කටක ලග්නය/(සුපිරි කාලයක්..2025..සිට)/astrology reading ...💪🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 213

  • @ireshasandamali7069
    @ireshasandamali7069 2 หลายเดือนก่อน +49

    මේ වචන කටක ලග්න සැමට පිරිත් පැන් ඉසිමින් ආශිර්වාදය ගෙන එන්නා වගෙයි සර්.. සර් ඊයෙ රෑත් ඇස් වෙහෙසලා අද නිවාඩු ඉරිදා දවසත් අපි වෙනුවෙන් ශක්තියක් වෙන්නට ලබා දුන් වීඩීයොවට ගොඩාක් ස්තුතිය සර්..❤🙏🙏🙏
    🙏🙏🙏❤❤❤
    අශ්ටම ඒරාශ්ටකය මෙතෙක් වෙනතුරු ගතකරමින් ආව මට පුදුම ශක්තියක් උනා සර් වීඩීයෝ වලින් ලබා දුන් ශක්තිය .. චැනල් 3 ම ඉන්න අනෙකුත් කටක ලග්න හිමියන්ටත් එය එසේම ශක්තියක් පන්නරයක් උනා නිසැකයි.. 🤜❤️🤛
    විශාදය අතරින් ඉවසීම හොදට හුරු කරන ජිවිතේට අත්දැකිම් ලබා දෙන කාලයක් තමයි අශ්ටම ඒරාශ්ටකය ..❤❤
    මේටිකත් ඉවසමු කටක ලග්න හිමියනි අපි සැවොම.. ❤
    සර් ලබා දෙන ශක්තිය විශ්මිතයි...💛
    ශනිත් විශ්මිතයි.. 💛💫
    අපේ සර් ට තෙරුවන් සරණයි..❤️
    චිරං ජයතු..🙏🙏

  • @R.S.507
    @R.S.507 2 หลายเดือนก่อน +65

    කටක ලග්නයට සතුට උදාවෙනවා නිසැක වශයෙන් ම .ගෙවපු හැම දුක්බර කාලයක් පාඩමක් කරගෙන ඉදිරියට ම යමු කටක ලග්න හිමියනි🤎🥺

  • @PriyanthaPremalal-e2d
    @PriyanthaPremalal-e2d 2 หลายเดือนก่อน +21

    කටක ලග්නයට යහපත්කම වේවා

  • @priyangikafernando4542
    @priyangikafernando4542 2 หลายเดือนก่อน +32

    මගේ මහත්තයාත් දුවත් කටක .මහත්තයා ජීවිතයේ ගොඩක් දුක් වින්ද .එයාට හරි යනව කියනකොට දැනෙන සතුට කියල නිම කරන්න බෑ.සර්ට ගොඩක් පිං ලබා දුන්නු සැනසිලි වචන ටිකට.👍

  • @chitrawijwardana2406
    @chitrawijwardana2406 2 หลายเดือนก่อน +43

    බුදු දහමත් එක්ක ඉන්නවා නම්..සියලු අභියෝග ජය ගත හැකියි...💐

    • @AlohaAloha55
      @AlohaAloha55 2 หลายเดือนก่อน +1

      මොන ආගමත් එක්ක හිටියත් තමන් පව් කරල තියනව නම් ඒවල විපාක විදින්නම වෙනව. ඒක තමන්ගෙ අතෙ තමයි තියෙන්නෙ

    • @ManojHewa
      @ManojHewa หลายเดือนก่อน

      😂

    • @onlyme6444
      @onlyme6444 หลายเดือนก่อน

      Jaya gannawa kiyanne hithana de lebenwa kiyna eka newe loka sobwa terum ynwa lebenwa nolebena de gena kalakirima neti wenawa sathutu wenna duk wenna hethuwk neti wenwa

    • @onlyme6444
      @onlyme6444 หลายเดือนก่อน

      Budu dahama kiynne illana de dena agamak newe

  • @shrimanijayathunga
    @shrimanijayathunga 2 หลายเดือนก่อน +29

    2025 මාර්තු වලින් අවසන් වන අශ්ඨම සහ ජන්ම ඒරාශ්ඨක දෙකටම මුහුන දෙමින් සිටින මට මෙම අවුරුදු හතහමාරක කාලය තුල ලැබූ ජීවිත අත්දැකීම් තුලින් ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය වුනා සර්. මෙම කාලය තුල මනස විශාල පරිවර්තනයකට ලක්වී පරිණත වී ඇති බව දැනෙනවා සර්. අටලෝ දහමට කම්පා නොවී ජීවත් වීමේ භාග්‍යය මෙම සෙනසුරු ඒරාශ්ටක තුල ලැබූ අත්දැකීම් වලින් මහත් තිළිණයක් විය. ඇත්තටම සංසාරයට නොඇලී ආධ්‍යාත්මික මාර්ගය පාදා ගැනීමටත්, භෞතික ජීවිතයේ එන අභියෝග වලට සාර්ථකව මුහුණ දී ආර්ථිකය වැඩි දියුණු කරගැනීමටත් සෙනසුරු විසින් මා හට ලබාදුන් වරමක් ලෙස මා දැඩිව විශ්වාස කරනවා සර්.
    ඔබතුමාගෙ මෙම අමිල සේවයට මාගේ ගෞරවය පුද කරමි... චිරං ජයතු...🙏

    • @kushanmadhumadhawa3611
      @kushanmadhumadhawa3611 2 หลายเดือนก่อน

      mage nam ehema ne..mage adhyathmika shakthiy akalin idanma tbba..but ammata siri wenna kela wenna gatta me giya tike..ithin man terun gatta paw karala duk widina eka sepai kiyala

  • @SamanthaDilurukshi
    @SamanthaDilurukshi หลายเดือนก่อน +8

    සත්තකින්ම,ගෙවපු කාලය නම් ඉතාම අමිහිරියි ,,ඔබට පින්..හිත හදනවාට

  • @IvanthiKodithuwakku
    @IvanthiKodithuwakku 2 หลายเดือนก่อน +20

    ජීවිතේ දුක උපරිම වින්ද පහුගිය කාලේ..දැන්වත් මට හොද කාලයක් උදාවේවා.

  • @kumaritw2854
    @kumaritw2854 2 หลายเดือนก่อน +5

    මට අන්තිමට පිහිටක් උනේ,උතුම් බුදු දහම විතරයි සර්,මම කියන්නේ හැමෝටම මොන දේ ඒ උනත් බුදු දහමයි ස්වභාදහමයි ගැන තියෙන විශ්වාසය අතහරින්න එපා කියලා sir gdk pin sir..🙏

  • @asithamadhubashini3109
    @asithamadhubashini3109 หลายเดือนก่อน +6

    අනේ හරි ලස්සනට කතා කරනවා මහත්මයා ඔබ තුමා..මං ලග්න පලාපල බලන එක නතරම කරලා හිටපු කෙනෙක්..මං අවුරුදු 27 ක ගෑනු ලමයෙක්..මට ගිය අවුරුදු දෙක තුන ඇතුලත වැටෙන්න පුළුවන් උපරිමේට වැටුනා..මගේ ජීවිතේ වටිනම වස්තුම මගෙ රත්තරන් අප්පච්චි නැති උනා😢...ජීවිතේ දැන් තමයි ආපහු හෙමිට නැගිටින්නේ..මේ විඩියො එක අහම්බෙම් හම්බුනේ..ජීවිතේ සතුටින් ගෙවන්න මගෙ අම්මව බලාගන්න එයාට සැප දෙන්න මට පුළුවන් උනොත් ඒ හොදටම ඇති..ඔබ තුමා මේ ධනාත්මකව කතා කිරන එක අහන් ඉන්නත් ආසයි..ඔබ තුමාට බොහොම පින්..❤❤❤.❤❤ තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @venturadas3323
    @venturadas3323 หลายเดือนก่อน +17

    කටක ලග්නය ජිවිත කාලය තුල දුන්නෙම දුක වෙිදනා රට ගිහින් හමිබ කරපු කෝටි ගනන් මුදල් විනාශ වුනා අන්තිමට දරැවන් බිරිදත් නැතිවුනා නැවත රට ආවා තනියෙන් ජිවිතය ගොඩ යන්න උත්සාහ කරනවා

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 หลายเดือนก่อน +3

    ස්තුතියි ගුරු තුමා දිර්ඝආයුෂ ජොතිශ්‍ය තුල ඔබ තුමාතමයි.

  • @keerthikeerthirathna7735
    @keerthikeerthirathna7735 20 วันที่ผ่านมา

    Jeewithaya hada geneemata siyalu karunu denuwath kalata bohoma pin oba thumatath jayama wewa

  • @SandayaLal
    @SandayaLal 2 หลายเดือนก่อน +9

    මම මැදිවයසේ කොපමණ හොද කලත්,හොදින් හිටියත්😢මයිලබන අවුරුද්දේ වත් සහනයක් ලැබේවා !!!ඔබතුමාට බුදු සරන වේවා 🙏🙏🙏🙏

  • @nilanthidodanthanne7720
    @nilanthidodanthanne7720 2 หลายเดือนก่อน +7

    සර්...මමත් ක ට ක...සැහෙන කාලයක් ඉඳලා ඉවරයක් නැති ලෙඩ... සර්ගෙ vedio එක මට මරු කතර ට ලැබුණු දිය පොදක් වගෙයි...දැනුවත් කළාට ස්තූතියි සර්ට.

  • @kanishkarathnayaka8441
    @kanishkarathnayaka8441 2 หลายเดือนก่อน +3

    ඔබ තුමාට ගොඩක් පිං 🙏🙏🙏කටක ලග් න ය ගැන කරපු වැඩ සටහන ට 🙏🙏🙏

  • @sharpsharp2860
    @sharpsharp2860 2 หลายเดือนก่อน +7

    කටක කටක කටක ❤

  • @ShmaliSha-sz7bd
    @ShmaliSha-sz7bd 2 หลายเดือนก่อน +2

    ඔබ තුමාගේ මේ විඩීයෝ
    බැලුවාට පස්සෙ සැනසුමක් ලැබුණේ . හුගක් පින්.
    බුදුසරණයි.❤❤❤

  • @dilhanikurunerunaga9907
    @dilhanikurunerunaga9907 2 หลายเดือนก่อน +3

    ඔබතුමා ලස්සන උපමා යොදමින් හැමදේම පැහැදිලි කර දිරි ගන්වන්නෙ අපේ ජීවිතේ යහපත් කරදෙන්න වගේම මනසට සුවයක් දෙන්න. කායික මානසික කඩාවැටීමට ලක්වූ කටකයින්ට මෙය මනා ඔසුවකි. ඔබතුමාට තෙරුවන් සරණයි.!

  • @MGCP2022
    @MGCP2022 หลายเดือนก่อน +1

    අනේක වාරයක් පින් ඔබ තුමාට.
    බුදුසරණයි 🙏🙏🙏❤

  • @Bima_zz
    @Bima_zz 2 หลายเดือนก่อน +6

    ස්තුතියි මන් මේ පාර AL 💗

  • @kmanelperera3633
    @kmanelperera3633 หลายเดือนก่อน +1

    Obathumata sada .satsuma pathami!!❤❤❤❤❤❤

  • @DilsikaNilanthi
    @DilsikaNilanthi 2 หลายเดือนก่อน +4

    ගොඩාක් ස්තුතියි සර්
    බලාපොරොත්තු වෙන් හිටිය වීඩියෝ එකක්

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 2 หลายเดือนก่อน +4

    ඔබතුමා video akak danakan හිටියේ sarga ma wahana අපිට ලොකු haeyak kantharayata වැහි binduwak ජය wawa ❤❤❤❤❤❤😊❤❤❤❤

  • @MaLaxmanMapalagama
    @MaLaxmanMapalagama 27 วันที่ผ่านมา

    ස්තූතියි දැනුවත් කිරීමේ වෙනුවෙන්

  • @Kumudujwkumudu
    @Kumudujwkumudu หลายเดือนก่อน +1

    ඔබතුමාට බොහොමත්ම ස්තූතියි හිතට දැනෙන වචන රාශියකින් ලබා දුන් මානසික ශක්තියට....
    🙏🙏🙏
    ඔබතුමාටත් තෙරුවන් සරණින් යහපතක් ම වේවා
    🙏🙏🙏

  • @sachithraviraj5682
    @sachithraviraj5682 2 หลายเดือนก่อน +3

    ජයවේවා සර් අපි කටක බොහෝම ස්තුතියි 😊😊

  • @geethanilanthi9516
    @geethanilanthi9516 หลายเดือนก่อน +1

    ස්තුතිය සර්, හොඳ විග්‍රහයක්, 🙏🙏

  • @nelumfernando3246
    @nelumfernando3246 2 หลายเดือนก่อน +2

    ස්තුතිය ඔබ තුමාට ලොකු හයියක්

  • @NishaNisha-ks7ce
    @NishaNisha-ks7ce 2 หลายเดือนก่อน +2

    Budu sarani 🙏🙏🙏

  • @DayaniPinto-hq9hg
    @DayaniPinto-hq9hg หลายเดือนก่อน +1

    පින් ඔබතුමාට අහන්න සන්තෝසයි. මංකටක

  • @AnomaNilanthi-r6d
    @AnomaNilanthi-r6d 2 หลายเดือนก่อน +2

    Mage duth kataka bio valin me sare Al liyanava thank visthara karata❤❤❤❤❤🎉🎉🎉🎉

  • @NAMALJEEWANANDADESILVA
    @NAMALJEEWANANDADESILVA 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @NalinJayathilake
    @NalinJayathilake หลายเดือนก่อน +1

    ඔබ තුමන්ට අනේක වාරයක් පිං සිදු වේවා මේ දුන් සැනසිලිදායක වචන කීපය වෙනුවෙන් ...වසර ගානක් අනේක දුක් විදිමින් ජීවිතය පවා එපා වී තිබුන පසුබිමක මෙය මරු කතරකට ලැබුන දාරානිපාත වරුසාවක්ම විය..

  • @rmeranda3053
    @rmeranda3053 หลายเดือนก่อน +1

    Budusaranai ඔබ සැමට

  • @RanjanieVithana
    @RanjanieVithana หลายเดือนก่อน +1

    ස්තුතියි උපාලි සර්. මම සැමදා බලන්නෙ මේ ඔබ තුමාගේ වීඩියෝ විතරයි. ඇත්ත හරියට වටහල දෙන්නෙ ඔබතුමා විතරයි. බුදු සරණයි! දෙවි පිහිටයි!

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 2 หลายเดือนก่อน +3

    ගොඩක් පින්

  • @WAKSS-f6t
    @WAKSS-f6t 2 หลายเดือนก่อน +3

    සතුටුයි❤

  • @n.awimalasena4987
    @n.awimalasena4987 2 หลายเดือนก่อน +1

    ජයවේවා ❤❤❤❤❤

  • @NandaGamarallage
    @NandaGamarallage 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි සර් මම විදේශ ගත වෙලා ඉන්නේ.අරාබි ගෙදරක වැඩ කරන්නේ. ඔබ තුමාට ගොඩක් පිං තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sameeratennakoon9442
    @sameeratennakoon9442 2 หลายเดือนก่อน +3

    Thanks sir..

  • @nilanthifernando2168
    @nilanthifernando2168 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතූමාට.මම කටක 🙏🏻💐

  • @Yamiworld2007
    @Yamiworld2007 2 หลายเดือนก่อน +4

    මමත් කටක. අෂ්ඨම ඒරාශ්ඨ්කයේ මුල් කාර්තුව ගොඩක් මානසික පීඩා ගෙන ආවා. නමුත් පසුව මගෙ සැගවී තිබුනු දක්ෂතා පුදුම ලෙස ඉස්මතූ උනා. මමවත් හිතුවෙ නැති දක්ෂතාවන්. ගොඩක් දෙනා සුබපැතුව.

  • @malaniranaweera5236
    @malaniranaweera5236 2 หลายเดือนก่อน +1

    බුදුසරනයි දෙවිපිහිටයි

  • @prasannalaksiri3760
    @prasannalaksiri3760 2 หลายเดือนก่อน

    ඔබතුමාට බොහෝම ස්තුතියි. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl 2 หลายเดือนก่อน +1

    Jaya siri!!! Chiran jayathu!!! Theruwan saranai!!! Sir....❤❤❤❤

  • @pamodkavishara4732
    @pamodkavishara4732 2 หลายเดือนก่อน +1

    Mage mahaththayath kataka. Godak sathutui .hariyata duk widinawa. Idiri kalaya sama kataka lagna himiyekutama suba weva.❤❤

  • @nimmiherath899
    @nimmiherath899 2 หลายเดือนก่อน

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 💙💜💜💜💙🧡❤️ (මහත්තයා මමයි කටක, ඔබතුමාගෙ වැඩසටහන් බලාල, අපේ ජිවිතේ ඒන, ප්‍රශ්නවලට විසඳුම් සොයාගත්තේ අපේ ජිවිත ලස්සනට, ගලා ගෙන ගියා) ඔබ තුමාට නැවත වරක් ස්තුතියි ඔබ තුමාට ගොඩක් ආදරෙයි

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 2 หลายเดือนก่อน

    Obathumata godaak stutie ape sith wala duk gini niwanawata.math kataka lagne kenek.harima karadarakari kalayak gewwe wasara 2 1/2 k purawatama.🎉🎉
    Teruwdn saranai deerghausha labewa obata!!!!

  • @anurajayalth6720
    @anurajayalth6720 หลายเดือนก่อน +1

    Budu saranai

  • @upulika5656
    @upulika5656 2 หลายเดือนก่อน +1

    Mamath kataka.❤❤

  • @sasankagimhana
    @sasankagimhana 2 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි සර් 🙏❤

  • @manjulachamara5016
    @manjulachamara5016 2 หลายเดือนก่อน

    Bohoma sthuthi theruwan saranai oba thumata❤❤❤❤

  • @SansalaEdirisooriya
    @SansalaEdirisooriya 8 วันที่ผ่านมา +1

    හැමදාම හෙවුවෙ අවන්ක ආදරයක් ..ඒත් අදටත් හැමොම කපටි බොරු ආදර කතාවලටම හසු උනා.දැනටත් සිත් වේදනා නම් ඉවරයක් නෑ ..ආදරය කියන එක එපා දැන් නම් කවදාවත්ම...ඒ තරම් විදවනවා.ඒ තරම් දේවල් මගෙන් උදුර ගත්තා ..ආදරය නමින් ආපු කරුමයන්...අනේ දැන් වත් මේ හිත් වලට සැනසීමක් ලැබෙන්වා නම්

  • @tomysinghe1495
    @tomysinghe1495 2 หลายเดือนก่อน +1

    Oba thumata Sri Dalada Samidu Pihitai.

  • @shandishandi9585
    @shandishandi9585 2 หลายเดือนก่อน

    🌹ස්තුතියි සර් දීර්ගායු වේවා 🌹🌹

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 2 หลายเดือนก่อน +2

    Thank you sir ❤

  • @chamindaweerawardena2162
    @chamindaweerawardena2162 2 หลายเดือนก่อน +2

    Thanks ❤

  • @dayanimalsiri726
    @dayanimalsiri726 หลายเดือนก่อน +1

    ඔබට ස්තුතියි ..

  • @NirashaPumini-os6wo
    @NirashaPumini-os6wo หลายเดือนก่อน +1

    ආර්ථික මට්ටමින් පහලටම වැටුනා.ඉතිරි කරගෙන හිටපු මුදල් සේරම නැති වුනා.යාලුව රැවැට්ටුවා.නෑනා නෑදෑයෝ රැවැට්ටුවා.යාලුවො කව්ද හතුරෝ කව්ද කියල දැනගන්න පුලුවන් වුනා.ගොඩක් දුකයි.ඒවයෙ ඵල විපාක තවත් කාලයක් ඉදිරියෙට තියෙයි.දැන්නම් ජීවත් වෙන පිලිවෙල හොදට.ම ඔලුවට වැටිල තියෙන්නෙ.අර කිවුව විදියටම ජුනි වලින් පස්සෙ අපල ලැබුවා.කලින් ඒ දැනුවත් කිරීම් දැකල තිබුනනම් මෙහෙම වෙන්නෙ නෑ.අපරාදෙ.පින් පවු තමයි

  • @GayanHerath-b6t
    @GayanHerath-b6t 2 หลายเดือนก่อน +3

    මමත් කටක🎉🎉🎉

  • @hemalipeiris2688
    @hemalipeiris2688 2 หลายเดือนก่อน +3

    ස්තූතියි පුතා 😊🙏

  • @Rajapaksha414
    @Rajapaksha414 หลายเดือนก่อน +1

    බුදු සරනයි ❤

  • @ajithprasanna3975
    @ajithprasanna3975 2 หลายเดือนก่อน +1

    Obathumata bohoma pin api sakthimath kalata. Obathuma buddothpado desana mula idan ahanna.obathumata hithagannawth barividiyata parama sathya asevi .niwanin sanasima labenawa ekanthai me athmayedima. T.s

  • @rupparuppa4256
    @rupparuppa4256 2 หลายเดือนก่อน

    සුබ දවසක් වේවා මමත් udsaba lagnanya kanak ඔබතුමා wage obathumata ගොඩක් pin mama goodk ගරු කරන obathumata jaya වේවා බුදු saranai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 หลายเดือนก่อน

    🙏🏽🇨🇦obethumata Godak pin 🙏🏽

  • @Cocktail77686
    @Cocktail77686 หลายเดือนก่อน +1

    සබ්බෙ සත්ථා භවන්තු සුඛි සත්ථා❤❤

  • @thanujamarasinha3210
    @thanujamarasinha3210 2 หลายเดือนก่อน +2

    Behevinma sthuthiy oba thumata mamath kataka lagnaya

  • @AshokaPatmacili
    @AshokaPatmacili หลายเดือนก่อน +1

    oba tumata godak pin

  • @upulika5656
    @upulika5656 หลายเดือนก่อน +1

    Mamath kataka guru 9.sadu 10.

  • @reksiratnayake1731
    @reksiratnayake1731 2 หลายเดือนก่อน +1

    Siyaluma kataka lagna himiyantath March walin passe arastka kalayak ena meena lagna himiyantah yhapathak ma weva🙏 Obatumatath yahapathak ma weva ❤️🙏

  • @HarshikaBandara-u9c
    @HarshikaBandara-u9c หลายเดือนก่อน +1

    Sir mage yaluwek innawa kataka lagnaye. Eyatath godak amaru kalayak pahu une. Mama sir kiyapu piliweth eyata kiwa. Ewa eya kala. Eken yam sahanayak lebuna. Ane sirta godaaak pin 🙏

  • @m.ajithsarathchandra3235
    @m.ajithsarathchandra3235 2 หลายเดือนก่อน +2

    Absolutely wonderful delivery. Wealth of knowledge. Thanks for giving good news for me. May Triple Gem Bless.

  • @kmanelperera3633
    @kmanelperera3633 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalayanipriyantha8985
    @kalayanipriyantha8985 2 หลายเดือนก่อน +1

    කියන දේ කිරි ගහට ඇන්නා වගේ කියනවා...
    👍👍👍..ස්තූතියි...🌹🌹🌹...🙏🙏🙏

  • @priyanthajayaruwan3695
    @priyanthajayaruwan3695 2 หลายเดือนก่อน +1

    💝 Obatumatah 💝 Jaya 💝 WEWA 💝

  • @shanthasoysa2799
    @shanthasoysa2799 2 หลายเดือนก่อน

    Budusaranai oba thumata ❤❤❤❤❤

  • @LakshikaRanasingha-k7w
    @LakshikaRanasingha-k7w 2 หลายเดือนก่อน +2

    මමත් කටක

  • @gaminijayathissa4697
    @gaminijayathissa4697 2 หลายเดือนก่อน +1

    Dhanu lagnayatath erastakaya awasanaye subai kuwa. Kesema yahapatak nehe. Kaika manaseka arteka karadara atemahath. Newerade palapala denaganna obatuma hamuwenna stanayak denaganna kematten bohoeleem kala. Eath awastawa lebuneneha. Ane penseduwei mata awastawa lebadrnna. Obata pen seduwei. Mama chandrika.

  • @sandayaTissera
    @sandayaTissera หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබට. විදපු පීඩා ඇති. තවත් නම් බෑ. ඒ වගේ දුරක් යන්න. විශ්වයේ විශ්ව මාතාවට ස්තුති වෙන්න. ඕන. විදපු කරුමයෙන් ගලවාගන්න.

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c 2 หลายเดือนก่อน +1

    මගෙ දුවත් කටක ලග්නය බුදු සරනයි

  • @AveterAveter
    @AveterAveter 2 หลายเดือนก่อน

    Ammo me kiyanne matamai.❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @ShiroK0322
    @ShiroK0322 2 หลายเดือนก่อน +2

    Maye duwa kataka sthuuthi i sir

  • @thilakshamanori1118
    @thilakshamanori1118 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @PavithraKaruwakondage
    @PavithraKaruwakondage 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @shanthasoysa2799
    @shanthasoysa2799 2 หลายเดือนก่อน +1

    Budusaranai budusaranai budusaranai oba thumata ❤❤❤❤ mithuna lagnaya ganath kiyanna

  • @nirmalaigalagama3311
    @nirmalaigalagama3311 2 หลายเดือนก่อน +2

    🙏❤️

  • @PriyangiPriyngi
    @PriyangiPriyngi 2 หลายเดือนก่อน

    ❤thank u sir

  • @sachithakaushan7428
    @sachithakaushan7428 หลายเดือนก่อน +1

    Budusaranai oba thumata mamath kataka oba thuma kiyana dewal me kaleta galapenna kiyanawa hodai kendare mage balaganna puluwanda

  • @kumaritw2854
    @kumaritw2854 2 หลายเดือนก่อน

    Ane sir loku deyak,vidinn puluwal උපරිම dewal vinda mm dan nam hidatmabathi sir🙏❤

  • @HarshaSamarakoon-gu6du
    @HarshaSamarakoon-gu6du 2 หลายเดือนก่อน +2

    ❤🙏🙏🙏

  • @thanujamendis6151
    @thanujamendis6151 2 หลายเดือนก่อน +2

    ❤❤❤🙏

  • @sajithalochana534
    @sajithalochana534 2 หลายเดือนก่อน +2

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 2 หลายเดือนก่อน +1

    Thank you lam cancer 45yers old guru 1

    • @upaliudumalagala
      @upaliudumalagala  2 หลายเดือนก่อน +1

      Good ..ගුරු උච්චයි ..🙏

  • @SunilShanthahasalaka
    @SunilShanthahasalaka 2 หลายเดือนก่อน

    GOOD SIR

  • @DamayanthiPD
    @DamayanthiPD หลายเดือนก่อน

    🎉🎉🎉

  • @suwanthieabeywickrama558
    @suwanthieabeywickrama558 2 หลายเดือนก่อน +1

    Thanks for u comments awaiting for change it will happen.

  • @KalyaniDharmarathna
    @KalyaniDharmarathna 2 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉