Auto driving

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ค. 2023

ความคิดเห็น • 34

  • @deshithamadushan2209
    @deshithamadushan2209 11 หลายเดือนก่อน +12

    ගොඩක් දේවල් ඉගනගත්ත චැනල් එකක්. ඉදිරිය සාර්ථක වේවා ! ❤

  • @user-hn7jj8op4h
    @user-hn7jj8op4h ปีที่แล้ว +3

    මම මෙම විඩියෝ දිගටම බලනවා....මට දැන් හොදට වාහනය පදින්න පුලුවන්.......thanku you......❤❤❤❤❤

  • @gayani6928
    @gayani6928 29 วันที่ผ่านมา

    මමත් මැනුවල් වාහන ඉගෙනගත්තේ. පුළුවන් තරම් බැනුම් ඇහුවා. බය නිසාම නිතරම මොකක් හරි වැරුද්දක්. සහන රියදුරු පාසලේ වීඩියෝ නිතරම බැලුවා. ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. ට්‍රයල් දවසට පෙර දවසේ පුදුම පීඩනයකින් හිටියේ. ඒත් මම එක පාරින්ම සමත් වුණා. Examinor මට කීවේ හොදට පුරුදු වෙලා තියෙනවා කියලා. ගොඩාක් සතුටු හිතුණා. අද මම vitz Auto කාර් එකක් පදිනවා.
    මගේ ජයග්‍රහණයේ පෙර ගමන්කරු " සහන රියදුරු පාසල"
    .ජය වේවා.....

  • @isuruodevice5250
    @isuruodevice5250 11 หลายเดือนก่อน +1

    නියම video එකක්

  • @chandanirenuka619
    @chandanirenuka619 4 หลายเดือนก่อน

    දරුවන් එහෙ මෙහෙ වෙනකොට නෙ වාහන නිකන් ගෙදර තියෙන කොට යන්න විදියක් නැති වෙන කොට මතක් වෙන්නේ. නැත්නම් දරුවන් ටම පුරුදු පුහුණු කලා. තමන් ට හිතට ශක්තිය තියෙනවා නම් කමක් නෑ. මගේ පුද්ගලික අදහස
    ජයවේවා.

  • @erandinethmi2991
    @erandinethmi2991 11 หลายเดือนก่อน +2

    ඉස්සරලාම පුරැදුවෙන විඩියෝ දාන්න සර්,ගොඩාක් පින්

  • @akatube3058
    @akatube3058 ปีที่แล้ว

    Sir hodin kiyala denawa thank sahana lirn

  • @imalkabandara9390
    @imalkabandara9390 11 หลายเดือนก่อน +3

    හොදට තේරැම් කරලා දෙනවා ස්තූතියි

  • @Kiba868
    @Kiba868 ปีที่แล้ว +1

    Super

  • @dulakshihansika4364
    @dulakshihansika4364 11 หลายเดือนก่อน

    Thank u sir..sir harima iwasimen ugannawaaa..❤

  • @home_ceylon
    @home_ceylon ปีที่แล้ว +2

    සර් හොඳට කියල දෙනව 🎉️

  • @AnuSL_amvampire
    @AnuSL_amvampire 11 หลายเดือนก่อน +1

    Appo meke straight road eka ne lesi ne ..Apita Kandy nisa wangu parawal mai thyenne aya , darunu wangu 🥺😅

  • @dulanchanaka2592
    @dulanchanaka2592 ปีที่แล้ว +3

    සර් මම භයයි මැනුවල් පුරුදුවෙන්න. Auto වාහනයක් ගන්න නිසාත් මම lady කෙනෙක් නිසාත් මට හිතෙනව auto විතරක් ගන්න. ඒක වැරදිද

    • @seneshimalka4118
      @seneshimalka4118 11 หลายเดือนก่อน +1

      Awulak nha oyage kamatha thama.dannam godak kolloth manual gannathuwa auto gannawa

  • @depikadepika6077
    @depikadepika6077 4 หลายเดือนก่อน

    Riwas eka kiyala denako plz thank

  • @ddmpraveen3167
    @ddmpraveen3167 11 หลายเดือนก่อน

    Me parawal nm lesi පුරුදු wend apita set una parawal nm patta amarui වංගු wedi wahanath wedi

  • @pathum2138
    @pathum2138 11 หลายเดือนก่อน

    Video dannko sir😢😢

  • @sudarshanibandara807
    @sudarshanibandara807 11 หลายเดือนก่อน

    Mata bari passta ganna

  • @maheshsaranga3559
    @maheshsaranga3559 11 หลายเดือนก่อน

    Auto වාහනයෙ ට්‍රයල් දුන්නම Manual වාහන පදින්න බැරිද?

    • @ksenarathne
      @ksenarathne 11 หลายเดือนก่อน +2

      Ba

  • @Nadiya_002
    @Nadiya_002 11 หลายเดือนก่อน +20

    Ai ane igena ganna awama bainne sallith gewala binawane apita danne nethi nisane enne godak aya ehemai 🥲

    • @Nadiya_002
      @Nadiya_002 11 หลายเดือนก่อน +2

      Hebei me sarnam godak hodai wage ❤️

    • @vibingwithnix
      @vibingwithnix 11 หลายเดือนก่อน +1

      Apoi eka aththa..

    • @vibingwithnix
      @vibingwithnix 11 หลายเดือนก่อน +1

      Ekata apita ugannana aya...

    • @sahenliyanage3688
      @sahenliyanage3688 10 หลายเดือนก่อน +2

      Poddak bennatath kmk ne. Common sense wath ne nethan godak unta.

  • @dakahinasanjitha2586
    @dakahinasanjitha2586 ปีที่แล้ว +1

    sir mama ada bike aeken trail fail 😢😢😢😢😢😢😢😢 mn mokd krnne den

    • @dilankaherath1388
      @dilankaherath1388 ปีที่แล้ว +3

      Aye gewala trail date ekak danna

    • @dakahinasanjitha2586
      @dakahinasanjitha2586 11 หลายเดือนก่อน

      @@dilankaherath1388 4800k geuwa ada

    • @SITHUM346
      @SITHUM346 11 หลายเดือนก่อน +5

      @@dakahinasanjitha2586 මමත් 1වෙනි පාර 3ම පෙල් බන් 🤕 දෙවෙනි පාර 3පාස් 😎 දෙවෙනි පාර දාලා හොදට කරපන් good luck brother 🫠✋🏻️

    • @dilshanidias9083
      @dilshanidias9083 8 หลายเดือนก่อน

      @@dakahinasanjitha2586 fail unama echchara ganak danne oneda

  • @RameshRamesh-jq5zg
    @RameshRamesh-jq5zg 11 หลายเดือนก่อน +4

    ආච්චිලාටත් driving පුරුදු කරනවද

    • @ruwansamanthawijesinghe4208
      @ruwansamanthawijesinghe4208 11 หลายเดือนก่อน

      අම්මා වෙන්න ඇති ඒ 💞💞😎😎

    • @aliexpress7190
      @aliexpress7190 11 หลายเดือนก่อน +5

      නැත්තං බං එයාලත් ගැම්මක් අල්ලන්න ඇපැයි

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 11 หลายเดือนก่อน +3

      එහෙම කියන්න එපා ලොකෙ කොච්චර දෙවල් ඉගෙන ගන්න තියෙනවද...