Awilla Awilla Sinhala Aurudda Karaoke (Without Voice) ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද කැරෝකේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024
  • 🎧🎤 Artist : Mohideen Baig/Latha Walpola/Christy Leonard
    📜✍️ Lyrics : Karunarathne Abeysekara
    🎸🎶 Melody : M K Rocksamy
    🌟★彡𝕄𝕠𝕙𝕚𝕕𝕖𝕖𝕟 𝔹𝕒𝕚𝕘 ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    Tikiri Manike Ambula Genalla Karaoke / ටිකිරි මැනිකෙ ඇඹුල ගෙනල්ලා කැරෝකේ
    • Tikiri Manike Ambula G...
    Game Gode Sidadiye Karaoke / ගමේ ගොඩේ සිදාදියේ කැරෝකේ
    • Game Gode Sidadiye Kar...
    Sudu Sada Ras Galana Karaoke / සුදු සඳ රැස් ගලන කැරෝකේ
    • Sudu Sada Ras Galana K...
    Mal Loke Maha Brunga Rajaya Karaoke / මල් ලෝකේ මහා බෘංග රාජයා කැරෝකේ
    • Mal Loke Maha Brunga R...
    Adariye Ruchirananiye Karaoke / ආදරියේ රුචිරාණනියේ කැරෝකේ
    • Adariye Ruchirananiye ...
    🌟★彡 Awurudu Song ᴋᴀʀᴀᴏᴋᴇ - ᴘʟᴀʏ ʟɪꜱᴛ 彡★🌟
    Punchi Palath Me Kale Maliga Karaoke / පුංචි පැලත් මේ කාලේ මාළිගා කැරෝකේ
    • Punchi Palath Me Kale ...
    Mee Aba Aththe Karaoke / මී අඹ අත්තේ කැරෝකේ
    • Mee Aba Aththe Karaoke...
    Me Aurudu Kale Karaoke / මේ අවුරුදු කාලේ කැරෝකේ
    • Me Aurudu Kale Karaoke...
    Koho Mal Waram Karaoke / කොහෝ මල් වාරම් කැරෝකේ
    • Koho Mal Waram Karaoke...
    Kiri Ithirewa Nawa Wasare Karaoke / කිරි ඉතිරේවා නව වසරේ කැරෝකේ
    • Kiri Ithirewa Nawa Was...
    Koho Koho Karaoke Karaoke / කොහෝ කොහෝ කැරෝකේ
    • Koho Koho Karaoke Kara...
    Neela Kobei Rana Adi Karaoke / නීල කොබෙයි රෑන ඇදී කැරෝකේ
    • Neela Kobei Rana Adi K...
    Lande Ukula Uda Karaoke / ලන්දේ උකුල උඩ කැරෝකේ
    • Lande Ukula Uda Karaok...
    Erabadu Mal Pipila Karaoke / එරබදු මල් පිපිලා කැරෝකේ
    • Erabadu Mal Pipila Kar...
    ඔබ කොහේ සිටියත් කමක් නැත.....
    ඔබ කොයි මොහොතේ සිටියත්.....
    දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
    ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට
    අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
    ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
    හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
    යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
    තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
    👉අපගේ සේවාවන් - අඩුම මිලට ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
    ( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
    🟢𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐆𝐫𝐨𝐮𝐩
    👉 chat.whatsapp....
    🔵𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤
    👉 / honeybirdskaoke
    🟣𝓔𝓶𝓪𝓲𝓵 :
    👉 𝗵𝗼𝗻𝗲𝘆𝗯𝗶𝗿𝗱𝘀𝗸𝗮𝗿𝗮𝗼𝗸𝗲@𝗴𝗺𝗮𝗶𝗹.𝗰𝗼𝗺
    අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස්
    කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට
    ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...කරුණාකර Copyright Strike
    කිරීමෙන් වළකින්න.
    ╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    කොවුලා බට ලී පිඹිනව
    කොට්ටෝරුව බෙර ගහනව
    කොවුලා බටලී පිඹිනව
    කොට්ටෝරුව බෙර ගහනව
    ලේන ගසයි කයිතාලම
    අවිච්චියා එහි නටනව
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    කැවුම් කොකිස් මුන් අලුවා
    කිරිබත් වල රස බැලුවා
    කැවුම් කොකිස් මුන් අලුවා
    කිරිබත් වල රස බැලුවා
    ගමේ ළදුන් කොමළ පපා
    උදේ රබානක් පැලුවා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    හබුං කටයි සුබ නැකතයි
    දෙගුරුන් හට බුලත් අතයි
    හබුං කටයි සුබ නැකතයි
    දෙගුරුන් හට බුලත් අතයි
    ලැබූ අළුත් අවුරුද්දේ
    කිරි ඉතිරෙයි අපට සෙතයි
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා

ความคิดเห็น • 17

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ ☝️☝️❤️

  • @roshanchaminda107
    @roshanchaminda107 ปีที่แล้ว +2

    ❤ සුපිරිම තමයි....HB සුබ අලුත් අවුරුද්දක් වේවා...

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว +1

      රොශාන් ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා 🙏

    • @roshanchaminda107
      @roshanchaminda107 ปีที่แล้ว +1

      ❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාමත් HB...

  • @samasadewlini8445
    @samasadewlini8445 ปีที่แล้ว +1

    very nice track👍 🙏💐❤️🤝 ආදරේ නම් ඇයි මෙතරම් සිංදුව පුලුවන්නං caroke එක හදලා දෙන්න ගොඩක් ස්තුතියි 🙏

  • @samasadewlini8445
    @samasadewlini8445 ปีที่แล้ว +1

    ඔයාටත් ඔයාගේ පවුලේ සියලුම දෙනාටත් ලැබුවා වූ අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා එක සිතින් ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි🙏💐🤝

    • @honeybirdskaraoke
      @honeybirdskaraoke  ปีที่แล้ว

      ඔබටත් සුබම සුබ අළුත් අවුරැද්දකට ආසිරි..! 🙏

    • @samasadewlini8445
      @samasadewlini8445 ปีที่แล้ว

      @@honeybirdskaraoke 🙏💐❤️🤝

  • @amithsampath367
    @amithsampath367 ปีที่แล้ว +1

    ❤️❤️

  • @nayanapaksha5215
    @nayanapaksha5215 ปีที่แล้ว +1

    👍👍👍👍❤️

  • @jagathlakshman879
    @jagathlakshman879 ปีที่แล้ว +1

    niyamai ...niyamai obala siyaluma denata SUBA ALUTH AWURUDDAK WEEWA

  • @karokehubsl1136
    @karokehubsl1136 ปีที่แล้ว +1

    මේ සැරේ ගොඩක් තැන්වල Hornybirid කැරොකෙ විතරයි ඇහෙන්නෙ..

  • @rasikagerasikayo
    @rasikagerasikayo 6 หลายเดือนก่อน +2

    නියමයි මට දිගටම මට ලිරිස් දේන්න

  • @supunranjith.supire.wedk.m9637
    @supunranjith.supire.wedk.m9637 ปีที่แล้ว +1

    Mare maru top 🌟🎤🎸🎻💛💜🌼🌹💚❤️🌸🌟🎤🎸🎻💛💜🌼🌹💚❤️🌸🥦🌟🎤🎸🎻💛💜

  • @DjSiribro
    @DjSiribro ปีที่แล้ว

    Maru...💕💕💕👈👈👈

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  ปีที่แล้ว +1

    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    කොවුලා බට ලී පිඹිනව
    කොට්ටෝරුව බෙර ගහනව
    කොවුලා බටලී පිඹිනව
    කොට්ටෝරුව බෙර ගහනව
    ලේන ගසයි කයිතාලම
    අවිච්චියා එහි නටනව
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    කැවුම් කොකිස් මුන් අලුවා
    කිරිබත් වල රස බැලුවා
    කැවුම් කොකිස් මුන් අලුවා
    කිරිබත් වල රස බැලුවා
    ගමේ ළදුන් කොමළ පපා
    උදේ රබානක් පැලුවා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    හබුං කටයි සුබ නැකතයි
    දෙගුරුන් හට බුලත් අතයි
    හබුං කටයි සුබ නැකතයි
    දෙගුරුන් හට බුලත් අතයි
    ලැබූ අළුත් අවුරුද්දේ
    කිරි ඉතිරෙයි අපට සෙතයි
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා
    ඇවිල්ල ඇවිල්ලා
    සිංහල අවුරුද්ද ඇවිල්ලා
    වරෙල්ල වරෙල්ලා
    වැල්ලෙ පදිමු රන් ඔන්චිල්ලා