හැම දෙයක්ම ගනන් කාලේ අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරමු /kitchen tips /cooking tips /Rasa Rahasa
ฝัง
- เผยแพร่เมื่อ 2 พ.ย. 2024
- #kitchentipsandtricks
@rasarahasa1003
මේ තියෙන්නෙ තවත් අරපිරිමැස්ම ට ටිප්ස් ටිකක්👇
හැමදෙයක්ම ගණන් කාලේ අරපිරිමැස්මෙන් ඉවුම් පිහුම් කරන්න ටිප්ස්
කාන්තාවක්, ගෘහණියක් දැනගන්න ඕනෙ හොදම මැස්ම අරපිරිමැස්ම කියනවානේ.ඒක නිසා මේ වගේ හැම දෙයක්ම ගණන් කාලේ අරපිරිමැස්මෙන් ජීවත් වෙන්න අපි හැමෝම පුරුදු වෙන්න ඕනේ. එදිනෙදා ගෙදර වැඩ ඉවුම් පිහුම් කරද්දි මමඅනුගමනය කරණ පුන්ච් පුන්ච් දේවල් ටිකක් තමයි මේ.
❤️මස් ,මාළු,පොල් සම්බෝල,වගේ දේවල් හද්දි එවෙලාවට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිපුර ටිකක් මම හදාගන්නවා.ඒ වැඩිපුර හදපු ටික හොදට වැහෙන බාජනයක දාල ෆ්‍රීසර් කරනවා.මේකෙන් තවත් වේලක් පිරිමහගන්න පුළුවන් .ඒ වගෙම ගෑස්,භාජන ,වළං පිඟන් සෝදන්න යන කාලය ඉතිරි වෙනවා.
❤පොල් කුඩු වීසි කරන්නෙ නෑ.ඒවත් ෆ්‍රීසර් කරනවා.පොල් රොටි,ඩෙසිකේටඩ් කොනනට්,මැල්ලුමක් වගේ හදද්දි මේව භාවිත කරන්න පුළුවන් .ඒවගේම කට්ලට් වලට බිස්කට් කුඩු වෙනුවටත් මේව ගන්න පුළුවන් .
❤️සබන් කෑල්ලක් අලුතෙන් ගත්තම එක පැත්තක ඊයම් කොලයක් අලවනවා.ඒකෙන් සබන් කෑල්ල ඉක්මනින් දියවෙලා යන එක වැලැක්වෙනවා.
❤️බටර් ගෙනාවම බටර් එක පොඩි පොඩි කෑලිවලට කපල පොඩ් කන්ටේනර් එකක දාල ශීත්කරනයේ තියනවා.එහෙම කපල තිබ්බම අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට ගන්න ලේසී.
❤️එලවළු වරග ,පලා වර්ග ගෙනාවම ඉක්මනින් නරක් වෙන ඒවා ඉස්සෙල්ලාම උයනවා.
❤️මාසෙටම ඇතිවෙන්න සීනී,ධාන්‍ය වර්ග,පරිප්පු ,පිටි වර්ග මිලට ගන්නවා.
❤️ගෙදරට වැඩ්පුර එළවළු ,පලතුරු ගෙනාවම ජෑම්,චට්නි,මෝජු වගේ දේවල් හදල බොතල් කරල තියාගන්න පුළුවන්.
❤️තුනපහ,මිරිස් කුඩු,කෑලි මිරිස් ගෙදරම හදාගන්නවා.ගෙදර හදන කුලුබඩු වල රස ,සුවද ,පිරිසිදුකම කවදාවත් කඩෙන් ගේන දේවල නෑ.
❤️මිල අධික කෑම බීමවර්ග කඩෙන් ගන්නවාටත් වඩා රසට ගෙදර හදාගන්න පුලුවන් .(පීසා එකක් මිලට ගන්න වෙලාවෙ ඒ මිලෙන් බාගයකටත් අඩුවෙන් වියදම් කරල පීසා පහක් හයක් උනත් ගෙදර හදාගන්න පුළුවන් . )
❤️ඉතිරි උන බත් කවදාවත් මම විසි කරල නෑ.මටනම් ඉතිරි බත් වලින් හදන්න පුළුවන් කෑම ජාති අපමණයි.කිරිබත්,වැලිතලප ,දොදොල්,දිය බත් ,තෝසෙ,වඩේ..තව කොච්චර දේවල් හදන්න පුළුවන් ද.මේ තියෙන්නෙ ඉතුරු බත්වලින් හදන්න පුළුවන් කෑම රෙසිපි 👇
• ඉතුරු බත් වලින් හදන වෙ...
❤️කිචන් ට්ප්ස්/kitchen tips and tricks 👇
• Kitchen tips / Cooking...
❤️අමුමිරිස් කල්තියාගන්න ක්‍රම /how to store green chilli👇
• අමුමිරිස් නැවුම් ව නරක...
❤️එලවලු වැංජන රෙසිපි /vegetable recipes 👇
• Vegetable recipes / එළ...
❤️රොටි හදන්න පොල් නැද්ද එහෙනම් මෙහෙම හදන්න👇
• රොටී හදන්න පොල් නැද්ද😕...
❤️රුලං වලින් නාරං කැවුම්👇
• වෙනස්ම විදියට රසම රසට ...
❤️කැඩෙන නැතිව රසටම් කට්ලට් හදමු👇
• කැඩෙන්නෙ පුපුරන්නෙ නැත...
❤️විනාඩ් පහෙන් ටෝස්ටර් එකේ චොකලට් කේක් 👇
• විනාඩි 05න් ටෝස්ටර් එක...
❤️තවත් රසවත් රෙසිපි ,කිචන් ටිප්ස් දැනගන්න එන්න.රස රහස ෆේස් බුක් පිටුවට මෙතනින්👇
/ රස-රහස-rasa-rahasa-452...
Superb අක්කේ 🥰❤
❤️❤️❤️🤗
ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා. ❤
හරිම ප්‍රයෝජනවත් ❤
🤗🤗
👌 නියමයි වටිනා විඩියෝවක් ස්තුතියි ඔබට තෙරුවන් සරනයි .👍👍😋😋😋😋❤❤❤❤
එකනම් නියමයි thank you අක්කේ
❤️❤️
Niyamai .
❤️❤️
වටින වීඩියෝ එකක් නංගා..🤗🙏❤️
❤️❤️
Godak wedagath adahas tikak akki. Thanks oyata.
🤗🤗
ගොඩාක් ස්තූතියි 💐💐💐💐
🤗🤗
Anika thamai kohomada pol kudu pavichchi karala කට්ලට් ehem badinne kiyalath kiyala denna ❤️❤️❤️
බිස්කට් කුඩු තවරන්නෙ නැතිව වේලපු පොල්කුඩු තවරල ගන්න
Very valuable video
👍🤗
Akki mudu wenne nathuwa polkudu welana widiha video ekk denn puluwnda
පුලුවන්
Supiri akke vidio eka
❤️❤️
Desiccated coconut hadana widiya kiyala dennako
🤗👍
Thank you👍👍👍👍
❤️❤️
ෂෝයි අක්කෝ අද පැයක් පරක්කු උණා 🥺
හුගක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක්
❤️❤️🤗
සුභ පැතුම් ඔයාට හදවතින්ම අක්කේ ජය වේවා හදවතින්ම සුභ පැතුම් ඔයාට බුදුසරණයි..!!
Oyage katahadata asaei kema kesevethath
🤗🤗
Ane akke polkudu biscuit kudu widiyata pavichchi karana widiya kiyala dennko...
පොල්කුඩු වේලලා කට්ලට් වල දවටලා බදින්න.බිස්කට් කුඩු වෙනුවට
@@rasarahasa1003 Bohoma sthuthiii 😍
Interesting video...thanks ♥️🌹
❤️❤️❤️
Kitchen tip video ekak godak dawasakin genawe akke...meal plan ekakuth genna akkiyoooo.... bs..
❤️👍
ලුණු දෙහි හදන විදිහ කියලා dennako
❤️❤️❤️
Akke පොල් කුඩු පාවිච්චි කරලා ඩෙසිකේටට් කොකනට් හැදුවොත් රහ නැති වෙයිද ?
හොයන්න වත් බෑ ඒ පොල්කුඩු කියලා
@@rasarahasa1003 👍thank u akke
Thank you so much. Lunu dehiwelata dehi leli ekathukarala weylanna oneda.
නෑ වේලන්න ඕනෙ නෑ
අක්ක කරවල සෝදල fridge දන්න පුළුවන් ද
ඔව්.කල්තියාගන්න ඕනෙ නම් සෝදලා වේලලා ෆ්‍රීසර් කරන්න පුලුවන්
අක්කේ මියුසික් එක නිසා ඔයාගේ වොයිස් එක ඇහෙනවා මදිනේ....අනේ එක හදන්නකෝ
අනේ සමාවෙන්න .දැන් හදන්න බෑ.ආයෙ දාද්දි මියුසික් අඩු කරල දාන්නම්
Eka parak kiri ganipu polkudu da akki
ඔව්
Ane balannko akki mn hamdam oyage recipe hadanawa,mn eye steam karala hadana cupcake eka haduwa,eka hariyata awe na,kawadawath mata akkige recipe waradune na,eye magen mokak hari mistake ekak wenna athi,thanks akki ada video ekat😍
.හුමාලේ වතුර වැටුනද කේක් එකට .
@@rasarahasa1003 ane ow ow wathura watila thibuna,ane manda ai kiyala,ehema wathura watenne nathi wenna steem krnna barida akki
@@anushkapushpakumara5525 පුලුවන් පියන රෙදි කෑල්ලකින් ඔතල වහන්න
@@rasarahasa1003 thanks 😍😍😍
හුඟාක් වටිනා vedio ekak akka..
🤗🤗
Music eka wedi
සමාවෙන්න
👍👍👍❤️
🤗🤗
මගේ අම්මත් කරපිංචා මේ විදියට store කරන්වා
👍👍
Ahenne na ...music nisa
😟😟
Awww ❤️ ❤️ ❤️. Nice ❤️ Akke
🤗🤗
@@rasarahasa1003 🤗🤩
👍👍👍👍👍👍👍👍👍
👍👍♥️♥️
👍👍👍👍👍❤️
👍👍
Me video klin dala tibba neda mta kalin beluwa wage mathakaine🤔🤔
🤗🤗
Background music danna epa
👍👍👍
.