අඩි 6240ක ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානය | PATTIPOLA RAILWAY STATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ค. 2024
  • PATTIPOLA RAILWAY STATION | The highest railway station in sri lanka පට්ටිපොළ දුම්රිය ස්ථානය
    Pattipola railway station, located 226.8 km (140.9 mi) from Colombo, is the 66th station on the Main Line. It stands as the highest railway station in Sri Lanka, with an elevation of 1,897.5 meters (6,225 feet) above sea level. The station features a single platform and a second track serving as a siding loop. All trains on the Main Line, including the Podi Menike and Udarata Menike express trains, make a stop at Pattipola Railway Station.
    Pattipola Railway Station Location: maps.app.goo.gl/7VDygdzGC6H68...
    පට්ටිපොල දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි.එය මුහුදු මට්ටමේ සිට 1897m (අඩි 6240) පමණ උසකින් පිහිටි මෙම දුම්රිය ස්ථානය අපේ රටේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය වේ.
    පට්ටිපොල දුම්රිය ස්ථානය ලොව දුෂ්කරතම දුම්රිය මාර්ග අතරින් 07 වන ස්ථානය හිමිය.එය උඩරට දුම්රිය මාර්ගයෙහි පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය අඹේවෙල සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටා තිබේ.නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම නිසාද යම් යම් කාලගුණික විපර්යාස නිසාද බොහෝ දිනවල සවස 5.00 - 5.30 වන විට අවට පරිසරය මීදුමින් වැසී යන අතර කුඩා වැහි පොදක් ද ඇති කරමින් සැඳෑ අදුර විසින් මේ සුන්දර පරිසරය ගිල ගනී. සාමාන්‍යයෙන් සවස 6 ,7 වන විට 17°c - 16°c තරම් පහල උෂ්ණත්වයක් තිබෙන සුන්දර පට්ටිපොල පාන්දර 3 වන විට 10°c ආසන්න උෂ්ණත්වයක් හෝ ඊටත් අඩු උෂ්ණත්වයකට ළඟා වේ.
    ඉතා කාරුණික සහ මානුශික සේවක පිරිසක් සහ ස්ථානාධිපතිවරයෙක් ගෙන් යුත් පට්ටිපොල දුම්රිය ස්ථානය තුළ අලංකාරව සහ පිරිදුව සකසා මල් ආදිය වවා ඇත.
    Pattipola railway station, Pattipola, Pattipola travel, Pattipola the highest railway station in Sri Lanka පට්ටිපොළ දුම්රිය ස්ථානය, Pattipola natural canal, Pattipola hotels, Pattipola to Horton plains, Pattipola beautiful places, ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය, Dunhida Odyssey, Ella Odyssey, PATTIPOLA RAILWAY STATION
    #pattipola
    #Pattipolarailwaystation #pattipolatoohiya #ellaodyssey #dunhindaodyssey
    Pattipola Railway Station Contact No. 051-3504745
    🧭TIMECODE CHAPTERS
    00:35 Arrival to Pattipola railway station
    00:44 Intro
    01:29 Arriving Podi Menike ( Express Train )
    02:55 Explanation of Train Control System
    06:39 Arriving Dunhinda Odyssey Train
    Hi all
    Warmly Welcome to the Travel With Family channel, we are using this channel to travel and share our experiences along the way. I hope you enjoy watching.
    Please click the subscribe button and also click the bell button.
    And please inform your Comments and suggestions to us
    Thank You
    (Travel With Family)
    Pattipola Railway Station Images : / travelwithfamilysrilanka
    Call us 071 4942448
    E-mail us travelwithfamily4u@gmail.com

ความคิดเห็น •