤😍👍

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Thank you !!! ❤ බුදුසරණයි 🌷

  • @pavithradamayanthi5403
    @pavithradamayanthi5403 3 ปีที่แล้ว

    අපිට ගොඩක් වට්නවා..

  • @dinux819
    @dinux819 3 ปีที่แล้ว +2

    Can't wait..

  • @trickytheclownphase0770
    @trickytheclownphase0770 3 ปีที่แล้ว

    Very good u explain it very well thank u

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි මිස් ❤️

  • @iroshinianuradha1421
    @iroshinianuradha1421 3 ปีที่แล้ว

    Thank miss, miss kohomath sarà la lesi kramayata mahana hati kiyala dena ekama kena

  • @shereenfernando2736
    @shereenfernando2736 3 ปีที่แล้ว

    Obage denuma apita deemata oba ganna awanka uthsahayata bohoma sthuthi..🌹🌹🌹

  • @gayanipriyadarshani9707
    @gayanipriyadarshani9707 3 ปีที่แล้ว +1

    හරියටම කියලා දෙනවා .දන්නෙ නැති කෙනෙකුට ලේසියෙන් තේරැන් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා .......

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว

    ස්තුතියි මි

  • @ws-wp4mq
    @ws-wp4mq 3 ปีที่แล้ว

    ස්තුති ඔබතුමියට

  • @zeenathharoon6485
    @zeenathharoon6485 2 ปีที่แล้ว

    Excellent your explanation.thank u 🙏 dear.God Bless U .

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      You are most welcome

  • @maheshindika1351
    @maheshindika1351 3 ปีที่แล้ว

    Hodata theruna mis godak sthuthi

  • @shalini81i
    @shalini81i 3 ปีที่แล้ว

    Very useful akka. Thank you so much....

  • @shirlymassrahim8553
    @shirlymassrahim8553 2 ปีที่แล้ว

    Miss Mata XL,L,M,S blocks Hanna thousands.Mata reply Marianna plz.thanks

  • @nadeedarshani3106
    @nadeedarshani3106 3 ปีที่แล้ว

    ස්තුතියි මිස් 🌹🌹🌹👍

  • @kumarikalpana3305
    @kumarikalpana3305 3 ปีที่แล้ว +3

    අනේ මිස් ඕක ඔයතරම් ලේසියෙන් මිස් කියල දුන්නට කොච්චර අය ඉන්නවද අතක් කරන්න දවසක් විතර ගන්න,එහෙම ඉතිං ඇඳුම කරන්න සතියක් විතර ගන්නව..මට ක්ලාස් ගිහින් එපාම උනා. දැන් බලන යූ ටියුබ් වීඩියෝත් එහෙමයි .. වටේම තමයි යවන්නෙ 😀😀😀

  • @champikanilaweera8834
    @champikanilaweera8834 3 ปีที่แล้ว +1

    Thank you miss..Godak watinawa ✨

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Most welcome Champi ❤❤

  • @dhanuwarnakulasooriya
    @dhanuwarnakulasooriya 3 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි මිස් 😘🥰♥️

  • @nimalichathurika6109
    @nimalichathurika6109 3 ปีที่แล้ว

    නියමයි

  • @priyangikanilanthi6140
    @priyangikanilanthi6140 3 ปีที่แล้ว

    Oyage siyaluma padam godaaak watinawa miss... Oyata godak pin....

  • @WaVini-it8ds
    @WaVini-it8ds ปีที่แล้ว

    Godak hodata kiyala denawa

  • @inininnus2644
    @inininnus2644 3 ปีที่แล้ว

    Godak watina vedio akak sthuthi miss

  • @kawindibandara8702
    @kawindibandara8702 3 ปีที่แล้ว

    Bohoma pin miss ithama pahasu wana lesa kiya dunnata

  • @pushpasylvester2980
    @pushpasylvester2980 3 ปีที่แล้ว

    Super 👌👏👏 hondatama theyrennama kiyadenawa apey sudu miss. 😘😘😘 oyata godak ping. Hari asai misge piliwela wadata. Godak kattiyatama honda athwelak. Mista jayen jayama labewa 🙏🙏

  • @NayomisitharaPiris
    @NayomisitharaPiris ปีที่แล้ว

    Godak watinaw thank you mis

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      ස්තූතියි සිතාරා

  • @nadesharanasinghe7820
    @nadesharanasinghe7820 2 ปีที่แล้ว

    Godak watina video akak, godak stutee miss ♥️ puluwan nam saree jacket akaka ath kata genath video akak karanna, godak stutee miss, hamadeyakma sarthaka wewa kiyala prarthana karanawa ❤

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว

    Godak dewal igena gaththa mis

  • @gvchgdd7166
    @gvchgdd7166 2 ปีที่แล้ว

    harima wadagat mis

  • @amaartz5058
    @amaartz5058 3 ปีที่แล้ว +3

    ♥️💐

  • @luxmibalasuriya2570
    @luxmibalasuriya2570 3 ปีที่แล้ว

    Godak watinawa miss

  • @subhasinewilegoda2382
    @subhasinewilegoda2382 3 ปีที่แล้ว

    hodata terum ganna puluwan vidiyata kiyala denawa. mama godak chanes beluwa. eth terum ganna beriuna. miss kiyala den vidiya molayata wadinawa hodata. godak pin

  • @chandraperera140
    @chandraperera140 3 ปีที่แล้ว

    Thanks .madem.බෙල්.අත.ත්.ඉදිරියට .කරනවාද .බලාපොරොත්තුව .ඉන්නෙ බුදුසරන ය්

  • @renukapriyadarshani7294
    @renukapriyadarshani7294 3 ปีที่แล้ว

    Mis borichci ata අඳින kota palaweniyata anda haras mimma gathta vidiha kiyanna ko sammata mimmakda mage ata diga 5 ata wata aga mimma 11,kihil kata wata 17
    Eth ara mis palaweniyata palawniyatam anda haras rekawa lakunu kara ganne koho mada mista බුදු sarani

  • @sajanipriyadarshani8047
    @sajanipriyadarshani8047 3 ปีที่แล้ว

    ස්තුතිය මීස්

  • @deepikapriyanthi2428
    @deepikapriyanthi2428 3 ปีที่แล้ว

    ම්ස් ඔයා අගල් 16 දාලා තිබුනේ එක කිහිලි කට වට ම්මද එත කොට උර හිස දෙකට බෙදලත් ගන්නවා නේ ද කොකද හරි එක .

  • @yasithamarasingha6172
    @yasithamarasingha6172 3 ปีที่แล้ว

    Thanks miss😍😍

  • @thilakapadmi7761
    @thilakapadmi7761 3 ปีที่แล้ว

    Godak wadagath mis

  • @shancroos6577
    @shancroos6577 3 ปีที่แล้ว +1

    Thanks

  • @chandanikumari7128
    @chandanikumari7128 3 ปีที่แล้ว

    Godak watinawa..

  • @shiru8267
    @shiru8267 3 ปีที่แล้ว

    Miss Mata missge sari jakat class ekata sambanda wenna one. Esadaha mama mokadda karañna one.

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      0710538863 වට්ස් ඇප්

  • @sachithrapeiris1511
    @sachithrapeiris1511 3 ปีที่แล้ว

    Got bless madam!

  • @danikasilva407
    @danikasilva407 3 ปีที่แล้ว

    Hondatama pahadili obata theruwan saranai

  • @ranjithwimalasiri3819
    @ranjithwimalasiri3819 3 ปีที่แล้ว

    Good

  • @nathanswasey5400
    @nathanswasey5400 3 ปีที่แล้ว

    Thank you miss ❤️

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      You're welcome 😊

  • @ranjanidissanayaka4798
    @ranjanidissanayaka4798 3 ปีที่แล้ว

    Mama oyage hema padamakma balanawa..ku...

  • @chandimananayakkara4697
    @chandimananayakkara4697 3 ปีที่แล้ว

    Thank you 💕

  • @namarasena4774
    @namarasena4774 3 ปีที่แล้ว +1

    Ekama Field Eke Aya SAMAGIYEN Inna,

  • @nilminikarunaratne9461
    @nilminikarunaratne9461 3 ปีที่แล้ว

    මිස් අත් කට 17 ට වැඩි කෙනෙක්ට කොහොමද අත් නිර්මාණය කරන විදිය කියලා දෙන්න

  • @artcraft3030
    @artcraft3030 3 ปีที่แล้ว

    මිස් ඔන්ලයින් ක්ලාස් කරනවද කොහොමද ජොයින් වෙන්නේ

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      විමසීම් +94719599592 / +94755770705
      කෙටි පණිවුඩ හා වට්ස් ඇප් +94710538863

  • @ctamarasinghe5580
    @ctamarasinghe5580 3 ปีที่แล้ว

    Thank u

  • @kanchanapremarathne7779
    @kanchanapremarathne7779 3 ปีที่แล้ว

    Thank you miss

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Most welcome 😊

    • @swarnakanthi2674
      @swarnakanthi2674 3 ปีที่แล้ว

      හොඳටම කියලා දෙනවා මිස්‍ට බුදු සරණයි

    • @swarnakanthi2674
      @swarnakanthi2674 3 ปีที่แล้ว

      බෙල්‍අතකියලා දෙන්න මිස්‍

  • @malithpriyantha6358
    @malithpriyantha6358 3 ปีที่แล้ว

    Mis class ekata join wenne kohomada

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      mudurekha.com/courses/

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      විමසීම් +94719599592 / +94755770705
      කෙටි පණිවුඩ හා වට්ස් ඇප් +94710538863

  • @dishnasubashini2872
    @dishnasubashini2872 ปีที่แล้ว

    Mis oya nam ugannannam ipadila

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      😄ස්තූතියි

  • @ptsaththanayaka4936
    @ptsaththanayaka4936 3 ปีที่แล้ว

    ❤️

  • @geethadharshani-rb2gy
    @geethadharshani-rb2gy ปีที่แล้ว

    Miss mata oyage clss ekakata online enna puluwan da,mn panadure mata number ekk denna ,oya kiyala denawa harima pahadiliyi..bohoma sthuthilyi budu saranai

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      0719599592 වට්ස් ඇප්

  • @bangtantv7824
    @bangtantv7824 3 ปีที่แล้ว +2

    :") yaass

  • @deethikadayangani8413
    @deethikadayangani8413 3 ปีที่แล้ว

    ❤️❤️

  • @DahamsaDahamsa-gn5dk
    @DahamsaDahamsa-gn5dk 3 ปีที่แล้ว

    මිස් මටත් ඔයාගෙ අලුත් පන්තියට ඒනන ඔන කොහොමද විස්තර දැනගන්නෙ

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      mudurekha.com/courses/

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      විමසීම් +94719599592 / +94755770705
      කෙටි පණිවුඩ හා වට්ස් ඇප් +94710538863

  • @kawindibandara8702
    @kawindibandara8702 3 ปีที่แล้ว

    Nithama padam danna

  • @AnuradhaSewwandi-v6c
    @AnuradhaSewwandi-v6c 3 หลายเดือนก่อน

    මිස් පැටන් හදන්න උගන්වන වද මම කැමති යි ඩිසායින් හදන්න ඉගෙන ගන්න පුළුවන් මට උගන්වන

    • @MuduRekha
      @MuduRekha  3 หลายเดือนก่อน

      Ow 0719599592 whatsapp විස්තර විමසන්න

  • @camilife7172
    @camilife7172 ปีที่แล้ว

    Thank you,👍🏻

    • @MuduRekha
      @MuduRekha  ปีที่แล้ว

      You are welcome!

  • @nadeetharuka6095
    @nadeetharuka6095 2 ปีที่แล้ว

    Thank u..😘

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 ปีที่แล้ว

    Thank u

  • @gayaanu7848
    @gayaanu7848 3 ปีที่แล้ว

    Thanks mis.

  • @neranjalapiumali6858
    @neranjalapiumali6858 3 ปีที่แล้ว

    Thanks mis

  • @udeniramachandran9838
    @udeniramachandran9838 3 ปีที่แล้ว

    Thanks

  • @chathurikapunchihewa1634
    @chathurikapunchihewa1634 3 ปีที่แล้ว

    ❤️❤️

  • @sujanijeewanthika6270
    @sujanijeewanthika6270 3 ปีที่แล้ว

  • @pawanisadeesha6818
    @pawanisadeesha6818 3 ปีที่แล้ว

    🥰❤️

  • @jayomianuththara5791
    @jayomianuththara5791 7 หลายเดือนก่อน

    Thank you mis🙏

  • @renukadahanayaka5618
    @renukadahanayaka5618 3 ปีที่แล้ว

    Thank you

  • @menakadilhani3344
    @menakadilhani3344 3 ปีที่แล้ว

    Thankyou mis

  • @anupamasanjiwani3619
    @anupamasanjiwani3619 3 ปีที่แล้ว

    Thank you mis

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      Most welcome 😊

  • @surajiperera5820
    @surajiperera5820 3 ปีที่แล้ว

    Thanks miss 💖💖💖

    • @MuduRekha
      @MuduRekha  3 ปีที่แล้ว

      mudurekha.com/courses/

  • @mallikasamahon4339
    @mallikasamahon4339 3 ปีที่แล้ว

    Thank u miss

  • @lalithakumari304
    @lalithakumari304 3 ปีที่แล้ว

    Thanks miss

  • @nadeeshakumari509
    @nadeeshakumari509 3 ปีที่แล้ว

    Thankyou miss

  • @lakminipriyadarshani739
    @lakminipriyadarshani739 2 ปีที่แล้ว

    Thank you miss

    • @MuduRekha
      @MuduRekha  2 ปีที่แล้ว

      Most welcome 😊