Leya Saha Laya | 08th February 2019

แชร์
ฝัง

ความคิดเห็น • 55

  • @MaheshBawantha
    @MaheshBawantha 5 ปีที่แล้ว +69

    0:01 පුංචි කුරුළු කූඩුවේ
    11:49 නියරේ පිය නගලා
    20:32 නීල වලාවෙන්
    31:25 හඬවලා හිතක්
    38:53 පිණිබර සීත යාමේ
    47:13 රුවල් නැවෙන්
    55:36 රන්රස වාගේ

  • @thilinagunawardhana8339
    @thilinagunawardhana8339 2 ปีที่แล้ว +3

    රන් රස වාගේ කියලා පටන් ගනිද්දී ඒකේ ගැම්ම ලස්සන... ඔය සිංඳුව මොකා කිවුවත් ගන්නනම් බෑ... දීර්ඝායු වේවා සමන් මහතානනි... !!! 😍👌🙏✌️💪

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว

      මම .අසම.සින්දුව.තනනිල්ල
      දි⁣ගේ.ඇදිලා.යනවා.ආසම
      සින්දුව.සමන්.බුදුසරණයි මමකටාර්

  • @bhagyanethmini8904
    @bhagyanethmini8904 4 ปีที่แล้ว +3

    මේ සිංදු මෙච්චර රසවත් මෙවැනි ගීත වල සතුට උපරිමයෙන් තියෙනවා.. ඒ සතුට හැම කෙනෙක්ම විදිනවා...
    ඒත් දැන් හැදෙන සිංදු අඬන එක විතරයි කරන්නේ..

  • @asankahadirampela8104
    @asankahadirampela8104 5 ปีที่แล้ว +48

    "ඔය ලොකු ලොක්කන්ට ලයිව් sing කරන්න බෑ පුතා."
    2001 අවුරුද්දේ එක දවසක අපේ පාසල් නේවාසිකාගාරයේ උත්සවයක් වෙනුවෙන් ගීත ගයන්න අපට අවස්ථාව ලැබුනා. බෑන්ඩ් එක හැටියට තෝරාගෙන තිබුනේ "සමන් ඇන්ඩ් ද ක්ලෑන්". එතකොට සමන් ද සිල්වා මහත්තයාගේ සංගීත කණ්ඩායම් වැඩේ නැගලම යන කාලේ.
    අපි පුහුණුවකට ගියා ඔහුගේ මොරටුවේ ගෙදර. ලාවට ෂොට් එකකුත් වීදුරුවක දාගෙන සමන් ද සිල්වා මහත්තයා හාන්සි පුටුවක දිගාවෙලා සින්දු අහනවා. අපේ චූටි කටවල් වලින් ඇහෙන සින්දු රස විඳිනවා. මම 8 වසරේ එතකොට.
    "කවුද ස්පෝට්ස් කරන්නේ? ඔයා මොනවද කරන්නේ?" සමන් මහත්තයා මගෙන් ඇහුවා. එතකොට චෙස් ටිකක් පුළුවන් නිසා මම "චෙස්" කියලා "හී" ගෑවා.
    "ක්‍රිකට් ගහන්නැද්ද? ක්‍රිකට් ගහන්න එපැයි. මගේ කොල්ලා නාලන්දේ. ඌ නම් දැන් හොඳට ක්‍රිකට් ගහනවා." ඒ ඔහු කිව්වේ මේ පුතා ගැන වෙන්න ඕන.
    "සින්දුවක් රෙකෝඩ් කරන විදිහ දන්නවද පුතා? ඔය ලොකු ලොක්කෝ කවදාවත් එක ටේක් එකෙන් සින්දුවක් කියන්නේ නෑ. අපේ අමරදේව ලොක්කා එහෙම සමහරවිට එක දවසට කියන්නේ වචන දෙකයි."
    අපි ඉතින් ඕවට හිනාවෙනවා. එතකොට සමන් ද සිල්වා කියන්නේ අපේ ගෙවල් වල ඇහෙන සින්දු කියපු ජනප්‍රිය ගායකයෙක්. "තණනිල්ල දිගේ ඇදිලා යනවා, සුරූපී විරූපී, නියරේ පිය නගලා" වගේ සින්දු ඒ කාලේ ගෙයක් ගෙයක් ගානේ ඇහෙනවා.
    පස්සේ අපේ උත්සවේ දවසේ ඒක ඉවරවෙලා සමන් ඇන්ඩ් ද ක්ලෑන් අපට මාරම ආතල් එකක් දුන්නා දාඩිය පෙරාගෙන නටන්න. ඔය මතක ටික තමයි එතුමා ගැන තියෙන්නේ. පොළොවේ පය ගහලා ජොලියේ ඉන්න සැප ගායකයෙක්.

  • @leninjohnson1816
    @leninjohnson1816 4 ปีที่แล้ว +2

    one of Great artist who really entertains the stage shows n other medea too, also Saman aiya one of strai forward artist who always fights for their industry people n hope the son will lead the fathers beats

  • @nilminianthony9549
    @nilminianthony9549 5 ปีที่แล้ว +1

    Ruwal newen is one of my favourite song. Wonderful programme.

  • @yamunasubasinghe1329
    @yamunasubasinghe1329 5 ปีที่แล้ว +5

    පුතේ ඔයාගෙ කටහඬ මිල්ටන් මල්ලවආරච්චි ගායකයාගේ වගේමයි ...ගැඹුරු මුදු හඩක්...ඉදිරියටම යන්න...ජය පතමි ❤

  • @lalaganewatte9644
    @lalaganewatte9644 3 ปีที่แล้ว +3

    SAMAN HAS AN AMAZING VOICE!!! GOD BLESS HIM!!

    • @nimalgunatunga961
      @nimalgunatunga961 ปีที่แล้ว

      මගේ.උපන්.දිනය.1961.1.10
      අපේ.පරනම.සින්දු.තාමත්
      ඒ.සිංදු.අපි.අහනවා.බුදුසරණයි
      සමන්

  • @manikperera1562
    @manikperera1562 5 ปีที่แล้ว +2

    Chilan will never ever be able to put the Variations Unlike his dad😄Saman Aiyas singing no one ever could come close to.

  • @wasanasanjeewani2293
    @wasanasanjeewani2293 5 ปีที่แล้ว +1

    Perfect programme 😊😊😊😊

  • @jetcrazy7773
    @jetcrazy7773 5 ปีที่แล้ว +7

    when its comes to News and current affairs Derana is a failure. But for Music programmes they are the best TV channel in Srilanka.

  • @chandralathachandralatha1731
    @chandralathachandralatha1731 5 ปีที่แล้ว

    Harima lssanai programme aka labana sathiye nam maru

  • @maheshweerasinghe9742
    @maheshweerasinghe9742 5 ปีที่แล้ว

    Api hama week ekema balan inne leya Saha laya balannai deranata thanks me programme eka karanawata

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 5 ปีที่แล้ว +1

    Asama gayakayak... Adarai adarai 💯💯🥁🎺🎶🎼🎻🎵🎧🎹🎸🎤

  • @irukosgoda4060
    @irukosgoda4060 5 ปีที่แล้ว +1

    Congratulations 🎉 Saman ayya and chilan.

  • @donidoni2348
    @donidoni2348 5 ปีที่แล้ว +1

    Harema Lassanai...

  • @yvonerosa3194
    @yvonerosa3194 5 ปีที่แล้ว +43

    පුතාගේ කටහඬ මිල්ටන් මල්ලවාරච්චි මහතාගේ වගේ ඇහෙන්නෙ මට විතරද

    • @anushkamadurawala3690
      @anushkamadurawala3690 5 ปีที่แล้ว +1

      Sirawatama

    • @dammikasilvasilva7120
      @dammikasilvasilva7120 5 ปีที่แล้ว +1

      ඇත්තටම ow

    • @tharakawedasinghe5595
      @tharakawedasinghe5595 5 ปีที่แล้ว

      Ow YAkooo

    • @yamunasubasinghe1329
      @yamunasubasinghe1329 5 ปีที่แล้ว

      අනේ නැහැ..මමත් ඒ දරුවගේ කටහඬ මිල්ටන් මල්ලවආරච්චි ගේ වගේමයි කිව්ව ..මුදු හඬක්..ඇත්තටම රූපයත් ඔහුට හුරුයි. ..එක වගේ හත් දෙනෙක් ලෝකෙ ඉන්නවලුනේ❤

    • @manikperera1562
      @manikperera1562 5 ปีที่แล้ว +1

      yvone rosa Oba hari😄

  • @ninadamuthumal3599
    @ninadamuthumal3599 5 ปีที่แล้ว

    Hi please be kind enough to upload 15th of March 2019 leya saha laya full programme as well. Thanks

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 ปีที่แล้ว

    Excellent!

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 ปีที่แล้ว

    Adath hodai bohoma sthuthi hamadenatama

  • @kalyaniliyanagi9109
    @kalyaniliyanagi9109 5 ปีที่แล้ว

    Harima lassanai

  • @damayanthikolabage
    @damayanthikolabage 4 ปีที่แล้ว

    Congratulations my favorite

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 5 ปีที่แล้ว

    MyfevouritsingerSamanSilvaLoweYou

  • @lankaroyal4479
    @lankaroyal4479 5 ปีที่แล้ว +1

    👌👌👌👌

  • @thanujanilmini229
    @thanujanilmini229 5 ปีที่แล้ว +1

    ආසාවෙන් බලන්න පුළුවන් වැඩසටහනක්

  • @nimeshanimesha9506
    @nimeshanimesha9506 5 ปีที่แล้ว

    🎶🎶🎸🎸

  • @rasikashamali9843
    @rasikashamali9843 5 ปีที่แล้ว +1

    හරි ලස්සනයි අනෙ

  • @padilookbandaranayaka3961
    @padilookbandaranayaka3961 5 ปีที่แล้ว

    Niyamai

  • @raviyo72
    @raviyo72 3 ปีที่แล้ว

    ලස්සනයි ❤️🔥

  • @devikakumari700
    @devikakumari700 5 ปีที่แล้ว

    Digukal wejabewa

  • @skgomes
    @skgomes 5 ปีที่แล้ว +2

    මිල්ටන් මල්ලවආරච්චි ගේ කටහඩ මයි..

  • @sanath882
    @sanath882 5 ปีที่แล้ว

    👍👍👍👍👊

  • @sandarusl6623
    @sandarusl6623 5 ปีที่แล้ว +1

    Derana subscribe 1M gahanna lagai

    • @kasdinesh1
      @kasdinesh1 5 ปีที่แล้ว +1

      Mage chenel ekath sub karanna yaluwe

  • @chathurangadilruwan5704
    @chathurangadilruwan5704 5 ปีที่แล้ว +2

    I’m a big fan of Mr. Saman de Silva. Any one has his number

  • @christyroshanmariyadasan3019
    @christyroshanmariyadasan3019 5 ปีที่แล้ว

    ahanna asai.mathakaye radunu geetha.amaraniyai

  • @milanmadushanlankeshwara2962
    @milanmadushanlankeshwara2962 4 ปีที่แล้ว +2

    චිලාන් අයියා 😍 අපිත් එක්ක ඉස්සර ගෙවල් ලග සෙල්ලං කරපු කොල්ලො ආ 😂🙏🏻

  • @ruchirapeiris1019
    @ruchirapeiris1019 4 ปีที่แล้ว

    Jayantha rathnayekawa dakiddi godak dukai

  • @supunwickramasinghe8362
    @supunwickramasinghe8362 5 ปีที่แล้ว

    Nice

  • @manikperera1562
    @manikperera1562 5 ปีที่แล้ว

    Ay Jayantha Chandrasiri Hama well Ma Jayantha Rathnayakagen ahenne
    ?Mokada Ohu hondakarawama dannawa kauda danne kiyala.

  • @dukgannakumari4140
    @dukgannakumari4140 5 ปีที่แล้ว

    lassanai thaththagei puthagei hada dewidiyak habai lassanai puthath lankawata awith sangeethayen idiriyata yanna