කටක ලග්න හිමියනි නොවැම්බර් 15 සෙනසුරු මාරුවෙන් අධික ධනයක් අපල අවසන් sinhala lagna palapala cancer

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024
  • කටක ලග්න හිමියනි නොවැම්බර් 15 සෙනසුරු මාරුවෙන් අධික ධනයක් අපල අවසන් sinhala lagna palapala astrology sir jayaweera tharukirana astrology channel cancer horoscope #aries #cancer #taurus #gemini #aqurious #capricorn #pisces

ความคิดเห็น • 84

  • @semasems3115
    @semasems3115 7 วันที่ผ่านมา +80

    මෙම කියමන් කටක ලග්න හිමියන්ට ගලේ කෙටුවාක්මෙන් සඵල වේවා...!!!🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 7 วันที่ผ่านมา +3

      Mama kataka lagnaya mage siyalu balaporottu istawea Mama metk weida duk karadara hirihara duruwewa 🙏🙏🙏🙏

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 7 วันที่ผ่านมา +1

      Obata Jaya wewa budusaranai

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 7 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤එසේම වේවා එසේම වේවා. 🤲🤲🤲

    • @WAnadee1230
      @WAnadee1230 6 วันที่ผ่านมา

      😢❤

    • @KanthiKaravita-w4p
      @KanthiKaravita-w4p 4 วันที่ผ่านมา

      Math.kataka.asemawewa..

  • @RenukaVithanage-h2j
    @RenukaVithanage-h2j 7 วันที่ผ่านมา +46

    මේ සේරම කිව්වා හරියටම හරි වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි මැරුණේ නැති එක විතරයි පුදුම විදවිල්ලක් කවදාවත් මේ වගේ කරදර තිබුණෙ නහ කටක හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @ChandaniAbeydolaarachchi
      @ChandaniAbeydolaarachchi 5 วันที่ผ่านมา +1

      Oya hari marine vitharai naththe.duk wenna Epa ohoma yamu

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 7 วันที่ผ่านมา +23

    අනෙ හොදක්ම වෙවා සියලුම කටක හිමියන්ට ..ඔබ තුමාටත් ස්තුතී වෙවා . බුදුසරනයි විශ්ව ශක්තියටත් අනෙක වාරයක් ස්තුතී වෙවා .මගෙ හීනෙ ආලොක වෙගෙන් මට ඉශ්ට කරලා දුන්නට ..

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 7 วันที่ผ่านมา +15

    මෙසේ කියන සෑම හොද දෙයක්ම එලෙස සිද්ධ වේවා! කියල විශ්ව මාතාවගෙන් ඉල්ලා සිටිමු. ස්තූතියි! ස්තූතියි ! ස්තූතියි ! ඔබතුමාට ස්තූතියි! 🙏

  • @amahettiarachchi4585
    @amahettiarachchi4585 7 วันที่ผ่านมา +15

    ඔබ හැමගේ ආශීර්වාදයෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා... 🙏🏻🙏🏻 බුදුසරණයි 🙏🏻🙏🏻

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 7 วันที่ผ่านมา +11

    මේ සියලු දේ මවෙත ලබා දුන් විශ්වයට ස්තූතී වන්ත වේවා ,🙏🙏🙏🙏ඔබතුමාටත් ස්තූතී,සියලු කටක ලග්න හිමියන්ට වාසනාව උදා කර දුන් විශ්වමෑණියන්ට ස්තූති වේවා,❤

  • @shashiniwasana8926
    @shashiniwasana8926 4 วันที่ผ่านมา +4

    කටක ලග්න හිමියන් සියලුම දෙනාගෙ දුක් ගිනි නිවී යහපත් කාලයක් උදාවේවා..🙏🙏🙏

  • @samadarisamarakkody6302
    @samadarisamarakkody6302 6 วันที่ผ่านมา +4

    අහන්නත් සතුටුයි ....කරදර වලින් හෙම්බත්ව හිටියේ ...ඔබතුමාට බෙහෙවින් ස්තූතිය, පින් අනාවැකියට....🙏🙏

  • @jayanthikumaridasanayakaku1046
    @jayanthikumaridasanayakaku1046 6 วันที่ผ่านมา +9

    ඔබ තුමාගේ අනාවැකියට ගොඩක් ඉස්තුතියි මම ඉපදුනේ කටක ලග්නයෙන් හැමදාම මට කරදර තමා තිබුනේ නොකරපු වැරදි වලට චෝදනා කිසිම දෙයක් හරියන්නේ නැ හරියන්න වගේ යනවා එත් අවසානයේ ඇති වෙන්නේ දුකක් මේ සැරේ බලමු බුදුසරණයි 🙏🙏🙏❤

    • @KalanaMethsara-ef5md
      @KalanaMethsara-ef5md 4 วันที่ผ่านมา

      Ane matath ehemai..mama kuweit inne.. Kochchara awankawa hitiyath ennema nokarapu chodanamai

  • @wadihiti6725
    @wadihiti6725 7 วันที่ผ่านมา +15

    අනේ මන්ද දැන් වත් හොද කාලයක් ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා

  • @WijesundaraChandima
    @WijesundaraChandima 7 วันที่ผ่านมา +14

    බොහෝම ස්තුතියි වන්ත වෙනවා Sir.මගේ JAPAN VISA ඉක්මනින්ම ලැබේවා .🎉

    • @sksheela1334
      @sksheela1334 6 วันที่ผ่านมา +1

      Good luck 🎉🎉

  • @athargunasekara2939
    @athargunasekara2939 3 วันที่ผ่านมา

    Oba siyalu denagema yahapath pathum etu wewa. E wagema mage samiyageda yahapath pathum etu wewaa. Oba thumata godak pin sidu wewa.

  • @sandyaranasinghe4254
    @sandyaranasinghe4254 7 วันที่ผ่านมา +3

    Siyaluma kataka lagna himiyanta vasanavantha kalayak udavewa.❤❤❤❤

  • @upaliamarasiri7166
    @upaliamarasiri7166 7 วันที่ผ่านมา +6

    ඇතිවෙන්න කර්දර ආවා ඉතින් සුබ ගමන් ❤❤❤❤❤❤

  • @sisirachandrasena963
    @sisirachandrasena963 7 วันที่ผ่านมา +3

    හොඳ විග්‍රහයක් බෙහෙවින් ස්තුතියි ඔබ තුමාට

  • @dilrukshiiroshakw2414
    @dilrukshiiroshakw2414 7 วันที่ผ่านมา +4

    Mage සියලු පැතුම් ඉටු kara dun විශ්ව mathawata අනෙක වාරයක් stuthi

  • @JayanthaMadugalla
    @JayanthaMadugalla 4 วันที่ผ่านมา

    ඔබ තුමා කියපු හැම දෙයක්ම ඇත්ත ගොඩාක් ස්තුතියි බුදු සරණයි 🙏🙏🙏

  • @ManelKumari-k1e
    @ManelKumari-k1e 6 วันที่ผ่านมา +2

    මැරුන් නැතිටික විතරයි පසුගිය කාලේ..අනේ අහන්නත් සතුටුයි...ඔබ තුමාට ගොඩාක් පින්..

  • @thilinidhamayanthi3568
    @thilinidhamayanthi3568 6 วันที่ผ่านมา +2

    Ane math mage duwath kataka lagnaya puduma dukak windinne Salli na hithe sathutak na ane apita sanaseema Laga wewa ...

  • @rajanimal-ey5vp
    @rajanimal-ey5vp 7 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට !

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 7 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබට. ජයවේවා ජයශ්‍රී. 🤲🤲🤲🙏🙏🙏

  • @gamagerenu
    @gamagerenu 7 วันที่ผ่านมา +2

    Thanks budu saranai 🙏🙏🙏🙏

  • @HansanaGimhan-v3e
    @HansanaGimhan-v3e 7 วันที่ผ่านมา +1

    ඔබතුමා කියපු ෙද් හරියටම හරි ඔබ තුමාට ෙගාඩක් පිං

  • @SsdQwe-d4x
    @SsdQwe-d4x 4 วันที่ผ่านมา

    Mage lagnaya kataka👍👍👍👍👍👍 බුදු saranai

  • @Madusomarathna9183
    @Madusomarathna9183 7 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි 🎉

  • @IndusaraAdithya
    @IndusaraAdithya 5 วันที่ผ่านมา +1

    ස්තූතියි

  • @dineshatapattu3564
    @dineshatapattu3564 7 วันที่ผ่านมา +1

    Thank you. Really appreciate it.

  • @sunethrapriyangani7683
    @sunethrapriyangani7683 4 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @chathuranisakunthala-h1u
    @chathuranisakunthala-h1u 2 วันที่ผ่านมา

    Kiwa dawal hari habai tawama jiwitae rina mattamata wattila jiwitae pawa apa wala mahahtayo kala kirila innae❤😢😢😢

  • @keshikadewmini1822
    @keshikadewmini1822 7 วันที่ผ่านมา +1

    Budusaranii

  • @renu5715
    @renu5715 7 วันที่ผ่านมา +1

    බුදුසරණයි 🙏🙏🙏

  • @Kandyaluminium4213
    @Kandyaluminium4213 7 วันที่ผ่านมา +2

    Good luck

  • @KanthiMahathun
    @KanthiMahathun 7 วันที่ผ่านมา +1

    Niyamai♥️

  • @unekadamayanthi2380
    @unekadamayanthi2380 5 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට❤

  • @sumitrasumitra7182
    @sumitrasumitra7182 7 วันที่ผ่านมา +1

    බුදු සරණයි

  • @udenipradeepika5141
    @udenipradeepika5141 7 วันที่ผ่านมา +1

    Tnx ❤❤

  • @LalaniWeediyage
    @LalaniWeediyage 6 วันที่ผ่านมา +1

    බොහොම ස්තුති!ඔබට🎉
    මට නිරෝගි බව ලැබී නිවස කුලියට දීමටත් පවුලේ සමඟිය ඇති කිරීමට හැකිවේවා!🎉 විශ්ව මාතාවට ස්තුති!!!විශ්ව මාතාවට ස්තුති!🎉විශ්ව මාතාවට ස්තුති!🎉

  • @SirimaJayathnge
    @SirimaJayathnge 4 วันที่ผ่านมา

    බුදු sarani

  • @harshaekanayake9217
    @harshaekanayake9217 7 วันที่ผ่านมา +1

    Hamadeema nathiwinaa.... hithe dahiya nisa rakiyawen jiewath wenaaaa... deepala nathiwunaaa

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 8 วันที่ผ่านมา +1

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @sugathprasangakalugamage7695
    @sugathprasangakalugamage7695 7 วันที่ผ่านมา +3

    Mamath kataka kiyapu dewal seyalla seduwewa

  • @kusumalatha7745
    @kusumalatha7745 7 วันที่ผ่านมา

    Adàra. Niya visiwa. Mathawage. Pihiteni. Siyaluma bala. Porothithu. Sarithakawewa. Sithuthie. Sithuthie. Sithuthie

  • @sisirakumara8585
    @sisirakumara8585 7 วันที่ผ่านมา +1

    Theruwan saranai

  • @PeamaraPeamara
    @PeamaraPeamara 7 วันที่ผ่านมา +1

    OBE thumta godek pein isthuti sthuti sthuti sthuti 🙏🙏🙏

  • @ShiromiWeijarathna
    @ShiromiWeijarathna 5 วันที่ผ่านมา

    අනේ හොදක්ම වෙිිවා 🙏

  • @KanthiKaravita-w4p
    @KanthiKaravita-w4p 4 วันที่ผ่านมา

    Teruwan.saranai.obatumata

  • @prabanidineshika1883
    @prabanidineshika1883 7 วันที่ผ่านมา +4

    මැරෙන්න බැරි කමට ජීවත් වෙන්නේ අසරණ බලු පැටවු දෙන්නා නිසා මම මැරුනොත් කන්න කවුද දෙන්නේ අනේ මට හරි යන්න ❤❤❤❤

    • @ChandaniAbeydolaarachchi
      @ChandaniAbeydolaarachchi 5 วันที่ผ่านมา

      Ane dihiriya ganna marenna epa.deviyan budu wadagena sathutin Inna.

  • @youngpoison2382
    @youngpoison2382 7 วันที่ผ่านมา +1

    Atta me mase mula venakn mata sahenna peedanyk awa dan godak dewal hodai dewal vedgena enawa

  • @HarshanaFernando-v2e
    @HarshanaFernando-v2e 6 วันที่ผ่านมา

    සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏

  • @PradeepKumara-c7w
    @PradeepKumara-c7w 7 วันที่ผ่านมา

    අනීවාරයෙනම🖤🖤🖤🖤

  • @WinithaEkanayaka
    @WinithaEkanayaka 7 วันที่ผ่านมา

    Hamadama dunne dukamai balamu edereyawath hoda weida kiyala bs

  • @SandayaMendis
    @SandayaMendis 7 วันที่ผ่านมา +1

    Mage semiyage apala upaddawagenawa wishwa mathawata sthuthi

  • @lakshanilakshani8983
    @lakshanilakshani8983 6 วันที่ผ่านมา +2

    Ane puduma widihkata widwanne. Nindewth ynne na mta oluw ussala innth ba kisi wedk krnna hithen na.knnath ba. Hitiya gmn oluwa wikra wenwa. Merenna pawa hithenwa.Marry krla msayen mhaththygen ath wenn una.😢 ktha kran na eya tmath. Ikmnta me aple geunama hemadema hriyai ned😢😢

  • @udharieweerackody8346
    @udharieweerackody8346 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @n.awimalasena4987
    @n.awimalasena4987 4 วันที่ผ่านมา

    සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏

  • @WAnadee1230
    @WAnadee1230 6 วันที่ผ่านมา +1

    Oya kiyapauwa hari , math kataka ,masasika pidawanm utra pro max😢

  • @nilantharuwan2800
    @nilantharuwan2800 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @WesellaWesella
    @WesellaWesella 5 วันที่ผ่านมา +1

    Seyallama.atta.marenna.hetuna.waara.anantae.danwath.yahapat.unoth.satutue.b.s

  • @PawanSudarshan-v8t
    @PawanSudarshan-v8t 7 วันที่ผ่านมา +1

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @ChamindaThennakoon-ud9xk
    @ChamindaThennakoon-ud9xk 7 วันที่ผ่านมา +1

  • @anojagunsahnti4245
    @anojagunsahnti4245 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @maryliyanage
    @maryliyanage 5 วันที่ผ่านมา

    ❤❤🙏🙏

  • @surangasilva2783
    @surangasilva2783 4 วันที่ผ่านมา +1

    මානසික පීඩානිසා මැරෙන්න හිතිල තියෙන්නෙ

  • @indranihettige6583
    @indranihettige6583 6 วันที่ผ่านมา +1

    ඇත්තටම duk vinda

  • @sandayaTissera
    @sandayaTissera 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @amarajinigunasena3490
    @amarajinigunasena3490 6 วันที่ผ่านมา

    මේ අවුරැද්දේ කකුලත් දෙකටම කැඩිලා ගියා.😢

  • @Shanthi1955
    @Shanthi1955 7 วันที่ผ่านมา +1

    ❤❤❤😂😂😂

  • @NilangiDayadari
    @NilangiDayadari 4 วันที่ผ่านมา

    බුදුසරණ යි

  • @sajanaperera8845
    @sajanaperera8845 7 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻

  • @GfCc-j7t
    @GfCc-j7t 4 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @user-zf1pj6ft8r
    @user-zf1pj6ft8r 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @AnurudhdhaDisanayaka
    @AnurudhdhaDisanayaka 7 วันที่ผ่านมา

  • @AmilaSadaruwan-u1t
    @AmilaSadaruwan-u1t 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏