฿11,300 Rent A Car in Chiang Mai | Thai Boxing | Shopping Night Market

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024

ความคิดเห็น • 149

  • @travelwithwife
    @travelwithwife  4 หลายเดือนก่อน +23

    Thailand වල කාර් එකක් bike ඩ්‍රයිව් කරන්න අපේ ලයිෂන් එක IDP එහෙම නැත්තම් (International Driving Permit) කරගන්න ඕනේ. ඒ ගැන කලින් කරපු වීඩියෝවක කොටසක් පහලින් දාන්නම්. ගන්න අයට වැදගත් වෙයි.
    th-cam.com/users/clipUgkxf4Wuz4477FiPSpZ1VNAB3KUNtSxM9J06?si=PdXBb5b4LNhgkOcg

    • @sasikanamal5245
      @sasikanamal5245 4 หลายเดือนก่อน

      අම්ම තමයි driving 😂😂🤣🤣

    • @sadunkumara1145
      @sadunkumara1145 4 หลายเดือนก่อน

      Thanks 👍

    • @asikaruwan8365
      @asikaruwan8365 4 หลายเดือนก่อน

      ela ela

  • @mamakamthi7735
    @mamakamthi7735 4 หลายเดือนก่อน +29

    මෙ දවස් වල travel with wife ලා එක්ක තයිලන්තේ ඉන්න සෙට් එක කෝ😍🫡🫶

  • @tharakamaduwanthi483
    @tharakamaduwanthi483 4 หลายเดือนก่อน +34

    කසුන් අයියා හරිම නිහතමානී..හරිම ආදරනිය තාත්තා කෙනෙක් ❤️❤️❤️

  • @_himasha_
    @_himasha_ 4 หลายเดือนก่อน +15

    එලීනා දැන් ශෝක් අනේ 🥹💚 අද vlog එකත් මරු 💚 reel walin dakka vlog tika enakn nm iwasillak na 🌝🤍

  • @Nora_the_Aura
    @Nora_the_Aura 4 หลายเดือนก่อน +2

    Anika me series eka superb! Me vibe eke videos man mara asai🩷✨😚🫶🏻

  • @selaliwijesinghe6011
    @selaliwijesinghe6011 4 หลายเดือนก่อน +3

    Really enjoyed it😍.Love you akki, Kasun ayiya and little Elena ❤️ Stay more happy and love❤️❤️❤️

  • @FNRCreations
    @FNRCreations 4 หลายเดือนก่อน +5

    Travel with Wife තායිලන්තේ ඉන්න කාලේම තායිලන්ත ගිය කට්ටිය කෝ😍🥰

  • @charunilakshani5458
    @charunilakshani5458 4 หลายเดือนก่อน +5

    එලී එයාගෙ වයසට මාර දක්ෂයි අනේ ❤

  • @Ashini_kavindi
    @Ashini_kavindi 4 หลายเดือนก่อน +1

    Anee elina dan harima cute🥺❤️ god bless you travel family♥️

  • @FreeOnlineGlobalEducation
    @FreeOnlineGlobalEducation 3 หลายเดือนก่อน

    trvel karana thatha kenk... think how happy that kid was with their parents ♥

  • @tharangaharshani6900
    @tharangaharshani6900 4 หลายเดือนก่อน +2

    May god bless you all

  • @Foodwithbahasuru
    @Foodwithbahasuru 2 หลายเดือนก่อน +1

    Elina hari shok 🥰🥰🥰

  • @Linda-kx7sb
    @Linda-kx7sb 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි තෙරැවන් සරණයි ඹයාලට 🙏🙏🙏

  • @imeshaminohari9658
    @imeshaminohari9658 4 หลายเดือนก่อน +1

    එලිනා මරු දග මල්ල බුදුසරණයි පැටියෝ❤❤❤ මන් ආසම family එකකහැමොටම සුභ අලුත් අවුරුදුක් වේවා... 🎉🎉🎉

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤❤

  • @Chathurya2000
    @Chathurya2000 3 หลายเดือนก่อน

    The dancing queen. Elina.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @charithjayalath96
    @charithjayalath96 4 หลายเดือนก่อน +7

    මට හිතාගන්න බැරි කසුන් අය්යා ඔක්කොම Balance කරගෙන Edit එකත් කරලා බබාවයි Wife වයි ඔක්කොම Blance කරලා වෙලාවට Videos දාන එක

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน

      මන් ඉතින් ලස්සනට බැලන්ස් වෙලා අයියට කරදර නොකර ඉන්න නිසා තමයි 😁😁😜
      අයියා දකියිද දන්නෑ කමෙන්ට් එක 💃💃😂

  • @rlpaaa
    @rlpaaa 4 หลายเดือนก่อน +28

    Please use the car seat when you travel you don’t want to put your child at risk

  • @chnannelmanager4546
    @chnannelmanager4546 4 หลายเดือนก่อน

    lassaa vlog tika kasun aiye 😍😍❤❤ jaya wewa

  • @madhushappydiaries6005
    @madhushappydiaries6005 4 หลายเดือนก่อน +1

    Cute Elina 💕🍃

  • @DihenHasmira952
    @DihenHasmira952 4 หลายเดือนก่อน +1

    අනේ අපේ Elina මැණික ෂෝක් එකට සිංහල කතා කරනවා 🥰🥰🥰🥰❤❤❤❤

  • @troydias8712
    @troydias8712 4 หลายเดือนก่อน +5

    Can you please bring back eng subtitles 🙏🙏

  • @sachinibv9321
    @sachinibv9321 4 หลายเดือนก่อน +1

    Elina shook anee❤ eyge voice eka cute❤

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 4 หลายเดือนก่อน

    Anee pav... Eya kasun aiya ekka karna dewal qynne aneee... Mara adaraneeyai ❤❤❤❤😊

  • @rashmiperera4186
    @rashmiperera4186 2 หลายเดือนก่อน

    සුවඳයි තාත්තේ ඒවා😊 she is very cute.❤

  • @cheerfuljourney14
    @cheerfuljourney14 4 หลายเดือนก่อน +1

    Elina nm harima shoke..❤️❤️🥰🥰

  • @UtopiansDiary
    @UtopiansDiary 4 หลายเดือนก่อน +1

    අපරාදේ බොක්සින් එකක් බලන්න ගියේ නැත්තේ කියලා හිතුනා මේක දැක්කම 🥲

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +3

      Ade supiri thai boxing nam

  • @truekasun
    @truekasun 2 วันที่ผ่านมา

    තායිලන්ඩ් වලදි ලංකාවේ license එකෙන්ම drive කරන්න පුලුවන් ද? වෙනම license එකක් ගන්න වෙනවද?

  • @Shehani01
    @Shehani01 4 หลายเดือนก่อน +2

    අම්මා තමයි ඩ්‍රයිවර්😁❤️

  • @deshanjaleesenewirathna5586
    @deshanjaleesenewirathna5586 4 หลายเดือนก่อน

    එලීනා කතාකරන විදිය ශෝයි...❤❤

  • @TillysCraft
    @TillysCraft 4 หลายเดือนก่อน

    Video eka niyamy. ❤️❤️❤️

  • @gmjJaya-hk6ls
    @gmjJaya-hk6ls 4 หลายเดือนก่อน +2

    31.01 ඔයාලා බාලි යද්දි ලංකාවෙ airport එකේදි "මේක අපේ බබාට" කියල අක්කා පෙන්නපු වගේ ගවුමක් නේ එලීනා බබා ඉල්ලුවෙ ඒ❤

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +1

      ඔව්නේ බලන්නකෝ එවා ලස්සනට ගැලපෙන හැටි. එලිනා ඒ කාලේ බලන් ඉදලා වගේ 🥹🥹🥹🥰

    • @gmjJaya-hk6ls
      @gmjJaya-hk6ls 4 หลายเดือนก่อน

      @@travelwithwife ඒකනේ..... හැමදාම වගේ අදත් මරු ❤️❤️❤️❤️

  • @nethminiimasha1261
    @nethminiimasha1261 4 หลายเดือนก่อน

    හරිම ආදරනීය පව්ලක්❤

  • @dinushaperera3428
    @dinushaperera3428 4 หลายเดือนก่อน +1

    6:20 Nuwara Eliya vibe ekak thiyanava

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +1

      Ow Season ekata e wage me petta

  • @kavindamunasingha
    @kavindamunasingha 4 หลายเดือนก่อน

    Superb 👍❤
    Jayawewa 🙏🙏

  • @kusumroopasinghe
    @kusumroopasinghe 11 วันที่ผ่านมา

    😍

  • @snapdragonht3312
    @snapdragonht3312 4 หลายเดือนก่อน

    love you elina❤❤❤❤❤

  • @nayasarathna
    @nayasarathna 4 หลายเดือนก่อน

    Oya fridge eka empty karala 3 hours wage off karala tiyala balanna...mulu gema bad smell wenawa.....gas leek wenawa hoo gaala....!
    Bai baaai....!❤

  • @user-ck7lk7vp9l
    @user-ck7lk7vp9l 3 หลายเดือนก่อน

    10.24 දී එලීනා කෑ ගහන විදිහ ශොක් අනේ

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 4 หลายเดือนก่อน

    Love it ❤ ..Keep it up

  • @SKILLGAMINGLK
    @SKILLGAMINGLK 4 หลายเดือนก่อน +1

  • @prasadranaweera4556
    @prasadranaweera4556 4 หลายเดือนก่อน +1

    Good❤

  • @SithuMemo
    @SithuMemo 4 หลายเดือนก่อน

    ❤❤❤❤ beutiful family ❤️🥰🥰

  • @kasuniridmika1856
    @kasuniridmika1856 3 หลายเดือนก่อน

    Elina baba shoiii anah❤

  • @VisiblelifewithNK
    @VisiblelifewithNK 4 หลายเดือนก่อน +4

    ආදරණීය සැමියෙක් ලැබෙන්නත් පින් කරන්න ඕනි. ඔයා ඒ අතින් වාසනාවන්තයි. හිතින් විදවන මට ඔයාලගේ වීඩියෝ එක සහනයක්

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +1

      Oyata sathutin inna lebenna one hemadama. ❤

  • @m.techlk
    @m.techlk 4 หลายเดือนก่อน +2

    ❤❤

  • @disraj
    @disraj 4 หลายเดือนก่อน +1

    Balanna KO kohamada kiyala road dicispline super ne no horns kacal naha

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน

      ow patta

    • @disraj
      @disraj 4 หลายเดือนก่อน

      Lankawe ohoma wenne Naha haha ha

    • @disraj
      @disraj 4 หลายเดือนก่อน

      Posska wadi eth lanakawa wage 100km nemei ne mehe hamma welema unlimited but full tank return karanna one

  • @dush_95
    @dush_95 4 หลายเดือนก่อน

    සුපිරි ❤😋

  • @nethmiayodya8116
    @nethmiayodya8116 4 หลายเดือนก่อน +2

    බාත් 1k ලංකාවේ සල්ලි වලින් කීය ද..??

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน

      Me dawas walanam Rs 8.20 wage

  • @HarshanakalumVlogs
    @HarshanakalumVlogs 4 หลายเดือนก่อน

    එලිනා බබා කලාවට දක්ෂ දරුවෙක් වෙනවා ..අනිවාර්යෙන්ම❤ ..තෙරුවන් සරණයි 🙏

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty 4 หลายเดือนก่อน

    Can't believe you guys wearing seat belts. Bub has nothing.
    Pls, as parents be mindful. Imagine you are in an accident. Even minor accident can cause fatal for a small kid. She will be thrown around striking car interior and get hurt. Even you drive 40km. At least keep Bub on your lap and use seat belt for both.
    Wearing a correctly seat belt reduces the risk of being fatally injured by up to 50 percent.
    We want you guys are safe when you are travelling.❤❤❤❤❤

  • @NisansalaKumari-fs8us
    @NisansalaKumari-fs8us 4 หลายเดือนก่อน +1

    Laksha 5ta lagaaiiiiiiiii❤

  • @MindMingle469
    @MindMingle469 4 หลายเดือนก่อน

    🥰🥰🥰🥰

  • @danithonline_
    @danithonline_ 4 หลายเดือนก่อน

    තුන්දෙනා ❤

  • @mybussiness4863
    @mybussiness4863 4 หลายเดือนก่อน +1

    pattaya basse nadda ayye😉😉

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน

      මන් කිව්වා අයියට ගිහින් එන්න කියලා. අයියා බෑම කිව්වා 😜😂

    • @AdeeshaWijewardena
      @AdeeshaWijewardena 4 หลายเดือนก่อน

      Garden of reeds giyada,,,wistara dannako..

  • @nethmichathurika7076
    @nethmichathurika7076 3 หลายเดือนก่อน

    🥺❤️ elina

  • @user-rl9bd5kp4u
    @user-rl9bd5kp4u 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Shavindutecxi166
    @Shavindutecxi166 4 หลายเดือนก่อน +5

    පොඩි ලමයටත් seat belt එකක් දැම්මනම් කියලා හිතුනා 🙄

  • @sonalisilva7614
    @sonalisilva7614 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sw7145
    @sw7145 4 หลายเดือนก่อน +1

    Please use the car seat and never take a risk

  • @Nisalaruucreations
    @Nisalaruucreations 2 หลายเดือนก่อน

    Trin ride thm asm blnn ❤

  • @dulanithathsara2896
    @dulanithathsara2896 4 หลายเดือนก่อน

    Elina baba lassanai kiyala athata gaththa frock ekamai neda ara kalin akkai aiyai airport ekedi "me ape babata" kiyala pennuwa frock ekath 🥺🥺

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +1

      hariyatama hari. marai ekath.

    • @dulanithathsara2896
      @dulanithathsara2896 4 หลายเดือนก่อน

      @@travelwithwife 🥺🥺

  • @kalaninemali7472
    @kalaninemali7472 4 หลายเดือนก่อน +1

    Elinta sinhala kama hodata kiyaladila thiyenawa

  • @djsrilankamixstudio3075
    @djsrilankamixstudio3075 4 หลายเดือนก่อน

    😍😍😍😍

  • @kennethbuwaneka6928
    @kennethbuwaneka6928 4 หลายเดือนก่อน +1

    good stuff : )

  • @Nora_the_Aura
    @Nora_the_Aura 4 หลายเดือนก่อน

    Akke aiye oyala travels yaddi ekathu karana memory collection ekak ahema nadda. Just my idea nikan hotels waladi luggage aduraganna dana stripes ahema Nathnam room numbers a wage history tiyaganna puluwan deyak ekathu karoth kohomada??? Oyala e wage deyak karanawanam share karanna api ekka ekath🌸✨ much love😚🩷🫶🏻✨

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +1

      Shaa ela lassana idea ekak. balamu issarahata ehema ekak karanna.

    • @Nora_the_Aura
      @Nora_the_Aura 4 หลายเดือนก่อน

      @@travelwithwife ☺️🩷✨🫶🏻

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 2 หลายเดือนก่อน

    20:44 ට්‍රැවල් කරන තාත්තෙක්🤣❤️
    අපිට ඒ කාලේ ඔහොම මොලයක් තිබ්බේ නෑනේ🤣❤️
    එලීනගේ පැහිච කතා නම් මරු

  • @sachinthalakshan2232
    @sachinthalakshan2232 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sadunkumara1145
    @sadunkumara1145 4 หลายเดือนก่อน +1

    Lankawe drivin licen eken drive karanna ok da

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +2

      eka international karaganna one

  • @viduraratiyala6092
    @viduraratiyala6092 4 หลายเดือนก่อน

    @0:39 😂❤

  • @disraj
    @disraj 4 หลายเดือนก่อน

    Bangkok wala passport covers baht60 with name and accessories pratunam wala

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน

      OW matath hithuna ethana ganan kiyala. welawata gaththe nette.

  • @austin-hn9on
    @austin-hn9on 4 หลายเดือนก่อน

    ❤️‍🔥

  • @mayuranganiprabodha467
    @mayuranganiprabodha467 4 หลายเดือนก่อน

    ❤❤️

  • @starlightms2789
    @starlightms2789 2 หลายเดือนก่อน

    elinath chamari wagemai shopping karannamai hitha 😂

  • @SmilingBus-dw2ww
    @SmilingBus-dw2ww 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊😊😊

  • @Affirmationforbetterlife
    @Affirmationforbetterlife 4 หลายเดือนก่อน

    25:10 smell of mold. සමහරවිට hotel එකේ reviews වල මේ ගැන දාල ඇති .

  • @nilaweidi9307
    @nilaweidi9307 4 หลายเดือนก่อน

    ඔයාලා ංෂාක් අෙන්❤ෙතරුවන් සරනයි🙏😇🍀අපිත් ජර්මන් සිට තායි වලට ටුවරිස් කරන්න ඉන්ෙන්🙏🍀😇

  • @shamalkadivyanjali6001
    @shamalkadivyanjali6001 4 หลายเดือนก่อน

    Ilaga vlog eka enakan balan inne ane❤

  • @nirmalaclements9274
    @nirmalaclements9274 4 หลายเดือนก่อน +2

    Why isn’t your precious baby buckled up in the child seat, you hired with the car?It is so dangerous the way she keeps coming in between. BTW love watching your vlogs.

  • @glakruwan9255
    @glakruwan9255 4 หลายเดือนก่อน

    👍🌍✈️

  • @asikaruwan8365
    @asikaruwan8365 4 หลายเดือนก่อน

    lisenas aka aulak nadda

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน

      International karagena giye

  • @asikaruwan8365
    @asikaruwan8365 4 หลายเดือนก่อน

    boxing aka nam maru

  • @dewmikamalintha3954
    @dewmikamalintha3954 4 หลายเดือนก่อน

    Elina baba dn panditha achchiyek wela 😂 kasun aiya paw chamari akkage padetath natanna oni Elinage padetath natanna epei 😂😂

  • @user-or7ig7mc5q
    @user-or7ig7mc5q 4 หลายเดือนก่อน

    Mae oya karana job eka mokkadda

  • @JourneyWithDasun
    @JourneyWithDasun 4 หลายเดือนก่อน

    🩷

  • @SampathBusOfficial_17
    @SampathBusOfficial_17 4 หลายเดือนก่อน +1

    😂😂😂🎉🎉❤😮❤😮😅❤😅❤😊😊❤

    • @Skibidi12345-s
      @Skibidi12345-s 4 หลายเดือนก่อน

      මෙන්න sub හිගන්නා මෙතන 😂😂

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน

      ️❤️❤️

  • @dinushaperera3428
    @dinushaperera3428 4 หลายเดือนก่อน

    0:38 ❤❤❤😂😂😂😂😂😊

  • @zshjjnxmx8048
    @zshjjnxmx8048 4 หลายเดือนก่อน

    Goodka lasani videos eka goodka asawana videos balana garment machine eka dwasama mala mala havila video eka baluwa mansiya nahathi wala yanawa akka Elin babata goodka ❤ parisamni inna mama Jordan walin indika malli

    • @travelwithwife
      @travelwithwife  4 หลายเดือนก่อน +1

      ️❤️❤️

    • @zshjjnxmx8048
      @zshjjnxmx8048 4 หลายเดือนก่อน

      @@travelwithwife ❤❤❤

  • @sandarenunisansala1928
    @sandarenunisansala1928 4 หลายเดือนก่อน +1

  • @yasirulakshan6812
    @yasirulakshan6812 4 หลายเดือนก่อน

    ❤❤

  • @Rashisaumya
    @Rashisaumya 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @thisaraonline
    @thisaraonline 4 หลายเดือนก่อน

  • @udmusicrevolution7802
    @udmusicrevolution7802 4 หลายเดือนก่อน +1

    ❤️

  • @buddhika_ns
    @buddhika_ns 4 หลายเดือนก่อน

  • @gayani4101
    @gayani4101 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @user-ko5ei3cj2q
    @user-ko5ei3cj2q 4 หลายเดือนก่อน

  • @diduniharischandra9402
    @diduniharischandra9402 4 หลายเดือนก่อน