සිහි බුද්ධියෙන් ශ්‍රවණය කරන්න | Ven. Handapangoda Nivathapa Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 143

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh 7 หลายเดือนก่อน +2

    ඔබවහන්සේ ට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @andovitakanthie1751
    @andovitakanthie1751 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!
    මේ ධර්මය ශ්‍රවනය කළ පිනෙන් මටත් උතුම් නිර්වාන සුවය ලැබේවා🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Srilankan72
    @Srilankan72 5 หลายเดือนก่อน +1

    සාදු !.........සාදු !......... සාදු !..........
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!

    • @budubanasinhala
      @budubanasinhala  4 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 6 หลายเดือนก่อน +1

    සාදු !.........සාදු !......... සාදු !..........🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටත් සියලු ලෝක සත්වයින්ටත් මේ පින අත් වේවා!

    • @budubanasinhala
      @budubanasinhala  6 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +4

    අපේ උතුම් සමිමා සම්බුදු රජාණන් වහන්සේ ජීවමාන වු මේ පුණ්‍ය භූමියට , මේ හෙළ භූමියට මාගේ නමස්කාරය වේවා! සත්‍ය බූද්ධ ධර්මය අවබෝධ කර වදාරන ඔබවහන්සේ ට පිංසිදු වේ වා! . නමස්කාරය වේවා! සත්‍ය බුද්ධ ධර්මයේ අමිල සුවද සෑම සත්ත්වයාටම දැනේවා!

  • @d.m.wmenike7301
    @d.m.wmenike7301 8 หลายเดือนก่อน +8

    මටද හැමදෙනාටද නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු ❤❤❤

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 4 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා............................

  • @gayandhanushka8865
    @gayandhanushka8865 8 หลายเดือนก่อน +12

    ගොඩක් පිරිස ධර්ම දේශනාවක් ඇහුවාම ඒකෙ අඩුපාඩු හොයන්නේ. හැබැයි ඊට වඩා ඒකෙන් කියන්න හදන අර්ථය තේරුම් ගන්නේ ගොඩක් අඩු පිරිසක්

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි 🙏

  • @damimo4472
    @damimo4472 5 หลายเดือนก่อน +1

    නිවනම වෙත්වා තෙරුවන් සරණයි

    • @budubanasinhala
      @budubanasinhala  4 หลายเดือนก่อน +1

      නිවනම වෙත්වා 🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 8 หลายเดือนก่อน +1

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @darmsersirlon1883
    @darmsersirlon1883 8 หลายเดือนก่อน +4

    සත්‍ය සත්‍යය වශයෙන් ම දේශනාකිරීම දහමට එක්වීමට මග සැලසීම වෙනුවෙන් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවපත්වේවා නමස්කාරවේවා

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @lasiniherath6764
    @lasiniherath6764 8 หลายเดือนก่อน +6

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @piyumivinz4879
    @piyumivinz4879 5 หลายเดือนก่อน +1

    නිවනම වේවා

    • @budubanasinhala
      @budubanasinhala  5 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @QueenSW
    @QueenSW 8 หลายเดือนก่อน +4

    අපේහාමුදුරුවන් වහන්සේගේබණ අහන්න ආසයි. ඔබ වහන්සේට නමස්කාර වේවා🙏

  • @k.skothalawala2766
    @k.skothalawala2766 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🌺🌺🌺ලෝබ.දේශ.මෝහ.දුරු.කිරීමට
    මේ.බන.ඉවහල්.වේවා.සාදු.සාදු.සාදු.🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @sampathkandambi6733
    @sampathkandambi6733 8 หลายเดือนก่อน +1

    මේ උතුම් ශ්‍රී සද්ධර්මය අහන්න තරම් සිත් හැමෝටම පහල වේවා.සියලු සත්වයෝ නිදුක් නීරෝගී වෙත්වා සුවපත් සිත් අැත්තෝ වෙත්වා.අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lucky...123
    @Lucky...123 3 หลายเดือนก่อน +1

    "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
    දසබල නමැති
    සෙල් මුදුනතින් පැනනැගී,
    නිවන් නම් සමුදුරෙන්
    අවසන් කොටැති,
    අරි අටඟ මග නමැති
    දිය සිලිලෙන් යුතු වූ
    බුදු වදන් අමා දම් නදිය
    ගලාවා බෝ කලක්
    සකල ලෝ සව් සතුන් සනහා..
    සාධු...🙏🙏🙏
    සාධු...🙏🙏🙏
    සාධු...🙏🙏🙏
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!

    • @budubanasinhala
      @budubanasinhala  2 หลายเดือนก่อน +1

      බුදු සරණයි 🙏

  • @ThilakaThewarapperuma
    @ThilakaThewarapperuma 8 หลายเดือนก่อน +4

    Taruwan සරණයි අපේ නායක හාමුදුරුවනේ.

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @SandayaAbeykoon
    @SandayaAbeykoon 7 หลายเดือนก่อน

    සියලු සත්වයෝ නිවන ලබත්
    වා

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @mparalk
    @mparalk 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු.....!!!!

  • @RuwanRangana-u5s
    @RuwanRangana-u5s 8 หลายเดือนก่อน +2

    Budusaranay ape pinvath hamuduruvane.

  • @SaliyaPushpa
    @SaliyaPushpa 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි🙏🙏🙏🙏🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake 8 หลายเดือนก่อน +1

    Buddha puththan namami! ! ! 🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 8 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේ දේශනා කරපු දේ.සමිපුර්වම.නෙවෙයි අන්ග.සමිපුර්නේයේන්ම ඇත්ත .🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @IndiraSenanayake
    @IndiraSenanayake 8 หลายเดือนก่อน +1

    Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏

  • @malanihemachandra8073
    @malanihemachandra8073 8 หลายเดือนก่อน +1

    Thunuruwan saranai .🙏🙏🙏🙏🙏🥰

  • @deepikapriyanthi8197
    @deepikapriyanthi8197 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @samanthakumara9105
    @samanthakumara9105 8 หลายเดือนก่อน +2

    💐💐💐🙏🙏🙏💐💐💐
    💐💐💐💐💐💐💐💐💐

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි! 🙏

  • @newvision3441
    @newvision3441 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @priyankawijethunga673
    @priyankawijethunga673 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 5 หลายเดือนก่อน

    ❤️🌹🙏🙏🙏🌹❤️

    • @budubanasinhala
      @budubanasinhala  5 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @sanuwa_h
    @sanuwa_h 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි! 🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 8 หลายเดือนก่อน +1

    ගන්දබ්බ ප්‍රෙතයන් යනු පහදා දෙන්න ස්වාමින් වහන්ස

    • @siranlakshan7490
      @siranlakshan7490 8 หลายเดือนก่อน

      එහෙම ජාතියක් නෑ. ඒක පොඩි බොරුවක්.

  • @AsankaKarunarathna-jb1lv
    @AsankaKarunarathna-jb1lv 7 หลายเดือนก่อน

    Ape haamuduruwane mata thwakalika paviddak obawahasegen ganna puluwanda

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 8 หลายเดือนก่อน

    නොපෙනන පැත්ත ගැන කිවුවම මිනිස් හිතට අනවශ්‍ය දේව්ස්ල් ඇතුල වෙනවා...ඊටපස්සෙ මාර්ගයටබ්වඩා..අරවපස්සෙ හිතනවා,දුවනවා...

    • @vineethadayananda3145
      @vineethadayananda3145 8 หลายเดือนก่อน

      තමන් දැන ගන්න ඕන හිත පාලනය කර ගන්න

    • @samanthamahakumbura363
      @samanthamahakumbura363 8 หลายเดือนก่อน

      @@vineethadayananda3145 හිත පාලනය කරන්න බෑ...අවබෝධ කරගන්නයි ඕනි.....ගස්,ගල් වලට වැඳ ,වැඳ ..ආපු මිනිස්සුන්ට....අනවශ්‍ය දේවල් හිතට ඇතු උනාම ඉවත් කරන්න අමාරුයි.....උදා..කවුරුත් දැකපු නැති දෙවි,භූත,ප්‍රේත...මොනතරම් නම් මිනිස්සුන්ගෙ ඔලුවල තියෙනවද..
      ලෙඩක් උනත් කේන්දරේ නෙ බලන්නෙ...
      බුදු දහම සතුට , සත්‍යය ,තුලින් නිවීම.
      අවබෝධය... නොදන්නා නොදැක්ක දේවල් ගැන බුදුකෙනෙක් කියාදෙන්නේ නැත...ප්‍රත්‍යක්ශ යෙක් අවබෝධය...
      ඔබ ට බොහෝ ස්තූතී...

  • @NimalshaDilshan
    @NimalshaDilshan 4 หลายเดือนก่อน

    ඇගිල්ල දික්කරල 🌙 හද පෙන්නපුවාම ඇගිල්ල දිහා බලල වැරදි කියන්නෙ නැතුව හද දිහා බලපන්😊

  • @roshanepa2234
    @roshanepa2234 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්ස ගන්ධබ්බ ප්‍රෙතයා යනු පරදත්තූප ජීවී ප්‍රෙතයන්ටද? අනුකම්පා වෙන් පහදා දෙන්න🙏

    • @siranlakshan7490
      @siranlakshan7490 8 หลายเดือนก่อน

      එහෙම ජාතියක් නෑ. ඒක පොඩි බොරුවක්.

  • @shanikakumuduni1611
    @shanikakumuduni1611 7 หลายเดือนก่อน

    Me pansalata kohomada yannee

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      0777770129
      youtube.com/@jethavanarama

  • @EverythingEsala
    @EverythingEsala 8 หลายเดือนก่อน

    මොකක් හරි ද කියල කොහොම ද hoyaganne

  • @samanthamahakumbura363
    @samanthamahakumbura363 8 หลายเดือนก่อน

    බුදු කෙනෙක් සිත ග්ෂ්න ..නිවෙන මාරගය ගැනාද උගන්වන්නේ....
    ප්‍රේත,භූත පැත්ත නම්.....

  • @PS973-yk9ml
    @PS973-yk9ml 8 หลายเดือนก่อน

    මිනිස්සුන්ට වර්තමානයේ සතුටින් ජීවත් වෙන්න විදියක් දේසනාකරන්න පුලුවන්නම් ලොකු දෙයක්..

    • @DulipMahendra-gu9xx
      @DulipMahendra-gu9xx 8 หลายเดือนก่อน

      සතුට යනු ජීවිතයේ යතාර්තය අවබෝදයෙන් ජීවත් වීමයි.මේ එයයි.ගැබුරින් සිතන්න

    • @PS973-yk9ml
      @PS973-yk9ml 8 หลายเดือนก่อน

      @@DulipMahendra-gu9xx යතාර්ථය කියන්නේ මොකක්ද ?

  • @GimhanSilva-c6c
    @GimhanSilva-c6c 8 หลายเดือนก่อน +3

    Ane apoi budunge darmya wikurthi karanava...gandabba kiyala lokayak na😂chuthi prathisandiya igena ganna

    • @Wishlokuge-gk3ie
      @Wishlokuge-gk3ie 8 หลายเดือนก่อน

      දන්න තරම තමයි ඔබ

  • @deneshasureni
    @deneshasureni 8 หลายเดือนก่อน

    මේ ආරාමෙ කොහෙද

    • @ChandimaKumarage
      @ChandimaKumarage 8 หลายเดือนก่อน +1

      Ingiriye. Tiyanne

    • @darshanideepthika284
      @darshanideepthika284 8 หลายเดือนก่อน

      Lipinaya danna..

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      0777770129
      youtube.com/@jethavanarama

  • @SanduniMadushika-x1v
    @SanduniMadushika-x1v 8 หลายเดือนก่อน +3

    විවාද කරන්න එපා බං අපිටත් පව් පිරෙනවානේ..වෙන ඕන එකක් ගැන විවාද කරපල්ලා. මේවා ගැන විවාද කරන්න යන්න එපා.හොඳ හරි නරක කැමතිනම් ගනියිද නැත්නම් අතෑරලා දාපල්ලා..කමෙන්ට් කියවධ්‍යාපිටත් පව් පිරෙනවානේ බං

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 8 หลายเดือนก่อน +1

      විවාද කරන්න දෙයක් නෑ අදර්මය නම් ඒක අදර්මයම තමයි. මේ ත්‍රිපිටක දර්මය කාටවත් විකුර්තිකරන්න දෙන්න බෑ.

    • @xtreme_lk
      @xtreme_lk 8 หลายเดือนก่อน

      ​@@tharakaamarasinghe8170😂😂😂 ගැටෙන් නැතුව ඉන්න එහෙනම්.

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @Nssss72
    @Nssss72 8 หลายเดือนก่อน +10

    ති්‍රපිටකයේ කොතනද ඝන්ධබ්බ ප්‍රෙතයෝ කියලා තියෙන්නේ.ඝන්ධබ්බ කියන්නේ නැවත උපදින යන අර්ථය නේද

    • @anuruddhasadhanuwan8975
      @anuruddhasadhanuwan8975 8 หลายเดือนก่อน +2

      Gandabba prethayo kiyala kotasak ne, api hamoma gandabba thama nawatha upathak labana kiyana arthayen

    • @sugeeswarajayarathna4853
      @sugeeswarajayarathna4853 8 หลายเดือนก่อน

      ගන්දබ්භ කියන්නෙ ගන්ධය ආහාර කරගෙන ඉන්න ජීවීන්.සුගති ගන්දබ්භයන් සුවඳ ත් දුගති ගන්ධබ්භයන් දුර්ගන්ධය ත් අහාර කරගන්නව.ගඳ සුවඳ දැනවිය හැකි මට්ටමේ අංශුවල ශක්තිය ඔවුන්ගෙ සියුම් ශරීරය සඳහා ප්‍රමාණවත්.

    • @aluthmal
      @aluthmal 8 หลายเดือนก่อน +3

      ඝන්ධබ්බ කායික දේව කොට්ඪාශයක් ගස්වල මල් කොල පොතු ආදී කොටස් ආශ්රිතව ඉන්න බව ත්රිපිටකයේ සඳහන් වෙනවා.
      මහායානයේ මීට වෙනස් අර්ථයකින් ඝන්ධබ්බයන් ගැන කියවෙනව.ආටානාටිය සූත්රයෙත් ඝන්ධබ්බයන් ගැන කියවෙනව...නමුත් ප්රේත වර්ගයක් ලෙස නෙවෙයි.

    • @gayandhanushka8865
      @gayandhanushka8865 8 หลายเดือนก่อน +13

      දේශනාවේ අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් අපි අඩුපාඩු හොයනවට වඩා හරයට අවධානය යොමු කරා නම් වඩාත් හොඳයි

    • @sunilranaweera572
      @sunilranaweera572 6 หลายเดือนก่อน

      ප්
      ​@@anuruddhasadhanuwan8975

  • @draftsmenchandrasekara3810
    @draftsmenchandrasekara3810 8 หลายเดือนก่อน

    දැක්ක වගේ බොරු කියන හැටි

    • @vineethadayananda3145
      @vineethadayananda3145 8 หลายเดือนก่อน +1

      වහරක හාමුදුරුවෝ දැකලා තියෙනවා .

  • @siranlakshan7490
    @siranlakshan7490 8 หลายเดือนก่อน +1

    ඝන්දබ්බ ප්‍රේතයෝ කියලා නං නෑ. ඔය පිං අනුමෝදන්වන කතාව තියෙන්නේ පරදත්තූපජීවී කියන ප්‍රේතයන්ට. ඒක ඉතා කලාතුර තත්වයක් ඉපදෙන්න ඉඩ තියෙන ලෝක ගණන දිහා බලපුවම. මේවා මහායානයේ තියෙනවා.

    • @soni581
      @soni581 8 หลายเดือนก่อน

      ගන්දබ්බ අවදිය තියෙනව නෙද.මෙත්ත සූත්‍රයේ භූතාවා සම්බවේසීවා කියන්නේ ඉපදුන සහ ඉපදෙන්න ඉන්න සත්වයෝ නෙද

    • @viduwanthakathriarachchi2459
      @viduwanthakathriarachchi2459 8 หลายเดือนก่อน

      ඔයා කොහොමද නෑහැයි කියලා කියන්නේ

    • @siranlakshan7490
      @siranlakshan7490 8 หลายเดือนก่อน

      @@viduwanthakathriarachchi2459
      ​​⁠ථේරවාදයේ ඝන්දබ්බ කියන්නෙ theoretical අවස්ථාවක් විතරයි. පැවැත්මක් ඇති භවයක් නෙමෙයි. මහායානයේ ඒකත් පැවැත්මක් ඇති භවයක්. ඒක ප්‍රේත භවයක් කියල ඔය දෙකේම නෑ. ඒක හාමුදුරුවන්ගෙ මතයක්.

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 8 หลายเดือนก่อน

      ​@@viduwanthakathriarachchi2459th-cam.com/video/2KJO8yRyKuE/w-d-xo.htmlsi=M3YV7GhPEPkZpyfU සුරංගනා කතා නෙමෙයි දර්මය අහපල්ල.

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 8 หลายเดือนก่อน +1

      කුතුහලසාල සුත්‍රය බලන්න ඔයා ද්න්නැත්තං , ගන්දබ්බයො ගැන බුදුහාමුදුරැවො ඕන තරම් දේසනා කරල තියෙනවා. පංචත්තය සුත්‍රයත් තියෙනවා. ගන්දබ්බ කියන්නෙ භවයක් නෙමේ. අන්තරාභවයක් නැහැ.

  • @wasanadilrukshi5497
    @wasanadilrukshi5497 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිවනම නාතයි නිවනම වෙත්වා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhanukaPerera
    @DhanukaPerera 3 หลายเดือนก่อน +1

    🙏 🙏 🙏

  • @userkavee
    @userkavee 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @udithaumayanga3163
    @udithaumayanga3163 8 หลายเดือนก่อน +1

    සාදු සාදු

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @sarathweerasinghe1774
    @sarathweerasinghe1774 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @thusithasamarawickrama-qc4ig
    @thusithasamarawickrama-qc4ig 8 หลายเดือนก่อน +1

    🙏

    • @budubanasinhala
      @budubanasinhala  8 หลายเดือนก่อน

      තෙරුවන් සරනයි! 🙏

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SarangaPrasadini-y2m
    @SarangaPrasadini-y2m 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @samindiwickramarathne4259
    @samindiwickramarathne4259 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @poornamaserv3690
    @poornamaserv3690 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @dushanchamara2676
    @dushanchamara2676 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @AselaMadusanka-o5k
    @AselaMadusanka-o5k 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @anulakumari2410
    @anulakumari2410 8 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  7 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏

  • @devikasudharshani7831
    @devikasudharshani7831 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  6 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 6 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  6 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏

  • @ChathurangaBogoda
    @ChathurangaBogoda 4 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @budubanasinhala
      @budubanasinhala  3 หลายเดือนก่อน

      නිවනම වෙත්වා 🙏