Our Rural life on a Mountain in Ella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 118

  • @sriyaramani4810
    @sriyaramani4810 9 วันที่ผ่านมา

    ඇල්ලෙ වීඩියෝ බලන්නෙ හරි ආසාවෙන්. මේ අර තාත්ත වගා කරගෙන හිටිය ඉඩම නේද ? දැන් මොන තරන් ලස්සන වෙලාද ? ඇත්තටම හරිම ලස්සනයි. දිගටම මේ වීඩියෝම ගේන්න. හිතට සැනසීමක් මේ පරිසරයත් එක්ක හැමදේම. සුභ පැතුම් ඔයාලට. බුබ්බුගෙ වැඩ දකින එකත් සතුටක්. ❤️😍

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 29 วันที่ผ่านมา +9

    මේ වගේ නිස්කලංක කොල පාට පරිසරයක් තියෙන,චූටි ගෙදරක නිදහසේ ජීවත් වෙන එක තමා මගේ එකම ආසාව...❤️❤️❤️
    හරිම ලස්සනයි අක්කි හැමදේම..ගෙදර,වටපිටාව,කෑම ,බුබුලු පැටියා ,ඔයා 🥰🥰

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา +1

      ඔව් මගෙත් ❤️❤️

  • @sahasu07
    @sahasu07 24 วันที่ผ่านมา +1

    මාරම ලස්සන view එකක් තියෙන්න,ඇවිත් ඉන්න ආස හිතෙනවා 🥰❤🍀

  • @siriniliyanage1812
    @siriniliyanage1812 29 วันที่ผ่านมา +6

    Amazing video, love the environment.

  • @kawindyadilani
    @kawindyadilani 7 วันที่ผ่านมา

    Such a beautiful view 😍😍😍😍

  • @nayanavinodani7148
    @nayanavinodani7148 29 วันที่ผ่านมา +5

    ඇත්තටම සමහර අය හිනාවෙනව කූඩැල්ලන් දැක්කම මම කෑගහන විදිහට ඒක මට තියෙන මානසික ලෙඩක් මම මේ ලෝකෙ බයම කූඩැල්ලන්ටයි මකුළුවටයි හරිම ලස්සන තැනක් ඉක්මනින් වැඩ ඉවර කරන්න ලැබේවා කියලා පුාර්ථනා කරනව බුදුසරණයි!

    • @Thakshila4
      @Thakshila4 29 วันที่ผ่านมา

      මාත් එහෙමයි😢

    • @nayanavinodani7148
      @nayanavinodani7148 28 วันที่ผ่านมา

      @@Thakshila4 😘❤🌹

  • @shyamakalubowila5209
    @shyamakalubowila5209 29 วันที่ผ่านมา +4

    ඔයාගෙ වැඩ ලස්සනයි ❤ඒත් කෑම උයන්න ඇලුමිනියන් බාජන නැතිව සවුක්ක්‍යට හිතකර ඒවාගන්න.❤

  • @devmithathsarani7687
    @devmithathsarani7687 29 วันที่ผ่านมา +3

    කෑම රස පාටයි😋 kitchen Ake final look aka බලන්න ආසාවෙන් ඉන්නවා❤❤❤

  • @User-123-S
    @User-123-S 29 วันที่ผ่านมา +3

    ඔහොම තැනක පුංචි ගෙයක් හදාගෙන ජීවත් වෙන මගෙ හීනයක් .❤❤❤ 😊😊😊😊

  • @madushahansani4842
    @madushahansani4842 25 วันที่ผ่านมา

    Wow අක්කා ඔයාගෙ alle resort eka marama lassanai❤❤,api resort eka hadala volg ekak one darling balanna

  • @tharakahettiarachchi2173
    @tharakahettiarachchi2173 29 วันที่ผ่านมา +2

    සකුරා kohenda ඔයාට me fairy ideas එන්නේ .mama harima ආසයි ඔයාගෙ සුරංගනා අදහස් වලට .mata hithenawa garden එක lassanama ලස්සන paradise එකක් wei kiyala ❤❤❤❤

  • @lifestylesl6072
    @lifestylesl6072 16 วันที่ผ่านมา

    ඇල්ලේ ගෙදර වීඩීයෝ තව ගේන්න අක්කේ. ඒක බලද්දි සුරංගනා කතාවක තියෙන ගෙදරක් වගේ. හරිම ලස්සනයි. ඔයාගේ හැම හීනයක්ම ලස්සනට පාට වේවා !! 😘

    • @sakurarodrigo
      @sakurarodrigo  11 วันที่ผ่านมา

      Ane Thank you so much 🙏 nangi

  • @NadeeshaniAdikari
    @NadeeshaniAdikari 29 วันที่ผ่านมา +4

    Ane saku oyata inna deamaupiyo denna raththaran ❤❤❤

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 28 วันที่ผ่านมา +1

    Beautiful video❤ will def will visit ur homestead when i visit Lanka..m sure I will stay at urs for couple of weeks, are u going to list it on Airbnb?

  • @outofhome99
    @outofhome99 28 วันที่ผ่านมา +1

    උදේ පාන්දර.මීදුම බලාගෙන බැල්කනි එකට වෙලා තේ එකක් බොන එක මාරම ගති.ලස්සනයි අක්කී.
    මන් නිශූ

  • @sandurosarelife7438
    @sandurosarelife7438 29 วันที่ผ่านมา

    චුට්ටක්වත් ස්කීප් නොකර බැලුවෙ අක්කි...මාරම ලස්සනයි වීඩියෝ එක ....thank you sakuu අක්කි.මේ දේවල් අපිටත් පෙන්නනවට...මේ ලස්සන පරිසරය අක්කිගෙ වීඩියෝ වලින් හරි දකින්න ලැබෙන එක සතුටක්...බුබුලු මැණික ශොයි.....ආදරෙයි ..පරිස්සමෙන් ඉන්නakki and family ...අක්කිගෙ හැම වැඩක්ම ඉක්මනින්ම කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤.තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @nadeeshamaduwanthi6088
    @nadeeshamaduwanthi6088 29 วันที่ผ่านมา +1

    මගේ තැනක් හැදෙනවා වගේ සතුටක් දැනෙනවා අක්කේ ❤❤❤❤❤❤❤❤❤harima lassanai hitha niwenawa dakkama😍😍😍😍😍😍😍😍

  • @sidarshi1
    @sidarshi1 28 วันที่ผ่านมา

    Night shifts අතරතුර මම ගොඩක් වෙලාවට සකුරාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලනවා නිවාඩු වෙලාවට 😇😇
    ගොඩක් ලස්සනයි.

  • @Life_WithHashi
    @Life_WithHashi 28 วันที่ผ่านมา

    හරිම ලස්සනයි ව්ලොග් එක ❤❤ මම ආසයි අක්කගෙ skin එකට අක්කා ලස්සනයි 😍❤️

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 27 วันที่ผ่านมา

    Harima Lassanai sathutin inna budusarani 🩷❤🎉😮🦋🌍🇮🇪

  • @sharminidias2732
    @sharminidias2732 29 วันที่ผ่านมา +1

    You have a Beautiful place in Ella Sakura.

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 29 วันที่ผ่านมา

    විඩියෝ එක හරිම ලස්සනයි අසවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @RizminaRizmina-tc6by
    @RizminaRizmina-tc6by 29 วันที่ผ่านมา +1

    Always love your vlog ❤️

  • @manoripriyadarshani2264
    @manoripriyadarshani2264 24 วันที่ผ่านมา

    Aneee lassanai ❤

  • @LakmaHasanthi
    @LakmaHasanthi 27 วันที่ผ่านมา

    අද vlog එක ලස්සනයි❤❤

  • @sandurosarelife7438
    @sandurosarelife7438 29 วันที่ผ่านมา

    මේ වීඩියෝ එක බලන්නත් කලින් මං මේ අක්කිට මැසේජ් කරන්නේ....අක්කි වීඩියෝ එකක් දාලාද කියලා මම මීට කයින් දවසකත් ගිහිල්ල බැලුවා ...මම නම් අක්කිගේ වීඩියෝස් වලට මාරම ආසයි හරිම නැචුරල්....හරියට මමත් එතන ඉන්නවා වගේ....බුබුළු මැණිකගේ කියවෙන දේවල් අහන්නත් මම බලන්නත් ගොඩක් ආසයි....ඔන්න දැන් තමයි මම වීඩියෝ එක බලන්න යන්නේ. බලලත් කමෙන්ට් එකක් දාන්නම් අක්කි😂❤❤

  • @MaduMadu-i6z
    @MaduMadu-i6z 28 วันที่ผ่านมา

    Oya ge Hotel eka ikmanin hadala iwarawenna kiyala hadawathinma suba pathanawa akke.budu saranaiii ❤❤❤

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 25 วันที่ผ่านมา

    ikmnt ena balagena inwa akka ❤❤ (laki nanngi )❤

  • @nilanthikoswaththa2007
    @nilanthikoswaththa2007 29 วันที่ผ่านมา

    Harima lassanayi .ikmanin kichan eka pennanna.❤❤

  • @ThiliniMadushani-c9e
    @ThiliniMadushani-c9e 28 วันที่ผ่านมา

    Akke thana kola eka gaththe kohenda price kohomada

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 29 วันที่ผ่านมา

    ❤ ගොඩක් ලස්සනයි නංගි ..නිමා උනාම ලස්සන ට තියෙන අයුරු බලන්න ආසයි.තෙරුවන් සරණයි ❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา +1

      Thank you so much අක්කේ 😘

  • @inokafernando340
    @inokafernando340 28 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 🥰🥰

  • @fazlasview
    @fazlasview 29 วันที่ผ่านมา

    Waiting to see the final look of ur kitchen dear

  • @ranjanik9774
    @ranjanik9774 29 วันที่ผ่านมา

    Wow harima lassanai 🥰 hariyata Kashmir Wala wage oyala harima pinwantai💐💚 okkomalatama Budu saranai ☸️

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Thank you so much 🙏

  • @kiethamarasinghe558
    @kiethamarasinghe558 29 วันที่ผ่านมา

    Akke detol spray karanna kakul walata gedara entrance eke bimata ethakota kudallo enne na

  • @taniaekanayake5453
    @taniaekanayake5453 29 วันที่ผ่านมา

    Very nice video soo happy for u .great women
    Chicken curry looks soo yumm.txs give us recipe

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Aww Thank you so much 🙏

  • @sithmidesilva7527
    @sithmidesilva7527 24 วันที่ผ่านมา

    මෑකරල් recipy එක කියන්නකෝ අක්කේ.

  • @ayesharathnayaka3701
    @ayesharathnayaka3701 29 วันที่ผ่านมา

    Ane akki kiyanna wachana ne attamai puduuma lassanak nidahasak oyalage place eka nam.❤oyata kiyanna mata hithaganna be dawasak man heenen dekka oyalage oya garden eke man strawberies kadanawa😂. Ane terenne ne ai ehema dekke kiyala..mage matake nitarama tiyena nidaahas parisarayak oyalage garden eke tiyenne..oya ara kandu ehema pennaddi akkii attamai hithaaganna be lankawe me taram lassana ten tiyenawada kiyala.man haputale side ekatat maarama asai..eka serayai giye..aye yannat nehe😢

  • @DhaneeshaKalutharage
    @DhaneeshaKalutharage 26 วันที่ผ่านมา

    ඔයාගේ මේ ජීවිතේ ගැන මට ලස්සන පොතක් ලියන්න හිතුනා..🍃🪴🌼

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi 26 วันที่ผ่านมา

    අනේ අක්කි ලස්සන පරිසරයක් ලස්සනයි දිව්‍යලෝකේ හිගිං වගේ

  • @theedgware.2534
    @theedgware.2534 29 วันที่ผ่านมา

    Wish you all the very best ❤

  • @MeleePerera
    @MeleePerera 29 วันที่ผ่านมา

    ❤❤love that simple n calm environment ❤️❤️and akki you’re face is glowing now ❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 28 วันที่ผ่านมา

    Chicken recipe eka denawada welawaka akke

  • @immortal2636
    @immortal2636 29 วันที่ผ่านมา

    මම හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න.වැඩියෙන්ම දෝණි මැණික නිසා.ආදරෙයි චූටී දෝණි.❤❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Thank you so much 🙏❤️

  • @DiscussionM
    @DiscussionM 29 วันที่ผ่านมา

    Mama dan oyage video walata abbahiwela wage.sthuthi obata hithin hari apiwa lassana lokeka jeewath keranawata

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Ane Thank you so much 🙏❤️❤️

  • @ayodyagimhani8684
    @ayodyagimhani8684 29 วันที่ผ่านมา

    Akki , ara kaduwala lassana, atha pennanddi puluwan nam podi music ekk danna, hitha niwena. Mage adahasak witharai❤️

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Hari nangi Thank you so much 🙏

  • @PabasaraEkanayaka-t2z
    @PabasaraEkanayaka-t2z 27 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @priyadarshanidammage4017
    @priyadarshanidammage4017 29 วันที่ผ่านมา

    Oya parisarayata mamath godak asai,🤗🤗🤗

  • @CookingwithSaseeka
    @CookingwithSaseeka 27 วันที่ผ่านมา

    අනේ මම අද ඔයාගෙ වීඩියෝ බැලුවෙ ඔයද ඉතින් ඊට පස්සෙ ඩ්‍රාම එකේ නිලූශිට හිටියෙ🤔🤔

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 29 วันที่ผ่านมา

    Saku harema lassanai nada hadela wada ewara waddi,,,lacashan akath hari lassanai ,,,,inna hethana thanak ❤❤❤❤❤❤❤❤❤❤❤good luck❤❤saku adarai Family akatama man Dilani Satharasinghe❤❤❤❤❤❤❤❤

  • @thilinioshadi3386
    @thilinioshadi3386 29 วันที่ผ่านมา

    Ane marama lassanai akki.sampurna vidiyo danda.

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Thank you so much 🙏 nangi

  • @ireshanishanthan8943
    @ireshanishanthan8943 28 วันที่ผ่านมา

    මමත් බණ්ඩාරවෙල ඉන්නෙ ඔයාගේ video බලනවා

  • @IsharaLakmini-kv4hg
    @IsharaLakmini-kv4hg 29 วันที่ผ่านมา

    Lassani dan skull oyaga garden aka

  • @Kede983
    @Kede983 29 วันที่ผ่านมา +1

    Oya thama vlogs wala mechchara simple wa inna ekama kena harima charm oya shok akke..hamadema.aththama dewal rocord krala vlogs genwa eka aththtma maruu..mkada gdak.aya edit wadi makeup wadi hamdema wadi ekata oyaa ane mnda oya nn shok.akke

    • @heyhogiss3721
      @heyhogiss3721 27 วันที่ผ่านมา

      Yes samaharu boru ragapam balan inna appriyai...meya Natural down to earth

  • @M.m.mmohamedIlyas
    @M.m.mmohamedIlyas 26 วันที่ผ่านมา

    ආදරෙයි ❤

  • @chinthasenadira3220
    @chinthasenadira3220 29 วันที่ผ่านมา

    ඔයාගෙ vlogs බලාගෙන ඉද්දි තව ටිකක් දිගට තිබුනා නම් හොඳයි කියලා හිතෙනවා 😊

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา +1

      Ane Thank you so much 🙏

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 29 วันที่ผ่านมา

    Complete unama lassanata tiyei.

  • @ayeshaniroshani2082
    @ayeshaniroshani2082 29 วันที่ผ่านมา

    Bubulu petiyata budusarsnai ❤❤

  • @dilulife4456
    @dilulife4456 29 วันที่ผ่านมา

    පරිසරය ලස්සන සකුගෙ වැඩ ත් හරි පිලිවෙලයි

  • @zaara96
    @zaara96 29 วันที่ผ่านมา

    Mm iye hituwa witarai ko me Sakura kella kiyala 🥰😍

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา +1

      Ane ❤️❤️

  • @waruniherath2506
    @waruniherath2506 29 วันที่ผ่านมา

    තණකොළ පිඩලි කීයද?

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      අඩියයි අඩිය 1200.00 ගත්තේ

  • @chamodigamage9602
    @chamodigamage9602 29 วันที่ผ่านมา

    Akka mn akkage ara gift box businees eken mage akkage babata order kra bday ekata badu wagayak but mn order krapu eka anthimata payment ekath krata passe qwa eka dn ne kiala akka mn me reply eka damme e business eka gana hoyala balanna api akkawa trust kralane eka baluwe but ethan e process eka hriyata wena patak ne akka eyala hithena ganan kianwa anthimata payment eka krata passe eyalata hithena ewa tamai ewanne. E para kianwa anith ewa out of stock mewa tamai tiyenne kiala

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Nangi mata order number eka denna. Man balannam mokakda üne kiyala… 😣😔

  • @cheramidealwis1063
    @cheramidealwis1063 28 วันที่ผ่านมา

    😍😍😍😍

  • @NirashaKumari-pg1ls
    @NirashaKumari-pg1ls 29 วันที่ผ่านมา

    Ballaketuwa ape gama❤

  • @sasankakarunathilaka1547
    @sasankakarunathilaka1547 29 วันที่ผ่านมา +1

    Oya Monara pirimi sathek . Sebada kathayi

  • @nilanthanilantha-u6o
    @nilanthanilantha-u6o 29 วันที่ผ่านมา

    Dan akkala kataar😊 wala neweida inne

  • @ORASTITCH
    @ORASTITCH 29 วันที่ผ่านมา +1

    ❤❤🥰

  • @AntonetteRupasinghe
    @AntonetteRupasinghe 29 วันที่ผ่านมา

    Hello kohomeda oya inna thena hari lassanai oya hari hodai

  • @thilinioshadi3386
    @thilinioshadi3386 29 วันที่ผ่านมา

    Oyala hamadama oheda innne

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      නැ . ඒත් ටික දවසක් ඉන්න වෙනවා

  • @ManjulaPrabashini-f4c
    @ManjulaPrabashini-f4c 29 วันที่ผ่านมา

    මොනරුන්ගේ කිනිතුල්ලෝ ඉන්නවා....බබාව පරිස්සමෙන් බලාගන්න . . එයාලා ඉගිලෙනකොට කිනිතුල්ලෝ විසිවෙනවා...උන් කෑවම තුවාල වෙනවා....උන ගන්නවා..හරි අමාරු උනක් සකුරා ...❤❤❤❤බුබුලුව පරිස්සමෙන් බලාගන්න ඒ නිසා....

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      අනේ ඒකනේ මන් දැනන් හිටියේ නැ . බොහොම ස්තුතියි කිව්වට 🙏🏼🙏🏼

  • @kihansatharu1042
    @kihansatharu1042 27 วันที่ผ่านมา

    ලමයා කෙට්ටු වෙලානේ

  • @YohanAnuruddha-z3h
    @YohanAnuruddha-z3h 27 วันที่ผ่านมา

    😘☸️👍

  • @prathibharasangi1480
    @prathibharasangi1480 29 วันที่ผ่านมา

  • @sitharalakmali2283
    @sitharalakmali2283 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @ShameeraMadusanka-m8e
    @ShameeraMadusanka-m8e 20 วันที่ผ่านมา

    මම ඔයාට ගොඩක් කැමති යි. ඔයත් මගේ වයස නිසා.

  • @rashmikamanori2825
    @rashmikamanori2825 29 วันที่ผ่านมา

    🎉❤❤❤🎉

  • @roshivlogssr8253
    @roshivlogssr8253 29 วันที่ผ่านมา

    😍💚

  • @sandurosarelife7438
    @sandurosarelife7438 29 วันที่ผ่านมา

    Hiii akkiiii...

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 29 วันที่ผ่านมา

    මොණරු පුළුවන් තරම් ගේ ලගට එන එක සීමා කර ගන්න අක්කා
    උන්ගෙ පිල් අස්සෙ , ඇගෙ ඉන්න කිනිතුල්ලො බිම වැටෙනව ඒ කිනිතුල්ලො ගොඩක් විෂයි
    හොයන්නත් අමාරුයි

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา +1

      අනේ මන් දැනන් උන්නේ නැ .. බොහොම පින් කිව්වට 🙏🏼

  • @IsankaGalagoda-qu5hj
    @IsankaGalagoda-qu5hj 29 วันที่ผ่านมา

    මම හරිම අාසවෙන් ඉන්නෙ.වැඩ ඔක්කොම ඉවරවුනාම බලන්න.හරිම ලස්සන තැනක්❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      ඔව් ඉක්මනට ❤️❤️

  • @rmunweerasinghe1112
    @rmunweerasinghe1112 29 วันที่ผ่านมา +1

    සකු ඔයා බණ්ඩාරවෙල ටවුන් ආවාම සරසවි හරි හදියා සිංහල බෙහෙත් බඩු කඩෙන් කූඩළු තෙල් එකක් ගන්න එකට එන්නෙ නෑ..

  • @sanjeewawimalarathne8087
    @sanjeewawimalarathne8087 29 วันที่ผ่านมา

    Kettu unada apitath rahasa kiyannooooo❤❤

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Kama adu kala 🫣

    • @sanjeewawimalarathne8087
      @sanjeewawimalarathne8087 27 วันที่ผ่านมา

      ​@@sakurarodrigoane sudu mata ba ne mage bade yakek innawa

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 29 วันที่ผ่านมา

    Lassamai❤

    • @sakurarodrigo
      @sakurarodrigo  29 วันที่ผ่านมา

      Thank you so much 🙏

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය 29 วันที่ผ่านมา

    මේ කොහෙද

  • @nimeshadias682
    @nimeshadias682 29 วันที่ผ่านมา

  • @ChamindaJayathissa-l6g
    @ChamindaJayathissa-l6g 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 29 วันที่ผ่านมา

    ❤❤❤

  • @misharanethmi3862
    @misharanethmi3862 29 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @hansaniegodawattha3968
    @hansaniegodawattha3968 28 วันที่ผ่านมา

    ❤❤

  • @Helloworld.516
    @Helloworld.516 28 วันที่ผ่านมา

    ❤❤

  • @sriyanaruna3116
    @sriyanaruna3116 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SujithaSoysa
    @SujithaSoysa 27 วันที่ผ่านมา

    ❤❤❤

  • @Siriwardhna
    @Siriwardhna 27 วันที่ผ่านมา

    ❤❤❤