Brave Citizen Full Movie සිංහල Review | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2023
  • Welcome to SL Movie Review, your premier destination for captivating Sinhala movie reviews! 🎬🍿
    🎥 About Us:
    Dive into the world of Sinhala cinema with our engaging movie reviews! Whether you're a devoted cinephile or a curious viewer, we're here to provide insightful analyses, opinions, and discussions about the latest Movie releases. From blockbuster hits to hidden gems, we've got you covered.
    🔍 What We Offer:
    🌟 In-Depth Reviews: Join us as we delve deep into the storyline, characters, direction, and performances that make each Sinhala movie a unique masterpiece.
    🤔 Thoughtful Analysis: We don't just scratch the surface - we explore the themes, emotions, and messages conveyed on the big screen, offering you a comprehensive understanding of the film.
    💬 Interactive Discussions: Your voice matters! Share your thoughts in the comments section and engage in vibrant conversations with fellow movie enthusiasts.
    🕵️‍♂️ Spoiler-Free Zone: Concerned about spoilers? Worry not! We're committed to delivering spoiler-free reviews, ensuring you can savor the essence of the movie before watching it.
    🌈 Variety of Genres: From heartwarming dramas to pulse-pounding action, we embrace a wide array of Movie genres, catering to every cinematic taste.
    📢 Join the Community:
    Hit the subscribe button and tap the notification bell to become part of our lively community. Stay tuned for regular uploads that keep you updated on the latest in Sinhala cinema.
    🌐 Connect with Us:
    Follow us on Facebook for updates, behind-the-scenes content, and more movie-related fun!
    If you're ready to embark on a cinematic journey through Sinhala cinema, SL Movie Review is your go-to channel. Join us in celebrating the magic of storytelling, one movie at a time. See you at the movies! 🎉🎞️
    #SinhalaMovieReviews #CinemaEnthusiast #SinhalaCinema #MovieCritique #FilmDiscussion #FilmAnalysis #CinephileCommunity #MovieLovers #FilmReviewChannel #EntertainmentInsights #StorytellingMagic #SubscribeForMore #CinematicExperience
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 134

  • @diwya759
    @diwya759 7 หลายเดือนก่อน +37

    අපේ ඉස්කොලේ චන්ඩි set හිටියට ඔය වගේ ජාරා ලමයි නැ😐 මං නම් කාටවත් කරදර කරලත් නැ මට කවුරුත් කරදර කරලත් නැ 🙂 රණ්ඩු කර ගත්තට කාටවත් මානසික නිදහස නැති වෙන විදිහට කරදර කරලා නැ... අපි නම් හොඳ ලමයි 😊💕

  • @prabashanarathnayak6627
    @prabashanarathnayak6627 7 หลายเดือนก่อน +51

    අපේ ඉස්කෝලේ චන්ඩි නෑ... ප්‍රින්සිපල් sir ගෙන් එක කනේ පාරයි.. හොස්පිටල්😂😂

    • @Didyousee-lg6zk
      @Didyousee-lg6zk 6 หลายเดือนก่อน +1

      ඒක මරු😊

  • @TashiniNirasha
    @TashiniNirasha 5 หลายเดือนก่อน +11

    එක දවසක් පන්තියේදි ඩස්ට්බින් එක මගෙ ඔළුවට දාන්න හදපු කොල්ලෙක්ව බිත්තිය පැත්තට තල්ලු කරලා බිත්තියට තද කරගෙන ගහගෙන ගහගෙන ගිහින් බිම වැටුන ඩස්ට්බින් එක අහුලලා උගෙ ඔලුවට දැම්මා😒🙈 මම සාමාන්‍යයෙන් මගේ පාඩුවේ හැමෝම එක්ක හිනා වෙලා ෆිට් එකේ ඉන්න කෙල්ලෙක් යාළුවන්ට පණ උනත් දෙනවා.. තරහ ගියොත් ඒ වගේම තමයි මගෙ අනිත්පැත්ත.. එදා මුළු පන්තියම කෑගහ ගහ ඒ ළමයාට හිනා උනා මට හිතුනෙ මම මහ වීරකමක් කළා කියලා😒🙈 දැන් මතක් වෙද්දි දුකයි ලැජ්ජයි😒💔 මොකද දැන් ඌ මගෙ හොඳ යාළුවෙක්🙄❤️

  • @keerthichandana2406
    @keerthichandana2406 6 หลายเดือนก่อน +9

    තමන් දැක්ක ගමන් ළමයි බය වෙන අය මේ කොනට 👇👇

  • @liza.g345
    @liza.g345 7 หลายเดือนก่อน +13

    කෙල්ලො කරන්නෙ අතින් පයින් bully කරනවට වඩා වචන / නොසලකාහැරීම්/වෙන අයට මෙයාව ආස්‍රය කරන්න එපා මෙයා වෙනම චරිතයක් වගේ දේවල් වලින් තවත් කෙල්ලො bully කරන එක
    අත්දැකීම්

  • @randhikakulasekara4730
    @randhikakulasekara4730 7 หลายเดือนก่อน +40

    කේස් එක කියන්නෙ අපේ ඉස්කෝලෙ එහෙම එවුන් නෑ
    Movie එක නම් පට්ට 🥰

  • @user-tf9nl2gw5b
    @user-tf9nl2gw5b 2 หลายเดือนก่อน +4

    ඔය කොරියන් ඉස්කෝල වගේ නෙවේ අපේ ශ්‍රී ලංකාවේ ඉස්කෝල .....😜❤️

  • @tanujakiriella7113
    @tanujakiriella7113 6 หลายเดือนก่อน +15

    මම කෙල්ලෙක් උනත් හැම පන්තියේම කොල්ලො,කෙල්ලො මට බයයි වැරැදිලාවත් කවුරුත් මට ගහන්නෑ මොකද ගැහුවොත් ගහනවා කගෙ කවුද වැඩක් නෑ දෙනවා ආයි මැරිලා වැටෙන්නම.

  • @Yeshith_Rashmika
    @Yeshith_Rashmika 7 หลายเดือนก่อน +27

    යලුවට සද්දේ දාපු නිසා ඉවසලා බැරිම තැන ඌට ගැහුවා ගහපු පාර උගේ යලුවා් මිස් ව හොයාගෙන දිව්වා 😂

  • @K_DramaFC_Official
    @K_DramaFC_Official 7 หลายเดือนก่อน +29

    බය හින්දම කවුරුවත් මට කරදර කරන්න එන්නෙ නෑ 😌

  • @TheDarkKing369
    @TheDarkKing369 7 หลายเดือนก่อน +28

    මට ගැහුවොත් ඉස්කෝලේ යන කාලේ ගැහුවා මැරෙන්න හරි එච්චරයි කාගෙ කින්ද මන්ද අදාලම නෑ. සුපිරි මූවි එක ගැම්මක් තමයි❤😊😊❤

    • @wethecrazy2
      @wethecrazy2 6 หลายเดือนก่อน +1

      Math . ඒත් අම්මා නිසා ඉවසන් ඉන්නවා 💔

    • @TheDarkKing369
      @TheDarkKing369 6 หลายเดือนก่อน +1

      @@wethecrazy2 ඔව් බන්. අපේ ජීවිතවලට කැලලක් වෙලා ඉවරයි. හැබැයි උබලගේ ජීවිතවලට කැලලක් ඇති කර ගන්න එපා ඔව්වා නිසා.

  • @catsfun12
    @catsfun12 7 หลายเดือนก่อน +12

    Mr queen ❤

  • @BinaraGta
    @BinaraGta 7 หลายเดือนก่อน +25

    ඉස්කෝලේ කාලේ මං අලියෙක් හැබැයි අහිංසකයෙක් ගොඩක් bully ලා මගෙන් ගුටි කෑවා හැබැයි 🦉
    මගෙන් කාලා පස්සේ ගුරුවරුන්ගේනුත් කාවා උන්නම් 🤣
    මොකද මං තමයි පන්තියේ පලවෙනියා 🦉

  • @ayeshasadamali199
    @ayeshasadamali199 7 หลายเดือนก่อน +9

    මම නම් හැමදාම ගුටි කාලා ඉවසන්න බැරි තැන ඌව පොකුනෙ එබුවා එ රන්ඩුව දුරදිග ගියා පොලිසියටත් යන්න උනා

  • @nethmiamanda8870
    @nethmiamanda8870 7 หลายเดือนก่อน +6

    මරු කාතාවක් අය්යෙ අනෙ love 20 drama eka dennako 😊

  • @sithara469
    @sithara469 7 หลายเดือนก่อน +11

    මමත් ගෑනු ලමයි පිරිමි ලමයි කියලා නෑ කරදර කරන්න ආවොත් ගහනවා එක ශොට් එකයි ආයෙ නෝ කතා නෝ සිනා 😅 හැබැයි ෆිට් වුනොත් මාත් බොක්කෙන්ම ෆිට් ❤

  • @ShashikalaNirmali
    @ShashikalaNirmali 7 หลายเดือนก่อน +12

    දවසක් අපේ ඉස්කෝලේ කරදරකාර ලමයෙක් අපිට පුස්තකාල පීරියඩ් එකෙ මගෙ කනට ගහලා මට ගැහුවා බිම වැටෙනකන් මගෙ ඉවසීමෙ සීමාව පැනලා උගෙ කටට ගහලා උගේ කමිසෙ බොත්ත්ම් ටික ගැලවෙනකම් ගැහුවා ඊට පස්සෙ ඌ මට කරදර කරන්න ආවෙ නෑ .අපෙ අම්මලා කියලා තියෙන්නෙ කාටවත් ගහන්න එපා කියලා ඒත් ඉවසීමෙ සීමාව පැන්න හින්දා ගැහුවෙ

    • @UmeshDusantha
      @UmeshDusantha 7 หลายเดือนก่อน +1

      hoda putha

  • @RohiniPathma-rr3zr
    @RohiniPathma-rr3zr 2 หลายเดือนก่อน +1

    Mmtamai ak hitapu chandiya😅😅

  • @wappari
    @wappari 7 หลายเดือนก่อน +10

    අපිට මුකුත් කරේ නෑ කවුරුවත්. ගෙදරින් එක්කන් එන්න කියනව විතරයි එක්කන් යන්නැ ✌️

  • @JaninduMithsara
    @JaninduMithsara 7 หลายเดือนก่อน +3

    Gammak ayye.she was pretty eke ithuru kotas tika dennako

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +2

    ආයුබොවන් මමත් ආවේ සුපිරි video එකක් බලන්න

  • @sunetasuneta9182
    @sunetasuneta9182 7 หลายเดือนก่อน +3

    Gemmak

  • @podiy8140
    @podiy8140 7 หลายเดือนก่อน +4

    Yaluwata gahapu nisa dena Eka dunna madi nokiyanna Malli aiyai Mamai yaluwai Eka wenama gemmak 😁❤ amathaka nowana mathaka polisse nogihin berunee bohoma amaruwen 😩

  • @Hana5531
    @Hana5531 7 หลายเดือนก่อน +17

    Tag කියන movie එක 2015 ආව එකක්..ඒක මං බැලුවට එච්චර තේරෙන්නෑ ඒත් සුපිරි ෆිල්ම් එකක්.. අනේ අයියෙ ඒක reweiw කරන්නකො😢😢😢

    • @randhikakulasekara4730
      @randhikakulasekara4730 7 หลายเดือนก่อน +1

      The Transporter films 4ත් review කරලා දාන්නකා අයියේ
      Please 🙏🙏🙏🙏

  • @JanakaLakpriya-fg9pr
    @JanakaLakpriya-fg9pr 3 หลายเดือนก่อน +1

    Mama man gahala thiyenawa 😂😂😂😂😂😂😂😂

  • @AvishkaSandaruwan-rl3qk
    @AvishkaSandaruwan-rl3qk 7 หลายเดือนก่อน +3

    Eka shishshanayakayo dennek apita karadara karanna awa ita passe ethana waliyak athiwuna itapasse sarla awilla waliya nawaththala office ekata ekkaran giya aimath e wage deyak wunoth e dennawa pasalen askaranawa kiyala e gollongen athsan gaththa thawa gedarinuth ennna kiwwa dan nam unge panditha kam naaaa anna ehemai ekadawasak waliyak giye ape panthiye set eka athara

  • @shamaldirantha3965
    @shamaldirantha3965 6 หลายเดือนก่อน +2

    Kello vitharak hitiyata ape class eke ohoma un innawa eka dawasak mage yaluwata gahala man uta gahuwa eda idan ekek enna

  • @suraniprabodhika2756
    @suraniprabodhika2756 6 หลายเดือนก่อน +1

    මාත් එක්ක කවුරුත් රන්ඩු කරන් නැ. මම කාත් එක්කවත් පැටලෙන්න යන්නැ. මූවි එක මරු

  • @freefrieyt-ql4vc
    @freefrieyt-ql4vc 7 หลายเดือนก่อน +5

    එහෙම උන් නැ ඔක්කොම මගේ උන් 😂

  • @user-hf7jk7bv3m
    @user-hf7jk7bv3m 7 หลายเดือนก่อน +3

    ගහනවා 🎉🎉

  • @sunetasuneta9182
    @sunetasuneta9182 7 หลายเดือนก่อน +3

    Super 🎉

  • @wijayakumaragurusinha9144
    @wijayakumaragurusinha9144 6 หลายเดือนก่อน +1

    Mama nam kellek. Habai kauruth mata gahannanam enne na. Un dannawa gahuwoth hospital thamai😅😅😅😅❤

  • @wasanaboxing
    @wasanaboxing 7 หลายเดือนก่อน +5

    කනට ගැහුව අදටත් කතා නැහැ ...

  • @shani8442
    @shani8442 6 หลายเดือนก่อน +1

    මේ වොයිස් එක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deepanasemith8477
    @deepanasemith8477 4 หลายเดือนก่อน +1

    Ape iskole kollo kellanta bayai kellek eka shot ekak
    gehuwuth kolla pusa wage

  • @buddikadilshan2653
    @buddikadilshan2653 7 หลายเดือนก่อน +5

    කරදර කරන්න අපු අය එදයින් පස්සෙ සද්දෙන් කතා කරෙ වත් නැ😂💔

  • @qwas2wedwdwdwssdw
    @qwas2wedwdwdwssdw 7 หลายเดือนก่อน +4

    බැට්එකේන් ගහාලා ඔලුව පැඇලුවා😮😮😮😮

  • @user-uu3xu3qy6k
    @user-uu3xu3qy6k 7 หลายเดือนก่อน +2

    supiri

  • @ravindudil5han
    @ravindudil5han 7 หลายเดือนก่อน +4

    ඔය වගේ කාලකන්නි කොහෙත් ඉන්නවා 😂 මුල් කාලේ නම් උන් එක්ක ගහ ගත්ත අන්තිමට අතහැරිය

  • @JayathJayath-ee2ok
    @JayathJayath-ee2ok 7 หลายเดือนก่อน +2

    කවුරුත් මොකුත් කියන්නෑ
    තරහ ගියොත් වෙනදේ දන්න හින්දා

  • @user-fh7uc9fr2s
    @user-fh7uc9fr2s 3 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @Hana5531
    @Hana5531 7 หลายเดือนก่อน +4

    Tag movie එක reweiw කරන්නකො pleese

  • @user-lg3hx5sp2u
    @user-lg3hx5sp2u 7 หลายเดือนก่อน +2

    Aiye koren sniper movie එකක් දෙන්න

  • @rowdy4131
    @rowdy4131 7 หลายเดือนก่อน +2

    කම්බි අස්සෙ දාගෙන ගැහුවෙ 😹

  • @reallycrazy1258
    @reallycrazy1258 7 หลายเดือนก่อน +1

    Mata gahanna dial ekak awa thawa dennekuth ekka.Bro pihiyakuth aran awe.Miniha dawas thunak withara hospital hitiya😂

  • @yamunachandani7172
    @yamunachandani7172 7 หลายเดือนก่อน +3

    කට්ටියම වටවෙලා ගැහුවා

  • @Slwonderbox2004
    @Slwonderbox2004 7 หลายเดือนก่อน +4

    Interstaller ඕනීඊඊඊඊඊ 😢

  • @MalithSisira-wq6en
    @MalithSisira-wq6en 7 หลายเดือนก่อน +4

    👍♥️

  • @user-yy1vv4rt1r
    @user-yy1vv4rt1r 6 หลายเดือนก่อน +2

    අපේ ස්කෝලේ කරදර කරන්නේ කොලේලෝ හැබැයි එයාලා මුලදි දැනන් හිටියෙ නැ. මම කරාටි කරන්නේ කියලා හැ⁣බැයි ස්කෝලේට මම නිසා කරාටි වලින පදක්කම් හම්බුන නිසා කවුරැ මාත් එක්ක මුකුත් කරන්න එන්නැ .. සහා මට වලියක් ආවොත් වලිය ඉවරවෙන්නෙ වලියට ආපුඑකාට ලේ එන්න ගහාලා..........😊

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 7 หลายเดือนก่อน +3

    යකෝ කථා කරන තාලේ වෙනස් කරපන්කො 😂

  • @9lvgaming
    @9lvgaming 3 หลายเดือนก่อน +1

    උට ගැහැඋවා free fire මතක්කරගෙන් ❤️

  • @donaindrani3948
    @donaindrani3948 7 หลายเดือนก่อน +1

    😢ekanee api ticha gahanakotaa guti kagenaa innee kataa helluwoth maralaa danaa nisaaaa.apitaa dukaaa

  • @user-jz8ht4yk3j
    @user-jz8ht4yk3j 6 หลายเดือนก่อน

    Issara Mata school eke 5 wasarata enakal Mata eka yaluwek wath hitiye na Eth Dan mage wasare hamoma Dan mage yaluwo una❤❤❤

  • @Hana5531
    @Hana5531 7 หลายเดือนก่อน +3

    Tag movie එක reweiw කරන්නකෝ ❤❤❤

  • @BimsraHiru
    @BimsraHiru 7 หลายเดือนก่อน +28

    Karadara karanna ana walawata uta ata mitimolola danawa munata😂

    • @SATHAN245
      @SATHAN245 7 หลายเดือนก่อน +1

      Munata wediya watina thenakata gahannath puluwan hebei

    • @radhavimoksh
      @radhavimoksh 6 หลายเดือนก่อน

      ​@@SATHAN245😂

  • @user-wl5cn3ei8l
    @user-wl5cn3ei8l 6 หลายเดือนก่อน

    Ane ayye all of us are dead 2 movie eka dennako ❤❤❤eke eka mara lassanai❤❤

  • @Minza.horror
    @Minza.horror 7 หลายเดือนก่อน +1

    sᴜᴘᴇʀɪ🙂

  • @shericlasnaka4584
    @shericlasnaka4584 7 หลายเดือนก่อน +1

    👍🏻

  • @nimedadushani9713
    @nimedadushani9713 2 หลายเดือนก่อน +1

    මම හය වසරේ දී මේ වගේ කොල්ලෙක් හිටියා , ඌ එක දවසක් මගේ කැම එකට වතුර හැලුවා , ඒකා දන්නෑ මම කරාටි කරන්නේ කියලා , මම ඌව බිත්තියට තද කරලා ඌගේ නහයට ගැහුවා, ඌගේ නාස් පොල්ල කැඩුනා මම අත මසයක් විතර බැදගෙන හිටියා , ඉස්කෝලේ ළමයි හැමෝම මාව අදටත් අදුරනවා😅😅😊

  • @priyankarasaman9682
    @priyankarasaman9682 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @ShhshHshhsh-ff1my
    @ShhshHshhsh-ff1my 6 หลายเดือนก่อน

    Movie eka nm parts😍

  • @Hana5531
    @Hana5531 7 หลายเดือนก่อน +1

    අනේ Tag 2015 japenese movie එක review කරන්නකො

  • @GhostKollaSL
    @GhostKollaSL 7 หลายเดือนก่อน +2

    මට අතින් පයින් කරදර කරන අයට මම වැඩේ දෙන්නෙ මොලෙන්

  • @deshani8200
    @deshani8200 7 หลายเดือนก่อน +1

    Mr. Queen neda mee??

  • @user-xz8hz7qd1c
    @user-xz8hz7qd1c 7 หลายเดือนก่อน +1

    Oya vage un nisa tamai hama sathiyema 3n4 paarak office eke hitiye😂

  • @user-pc1uu1hy3p
    @user-pc1uu1hy3p 7 หลายเดือนก่อน +1

    මම එකෙක්ගේ දත් 3ක් කැඩෙනකන් ගහුවා

  • @hasiyabrolk888
    @hasiyabrolk888 7 หลายเดือนก่อน +1

    කරදර කරපු එකාට ගැහුවා. උ මට එකක් කම්මුල් පාර මං උට කම්මුල් පාරවල් 7විතර ගැහුවා

  • @Hana5531
    @Hana5531 7 หลายเดือนก่อน +1

    අයියෙ tag movie එක ඊලගට ඕනෙ

  • @S.LRambo-pv8wq
    @S.LRambo-pv8wq 7 หลายเดือนก่อน +1

    pearl movie එක ගේන්නකෝ

  • @Shenuboy-td3qo
    @Shenuboy-td3qo 7 หลายเดือนก่อน +1

    Allagena samava gannakanma gahanava

  • @user-gg2te5qc1f
    @user-gg2te5qc1f 7 หลายเดือนก่อน +1

    Anthimata thawa poddak thiyei neda c teacher aye wena school ekakata yanawa neda eketh ara school eke idiya wage girl kenek innawa

  • @TharushaNew-xc5gt
    @TharushaNew-xc5gt 6 หลายเดือนก่อน

    නහය කැඩෙන්න ගැහුවා..😅😂🤘

  • @chamilakavirathna4504
    @chamilakavirathna4504 4 วันที่ผ่านมา

    Mamana ohe hitiya

  • @Hoodiethecatdiedin2021
    @Hoodiethecatdiedin2021 5 หลายเดือนก่อน

    Mata bully team ekak karadara karaddi uge kalisama kadala joka rupayak Aran only fan damma

  • @AdeeshSiriwardana-lk3zr
    @AdeeshSiriwardana-lk3zr 7 หลายเดือนก่อน +5

    මටත් ලමයි ඔහොම කරදර කරනවා මම දැන් මොකාක්ද කරන්නෙ😢😢😢

    • @surangalakmal2574
      @surangalakmal2574 7 หลายเดือนก่อน

      Me to

    • @diwya759
      @diwya759 7 หลายเดือนก่อน +4

      අත දිගහැරලා කන රත් වෙන්න එකක් දිලා මිස් ගාවට දුවපන්😂

    • @AdeeshSiriwardana-lk3zr
      @AdeeshSiriwardana-lk3zr 7 หลายเดือนก่อน

      Tnx

    • @AdeeshSiriwardana-lk3zr
      @AdeeshSiriwardana-lk3zr 7 หลายเดือนก่อน

      👍🥰🥰🥰

    • @71N37
      @71N37 2 หลายเดือนก่อน

      wede simple,putuwk arn krkola kelpn ekk issara idn anshaka 90 ka ela konekin,atha lept,ribs 1,2 k lept wei.ub safe

  • @piyalperera4145
    @piyalperera4145 7 หลายเดือนก่อน +1

    HABAYI APE ISKOLE
    OYA WAGE JARA LAMAYI NAHA

  • @ShhshHshhsh-ff1my
    @ShhshHshhsh-ff1my 6 หลายเดือนก่อน

    Mata gahuwoth gahanawa. Kagenwath gutikanna un apita kanna bonna denne nane

  • @Hana5531
    @Hana5531 7 หลายเดือนก่อน +1

    අනේ tag movie එක දෙන්නකෝ

  • @lochanamax2
    @lochanamax2 4 หลายเดือนก่อน

    Verrey nisa

  • @user-hb5be3rb6i
    @user-hb5be3rb6i หลายเดือนก่อน

    Gahanna giyoth lamai allanawa enisa ber😊enawa

  • @Hana5531
    @Hana5531 7 หลายเดือนก่อน +1

    Tag movie එක ඕනි

    • @hypershade_gaming
      @hypershade_gaming 7 หลายเดือนก่อน

      Ane walalenne nathuwa inanwako alanawako thamuse me movie ekata kochchara comment dalada kiyala walalenne epa aiya dai 😂😂😂

  • @RoshanJayasekr-yb3dy
    @RoshanJayasekr-yb3dy 6 หลายเดือนก่อน

    Atha abaralaa 😁 kaduva 😁

  • @VehagaAppuhamy
    @VehagaAppuhamy 2 หลายเดือนก่อน

    eya mata neve karadara karanna ave mage yaluvata
    gahuva nathi venna denanm hospital hitiya math hiitiya eyath hitiya
    mm girl kenek

  • @VehagaAppuhamy
    @VehagaAppuhamy 2 หลายเดือนก่อน

    vadi deyak na gahuva thama mm eth ithin anthimata api thama varadi karai venne mm nam baluve na gahapuu parata ahak penne nathi una

  • @nadeeshakumari709
    @nadeeshakumari709 5 หลายเดือนก่อน

    පරන තරහක් වත් තියාගෙන ගැහුවද මන් දන්නෙ නෑ....😂😂

  • @user-kx4sn9me9b
    @user-kx4sn9me9b 7 หลายเดือนก่อน +1

    Lokkata kiwwa😂

  • @user-qu3sd4ym4v
    @user-qu3sd4ym4v 6 หลายเดือนก่อน

    අපිත් උන්ට අල්ලාගෙන ගැහුවා 😊

  • @KinuraPesedu-wf3cg
    @KinuraPesedu-wf3cg 3 หลายเดือนก่อน

    Dakina dakina hama velema gahuva

  • @kavinduSandeepana
    @kavinduSandeepana 7 หลายเดือนก่อน +1

    කවුරුත් මට බයයි

  • @mchamali3165
    @mchamali3165 6 หลายเดือนก่อน

    මජ්‍ය්හ්ජ්ග්ව්න්හ්😮😢😮😮😢😢😮😢
    ...පසු

  • @Danidusadanetdasanayaka1420
    @Danidusadanetdasanayaka1420 7 หลายเดือนก่อน +1

    Ela kiri

  • @janadibandara9795
    @janadibandara9795 5 หลายเดือนก่อน

    Mata waraddak karoth samawa illanakmma gahana eka nawaththanne na😌

  • @user-yz6hp4hr7i
    @user-yz6hp4hr7i 5 หลายเดือนก่อน

    Mata kisi kenek karadara karanne naa mage yaluvo math ekka inna hinda mata gAhuvoth uu ivarayi thama ithin

  • @chathunimasha2991
    @chathunimasha2991 6 หลายเดือนก่อน

    එකේ පන්තියේදි සින්දු කියන්න හදපු stge එක මගේ යාලුවාගෙ අතින් කැඩුනා කියලා කොල්ලෙක් බැනගෙන ආවා. මට තරහා ගිය පාර කොල්ලගෙ දතක් නෑ.හහ් 😑
    හැබැයි පස්සෙ මගෙ හොදම යාලුවා උනා 5ට යනක්ම්😂❤

  • @9lvgaming
    @9lvgaming 3 หลายเดือนก่อน

    දත් 2 ගලවල තියෙන් වා 😈👿 එප වෙනවා

  • @DikekaTejani-vk5qq
    @DikekaTejani-vk5qq 6 หลายเดือนก่อน

    මම බෙ

  • @user-xt5fi1fl4h
    @user-xt5fi1fl4h 6 หลายเดือนก่อน

    මට අනම් මනන් කිව කෙනෙක්ට මම අතේ තිබ්බ කුඩෙන් ගැහුවා

  • @Gj_action1
    @Gj_action1 2 หลายเดือนก่อน

    mukuth nokiyami 😂💀

  • @sayumiwarsha
    @sayumiwarsha 3 หลายเดือนก่อน

    මම ඔය ටිච උනනම් ගුටි කලා මැරෙනව අනිව 🤭🤭🥰🤪 0:14

  • @user-dk6dy1pv6r
    @user-dk6dy1pv6r 7 หลายเดือนก่อน +5

    මට ගහන්න ඇවිත් දේන්නෙක්ගේ දත් ගැලේවුවා 😂