ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ රටේ හිතට හයියක් දුන්නු එකම පුද්ගලයා ඔබයි... ඔයාගේ motivation එක වැටිලා ඉන්න හැමෝටම ලොකු හයියක්. ඔබට බුදු සරණයි ජේසු පිහිටයි....🙏🙏
සහෝදරයා ඔබගේ මෙි කතාව ඉතාම අගය කරමි..මෙි කතාව තමයි ඇත්ත...මමත් ඉතාලියේ 1982 වසරේ සිට විශාල අත්දැකිමි ලබා ඇත...නාපෝලි නගයේ එදා සිටම අද දැක්වා ඡීවත් වූ මට මෙි ගැන කිවහැක්කේ..එදා අපි ශ්‍රී ලංකිකයේ වශයෙන් එකම දොරටුවෙන් පිටවී එකම දොරෙන් ඇතුල්වන..එකම රටක එකම පවුලක් ලෙසයි දැනුනේ...විශ්‍රාමිකව කාලය ගතකරන මට අද හිතෙන්නේ එදා මා දැකපු ශ්‍රී ලංකිකයෝ නැත..අළුතින් මෙි බිමට එන අයට උදවුකිරීමක් නැත..නිතරම හිතන්නේ...උඩගුවෙන් තමා අංග සමිපූර්ණව කිසිම උදවුවක් නැතිව..සමිපූර්ණ වූ කෙනෙක් ලෙසය...එදා ලංකාවෙි කීවාම අත්වැල් බැදගත්තට අද වෙනස් බෙදීමි...වැඩියි....කණගාටුයි..
මල්ලියේ ඔයාට ගොඩක් පින් මේවගේ උවදන් කිසිම කෙනෙක් කියලා දෙන්නේ නැහැ නැවතත් ඔයාට පින් මල්ලියේ අපිව නැවත්තත් නැගිට්ටේවුවාට ඔයාට ජෙසුගේම පිහිටයි ❤
ස්තූතියි ඔයාට
ගොඩක් පිං අයියේ.මාත් ඉතාලියට ඇවිත් මාස 3යි තනියම ඉන්න නිසා පවුලෙ අය මතක් වෙන නිසා සේරම එපා වෙලා දාලා යන්නයි හිතෙන්නෙ.ඒත් මේ වීඩීයො එක බැලුවම ලොකු හයියක් ආවා.දිනෙන් දින දියුණු වේවා අයියේ උතුරන්න හරියන්න ඕන ❤
සුපිරි කතාවක්.ඉතාලියට ආව ඔක්කෝටම මේ දේවල් වෙලා ඇති.. පසුබසින්නට එපා. ඉදිරියට ම යමු.Grazie
ඔබතුමාට ස්තුතියි. අසරණ මිනිසුන් දිරිගන්වනවට.මිනිසුන් ගේ අසරණකම වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න හිතෙන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්ට පමණයි. ස්තුතියි ඔබට .
හරියටම හරි මල්ලි අද කතාව පටිට අමාරුයි මෙි මිනිස්සු එක්ක ඉන්න
සහතික ඇත්ත ....මන් ආව මුල්ම කාලයේ ඔහොම්මම උනා...මගෙ පොඩි මල්ලි මන් එක්ක හෙවනැල්ල වගේ උන්න ...වීසා නැතිව වැඩ කරද්දි පොලිසියෙන් පවා එව්ව ...ඒත් මන් වැටුනෙ නැහැ ...වීසා හදාගන්න භාශාව දන්න අයට කතා කරද්දි ඉතාලි ය අල්ලලන්නද ආවෙ කියලා අහපු අය උන්න ....හැබැයි මට මේන් හැරිල අනිත් පැත්තෙන් රස්සාවල් හම්බුනා ...මගෙ මල්ලි නොහිටින්න මමත් අසරණ වෙනවා ....මිනිස්සුන්ගෙ හැටි දැනගෙන මන් කරේ භාශාව ඉගෙන ගන්න උත්සාහ කරපු එක ...අවුරුදු හතරකට පස්සෙ ආපු නීතියට වීසා එක හදාගන්න භාශාව පර්වතය කරගන්න තුන් දෙනෙකුට කතා කරා..තුන් දෙනාටම එකවර උන ගැනිලා...😂...මන් උත්සාහ ය අත ඇරියෙ නැහැ ...කොහොම හරි මගෙ ටාගට් එකට මන් ආව...මන් ඔක්කොම අත ඇරල ලංකාවට යන්න හැදුවා ...මගෙ හිත හැදුවෙ මගෙ අම්මා ..මගෙ ලංකාවෙ අම්ම වගෙ ඉන්න යාලුව සන්දි අක්කා ....මන් කොහොම හරි ස්පෝන්සර් එක හදාගත්ත...මට ගොඩක් උදව් කරේ ස්පෝන්සර් එකට උදව් කරපු ඉතාලි පව්ල ...ලංකාවෙ අපේ ජාතිය ගැන හරිම කනගාටු යි...මන් තනියම හැම දෙයක්ම කරගත්තා...ඒ නිසා මන් ගොඩක් අයට උදව් කරා...අපේ සමහර අයට හරිම අමතක යි...සල්ලි නිසා මනුෂ්‍ය කම යට ගිහිල්ලා ...අද මමත් මල්ලිත් ජේසුගෙ ආදරය පිරී ජීවිතය ක් ගෙවනව....
Oyata meeta වඩා hariyanna කියලා wish කරනවා..
Jesus ...bless him. Be honest
ඉතාලියේ ඉපදුනා වගේ කතා කරන ලංකාවේ ගොබ්බයින්ට වඩා හරිම දේ කතා කරන ලංකාවේ ඉපදුන ඉතාලි කොල්ලෙක් උබ. බුදු සරණයි මල්ලී.
ඔයා 100% ක් හරි සහෝදරය. ඔයාට ජයෙන් ජයම වෙිවා මෙි කාරුණික උපදෙස් වලට. මම මෙි තත්වය අත්විඳි පුද්ගලයෙකු වශයෙන් ඔවැනි වදන් ද සිතට සැනසුමක්❤❤
ඔබේ මේ අවංක උපදෙස් වලට බොහොම පින්..අපේ අයට මේවා බලලා අහලාවත් හිතට දිරියක් ගන්න ලැබේවා..ඔබට බොහෝ පින්..🙏🙏🙏
Excellent Patirana Ayye. Labana Mase Kola Neethiya Pilibanda Vistharayak Karanna❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහොමද ආදරණීය පතිරණ සහෝදරයා ඔයා මෙතරම් ගැඹුරින් යථාර්ථය අවබෝධ කරගත්තෙ! මමත් ඔයා ඔය හෙළිදරව් කරන ජීවිතයම රුමේනියාවේ සිට හරියටම වසරකට පෙර ඉතාලියට ආපු දා සිට මේ මොහොත දක්වා අත්විඳින කෙනෙක්.. ඔබ විසින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සහ ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබගේ ප්‍රේක්ෂකයන්ට දායාද කරන මෙවැනි ඉතා උසස් ගුණාත්මකභාවයෙන් යුතු වැඩසටහන් වලට බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා!
සහතික ඇත්ත මාත් මාස 6 පුදුම දුකක් වින්දෙ ඒ කාපු කට්ට නිසාම දැන් නම් හැම දේම හොද අතට හැරිලා තියෙන්නෙ අමාරුවෙන් හරි ඒ කාලෙ පහුකරගන්නයි ඕන
ඔබට පිං මෙවැනි විස්තර කියල දුන්නාට.මමත් ලංකාවේ අයට කියන්නේ නිතරම සුබවාදීව හිතන්න කටයුතු කරන්න කියල .මම ඔබගේ චැනල් එක බන කෙනෙක් හැටියට නැවත ස්තුති කරමි.මගේ දුවත් රොිමයට ගියා ඉගෙන ගෙන රැකියාවක් කරන්න .අැයට මම මෙය යවනව යමක් තේරුම් ගන්න .
සත්‍ය වශයෙන්ම ඔබ පැවසුදෙ ඉතාම වටිනව ස්තුතියි .
හර්‍රිම වටිනා ටිකක් ...මේ පැහැදිලි කිරීම ට ගොඩක් පිං..ස්තූතිය ..උතුම් තෙරුවන් සරණයි
ගොඩක් වටින කතාවක් ස්තුතියි
ස්තුතියි ඔබ තුමාට❤❤🙏🏻🙏🏻
ගොඩක් වටිනා video එකක් ඔයාට ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ට පහදල දීම ගැන සන්තෝස වෙනවා ❤
සුපිරිම හයියක් ආවා අයියේ.. Thanks oyata
ඔබට ස්තූතියි මගේ හිතත් වැටිලා තිබුනෙ මටත් ගොඩාක් ප්‍රශ්න ! ඒත් හිතන්න මාරම ආත්ම ශක්තියක් අවා ! සියුම්ව දෙනාට ආත්ම ශක්තිය ධෛර්යය ලැබේවා!!
Mr Patirana.Excellent your advice. Thank you so much!🌷👍
ඔබගේ.නිහතමානිත්වය.අගය.කරමි.❤❤
ඔබට ස්තුතියි ,ජෙසු පිහිට
👍🙏🙏🙏🙏
Godaaak watina vedio ekak...mth enna hithan inne...thank you encourage kalata...
අගේ ඇති ඔවදන් ටික, නියමයි, ස්තුතියි ඔබට, ඒ වගේම බොහොම පිං!!!❤
Godak sthuthi brother GOD bless you ✝️🛐💐😘♥️❤🙏
ස්තුතියි ගොඩක් වටිනා, ජිවිතය ට පුයොජනවත්, අදහස් ගොන්නක් ඹබතුමා ට ගොඩක් පිං
මගේ සියලුම නැයෝ සේරම ඉන්නේ ඉතාලියේ ( අවුරුදු 30 ටත් ) වැඩි කාලයයක් ඉන්නෙ නාපොලියේ ඉන්නෙ මත් යන්න උදව් ඉල්ලුව සැලකුවේ නැහැ හරි ආත්මාර්තකාමි උදවිය
ආදරෙයි ඒ වචනටිකට ❤❤❤
පතිරණ අයියේ
සහතික ඇත්ත එ ගොල්ලන්ට උදව්කරන්න ඔනෙ අපිනම් එහෙමයි
ඹයාට නමි බුදු පින්..දෙවියන් ආරක්ෂා කරනව ඔයාව නිරන්තරයෙන්ම..🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ඇයි අපේ මිනිස්සු මේ තරම් කුහක🤔🤔ඇයි කෙනෙක්ට උදව් කරලා ඒ සතුට අවංකව විඳිනැත්තේ...අපි හැමෝම මැරෙන මිනිස්සු ,,අනේ කවදාවත් කිසිම කෙනෙක්ට එහෙම කරන්නෙපා,,තමන්ට පුලුවන් උපරිමෙන් කෙනෙක්ට අවංකව පිහිටවෙන්න..නොමැරෙන කෙනෙක් ලෙස ජීවත්වෙන්න එපා..🙏🙏
Supiri kathawak malli.godak minissunge katha ahala thiyenawa obage kathawa ahuwama hithata loku shakthiyak awa.lankawe sama hara minissu apa karawanawa.niyama kollek oya. Irisiyawak nethi.niyamai malli.sahathika aththa kathawa.budu saranai malli
බොහොම හොද පැහැදිලි කිරීමක් බුදු සරණයි !!!
ගොඩක් අගය කරනවා ඔබගේ සේවය
අනිවාර්යයෙන් ඇත්ත ශත්ත්‍ය් ❤️❤️
ඔබට ජයෙන් ජයම වේවා
Oyata mhattoyo budu sarani
Very goog.
සුපිරි චරිතයක් ❤❤❤❤❤❤
Extremely good motivation video for our community. Thank you very much!!
ජයවෙිවා තෙරැවන්සරණයි
ඇත්ත තමයි මල්ලි කියන කතාව
ඔබට පීන්
ලංකාවේ කඩා වැටීමට හේතුව ඔවා තමයි පුතා... ඒ කැත මානසිකත්වය නැති කර ගන්න කල් ලෝකේ කොහේ ගියත් පලක් ණෑ....
Tks.ayya
Thank's God bless you
thanks aiye
Malliye obata theruwan saranai
Thank
Grazie ...italiye asarana una aya wenuwen katha kalata👍👍👍👍❤❤❤❤
Oyata godak pin aiye. Hema kenawama denuwath karanawata. Oyage kathaw sahath8ka eththa.
ජයවේවා ❤
Hitata marama mara saktiyak awe athtami.....adarei pitirana vois hamadama ❤❤❤❤
සුපිරි කතාව මල්ලි 👍
🙏🙏ගොඩක් වැදගත් කතාව්වක් අයියේ ..👍👍👍
Tharuwan saranai. Good luck.
නියමයි ❤️❤️
ස්තූතී අයියෙ 🙏❤
Niyamai. Supiri kathawak.
Oba Thuma hariyatama hari niyamai Thanks very much 👍👍❤❤🙏🏻🙏🏻
Thanks...Good advice
කතාව අහගෙන ඉද්දින් කදුලුත් අවා අයියා
Great Advice brother ❤God bless you brother 👏👏👏God bless everyone 🙏🙏🙏
ජේසු පිහිටයි
You are grade
Salli kochchara thibbath minissu danaganna one salli walata hamadema karanna baa kiyala...minissu marenakota kisiwak aran yanne naa kiyalath minissu hithanna one...jiwath wela inna kale puluwan tharam hoda dewal karanna one..minissunta udawu karanna one...katawath irisiya karanna hoda naaa..api karana hodade thamai api marenakota aran yanne...aiye oya hoda manussayek wage.oyt puluwan widihata minissunta udawu karanna...oyata jayawewaaa...🙏 jesu pihitai 🙏
විශිෂ්ඨ යි..
Great job aiya ❤
හුඟාක් වටිනා kaathawak goodaak pin
Pathirana malli wennappuwe july maase thibba sammanthranayak eegaawata thiyanne kawadada.pilithurak denna.sthuthi.
Budusaranai
thank you so much🙏
❤❤❤❤❤❤❤❤❤❤
Respect 🙏❤️❤️🤗🙏
bohoma sthuti aiya
බොහොම හොඳ vadasatahanak ❤❤❤❤
💯💯👍
godak agayakaranawa aiya oyage diriganwema.italy sponsar visa ganna kramayakgana kiyanna mata. godak sthuthi oyata.
Great lesson God be with you Malli 🙏🙏
great ❤❤
❤aththa oyage kathawa..manasikawa watanna balanne minissu.
Thank you
Wooooww💖 good
Thank you malli
Grazie mille..🇱🇰🙏🇮🇹☘️ Rome...100%✓
Good
Ane oyage කතාව Loku deyak mage
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Obathumaata stuuti. God bless to you.
ඇත්ත ඒත් ඒ අපහස කරන අය හිතන්න ඕනෙ එයාලත් ඇවිත් ඉන්නෙ ඒ විදිහට කියලා තව දෙයක් කාටවත් අපහාස කරන්න කිසිම කෙනෙක් ට අයිතියක් නැ ඔබ කියන විදිහට ලංකාවේ මිනිස්සුන්ගේ ගතියක් මයි ඕක
Watina upadeshayak.ayye oyala dan goda gihin.oyalata barida lankawe inna asarana 1kayekuta gane udaw karanna .ohe inna ape ayata puluwannam ehema udaw karanna kochchara watinawada.ewa tamai pin .jathi jathith pin neda.
Niyamayi saho (Bro) 4 vatetama nella thienawa .me thamayi thitha aththa.very good video❤❤
Thnx aiye..apema aya Apita salakana vidiha Honda naaaa
පුතේ oya wage cyprus වල මෙහෙම කතා කරන්න කෙනෙක් nha අපිව දැනුවත් කරන්න බුදු sarani ස්තුති
Great advice
Pathirana oyage oya kathawa patta atta.srilankikoyo kiyanne puduma jaathiyak.un gena mage experience kiwwoth.oyata hitagannawath baa.but.minissunwa apita hadanna baaBut puluwan nm oya naya wela inna ayata wachanekin hari help karannai balanna oone.1.danata visaala mudalak deela italy wala inna aya nawawath srilankawata yaama patta mooda kamak.enisa mehenma goda yanna try kereena thamai lokuma de.2.ikmanin language eka igenaganna oone tika tika hari.3.poddak thamanta sakthiyak enaturu kattak kannama wenawa.4.minussuth ekka gatenna yanna Honda naa ethakita apita.geema dennai balanne5.milano wage city wala free food dena than thiyanawa (Eg.Tricolore) e thana walin kaala poddak thamanta yamak karala hambena dee ituru karaganna try karanna.6 haki saamawitama srilankika ayata wada italy jaathikain aduraganna try karanna egolloth ekka suhada thawayak hadaganna try kireemen podi parttime hoyaganna try karanna.Srilankawe aya apita part-time hoyala denne naa un karanne ee okkoma un bada gannai7.july August December wage maasa wala lankawata yana kattiyage jobs aran karanna try karanna. Oya hamadeyakma karamin salli save karan tika tika naya beeraganna balanna.8.ohoma katta kaka full try karanna .ohoma yaddi eka welawak enawa thamange Barbare itali welle karakena dawasak.anna ethakota.oyath puluwan thaniyama.geemak gahanna ethek ahuwena hama deyakma karanna oluwa ussa gannakm.aye srilanka wata.gihi kohomada .wede thawath awul wenawa ne.Mamath binduwen patan gattu kenek.mageth sahenna nadayo mehe inne hondama yalowoo.mehe inne.but oya kisi kenek gen mata ee kale ricarica ekak daganna euro 5 k illa ganna bari una.enisa mn kale thaniyama geemata bassa.1.palliwala thiyana class wakin basawa igenagatta2.podi parttime walin hadunaganna signoralawath ekka Honda friendship ekak godanaga gatta.ethakita egollo mata fixed job hoyala dunna. Eken soggiorno renew kara gatta .eetapasse carta eka dagatta.mage naya okkoma iwarai.ee okkoma kale italy walata pin sidda wenne.Uwamanawa thiyanawanm apita " Kala nohakkak nomatha" enisa.geema athaharinna epa.mokada api inne italy wala eeka paata waasiyak.
Grazie. Malli👏
මේ රටේ හිතට හයියක් දුන්නු එකම පුද්ගලයා ඔබයි... ඔයාගේ motivation එක වැටිලා ඉන්න හැමෝටම ලොකු හයියක්. ඔබට බුදු සරණයි ජේසු පිහිටයි....🙏🙏
සහෝදරයා ඔබගේ මෙි කතාව ඉතාම අගය කරමි..මෙි කතාව තමයි ඇත්ත...මමත් ඉතාලියේ 1982 වසරේ සිට විශාල අත්දැකිමි ලබා ඇත...නාපෝලි නගයේ එදා සිටම අද දැක්වා ඡීවත් වූ මට මෙි ගැන කිවහැක්කේ..එදා අපි ශ්‍රී ලංකිකයේ වශයෙන් එකම දොරටුවෙන් පිටවී එකම දොරෙන් ඇතුල්වන..එකම රටක එකම පවුලක් ලෙසයි දැනුනේ...විශ්‍රාමිකව කාලය ගතකරන මට අද හිතෙන්නේ එදා මා දැකපු ශ්‍රී ලංකිකයෝ නැත..අළුතින් මෙි බිමට එන අයට උදවුකිරීමක් නැත..නිතරම හිතන්නේ...උඩගුවෙන් තමා අංග සමිපූර්ණව කිසිම උදවුවක් නැතිව..සමිපූර්ණ වූ කෙනෙක් ලෙසය...එදා ලංකාවෙි කීවාම අත්වැල් බැදගත්තට අද වෙනස් බෙදීමි...වැඩියි....කණගාටුයි..
මල්ලියේ ඔයාට ගොඩක් පින් මේවගේ උවදන් කිසිම කෙනෙක් කියලා දෙන්නේ නැහැ නැවතත් ඔයාට පින් මල්ලියේ අපිව නැවත්තත් නැගිට්ටේවුවාට ඔයාට ජෙසුගේම පිහිටයි ❤
ස්තූතියි ඔයාට
ගොඩක් පිං අයියේ.මාත් ඉතාලියට ඇවිත් මාස 3යි තනියම ඉන්න නිසා පවුලෙ අය මතක් වෙන නිසා සේරම එපා වෙලා දාලා යන්නයි හිතෙන්නෙ.ඒත් මේ වීඩීයො එක බැලුවම ලොකු හයියක් ආවා.දිනෙන් දින දියුණු වේවා අයියේ උතුරන්න හරියන්න ඕන ❤
සුපිරි කතාවක්.ඉතාලියට ආව ඔක්කෝටම මේ දේවල් වෙලා ඇති.. පසුබසින්නට එපා. ඉදිරියට ම යමු.
Grazie
ඔබතුමාට ස්තුතියි. අසරණ මිනිසුන් දිරිගන්වනවට.මිනිසුන් ගේ අසරණකම වෙනුවෙන් වචනයක් හරි කතා කරන්න හිතෙන්නේ හොඳ හදවතක් තියෙන මනුස්සයෙක්ට පමණයි. ස්තුතියි ඔබට .
හරියටම හරි මල්ලි අද කතාව පටිට අමාරුයි මෙි මිනිස්සු එක්ක ඉන්න
සහතික ඇත්ත ....මන් ආව මුල්ම කාලයේ ඔහොම්මම උනා...මගෙ පොඩි මල්ලි මන් එක්ක හෙවනැල්ල වගේ උන්න ...වීසා නැතිව වැඩ කරද්දි පොලිසියෙන් පවා එව්ව ...ඒත් මන් වැටුනෙ නැහැ ...වීසා හදාගන්න භාශාව දන්න අයට කතා කරද්දි ඉතාලි ය අල්ලලන්නද ආවෙ කියලා අහපු අය උන්න ....හැබැයි මට මේන් හැරිල අනිත් පැත්තෙන් රස්සාවල් හම්බුනා ...මගෙ මල්ලි නොහිටින්න මමත් අසරණ වෙනවා ....මිනිස්සුන්ගෙ හැටි දැනගෙන මන් කරේ භාශාව ඉගෙන ගන්න උත්සාහ කරපු එක ...අවුරුදු හතරකට පස්සෙ ආපු නීතියට වීසා එක හදාගන්න භාශාව පර්වතය කරගන්න තුන් දෙනෙකුට කතා කරා..තුන් දෙනාටම එකවර උන ගැනිලා...😂...මන් උත්සාහ ය අත ඇරියෙ නැහැ ...කොහොම හරි මගෙ ටාගට් එකට මන් ආව...මන් ඔක්කොම අත ඇරල ලංකාවට යන්න හැදුවා ...මගෙ හිත හැදුවෙ මගෙ අම්මා ..මගෙ ලංකාවෙ අම්ම වගෙ ඉන්න යාලුව සන්දි අක්කා ....මන් කොහොම හරි ස්පෝන්සර් එක හදාගත්ත...මට ගොඩක් උදව් කරේ ස්පෝන්සර් එකට උදව් කරපු ඉතාලි පව්ල ...ලංකාවෙ අපේ ජාතිය ගැන හරිම කනගාටු යි...මන් තනියම හැම දෙයක්ම කරගත්තා...ඒ නිසා මන් ගොඩක් අයට උදව් කරා...අපේ සමහර අයට හරිම අමතක යි...සල්ලි නිසා මනුෂ්‍ය කම යට ගිහිල්ලා ...අද මමත් මල්ලිත් ජේසුගෙ ආදරය පිරී ජීවිතය ක් ගෙවනව....
Oyata meeta වඩා hariyanna කියලා wish කරනවා..
Jesus ...bless him. Be honest
ඉතාලියේ ඉපදුනා වගේ කතා කරන ලංකාවේ ගොබ්බයින්ට වඩා හරිම දේ කතා කරන ලංකාවේ ඉපදුන ඉතාලි කොල්ලෙක් උබ. බුදු සරණයි මල්ලී.
ඔයා 100% ක් හරි සහෝදරය. ඔයාට ජයෙන් ජයම වෙිවා මෙි කාරුණික උපදෙස් වලට. මම මෙි තත්වය අත්විඳි පුද්ගලයෙකු වශයෙන් ඔවැනි වදන් ද සිතට සැනසුමක්❤❤
ඔබේ මේ අවංක උපදෙස් වලට බොහොම පින්..අපේ අයට මේවා බලලා අහලාවත් හිතට දිරියක් ගන්න ලැබේවා..ඔබට බොහෝ පින්..🙏🙏🙏
Excellent Patirana Ayye. Labana Mase Kola Neethiya Pilibanda Vistharayak Karanna❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
කොහොමද ආදරණීය පතිරණ සහෝදරයා ඔයා මෙතරම් ගැඹුරින් යථාර්ථය අවබෝධ කරගත්තෙ! මමත් ඔයා ඔය හෙළිදරව් කරන ජීවිතයම රුමේනියාවේ සිට හරියටම වසරකට පෙර ඉතාලියට ආපු දා සිට මේ මොහොත දක්වා අත්විඳින කෙනෙක්.. ඔබ විසින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට සහ ශ්‍රී ලංකාවේ ජීවත් වන ඔබගේ ප්‍රේක්ෂකයන්ට දායාද කරන මෙවැනි ඉතා උසස් ගුණාත්මකභාවයෙන් යුතු වැඩසටහන් වලට බෙහෙවින්ම ස්තුතියි සහෝදරයා!
සහතික ඇත්ත මාත් මාස 6 පුදුම දුකක් වින්දෙ ඒ කාපු කට්ට නිසාම දැන් නම් හැම දේම හොද අතට හැරිලා තියෙන්නෙ අමාරුවෙන් හරි ඒ කාලෙ පහුකරගන්නයි ඕන
ඔබට පිං මෙවැනි විස්තර කියල දුන්නාට.මමත් ලංකාවේ අයට කියන්නේ නිතරම සුබවාදීව හිතන්න කටයුතු කරන්න කියල .මම ඔබගේ චැනල් එක බන කෙනෙක් හැටියට නැවත ස්තුති කරමි.මගේ දුවත් රොිමයට ගියා ඉගෙන ගෙන රැකියාවක් කරන්න .අැයට මම මෙය යවනව යමක් තේරුම් ගන්න .
සත්‍ය වශයෙන්ම ඔබ පැවසුදෙ ඉතාම වටිනව ස්තුතියි .
හර්‍රිම වටිනා ටිකක් ...මේ පැහැදිලි කිරීම ට ගොඩක් පිං..ස්තූතිය ..උතුම් තෙරුවන් සරණයි
ගොඩක් වටින කතාවක් ස්තුතියි
ස්තුතියි ඔබ තුමාට❤❤🙏🏻🙏🏻
ගොඩක් වටිනා video එකක් ඔයාට ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ට පහදල දීම ගැන සන්තෝස වෙනවා ❤
සුපිරිම හයියක් ආවා අයියේ.. Thanks oyata
ඔබට ස්තූතියි මගේ හිතත් වැටිලා තිබුනෙ මටත් ගොඩාක් ප්‍රශ්න ! ඒත් හිතන්න මාරම ආත්ම ශක්තියක් අවා ! සියුම්ව දෙනාට ආත්ම ශක්තිය ධෛර්යය ලැබේවා!!
Mr Patirana.
Excellent your advice.
Thank you so much!🌷👍
ඔබගේ.නිහතමානිත්වය.අගය.කරමි.
❤❤
ඔබට ස්තුතියි ,ජෙසු පිහිට
👍🙏🙏🙏🙏
Godaaak watina vedio ekak...mth enna hithan inne...thank you encourage kalata...
අගේ ඇති ඔවදන් ටික, නියමයි, ස්තුතියි ඔබට, ඒ වගේම බොහොම පිං!!!❤
Godak sthuthi brother GOD bless you ✝️🛐💐😘♥️❤🙏
ස්තුතියි ගොඩක් වටිනා, ජිවිතය ට පුයොජනවත්, අදහස් ගොන්නක් ඹබතුමා ට ගොඩක් පිං
මගේ සියලුම නැයෝ සේරම ඉන්නේ ඉතාලියේ ( අවුරුදු 30 ටත් ) වැඩි කාලයයක් ඉන්නෙ නාපොලියේ ඉන්නෙ මත් යන්න උදව් ඉල්ලුව සැලකුවේ නැහැ හරි ආත්මාර්තකාමි උදවිය
ආදරෙයි ඒ වචනටිකට ❤❤❤
පතිරණ අයියේ
සහතික ඇත්ත එ ගොල්ලන්ට උදව්කරන්න ඔනෙ අපිනම් එහෙමයි
ඹයාට නමි බුදු පින්..දෙවියන් ආරක්ෂා කරනව ඔයාව නිරන්තරයෙන්ම..🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
ඇයි අපේ මිනිස්සු මේ තරම් කුහක🤔🤔ඇයි කෙනෙක්ට උදව් කරලා ඒ සතුට අවංකව විඳිනැත්තේ...අපි හැමෝම මැරෙන මිනිස්සු ,,අනේ කවදාවත් කිසිම කෙනෙක්ට එහෙම කරන්නෙපා,,තමන්ට පුලුවන් උපරිමෙන් කෙනෙක්ට අවංකව පිහිටවෙන්න..නොමැරෙන කෙනෙක් ලෙස ජීවත්වෙන්න එපා..🙏🙏
Supiri kathawak malli.godak minissunge katha ahala thiyenawa obage kathawa ahuwama hithata loku shakthiyak awa.lankawe sama hara minissu apa karawanawa.niyama kollek oya. Irisiyawak nethi.niyamai malli.sahathika aththa kathawa.budu saranai malli
බොහොම හොද පැහැදිලි කිරීමක් බුදු සරණයි !!!
ගොඩක් අගය කරනවා ඔබගේ සේවය
අනිවාර්යයෙන් ඇත්ත ශත්ත්‍ය් ❤️❤️
ඔබට ජයෙන් ජයම වේවා
Oyata mhattoyo budu sarani
Very goog.
සුපිරි චරිතයක් ❤❤❤❤❤❤
Extremely good motivation video for our community. Thank you very much!!
ජයවෙිවා තෙරැවන්සරණයි
ඇත්ත තමයි මල්ලි කියන කතාව
ඔබට පීන්
ලංකාවේ කඩා වැටීමට හේතුව ඔවා තමයි පුතා... ඒ කැත මානසිකත්වය නැති කර ගන්න කල් ලෝකේ කොහේ ගියත් පලක් ණෑ....
Tks.ayya
Thank's God bless you
thanks aiye
Malliye obata theruwan saranai
Thank
Grazie ...italiye asarana una aya wenuwen katha kalata👍👍👍👍❤❤❤❤
Oyata godak pin aiye. Hema kenawama denuwath karanawata. Oyage kathaw sahath8ka eththa.
ජයවේවා ❤
Hitata marama mara saktiyak awe athtami.....adarei pitirana vois hamadama ❤❤❤❤
සුපිරි කතාව මල්ලි 👍
🙏🙏ගොඩක් වැදගත් කතාව්වක් අයියේ ..👍👍👍
Tharuwan saranai. Good luck.
නියමයි ❤️❤️
ස්තූතී අයියෙ 🙏❤
Niyamai. Supiri kathawak.
Oba Thuma hariyatama hari niyamai Thanks very much 👍👍❤❤🙏🏻🙏🏻
Thanks...Good advice
කතාව අහගෙන ඉද්දින් කදුලුත් අවා අයියා
Great Advice brother ❤God bless you brother 👏👏👏God bless everyone 🙏🙏🙏
ජේසු පිහිටයි
You are grade
Salli kochchara thibbath minissu danaganna one salli walata hamadema karanna baa kiyala...minissu marenakota kisiwak aran yanne naa kiyalath minissu hithanna one...jiwath wela inna kale puluwan tharam hoda dewal karanna one..minissunta udawu karanna one...katawath irisiya karanna hoda naaa..api karana hodade thamai api marenakota aran yanne...aiye oya hoda manussayek wage.oyt puluwan widihata minissunta udawu karanna...oyata jayawewaaa...🙏 jesu pihitai 🙏
විශිෂ්ඨ යි..
Great job aiya ❤
හුඟාක් වටිනා kaathawak goodaak pin
Pathirana malli wennappuwe july maase thibba sammanthranayak eegaawata thiyanne kawadada.pilithurak denna.sthuthi.
Budusaranai
thank you so much🙏
❤❤❤❤❤❤❤❤❤❤
Respect 🙏❤️❤️🤗🙏
bohoma sthuti aiya
බොහොම හොඳ vadasatahanak ❤❤❤❤
💯💯👍
godak agayakaranawa aiya oyage diriganwema.italy sponsar visa ganna kramayakgana kiyanna mata. godak sthuthi oyata.
Great lesson God be with you Malli 🙏🙏
great ❤❤
❤aththa oyage kathawa..manasikawa watanna balanne minissu.
Thank you
Wooooww💖 good
Thank you malli
Grazie mille..🇱🇰🙏🇮🇹☘️ Rome...100%✓
Good
Ane oyage කතාව Loku deyak mage
🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
Obathumaata stuuti. God bless to you.
ඇත්ත ඒත් ඒ අපහස කරන අය හිතන්න ඕනෙ එයාලත් ඇවිත් ඉන්නෙ ඒ විදිහට කියලා තව දෙයක් කාටවත් අපහාස කරන්න කිසිම කෙනෙක් ට අයිතියක් නැ ඔබ කියන විදිහට ලංකාවේ මිනිස්සුන්ගේ ගතියක් මයි ඕක
Watina upadeshayak.ayye oyala dan goda gihin.oyalata barida lankawe inna asarana 1kayekuta gane udaw karanna .ohe inna ape ayata puluwannam ehema udaw karanna kochchara watinawada.ewa tamai pin .jathi jathith pin neda.
Niyamayi saho (Bro) 4 vatetama nella thienawa .me thamayi thitha aththa.very good video❤❤
Thnx aiye..apema aya Apita salakana vidiha Honda naaaa
පුතේ oya wage cyprus වල මෙහෙම කතා කරන්න කෙනෙක් nha අපිව දැනුවත් කරන්න බුදු sarani ස්තුති
Great advice
Pathirana oyage oya kathawa patta atta.srilankikoyo kiyanne puduma jaathiyak.un gena mage experience kiwwoth.oyata hitagannawath baa.but.minissunwa apita hadanna baa
But puluwan nm oya naya wela inna ayata wachanekin hari help karannai balanna oone.
1.danata visaala mudalak deela italy wala inna aya nawawath srilankawata yaama patta mooda kamak.enisa mehenma goda yanna try kereena thamai lokuma de.
2.ikmanin language eka igenaganna oone tika tika hari.
3.poddak thamanta sakthiyak enaturu kattak kannama wenawa.
4.minussuth ekka gatenna yanna Honda naa ethakita apita.geema dennai balanne
5.milano wage city wala free food dena than thiyanawa (Eg.Tricolore) e thana walin kaala poddak thamanta yamak karala hambena dee ituru karaganna try karanna.
6 haki saamawitama srilankika ayata wada italy jaathikain aduraganna try karanna egolloth ekka suhada thawayak hadaganna try kireemen podi parttime hoyaganna try karanna.
Srilankawe aya apita part-time hoyala denne naa un karanne ee okkoma un bada gannai
7.july August December wage maasa wala lankawata yana kattiyage jobs aran karanna try karanna. Oya hamadeyakma karamin salli save karan tika tika naya beeraganna balanna.
8.ohoma katta kaka full try karanna .ohoma yaddi eka welawak enawa thamange Barbare itali welle karakena dawasak.anna ethakota.oyath puluwan thaniyama.geemak gahanna ethek ahuwena hama deyakma karanna oluwa ussa gannakm.aye srilanka wata.gihi kohomada .wede thawath awul wenawa ne.
Mamath binduwen patan gattu kenek.mageth sahenna nadayo mehe inne hondama yalowoo.mehe inne.but oya kisi kenek gen mata ee kale ricarica ekak daganna euro 5 k illa ganna bari una.enisa mn kale thaniyama geemata bassa.
1.palliwala thiyana class wakin basawa igenagatta
2.podi parttime walin hadunaganna signoralawath ekka Honda friendship ekak godanaga gatta.ethakita egollo mata fixed job hoyala dunna. Eken soggiorno renew kara gatta .eetapasse carta eka dagatta.mage naya okkoma iwarai.ee okkoma kale italy walata pin sidda wenne.
Uwamanawa thiyanawanm apita " Kala nohakkak nomatha" enisa.geema athaharinna epa.mokada api inne italy wala eeka paata waasiyak.
Grazie. Malli👏