Paara Dige Episode 168 || පාර දිගේ || 11th January 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...

    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #Teledrama #Swarnavahini #Paara_Dige

ความคิดเห็น • 677

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +268

    අපිටත් අමතක වෙලා ගියා නොවෑ මේක ගනුදෙනුවක් කියලා thank you මහත්තයා මතක් කරලා දුන්නාට 😁😁😁🤣🤣🤣

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +520

    උද්දික, රෙහාන් චරිතය තුල ජීවත් වෙනවා කවුද දැක්කේ සරනිගේ ගොන් කතාවලට උත්තර දෙද්දී රෙහාන්ගේ අත වෙව්ලනවා❤🙂💯🙌
    ඒ ඇක්ටින් නම් කියන්න වචන නෑ ලංකාවෙ දක්ෂ ම කඩවසම් ම නළුවා උද්දික කියන්නේ

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +23

      හා හා ඕවට එම්න එපා.උද්දික වැලන්ටයින් කාලේ ඉදම් මගේ 😁😆

    • @aesthetic7513
      @aesthetic7513 2 ปีที่แล้ว +16

      @@chanduim8501 මන් හිතුවේ wife ගෙ කියලා😂💔
      වැලන්ටයින් කාලේ කිව්වේ🤔

    • @dinesha1239
      @dinesha1239 2 ปีที่แล้ว +10

      Love 💕

    • @chanduim8501
      @chanduim8501 2 ปีที่แล้ว +17

      @@aesthetic7513 හී 😂.ඒ මම ඉස්කෝලේ යද්දී උද්දික හිටිය ඩ්‍රාමා එකක්.ඒකෙ නම මතක නෑ .මෙයා හිටියේ වැලන්ටයින් කියලා චරිතෙකට 😊.

    • @aesthetic7513
      @aesthetic7513 2 ปีที่แล้ว +10

      @@chanduim8501 එකගෙයි මිනිස්සු එකේද 🤔

  • @sajeewani639
    @sajeewani639 2 ปีที่แล้ว +282

    හොද වෙලාවට රෙහාන් මේක ඩීල් එකක් කියලා මතක් කලේ. නැත්නම් ඔයාලා දෙන්නගෙ seen දැකලා අපිත් පට්ට රොමෑන්ටික් වෙලා හිටියෙ. බකමූනා..

    • @amywijerathne2197
      @amywijerathne2197 2 ปีที่แล้ว +4

      😂

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +8

      අනේ මචං ඒක නම් ඇත්ත 🤣🤣🤣🤣මේකේ comm..... දාන උන් ට උන් දෙන්න ලව් කරන්න කම් සීහීයක් නැහැ. හොද වෙලා ව ට ලව් මළේලව් වක් උනේ 🤣🤣🤣දැන් ඇගේ ව්‍යීර්ය. 😛😛😛😛😛😛. 🤞🤞🤞

    • @Fathi0220-
      @Fathi0220- 2 ปีที่แล้ว +6

      Bakamunaaaa 😂😂😂

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว +10

      සරණි"ඉක්මන් වුනා වැඩියි රෙහාන්ගේ හිතේ සරණි ගැන පොඩි හෝ ආදරයක් තිබ්බානම් සරනිගේ හැසිරිම නිසා ඒ ආදරේ නැති වෙනවා"

    • @chandanideepika7656
      @chandanideepika7656 2 ปีที่แล้ว +3

      😃😃😃🏃🏃

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 2 ปีที่แล้ว +197

    අනේ මන් දන්නෙ නෑ දෙවියනේ....මේ කතාව නිසා අපිටත් කොයි වෙලේ හරි හාර්ට් ඇටෑක් එකක් එනවා යකූ...🙆🙆🤷🤷අනේ සද්ධා මහත්තයා ඔයත් අපිට කරපු දෙයක්....🤦🤦🤦🙈🙈🙈😁😁

  • @maulijayarathana4697
    @maulijayarathana4697 2 ปีที่แล้ว +210

    ඉදිරියට පැමිණෙන්නේ රෙහාන් සරණිගෙ ගෑස් බලන කාලයයි😅😅😂😂

  • @ahinsawickramaarachchi9744
    @ahinsawickramaarachchi9744 2 ปีที่แล้ว +167

    රෙහාන් සරණි ආදරේ නිසා අපිටත් ඩීල් එක අමතක උනා. 😁😁😁😁👍👍👍👍තැන්ක්යූ මහත්තය 😁😁😁

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 2 ปีที่แล้ว +585

    Thank you මහත්තයා අපිටත් මතක් කරලා දුන්නට...අපිත් love එකෙන් romantic වෙලා හිටියේ...🤣🤣🤣

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +178

    බංඩා මුලින් කියපු දේ ඇහුවනම් සරණිට ඔහොම වෙන්නෙ නැහැනෙ 🥺🥺🥺

    • @lahirusankalpa
      @lahirusankalpa 2 ปีที่แล้ว +14

      බණ්ඩා නිතරම කිව්වේ මේක ඩීල් එකක් අමතක කරන්න එපා.. මුල අමතක sarani😉👍 අද

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 2 ปีที่แล้ว +87

    මොනදේ උනත් රෙහාන්ට සරණිවත්. සරණිට රෙහාන්වත් අමතක කරන්න බෑ. දෙන්නගෙම යටි හිතේ ආදරේ පිරිලා තියෙනවා කියලා දෙන්නගෙ හැසිරීමෙන් තේරෙනවා..

    • @sathushi
      @sathushi ปีที่แล้ว +4

      සරනි ඇග පුරාම රෙහාන්ගේ ආදරේ පිරිලා රෙහාන් යටින් හිතින් සරනිට love 🤭

  • @sudusn
    @sudusn 2 ปีที่แล้ว +177

    අම්මො හෙට තමා සුපිරිම කොටස වත්සලා මැරුම් කන ආසාවෙන් ඉන්නෙ බලන්ඩ බන්ටි වත්සලාට නෙලන හැටි 😂

    • @sitharasankalpani9817
      @sitharasankalpani9817 2 ปีที่แล้ว +3

      ඒ යන්නෙ මහත්තයට ගහන්න නෙවෙයිද බං😂

    • @sudusn
      @sudusn 2 ปีที่แล้ว +1

      @@sitharasankalpani9817 නෑ නෑ පනවගෙ ආදරේකරන මහත්ත්‍යාට ගහයිද බන්ටියා 🥺

  • @chamudikasathsarani3499
    @chamudikasathsarani3499 2 ปีที่แล้ว +477

    සරනිත් ලේසි පහසු එකියක් නෙමෙ හැබැයි 😂 ගනුදෙනුව කියන වචනෙ අල්ලං පලි ගන්නයි යන්නෙ 😂❤

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      20/06/22. World all over, women use words to fight their battles. Nature hasn’t given them muscle power. So they use whatever nature has endowed them with. 😝😝🤪🤪😜😛 sharp tongue =words = winning the argument . Ha ha 👍👍✅✅😂😂💐💐💃💃

  • @Upeksha-yk3kz
    @Upeksha-yk3kz 2 ปีที่แล้ว +229

    රෙහාන් දැන් ඉතින් ඉස්සරහට තවත් සහන බලාපොරොත්තු වන්න.
    මීට-සරණි😂😂😂

  • @jaye4685
    @jaye4685 2 ปีที่แล้ว +110

    Sarani's acting skill is in next level

  • @wasantikumari8885
    @wasantikumari8885 2 ปีที่แล้ว +63

    සරණි රඟපානවා හරිම ලස්සනයි එයා ඒ චරිතය තුළ ජීවත් වෙනවා වත්සලා හෙට කනවා සරණියෙන් හොඳට

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +77

    මෙන්න මේක තමා නියම පාරදිගේ ටෙලිනාට්‍ය ❤️❤️😂😂❤️❤️❤️❤️❤️

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 2 ปีที่แล้ว +86

    ඇත්ද රෙහාන්ගෙන් අහගත්තා... අදනම් කතාව එපාම උනා...RIP Love..💘 .. හරිනේ දැන් කට්ටිය උඩ බලාගෙන හිටිය ආදරේ..අපිට හොදවැඩේ...

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +3

      🤣🤣🤣

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +43

    රෙහාන් සරණි වලියත් නියමයි හැබැයි,😘
    රෙහාන්ට සරණිට කතා කරන් නැතුව ඉන්නත් බෑ වගේ.🤭❤️
    සරණිටත් රෙහාන් නැතුව බෑ වගේ 🤭

  • @thushariwickramaarachchi1338
    @thushariwickramaarachchi1338 2 ปีที่แล้ว +67

    සරණි.. ගනුදෙනුව කියන වචනෙ අල්ලන් දෙන return එක බැලුවාම,, හැම ගෑනියෙක්ටම එවගේ පොඩි වචන අල්ලන් return දෙන සුපිරි talent එකක් තියෙන්නෝනා.. නැත්තන් කිසි ගතියක් නැහැ..🤣🤣🤣😜😜

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว

      20/06 /22. Men are frightened of women’s natural ability to use words . Women also have a memory equal to a computer memory. They remember, words, dates ,time , where the words were used, to win argument. Every married man knows this. ✅✅😂😂🤣🤣👍👍✅🧠🧠🧠🧠😜😜😜🤪

    • @curries7084
      @curries7084 2 ปีที่แล้ว +2

      ඒක වෙනම රහක්.. එකම එක වචනයක් අල්ලන් ජීවිත කාලෙම හිතුනු හිතුනු වෙලාවට ඔලුව කන එක.. 😂

  • @thanujanilakshi4229
    @thanujanilakshi4229 2 ปีที่แล้ว +244

    දුෂේනිගෙ acting නියමයි❤❤

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 2 ปีที่แล้ว +60

    හරි මහත්තයා තැන්කිව් මතක් කරලා දුන්නට. අපිටත් අමතක වෙලා තිබ්බේ මේක මුදල්මය ගනුදෙනුවක් කියලා 😰😰😰😰

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +180

    අනේ පව් සරණි පිට කරන වචන වල ලොකූ දුකක් තියෙන්නේ , සරනිගෙ රගපෑමනම් නියමයි 👌

    • @hera86468
      @hera86468 2 ปีที่แล้ว +4

      සල්ලි සල්ලි... බළලා මල්ලෙන් එලියට ඇවිත්

    • @aselaiduwara
      @aselaiduwara 2 ปีที่แล้ว +1

      Oshi...

    • @mahisha1151
      @mahisha1151 2 ปีที่แล้ว

      @@aselaiduwara 🤦

    • @aselaiduwara
      @aselaiduwara 2 ปีที่แล้ว

      @@mahisha1151 😏

    • @mahisha1151
      @mahisha1151 2 ปีที่แล้ว

      @@aselaiduwara මොකෝ

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +130

    රෙහාන්ගේ ඉවසිම මරු
    මොනම කාරණයක් නිසාවත් ඔහුගේ ඉවසිම සීමාව ඉක්මවා යන්නේ නැහැ

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +2

      Sebe jeewithe ohoma aya ne.

    • @aaree7467
      @aaree7467 ปีที่แล้ว +2

      @@hhmm1936 innwa Smart ugaththu innwa

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +94

    රෙහාන් මෙහෙමයි කියලා හිතාගන්න බැරි වුනා..😢 සරණිත් හොදටම කලා🙂

    • @nayomianuruddhika5539
      @nayomianuruddhika5539 2 ปีที่แล้ว +9

      ඔව් අනේ මටත් දුකයි රෙහාන් සරණිට ආදරෙ වගෙ පෙන්නලා ගනුදෙනුවක් කියනවා මොකක් ද මේ

  • @aesthetic7513
    @aesthetic7513 2 ปีที่แล้ว +71

    රෙහාන් උදේ ඇවිත් shape කරන්න ගියේ වැඩේ හරිගියේ නැති හින්දා ආයේ වලි mode එකට ආවා😂

  • @reshanasewwandi6447
    @reshanasewwandi6447 2 ปีที่แล้ว +115

    කුචු කුචු ගාල රැවුල කපනකල් බලන් හිටිය අපට විනාඩියක නිශ්ෂබ්දතාවයක්..... 😔😔😔😔

  • @photocapture1573
    @photocapture1573 2 ปีที่แล้ว +97

    හෙට කොටස එනකන් බලන් ඉන්නවා ස්වර්නවාහිනි😊🙏👍😍❤️🖐️

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +156

    අඩේ අර කෙල්ලො දෙන්නා මරාගන්නැතුව ඉන්නව දැක්කමයි 😂😂

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +31

    මොකක් උනත් මරු ඩබල දෙන්නම කුකුල් කේන්ති කාරයෝ .

  • @ishunayanathara4703
    @ishunayanathara4703 2 ปีที่แล้ว +183

    ඇතියන්තන් නානාගේ වැඩ නිසා නානගේ කෙල්ලෝ දෙන්නා එකමුතු වෙලා. නානාගේ වැඩකින් හොඳකට උනේ එච්චරයි 🤣🤣🤣

  • @Upeksha-yk3kz
    @Upeksha-yk3kz 2 ปีที่แล้ว +75

    එක්කො පවුල් ප්‍රශ්න එයාලම විසද ගත්තාවෙ🤭,
    රෙක්සි බෝම්බ 2ක් කසාද බැන්ඳුවනන් ඇවිත් නතර වෙලා ඉන්න,
    නැත්තන් මේ ඩබල කොයි වෙලාවෙ පුපුරයිද දන්නෑ🤭😂😂

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 ปีที่แล้ว

      Rexi hitiynm niymi valiya welave 😅😅 rexige muna bala gnna

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 2 ปีที่แล้ว +95

    සරණිය අර බෑග් මල්ල අතේ තියන් ගේට්ටුව ඉස්සරහ හිටපු විදිහට දුක හිතුන 😥

  • @nisha4754
    @nisha4754 2 ปีที่แล้ว +66

    අපිත් පහු ගිය ටිකේ ටිකක් වැඩියෙන් romantic වෙලා හිටියේ. අද හරි😆

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว +62

    සරණි පව් රිහන්ත ඕනේ සරනිගේ අදහස් ගන්න... මොනා උනත් රෙහාන් කියපු වචනෙ සැර වැඩි 🌷❤️

  • @geraldeenjayas
    @geraldeenjayas 2 ปีที่แล้ว +313

    රෙහාන් විසින් සරනිගෙ වෙනස් වුන අරමුණ මතක්කර දෙන මොහොතයි...
    අපි : හරිනෙ දැන් අහගත්තානෙ 🥲

  • @slbikeworld
    @slbikeworld 2 ปีที่แล้ว +85

    ආදරෙ වෛරය දෙපැත්ත කැපෙන පිහියක් වගේ තමයි 😂🙏

  • @hasithshanaka9818
    @hasithshanaka9818 2 ปีที่แล้ว +28

    වස්සලා කියන්න එපා සරණි ,, මට මතක් වෙනවා මගේ ආදරේ තිළිණි වාස්සලා ❤️❤️🎈🎈🎈🎈🎈🎈🎈

  • @prasadchanaka2390
    @prasadchanaka2390 2 ปีที่แล้ว +49

    යකෝ පව් අර රාජ කුමාරයා 😁😁 අක්කයි නංගියි දෙන්නම එකතු වෙලා හොදටම කරනව නෙ 😁😁😁

  • @sn.bandara7299
    @sn.bandara7299 2 ปีที่แล้ว +29

    සරණි රෙහාන් රගපානවා කියලා හිතාගන්න බැහැ.ඒ තරමට තාත්විකයි..... පලවෙනි සීන් එකට ඇග ශීතල උනා😁😁😁😁😁😁😁❤️❤️❤️❤️❤️❤️

  • @co3713
    @co3713 2 ปีที่แล้ว +33

    සරනි ලක්ෂ 2 ඉල්ලුවේ ඕනකමට නෙවේ deal නම් deal කියලා පෙන්නන්න. ඉස්සරහට සරනි රෙහාන්ට කියල දෙයි වගේ deal කියන්නේ මොකද්ද කියලා

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +192

    මදැයි රැවුල කපන්න හිටියා කුචු කුචු ගාල 😀😀😀

  • @TheVnv23
    @TheVnv23 2 ปีที่แล้ว +23

    අහිංසක කෙල්ලට කෝල් කර කර මොකද
    කරන්නෙ ග ගා අහ අහා, ගෙදරට ආවමත් බලාපොරොත්තු ඇති වෙන විදියට හැසිරිලා දැන් බබා වෙන්න හදනවා රෙහාන්. රෙහාන්ටත් දැන් මතක් වෙලා තියෙන්නෙ ඩීල් එක . 😆

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +56

    බන්ටිට හොදට කියලා යන්න තිබුනේ..
    රෙහාන්ට දැනෙන්න ඕන බන්ටිගෙ අගේ..
    නානා ...
    😁😁😁😁

  • @naturegirl9852
    @naturegirl9852 2 ปีที่แล้ว +55

    සරණි කුචු කුචු ගාලා රෙහාන්ගෙ රැවුල කපනකල් බලන් හිටපු අපිට වෙච්ච දෙයක්.. 🤧💔

  • @lahirusankalpa
    @lahirusankalpa 2 ปีที่แล้ว +35

    තියාගන්න කිව්වේ කොහෙද හිත ඇතුලෙ ද😁👍

  • @bluesky1042
    @bluesky1042 2 ปีที่แล้ว +47

    හැගීම් සහ ඩීල් අතර කතාවක් බලමු කවුද දිනන්නේ කියලා

    • @gayana696
      @gayana696 2 ปีที่แล้ว +3

      හැගීම්

    • @lahirusuranga290
      @lahirusuranga290 2 ปีที่แล้ว +3

      හැඟීම්

    • @sajeewani639
      @sajeewani639 2 ปีที่แล้ว +4

      රෙහාන්ට හැගීම් දැනීම් තියෙනවා. සරනිටත් ආදරෙයි. ඒත් සරනිගෙ ඒ හැසිරීමට කැමති නෑ. ඒ වෙලාවට තමයි deal එක මතක් කරන්නෙ .

  • @hashmipremarathna9159
    @hashmipremarathna9159 2 ปีที่แล้ว +112

    රෙහාන් තමා හොදටම කලේ....අපිටත් කටඋත්තර නැති උනා...

    • @priyanthakjayalathge3623
      @priyanthakjayalathge3623 2 ปีที่แล้ว

      This is teledrama

    • @hashmipremarathna9159
      @hashmipremarathna9159 2 ปีที่แล้ว +1

      @@priyanthakjayalathge3623 ඇයි නැත්නම් ඔයාට මොකක් වගේද පේන්නෙ

  • @thushanipathirana1368
    @thushanipathirana1368 2 ปีที่แล้ว +125

    අද රෙහාන්ට තේ එකත් නෑ.උදේ කෑමත් නෑ....😀😀😀

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +6

      Room eken aweth Bayen wage neh😄😄😄

    • @chandrekumare393
      @chandrekumare393 2 ปีที่แล้ว

      😂😂😂

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 ปีที่แล้ว +6

      @@mrs.munasinghe5008 mn ynnm kiyla kiypu hati 😅😅 dukth hithuna appa

  • @raneasma2775
    @raneasma2775 2 ปีที่แล้ว +51

    සරණි වැරදීයි. රෙහාන් මොකවත් දන්නේ නැහැ. සරණි රෙහාන්ට කිව්වා නම් ඉවරයිනේ සිද්ධිය.

    • @gayana696
      @gayana696 2 ปีที่แล้ว +1

      ඔව් එක ඇත්ත

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 2 ปีที่แล้ว +38

    බන්ටි මුල ඉදං ඔහොම අය කලානම් රෙහානයව සුද්ද කරන්න තිබ්බ😂

  • @Justbeyou887
    @Justbeyou887 2 ปีที่แล้ว +43

    Please don’t destroy this beautiful love story 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +37

    අම්මේ ithim අපේ රශ් ගේ රඟපෑම විශිශ්ටයි👌👌

  • @AnuAnu-pn7pq
    @AnuAnu-pn7pq 2 ปีที่แล้ว +76

    සරණි රගපානවටත් ලක්ෂ10ක්ම ඉල්ලන තිබ්බේ 🙄,
    රෙහාන් මාළුවා නහින්නෙත් කට හින්දා හොඳේ🤭😂

  • @nirashasanjeewani1614
    @nirashasanjeewani1614 2 ปีที่แล้ว +40

    අනේ ඒ දෙන්නව තරහා කරන්න නම් එපා . 🙏☹️

  • @virajruwantha1330
    @virajruwantha1330 2 ปีที่แล้ว +40

    කතාව දවසින් දවස අලුත්ම දෙයක් දෙන්නෙ. පට්ටා. ❤️

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +51

    අයියෝ නානාට වෙචිච දේ...දුවලා දෙන්නා මාරැවෙන් මාරැවට බනිනවා...😀😀😀අපි කිවුවා නේද නානා ඔයාට ඔහොම වෙයි කියලා...

  • @resh1423
    @resh1423 2 ปีที่แล้ว +70

    රෙහාන්ට වෙච්ච දෙයක්..කාමරෙන් එලියට එන්නෙත් බයෙන් බයෙන්..😂😂

    • @ranudipesanthi2009
      @ranudipesanthi2009 2 ปีที่แล้ว +5

      Ow ane e kotasa thma maru 😅😅 ai avilla mn ynnm kiyna hati 😅😅

  • @krishaniperera5496
    @krishaniperera5496 2 ปีที่แล้ว +25

    ගයාන් මල්ලිගෙ voice එකෙන් ඉක්මනටම සිංදුවක් අහන්න බලන් ඉන්න මම 🙈👀 ♥️

  • @The-Butterfly
    @The-Butterfly 2 ปีที่แล้ว +92

    නානගෙ දූලා දෙන්නා මරු😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว +11

    මොනවද වෙන්නේ කියලා අපි බයෙන් ඉන්නේ ඇයි යකඩෝ ප්‍රශ්ණ ඉවරයක් නෑනේ කතාව පට්ටම සුපිරි

  • @mpreg4085
    @mpreg4085 2 ปีที่แล้ว +19

    Sarani and Rehan’s scene today is bit similar to Edward and Vivian in Pretty Woman, even though the circumstances are different for the cash transaction.

  • @sajeewani639
    @sajeewani639 2 ปีที่แล้ว +74

    ඒ මොකද්ද ඒ උනේ.😥😥😥 සරනියෝ ඔයා මහත්තයගෙ උඩු රැවුල කුචු කුචු ගාලා කපන හැටි බලන්නයි කෙල්ලෙ හිටියෙ.

  • @dedunuakarsha21
    @dedunuakarsha21 2 ปีที่แล้ว +65

    මහත්තයා ඔය කසාදෙ deal එකක් කියලා ඉස්සර වෙලාම ඔයා මතක් කර ගන්න අනේ,
    ඔය deal එකේ එක කෝප්පෙන් තේ බොන්න එහෙමත් තිබ්බනෙ ඉතින් 🤭😂😂

    • @sajeewani639
      @sajeewani639 2 ปีที่แล้ว +12

      එයාට තියෙන්නෙ ලොකුකම. එයා කැමති නෑ සරනි ඒ වගේ කතා කලාට . සරනිත් වැරදියි තමා. ඒත් සරනි කියන්නෙ ජීවිතේ ගැන අවබෝධයක් නැති දඩබ්බර කෙල්ලෙක්. රෙහාන්ට තිබ්බා ඒ වගේ සැරපරුශ නොවී ඉන්න. ඒ කෙල්ලා උයලා කන්න දීපු නිසාවත්.

    • @mydubia7377
      @mydubia7377 2 ปีที่แล้ว +8

      හෙට තමා වත්සලා කන්නෙ සරනිගෙන්

    • @kumarirathuayaka476
      @kumarirathuayaka476 ปีที่แล้ว

      සහතික ඇත්ත 😂😂😂😂

  • @nilushiimanthika4208
    @nilushiimanthika4208 2 ปีที่แล้ว +28

    කතාව හරිම ලස්සසනයි👍👍👍👍👍👍

  • @kamalageethani2428
    @kamalageethani2428 2 ปีที่แล้ว +27

    අද බන්ටි මරු සුපිරි කතාව

  • @erangaherath1049
    @erangaherath1049 2 ปีที่แล้ว +40

    වත්සලා සරණිගෙන් කනකන් ඉවසිල්ලක් නෑ 😂💔

  • @youtubetravel8332
    @youtubetravel8332 2 ปีที่แล้ว +11

    සරණිට සුපිරියටම මාල පැනලා ඕන්න සරණිගේ ආදරේ😍😋

  • @welegederewelegedere3691
    @welegederewelegedere3691 2 ปีที่แล้ว +33

    සරණි නම් මරු අප්පා 😂😂

  • @shavindiyadeuli8817
    @shavindiyadeuli8817 2 ปีที่แล้ว +7

    බණ්ඩා කියන දේ ඇහුවානම් මේ තරම් දෙයක් වෙන්නෙ නෑනේ සරණි😌මේක ඩීල් එකක් විතරයි.

  • @mashi245
    @mashi245 2 ปีที่แล้ว +11

    අම්මෝ මේ සරනියී රෙහානුයි ගිනි බෝම්බ දෙකක් නේ.අනේ මන්ද ඉතින් ඔවා ඉතින් පවුල් ප්‍රශ්න නේ.🤭🤭🤭🤭🤭

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 2 ปีที่แล้ว +19

    පට්ට කතාවක් 😍 මෙගා නාට්‍ය වල ආසම කතාව

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 2 ปีที่แล้ว +5

    ඒව නම් හරියන්නේ නෑ කතාව positive පැත්තට හදන්න සමාජයේ යහපත් දේවල් ගොඩක් කතා කරනවා සද්ධා මංගල මහතා ධනාත්මකව කතාව ඉවර කරන්න අපේ රටේ සමහර දේවල් වල නීතිය බල්ලට ගිහිල්ලා සමාජය තියෙන්නෙ අවිනීතිය කියලයි හැමෝම හිතාගෙන ඉන්නේ පුළුවන්නම් කුඹුරු වැඩ කරන්න සරාට දෙන්න හරිම වටිනවා මේ කතාවෙත් සරණි ගැන එයාටම මහත්තයට ඇත්ත කියන්න දෙන්න ස්තුතියි

  • @sumedapeiries8392
    @sumedapeiries8392 2 ปีที่แล้ว +29

    සරණි හිතුවක්කාර වෙන්න එපා.....

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 2 ปีที่แล้ว +11

    නාඩගම්කාරයෝ පාර දිගේ යන විට පාර වසා ඇත.

  • @madupriyaa9044
    @madupriyaa9044 2 ปีที่แล้ว +30

    අඩේ සරනි බොරු කියන්නෙ නෑ වගේ සරනිට හැමදේම අමතකයි 😊

  • @creativework6128
    @creativework6128 2 ปีที่แล้ว +11

    රෙහාන්ගෙ බොස්ල ඇවිල්ල සරණි එහෙන් යන දවසෙ හරි.. සරණි ඇත්තටම රෙහාන් ට ආදරේ බව රෙහාන්ට තේරුණා නම් ඒ ඇති...😁😁

  • @janithchanuka190
    @janithchanuka190 2 ปีที่แล้ว +13

    සරණි..
    දුෂේනි පට්ට ඇක්ටින්

  • @anthimathathpare2705
    @anthimathathpare2705 2 ปีที่แล้ว +22

    මොනා උනත් සුපිරි කතාව

  • @shantishanti6952
    @shantishanti6952 2 ปีที่แล้ว +19

    අද මාරු මාරු මාරු මාරු කතාව ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว +21

    අදත්.ලස්සන කතාව රගපාන සැමහට.ජය සතුට 👍👍❤❤🔥💥

  • @jayanandaweliwita523
    @jayanandaweliwita523 2 ปีที่แล้ว +12

    සරනිත් රෙහානුත් අතරේ තිබුනේ ඩීල් එකක් . ඒක නිසි අකාරයෙන් පවත්වාගෙන යෑමට රෙහාන් අසමත්වුනා.ඔහුට අවශ්‍ය අවශ්‍ය වෙලාවට සරනිව ගෙන්න ගත්තා.ඒවාට ගෙව්වෙත් නැහැ.ඊලඟට සරණි රෙහාන් නිවසට පදිංචියට ආවිට මුල්ම තේ එක සරනිට බොන්නත් දුන්න.එයින්ම ආදරයේ බීජයක් සරණි තුල පැල කලේ රෙහාන්මයි.මොනවා උනත් සරණි තුල ඇති කල දේ ලේසියෙන් මැකිය නොහැකි බව ඇය රෙහාන් යනවිට උඩට ගොස් බලන ඉරියව්වෙන් පේනවා.

    • @SanduLokuge
      @SanduLokuge 2 ปีที่แล้ว

      Ow. 100% sure. Rehan tamai eeka karee.

  • @hima9663
    @hima9663 2 ปีที่แล้ว +57

    සරණි වස්සලාව මරනකං බලං ඉන්න මං 😌😌😌😌

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +37

    අදත් නියිමයි සුපිරියි ලස්සනයි කතාව යිස්තුයි 👍👍👌👍♥️

  • @flywithheart
    @flywithheart 2 ปีที่แล้ว +34

    ඔබට සතුටින් සිටීමට හැකිවන යහපත් සුන්දර හෙට දවසක් වේවා....🙏❤️

  • @sakale1096
    @sakale1096 2 ปีที่แล้ว +93

    අනේ ආසම කතාව එපා කරවන්න එපා

    • @wimankanchana6398
      @wimankanchana6398 2 ปีที่แล้ว +1

      Pw oya. 😊😊😊

    • @tOkyO17gg
      @tOkyO17gg 2 ปีที่แล้ว +2

      Dn epa wenna moawada une

    • @sakale1096
      @sakale1096 2 ปีที่แล้ว +1

      @@tOkyO17gg thama ne issarahata weyi kiyla bayayi.

  • @guyyapoojilovers7100
    @guyyapoojilovers7100 2 ปีที่แล้ว +25

    හැමදාමත් වගේ ආසම චරිතෙ බානු අලේ 🤭❤️

  • @vihanganawijenayaka2883
    @vihanganawijenayaka2883 2 ปีที่แล้ว +37

    නිදුක් නීරෝගීමත් වාසනාවන්ත සුභ හෙට දවසක් වේවා ඔබ සැමට🙏💙

  • @Taru9204
    @Taru9204 2 ปีที่แล้ว +21

    මැදැයි කුචු කුචු ගාලා රවුල කපන්කමි හිටියා 🙄🙄

  • @akilasenarath7604
    @akilasenarath7604 2 ปีที่แล้ว +10

    සුපිරි රෙහාන් ❤ හරිම ලස්සනයි ❤ ආදරනීයයි ❤

  • @piyawibhagyapathirana7256
    @piyawibhagyapathirana7256 2 ปีที่แล้ว +11

    දැන් තමා රෙහාන්කාරයා සරණිට ලව් කරන්නෙ😹 මොකද සරණි දැන් හැගීම් මරලා නිසා

  • @divyangiganguli6183
    @divyangiganguli6183 2 ปีที่แล้ว +51

    බන්ටිට මල්ලි කෙනෙක් හිටිය නේද..🤔කෝ දැන් ඒකා..

    • @monojperara2357
      @monojperara2357 2 ปีที่แล้ว +3

      ඒක තමා නේ

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +5

      මේ කොරෝනා ප්‍රශ්න නිසා ඌට ශූටින් වලට එන්න බෑ...😂😂😂😂😂😂

    • @nipunnadeesha
      @nipunnadeesha 2 ปีที่แล้ว +1

      Uta scl 😂

    • @dulakshiperera6453
      @dulakshiperera6453 2 ปีที่แล้ว +2

      Deweni inime🤣🤣

    • @kalukumi2826
      @kalukumi2826 2 ปีที่แล้ว +2

      ඌ දැන් ඉස්කෝලෙ යනවා. ඔන් ලයින් පන්තිවලට සම්බන්ද වෙනවා.

  • @punsaranimesh1602
    @punsaranimesh1602 2 ปีที่แล้ว +22

    ටොම් &ජෙරි නම් අමු ම අමු පිස්සෙක්

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +36

    දෙන්න අතරෙ ආදරයක් බැදීමක් ඇති වුනත් රෙහාන් ආදරේ කරන්නෙ ගමක අහිංසකයි කියලා හිතා ඉන්න සරණිට නේද ? සරණිගෙ සැබෑ තත්වය දැන ගත්තම තත්වය තවත් දරුණු වෙනවා. රෙහාන් කියන්නෙ කෙලින් කතා කරන බොරුව ඇතුලෙත් උපරිම සාදාරණ වෙන්න බලන කෙනෙක්

    • @nusharaaluwihare6053
      @nusharaaluwihare6053 2 ปีที่แล้ว +3

      Sarani kiyanne acting parak. Banti tamai atta rupe . Ada eka tamai eliyata panne.

  • @shandi-l9q
    @shandi-l9q 2 ปีที่แล้ว +15

    රෙහාන්ට වස්සලා ගැන කිනව ඉවස ගන්න බැරුව තමා බන්ටිට ඒ විදියට කීවේ නැත්නම් රෙහාන්ටත් අමතක වෙලා තිබුනේ

  • @sanjeewaniwatabadda6556
    @sanjeewaniwatabadda6556 2 ปีที่แล้ว +8

    නාඩගම් කාරයෝ වගේ මේක ත් එපා වෙයිද මන්ද

  • @travelvillage3077
    @travelvillage3077 2 ปีที่แล้ว +10

    අනේ ගොඩක් දුකයි ..ගොඩක් ආසයි මේ කතාවට ..💘💘💘💘💘💘💘💘💘💘💘💘

  • @sriyanimallika249
    @sriyanimallika249 2 ปีที่แล้ว +11

    Sarani you are correct 👍👍

  • @charunijay9524
    @charunijay9524 2 ปีที่แล้ว +15

    සරණී + රෙහාන් ආදර කතාව මෙසේ සමාප්ත වූ වගයී... අහො .....

    • @mangalikaranasinha7401
      @mangalikaranasinha7401 2 ปีที่แล้ว +3

      පටංගත්තා පමනයි අවසන් වුනෙ නැ

  • @kalukumi2826
    @kalukumi2826 2 ปีที่แล้ว +10

    රෙහාන්ට හොද වැඩේ. ඩීල් එක ගැන හිතන්නෙ නැතුව බන්ටි මොන තරම් දේවල් රෙහාන් වෙනුවෙන් කලාද..? ඒත් අන්තිමට ඒවා මතක නැතුව ගියා. රෙහාන් මහ ආත්මාර්තකාමියෙක්. බන්ටි දැන් ඩීල් කියන්නෙ මොකක්ද කියලා රෙහාන්ට හොදට කියලා දෙයි.

    • @FactTube10-e8l
      @FactTube10-e8l 2 ปีที่แล้ว +1

      බන්ටිනෙ ඩීල් එක අමතක කරල ලව් කරන්න ගියෙ

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +3

    කුකුලා මුදලාලිව අපිට බලන්න වෙන්නෙ මේ ට්‍රැක්ටරය එක්ක විතරමද,🙏🙏🙏

  • @suedias2406
    @suedias2406 2 ปีที่แล้ว +14

    Sarani & Rehan scenes in this episode is excellent...👏👏