කැරොල් වලට වියදම් වුනේ රජයෙ මුදල් නෙවෙයිද.? |Ven.Balangoda Kassapa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ม.ค. 2025

ความคิดเห็น • 103

  • @seungmikim3334
    @seungmikim3334 17 วันที่ผ่านมา +8

    ඔබ වහන්සේගේ ඉතාම වටිනා අදහස් නුවණින් බුද්ධියෙන් මන්දමෝඩ ජනයාට ඇසේවා ඇසේවා..
    බුදු සසුන බැබලේවා ..

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 17 วันที่ผ่านมา +5

    ඔබ වහන්සේ ට උතුම් තුණුරුවනේ අනන්ත ආශිර්වාදය,ආරක්ෂා ව ලැබේවා ..🙏🙏🙏👌

  • @kumariakke6525
    @kumariakke6525 18 วันที่ผ่านมา +8

    අපේ බුදුපියාණන් වහන්සේලාගේ අනුහස් බලයෙන් යහපතක් වේවා 🙏🙏🙏🙏

  • @nishanthawijesekara7146
    @nishanthawijesekara7146 17 วันที่ผ่านมา +6

    යතාර්ථය අවබෝධ කරන ඔබ වහන්සෙට පින්.

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 18 วันที่ผ่านมา +9

    බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේට

  • @SudarmaKumari-y7p
    @SudarmaKumari-y7p 16 วันที่ผ่านมา +2

    බුදු saranai ape හාමුදුරුවනේ 🙏🌸🙏🌸

  • @GeethaDamayanthy
    @GeethaDamayanthy 18 วันที่ผ่านมา +13

    ඔබ වහන්සේගේ කථාව සීයට සීයක් ඇත්ත

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 18 วันที่ผ่านมา +29

    මෙහාමුදුරුවන්ට.දොස්කියන්.එපා.අපෙබුදුදහම.නිසා.තමයි.අදලංකාවෙ.හැමදෙනාට.ජිවත්වන්නෙ.එකහිතන්න.බුදුසරණයි

    • @kumariekanayake633
      @kumariekanayake633 18 วันที่ผ่านมา +2

      එතකොට ලෝකේ අනිත් දියුණු රටවල් වල මිනිස්සු ජීවත් වෙන්නේ කොහොම ද ?
      ඒ රටවලුත් ඔක්කොම බෞද්ධ ද ?

    • @Uthsara9
      @Uthsara9 17 วันที่ผ่านมา

      ​@@kumariekanayake633 ඔබ අදහස් කරන දියුණුව මොකක්ද

    • @Uthsara9
      @Uthsara9 17 วันที่ผ่านมา +1

      ​@@kumariekanayake633 වෙන ආගමක් මේ රටේ ප්‍රධාන උනා නම් හොදින් හෝ නරකින් එය අදහන්න වෙනවා...

    • @White_Hawk_17
      @White_Hawk_17 16 วันที่ผ่านมา

      ​@@kumariekanayake633
      ඔවු ගොඩක් රටවල් දියුණුයි යුක්‍රෙනේ මිනිස්සු ඉන්නේ පන බයේ කොයි වෙලේ කන්න වෙයිද කියලා
      ගාසා වල ඉන්නේ ජනතාව ගොඩක් බයේ මොකද කයි වෙලේ ඊශ්‍රයිල් හමුදාව ඇවිල්ල තමන්ගේ පවුලේ අය කපල වෙඩි තියලා මරල යයිද කියලා.
      ඊශ්‍රයිල් වැසියෝ ගොඩක් රටවල් වල සංචාරය කරන්න බයයි මොකද කොයි වෙලේ හරි ත්‍රස්ත වාදීන් එ මිනිස්සුන්ව පැහැරගෙන යයි කියලා
      ප්‍රංශය හොදටම බය වෙලා ඉන්නේ ඇමරිකාව නෙටෝ එකෙන් අයින් වෙයි කියලා
      ඉතින් බන් කොච්චර දියුණු උනත් වැඩක්ද?
      හැබැයි එහෙමයි කියලා එයාලගේ ආගමට එ රටවල් දොස් කියන්නේ නෑ ප්‍රධාන ආගම එහෙම්මමයි
      උබලා වගේ උන් තේරුම් ගන්න ඕන අපේ රටේ විතරක් නෙවේ හැම රටකටම අනන්‍ය උ ජාතියක් ආගමක්‌ තියනවා උබලට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි එ ආගමට ගරු කරන්න වෙනවා
      එ හින්ද අනුන්ගේ රටවල් වල උබ ලොකු කතා කියවන්න එපා අපේ රටේ අපේ දේ ගැන කතා කරේ එක අපේ අයිතියක එ හින්ද උබලා නිකන් බුරන්න ඕන නෑ. ☝️💯🇱🇰
      මුස්ලීම් රටවල් වල වගේ අපි උබලට ආගම අදහන්න එපා කියලා නෑ නේ
      අපි කතා කරන්නේ අපේ ප්‍රශ්න එ හින්ද උඩු බුරන්නේ නැතිව පැත්තකට වෙලා හිටපන්. ☝️💯🇱🇰

  • @Dhehena
    @Dhehena 18 วันที่ผ่านมา +10

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට!

  • @indraherath824
    @indraherath824 18 วันที่ผ่านมา +22

    ඔබ වහන්සේ කියන කතාව ඇත්ත .සිංහල බොදුනු අප සැම දෙනාම මේබලයට.පත් වූ රජය ගෙනියන හද පාරවන.කටයුතු ගැන ඉතාම සංවෙගයෙන් බලා සිටින්නේ
    අසරණ .වෙලා වගේ හිතට.දැනෙනවා බුදු හාමුදුරුවනේ 😭😭😭🙏

    • @Historywithsujith
      @Historywithsujith 17 วันที่ผ่านมา

      ජන්දය දෙන්න කලින් කල්පනා නොකර දැන් කල්පනා කරලා වැඩක් නෑ

  • @RbSilva-j9i
    @RbSilva-j9i 16 วันที่ผ่านมา

    May the Blessings of our Beloved LORD BUDDHA be upon you 🙏🙏🙏

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 17 วันที่ผ่านมา +6

    යක්සයා බයයි බුද්දාගමට.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 18 วันที่ผ่านมา +16

    කෙබරනායක කාදිනල්ගෙ රූකඩයක් අපි බලමු මුන් වෙසක් වලට මොක කරයිද කියල ,

    • @shanthichandrika-v5p
      @shanthichandrika-v5p 18 วันที่ผ่านมา

      Appa.hamudruwana.ma.....ktholeka.sinhalayo.sarm.....bauddahanwa.balan.suddo.gatha.kapala.kotla..thamai.badawagan.thiyanna........kadenil.nodann.kanakakda.ayath.rangith.namm.thiyanwa.lokuma.sakseye.thiyanwa.nam.uropaya.saram.dan.budu.dhama.pelegana.eewrai.maha.bruo.wata.kadenail.prasna.athi.karann.appa.thanathra.walat.rawatela.garama.thami.wadeyan.natanna.npp.aka.aya.uda.panina.gramalaga.ali.raga.ga.sawalta.thawa.presak.mala.dannda.lasthi.wanna.pagawa.gatha.na.pdu.edala.yanna.tham.thiyana.mha.ganya.bilata.danna. athuwa.....sinhala.baudda.en.ma dawal.walta.yanna..

    • @Reality-o8k
      @Reality-o8k 18 วันที่ผ่านมา

      මුන් බොරුවට පංසල් යාවි එදාට. එච්චරයි

    • @Kavihansika-b9d
      @Kavihansika-b9d 18 วันที่ผ่านมา +1

      ❤ow ow balamu kayayanayajage wada . Pirith walata bayai wenta ati. Sakwala galata yanta wei kiyala

  • @kanthiperera3600
    @kanthiperera3600 18 วันที่ผ่านมา +2

    මට වහන්සේ ට. බොහෝ ම පින්

  • @roshanamila5254
    @roshanamila5254 18 วันที่ผ่านมา +2

    Budu dahamata Ldeiyawak Nati Aya Thama Den Rata Palanaya karanne.Rata Palanaya Karana Ayata Budu dahama Gena Kisi Awabodayak Nati Aya.Ape pin Wath, Buddimath Suwamin wahanseta theruwan Saranya 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sonitadelani2619
    @sonitadelani2619 17 วันที่ผ่านมา +3

    ඔබ වහන්සේ පින් ජනතාව අවදි කරනවාට ඇමරිකාව සතුටු කරන්නයි කරන්න ඇත්තේ

  • @kokila2010
    @kokila2010 15 วันที่ผ่านมา +1

    mulin mahana dam hariyata puranna uthum budha puthrayak wage dehapalanaya adala na ,budunge dahama margaye yanna niwana soyanna ekai kala uththe 🙏🙏🙏🙏

  • @SarathChandra-m4l
    @SarathChandra-m4l 18 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤

  • @nvisionlanka5357
    @nvisionlanka5357 16 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ පාලන කාලයක් තුලදී ලංකාවේ කැරොල් ගී තහනම් කරනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 18 วันที่ผ่านมา +7

    එයහාමුදුරුවනෙ.එයාබලයට.ආවෙ.හැමොටම.එක.එක.පොරොන්දු.දිලානෙ.එවනෙ.ඉස්ටකරන්නෙ.එකයිතමන්ගෙ.ආගමටපයින්ගහලාමෙ.ආන්ඩුව.බුදුදහමට.පිටුපාලා.ඉන්නෙ.එයාලාට.වැඩිආයුෂ.නැත

  • @RamYa-u1e
    @RamYa-u1e 18 วันที่ผ่านมา +5

    Namo buddy siyaluma sathwayo Dunkin midethwa 🙏🙏🙏🙏🙏

  • @BeryankaKumara
    @BeryankaKumara 15 วันที่ผ่านมา

    👌👌👌👍👍👍🙏🙏💯💯

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 18 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @MWMalani
    @MWMalani 18 วันที่ผ่านมา +3

    Atta ape hamuduruwo keyanne🎉🎉🎉🎉

  • @gkbmalani1667
    @gkbmalani1667 18 วันที่ผ่านมา +6

    හැම කෙනෙකුටම තමන්ගේ ආගම අදහන්න නිදහස තියෙන්න ඕනේ.ඉගෙනගත්තු දහමෙන් සමාජයට යහපතක් කරන්න

    • @ZxZx-ih3nl
      @ZxZx-ih3nl 18 วันที่ผ่านมา +1

      මෙක වෙන කතාවක්. හොඳට අහන්න

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 14 วันที่ผ่านมา

    ජෙසුජීවමානයි බලවන්තයි ලොකයේ ආලෝකය උන් වහන්සේ මයි

    • @pddpriyangika87
      @pddpriyangika87 13 วันที่ผ่านมา +1

      ඇයි දන්නෙ නෑ, ඒ පවුල් වල ආබාධිත දරුවො බිහි වෙන්නෙ. එයාලට ඒ ආලෝකය ලැබෙන්නෙ නැද්ද ?

  • @asokaherath6291
    @asokaherath6291 18 วันที่ผ่านมา +2

    🙏🙏🙏💛💛💛

  • @White_Hawk_17
    @White_Hawk_17 16 วันที่ผ่านมา +1

    ☝️💯🇱🇰

  • @sujasujee4513
    @sujasujee4513 18 วันที่ผ่านมา +3

    🙏🌺🙏🌺🙏🌺

  • @tasutasu4470
    @tasutasu4470 17 วันที่ผ่านมา +1

    ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MilindaAmarasinghe
    @MilindaAmarasinghe 18 วันที่ผ่านมา

    Me anduwa patan gaththu dawase indalama kale bauddhayange hith ridawapu eka . Anduwata AYUSHA ikamaninma iwara wei wage.honda bauddha nayakayeku me ratata itha ikamaninma pahala wewa.sadu sadu sadu !!!.Sri lankadweepayata,apa semata samma sambudu saranai.

  • @galaxygalay2078
    @galaxygalay2078 17 วันที่ผ่านมา +3

    අනුර කුමාර කියන්නේ බුදු සසුන නැති කරන්න ආපු කෙනෙක් දැන් හරිනි දිහා බලපුවාම කියන්න පුලුවන්

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 17 วันที่ผ่านมา

    Jaya mangala Gatha weanaa.. natthal kerol oonna..salli eturui Anura mallii..so sad..

  • @lakshmikarunaratne2239
    @lakshmikarunaratne2239 18 วันที่ผ่านมา +1

    Hamadaama kiyanawa hamuduruwane.
    Bidun wahanse ge maga yannai cheewara dariyek une...
    Hitha sathutin sasaren nidahas wena hati kiyala deela. Thamanuth suwapath unoth hondai ..

  • @hewadewage2515
    @hewadewage2515 17 วันที่ผ่านมา +2

    ජය මන්ගල ගාතාවල තේරුම් අනුර දන්නෙ නැහැ අපේ හාමුදුරුවනේ 😂

  • @AnuAnulawathi
    @AnuAnulawathi 17 วันที่ผ่านมา +1

    Mahinda rajapaksha janadipati thuma koheda obathuma wage srilanka we rajek bihiune nahe oya anura kiyana aka monawada rata karala tiyenna diyunuwa mamanm kiyanna wadi Kala noya anuraya ekmanin anduwen palawa harinna ona apye hamuduruwani obawanseta niduk nirogi suwayema labewa sathuru karadara lannowewa budusaranain pathtini ammage asirwadayen baudda apye hamuduruwanta Mage names karayewewa 🙏🙏🙏💖👍

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 18 วันที่ผ่านมา +4

    Samahara ayata Ahan inna tikak amaruwei.e unata kiyanna atta.

  • @leelaperera1700
    @leelaperera1700 17 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. පාර්ලිමේන්තු පළමු සැසිවාරය ආරම්භ කල දවසේ ජයමංගල ගාථා සජ්ජායනය නොකලේ ඒ පරය අනාගමිකයෙක් නිසා. බුද්ධාගම බෞද්ධ සංස්කෘතිය ඒ බකමූණාට ඇලජික්. ඌ බෞද්ධයෙක් නම් හාමුරුවරුන්ව කපාකොටා ඝාතනය කල හැකිද. උන්ට ඕනකම තියෙන්නේ රටේ පවතින බෞද්ධ සංස්කෘතිය නැතිකරල මත්ස්‍ය මාංෂ රහමෙර පානය කරල අසංවර සංස්කෘතියක් ඇතිකරල විනෝදකාමී නැව ගිලුනත් බෑන්චූන් ජීවිත ගතකරන සමාජයක් බිහිකරන්නයි. බුදු දහමේ තියෙන ශික්ෂාකාමී සංස්කෘතියට උන් කැමති නෑ. ඒ නිසාම උන් බෞද්ධ සමාජය වෙනස් කරන්නයි සැරසෙන්නෙ. බෞද්ධයෝ එක්සිත්ව එක්සත්ව මේ දුර්ජන කල්ලිය එලවා දැමිය යුතුයි. තෙරුවන් සරණයි.

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 14 วันที่ผ่านมา

    ශූද්ධ වු බයිබලය කියවා තෙරපුම් ගන්න පාපය කියන්නෙ උන් වහන්සේ ට විරුද්ධව ඉදලා අත් වැඩ වලට නමස්කාර කිරීමයි

    • @pddpriyangika87
      @pddpriyangika87 13 วันที่ผ่านมา

      කතෝලික අයට පෙර ලංකාවේ හිටියේ සිංහල බෞද්ධ අය.

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 18 วันที่ผ่านมา +2

    ජයමංගල ගාතා, සියලු ආමිසයන් අවශ්‍යයි සාසනයේ පැවැත්මට නමුත් ගුනයක් ඇති මනුෂ්‍ය යාටයි ආමිසයෙන් හෝ ප්‍රතිපත්තියෙන් ධර්මය ක් පිහිටන්නේ ජනාදිපතිතුමා ට හොද හදවතක් තිබෙනවා මේ පොඩි දේවල් නිසා ආගම් විවේචනයක් සුදුසු නෑ වචනය ලෝක විනාසයක් ඇතිකරයිප් අපි සියලු දෙනාම වචනයෙන් පරෙස්සම් විය යුතුයි

    • @leonardparry1383
      @leonardparry1383 15 วันที่ผ่านมา

      a atthada podideyak vidihatada thaka thiruvo ubata Danenne Gan kabaraya hodapiya thope maha eunge ganuge yata adum dobi lollo

  • @maashamaasha8395
    @maashamaasha8395 18 วันที่ผ่านมา +4

    පව් සෝදන්නට කිසිවෙකුට නොහැකිය. නමුත් මිත්‍යා දුෂ්ඨිය ඇති අය විශ්වාස කරනවා ඔවුන් කරන පව් දෙවියන් වහන්සේ විසින් සෝදාහැර ඔවුන්ව ස්වර්ගය කරා රැුගෙන යන බවට.😂 තම කෙලෙස් තමන් විසින්ම සෝදාගත යුතුය ඒ සදහා සාතෘවහන්සේලා මාර්ගය පෙන්වා දී ඇත.

  • @AgnesTilakawathi
    @AgnesTilakawathi 14 วันที่ผ่านมา

    ලංකා ව බෞද්ධ රටක් උනට මිනිසුන් ගෙන නම් ඒ ධර්මය ගෑවිලා වත් නැහැ සියලුම දෙනාටම ජෙසුපිහිටයි ආමෙන් ආමෙන් ආමෙන් හලෙලූයා ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වෙවා

  • @formycountry373
    @formycountry373 17 วันที่ผ่านมา +2

    ඔබවහන්සේට බොහොම පින් 🙏 මෙ කරන සේවය
    අප ජාතිය ආගම රට වෙනුවෙන්
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
    ඔය 3% අය කනගාටු වෙන්න එපා අපට නම්
    අනුර කුමාර ජනාධිපති හැටියට හිතන්නවත් බැහැ සිතට දැනෙන්නේත් නැහැ
    මෙ බුදූ දහමට කරන අගෞරවය නිසාම අපට අප්‍රිය යි
    ජයමංගල ගාථා කැන්සල්
    කැරොල් ගීත ok
    කුම්බාන්ඩයන්ම තමයි
    ඒකනෙ බුදු ගුණ අසන්න බැරි
    කාදිනල්ට ඕන දේව රාජ්‍යයක් කරන්න
    එක හරියන්නේ නැහැ මෙ ආත්මයෙ

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 17 วันที่ผ่านมา +1

    Taruwan sarani apa hamamturuwana

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 18 วันที่ผ่านมา +2

    Anura, kath adına an jatheenta?
    Aka thama aththa. Kadinal profit
    Karanawa? Anura, Oney mudal?
    No matter what he needs power-
    -and money 💵. Mr president very
    Is very smart and greedy of power
    I don’t know what to say ? Sathiya
    Kawada ho janatha wata as arina
    Ona 🙈 theruwan Sarani 🙏🙏🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 16 วันที่ผ่านมา

    මේ ආණ්ඩුව ක්‍රම ක්‍රමයෙන් මෙරට බෞද්ධ සංස්කෘතිය අතුගා දමනවා. තව නොබෝ දිනකින් සමලිංගික විවාහ නීතිගත කරනවා. මේ රට බෞද්ධ රටක්. එය මෙවන් රටක නොසිදුවිය යුත්තක්..

  • @tharstonsachin
    @tharstonsachin 18 วันที่ผ่านมา +2

    Sahatikabatta

  • @RamYa-u1e
    @RamYa-u1e 18 วันที่ผ่านมา +4

    Sathya kathawak ape hamuduruwane ape lankawe budu dahama Araksa karanna Muslim jathiwadi Agam walata kisima manussa kamak ne,,, APi Ratawal Wala vidina duka dannawa mun Muslim haththa Apiwa marala danna daparak hithanne ne munta kisima manussa kamak ne oba wahanse kiyapu de Sathiya kathawak mokada mun daviyanta weda weda lankikain sahenna san kiyawak maranawa mun kaduwa athe thiyagenamai munge hadawatha avilla kaduwak wagemai koiweleda ekke Maranne kiyala hithan enna daviyanta weda weda samawa. Ayadinawa dawasata 5wathawak vithara wadinawa okkoma karala pau kama karanawa man godak mage Agama adahanawa Ama Mani gauthama Budda sasane kawadawath nethiwenna me mewan minissunta ape rata vinasa karanna Eda denna epa oba wahanseta me sasarema Amamani budurajanam wahansege cathurariya Sathiya darmaya awaboda vi nirwana margaya Kara yamata salasewa namo buddy siyaluma sathwayo Dunkin midethwa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 API ratawal Wala vidina duka API pamanai danne ape rate palakanange Hoda kamathi lankikain mewan minisunge godurak vi jiwathwenne man me de liyanne harima kala kirimen namo buddy 🙏🙏🙏🙏🙏🙏

  • @stfhasaru6256
    @stfhasaru6256 17 วันที่ผ่านมา

    30. Wasarak. Tibunu. Kuriru. Ydayen. Me. Rata. Nidaswuna. Oba. Wahanse. 2024. 2026. In agamika. Beds. Atikaranna. EPA. Siyalu. .agamika. Shatruwaru me. Lokya. Awe. Siyalu. Minisun. Wenuweni

  • @Nisangatheekshani
    @Nisangatheekshani 18 วันที่ผ่านมา +1

    කුහක පචපතියි, පව්කාර හරිනියි, එකතු වෙලා සිංහල බෞද්ධයන්ගෙන් පලි ගන්න කරන වැඩ අපේ හාමුදුරුවනේ,
    අනුර , හරිනි ඩබල ඇයි සිංහල බෞද්ධයො එක්ක මෙිතරම් වෛරයෙන් ඉන්නෙ කියලා තමයි තේරෙන්නේ නැත්තෙ. සමහරවිට ඒ අයගෙ අදුරු අතීතයෙ සිංහල බෞද්ධයන්ගෙන් අසාධාරණයක් වෙන්න ඇති. එ් කොහොම වුණත්
    "වෛරයෙන් වෛරය නොසංසිදේ"
    අවෛරයෙන්මයි වෛරය සංසිදෙන්නේ. ඒ නිසා වෛර කිරීම නතර කර අවෛරී මිනිසුන් වෙන්න ඔබ තවමත් ප්‍රමාද නැත. ටිල්වින් මහත්තයා අගමැති වුණා නම් ඔය පක්ෂයෙ මෙච්චර ප්‍රශ්ණ ඇති නොවෙන්න තිබුණා.

  • @MilindaAmarasinghe
    @MilindaAmarasinghe 18 วันที่ผ่านมา +1

    Cardinal pap wahanse karanna contract eka baragena thiyenne Anuradha koheda

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 18 วันที่ผ่านมา +3

    Kuditha wela inna anduwa😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @anneanna9056
    @anneanna9056 18 วันที่ผ่านมา +1

    Pissuda manda😢😢😢😢😢

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 15 วันที่ผ่านมา

    Pissu uttek me gotha ganaya

  • @ravindakumara1562
    @ravindakumara1562 15 วันที่ผ่านมา

    Mama..obwahansaegay adahasa haa akagaie.. Mama npp akata vote Kala npp akta Wada karana boho denek niraagamika... Munta buddha darsanya nodanna kama ..munta chthuraraya sathiya thiya... Pansilwath kiya denna ooni.. Boru keema ihainmakaranawan....Kaamaya waradawa. Hasirenawa..hasmuduruwanay...nppakta ganna kalin munta hasirena hati kiyadenn Bari onada...kottchchi thamai example akata gannapuluwan ithmath watina acharithaya ....api bala imu...

  • @RasikaTharanga-u7d
    @RasikaTharanga-u7d 18 วันที่ผ่านมา +2

    Dan inna modayanta terum karala denna hamuduruwana.munta ena kawala 😂😂😂😂😂😂😂😂

  • @SunandaRandeniya
    @SunandaRandeniya 18 วันที่ผ่านมา +2

    Anura cannot be attacked. You tried so many occasions to defeat Anura before the presidential election. You failed. You are not a follower of lord Buddha. Lord Buddha never limited to a one race or one religion.

  • @nalinkatuwanage444
    @nalinkatuwanage444 16 วันที่ผ่านมา +1

    රාජපක්ශ නිකායේ තක්ක්ඩි චීවරධාරීන්
    ජය මන්ගල ගාතා කියල රටට කෙලියෙ රාජපක්ශලා නොවැ

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 17 วันที่ผ่านมา

    අනුරගේ පුතා කසාද බදින්නේත් පල්ලියෙ ...

    • @r.w.f.fernando
      @r.w.f.fernando 17 วันที่ผ่านมา

      එහෙනම් මහින්ද ගෙ පුතාලත් බැන්දෙ පල්ලියෙ😅

  • @miltonellawala7798
    @miltonellawala7798 18 วันที่ผ่านมา +8

    බුදු චීවරය ඇගලා…අනෙක් ආගම් ගරහණු එපා…

    • @DSandya-et9cc
      @DSandya-et9cc 18 วันที่ผ่านมา +2

      අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලා සිංහල බෞද්ධ කම සමගම සියලු ලාංකික ජනයාගෙ සමගියත් රටෙහි දියුණුවත් වෙනුවෙන් මේ කරන මෙහෙයට පිං.රට,දැය,සමය රැකුමට තවත් ශක්තිය හා දිරිය ලැබේවා

    • @prabhagothami7006
      @prabhagothami7006 18 วันที่ผ่านมา +1

      Hamuduruwanee obawahanse kiyana siyaludeema satyai, teruwansaranai

    • @M.M-k6j
      @M.M-k6j 18 วันที่ผ่านมา +2

      ගැරහිම නෙවෙයි ,සිංහල බවුද්ද අයිතිය හාමුදුරුවො හරි

    • @Sanu-h7i
      @Sanu-h7i 15 วันที่ผ่านมา

      හරියට බලන්න ගරහනවා නෙවේ ,මොලේ🧠 තියෙනවනම් හරියට ආයේ බලන්න 😊✅

  • @Phoenix-lv1qq
    @Phoenix-lv1qq 15 วันที่ผ่านมา

    Tho jaya mangala labba gha gn unbe puke

  • @NalinIndika-rx9ng
    @NalinIndika-rx9ng 18 วันที่ผ่านมา +7

    ජේසු උපන් තැන නත්තල් උත්සව නෑ වගේම බුදු පියාණන් ඉපදුනු තැනත් වෙනත් රටවල් තරන් ඒ දින වලට දාන ශීල බාවනා වැඩසටහන් දකින්නට නෑ නේද ආගමික උත්සවයක් ලෝකය පුරා තියෙන දිනක ජනපති ලේකම් කාරියාලෙ කැරොල් තිබුන එක අවුලක් නම් අනේ මන්දා හාමුදුරුවනේ ඔබ වහන්සෙ ගැන මොනව කියන්නද කියලා

    • @lakminianuradhi1478
      @lakminianuradhi1478 18 วันที่ผ่านมา +7

      Obata kiyana de therila naha.
      Avabodayen alannah.
      Evita pahadilivevi

    • @SrilankaDenmarktoWorld8785
      @SrilankaDenmarktoWorld8785 18 วันที่ผ่านมา

      You are Correct

    • @himaliopatha5785
      @himaliopatha5785 18 วันที่ผ่านมา

      @@lakminianuradhi1478 කඨිනයට සහ එදින සීල වැඩ සටහන් නවත්තපු පාහරයෝ කැරෝල් තියනවා.

    • @leonardparry1383
      @leonardparry1383 15 วันที่ผ่านมา +1

      Thopita Kanna one unama kabara goyath keragena kana Eka ganai unwahanse pahadili Kerala denne thope palakeyoo
      Kerana debidi wada thakkadi
      amanayoo Thoth ehema nariyeek ahan inna barinam
      Katai pukai wahagena hitapan waradda daka daka thope unge kunu hodannathuva

    • @Sanu-h7i
      @Sanu-h7i 15 วันที่ผ่านมา

      එවුනාට වෙන රටවල් වල නත්තල් සමරනවනේ😂

  • @RexEdrisuriya
    @RexEdrisuriya 8 วันที่ผ่านมา

    මෙක පිස්සෙක් 😂

  • @sharadha9632
    @sharadha9632 18 วันที่ผ่านมา

    Minisata awasya wanne manussakamai. Agamak nemei. Thamun minissun athare jathi wadhayak saha agam wadayak ethi karala rata thula pawathina samaya neti karanna hadanna epa.

  • @samanthisampada5985
    @samanthisampada5985 17 วันที่ผ่านมา

    Hamuduruwane pathtaka idagena anduwe ada hosanna apa rata diyunu karanna udau karanna aya karolma nemei lankawa lassanata thiyanawa dakkama videsikayo anawa lankawata bana kiyanna dewal nathiwama owa bana kara ganna apa anurata mole thiyanawa oya kiyanne thtage Bella kapala anuratah siurak daganna kiyalada lokaya diha danathmaka vidiyata balanna purudu wenna athakota warding na

  • @CeylonBoy4643
    @CeylonBoy4643 17 วันที่ผ่านมา

    Carol kiuwams ochchara aulda maraine eka hama agamama ekai rajaya wagakima rakima poshansya kirima hama agamema.
    Aluth eyawasthawak genawane president etakota HAri okkoma

  • @GaganiTashmi-p9l
    @GaganiTashmi-p9l 17 วันที่ผ่านมา

    ජාති ආගම් භේදයක් ඇති කිරීමට උත්සහ කරන්න එපා , සත්‍යය තෙරුම් ගන්න කාලය ගන්න, ව්‍යවස්ථාවෙන් සියලු ආගම් වෙනුවෙන් කටයුතු කළ යුතු බව සෘජුවම දැනුවත් කළ යුත්තේ ජනාධිපති තුමා ට හෝ එ සම්බන්ධ නිලධාරීනුයි . බුදු සරණයි! දෙවි පිහිටයි!
    අවබෝධ කර ගත යුතු ධර්මය කුමක්ද යන්න තෙරුම් ගත යුත්තේ අවබෝධ කරගන්නාය. ඔබ වහන්සේ ප්‍රකාශ කරන විදියට සමාව ලැබෙන්නේ නෑ දස පනතට අනුව කටයුතු නොකරන අයට දඩුවම්,ලැබෙනව දෙවියන් වහන්සේ ගෙ නැවත පැමිණීමෙදී එය සිදු වෙනව.
    බුදුන් වහන්සේ දෙශනා කරන විදිහට අනිත්‍ය ලොකයේ නිත්‍ය එකම දේ අනිත්‍යයි, ඉතින් අසාධාරණයක් සිදුව ඇත්නම් සෘජුවම අවශ්‍ය පුද්ගලයන් දැනුවත් කරන්න. ජාති ආගම් භේදයකින් තොරව අපි සැවොම එකට සිටිමු. සම්මා සම්බුදු සරණයි!

    • @Sanu-h7i
      @Sanu-h7i 15 วันที่ผ่านมา

      පොඩ්ඩක් ප්‍රඝ්හයාවෙන් හිතන්න , 🧠🤧 ආගම් භයක් නෙවෙ ❌🙅