පණ්ඩිත සාමණේරයන් වහන්සේ | Prarthanawa 16 | ප්‍රාර්ථනාව 16 | Koralayagama Saranathissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ค. 2024
  • පණ්ඩිත සාමණේරයන් වහන්සේ | Prarthanawa 16 | ප්‍රාර්ථනාව 16 | Koralayagama Saranathissa Thero
    #koralayagamasaranathissathero
    #koralayagamasaranathissatherobana
    මෙම ධර්ම දානමය කුසලය දේශකයන් වහන්සේටත් දායකත්වය දෑරූ පින්වතුන්ටත් අපටත් ධර්ම ශ්‍රවනය කල ඔබ සැමටත් එකසේම අනුමෝදන් වෙත්වා!
    මෙම ධර්ම දානමය කුසලානුභාවයෙන් භාග්‍යවතුන් වහන්සේට මහා බුද්ධ පූජාමය මංගල්‍යයන් පවත්වා, මහා ධර්ම දානමය මංගල්‍යය පවත්වා, බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දන් පැන් පූජා කරමින්, භාග්‍යවතුන් වහන්සගේ අවවාදයට කීකරු වෙමින් පාරමී ධර්මයන් පූර්ණය කිරීමට හේතු වාසනා වේවා.
    ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවෙන් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා.
    එසේම පින් කැමති සියලූම සම්‍යදෘශ්ටික දිව්‍ය , බ්‍රහ්මයන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා!!!
    www.thebuddhist.tv/
    / thebuddhistmedianetwork
    / @ranmallasantha
    / pragnasathkara

ความคิดเห็น • 5

  • @piyumvila
    @piyumvila  25 วันที่ผ่านมา

    ප්‍රාර්ථනාව ධර්ම දේශනා මාලාව th-cam.com/play/PLoKLdL-s3vEC2hmYp0q4wCIT-9JrdD-AC.html

  • @thilinaweerasinghe8752
    @thilinaweerasinghe8752 2 หลายเดือนก่อน +1

    ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SavindiUdugalage-xc1sc
    @SavindiUdugalage-xc1sc 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ...අපගේ කල්‍යාණ මිත්‍ර කෝරළයාගම සරණතිස්ස පිංවත් හාමුදුරුවන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...!!!
    💐💐💐

  • @chandimadesaram3989
    @chandimadesaram3989 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @chathurangabandara5888
    @chathurangabandara5888 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏