Ven. Hasalaka Seelawimala Thero ||පූජ්‍ය. හසලක සීලවිමල ස්වාමින් වහන්සේ ||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 เม.ย. 2022
  • peo tv ඔස්සේ මෙම ධර්ම දේශනා පටිගත කොට ඔබ වෙත ගෙන එන අතර වෙන කිසිවෙකුගේ ධර්ම දේශනා විකාශනය නොකරන බව කරුණාවෙන් දන්වා සිටිමි. පීඩිත වූවන්ගේ සිත් ධර්මයෙන් පුරවාලීම සඳහා මෙම චැනලය පවත්වාගෙන යමි. ලෝකෝත්තර සැපය ලබා දීමත් උතුම් වූ ධර්ම දානය සිදු කිරීමත් මගේ අරමුණ වේ.ධර්මය හොදින් අසා ඔබේ සිත් සතන් නිවා ගනු මැනවි. 🙏🙏🙏
    තෙරුවන් සරණයි!
    ____________________________________________
    ඔබ‍ට තවත් මෙවැනි දේශනා ඇසීමට අවශ්‍යනම් මෙම චැනලය වෙත පිවිසෙන්න #කුසල්වඩනබුදුමඟ

ความคิดเห็น • 20

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura7755 2 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu

  • @user-rl5zj1yz2i
    @user-rl5zj1yz2i 2 หลายเดือนก่อน

    සාදු.සාදු.ඔබ වහන්සේ ට.මේ බව යෙදිම .නිවන් .අවබෝධ .වෙවා

  • @dayanialwis359
    @dayanialwis359 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට පින් සිදු වෙවා ඉක්මනින් බව ගමන නිරුද්ද කිරිමට අවස්ථාව උදා වෙවා

  • @swarnadesilva757
    @swarnadesilva757 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu…!!!

  • @malanihellqvist4778
    @malanihellqvist4778 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @janpeiris1376
    @janpeiris1376 2 หลายเดือนก่อน

    කාමතො ජායතී සෝකෝ කාමතො ජායතී බයං

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 4 หลายเดือนก่อน

    Theruwan Saranai

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Purni
    @Purni 2 ปีที่แล้ว +1

    🌹🙏🏽🙏🏽🙏🏽🌹

  • @upuldevagiri538
    @upuldevagiri538 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah658 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 ปีที่แล้ว +1

    සාදු........සාදු .......සාදු.........

  • @swarnalatha6923
    @swarnalatha6923 2 ปีที่แล้ว +1

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u 2 ปีที่แล้ว +1

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @hearthmenike7727
    @hearthmenike7727 2 ปีที่แล้ว +1

    Oba whanseta theruwan saranai

  • @renumadu2746
    @renumadu2746 2 ปีที่แล้ว +1

    සාධූ🌹🙏 සාධූ🌹🙏 සාධූ🌹🙏

  • @malinidharmasena206
    @malinidharmasena206 2 ปีที่แล้ว +1

    Theruvansarani

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සැදැහැ සිතින් යුතුව අනුමෝදන් වෙමි සැමට තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් රැකවරණයි ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි දේශනා කරනවා ඒ කාන්ත සත්‍යයකි සත්‍යයකි සත්‍යයකි ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒකාන්ත සත්‍යයකි මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @nayanajeewamali-bm3bg
    @nayanajeewamali-bm3bg 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 ปีที่แล้ว

    🙏🙏🙏