Shaa FM Live Stream 90.9 91.1 - ගැමුණු හේවා බළකා රෙජිමේන්තු Highlanders සංගීත කණ්ඩායම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 787

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 ปีที่แล้ว +14

    😻මෙවනෙ nonstop ගිනිඅවි විතරක් නෙවෙ අපෙ කොල්ලට සංගිත බන්ඩත් හුරුයි😻❤ ගෙදර ඉදන් මෙ සිංදුටික හයියෙන් ගමමටම දාපු උන් මෙ කොනට❤️

  • @nalinkoshala8182
    @nalinkoshala8182 5 ปีที่แล้ว +56

    අද 2019.12.03 අන් ලයික් කරපු 166 උන්ට ශාප වේවා ..මගේ රට රකින ත්‍රිවිධ හමුදාවෙ පොලිසියේ ජීවමාන දෙවිවරු සියලු දෙනාටම දීර්ගායුශ ලැබේවා ..ඔබලාට තෙරුවන් සරනයි 💞 අපි වෙනුවෙන් අපි ...මගේ මව්බිම ආරක්ශා වේවා ...මේ බෑන්ඩ් එකේ මගේ සහෝදරයන්ට කිසිදා ගිනි අවි අතට ගන්න නොලෙබේවා..මගේ රටේ සාමය ආරක්ශා වේවා ..සුභම සුභ අනාගතයක් congratulations මේ අපේ ජීවමාන දෙවිවරු සියලු දෙනාටම

    • @SarathSarath-yl8se
      @SarathSarath-yl8se 3 ปีที่แล้ว +4

      තිරිසන් සතුන් කරන දේවල් ගැන හිතන්න එපා මල්ලියේ. ඒක නිසා තමයිලු උන්ට තිරිසනුන් කියන්නේ

    • @sureshsanjeewa4987
      @sureshsanjeewa4987 3 ปีที่แล้ว +2

      අනිවා අපේ හමුදාව අපිට පන වගේ වටිනවා

    • @nilukanew3712
      @nilukanew3712 2 ปีที่แล้ว

      Kauda unlike karapu un okunta rata berala polawe paya gahala inna dunnata wenna ethi elawa elawa Gahanna ona

    • @hindi--9918
      @hindi--9918 ปีที่แล้ว

      Akamethi nam unlike karana eka egollone kemetthak.

    • @OldsongonepointOldmiusik-zc1dr
      @OldsongonepointOldmiusik-zc1dr 8 หลายเดือนก่อน +1

      2024 අහනවා broo ❤ ඒ ආදරේ නැතිවෙන්නෙ නෑ කවදාවත්

  • @بدوناسم-ل7ع
    @بدوناسم-ل7ع 5 ปีที่แล้ว +97

    අපේ රනවිරු කොල්ලන්ට මොනවද බැරි ..ෂා නියමයි දළදා සමිදු පිහිටයි ඔබ සැමට

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 ปีที่แล้ว +19

    මේ තමයි අපේ රන් වැට 🌷❤️🌷❤️🌷❤️ ආදරෙයි විරැවනේ .
    ෂාාාාාා ගොඩක් පින් ⁣.
    ගොඩාක් ලස්සනයි.
    නිදුක් නිරෝගි සුවයත්
    ශ්‍රී දළදා සමිදු පිහිටත් ආරක්ෂාවත් ලැබේවා .🌷❤️🌷❤️
    . Unlike කරපු උන්ගෙ ඇඟිලි කුනු වෙයන් අම්මපා.

  • @nilunilu3512
    @nilunilu3512 5 ปีที่แล้ว +31

    අපේ විරුවෝ හැමදේටම දක්ෂයි. ජයවේවා 🌷🌷👌👌👌👌🔥🔥🔥🔥🎤🎤 බුදුසරණයි

  • @shanjay9584
    @shanjay9584 5 ปีที่แล้ว +32

    කමෙන්ට් ටික ඔක්කොම කියෙව්ව..😟
    ලාංකිකයෙක් විදියට පට්ට ගැම්මක් ආවෙ යකූ..💙
    උබල නියම ලාංකිකයො බං
    ...❤️

  • @sandyaon9609
    @sandyaon9609 5 ปีที่แล้ว +15

    ශා ...නියමය්නේ ...මමත් බැලුවා කුවේට් වල ඉදලා...හරිම ආසයි ..බුදු සරනය් සොයුරන් ඔබලාට...දීගායු වේවා ....

  • @janakalakshman9430
    @janakalakshman9430 3 ปีที่แล้ว +8

    කුරුවිට ගැමුණු හේවා බලකා රෙජිමේන්තුව ආඩම්බරයි අපේ විරෝදාර විරුවනේ ඔබ සියලු දෙනා ගැන ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!

  • @සිතාරංජනීකුවේට්
    @සිතාරංජනීකුවේට් 5 ปีที่แล้ว +25

    ජයවේවා රනවිරුවනෙ නියමයිනේ ආදරෙයි සදා සියලුම දෙවියන් ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා බුදු සරනයි මම කුවේට් එකෙන්

  • @TVKBro
    @TVKBro 5 ปีที่แล้ว +49

    දැක්ක සුපිරි බැකින් එක, පැහැදිලියි, බලන්න ආසයි, ප්‍රසිද්ධ බෑන්ඩ් කැලේ

  • @1346-q5y
    @1346-q5y 3 ปีที่แล้ว +2

    ෂා නියමයි රටටම උතුම් විරුවන් ඔබමයි අපට උතුම් දෙවියන් s geegange

  • @sampathsadaruwan9149
    @sampathsadaruwan9149 5 ปีที่แล้ว +72

    ගිනිඅවියවගෙම උබලට සන්ගීත බාන්ඩත් හුරුඉ බන්ල සහොල.බුදු සරනයි උබලට කොල්ලනෙ.පට්ට

  • @geethchathuranga5488
    @geethchathuranga5488 5 ปีที่แล้ว +14

    පට්ට...ෂා නොන්ස්ටොප් නයිට් එකකට සුපිරිම බැකින් 🎼🎵🎵🎵🎵

  • @manoharisuranga4043
    @manoharisuranga4043 5 ปีที่แล้ว +7

    ලස්සනයි ,, හැමදාම සතුටින් ඉන්න ලැබේවා ,, බුදුසරණයි ,, හැමොටම ,, 🌷🌷🌹🌹🍀🍀

  • @kuwkuw1170
    @kuwkuw1170 5 ปีที่แล้ว +6

    හරි ලස්සනයි ගොඩක් ඔබලා සියලුම දෙනාට කිසිම කරදරයක් නොවේවා තබන තබන පියවර ජය වේවා කුවේට් සිට බටපොල

  • @manelpushpakumariwannigama7801
    @manelpushpakumariwannigama7801 3 ปีที่แล้ว +4

    බුදු සරනයි සියලු දෙවියන් ගෙ පිහිටයි ඔයාල හැමොමට ජාතියෙ මුර දෙවියනි

  • @MashiMashi..992
    @MashiMashi..992 4 ปีที่แล้ว +7

    ලස්සනයි හැමදාම satutin ඉන්න ලැබේවා .බුදු සරණයි සියලු දෙනාටම !!!!!❤️❤️❤️❤️❤️❤️

  • @hemanthajayalal250
    @hemanthajayalal250 5 ปีที่แล้ว +28

    නියමයි අපේ සිංහ පැටවු

  • @chanakakalugamage5646
    @chanakakalugamage5646 5 ปีที่แล้ว +24

    බැකින් නම් පට්ට.ගිනි අවිය වාගේම සංගිතේ අපේ රනවිරැවෙන්ට හුරැයි..nonstop ඔක්කොම පට්ට.ඒ තෝර ගත්ත සින්දු ඔක්කොම මරැ..හින්දි nonstop එකේ සින්දු ඇහෙන්නෙම නැති ටිකක් වෙන බැන්ඩ් වලින් ..ජය වේවා අපේ කොල්ලොන්ට

  • @nishanmadusanka3890
    @nishanmadusanka3890 2 ปีที่แล้ว +1

    ආයෙ කියන්න දෙයක්නෑ සුපිරිම සුපිරියි බෑන්ඩ් එකනම්.බුදුසරනයි

  • @H.h.r.
    @H.h.r. 7 หลายเดือนก่อน

    අම්මා ගැන හා හින්දි සංදු ටික ලස්සනට කිඋවා..තවත්වත් ඉදිරියට යන්න සක්තිය ලැබෙවා..බුදුසරණ......

  • @supundissanayake4612
    @supundissanayake4612 5 ปีที่แล้ว +40

    ඇටෑක් ශෝ ගැහුවොත් අනික් බෑන්ඩ් කැලේ👌 රාජකාරිය අස්සේ මෙහෙම ගහනවා කියන්නේ පට්ට ආ

    • @sandeshsandesh7294
      @sandeshsandesh7294 4 ปีที่แล้ว +3

      දැක්ක සුපිරි ම බැන්ඩ් එක බූදූ සරණයි ඔයාලට

    • @sanjanasanjuusanjana8044
      @sanjanasanjuusanjana8044 4 ปีที่แล้ว +2

      අපේ වීරෝදාර රණවිරුවෝ.. ❤️❤️❤️❤️❤️

    • @sanjusk4751
      @sanjusk4751 4 ปีที่แล้ว +2

      🤜🤛 bs

    • @sithijamadhushanke4034
      @sithijamadhushanke4034 ปีที่แล้ว

      Thenx බොක්ක

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      බැන්ඩ් ඵක හොදයි අනිත් බැන්ඩ් කැලේ කියලා ගොඃ කතා කියන්න ඵපා

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 3 หลายเดือนก่อน

    2005 වසර මගේ දුවගේ වැඩිවිය පැමිණිමෙි උත්සවය වර්ණවත් කර සංගීත කණ්ඩායම අද දකින කොට මාරම සතුටක් දැනෙනවා.

  • @menakaranasinghemenaka1730
    @menakaranasinghemenaka1730 5 ปีที่แล้ว +32

    කරුනකර අපෙ මෙ කොල්ලන්ට මෙගබ්ලස්ට් එකක් දෙන්න 🙏🙏🙏🙏🙏නියමයි කොල්ලනෙ

  • @damayanthibandara1026
    @damayanthibandara1026 5 ปีที่แล้ว +80

    අහන්න කලින් ලයික් කරේ මං විතරක් නෙවෙයි නේහ් ...ඒ ඉතින් ඕකුං දෙයක් කරොත් ආයෙ දෙකක් නෑ...නියමම නියමයි ...අම්මප ...උඹල දෙවි දේවතාවුන් නිසා බුදුසරණයි කියලා කියන්නම් ....💕💕💕💕💕💕💕💕...

  • @multivideo1234
    @multivideo1234 5 ปีที่แล้ว +27

    ලීඩ් චන්ද අයියේ.ගොඩක් කලකින් ඔයාව දැක්කෙ.හැමදාම මතක් වෙනව අයියේ ඒ කාලෙ ඔයා අපිට ඔයාගෙ දැනුම බෙදල දුන්නු හැටි.ආදරෙයි හැමදාම ජයම වේවා....

  • @The-podda
    @The-podda 5 หลายเดือนก่อน +11

    2024 දී බලන සෙට් එක කෝ බලන්න ❤❤

  • @Dav757
    @Dav757 5 ปีที่แล้ว +11

    සංසාර සිහිනේ.සිංදුවනම් ගහනවා ඇඬෙන්නම..සුපිරි බෑන්ඩ් එක..සහරා ෆ්ලෑෂ්ලා,ෆ්ලෑෂ් බැක්ලා පරාදයි

  • @kumarisudu4813
    @kumarisudu4813 5 ปีที่แล้ว +2

    රණ විරුවනි ඔබට තව තවත් ශක්තිය ධෛර්ය ලැබේවා දළදා සමිදු පිහිටයි 💖💖💖💖💖💖💖💖💖💖😍😍😍😍😍😍😍😍🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @fhxxhxxhhxxbxxbhxxhx7541
    @fhxxhxxhhxxbxxbhxxhx7541 3 ปีที่แล้ว +3

    ලස්සනයි අපේ සිංහ පැටව් ජේසු පිහිටයි ඔබ සැමටම

  • @pubudubandara822
    @pubudubandara822 5 ปีที่แล้ว +59

    අපේ කොල්ලො බං
    පට්ටයි ඈ

    • @nuwan1179
      @nuwan1179 5 ปีที่แล้ว

      Supiri akenma adarei

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 2 ปีที่แล้ว +1

    පට්ටම පට්ටයි කියන්න වචන නෑ කොල්ලෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏💗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹ජය වේවා සොයුරනේ ඔයාලට

  • @susithdilshan6260
    @susithdilshan6260 3 ปีที่แล้ว +2

    සුපිරි sounds jaya වේවා හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤🙏🙏🙏🙏

  • @supunshehara5423
    @supunshehara5423 5 ปีที่แล้ว +8

    Wow 😮😮😮 supiri ❤❤❤ lassanai බුදු සරණයි okkotama ❤😍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @මදුරංගසේනාල්
    @මදුරංගසේනාල් 5 ปีที่แล้ว +16

    හින්දි සිංදු ටික නම් සුපිරිම ආ

  • @damir5519
    @damir5519 5 ปีที่แล้ว +2

    ෂා....නියමයි නේ අදරේයි හැමදමත් අපි ඔයාලට මම කුවේට් .

  • @nissankanamal3398
    @nissankanamal3398 5 ปีที่แล้ว +18

    සුපිරි වැඩ්ඩො ටිකක් .බුදු සරනයි

  • @sadeeraadhikari8245
    @sadeeraadhikari8245 5 ปีที่แล้ว +6

    Menna backing nam backing.......patta balancing .........tempo thithata..........

  • @shinthakagayan3994
    @shinthakagayan3994 ปีที่แล้ว +1

    පට්ටම ...කියන්න වචන නැ සුපිරිම ....ගින්දර පිට වෙන්නම දෙනවා ...සව්න්ඩ්නම් ගින්දර ..

  • @بدوناسم-ل7ع
    @بدوناسم-ل7ع 5 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අසාවෙ බැ කොල්ලොත් ලස්සනයි වැඩත් ලස්සනයි සුභ ගමන් සැමට

  • @maddusan7122
    @maddusan7122 4 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි දළදා සම්දු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @ilushakumari1812
    @ilushakumari1812 2 หลายเดือนก่อน

    මම විශේෂ බලකායේ උනත් 2007 ඉදුරාම විශේෂ බලකාය ට බදවා ගැනිම මුලික ආදුනික පුහුණුව ලැබුවෙි Gw එකෙන් ජය වෙිවා කොල්ලනේ ලස්සනයි ලස්සනයි .❤❤❤

  • @JAYASENARANJAN
    @JAYASENARANJAN ปีที่แล้ว +1

    මගේ ගමේ මගේ කොල්ලො කියන්න ඇත්තටම පට්ට ආඩම්බරයි කුරුවිට කොල්ලෙක් ව්දිහට ඔයාල මේ තැනට අපේ ගමේ නම ගෙනාවට ..❤❤❤❤.කුරුවිට ගැමුනු හේවා බලකා රෙජිමේංතු හයිලෑංඩස් කිව්වම ❤❤❤❤❤❤❤

  • @manyadikari1879
    @manyadikari1879 5 ปีที่แล้ว +33

    රට රකින අතරතුර ගීතයේනුත් අපි සතුටු කරන විරුවනේ ඔබ සැමට ජේසු පිහිටයි......

  • @හර්ෂනීහර්ෂනී-ට4ම
    @හර්ෂනීහර්ෂනී-ට4ම 5 ปีที่แล้ว +4

    ජය වේවා අපේ රනවිරු කොල්ලන්ට ..දළදා සමිදු පිහිටයි

  • @nishanthakumarajayasinghan3192
    @nishanthakumarajayasinghan3192 5 ปีที่แล้ว +6

    😍😍😍😍😍😍😍😍 ගොඩක් ලස්සනයි...සහොදරයෝ..ජයෙන් ජයම වේවා..ආදරෙයි අපෙ කොල්ලන්ට එකෙන්ම💕💕💕💕💕💕

  • @sarojanisarath7164
    @sarojanisarath7164 2 ปีที่แล้ว +1

    Sha maru.apiwa sathutin thiyana oyala hamotama budu sarani.idiriyatama yanna shakthiya dairriya vasanawa labewa.

  • @dismalasanthi7498
    @dismalasanthi7498 3 ปีที่แล้ว +2

    අපේ රණවිරුවෝ සුපිරි මොනදේ කලත් බුදු සරණයි කොල්ලනේ

  • @arunaluadvertising9461
    @arunaluadvertising9461 5 ปีที่แล้ว +24

    ලීඩ් ගහන්නෙ දකුනෙ අපේ කෙනෙක් තමයි.
    මටත් යමක් උගන්වපු කෙනෙක් ඉස්සර

  • @dumindakumara9855
    @dumindakumara9855 5 ปีที่แล้ว +13

    හින්දි සින්දු ටික මරු ... 👍👍

  • @dilidilini2962
    @dilidilini2962 3 ปีที่แล้ว

    Ape viruwo hamadetama daksai ❤❤❤adarei hamotama siyalu deviyangama pihita labewa. ❤❤

  • @harshaninanayakkara206
    @harshaninanayakkara206 5 ปีที่แล้ว +10

    Harshani .saudi arabia
    ජය වේවා අපේ රනවිරුවන්ට

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 5 ปีที่แล้ว +7

    එල එල අපේ ගෞරවය ආදරය ඔබටයි

  • @vipvip3399
    @vipvip3399 5 ปีที่แล้ว +20

    හින්දි සින්දු ගයන අයියා මරු ෆට්ට වොයිස් ..දෙශයෙ විරුවන්ට තෙරුවන් සරණයි.

  • @pathminipathmini5303
    @pathminipathmini5303 5 ปีที่แล้ว +4

    බුදු සරණයි .ඔයාලාට........ලස්සනයි

  • @dinarasanju101
    @dinarasanju101 2 ปีที่แล้ว

    බුදුසරණයි ගොඩක් ලස්සනයි ඔයා ලා.

  • @SLAviator87
    @SLAviator87 5 ปีที่แล้ว +8

    Proud of you highlanders ........keep it up boys ...i'm happy to see you like this ..Lt Bathiya

  • @roshininisansala3332
    @roshininisansala3332 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩාක් ❤️ ආදරෙයි අපේ රනවිරුවෝ හැමෝටම .🥰🥰 බුදු සරණයි .

  • @sumithra12sumithra89
    @sumithra12sumithra89 4 ปีที่แล้ว +1

    Hemdama ahuwe kawdahari me ranviruwan dakinna aththam kiyla mata hithunwara ananthai.adnam godak sathutui dekgannalebimagena.theruwan saranai ape ranwiruwanta.mama Saudiarabiyan

  • @drk2645
    @drk2645 2 ปีที่แล้ว +4

    One of a best band in sri lanka 🇱🇰 🇱🇰 that will realised from backing and skill of the all members of the band.. good luck higlanders ❤️❤️❤️

  • @gayanvishaka5340
    @gayanvishaka5340 2 ปีที่แล้ว

    Ape viruwo pattma voice tiyna jyama jaya wewa budusaranaiiiiiiiii.....m

  • @chathu2457
    @chathu2457 3 ปีที่แล้ว

    Lassanai godak theruwan saranai oyala siyaluma denmata man kuweti chathu 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👊👍👍👍👍👍👍👍👍👍👍👍👎❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @akheykomar4249
    @akheykomar4249 5 ปีที่แล้ว +2

    ජය ජය ජය
    Nawaha බැලුව .රණවිරු .සින්දු . මම kuwait anoma ranjani

  • @aselaasela3498
    @aselaasela3498 ปีที่แล้ว +2

    Harima lassanai💖💖💖💟💟💟

  • @hsgbd8794
    @hsgbd8794 5 ปีที่แล้ว +2

    Niyamai mama hamadama ahanawa

  • @sisirakumara1462
    @sisirakumara1462 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🇱🇰🇱🇰

  • @lakmalilakmali6311
    @lakmalilakmali6311 5 ปีที่แล้ว +7

    ආදරෙඉ හැමදාම විරුවනි
    තෙරුවන් සරණයි
    🌷🌹😍❤️👍👍👍💚💚💚

  • @Piryadarsani
    @Piryadarsani 4 ปีที่แล้ว +2

    හරිම ලසනයි ❤️❤️❤️❤️💓💓💓💓👌👌👌👌👌👌👌👌👌👌💘💘💘💘💘💘💘💘❤️❤️❤️❤️❤️❤️❤️💢💢💢💢💢

  • @krishadissanayake3169
    @krishadissanayake3169 4 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙයියො ඔයාලට. පරිස්සමින් සතුටින් ඉන්න හැමදාමත්. ෂා ට පිං මේ රණවිරුවන් ගෙන්නුවට 🙏🙏🙏❤❤❤😙😙😙

  • @nishantharanasinghe6273
    @nishantharanasinghe6273 5 ปีที่แล้ว +7

    සිංහලයේ සිංහයො කල නොහැකි දෙයක් නොමැත.... ජයශ්‍රී !....

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว +3

    මැදපෙරදිග සිටින අපිට උඹලව දැක්කහම maha merak tharam

  • @chandralathaherath1744
    @chandralathaherath1744 5 ปีที่แล้ว +5

    ලස්සනයි ඔයාලට බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා

  • @kgdhdjnlfjfif897
    @kgdhdjnlfjfif897 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් ලස්සනයි ඔයාලට බුදු සරණයි පරිස්සමෙන්ඉන්න ඔයාලට ජය වේවා

  • @KumariKuma-yc7vu
    @KumariKuma-yc7vu ปีที่แล้ว

    Harima lassanai ape. Rana viruwanta budu saranai

  • @tharushatharusha4224
    @tharushatharusha4224 4 ปีที่แล้ว +1

    Budu saranai obala siyaludenatama ape rana wiruwanani godak lassanai obalata jaya

  • @skvks1395
    @skvks1395 2 ปีที่แล้ว

    Saaaa niyamai lassani godak adamabarai ape viruwo ganna adarei godak oyala samata👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞❤

  • @S.Slva2808
    @S.Slva2808 5 ปีที่แล้ว +1

    Excellent good luck brother like akak damanna beri කුහක inna rata api jiwtha wennea kellea නිරුවත පෙන්නුවා නම්මම ලයික් කරන්නයි තෙරුවන් සරණායි දිර්ඝ ආයුෂ ලැබේවා ජයග්‍රහණය අඩම්බරයි අපේ කොල්ලනේ ජේසු පිහිටයි

  • @nadeekapremakanthi
    @nadeekapremakanthi 2 หลายเดือนก่อน

    Oya apa gadara annna❤❤😮🎉

  • @brother680
    @brother680 5 ปีที่แล้ว +3

    හිතට වැදුනා එකනම්.

  • @නෙළුම්නෙළුම්
    @නෙළුම්නෙළුම් 5 ปีที่แล้ว +8

    ජේසු පිහිටයි සියළු දෙනාටම

  • @ranjankumara8263
    @ranjankumara8263 3 ปีที่แล้ว

    සුපිරිම බොක්කලා ආදරෙයි හැමදාම

  • @kumarideepika9253
    @kumarideepika9253 4 ปีที่แล้ว

    Harima lassanayi ayye.budu saranayi oyalata..

  • @ashensanjula800
    @ashensanjula800 3 ปีที่แล้ว +2

    සුපිරිම තමා අයේ ඉතින් මෙහෙම පුලුවන්ද කියලා හිතෙනවා රණවිරුවන්ට ❤️ Full show aka n aka thama duka

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 4 ปีที่แล้ว +1

    ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා ඔයාලට සහෝදරයිනි ඇස්වහක්‌ හෝ වහක් නෑ සියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි මම ඩුබායි

  • @මදුමදු-ය9ධ
    @මදුමදු-ය9ධ 5 ปีที่แล้ว +1

    අපේ රනව්රු කොල්ලන් ලස්සනයි බුදු සරණයි

  • @gryy8452
    @gryy8452 3 ปีที่แล้ว

    Lassanei goodk oyalg sindu soyurana oyalt budu saranei

  • @umalkayehenumalkayehen3579
    @umalkayehenumalkayehen3579 5 ปีที่แล้ว +19

    Ala ala.ශා වැඩක් කරා කියන්නේ ආයෙ කියන්න දෙයක් නෑ.අපේ අම්ම තාත්ත වගේ රකින්න ඕන මිනිස්සු.බුදුනේ ජේසුනේ ඔවුන්ව රැක දේ සැමදා.all the best සහෝදරයෝ

  • @saedahmohammed1348
    @saedahmohammed1348 3 ปีที่แล้ว +3

    අාදරෙයි.රට.රකින.විරැවනේ😓❤❤💖💖💖💖🙏🙏🙏🙏🙏🙏

  • @indusamanmali1011
    @indusamanmali1011 ปีที่แล้ว

    පට්ට හොදේ.අර බෑන්ඩ් එක මෙහෙයවන සුදු ඔෆිසර්ගේ මූනේ හිනාව හැමවෙලේම.❤මරු වැඩක්.

  • @rickyfernando8918
    @rickyfernando8918 4 ปีที่แล้ว +2

    ආදරෙයි mage අයියත් ආ army ආදරෙයි

  • @amilairoshana2163
    @amilairoshana2163 4 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි 👍💪බුදුසරණයි සියළුම දෙනාට 🙏

  • @wasanthabandara5584
    @wasanthabandara5584 5 ปีที่แล้ว +6

    Backing නම් backing soliders

  • @nilu1569
    @nilu1569 5 ปีที่แล้ว +1

    Lassanai Pana be Sinha petaune

  • @dilanmadusanka2985
    @dilanmadusanka2985 4 ปีที่แล้ว +2

    ලීඩගෙ වොයිස් එක මිල්ටන්ගෙ වගේ ❤️❤️❤️❤️

  • @chathu2457
    @chathu2457 3 ปีที่แล้ว

    Pattama lassanai kuweti hitiyata math Ratnapura adarei hemadamath

  • @rasikasanjieani9045
    @rasikasanjieani9045 3 ปีที่แล้ว +8

    රට රකින ඔබ සැම අපිව සතුටින් තියන්නත් අමතක කරන්නේ නැහැ ඉතින් අපි සියලු දෙව් දේවතාවන්ගෙන් ඉල්ලන්නේ ඔයාලව ආරක්ෂා කර දෙන්න කියලා 🌹🌹

  • @priyanganirenuka6929
    @priyanganirenuka6929 ปีที่แล้ว +2

    අපේ කොල්ලන්ට ජය වේවා ,❤❤❤❤❤

  • @isearaiseara9226
    @isearaiseara9226 3 ปีที่แล้ว +2

    නියමයි අයියා .බුදු සරනයි !!!❤️❤️

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +1

    ලස්සනයි බුදුසරණයි හැමොටම ,,,

  • @shanjay9584
    @shanjay9584 5 ปีที่แล้ว +10

    සුපිරි ඒක නං....මෙගා බ්ලාස්ට් එකක් දෙනඩො අපෙ කොල්ලො ටිකට💙