මුදල් දී සිරකරුවෙක් උනෙමි | FORT HAMMENHIEL RESORT |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 500

  • @thesailorlk
    @thesailorlk  ปีที่แล้ว +362

    යාපනේ video ටික මෙතනින් ඉවරයි ලමයි... ඊලග video එකෙන් බඹරකන්දෙන් හමුවෙමු 😁❤️

    • @nimsara_z
      @nimsara_z ปีที่แล้ว +4

      💕

    • @chamiladilrukshi8164
      @chamiladilrukshi8164 ปีที่แล้ว +3

      💚💚💚💚

    • @pathumsangeeth7677
      @pathumsangeeth7677 ปีที่แล้ว +2

      ජය වේවා පරිස්සමින් අයියේ.සුපිරී වීඩියෝ සෙට් එකම .බුදු සරණයි ඔයාට අයියේ.......හැමදාම ඉන්නවා ඔයත් එක්ක.ජය වේවා ......🍃🍃🍃🍃🍃

    • @oswin.senuja
      @oswin.senuja ปีที่แล้ว +5

      අයියේ ඔයා one chip challenge එක කරන්නකෝ ආපහු නැවට යන්න කලින් 💚💚

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 ปีที่แล้ว +1

      නියමයි

  • @anuradhadassanayake3874
    @anuradhadassanayake3874 ปีที่แล้ว +87

    මල්ලි ඔයාගේ ඉදිරිපත් කිරීම හරිම ආකර්ෂණීයයි. නාවික හමුදාව කරන සේවය අගය කරමින් ප්‍රේක්ෂකයන් දැනුවත් කළ ඔබට හද පිරි ස්තුතිය. Fort Hammanhiel Resort ශ්‍රී ලාංකික සියලුම ජනතාවගේ අවධානයට ලක් වේවා. ඔබගේ ප්‍රේක්ෂක සංඛ්‍යාව දිනෙන් දින වැඩි වේවා 🙏🙏🙏 Manager Fort Hammanhiel Resort
    ..

    • @ireviewsca5778
      @ireviewsca5778 ปีที่แล้ว +2

      ජය වේවා

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +3

      බොහෝම ස්තුතියි අයියේ ❤️🙏

  • @sampathdon1200
    @sampathdon1200 ปีที่แล้ว +16

    ඇත්තටම ලංකාවේ මෙහෙම තැනක් තියනවා කියලා දැනගත්තෙත් මේ වීඩියෝ එකෙන්.. නියමයි... ජය❤

  • @angelsu116
    @angelsu116 ปีที่แล้ว +46

    සේලර් අයියත් ඓහෙම නම් හිරකාරයෙකුත් වුනා 😂😂👌 ඒක නම් සුපිරි අද්දැකීමක් ✌️👌

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +8

      Thankyou

    • @oswin.senuja
      @oswin.senuja ปีที่แล้ว +4

      @@thesailorlk අයියේ ඔයා one chip challenge එක කරන්නකෝ ආපහු නැවට යන්න කලින් 💚💚

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +3

    Jaffna trip බලද්දී තේරුණ ඒ අය තාම නාගරිකරනය වෙලා නැහැ වගේ. ලංකාවේ දශක 4 විතර කලින් තිබ්බ ගැමි සුවඳ මනුෂ්‍යත්වය වින්දා ඔය video වලින්. යුද්ධය හින්දා වෙච්චි එකම හොඳ දෙය. අසන්තුළිත සම්පත් බෙදීයාම මඟ හරවා ඒ සහෝදරවරුන් රටේ නිෂ්පාදනයට හවුල් කරගත යුතුයි. ඔවුන්ගේ කාර්යක්ෂමතාව ඉතා ඉහළයි. ඔබතුමාට බොහොම ස්තුතියි ඔවුන්ගේ නොපෙනෙන මානයන් බෙදා ගත්තාට. නිදහස ලබා අවුරුදු 75 පස්සේ ඒ අයට සහ අපිට කතා කිරීමට භාෂාවක් නැතිවීම ලජ්ජාවක්. 🙏

  • @chamodyadilshara1961
    @chamodyadilshara1961 ปีที่แล้ว +4

    ඇත්තටම මාර අත්දැකීමක් අපිටත්.මොකද මේ වගේ දේවල් හරි අඩුයි අපිට බලන්න ලැබෙනව.ඔයට ගොඩක් ස්තූතියි අයියා ගන්න අත්දැකීම අපිත් එක්ක බෙදා ගන්නවට.පලවෙනි වීඩියො එකේ ඉදන් එකක්වත් මගහැරින් නැතුව බැලුවා.ඒ මොකද මාරම අත්දැකීමක් අයියගෙ වීඩියෝ ඇතුලෙ තියන්ව.ඉතිං අයියේ ඔයාගෙ වැඩ සියල්ලම සාර්තක වෙන්න කියල පාර්තනා කරන්ව බුදුසරණයි.😍

  • @Imhesha
    @Imhesha ปีที่แล้ว +11

    යාපනේ ට්‍රිප් එකනම් සුපිරි..... මේ දවස් ටිකේම අපිත් යාපනේ හිටියා වගේ... පට්ට...😍❤️ ලුතිනන් කමාන්ඩර් සුපිරි සපෝට් එකක් දුන්නේ....🎉🙏

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +3

      Aniwaryen..❤️ 🙏 thankyou

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +16

    යාපනේ සංචාරය අවසන් උනා කියන්නෙ හිතට දුකකුත් ආවා. ගොඩක් ස්තූතියි සේලර් කොල්ලා සහ චූලානන්ද,කජන් ඇතුලු සියලුම දෙනාට ලස්සනම මතකයක් අරන් ආවට.♥️

  • @ashansatarasinghe6207
    @ashansatarasinghe6207 ปีที่แล้ว

    Niyami... පට්ට video එක, හිර ඇදුම අන්දලා ව්කට ඇදුම් කාරයො වගේ... හම්මෝ ආතල් 🤭🤪👊චුලේ......

  • @saheelkhan6268
    @saheelkhan6268 ปีที่แล้ว +1

    ❤sira gedara video supiri bro anda anduma pitin baladdi saththai mata mara dukak hithune oya api venven oka andala video karata godak santhosai thanks bro oyata saloot

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +17

    අපි වෙනුවන් මේ ඇත්ත යාපනය පෙන්නුවට ගොඩක් ස්තූති අයියෙ

  • @nilumnimaja
    @nilumnimaja ปีที่แล้ว +8

    (හිර කාරයෙක් වෙන එකත් වෙනම experience එකක් නේ) දැන් නම් මුලු යාපනේම cover කරා වගේ දැනෙන්නේ සුපිරි ජය වේවා ❤😊 👌

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 ปีที่แล้ว +2

    අදත් බලනවා .සුභ දවසක් the sailor 💚💚💚

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว +1

    ෂා ඒකත් මාර අත්දැකීමක් ..
    හැමෝටම මේ වගේ අදහස් හිතට එන්නේ නැහැ .
    ඇත්තටම සතුටුයි .👍
    ජයවේවා දෙවි පිහිටයි❤️

  • @prasannafashion9720
    @prasannafashion9720 ปีที่แล้ว +3

    Vedio සෙට් එකම බැලුවා , ඒක සුපිරිම අත්දැකීමක් මල්ලී 💚💚💚💚💚
    ආදරෙයි පණ වගෙ ✌️✌️✌️✌️ දෙමළ අයත් අපෙ ම අය එ සහොදරත්වයට මනුස්සකම ට ආදරෙයි ❤️❤️❤️ ආදරණීය නාවිකයා ට අපි ආදරෙයි ❤️❤️❤️ ප්‍රසන්න ෆැෂන් පදලංගල ❤️ 💚💚💚💚

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      ස්තූතියි අයියා

  • @chamindabandara5575
    @chamindabandara5575 ปีที่แล้ว +1

    ඒක නම් මාර ම අත්දැකීමක් අපිටත් නිකං ගියා වගේ හැඟීමක් ඇති වුණා ඔයාට ස්තුතියි තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ජයවේවා

  • @TiranPamuditha-rp7vq
    @TiranPamuditha-rp7vq ปีที่แล้ว

    ❤❤ oyage video balanakota velawa ysnawa therenne na patta ❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +10

    මල්ලි ඔයාගේ යලුවාට කියන්න අරාබියේන් චුලා කියන්නේ ගෑස් ලිපට 😃😃😃😃 හැමදාම වගේම පරිස්සමෙන් ඉන්න 💚💚💚💚💚💚💚💚💚💚
    නැවත හමු වෙමු තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජය වේවා🙏🙏🙏

  • @ChathurangaDVlogs
    @ChathurangaDVlogs ปีที่แล้ว +3

    බඹරකන්දෙන් - හපුතලේ - ලිප්ටන් සීට් - ඇල්ල 🥰
    නිවාඩුවලට වැඩිම ගමන් වාර ගානක් ගිය පැති....🤗

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว +2

    සුපිරිම අත්දැකීම් අපිට දුන්නට thaks .නිවාඩුවත් ඉවර වෙන්න lagay නේද සුපිරි youtuber කෙනෙක් oya ආදරෙයි 💖🌸💖🌸💖🌸💖🌸💖🌸💖🌸👍

  • @nipunlakshan-zc2po
    @nipunlakshan-zc2po ปีที่แล้ว +4

    මන් ඉස්සර ඉදන්ම ඔයාගෙ Video බලන්නෙ. දැන්නම් නැතුවම බැරි Channel එකක් වෙලා The Sailor .⚓️♥️ මේ හැමදේම අපිටත් මෙහෙම පෙන්නනවට ගොඩක් ස්තූති අයියේ.✊ජය වේවා...❤️👊😊

  • @senakaperera2798
    @senakaperera2798 ปีที่แล้ว

    Malli godak sathutuie mehema vedios Godak pennala vestara kalata hemotama Thanks Jagan,Chula,navy ake okkotama Thank you ekmanenma thavath vedio akkak one budu saranaie ❤❤❤

  • @Cutebunny963
    @Cutebunny963 ปีที่แล้ว +4

    මරු මරු අය්යෙ ..ඔයා හැබැයි සිරකරුවෙක්ටත් ගැලපෙනව ....🔥✌😎❤ අදත් vlog eka lassanai ayye......❤

  • @sahandilanka7089
    @sahandilanka7089 ปีที่แล้ว +3

    ඉතිහාසයේ පලවෙනි වතාවට හිරගෙට ගිහින් හොදයි කිව එකම මනුස්සය 😂😂😂😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️

  • @roomyyehiya1601
    @roomyyehiya1601 ปีที่แล้ว

    Hi malli watched all jaffna vlogs very intresting nice vlogs cool traditional food hmm yummy , fort hammenhiel resort
    another prisoner experience,,great ,stay safe god bless you

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @bosilu
    @bosilu ปีที่แล้ว +3

    වීඩියෝ එක දානකම් බලන් හිටියෙ නියමයි අයියේ 🤙👍

  • @ishithadissanayaka6179
    @ishithadissanayaka6179 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක් හැමදාමත් ආදරෙයි අයියෙ

  • @asharamadu8239
    @asharamadu8239 ปีที่แล้ว

    Supiri machan man hemadama oyage vidiyo balana friend kenek... 😊maru ....👊

  • @udithamapalagama8834
    @udithamapalagama8834 ปีที่แล้ว +1

    යාපනේ trip එකේ වීඩියෝ ටික ඔක්කොම බැලුවා. ඒක ලොකු අත්දැකීමක්. යාපනේ අපිට බලන්න තියෙන තැන් ගැන, ඒ මිනිස්සුන්ගෙ ඇත්තම ජීවන රටාව, ඒ අයගෙ තියෙන මනුස්සකම සහ ඒ අයට ආවේනික කෑම බීම මේ හැමදේම ගැනම වීඩියෝ කරලා අපි එක්ක බෙදා ගන්න එකට ඔයාට ගොඩක් ස්තූතියි ඉෂාන් සහෝදරයා 🤟🤟🤟🤟👍👍👍👍

  • @lakshithadulanjana4552
    @lakshithadulanjana4552 ปีที่แล้ว +7

    Dinesh අයියත් ඔය පැත්තේ ගිහිල්ලා video එකක් දාලා තිබ්බා 😇❤️

  • @lalithgamage3951
    @lalithgamage3951 ปีที่แล้ว

    Apith yapane giya wage. Video tika supiri niyamai. Thanks saho.

  • @gihandhananjaya650
    @gihandhananjaya650 ปีที่แล้ว +3

    Thank you very much sailor ayyh for showing the beauty of Sri Lanka to the whole world ❤️🤟.god bless you brdh ❤️💫

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      Thank you so much 😀

  • @slrxangel7961
    @slrxangel7961 ปีที่แล้ว

    අයියගෙ video ඉස්සරනම් දැම්ම කලින් බැලුවා දැන් බලන්න් බැ o/l තව මාසයයි. free time එකක් හම්බුනාම බලන්නෙ trvel video තමා❤

  • @sididi8960
    @sididi8960 ปีที่แล้ว

    Malli parissamin, deaviyangea pihita arakshawa nowaduwa lebeawa adarei hemadamath good bless you. 💙💙💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏yapanea video nam kiyanna wachana ne harima lassanai.jaya weava.😁😁😁😁😁👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @tharakasandaruwan9187
    @tharakasandaruwan9187 ปีที่แล้ว

    Ado patta. Adath supiri vediyo ekak.. ❤️❤️❤️

  • @prasannalakmal8053
    @prasannalakmal8053 ปีที่แล้ว

    නියමයි ..ආසා වේන් එනකන් බලන් හිටපු විඩියො එකක්..නියමයි ..ජයවේවා යාලුව ..කටාර් ..♥️♥️♥️♥️

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 ปีที่แล้ว

    Supiri addakimak eka nam . 😍

  • @roshanteam
    @roshanteam ปีที่แล้ว

    Eka sarayak awa mehema thanak tiyanawada kiyala dannewath na Thanx sailor Aniwaren enawa❤❤❤

  • @dilippoco7740
    @dilippoco7740 ปีที่แล้ว

    හරිම අපූරු සංචාරයක් ...! හරිම අපූරු සිරගත අත්දැකීමක් ..! සිත්ගත් ම දර්ශනය හිරගෙදර කෑම ගෙනෙන අවස්ථාව 24:40 සහ ඉර බැසිමේ දර්ශනය ...😊

  • @lasana3968
    @lasana3968 ปีที่แล้ว

    Rode Wireless GO II 2-Person Compact Digital Wireless Microphone ganna Camera LK eken Machan reduce Wind Noise. Video quality maru Audio Quality Chatar.

  • @lahirulahiru6285
    @lahirulahiru6285 ปีที่แล้ว +2

    දැකපූ නිහතමානි ආසම චරිතයක් ❤

  • @YaZziBoy1
    @YaZziBoy1 ปีที่แล้ว +1

    Honymoon ekakata vagenan supiri neda 😊 photograph ekatath ekkama🤯❤

  • @randirawanniarachchi4
    @randirawanniarachchi4 3 หลายเดือนก่อน

    එතකොට අපි යන boat එක, අපි හැමන්හිල් බලලා ආපහු එනකල් ඉන්නෙ නැද්ද bro..

  • @tharindudananjaya2383
    @tharindudananjaya2383 ปีที่แล้ว

    සුපිරි විඩියෝ එක . අපිටත් යන්නම හිතෙන විදියට කරන්ව ❤🎉

  • @samithabandaraheenwella2703
    @samithabandaraheenwella2703 ปีที่แล้ว +2

    පැය දෙකක් ගිහින් බලන මම 😪😪😪 anyway good video series ♥️♥️💯💯

  • @ishanisilva4294
    @ishanisilva4294 ปีที่แล้ว +4

    Balagenama hitapu episode eka 🔥❤

  • @kumarthilak-ho1wg
    @kumarthilak-ho1wg ปีที่แล้ว

    Man dekketh adamai malliya .godak isthuthi ❤❤❤

  • @warunakangara6791
    @warunakangara6791 ปีที่แล้ว +2

    Nice trip of Jaffna, we also enjoyed ❤

  • @thavisha.d
    @thavisha.d ปีที่แล้ว +3

    Thawath Supiri Series Ekaka Nimawa !!! 😌❤️‍🔥

  • @prasadichathu3902
    @prasadichathu3902 ปีที่แล้ว +1

    SL Navy ekken karana Trinco wala Malima sandy bay hotel ekkath marama breathtaking. Superb!

  • @nissankabandaranissankaban4272
    @nissankabandaranissankaban4272 8 หลายเดือนก่อน

    ඔබේ කැපවීම අපි අගේකොට සලකනවා දෙවිපිහිටයි මල්ලි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madusankalakshan1377
    @madusankalakshan1377 ปีที่แล้ว

    වීඩියෝ සෙට් එකම බැලුවා අයියා.සුපිරි සෙට් එකම. ඒක වෙනම අද්දැකීමක් ❤️👍🔥

  • @manjulahapuarachchi640
    @manjulahapuarachchi640 ปีที่แล้ว

    Thank you very much for giving us such a wonderfull experience and infirmation with regards to this facilities which we have not come a cross earlier. Good luck.

  • @Happyflour
    @Happyflour ปีที่แล้ว

    Man ada iye oyage video balanawa nemei.hada.eda idanma mey video baladdi Mata heguna deyak thama oyata samaje wenama piligeneemak Saha wenama sathkara sha samanya kenekuta kohoma trai karath ya noheki then valata oba gaman kireema.mehema ehuwata mokuth hithanna epa .Mata hithuna dey ahuwa echrai.❤❤❤

  • @harshanuwan1679
    @harshanuwan1679 ปีที่แล้ว

    නියමයි අයියා❤️❤️❤️. ඊලග වීඩියෝ එකත් ඉක්මනින් ඕනි

  • @thushanakalanka2217
    @thushanakalanka2217 ปีที่แล้ว

    Ishan jaffna tour eke vedio tika okkoma balala iwara une dn ela well done bro❤

  • @IsuruManiksinghe
    @IsuruManiksinghe ปีที่แล้ว

    Pattama patta jafna vedios tikak baluwa.mama nam asama first vedio ekata wadipurama yapane wagawata.Malli oyagen podi deyak ahanda kiyala hitiye hoda camping tent ekak kiyandako oya use karala experience karapu.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Thankyou .. scan alpine tents are good.. srilankan made.

    • @IsuruManiksinghe
      @IsuruManiksinghe ปีที่แล้ว

      @@thesailorlk a ok thank u malli

  • @tanujasantiago1901
    @tanujasantiago1901 ปีที่แล้ว +1

    Beautiful place and delicious foods 👍🏼👍🏼 ❤❤❤❤❤

  • @rio_zia
    @rio_zia ปีที่แล้ว +3

    ඉර බැහැගෙන යන වෙලාවෙ ගල් බැම්ම උඩට වෙලා බියර් එකක් බොන්න තිබුනනම් 🤩🤩🤩🤩

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Puluwan aulakne 😁

  • @isharasampath3854
    @isharasampath3854 ปีที่แล้ว +1

    සුපිරි යාපනේ ටුවර් එක ❤️,ඊලග සීරීස් එකෙන් හම්බෙමු නෙ,ඊලගට කොහෙද යන්නෙ,බුදු සරණයි ජය වේවා අයියේ ❤️😊💫

  • @pasindudananjaya5397
    @pasindudananjaya5397 ปีที่แล้ว

    ඔක්කොම බැලුවා අයියේ සුපිරි ,😘💪❤️ ඉක්මනින් බඔරකන්ද ව්ඩ්යෝ එක ඔන අයියා ❤️❤️❤️💪💪

  • @gaminduprabashana5851
    @gaminduprabashana5851 ปีที่แล้ว +1

    Para jump wada karanna nadda
    18 wanguwa

  • @charanashettiarachchi7691
    @charanashettiarachchi7691 ปีที่แล้ว

    Great condition! Thank you for sharing this with us. Keep it up!

  • @thiwavlogs2687
    @thiwavlogs2687 ปีที่แล้ว

    ඒ concept එක පට්ට,ගොඩක් වටින video එකක්

  • @shehanmaduranga1240
    @shehanmaduranga1240 ปีที่แล้ว +1

    ❤️👍😯
    ආදරෙයි sailor

  • @rajithapriyan45
    @rajithapriyan45 ปีที่แล้ว +1

    Ado ethana maru bn

  • @slchamix6188
    @slchamix6188 10 หลายเดือนก่อน

    okkoma videos tika baluwa fattttta😍😍😍😍

    • @thesailorlk
      @thesailorlk  10 หลายเดือนก่อน

      ❤️✌️

  • @udeshmadushan
    @udeshmadushan ปีที่แล้ว

    මෙතනට කයිට්ස් patten එන්න පුළුවන්ද ...පූනාලෙයි හන්දියට එන්නෙ නැතුව

  • @shashikalakshansamarajeewa2231
    @shashikalakshansamarajeewa2231 ปีที่แล้ว

    Eka marama concept ekak ❤

  • @nimsara_z
    @nimsara_z ปีที่แล้ว +3

    හිර කාරයා gopro එකකුත් උස්සන් vlog කරනවා😁😂😍😍

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Anna eekai wenasa 🤣

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +3

    ❤❤❤ maat yannoni

    • @rusirulakshan3712
      @rusirulakshan3712 ปีที่แล้ว

      ඩිලා bro හිරේ යන්නතේ හදන්නේ

  • @sanjayamadushan8699
    @sanjayamadushan8699 ปีที่แล้ว +4

    අපි දැකපු නැති යාපනේ පෙන්නුවට ගොඩක් ස්තුතියි අයියේ ,ආදරෙයි 🖤🖤

  • @nilankasupun9040
    @nilankasupun9040 ปีที่แล้ว +2

    මෙි ටිුුප් එකටම Dinesh a pathum අයියා ත් ආවනමිි නියම ගැලපිම

  • @lakpriyanavod4902
    @lakpriyanavod4902 ปีที่แล้ว

    #නිල් දිය පොකුනත් බලන්න යන් අයියා නැවට යන්න කලින්...🎀හමදාම පොලව උඩනේ විඩියො දාන්නේ පොලව යටත් විඩියො එකක් දාමු ❤

  • @ayunkrishmal9367
    @ayunkrishmal9367 ปีที่แล้ว +1

    ආතල් එකේ ඉදපු එකම හිරකාරයො දෙන්නා😂❤️

  • @dharshanarajamanthri8014
    @dharshanarajamanthri8014 ปีที่แล้ว

    Niyamai Malli Jaya Weva

  • @dinithiuthpala2616
    @dinithiuthpala2616 ปีที่แล้ว

    Superb aiya ❤️

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 ปีที่แล้ว

    Math navy hitapu kale elara camp eke iddi oya balakotuwata nitharama giya patta place eka aya eka pennapu oyata thanks broo ❤❤❤

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว

    සුපිරි ගොඩක් ලස්සනයි ස්තුති ඔයාට
    ගෙදර ඉදලම සතුටු උණා

  • @pathumakalanka1313
    @pathumakalanka1313 ปีที่แล้ว +1

    සුපිරි අද්දැකීමක්නේ 😁😁😁😁

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job අයියා budusaranai dawe phetai

  • @hasithmadhuranga135
    @hasithmadhuranga135 ปีที่แล้ว

    අයියා හිර කාරයේකුත් ඔනා එහේනම් එල එල ඉතින් ගැම්මක් තමයි ❤️❤️

  • @akalankaliyanage6716
    @akalankaliyanage6716 ปีที่แล้ว

    ඒකනම් සුපිරියක් 😍💛

  • @sankamadu1531
    @sankamadu1531 ปีที่แล้ว

    Maru bro jaya wewa

  • @mhmmadhonye3566
    @mhmmadhonye3566 ปีที่แล้ว +1

    Hello Hello bro kohamada video supiri math lagadi lankawata eannawa bro

  • @Dasuntrwal
    @Dasuntrwal ปีที่แล้ว

    Man hitiyee okee thama.oya eddi niwadu adooww

  • @ghost11969
    @ghost11969 ปีที่แล้ว

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 ปีที่แล้ว

    Niyamai the sailor 👍👍👍👍

  • @aquarium4750
    @aquarium4750 ปีที่แล้ว +1

    Okkoma baluwaa ...😇😇🙂🙂🙂

  • @akeshviranga9771
    @akeshviranga9771 ปีที่แล้ว +2

    අදත් ඔන්න වෙනදා වගේම ආවා✌️🍻

  • @sameeramadushanka6802
    @sameeramadushanka6802 ปีที่แล้ว +1

    Maru maruuuu😘😘😘

  • @kasusaparamadu1391
    @kasusaparamadu1391 ปีที่แล้ว

    Ela kolla ❤❤❤ drama akak balala last epispde akak baluwa wage

  • @kasunmadusanka1837
    @kasunmadusanka1837 ปีที่แล้ว

    වීඩියෝ ටිකනම් මරු අයියේ ....👋👋👋🤙🤙🤙

  • @අජන්තාකුමාරි-ඛ2බ
    @අජන්තාකුමාරි-ඛ2බ ปีที่แล้ว

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි බලමු ලංකාවට ගිහිල්ල යාපනේ යන්න ඉන්නේ ගියොත් අනිවාර්යෙන් යන්නව බලන්න බුදුසරණයි මල්ලියෝ පරිස්සමින්

  • @dilanpramantha2870
    @dilanpramantha2870 ปีที่แล้ว +1

    ඉතාමත් සුන්දර චාරිකාවක් මෙසේ නිමාවට පත්විය .🤩❤️
    බොහොම ස්තුතියි අපිව මේ වගේ ට්‍රිප් එකක් ඔයා එක්ක
    අරගෙන ගියාට බ්‍රදර් , සාමාන්‍ය නොවන එත් සාම්ප්‍රදායික හා නිතර නොදකින යාපනය අපිට පෙන්නුවාට . අපි කැමතිත් මේ වගේ ව්ලොග් වලට තමයි , ❤️
    මේ අත්දැකීම ගන්න යන්න වටින තැනක් මේ බලකොටුව , එත් කෑමට නම් මට දෙන්න පුලුවන් ලකුණු 5/10 තමා.

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว +1

      Thankyou ..අපට ඕන කෑමක් order කරලා ගන්න පුලුවන් a la carte menu එකෙන්. මම ආස ඒවා තමයි මේ හදලා තිබුනෙ 😁

    • @dilanpramantha2870
      @dilanpramantha2870 ปีที่แล้ว

      @@thesailorlk අහ් එහෙනම් අවුලක් නෑ 😁✌️

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    ඔයාගේ හැම විඩීයෝ එකක්ම බලලා තියෙන්නේ ඉතීම්❤️🤘ජය කරන කියන හැමදේටම💜️

  • @maduu.
    @maduu. ปีที่แล้ว

    ගොඩ කාලෙකින් comment එකක් දාන්න හිතුනෙ nice aiyh නැව් යන්නේ කවද්ද

  • @umeshamalshani6947
    @umeshamalshani6947 ปีที่แล้ว

    හිරකාරයම තමන්ගේ කූඩුව කැමැත්තෙන් වහ ගන්නවා දැක්කමයි.. 🤭🤭 sailor brother... 👊🏼⚓️♥️

  • @nawaasadhalitv3464
    @nawaasadhalitv3464 ปีที่แล้ว

    mara watina vidiyo set ekama yapane aya singhala janathawa genath loku pedimak ahti wenawa bala kotowe ath dekima nam patta apith lankawata giyama suwar eakatama yanawa mage yaluwanwath denuwath karannam budu sarani

    • @thesailorlk
      @thesailorlk  ปีที่แล้ว

      බුදුසරණයි

  • @rathnayakeChandrapala-de2gp
    @rathnayakeChandrapala-de2gp 11 หลายเดือนก่อน

    ආසයි ආදරෙයි අපේ මහත්තයා යාපණය ගියාට බැරි උණා නේද තළ් රා කට්ටක රස බළන්න හිර ගෙදර රාත්‍රිය හොඳයි කෑම නම් එච්චරම ගතියක්ම නෑ නේද මම දැක්කා අනෙක් වීඩියෝ වළ වගේ ආශාවෙන් කටට රහට මෙහෙදීීකෑම කිසිම විටෙක කෑවේ නෑ ඒ ගැණ මට තේරුණා ඇත්තටම සළ්ලි දීලා හිර කාරයෙකුත් උණා එහෙනම් අම්මෝ ඒකෙ රස ඉතින් හිර ගෙදර එතුමා අර විස්තරයක් කියපු මළ්ලී බෝට් එක පැදවු එයාල ටත් ගොඩාක් ස්තුති වීඩියෝවට දායක උණාට එහෙනම් අපේ මහත්තයාට අනෙක් සියලු දෙනාටමත් දළදා හාමුදුරුවන්ගේම පිහිටයි 🙏❤👍

    • @thesailorlk
      @thesailorlk  11 หลายเดือนก่อน

      බුදුසරණයි