How To Increase Low Water Pressure In Bathroom | Increase Plumbing Water Pressure Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • Most of peoples have a bathroom or washroom their own houses , But they are use water tank outlet for own bathroom and it pressure are to low and some times water supply bord disconnect water line for 1 or 2 days or few hours so your kitchen , garden tape line not working in this time but you can use your water tank line to it, Today video i show you how to increase and use water disconnect time tank water in home using valve,
    If you are enjoy this video dont forget subscribe channel for more videos 😀
    #how_to_increase_low_water_pressure
    #bathroom_water_pressure_increase
    #plumbing_water_pressure_increase
    #plumbing
    #increase_water_pressure
    ගොඩක් අයගේ නිවෙස් වල බාත්රූම් එකක් තියනව ඉතින් ඒකෙ වතුර ප්‍රෙශර් එක අඩුයි නේද? මොකද ටැංකියේ වතුර පාවිච්චියට ගන්න නිසා, ඒ වගේම වතුර කපන වේලාවට ටැංකියේ වතුර ගෙදර සෑම කරාමයකින්ම ගන්න පුළුවන් නම් හොදයි නේද? මේ වැඩ දෙකම එක වෑල්ව් එකක් යොදාගෙන නිවසේදීම හදාගන්න පුළුවන් මේ වීඩියෝ එක ස්කිප් නොකර සම්පූර්ණයෙන් නරඹන්න, තවත් මෙවැනි වීඩියෝ දිනපතා නරඹන්න චැනල් එක අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න 😀

ความคิดเห็น • 31

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 ปีที่แล้ว +4

    ලිඳේ වතුර ප්‍රෙසර් කරගන්න ඕන. හැමෝම කියන්නෙ පාරෙ ලයින් එක ගැන.

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว +1

      Power full motor ekak ganna tork eka wadi

  • @KirthiHettiyarachchi
    @KirthiHettiyarachchi 5 หลายเดือนก่อน +1

    එයා වෑල් එකක් සවිකරන විදිය පහදා දෙන්න.

    • @RandomPlusSL
      @RandomPlusSL  5 หลายเดือนก่อน

      Channel eke about tab eke whatsapp number ekata message ekak ewanna

  • @amibro7412
    @amibro7412 ปีที่แล้ว +1

    පයිප්ප ලයින් එක ප්‍රෙෂර් නෑ.ටැංකියෙන් එන ලයින් එක ප්‍රෙෂර් මදි.කොහොමද ප්‍රෙෂර් එක වැඩි කරගන්නෙ

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว

      Tank eken thami ganna wenne ehema nam, loku bate indan podi bateta yanakam convert karala

  • @geemix279
    @geemix279 ปีที่แล้ว

    non return valve 2 danna .iwarai wede.

  • @prasangipremarathna
    @prasangipremarathna 3 หลายเดือนก่อน +1

    බාත්රැම් එක ඇතුලට අගල් බාගේ බට දැම්ම නිසාද වතුර පෙුෂර් මදි

    • @RandomPlusSL
      @RandomPlusSL  2 หลายเดือนก่อน

      Na eema gataluwak na

  • @dskumara359
    @dskumara359 ปีที่แล้ว +1

    අපි ලිදෙන් ගන්නෙ එතකොට කොහොමද පෙුුෂර් කරගන්නෙ පාරෙ ලයින් එකක් අපිට නැහැ

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว

      Wathura motor ekak thamai use karanna wenne

  • @shanuvlog7084
    @shanuvlog7084 ปีที่แล้ว +1

    Machan tank eken 4 inch batenin dirct bathroom eke 1 inch bateta dunnoth peshar wennedda

  • @soundproofingmaterial2298
    @soundproofingmaterial2298 ปีที่แล้ว +1

    machoo...gadara line aka adala denna Barida

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว

      Channel eke about tab eke whatsapp number ekata massage ekak daanna

  • @ruwanchamara9623
    @ruwanchamara9623 ปีที่แล้ว +1

    Main line aka kohomath prashar.

  • @milanjayasinghe1214
    @milanjayasinghe1214 ปีที่แล้ว +1

    Water meter 1ta mehain non return walve 1 k demmot goda needa..

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว

      Ow wiyadama wadi nee ithin

    • @Little_D_Club
      @Little_D_Club ปีที่แล้ว

      @@RandomPlusSL na podi ganak yanne baage ekak danna....

  • @satheeshkumar5713
    @satheeshkumar5713 ปีที่แล้ว +1

    Water board 1ken kes neda
    Ape tankiye wisa wathurak meteren Return wunoth gamatama sorry 😞

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว

      Return unoth nam awl thamai valve ekak dammama hari

  • @danushkasampath5016
    @danushkasampath5016 2 ปีที่แล้ว +1

    Deka aekata sambada kaloth aulak nedda

  • @whitedevilz4639
    @whitedevilz4639 ปีที่แล้ว +1

    NRV danna one nadda

  • @udayadanushka5953
    @udayadanushka5953 ปีที่แล้ว +1

    Main line eka thattu 3 pressure nathi unoth meka wada karida

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว

      Eekata me system eka hariyanne nane, tank ekak haraha ganna tank eka 3rd flow eke thiyanna

  • @satheeshkumar5713
    @satheeshkumar5713 ปีที่แล้ว +1

    ටැංකියේ වතුර පල් වෙනවා

    • @RandomPlusSL
      @RandomPlusSL  ปีที่แล้ว

      Eeka maruwen maruwata use karanna oone