සාමාන්‍ය මහන මැෂින් එකෙන් බොත්තම් කාස මහන්න බෑ කියලා නේද හිතුවේ.? අනිවාර්යයෙන්ම මේ වීඩියෝව ඔයාට..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 227

  • @thalatharanasinghe6235
    @thalatharanasinghe6235 10 หลายเดือนก่อน +5

    ඔබතුමිය අපේ මොකක් හෝ වාසනාවකට ලැබුණු සම්පතක්. නිරෝගී සුවය අත්වේවා. තෙරුවන් සරණයි.

  • @shriyanthihandugala1237
    @shriyanthihandugala1237 11 หลายเดือนก่อน +3

    ඉතාම ඉතාම ඉතාම වැදගත්
    ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි❤

  • @mahumvideos
    @mahumvideos 11 หลายเดือนก่อน +1

    හරිම වැදගත් පාඩමක්. ගොඩාක් ස්තූතියි මිස් ...❤

  • @yamunakasthuriarachchi4347
    @yamunakasthuriarachchi4347 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා....ස්තූතියි මිස්..❤️❤️

  • @H.g.rSandaruwan
    @H.g.rSandaruwan 2 หลายเดือนก่อน +1

    Oba thumiyata godak pin nodanna dewal kiyala denawata

  • @DinushaPriyangani-k6o
    @DinushaPriyangani-k6o 11 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් වටින දේවල් කියාදෙනවට මිස්ට ගොඩාක් පිං. ❤

  • @sachisachini2018
    @sachisachini2018 11 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මිස් අපිට මේ දේවල් කියල දෙනවට

  • @priyankamalkanthipriyank-db1fp
    @priyankamalkanthipriyank-db1fp 11 หลายเดือนก่อน +1

    ❤❤අැත්තටම.දන්නේ නැති දේවල්. කයලා.දෙනවට.මිඝ්ට ගොඩාක්.පින් බෝහොම ඝ්තූතියි

  • @nadeekadharshani6642
    @nadeekadharshani6642 11 หลายเดือนก่อน +1

    Godak watina video ekak miss. Bohoma sthuthi

  • @nirmalachandrapala4261
    @nirmalachandrapala4261 7 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා වීඩියෝ එකක් .ගොඩාක් පින්සිද්ද වෙනවා මම හොයහොයා හිටියේ ...❤❤❤❤❤

  • @maheshikamaheshika1357
    @maheshikamaheshika1357 11 หลายเดือนก่อน +1

    Thanks miss....😊 kawruth kiyaka dipu nethu deyak.. miss kiya dunna

  • @chamila1263
    @chamila1263 11 หลายเดือนก่อน +1

    Thank you so much Anuradha.🎉❤

  • @hemalijayawardana8770
    @hemalijayawardana8770 11 หลายเดือนก่อน +1

    ස්තුතියි මිස් බුදු සරනයි

  • @chathurikaperera1651
    @chathurikaperera1651 11 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම ගොඩක් වටිනවා මිස් මාත් මේ ගැන පුලුවන් ද කියලා හොය හොය හිටියේ ❤

  • @batbatepola9358
    @batbatepola9358 9 หลายเดือนก่อน +2

    Thank you 🙏godak ... ❤ පිටකොටුවේ shop ekaa මොකද miss . Voice ekk ahan inna asa hithanawaa...❤❤

  • @krishanthiroshani8743
    @krishanthiroshani8743 หลายเดือนก่อน +1

    Thank you

  • @LuxshmiPerera
    @LuxshmiPerera 11 หลายเดือนก่อน +2

    Miss jack machine akta puluwada sawe karanna kohanda .laba ganna thankyou ❤❤❤

  • @NandaniRajapaksha-u3o
    @NandaniRajapaksha-u3o 11 หลายเดือนก่อน +1

    ගොඩාක් ඉස්තූතී මිස්

  • @geethikaniroshani2398
    @geethikaniroshani2398 11 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි 🙏 මිස්

  • @kumarinelum6724
    @kumarinelum6724 11 หลายเดือนก่อน +1

    Thank you Miss ❤❤

  • @waruniwasalathanthri1170
    @waruniwasalathanthri1170 11 หลายเดือนก่อน +1

    Thank you so much❤️ miss

  • @shiromipushpakumari4623
    @shiromipushpakumari4623 11 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම අපි නොදන්න දෙයක් කියල දෙනවාට ගොඩක් පිං...මේ බටන්හොඩි එක ගන්න පුළුවන් කොහෙන්ද මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මේ වර්ගය ම ගන්න බලන්න ..ප්‍රශ්න අඩුයි මේකෙ..මැශින් බඩු තියෙන කඩවල තියේ

  • @FathimaRasheena-y9i
    @FathimaRasheena-y9i 11 หลายเดือนก่อน +2

    Thank you teacher 😘😘

  • @romeshahirani3884
    @romeshahirani3884 5 หลายเดือนก่อน +1

    ❤❤❤ thanks miss

  • @ChamilaMadibashani
    @ChamilaMadibashani 8 หลายเดือนก่อน +2

    Button holer attachment eke nedle eka lagata ena kalupata nut eka na ethkota mokada karanne

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      ඒකේ අමතර එකක් ලැබෙනවා..බලන්න ..

  • @ssd4611
    @ssd4611 24 วันที่ผ่านมา +2

    🎉mis gana keeyak wenawada

  • @Dulmimuthushika
    @Dulmimuthushika 11 หลายเดือนก่อน +2

    Teacher zoje mashing akata puluwand sawi karanna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම පුලුවන්

  • @pushpasilva502
    @pushpasilva502 11 หลายเดือนก่อน +1

    Thank you.

  • @kumarirathnayake1056
    @kumarirathnayake1056 11 หลายเดือนก่อน +2

    Thanks godak watina video ekak. Price kiyada ❤️

  • @teranssamarakkodi5814
    @teranssamarakkodi5814 11 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤❤❤❤

  • @nayanaramani572
    @nayanaramani572 8 หลายเดือนก่อน +1

    Thank you 🙏 very much miss It 's very important Theruwan Saranai

  • @sunethrapriyanthi2840
    @sunethrapriyanthi2840 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස්.
    නොදන්නා බොහෝ දේ ඉගෙන ගත්තා.. ❤❤❤
    Buttonhole attachment එක කොහෙන්ද ගන්න තියෙන්නෙ.

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน +1

      මැශින් අමතර කොටස් තියෙන කඩවල බලන්න

  • @NilminiWanniarachchi
    @NilminiWanniarachchi 7 หลายเดือนก่อน +1

    Thank u miss

  • @sudarshaniperera4961
    @sudarshaniperera4961 11 หลายเดือนก่อน +1

    Thank you miss❤

  • @MoragodagePushpamali
    @MoragodagePushpamali 11 หลายเดือนก่อน +1

    Sehea watinawa mis.thanks❤

  • @suranideabrew6881
    @suranideabrew6881 11 หลายเดือนก่อน +1

    Thank you ❤❤

  • @shammipeiris2280
    @shammipeiris2280 11 หลายเดือนก่อน +1

    Thank u miss❤

  • @jesminjeewa9618
    @jesminjeewa9618 11 หลายเดือนก่อน +1

    Thank you mis

  • @senasigeamanthakumarasilvasilv
    @senasigeamanthakumarasilvasilv 11 หลายเดือนก่อน +1

    Thank you Miss

  • @thilankamadushan3756
    @thilankamadushan3756 11 หลายเดือนก่อน +1

    Thnk u miss

  • @priyankadeepani5453
    @priyankadeepani5453 2 หลายเดือนก่อน +1

    ඇ්තටම මස්වගෙ තකියල දෙන මිස් කෙනෙක් මමනමි දැක්කමයි දැන් හැම දෙම මුදලට⁣ දෙන කාලය කඔ බතුමියටගොඩක් පිංකම ක් මෙ කරගන්නේ

  • @shamalirenuka8904
    @shamalirenuka8904 11 หลายเดือนก่อน +1

    වටිනා වීඩියෝවක් මිස් .ම්ල ගනන් කොහොමද ? ගන්නෙ කොහෙන්ද?ස්තුතියි ම්ස්❤❤❤

  • @kamalajayasundara6597
    @kamalajayasundara6597 หลายเดือนก่อน +1

    Mata juki mashn akak ganna oni kohonda ganna

    • @sewingwithanuradha
      @sewingwithanuradha  หลายเดือนก่อน

      මහරගම කඩ ගොඩක් තියෙනවා බලන්න

  • @anomanandani8590
    @anomanandani8590 6 หลายเดือนก่อน +1

    Mis button holl gahana kotase mila kiyada?❤❤❤

  • @Sarangiirupasinghe
    @Sarangiirupasinghe 8 หลายเดือนก่อน +1

    Miss meka ganna puluwan kohenda? Industrial machine eke button eka maha gnne kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  8 หลายเดือนก่อน

      පිටකොටුවේ බලන්න කො

  • @AyeshaWeerakkodi-ys6lf
    @AyeshaWeerakkodi-ys6lf 9 หลายเดือนก่อน

    Thank you 💘 miss

  • @lahirunimal-pg1zz
    @lahirunimal-pg1zz 11 หลายเดือนก่อน +1

    Godk watinwa mis

  • @lathikaudani7976
    @lathikaudani7976 10 หลายเดือนก่อน +1

    Aka aka said tiyenawane bothtan atakota kase adu wadi karaganna kohomada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      ඒකෙන් සයිස් වෙනස් කරන්න පුලුවන්

  • @nadeeshalakmali5569
    @nadeeshalakmali5569 5 หลายเดือนก่อน +1

    Botton holl atachment aka ganna tiyenne kohenda miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 หลายเดือนก่อน

      මැශින් අමතර කොටස් තියෙන කඩවල බලන්න

  • @educationpoddo249
    @educationpoddo249 7 หลายเดือนก่อน +1

    ඔබතුමිය රටට වටින සම්පතක්

  • @fathimafarshana8663
    @fathimafarshana8663 5 หลายเดือนก่อน +1

    Normal mechine ekata set karanna puluwantha

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 หลายเดือนก่อน

      නෝමල් මැශින් වලට එන වෙනම buttonhole attachment එකක් තියෙනව ..හොයලා බලන්න

  • @kamalajayasundara6597
    @kamalajayasundara6597 หลายเดือนก่อน +1

    Ana.mis mata labuna hodam gurutumiya oba Tama godak hodata kiyala danava mis kohanda inna mat asai avit danna mata mahum igana Ganna kiyannako vistara mama call karannam

    • @sewingwithanuradha
      @sewingwithanuradha  หลายเดือนก่อน

      ස්තූති පුතා .. Whatsapp මැසේජ් කරන්න 0711244485

  • @chandimanadeeshani8467
    @chandimanadeeshani8467 5 หลายเดือนก่อน +1

    Ape miss.❤️❤️❤️

  • @Sarath3112Lisa
    @Sarath3112Lisa 11 หลายเดือนก่อน +1

    Miss,industrial mashinvalata venama ganna onada

  • @MangalikaRajasinghe
    @MangalikaRajasinghe 9 หลายเดือนก่อน +1

    Miss meken machine eket balapemak nedda?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  9 หลายเดือนก่อน +1

      නෑ..කිසිම ගැටලුවක් නෑ..

  • @thilochinimaduwanthi8451
    @thilochinimaduwanthi8451 6 หลายเดือนก่อน +1

    ස්තූතියි මිස්...❤ මේකෙ මිල කීයක් වෙනවාද .....?

  • @VajiraGamage-j8c
    @VajiraGamage-j8c 11 หลายเดือนก่อน +1

    Miss saree jacket corset eka vitharak ඉගෙන ගන්න පුලුවන් ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/LgaeaA9NqHX18NLYFP78tW
      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට , පාඨමාලාවේ නම සදහන් කර whtsapp මැසේජ් එකක් එවන්න. 0711244485

  • @rohinijayakodi7820
    @rohinijayakodi7820 7 หลายเดือนก่อน +1

    Kohenda ganne miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน

      පිටකොටුවේ බලන්න

  • @dilhaniayesha-lr4wd
    @dilhaniayesha-lr4wd 11 หลายเดือนก่อน +1

    Jack machine ekata use karanna puluwan da miss

  • @Sarangiirupasinghe
    @Sarangiirupasinghe 8 หลายเดือนก่อน +1

    Mama hoyapuma ekk ❤

  • @geethamanel905
    @geethamanel905 11 หลายเดือนก่อน

    Godak wadagat.kohenda ganda puluwan

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      පිටකොටුවේ බලන්න

  • @DewmiDesilwa
    @DewmiDesilwa 11 หลายเดือนก่อน +1

    Ganne kohenda matha ahan kenek .

  • @chathunirmala4760
    @chathunirmala4760 11 หลายเดือนก่อน +1

    Mis meka ganna tenak saha price eka kiyannako ..

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මැෂින් පාට් කඩවල බලන්න ..12500/= වගේ..

  • @laknara-m1b
    @laknara-m1b 5 หลายเดือนก่อน +1

    kohnda ganne

    • @sewingwithanuradha
      @sewingwithanuradha  5 หลายเดือนก่อน

      මැශින් අමතර කොටස් කඩවල බලන්න

  • @alora774
    @alora774 7 หลายเดือนก่อน +1

    Normal singer machine එකකට පුලුවන්ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  7 หลายเดือนก่อน +1

      ඒකටත් මේ වගේ එකක් තියෙනව ..මේක නම් බැ

  • @sandunichamika6796
    @sandunichamika6796 2 หลายเดือนก่อน

    මිස් ගොඩක් ස්තුතියි කොහෙන්ද මේ බට්න් හෝල් කොටස් ගන්නේ මිළ කොහොමද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  2 หลายเดือนก่อน

      පිටකොටුවේ බලන්න ..

  • @thakshilasandamali8617
    @thakshilasandamali8617 2 หลายเดือนก่อน +1

    Miss meke price kohomada

  • @madhushanmihiranga4154
    @madhushanmihiranga4154 11 หลายเดือนก่อน +1

    Mis gsnna kohida kiyala dannako

  • @janakajanaka5139
    @janakajanaka5139 11 หลายเดือนก่อน +1

    Mis mata eka ganne oni kohoda thiyanne

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මැශින් බඩු කඩවල තියෙ..මේ වර්ගය විතරක් ගන්න

  • @veenithakure8695
    @veenithakure8695 4 หลายเดือนก่อน +1

    👌👌👌👌

  • @sajithjayasingha8864
    @sajithjayasingha8864 7 หลายเดือนก่อน +1

    Meka ganna puluwan kohenda miss

    • @sajithjayasingha8864
      @sajithjayasingha8864 7 หลายเดือนก่อน

      Gana kiyada

    • @sewingwithanuradha
      @sewingwithanuradha  6 หลายเดือนก่อน

      12500 මැශින් අමතර කොටස් කඩවල බලන්න..පිටකොටුවෙ තියෙනවා

  • @abdulhafeelnasmiya6923
    @abdulhafeelnasmiya6923 11 หลายเดือนก่อน +1

    How much is this ?

  • @SanjeewaPushpakumara-t2o
    @SanjeewaPushpakumara-t2o 3 หลายเดือนก่อน +1

    Mila kiyada miss

  • @kumariamarasingha4259
    @kumariamarasingha4259 11 หลายเดือนก่อน +2

    අපිට ගන්නෙ කොමද මිස් බටන් හොල් පොටරයක් කියන්න කො

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      පිටකොටුවේ ගන්න තියෙනව

  • @chathurikawimalasiri9301
    @chathurikawimalasiri9301 หลายเดือนก่อน +1

    මිස් පුට් ලැම්ප් එක සවිකරගන්නේ කොහොමද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  หลายเดือนก่อน

      ඉක්මනින් වීඩියෝවක් ගේන්නම්...

  • @wimalasurendra3779
    @wimalasurendra3779 4 หลายเดือนก่อน

    Aeththatama watinawa mis kiyak withara weyida mis

    • @sewingwithanuradha
      @sewingwithanuradha  4 หลายเดือนก่อน

      මේ පෙන්වන එක 12500

  • @SanjeewaniPrasadika
    @SanjeewaniPrasadika 11 หลายเดือนก่อน

    Godak vatina deyak MIS kiyala dunne❤

  • @udayakanthiabayasingha866
    @udayakanthiabayasingha866 11 หลายเดือนก่อน +2

  • @Subadissa
    @Subadissa 9 หลายเดือนก่อน +1

    මිස් කියන්නකො බට්ටන් හෝල් එක කීයක් විතර වෙනවද

  • @alankara7071
    @alankara7071 11 หลายเดือนก่อน +1

    Miss ❤

  • @RenukaPriyangi-yp4ux
    @RenukaPriyangi-yp4ux 11 หลายเดือนก่อน +1

    මිස් දිලා තියන Phone number eka Whatsapp නෑනේ. Whatsapp group එකට join වෙන්නත් බෑනේ.. මිස්ව සම්බන්ධ කරගන්න විදියක් එවන්නකෝ... pls reply ekk onee miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      අපගේ පාඨමාලා පිළිබඳ තොරතුරු සහ නොමිලේ පාඩම් සදහා ලින්ක් ලබාගැනීමට පහත whatsapp සමූහයට එක්වන්න..
      chat.whatsapp.com/LgaeaA9NqHX18NLYFP78tW
      ඉහත පාඨමාලාවල වැඩි විස්තර දැනගැනීමට , පාඨමාලාවේ නම සදහන් කර whtsapp මැසේජ් එකක් එවන්න. 0711244485

  • @niroshaperera2766
    @niroshaperera2766 11 หลายเดือนก่อน +1

    Meka ganna thanak kiyannako miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මැශින් සහ උපාංග තියෙන කඩවල බලන්න ..මේ වර්ගය ප්‍රශ්න අඩුයි..මේකම ගන්න බලන්න

  • @surangibandara2843
    @surangibandara2843 11 หลายเดือนก่อน +2

    අනේ මිස්😢 මට තියෙන මැෂින් එක....පරණ සිංගර් මැෂින් එකක් එකෙන් මහන්න බැරිද....?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම පුලුවන් 🥰

  • @jayamannapunya603
    @jayamannapunya603 9 หลายเดือนก่อน +1

    මෙම යුනිට් එක ජුකී මැසිමකට සවි කරන්න පුළුවන් ද

  • @NadeekaDamayanthi-m6u
    @NadeekaDamayanthi-m6u 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @menakadilhani3344
    @menakadilhani3344 11 หลายเดือนก่อน +1

    ඔයා ලග තියන වගේ ඩමි එකක් ගන්නෙ කොහෙන්ද කියන්නකෝ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ඩමි ගැන දිග විස්තරයක් තියෙනව බලන්න වීඩියෝවක් ඇති..

  • @RangiHasanthika
    @RangiHasanthika 11 หลายเดือนก่อน +1

    Mis thanks
    Meka ganna thinne koheda

  • @chamathsammana-oe6if
    @chamathsammana-oe6if 9 หลายเดือนก่อน +1

    මිස් කොහොමද ගන්නේ . මිල කියද්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  9 หลายเดือนก่อน

      12500 මැශින් පාට් කඩවල බලන්න

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 10 หลายเดือนก่อน +1

    කීයක් වෙනවද මිල මිස්

  • @thushakarunarathna5326
    @thushakarunarathna5326 11 หลายเดือนก่อน +2

    අනුරාදා මිස් කියන්නේ කෙට්‍ යෙන් ම කිවුවොත් දැයේ දරුවන්ට ලැබුන වස්තුවවක්.බුදු සරනයි මිස්

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      ස්තූතිය ඔයාගෙ ආදරයට🌹🌹

    • @LAKMINIUDYAGANI
      @LAKMINIUDYAGANI 10 หลายเดือนก่อน

      Tools ganne koheda tiyenne mis

  • @sriyanif66
    @sriyanif66 11 หลายเดือนก่อน +1

    මිල කොහොමද මිස්

  • @zorrogaming8349
    @zorrogaming8349 11 หลายเดือนก่อน +1

    මිස් මෙි විදියට ටීෂර්ට් වල මහන්න පුලුවන් ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      පුලුවන් .. Fusing කෑල්ලක් යටින් අලවලා කරන්න

  • @thakshilasewwandi6634
    @thakshilasewwandi6634 11 หลายเดือนก่อน +2

    Price kiyada miss

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน +1

      12000විතර වෙනවා..

  • @lakmalikoralage7091
    @lakmalikoralage7091 11 หลายเดือนก่อน

    Kohenda ganna thiyenne ?

    • @sewingwithanuradha
      @sewingwithanuradha  10 หลายเดือนก่อน

      පිටකොටුවේ බලන්න

  • @subacostacosts3500
    @subacostacosts3500 11 หลายเดือนก่อน +1

    මේක ගන්නෙ කොහෙන්ද

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      පිටකොටුවේ බලන්න

  • @EdirisngahaNisansalalakm-uz2jf
    @EdirisngahaNisansalalakm-uz2jf 11 หลายเดือนก่อน +1

    මිස් ගන්න තියෙන්නෙ කොහෙද කියන්නකො

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මගෙ ලග දැනට මේක නැහැ..සතියකින් විතර whatsapp මැසේජ් කරලා අහන්න ..0711244485

    • @sewingwithanuradha
      @sewingwithanuradha  11 หลายเดือนก่อน

      මැශින් අමතර කොටස් තියෙන කඩවල බලන්න

  • @surangikumari3389
    @surangikumari3389 11 หลายเดือนก่อน +1

    කොහෙන්ද මිස් ඒක ගත්තේ

  • @Anuandlush
    @Anuandlush 4 หลายเดือนก่อน +1

    මිස් මෙක කියක් වෙනවද...

    • @sewingwithanuradha
      @sewingwithanuradha  4 หลายเดือนก่อน +1

      12500

    • @Anuandlush
      @Anuandlush 4 หลายเดือนก่อน

      @@sewingwithanuradha thanks mis

  • @SithmiMeshani
    @SithmiMeshani 4 หลายเดือนก่อน

    අද ගත්තා මං රු.4800 උනේ

    • @sewingwithanuradha
      @sewingwithanuradha  4 หลายเดือนก่อน

      විවිධ මිලට .. වර්ග කීපයක් තියෙනව

  • @SpJayasinha
    @SpJayasinha 5 หลายเดือนก่อน +1

    මිස මෙ එකක මිල කෙසෙද ඞබතැැමියට ලෙඩක් පිං කියලා
    දෙනවට