Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024
  • peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
    තෙරුවන් සරණයි!
    ____________________________________________
    ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ

ความคิดเห็น • 11

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 2 ปีที่แล้ว +1

    ඔබවහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු දායකත්වය දැරු පින්වත් අයටත් දිර්ඝායු වේවා

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge 2 หลายเดือนก่อน

    වන්දනිය පුජනිය පින්වත් ස්වාමින් වහන්සේ ට සමිමා සමිබුදු සරනයි සාදු 🙏🙏🙏

  • @smartnet4222
    @smartnet4222 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට

  • @indrajayanthi6793
    @indrajayanthi6793 2 ปีที่แล้ว +1

    චතුරාර්ය සත්‍යය අවබෝධ කර සම්මා දිට්ඨිය පහ.ල කර ගත්තා ශ්‍රාවකයින් තම පංචස්කන්දය කෙරෙහි තමා තුලම උපන්ත ණණ්හාවෙන් ස්කන්ධයන් පහලවීම දුකට හෙතුව යි අවබෝධ කරගනී තෙරුවන් සරණයි හම් රසය උද්දීපනය කරමින් දහම් දැනුමින් ශ්‍රාවකයින් පොෂණය කරන ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x ปีที่แล้ว

    Dayakathwaya daru samatath pinwath swamin wahansetath thruwansarana wewa sadu sadu

  • @prasangaabeysekara9156
    @prasangaabeysekara9156 ปีที่แล้ว

    Sadu sadu sadu namaskara weva

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @ashok0abandara687
    @ashok0abandara687 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @indrawelegedara4953
    @indrawelegedara4953 2 ปีที่แล้ว +1

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @ajanthakumari8389
    @ajanthakumari8389 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @nivarthanashan1444
    @nivarthanashan1444 ปีที่แล้ว

    ANOMA.NILANTHI..ADHIKARI.
    niduk.nirogi.suwayalabevaaaaa