Champion Stars Unlimited | Episode 318 | 27th January 2024 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Champion Stars Unlimited | Episode 318 | 27th January 2024 | TV Derana
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #championstars #championstarsunlimited #singing #dancing #celebrities #TVDerana #DeranaLK

ความคิดเห็น •

  • @lathishaleti1618
    @lathishaleti1618 ปีที่แล้ว +17

    සදුන් කියන්නේ තුන් ඉරියවවෙන්ම දක්ෂ කොල්ලෙක් හරිම හරිම හරිම පුදුමයි අවසාන මහා තරගයට ආවේ නැති එක 😭😭😭😭😭😭😭

  • @randikalakshan8541
    @randikalakshan8541 ปีที่แล้ว +19

    අද තමා පට්ටම ආතල් දවස.. සුපිරිමයි අද වැඩසටහන. හිනාවෙලා මැරෙනවා.. තව දෙයක් නිලූශි පට්ටම ඩීසන්ට් චරිතයක්.. පඩ ශෝ නෑ ගොං පාට් නෑ ලස්සනට තමන්ගෙ තත්වෙ රැකගෙන හොඳින් හිටියා මුලු ප්‍රෝගෑම් එකේම.. ❤❤❤

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu ปีที่แล้ว +15

    සදුන්. ආදරෙයි. ❤❤❤❤❤❤

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +6

    Sadun patta lassanata last song eka sing kala maru maru maru

  • @tharangasangeewani4300
    @tharangasangeewani4300 ปีที่แล้ว +20

    Sadun ❤❤❤ wuu lassnei

  • @PadminePadmine-kv2lf
    @PadminePadmine-kv2lf ปีที่แล้ว +27

    අද ගිත්ම❤❤හරිම ලස්සනයි❤❤❤

  • @kalanaliyanage3824
    @kalanaliyanage3824 ปีที่แล้ว +14

    ගීත්මා ගේ හීනාව ❤❤❤🥰🥰🥰🥰🥰

  • @SandaruKaushitha
    @SandaruKaushitha ปีที่แล้ว +6

    නිලූශී නිහතමානීම චරිතයක්🙂❤️

  • @nethminimasha3308
    @nethminimasha3308 ปีที่แล้ว +17

    Sandun❤😁

  • @indikanishanthi1684
    @indikanishanthi1684 ปีที่แล้ว +8

    Sadun ape dream star ❤

  • @AnushaSheyamaliwljerathnaponna
    @AnushaSheyamaliwljerathnaponna ปีที่แล้ว +25

    Sandun amarasinghe ayya nisa balapu ayako❤ mama nam eya nisa baluve😊😊❤❤

  • @aloneboynew7877
    @aloneboynew7877 ปีที่แล้ว +20

    අසාවෙන් බලන එකම Program එක Tnx Derana 🤩😁

    • @NaeePrasadini
      @NaeePrasadini 11 หลายเดือนก่อน

      Pesala go head ❤we willl respect to my friend pesa continue ajanta priyankara from npcc uae

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +13

    Sadun❤ nilusha❤

  • @thayodyatharindi7935
    @thayodyatharindi7935 ปีที่แล้ว +28

    Sandun nisa baluwe❤🎉

  • @Vimmu_vinix2
    @Vimmu_vinix2 11 หลายเดือนก่อน +2

    Amreeee.....😂😘 Sadun ❤️ good luck my one one 🎉

  • @AnushaSheyamaliwljerathnaponna
    @AnushaSheyamaliwljerathnaponna ปีที่แล้ว +12

    Sandun ayya maru❤❤😊

  • @CHAMODSETHMINA
    @CHAMODSETHMINA ปีที่แล้ว +5

    Sadun අය්යා අපේ ගමේ ගැම්ම ❤️💪

  • @tharangasangeewani4300
    @tharangasangeewani4300 ปีที่แล้ว +11

    Sadunta Adri okmla wihlu karnwe ❤❤❤

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +10

    අනේ අම්මේ පේෂල 😂😂😂😂 හිනා වෙලා පන යනවා

  • @hansi03
    @hansi03 ปีที่แล้ว +25

    Sandun nis blnn awe❤

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf ปีที่แล้ว +18

    Amare good luck my favourite singer 🎉🎉❤❤

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +4

    අනේ අම්මෝ peshala...... දිනිතිවත් මතක් කලා...... මේ යකා නම් 😂😂😂😂😂😂

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว +2

    ආදරයෙන් බලන වැඩ සටහනක් ඔයා ලා. සියලු දෙනාට සුබ දවසක් වේවා ❤❤🎉🎉

  • @Beastgamer69-vc8vq
    @Beastgamer69-vc8vq ปีที่แล้ว +13

    Sandun Amarasinha ❤❤❤❤

  • @IndikaSudarshi-m9f
    @IndikaSudarshi-m9f ปีที่แล้ว +20

    Geethmaharimalassani❤❤❤❤❤❤

  • @shashikasewwandi8108
    @shashikasewwandi8108 11 หลายเดือนก่อน +4

    Sadun nisa baluwe ❤

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +10

    පේෂල ගීත්මා ඇතුළු වැඩ සටහනට සහභාගී වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🤩🤩🤩🤩🤩🤩❤❤❤❤❤❤❤❤❤

  • @pathminilokuge7948
    @pathminilokuge7948 10 หลายเดือนก่อน +1

    Sandun .❤️❤️❤️❤️

  • @tharangasangeewani4300
    @tharangasangeewani4300 ปีที่แล้ว +9

    Sadun lassnei

  • @jananisathyangani2723
    @jananisathyangani2723 ปีที่แล้ว +10

    Amare ❤

  • @Duls614
    @Duls614 ปีที่แล้ว +16

    Geethma lssni harima 😍

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 ปีที่แล้ว +1

    ❤නියමයි ❤❤

  • @ShakeelaHans
    @ShakeelaHans ปีที่แล้ว +7

    Sachini Madhawa Peshala ❤ all time favorite 😍

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 ปีที่แล้ว +44

    දැන්නම් සචිනි නෑ කියලා කිසිම අඩුවක් නෑ 😊 ගීත්මා ගානට වැඩේ ගෙනියනවා ❤

    • @sujeesujeewa6314
      @sujeesujeewa6314 ปีที่แล้ว +3

      Sachinige dan.oluwa
      Mokada ayawama illana hinda

    • @Dream999
      @Dream999 ปีที่แล้ว +2

      Paka thama

    • @yuwanidewpura5041
      @yuwanidewpura5041 ปีที่แล้ว +2

      නැ එහෙම නැනෙ 😢

    • @rasangachandika496
      @rasangachandika496 ปีที่แล้ว +2

      Sachini nethi adupaduwa geethmata purawanna be

    • @Hashini_Fernando
      @Hashini_Fernando ปีที่แล้ว +1

      Sachini nethi adupaduwa geethmata purawanna baa

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +15

    හරිම ආසාවෙන් බලන්නේ පේෂල නිසාමයි හැමදෙනාටම සුභ අනාගතයක් ...❤❤❤❤❤

    • @malindachamika
      @malindachamika ปีที่แล้ว

      suba anagatayak nisa tamai lankawatama mahama una ?????

  • @Duls614
    @Duls614 ปีที่แล้ว +13

    Face of කටුනායක 😂😂

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq ปีที่แล้ว +4

    OIC මහත්තයා 🤣😂 අම්මෝ පේෂල 😂😂😂😂❤

  • @chandanadikwella6475
    @chandanadikwella6475 ปีที่แล้ว +22

    මේක මොන රටේ එකක්ද ලන්කාවේ මිනිස්සුන්ව ගරහන ඔසරියක් සාරියඅදින කාන්තාවක් කොච්චර ලස්සනද ගොබ්බ කම ප්‍රසිද්දියේම පේෂල ගලවලා දාලා මරු

    • @ajjj772
      @ajjj772 ปีที่แล้ว +2

      මම නං ලංකාවේ කිසිම තැනක තරුණියන් දැන් කාලයේ ඔසරිය ඇඳලා යනවා දැකල නැහැ.

    • @chandanadikwella6475
      @chandanadikwella6475 ปีที่แล้ว +3

      @@ajjj772 තරුනියන් කීවට බොයිලර්ස් ලනේ ඉන්නේ සාරිය තියා ඔසරිය තියා හරි යට ඇගවහ ගන්න යන්න ඇදුමක්වත් අදින්න දන්නේ නැහැ දිගඋමක් ඇද්දොත් බලන්න කෝ කේල්ලේක් උනාම ලස්සන

  • @chamath512
    @chamath512 ปีที่แล้ว +3

    Nice to see you Rizwan Ayia ❤🔥💯😍

  • @tharangasangeewani4300
    @tharangasangeewani4300 ปีที่แล้ว +7

    Sadun ❤❤❤❤❤Lassnei 😘😘😘😘

  • @senaarahimansivithanageags6057
    @senaarahimansivithanageags6057 ปีที่แล้ว

    Wow nice entertainment program and Rizwan fa and Nilushi ❤ lovely fun time

  • @dhammi8602
    @dhammi8602 ปีที่แล้ว +3

    😁😁😁👍පෙෂල..නියමයි .. ජයවෙවා

  • @sugandiponseka1843
    @sugandiponseka1843 ปีที่แล้ว +3

    අද ගොඩක් ලස්සනයි සුපිරි ❤️❤️❤️

  • @IndikaSudarshi-m9f
    @IndikaSudarshi-m9f ปีที่แล้ว +10

    Peshal❤geethma❤❤❤❤❤❤❤❤

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 ปีที่แล้ว +3

    අම්මෝ පේශල 😂

  • @nayanadelapalage5759
    @nayanadelapalage5759 ปีที่แล้ว +12

    Sandun putha good luck 🎉❤

  • @littlemermaid5921
    @littlemermaid5921 ปีที่แล้ว +3

    face of katunayaka 🤣🤣🤣

  • @HasanthiPathirana-uj2wq
    @HasanthiPathirana-uj2wq ปีที่แล้ว +29

    Sandun Amarasinghe නිසාම බැලුවෙ ❤❤❤❤❤😊

  • @manjushaa2451
    @manjushaa2451 ปีที่แล้ว +2

    පදුරු සිංදුව ලස්සනට කීවා 😘😘😘😘

  • @tharangasangeewani4300
    @tharangasangeewani4300 ปีที่แล้ว +7

    Sadun podiyne Adri okme 😊

  • @LahiruRukmalGamage
    @LahiruRukmalGamage ปีที่แล้ว +5

    කවුරු කොහොම කිව්වත් ගීත්මා ටික ටික වැඩේට බැහැලා ඉන්නේ.. සචිනිම ඕනා කියලා මොකට වැලපෙනවාද ආයේ

  • @harshanilasanthika4062
    @harshanilasanthika4062 ปีที่แล้ว +4

    Face of katunayake wena adahasakin qwa wagehhh😂

  • @kosaladiyanath9266
    @kosaladiyanath9266 ปีที่แล้ว +6

    දෙව් මැදුරේ පියගැටපෙළ සිංදුවනම් එක සැරයක් අහන්න එපා. ඇබ්බැහි වෙනවා❤️

    • @freetube77
      @freetube77 ปีที่แล้ว +1

      ඒක ඇත්ත. ඒ විදිහටම ගායනා කලා. ලස්සනයි

  • @Deuwdinabandarahennayaka4946
    @Deuwdinabandarahennayaka4946 ปีที่แล้ว +6

    1:01:25 වරුණි කියන එකී ට්‍රැක් එකට අනුව නෙමේනේ බන් නටන්නේ.😄

  • @nandaniachalaabeysinghe6587
    @nandaniachalaabeysinghe6587 ปีที่แล้ว +1

    හිමාෂ, මම ඔයා පුංචිමකාලේ ඉදන් ගයපු ගීත ඇහුව කෙනෙක්.. මය් කල් ජැක්ෂන් ලෝකප්‍රකට උනෙත් පුංචිකාලේ ඉඳලා ටිකෙන් ටික develop කරගත්ත එයාටම අවේනික වුන style එකකින්.. පුළුවන් නම් මුලඉඳලා මය්කල් ජැක්ෂන්ගේ vedios බලල try කරන්න අලුත්ම ආරකට "singing with dancing"..

  • @yuwanidewpura5041
    @yuwanidewpura5041 ปีที่แล้ว +2

    සචිනි අක්කා එන්නෙ නෑ වගෙ නේ බලන්න හිතෙන්නෙ නැහැනෙ 😪 , නිලුශි අක්කා ආපු නිසා තමයි බැලුවෙ ❤

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 ปีที่แล้ว

    Little star idan himashage gayanaya galpena dance aka mama godak agekaranawa .himasha all the best.

  • @priyankarasubhash3918
    @priyankarasubhash3918 ปีที่แล้ว +3

    අද නම් මරු😂

  • @kanthimuthukuda
    @kanthimuthukuda ปีที่แล้ว +7

    PESHALA ❤❤❤

  • @flowerworld3451
    @flowerworld3451 ปีที่แล้ว +11

    14:21 මේකිට සමාජ ඇරියස් එකක් තියෙන්නේ 😂😂

  • @chandrikaranasinghe8701
    @chandrikaranasinghe8701 ปีที่แล้ว +3

    Sending love derana unlimited ❤️

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +4

    පේෂල😅😅😅😅😅

  • @aloneboynew7877
    @aloneboynew7877 ปีที่แล้ว +10

    11:40 adath illan kave 🤣

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 ปีที่แล้ว +13

    ,sadun putha harima Artha wath geethayak sathutui putha

  • @nandananda8347
    @nandananda8347 ปีที่แล้ว +33

    අනෙ අම්මො හිනාවෙලා බලන වැඩසටහනක් තමයි පෙසල ගීත්මාත් දැන් ටිකක් හොද ට වැඩසටහන කරනවා එහෙම තමයි කාලයක් යන්න ඔනෙ ඔනෙම දෙයක් හුරුවෙන්න ආදරෙයි හැමෝම ටම

    • @leshanhasitha-jg5rd
      @leshanhasitha-jg5rd ปีที่แล้ว +2

      පරණ සෙට් එක හිටියනම් තමයි හොඳ

    • @nandananda8347
      @nandananda8347 ปีที่แล้ว +1

      ගෙන්න කියමු අපි අපෙ ඉල්ලිම අහක දානඑකක් නැතිවෙයි නෙද

    • @leshanhasitha-jg5rd
      @leshanhasitha-jg5rd ปีที่แล้ว +1

      @@nandananda8347 අපි ඉතින් හැමදාමත් කියනවනේ

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +1

    අය්යෝ පේෂල හිනා වෙලා 😂😂😂😂

  • @yashithahashan1399
    @yashithahashan1399 ปีที่แล้ว +3

    Himashage voice dan maru nee

  • @deshsilva3172
    @deshsilva3172 ปีที่แล้ว

    Ammo peshala 😂❤

  • @dkphansi-wt2xx
    @dkphansi-wt2xx ปีที่แล้ว +1

    Himasha dn godak loku wela 😍

  • @mkddevice6663
    @mkddevice6663 ปีที่แล้ว +4

    Nilukshi❤

  • @Hashini_Fernando
    @Hashini_Fernando ปีที่แล้ว +7

    13:43 ඔසරිය නිරුවත්ලු
    කොහෙද යකෝ ඔසරියෙ නිරුවත්

    • @vineetharajapakshe4700
      @vineetharajapakshe4700 ปีที่แล้ว

      Osariya adagena yanna bari nisa niruwat kiyanne agayak natikama

  • @baymax2000
    @baymax2000 ปีที่แล้ว +3

    31:52 14:21 ara ganita kata uttara ne 😂😂😂hoda wade

  • @sl_razor
    @sl_razor 7 หลายเดือนก่อน

    Nilushi ❤ 😍

  • @Primal1
    @Primal1 ปีที่แล้ว

    බෙර කරැ නියමයි.කැමරා මල්ලිත් හොදට පෙන්වනව නියමයි නියමයි.දක්ෂයෙක් බොරැ සෝබන නැහැ..මරැ මරැ

  • @PiyumiWanigasooriya
    @PiyumiWanigasooriya ปีที่แล้ว +2

    Warunige dance eka lassanai ❤

  • @rasangachandika496
    @rasangachandika496 ปีที่แล้ว +2

    සචිනි හිටපු කාලේ වැඩසටහන් කොච්චර අය බලලා තියෙනො ද, සහ ගීත්මා ආවට පස්සෙ වැඩසටහන බලන ප්‍රමාණය කොච්චර අඩු වෙලාද කියලා බලලා සචිනි ව ආයේ ගේන්නකො

  • @kukw5310
    @kukw5310 ปีที่แล้ว

    ❤❤..PESALA...VERRY...GOOD...KUWAIT...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakminihiranya9958
    @lakminihiranya9958 ปีที่แล้ว +17

    ඇයි අනේ සචිනි එන් නැද්ද ආයෙ ,

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 ปีที่แล้ว +3

    Sariya , Osariya monatharam lassanada.

  • @gaminisomawardhana1292
    @gaminisomawardhana1292 ปีที่แล้ว +2

    Neelavihanganaavee, good song. may be a hit.

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +4

    NIYAMAI ❤

  • @herathkumari
    @herathkumari ปีที่แล้ว +2

    හිමාෂ දැන් ලස්සනයි දැන් ඉලන්දාරියෙක් කෝ අය්යා ❤❤

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +1

    සුභා අායි පටං ගත්තද ගීත්ම ටඉරිච්ච රෙදි😅😅😅😅😅

  • @sidathsalinda9960
    @sidathsalinda9960 ปีที่แล้ว +5

    ❤❤❤

  • @rasikamudalige532
    @rasikamudalige532 ปีที่แล้ว +7

    Sachini ona ❤❤❤

  • @Madhu-pv3lc
    @Madhu-pv3lc ปีที่แล้ว +24

    Sandun nisa program eka blpu kttiya me pththata 👈

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +6

    Waruni ලස්සනයි

  • @skysilva
    @skysilva ปีที่แล้ว

    chamika sirimanna genna 😉🙂😍

    • @nishaad3868
      @nishaad3868 ปีที่แล้ว +2

      Sadun inn nisam beluwe ,himasha malli maru ❤️‍🔥👌

  • @kalumsenevirathne345
    @kalumsenevirathne345 ปีที่แล้ว +8

    කොල පාට ඇදන් ඉන්න එකි හරි බඩුව කියල හිතාන ඉන්නෙ හාරහා දාල කටට රෙන්න පුලුවන් කැලි දැකල නැති උන් එකි දිහා බලනව ඇති

    • @neethawalimini520
      @neethawalimini520 ปีที่แล้ว +2

      😂😂😂😂😂😂😂😂😂

    • @mr.d3461
      @mr.d3461 ปีที่แล้ว +1

      උබේ අම්මට දෙන්න ඇසි කෙලුම් ටිකක් දෙන්න berida

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 ปีที่แล้ว +2

      @@mr.d3461 ඉට වඩා ලෙසි උබෙ අම්මට දෙන එක

    • @NisalaKarunarathne
      @NisalaKarunarathne ปีที่แล้ว +1

      Siraa aa 😂😂😂

    • @kalumsenevirathne345
      @kalumsenevirathne345 ปีที่แล้ว

      @@NisalaKarunarathne 😂

  • @InukaAbhilasha-dq5qi
    @InukaAbhilasha-dq5qi ปีที่แล้ว +1

    Apoorwa thama gennuve nane 😢 ikmanata apoorwa gennanako 😢❤

  • @rossilpa9401
    @rossilpa9401 ปีที่แล้ว +6

    Pesala nethnam wedak ne aeththatama pesala godak hodayi vihilu

  • @seethawickramasinghe9704
    @seethawickramasinghe9704 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🎉

  • @romeshdilshan7419
    @romeshdilshan7419 ปีที่แล้ว +1

    Koo madawa aiya..😥

  • @surangabandara6906
    @surangabandara6906 ปีที่แล้ว +1

    waruni innawa dakka hindamai ada awe balanna 😂

  • @noorjehanpowell7374
    @noorjehanpowell7374 ปีที่แล้ว

    Githma every one looking at your legs 😂

  • @sachinthasiwmini
    @sachinthasiwmini ปีที่แล้ว +9

    කෝ මාධව අයියා ❤

    • @aloneboynew7877
      @aloneboynew7877 ปีที่แล้ว +3

      ayage amma hari thaththa hari nathu vela mage hithe !! mama hithanne hariyatama danne naha ok

    • @maliya9535
      @maliya9535 ปีที่แล้ว +2

      මාධව අයියගේ අම්මා නැති වෙලා නේද

    • @baymax2000
      @baymax2000 ปีที่แล้ว +1

      ​@@aloneboynew7877kalin thaththa nathi una dan ammath nathi wela paw ane ekalaga okkom une

    • @Hashini_Fernando
      @Hashini_Fernando ปีที่แล้ว

      මාධව අයියගේ අම්මා නැති වෙලා 😭😭

  • @novodyarajarathne1771
    @novodyarajarathne1771 ปีที่แล้ว +1

    සචිනි අක්කිව අයෙත් ගේන්න

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MudumaliRuwandhika-zg5hd
    @MudumaliRuwandhika-zg5hd ปีที่แล้ว +12

    Sachini thamai niyama geethma danne hinawenna vitharai danumakuth na

    • @baymax2000
      @baymax2000 ปีที่แล้ว

      Me program eka habai galapenne gon prashn ahana geethm wage kellek thm 😹 nttam athal ne