බිඳී ගිය මිනිස්කම - In Retrospect Of Easter Attack | RJW's Music
ฝัง
- เผยแพร่เมื่อ 16 ม.ค. 2025
- 2019 වර්ෂයේ අප්‍රියෙල් මස 21 වන දින, ලක් මෑනියන්ට අදුරු දිනක් වුණා. ඒ රටපුරා ක්‍රියාත්මකවූ රුදුරු, ප්‍රහාර මාලාවෙන් අහිංසක ජීවිත සිය ගනණක් රටට අහිමි වූ නිසයි. මවට පියාට සිය දරුවනුත්, දරුවන්ට දෙමාපියනුත් අහිමි වුණා. නමුත් අපි මේ අවාසනාවන්ත තත්ත්වයෙන් නැගීසිටියා. ශ්‍රී ලාංකිකයො කියන්නෙ තරහ හිතේ තියන් ඉන්න ජාතියක් නෙවෙයි. ජාති කුල මල ආගම් බෙදීමකින් තොරව අපි එකතු වෙමු. අපේ මව්බිම රැකගමු!
Sri Lanka is not a nation that keeps hatred in its hearts, let's put aside racial and religious discrimination and reunite. Let's protect Sri Lanka.
Melody and Music - Rajeewa Jayawickrama
Lyrics - Thilina Mallawaarachchi
Prasanna Rupkumar
Pasan Anthony
Mixed & Mastered by - Rajeewa Jayawickrama @ RJW’s Music
Acoustic Guitar - Miuru Fernando
Violin - Dilshan Malitha Manaranga
Vocals - Miquela Premanath
Ann De Silva
Trioni Mallawaarachchi
Shanika De Silva
Thilina Mallawaarachchi
Rajeewa Jayawickrama
Subakthi Mendis
Dharani De Silva
Sanduni Nikeshala
Madya Niyomali
Prasheeth Silva
Jude De Silva
Binuru Fernando
Prasanna Rupkumar
Dilakshi Rupkumar
Hansini Koralage
Rahul Rupkumar
Nipun Arachchige
Video Edited by - Maleesha Keegel @ Keegel Grapix
Artwork Designed by - Shiyan Dinulka @ Spark Studios
Special Thanks - Mahiru Senarathne @ Mahiru Records
Sandani Anthony
Listen on Streaming -
onerpm.link/50...
Lyrics -
නොමග ගිය මිනිස් සිත
රුදුරු විය චේතනා
නසන්නට ජීවිත
සුනුවිසුනු විය මිනිස්කම
යදින්නට දෙවිදු වරම්
රැස් වූ ජනයා වෙතට
එල්ලවිය වෛර නෙත
ගිගුම් දී දෙව් විමන් තුල
බිඳී ගිය මිනිස්කම එක්ව ගොඩ නගමු අපි...
එක්ව නැගිටිමු සොයුරු බැමින් වෙලී....
එක මවකගෙ දරු කැලක් ලෙසින්...
එක් ව බැදී අපි දිනවමු ශ්‍රී ලංකා...
වෛර දැලෙන් අන්ද වූ නෙත්
කුරිරු වූ ඔවුන්ගේ සිත
අදුරු කල මව් දෙරන
ලෙයින් තෙත් කල එදින
උතුම් මිනිස් දිවි නසමින්
දිනනා දහමක් නොමැත
සමගිබවෙන් , සහජීවනයෙන්
දැය සමය, නිති රැකෙනු ඇත
බිඳී ගිය මිනිස්කම එක්ව ගොඩ නගමු අපි...
එක්ව නැගිටිමු සොයුරු බැමින් වෙලී....
එක මවකගෙ දරු කැලක් ලෙසින්...
එක් ව බැදී අපි දිනවමු ශ්‍රී ලංකා...
சில குடும்பங்கள் முற்றாகு அழிந்தது ஆணுலும் இந்த துன்பகரமான நிலையில் இருந்த மீண்டது நம் தேசம்
Let us unite, bring peace and revive humanity
with all our might, complete Sri Lanka's Unity
බිඳී ගිය මිනිස්කම එක්ව ගොඩ නගමු අපි...
එක්ව නැගිටිමු සොයුරු බැඳී වෙලී....
එක මවකගෙ දරු කැලක් ලෙසින්...
එක් ව බැදී අපි දිනවමු ශ්‍රී ලංකා...
___
Enjoy & stay connected with us!
► Instagram - bit.ly/3tdURG8
► Facebook - bit.ly/3ed6yZu
► TH-cam - bit.ly/2rV3aN5
Copyright © RJW’s Music 2020
#எழுகதாய்நாடு #NagitimuSriLanka #Easter