මා බාල කාලේ English version | UDAYA DEWAMULLE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @ashanisenevirathne6376
    @ashanisenevirathne6376 11 วันที่ผ่านมา +1

    It's superb sir.....my 3 years old son is also a member of ur pettop institute...Now actually I'm proud of being his mom. That's much he is developing day by day with his teacher...❤❤❤❤❤❤

  • @sunethranarandeniya6953
    @sunethranarandeniya6953 3 หลายเดือนก่อน +3

    මම ඉතාම අගය කරන ගිතයක් වගේම නිතර නිතර ම අහන ගිතයක්.

  • @kaushalyaabeesundara3863
    @kaushalyaabeesundara3863 2 ปีที่แล้ว +3

    ඉතා මිහිරි ගායනයක් සර්.. අද සර්ගේ ගායනය වගේම සර්ව සජීවීව අහන්න දකින්න ලැබීම මට ලැබිච්ච වාසනාවක්...💐💐

  • @dilanbandara1334
    @dilanbandara1334 ปีที่แล้ว +6

    සර් ,මට ආඩම්බරයක් සර් මගේ ගුරුවරයා වීම ගැන .සර් ගේ සිරසෙන් හිතන්න හැම දාම අහනවා .❤ හිතට මාරම ගැම්මක් එනවා .මම අහලා තිබුනේ සර් ගේ හඩ විතරයි .ඒ හඩට,වචන වලට ආසා කලා😂.කවදාවත් සර් මුනගැහිලා කතා කරන්න ලැබෙයි කියලා හිතුනේ නෑ .මම අද සර් ගේ ගෝලයෙක්.අපිට හැකි වේවි සිරසින් හිතන්න .I am Anuradhapurians😊😊😊😊😊

  • @SashikaGalappaththi
    @SashikaGalappaththi 3 หลายเดือนก่อน +2

    Very beauriful song 😀❤️😄😄

  • @ishani5290
    @ishani5290 3 ปีที่แล้ว +8

    Very beautiful and excellent piece of work song. Long last my native country of Sri Lanka and long live my country's patriotic citizens. Let's forever bring pride to our Srilanka wherever we live. 🇱🇰🙏👍🏆🌞🍀🐞💫❤💯

  • @BimaliWithanage
    @BimaliWithanage 3 หลายเดือนก่อน +3

    Can. You remember singer lianal richche. Excellent God Bless u.

  • @edvinjjredwinjjr
    @edvinjjredwinjjr 7 หลายเดือนก่อน +2

    Great singing.. very meaningful..gbu..jjr edwin TN India

  • @nilakmindodangoda8275
    @nilakmindodangoda8275 3 ปีที่แล้ว +4

    මුල් ගීතයවත් මෙච්චර ආසාවෙන් ඇහුවෙ නෑ. Woow its superb sir🙏🙏

  • @Lucky07728
    @Lucky07728 3 ปีที่แล้ว +5

    Harima lassanai sir,hada wathinma ehuwa,hithata denena sinduwak..
    Sir lassanatama kiyanawa. Mama godak warayak ehuwa. Theruwan saranai

  • @ravindrafernando6087
    @ravindrafernando6087 7 หลายเดือนก่อน +2

    Excellent production.
    Admired the voice, melody intercalation.

  • @sugathbulukumbura1973
    @sugathbulukumbura1973 4 ปีที่แล้ว +9

    ඇත්තටම ගොඩක් සතුටුයි , හරිම ලස්සනයි , මගේ දරුවන්ට පෙන්නුවේ ආඩම්බරෙන්... ❤❤👍👍👍

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 5 หลายเดือนก่อน +4

    Thank you I love this song God bless you all

  • @renukaliyanage8129
    @renukaliyanage8129 8 หลายเดือนก่อน +2

    අහන්න අහන්න ආසයි.මගේ චූට් මිණිබිරීටත් මුල් පද කීපය කියන්න පුලුවන් වුනා එකපාරක් අහලා,එයාගෙ වයස තාම 2ක්වත් නෑ.එච්චර ටම ලස්සනයි සහෝදරයා 😊

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 4 หลายเดือนก่อน +3

    Great,

  • @RilaNazreen
    @RilaNazreen 2 หลายเดือนก่อน +2

    Very nice 🎉🎉❤

  • @T.a.amarasinghe
    @T.a.amarasinghe 5 หลายเดือนก่อน +5

    ma bala kale mathak wenaa my loving song thank you.

  • @damithajeewani-fc4ir
    @damithajeewani-fc4ir ปีที่แล้ว +2

    හරිම ලස්සනයි සර්

  • @LakshmiPerera-u5c
    @LakshmiPerera-u5c 4 หลายเดือนก่อน +2

    Very. Beautiful. And. Lovely. Brawo.

  • @lettiekeil5422
    @lettiekeil5422 4 ปีที่แล้ว +9

    I love the song. Beautiful voice and well pronounced words in English.

  • @jayanthiginige7216
    @jayanthiginige7216 4 ปีที่แล้ว +8

    I like this song very much,we use to sing it when we are going on trips with our parents,

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +8

    So mesmerizing .....we should evoke these interests among youngsters ...❤

  • @wasanthawasantha-eo6yc
    @wasanthawasantha-eo6yc ปีที่แล้ว +4

    Very beautiful song ❤

  • @asankakumara3062
    @asankakumara3062 3 หลายเดือนก่อน +2

    Harmattan lassanai🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dulipindika4893
    @dulipindika4893 4 ปีที่แล้ว +6

    නියමයි සර්..❤❤❤
    දුව හරි ආසාවෙන් බැලුවා ❤❤
    තව තව නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා !

  • @thilakajayewardene3028
    @thilakajayewardene3028 4 ปีที่แล้ว +6

    I can remember hearing this by Ma'am Emilda Douglas way back in 1989 at Kelt Institute. Bolawalana

  • @maliniperera8245
    @maliniperera8245 4 หลายเดือนก่อน +3

    Harima lassanai

  • @Lasitha
    @Lasitha 3 ปีที่แล้ว +5

    Beautiful !. First time I am hearing the English version

  • @manjulafernando7367
    @manjulafernando7367 4 ปีที่แล้ว +6

    Wooow...superb Mr.Dewamulle 👍

  • @SuperCreations
    @SuperCreations 3 ปีที่แล้ว +4

    Wow I love this lovely song.
    Thank you so much for giving this beautiful video

  • @rasikadamayanthi6209
    @rasikadamayanthi6209 4 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි සර්.

  • @christellaarockiam940
    @christellaarockiam940 4 ปีที่แล้ว +2

    Very beautiful and lovely voice thank you very much . You are great. Thank you very much . .

  • @RmHiruni
    @RmHiruni 11 หลายเดือนก่อน +4

    😊❤

  • @prasange
    @prasange 4 ปีที่แล้ว +5

    මට මතකයි තාමත්....ETJA එකේදී ඉගෙන ගත්තේ.....I Love this song .....

  • @janeshaperera9737
    @janeshaperera9737 4 ปีที่แล้ว +4

    Wow very lovely singing ayya

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 4 หลายเดือนก่อน +2

    මේවාගෙ එවා ඔනෙ. අපිට ඉංගිරිසි ඉගෙන ගන්න පුලුවන්

  • @sesathjayakody175
    @sesathjayakody175 4 ปีที่แล้ว +25

    විශිෂ්ටයි. ඉතාම සුන්දර ගායනයක්. වීඩියෝ නිර්මාණයත් ලස්සනට කරලා තියෙනවා. ඔබේ උපදේශන කටයුතු වලට සමාන්තරව මේ වගේ තව තවත් සංගීතමය නිර්මාණත් කරන්න ඔබට ශක්තිය හා ධෛර්යය ලැබේවා..! වාසනාවන්..!

    • @udayadewamulle1750
      @udayadewamulle1750  4 ปีที่แล้ว +3

      ස්තූතියි මිත්‍රයෝ ❤

  • @lakshanm.perera7694
    @lakshanm.perera7694 ปีที่แล้ว +1

    Excellent..... 👏 👏 👏 👏 👏 👏 Appreciate........

  • @PunsaraIshini
    @PunsaraIshini 4 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි

  • @AdintheeAmarathunga-xk5tw
    @AdintheeAmarathunga-xk5tw 3 หลายเดือนก่อน +2

    Mage babata ude resvime english day eka kiyanna kiyala me sinduwa.meke sinduwa nokiya english ,sinhala kotasa kiyana melody ekak hoya ganna nene

  • @mallikajayasinghe5126
    @mallikajayasinghe5126 3 หลายเดือนก่อน +2

    Please mention the lyrics also.

  • @pradeepakaluarachchi3321
    @pradeepakaluarachchi3321 ปีที่แล้ว +1

    නියමයි ..හරිම ලස්සනයි .

  • @RandimaGunathilake
    @RandimaGunathilake ปีที่แล้ว +1

    so amazing....

  • @kawyasathsarani6790
    @kawyasathsarani6790 4 ปีที่แล้ว +3

    Udaya.........I am indrajith Perera ,,Long Time Freind ... cant belive you singing .... Supper Macho ... Dekak dagena rasa windinna hithnawa .. live ... Echaratma Rasawath ...

  • @mallikajayasinghe5126
    @mallikajayasinghe5126 3 หลายเดือนก่อน +2

    Part of lyrics missing. Please mention the. too.

  • @ChandrikaWijesooriya-pc2cj
    @ChandrikaWijesooriya-pc2cj 11 หลายเดือนก่อน +1

    නියමයි සර්......❤

  • @menakasenarathne1170
    @menakasenarathne1170 4 ปีที่แล้ว +14

    Sir
    I can still remember, you sung this at the beginning of our new class. It was in 2002 if my memory is correct. And i can remember an one incident took place. One guy had left the first tutorial in the class room & it had torn too.After getting that you told us if someone dispose something without using it you think that the economy goes down by how much you have had spent for that purpose. (So it was a Rs.3.economic depression) because the tutorial was cost Rs.3.

  • @bex57
    @bex57 ปีที่แล้ว +3

    Wow Amazing this I can my children Thank you so much 👏👏👏👏

  • @danadesilva9062
    @danadesilva9062 2 หลายเดือนก่อน +2

    Yeah 😂❤🎉

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +1

    Great singing

  • @harshafernando4538
    @harshafernando4538 3 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි👍👍👍👍

  • @nisalbusdjremix2640
    @nisalbusdjremix2640 2 ปีที่แล้ว +1

    Lassanai

  • @beastlord.1234
    @beastlord.1234 2 ปีที่แล้ว +1

    Very beautiful

  • @DaVid-pd3dh
    @DaVid-pd3dh 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @dilanbandara1334
    @dilanbandara1334 ปีที่แล้ว +2

    Wooow❤

  • @muthukudaaracchi4287
    @muthukudaaracchi4287 2 ปีที่แล้ว +1

    Excellent sir♥️♥️♥️♥️

  • @niroshana83
    @niroshana83 ปีที่แล้ว +1

    ආයිත් ඇහුව ❤️

  • @lindulamahesh6242
    @lindulamahesh6242 4 ปีที่แล้ว +1

    Fantastic sir.

  • @stunthasindu9549
    @stunthasindu9549 3 ปีที่แล้ว +1

    ❣️very beautiful❣️

  • @krishnajithnandadewa2344
    @krishnajithnandadewa2344 4 ปีที่แล้ว +3

    එක මරු

  • @janakdesilva2418
    @janakdesilva2418 4 ปีที่แล้ว +3

    Galle sansip ekedi apita me song eka mewidiya tama kiyaladunna ada wage mataka sir.. All the best sir

  • @sanjeewasenarathne1122
    @sanjeewasenarathne1122 4 ปีที่แล้ว +4

    මේක නම් නියම වැඩක් අයියේ..

    • @udayadewamulle1750
      @udayadewamulle1750  4 ปีที่แล้ว

      ස්තූතියි සංජීව මල්ලි.❤

  • @thirimannadilishiya4135
    @thirimannadilishiya4135 3 ปีที่แล้ว +2

    1983 or 1984.Lovely song. ..🌺🌺🌺

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 3 หลายเดือนก่อน +1

    අති විශිෂ්ටයි.

  • @seegirimaduwanthiwickramaa8789
    @seegirimaduwanthiwickramaa8789 4 ปีที่แล้ว +1

    🙏❤🌷හරිම අගෙයි සර්

  • @sugathnandasiri524
    @sugathnandasiri524 4 ปีที่แล้ว +5

    What a nice voice and feeling brother!!! . This is an excellent hidden skill which has not been shown to your followers, friends and loved ones. You are a multi - talented man with full of humanity for all of us. It reminds us the lovely memories with our mothers as well as our motherland.
    I congratulate you and good luck my brother

  • @warnalanka
    @warnalanka 4 ปีที่แล้ว +4

    පට්ට ලස්සයි අයියා

  • @chathuranidaladawaththa9536
    @chathuranidaladawaththa9536 2 ปีที่แล้ว +1

    සර් අපිට කියලා දුන්න දෙවෙනි සිංදුව මේ ටයිටැනික් කිව්වට පස්සෙ අලුත්ම විදියට කියලා දුන්න මේ සිංදුවට දැන් කොච්චර කල් වෙනවද .ඒත් මට නම අද ඊයෙ ඉගෙන ගත්තා වගේ සර් . ආඩම්බරයි මට සර් මගේ ගුරුවරය උන එක ගැන .

  • @niroshana83
    @niroshana83 4 ปีที่แล้ว +2

    ඒක පට්ට අය්යෙ...❤❤❤....සුබ පැතුම් ...👍👍👍

  • @ajithindika9880
    @ajithindika9880 3 ปีที่แล้ว +1

    Super sir

  • @carrover3139
    @carrover3139 3 ปีที่แล้ว +3

    මම හිතනවා මට කවඩහාරි මට ඔබව මුනගහෙඉ කියා

  • @sharmenbalasooriya1407
    @sharmenbalasooriya1407 3 ปีที่แล้ว +1

    Tears came out

  • @nimaliperera6844
    @nimaliperera6844 ปีที่แล้ว +1

    Im planning to sing this for the school concert.
    Therefore much appreciate if you could give the original lyrics.
    I searched everywhere but couldnt find the lyrics.

  • @shyamaneelamanie9096
    @shyamaneelamanie9096 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤🎉

  • @wasanthajayarathna1120
    @wasanthajayarathna1120 2 ปีที่แล้ว +1

    👍👍

  • @gayaniperera2062
    @gayaniperera2062 4 หลายเดือนก่อน +1

    Is any one can give the last stanza lyrics ( in English )

  • @niroshana83
    @niroshana83 4 ปีที่แล้ว +2

    Superb❤❤❤❤🙏

  • @Shivanthi6
    @Shivanthi6 2 ปีที่แล้ว +1

    Lovely

  • @thanujarankothdiwela5091
    @thanujarankothdiwela5091 8 หลายเดือนก่อน +1

    Can u give the lyrics of this song...english version want

  • @SucharithaMadhurangi
    @SucharithaMadhurangi 4 หลายเดือนก่อน +1

    මට මතකයි සර් තංගල්ල මහාර්ඝ පන්තියෙදි අපිට ඔය සින්දුව කියලා දුන්නා..

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +2

    💛💛💛💛💛👌👌👌👌👌

  • @himashagunasena47
    @himashagunasena47 4 หลายเดือนก่อน +1

    මේකෙ english lyrics tika dennako

  • @anndevika1605
    @anndevika1605 4 หลายเดือนก่อน +1

    May sinduwa mulin kiuwe CT frenando neda? Ane danna kenek kiyanda may gayakayage nama eyageda may sinduwa

  • @RmHiruni
    @RmHiruni 11 หลายเดือนก่อน +1

    😊

  • @gayan9612
    @gayan9612 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 5 หลายเดือนก่อน +1

    🙏

  • @p.g.madhavibandara6254
    @p.g.madhavibandara6254 2 ปีที่แล้ว +1

    Top song

  • @pasindunimsara3948
    @pasindunimsara3948 4 ปีที่แล้ว +2

    😍❤

  • @wishwanathwedamahatha4771
    @wishwanathwedamahatha4771 4 ปีที่แล้ว +2

    👍❤👍❤

  • @nimaliperera6844
    @nimaliperera6844 ปีที่แล้ว +1

    Can i have the lyrics of this pls

  • @ishadihansika3563
    @ishadihansika3563 3 ปีที่แล้ว +2

    😁😁❤❤

  • @ritaweerasinghe6154
    @ritaweerasinghe6154 3 ปีที่แล้ว +1

    👍👍👍👍❤️❤️❤️❤️

  • @vinodaninirmali714
    @vinodaninirmali714 ปีที่แล้ว +1

    Mara widihata danuna

  • @wickramasinghebandara4708
    @wickramasinghebandara4708 3 หลายเดือนก่อน

    Dear Sir, please give me a your kind approval for sharing this song on Facebook,

  • @carrover3139
    @carrover3139 3 ปีที่แล้ว +1

    Mata katapadam

  • @RmHiruni
    @RmHiruni 11 หลายเดือนก่อน

    😅1

  • @jenatpushpakanthi6169
    @jenatpushpakanthi6169 3 ปีที่แล้ว +2

    මගේ තාත්තා එක්ක මේ සින්දුව කියනවා.හැබැයි සිංහල සින්දුව ...c.t.ප්‍රනාන්දු මහත්මයාගෙ සින්දුව තමා කිව්වේ

  • @MahawedageIndrani
    @MahawedageIndrani 3 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @stunthasindu9549
    @stunthasindu9549 3 ปีที่แล้ว +2

    ❣️very beautiful❣️