සෙනසුරු අපල වලට ඔබ කල යුතු නිවැරදිම වත් පිලිවෙත්| ජ්‍යොතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා ගේ විග්‍රහය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 120

  • @neeshakiki877
    @neeshakiki877 3 ปีที่แล้ว +18

    ගොඩාක් පිං . අපිව සැනුවත් කරිම ගැන.. මම දැනටමත් සෙනසුරැ ගෙන් දඩුවම් විදින ගමන් ඉන්නේ වම් අත වම් කකුල කියා ගන්න බැරි තරම් අමාරැයි.. මට අහන්බේන් ඔබ තුමාගේ වැඩ සටහනක් දකින්න ලැබුනේ.. විදේශිය රටක ජිවත් වන මා හට කල හැක්කේ දෙ මා කරනවා.. ඔබට අනේක වාරයක් පිං..🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  3 ปีที่แล้ว +3

      ස්තූතියි.ඔබට ඉක්මන් සුවය ලැබේවා..

    • @naleengamage5378
      @naleengamage5378 ปีที่แล้ว +1

      මොන දේ උනත් හිතින් ශක්තිමත් වෙන්න. මටත් ගොඩක් ප්‍රශ්න ආවා, ඒත් ඒවට මාව යට කරගන්න මම ඉඩ දුන්නෙ නෑ. තෙරුවන් සරනයි.

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +10

    සෙනසුරු මිදෙන මග ,කොණ්ඩෙ කැපීම ,සෙන,බිම නිදාගන්න ,බෙහෙත් පූජාව ,බෝමලු ඇමදීම,රතු කැකුලු බත් 4 යාචක දෙන්න ,නිර්මාංශ කෑම කන්න ,ගිතෙල් පහන් දල්වන්න,මෝර,ජය පිරිත කියවන්න,කොලකැද,බෙලිමල් පූජා කරන්න ,විෂ්ණු දෙවියන් නමදින්න,🙏

  • @gayanudaya61
    @gayanudaya61 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිවන් සුව අත්වේවා

  • @mahindaudaya
    @mahindaudaya ปีที่แล้ว +1

    ඇත්තටම මේ දේ කියා දුන් ඔබතුමාට දීර්ඝායු🙏

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා .....🙏🙏🙏🙏

  • @Noname-ug2pj
    @Noname-ug2pj 4 ปีที่แล้ว +13

    උදේ හවස බුදුන් වැදලා පන්සිල් රැකගෙන ධාර්මිකව ජීවත් වෙ..කරල තියන කුසල අකුසල කර්ම වෙලාව ආපුහම විපාක දෙනවා කරන්න දෙයක් නෑ ආයෙත් වැරදි නොකරනවා මිසක්.ඒත් බලවත් කුසල් වලින් ඇතැම් අකුසල විපාක යටපත් කරන්න පුළුවන්.නැති කරන්න බෑ.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි.🙏

  • @Chapa_Anjalee
    @Chapa_Anjalee 3 ปีที่แล้ว +4

    බොහෝම පින් ඔබතුමාට 🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 2 ปีที่แล้ว +1

    ගොඩාක් පිං තෙරුවන් සරනයි

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 5 ปีที่แล้ว +7

    ලැබු අලුත් අවුරුද්දේ සියලු කටයුතු සර්ථක වෙිවා ඔබතුමා ගේ

  • @koraleanu9627
    @koraleanu9627 4 ปีที่แล้ว +3

    බොහොම ස්තුති 🙏

  • @ravindesilva2694
    @ravindesilva2694 5 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට...

  • @p.asrangith1570
    @p.asrangith1570 2 ปีที่แล้ว

    Theruvan saranai.Suba davasak vewa

  • @soomasoma8580
    @soomasoma8580 5 ปีที่แล้ว +3

    Oba lhumata bohoma slhulhe lharuwan saranai

  • @nilukakumari4636
    @nilukakumari4636 5 ปีที่แล้ว +2

    Bohoma pin sidda wanawa Tunuruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthakumara-uo2qc
    @samanthakumara-uo2qc 2 หลายเดือนก่อน

    Godak pin sir

  • @gaminigamage696
    @gaminigamage696 5 ปีที่แล้ว +4

    Thanks 🙏

  • @ishanfernando7635
    @ishanfernando7635 7 หลายเดือนก่อน

    Ishan 😊😊😊😊😊

  • @wirashadilshan8315
    @wirashadilshan8315 2 ปีที่แล้ว +1

    Goda pin sir 🙏🙏

  • @indikakumarage3085
    @indikakumarage3085 5 ปีที่แล้ว +2

    Bohoma pin obathumata

  • @fggfgff9628
    @fggfgff9628 5 ปีที่แล้ว +2

    Thanks budu saranai 🙏👂🌷

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +1

    සෙනසුරු නමස්කාර කරන පාඨය (ස්ත්‍රෝත්‍රය ) :-
    නීලාංජන සමාභාසම්
    රවි පුත්‍රං යමාග්‍රජම්
    චායා මාර්තන්ඩ සම්භූතම්
    තං නමාමි ශනෛශ්වරම්

  • @gayansanjeewa7834
    @gayansanjeewa7834 3 ปีที่แล้ว +1

    Thanx

  • @sameeraLakshanSL
    @sameeraLakshanSL 4 ปีที่แล้ว +5

    හරියටම හරි. මගේ වම් අතේ වලමිට රෙදෙනවා උලුක් වෙලා. වම් කකුලේ පැත්තක oparation එකක් කරා. ඉස්සරහටත් කරන්න තියෙනවා. වම් කකුලේ යටි පලු ඉදිමිලා වගේ. 🤐🤐🤐🤐 කිසි සතුටක් නෑ. ජීවත් වෙන්නේ මැරෙන්න බැරි නිසා. ඇගම දැවිල්ලයි දවල 11 වෙද්දී. දාඩිය පෙරෙනවා. මීට වඩා ලෙඩ කෝටියයි මට. 😐 Clinic බර ගානක් 😔

    • @sarani_9606
      @sarani_9606 3 ปีที่แล้ว

      බුදුසරනයි ඔයාට

    • @niwarthanawarshaniperera6941
      @niwarthanawarshaniperera6941 3 ปีที่แล้ว +1

      ayyoooo

    • @nadeejayathilaka1769
      @nadeejayathilaka1769 2 ปีที่แล้ว

      Obata theruwane pihita arshawa labewa

    • @naleengamage5378
      @naleengamage5378 ปีที่แล้ว +2

      මොන දේ උනත් හිතින් ශක්තිමත් වෙන්න. මටත් ගොඩක් ප්‍රශ්න ආවා, ඒත් ඒවට මාව යට කරගන්න මම ඉඩ දුන්නෙ නෑ. තෙරුවන් සරනයි.

  • @maduwickrama3908
    @maduwickrama3908 3 ปีที่แล้ว +1

    කේතු මහ දශාව ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @chanudhiayushma8764
    @chanudhiayushma8764 2 ปีที่แล้ว

    ගොඩාක් පිං

  • @sanduntharaka6087
    @sanduntharaka6087 ปีที่แล้ว

    Mata maraka apalyak senasuru egat mage vam atha vam kalulath papuvath ridenna gatta den eka eka amaru enava

  • @rche101
    @rche101 5 ปีที่แล้ว +3

    Bohoma pin obathumata🙏🙏

  • @soochinwoon6745
    @soochinwoon6745 5 ปีที่แล้ว +2

    Budu Saranai davi pihitai

  • @sachininisansala4311
    @sachininisansala4311 3 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක් පින්. මටත් මේ ප්‍රශ්නේ තියෙනවා. අවුරුදු 22න් පස්සෙ අවුරුදු 19ක් යනකන් මට සෙනසුරු ලබනවා කීව ඒකෙන් මන් කරන කියන දේවල් අසාරතක කරනවා විව්වහයක් කරගන් බැරි වෙනවා කියල මේ දේවල් කිව්ව බලපු හැමතැනින්ම. මට මේක ලොකු හිසරදයක්. මේ දේවල් වලින් ටිකක් හරි මේ අපල නැති වෙයි නේද

  • @rupirandeniya607
    @rupirandeniya607 5 ปีที่แล้ว +3

    Theruvan saranayi o atumata. .mama mithuna lagnaye.. pahugiya kale vindeth duk karadaramayi. Ahana hema lagna palapalayakama thiyenne mithuneta hodhama nehe kiyalayi. Mage hitha i dharunu vidiyata pidavata path vela inne.hita hari barayi. Me vage velavaka obathuma dun panividayi mata godak vatinava. Obathumata pin.

  • @ishanfernando7635
    @ishanfernando7635 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @AnomaNanayakkara-u8c
    @AnomaNanayakkara-u8c 7 หลายเดือนก่อน

    Mathuma nha dena

  • @shanthiwijayarathne6932
    @shanthiwijayarathne6932 5 ปีที่แล้ว +2

    Thank you for your speeech

  • @madushadilminsaranga7952
    @madushadilminsaranga7952 4 ปีที่แล้ว +2

    danu lagnaye ayata 2021th hoda nedda mame 😔😞😓

  • @ButhsaraShehani
    @ButhsaraShehani 4 หลายเดือนก่อน

    අධ්‍යාපනයට කෙසේද ඒරාෂ්ටක මගහරවා ගන්නෙ

  • @sarani_9606
    @sarani_9606 3 ปีที่แล้ว +6

    මට ජන්ම සහ ලග්න කියන ඒරාශ්ටක දෙකම තියනව. මගෙ අපල දුරුවේවා😪

    • @dasathaproduction6690
      @dasathaproduction6690  3 ปีที่แล้ว

      ඔබේ සියළු අපල දූරුවේවා.තෙරුවන් සරණයි.

    • @naleengamage5378
      @naleengamage5378 ปีที่แล้ว

      මොන දේ උනත් හිතින් ශක්තිමත් වෙන්න. මටත් ගොඩක් ප්‍රශ්න ආවා, ඒත් ඒවට මාව යට කරගන්න මම ඉඩ දුන්නෙ නෑ. තෙරුවන් සරනයි.

  • @liyanageshamali7875
    @liyanageshamali7875 2 ปีที่แล้ว

    සෙනසුරු නමස්කාර ගාතාව දාන්න තෙරුවන් සරනය්

  • @nilumikasusheni505
    @nilumikasusheni505 4 ปีที่แล้ว +6

    Sir කෙනෙක්ගේ වෙලාව පත්‍රය බලලා ඒ කෙනාගේ ආයුශ කාලය ගැන කියන්න පුලුවන්ද..එහෙම බලලා ඒ කෙනාගේ ආයුශ ගොඩක් කෙටි කිව්වම ඒ දේ වලක්ව ගන්නේ කොහොමද සර්..

    • @imeshamadushani1273
      @imeshamadushani1273 ปีที่แล้ว

      මටත් දැන ගන්න ඕනේ ඔයාට ඒකට කරන්න පුලුවන් පිලිවෙත් හම්බුනාද

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 5 ปีที่แล้ว +5

    Danu lagnaya ta කරදර ඉවරයක් වෙන්නේ කවදාද ...jeewite epaa welaa .ඔබ tumaata teruwan සරණයි .

  • @shanthishanthi5773
    @shanthishanthi5773 5 ปีที่แล้ว +1

    👍👍👍🌷🌷🌷

  • @SlSL-pw5vf
    @SlSL-pw5vf 5 ปีที่แล้ว +1

    Kohomada sir den vrchika lageneta hariyta karadara

  • @malithpriyashan9296
    @malithpriyashan9296 4 ปีที่แล้ว +1

    Obata pin sidda wenawa

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 ปีที่แล้ว +1

    Kirikola kiyanne monada

  • @jeewankumara527
    @jeewankumara527 3 ปีที่แล้ว

    Mage welawa bala ganna oni kohonaa oba thumawa sambanda kara ganne

  • @thanujawijekoon3773
    @thanujawijekoon3773 4 ปีที่แล้ว +1

    Sir mage welawa balala denna puluwanda.. Mata hariyata karadara.

  • @laknula8010
    @laknula8010 3 ปีที่แล้ว +1

    Godkpin denuwat kalata

  • @ranasinghep9991
    @ranasinghep9991 5 ปีที่แล้ว +2

    Mahaththaya samahara jothishaya mahaththuru kiwwa dhanu lagna ayage pawle kenek aniwaryen nathiwenawa kiyala. Aka aththada.

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 5 ปีที่แล้ว +1

      Eka,ekkenage graha pihiteema anuwa wenne, ,,,,,

    • @ranasinghep9991
      @ranasinghep9991 5 ปีที่แล้ว +2

      @@thuwanpriyanthi5441 awa walakwa ganna puluwanda sir

    • @ranasinghep9991
      @ranasinghep9991 5 ปีที่แล้ว +1

      Awata piliyam thiyenawada walakwaganna mahaththaya

    • @dasathaproduction6690
      @dasathaproduction6690  5 ปีที่แล้ว

      @@ranasinghep9991 මේ කියන වත් පිලිවෙත් ටික කරන්න

    • @ranasinghep9991
      @ranasinghep9991 5 ปีที่แล้ว

      @@dasathaproduction6690 monawada sir wath piliweth

  • @pradeepnuwan7528
    @pradeepnuwan7528 3 หลายเดือนก่อน

    මේතුමා හදිසියේ මිය ගියා කියන්නේ ඇත්තක්ද...😢😢😢 මේ විඩීයෝ එක අප්ලෝඩ් කරලා තියේන්නේත් 2020දී...

  • @Damayanthimala-m1r
    @Damayanthimala-m1r หลายเดือนก่อน

    Maya malane

  • @laniwa1431
    @laniwa1431 2 ปีที่แล้ว +4

    බුදු පිළිමෙට පිටුපාලා ඉන්නේ කියලා තේරුන් නැද්ද video එඩිට් කරද්දිවත් 😏😖

  • @jayanimadurangi8714
    @jayanimadurangi8714 3 ปีที่แล้ว +2

    මහත්තයා මගෙ හස්බන්ට සෙනසුරු ලබල තියෙන්නෙ අවුරුදු 37 ක් වෙනකං දඑන් අවුරුදු 33 එයා පිස්සෙක් වගෙ මොනවාද කරන්නේ

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +1

      OYAGE
      KIMBA
      MAHATHMAYTA
      HODATA
      MUNE
      ATHULLANNA
      KATATA
      HUJJAKARANNA
      APALENIKANMA
      GEWEWI⚘⚘⚘

    • @ruhiaanya9708
      @ruhiaanya9708 ปีที่แล้ว

      ​@@pwprabath8190 අපෝ මේ මොකෙක්ද මූ තිරිසන් කොල්ලෙක්..ශිට්..උබගේ වරදක් නෙවෙයී අම්මලා තෝව හදන්න ඇත්තේ පදුරු අස්සේ ගිහින්...තෝ මොන බල්ලෙක්ද..මනුස්සයෙක්ගේ දුකක් දන්නේ නැති නරුමයෙක්...තොපි නිසා දෙමව්පියන් බැනුන් අහනවා..ශිට්..හරි පිරිමියෙක් ඕවා කියන්නේ නෑ...තොටත් ලෙඩ වෙද්දී තෙරෙයී...කියපු දේවල්..මේ comment එකේම තියෙනවා තොගේ ගතිය...ලැජ්ජයි බන් තොපි වගේ කොල්ලෝ ගැන...තොගේ ලමයී පිටින් හරි ඕවා යනවා..ඒ නිසා නිකන් පවු පුරවගන්න එපා තෝ.

    • @ruhiaanya9708
      @ruhiaanya9708 ปีที่แล้ว +1

      ​@@pwprabath8190 උබලා ලගින් තමයී පොඩි ගෑනු ලමයිවත් තියන්න බැරී.තාත්තාලා දූශනය කරනවා කියන්නේ ලමයින්ව ඒ උබලා වගේ අය...උබගේ ගෑනිත් උබ ඔය කියලා තියෙන විදිහට මූනේ අතුල්ලන්වද අපල දුරු වෙන්න..😂😂...තොපි වගේ අසහන කාරයොන්ට තමයී හොද දඩුවම් දෙන්න ඕනේ..මම මෙ කියපු දේ තොට මතක් වෙයී හරිද...

    • @naleengamage5378
      @naleengamage5378 ปีที่แล้ว

      මොන දේ උනත් හිතින් ශක්තිමත් වෙන්න. මටත් ගොඩක් ප්‍රශ්න ආවා, ඒත් ඒවට මාව යට කරගන්න මම ඉඩ දුන්නෙ නෑ. තෙරුවන් සරනයි.

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb ปีที่แล้ว

      ​@@naleengamage5378😂😂

  • @prasadabeysooriya7669
    @prasadabeysooriya7669 5 ปีที่แล้ว +2

    ආයුබෝවන් නිශාන්ත මහත්මයා.ඔබතුමා අතේ පලදින ටයිගර් අයි වගේ මැණික් වලලු වගේම අනිත් ලෝහ වලලු ගන්න පුලුවන් කොහෙන්ද ? මොකද ගොඩක් වෙලාවට ටයිගර් අයි වලලු orgnl ඒව ගන්න පුලුවන් කොහෙන්ද ? පුලුවන්නම් මට තොරතුරු කියන්න 0716307600.
    මම ප්‍රසාද්

  • @chandimakumuduni5866
    @chandimakumuduni5866 3 ปีที่แล้ว

    මාහත්තයා මගෙ හදහන බලාගන්න විස්තරයක් දෙන්න

  • @jayathmadushan9256
    @jayathmadushan9256 3 ปีที่แล้ว

    ඒරාෂ්ඨකය 11නි භාවයේදී ඵල නෑ කියනවනෙද

  • @sandyagalabadaarachchi7899
    @sandyagalabadaarachchi7899 4 ปีที่แล้ว

    Kiyana wachana therennane

  • @chamindasam3729
    @chamindasam3729 4 ปีที่แล้ว

    Sr: මගේ බාබාට සෙනසුරු අපල තිබේනවා.එකට කරන්න ඔනි පිලිවෙත් මොනවාද?.

  • @Chapa_Anjalee
    @Chapa_Anjalee 3 ปีที่แล้ว +1

    මහත්මය මොකද්ද අර කීවෙ පැහැදිලි නෑ මහත්මය.අර පහන් නමයක් දල්වන්න කීවෙ ගිරිතුල් අබයක් කියලාද ඒක පැහැදිලිව ඇහුන්නෑ කීප වරක් බැලුවත් අනෙ ඒක මට දන්වන්න මහත්මයා 🙏

    • @dasathaproduction6690
      @dasathaproduction6690  3 ปีที่แล้ว +2

      එලගිතෙල් පහන් නමයක් දල්වන්න.

  • @ruvinisiriwardhane4646
    @ruvinisiriwardhane4646 3 ปีที่แล้ว

    Mona kola uda thiyalada elangi thel pahan thiyanne

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඹබ තුමාට 🙏🙏🙏

  • @nadeekapathirana7483
    @nadeekapathirana7483 5 ปีที่แล้ว +3

    Thanks sir...🙏🙏🙏

  • @lanalana.srilanka5551
    @lanalana.srilanka5551 5 ปีที่แล้ว +1

    Thanks sir