වෛරයක්, ක්‍රෝධයක් ඇති වූ විට මෙසේ මෙනෙහි කරන්න | ven na uyane ariyadhamma maha thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024

ความคิดเห็น • 46

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 ปีที่แล้ว +1

    Utharithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa! 🙏🙏🙏🙏🙏🙏

  • @tironpathirana3719
    @tironpathirana3719 11 หลายเดือนก่อน

    තෙරුවන් සරන ඉ සුවමින්වහන්ස....බොහොම පින් දර්ම දානයට...සාදු සාදු සාදු..🌹🌹🌹🌹🌹

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 2 ปีที่แล้ว +11

    මේ උතුම් ස්වාමීන්වහන්සේ විසින් දේශිත දහම් දේශනා එකතු කර අපිට අසන්නට සලස්වන ලද පින ඔබට අනුමෝදන් වෙත්වා 🙏
    ඉතාමත් දුර්ලභ වාසනාවක්. බොහොම පිං.

  • @kusumwarnakulasooriya6128
    @kusumwarnakulasooriya6128 2 ปีที่แล้ว +12

    අති පූජනීය ගරුතර මාහිමිපාණන් වහන්සේට බුදු බව ලැබේවා! මේ දහම් ඇසීමට මග පාදා දෙන ඔබ තුමන්ලාටත් අනේක වාරයක් පින්සිදු වේවා!

  • @DamayanthiHetti-dx9gg
    @DamayanthiHetti-dx9gg ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 หลายเดือนก่อน

    ,සාදු ! සාදු ! සාදු !මාගේ සිත කය වචනය යන තිදොරින්ම නමස්කාරයවේවා !!!

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු. ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේගේ මේ උතුම් ධර්ම දේශනාව තුළින් මුළු බුද්ධ දර්ශනය ම හකුළුවා දුටුවෙමි. ඔබ වහන්සේ වැනි උතුම් සංඝයා වහන්සේ නමක් අපවත් වීම මාර්ග ඵල අපේක්ෂා කරන සැමගේ අභාග්‍යයකි. මේ කුසලය ඔබ වහන්සේගේ ප්‍රාර්ථනීය බෝධිය සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා!!! ඔබවහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු. නිවන් මග කාර්ය මණ්ඩලයට ඉමහත් කුසල් අත් වේවා. තෙරුවන් සරණයි.

  • @gnanasirikoththigoda4414
    @gnanasirikoththigoda4414 3 หลายเดือนก่อน

    මෙවැනි උතුම් දේශකයන් වහන්සේලාගේසදහම් දේශනාවන් අප වෙත අසන්නට සැලැස්වූ කළ්‍යාන මිත්‍ර ඔබ ට පාන් සිදු වේවා..🙏🙏🙏

  • @aththanagodanalani7492
    @aththanagodanalani7492 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට උතුමි බුදුබවම ලැබෙිවා.

  • @sanathwadasinghe7994
    @sanathwadasinghe7994 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu...

  • @dineshshanaka8156
    @dineshshanaka8156 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu na uyane ariyadamma suwamin wahanseta namas karaya wewa sadu sadu sadu

  • @FamilyTeachings
    @FamilyTeachings ปีที่แล้ว +2

    මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.සාදු සදු සාදු ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා .

  • @KudaligamaWithanage
    @KudaligamaWithanage ปีที่แล้ว +2

    🙏🙏🙏 3:16

  • @asamarakoon8120
    @asamarakoon8120 ปีที่แล้ว +3

    උතුම් බුද්ධ භාෂිතය අපිට අසන්නට දේශනා කරන ඔබ වහන්සේ සහ එම උතුම් ධර්මය record කර අසන්නට සැලසුම් කරන සියලු දෙනා ට බුදු සරණයි!!!.

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว +2

    සාදු! සාදු! සාදු!
    පින්වත් ගෞරවණීය කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    🙏🙏🙏

  • @senarathnageekiyanage6343
    @senarathnageekiyanage6343 11 หลายเดือนก่อน +1

    සාදු සාදු නමස්කාර වේවා

  • @buddikaprasanna4959
    @buddikaprasanna4959 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 ปีที่แล้ว +2

    Namo Buddhaya saadu saadu saadu.pinwath a uthum u swamin wahanseta mage namaskaraya wewaaa.boho pin ath wewaaa Saadu saadu saadu..

  • @withoutname3403
    @withoutname3403 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏 🌹🌹

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 2 ปีที่แล้ว +2

    Bohomathma pin..dharmaasanaya..niduk pinisa wewaa උන්වහන්සේ louthura budubawama labathwaa🙏🙏🙏🙏🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj หลายเดือนก่อน

    Saadhu!!!

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 ปีที่แล้ว +2

    Saadu saadu obawahanseta namaskaara karami namaskaara weva. .🙏🙏

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว +2

    Sadhu Sadhu sadhu namo budhdhaya🙏🙏🙏

  • @rohinipanagodage5132
    @rohinipanagodage5132 ปีที่แล้ว +1

    Sadusadusadu sadusadusadu sadusadusadu නමස්කාර ya වේවා

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishanthaperera6534
    @nishanthaperera6534 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු
    අති පුජනීය ගරුතර මාහිමියන් වහන්සේ ට මතු බුදුබව ලැබේ වා...

  • @niranialwis2836
    @niranialwis2836 2 หลายเดือนก่อน

    🌼🙏🙏🙏🌼

  • @lakshitharasanga7593
    @lakshitharasanga7593 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼🙏🌼🙏🌼

  • @wimalherathherathmudiyanse8602
    @wimalherathherathmudiyanse8602 2 ปีที่แล้ว +2

    Sadu ! Sadu ! Sadu !

  • @chandrawathi7884
    @chandrawathi7884 ปีที่แล้ว +2

    🌹Saaduu🌹Saaduu🌹Saaduu🌹🌷🌷🌷🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏🌷🙏🙏🌷🙏

  • @tinishiyadayananda
    @tinishiyadayananda 2 ปีที่แล้ว +1

    🙏🌼🙏🌼🙏🌼

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว +1

    🙏🏽🙏🏽🙏🏽

  • @MalaniCooray-k9t
    @MalaniCooray-k9t 3 วันที่ผ่านมา

    Patisambida sathi tv

    • @MalaniCooray-k9t
      @MalaniCooray-k9t 3 วันที่ผ่านมา

      Pasugiya vadasatahan pilivelin denna

  • @wijesinghewijesinghe3318
    @wijesinghewijesinghe3318 2 ปีที่แล้ว +1

    .

  • @nilukaprabashani4830
    @nilukaprabashani4830 ปีที่แล้ว +1

    Utharithara suwamin wahanse athulu arrya maha sangarathnayata mage agrra sheshta namaskaraya wewa! 🙏🙏🙏🙏🙏🙏

  • @erangiabeysinghe9708
    @erangiabeysinghe9708 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @udaikandalama9136
    @udaikandalama9136 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dayadayo2503
    @dayadayo2503 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @priyanganugegodagepriyanga5950
    @priyanganugegodagepriyanga5950 2 ปีที่แล้ว +2

    🙏🌼🙏

  • @upulprasanna368
    @upulprasanna368 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @r.s.g.5106
    @r.s.g.5106 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chandikapriyani4801
    @chandikapriyani4801 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @jayawardanadisanayaka1017
    @jayawardanadisanayaka1017 2 ปีที่แล้ว +1

    🙏🙏🙏