ความคิดเห็น •

  • @renukajayasinghe4456
    @renukajayasinghe4456 หลายเดือนก่อน

    ඔබ වහන්සේට මේ භවයේදීම සාක්ෂාත් වේවා!
    මෙවන් සියුම් අවබෝධයක් ලබා දුන්නාවූ කුසලය ඔබ වහන්සේට අනුමෝදන් කරමි.
    සාධු සාධු සාධු.

  • @user-ol5po9mu1f
    @user-ol5po9mu1f 8 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ දේශණ විලාසය අති විශිෂ්ඨයි

  • @ramaniadikari4394
    @ramaniadikari4394 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu swamin wahanseta mage namaskaraya weewa .

  • @user-rm9iq3gg7q
    @user-rm9iq3gg7q 8 หลายเดือนก่อน +3

    මගේ ජීවිතේ වෙනස් උනා මම එකදිගට ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා මාසයක් විතර ඇසුවා ඉස්සර හිටපු මම නෙවෙයි දැන් ඉන්නේ කියලා සිතෙනවා දැන් නිදහස් වෙලාවට නාම රූප පිළිබඳ මනසිකාරය කරනවා මම youtube බලන වේලාවක අහන්බෙන් වාගේ ඔබ වහන්සේගේ ධර්ම දේශනයක් ඇසුවා මට හිතුණා මේ ධර්මය මට තේරෙන බව ඊට පස්සේ මාසයක් විතර ඔබ වහන්සේගේ දේශනා ඇසුවා දැන් මට ලොකු සතුටක් දැනෙනවා අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දැන් මේ ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මනින් නිර්වාණය අවබෝධ වේවා සාදූ සාදූ සාදූ

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @jeenamalalanayaka4509
    @jeenamalalanayaka4509 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීනි ... චාර්ට් ටික අපිටත් ගන්න පුලුවන් ක්‍රමවේදයක් තිබෙනවාද...? ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..!

  • @user-nb4pv4ci3x
    @user-nb4pv4ci3x 7 หลายเดือนก่อน

    සාදු, සාදු, සාදු

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 8 หลายเดือนก่อน

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @k-max-zz2yy
    @k-max-zz2yy 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @padmaseeliranaweera
    @padmaseeliranaweera 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේගේ දහම් දේශනා සැමදා සවන්දෙමි. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .සටහන් පත්‍රිකා ලබා ගැනීමට link එක ලබා දෙනවා නම් හොදයි.

    • @malajayasinghe7372
      @malajayasinghe7372 8 หลายเดือนก่อน

      වන්දනීය පූඡනීය මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @malajayasinghe7372
      @malajayasinghe7372 8 หลายเดือนก่อน

      දොහොත් මුඳූන් තබා වඳිමූ අංඡලී ඛරණීය ගූණයී

  • @k-max-zz2yy
    @k-max-zz2yy 8 หลายเดือนก่อน +4

    චාට් ටික ලබා ගන්න ලින්ක් එක ලබා දෙන්න හෑකිද

  • @anomagunawardhane1500
    @anomagunawardhane1500 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

    • @sjbbandaranayake3608
      @sjbbandaranayake3608 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු!!!!

  • @user-ts6mv8yu8l
    @user-ts6mv8yu8l 5 หลายเดือนก่อน

    Chart ekak ganimata uwamanai pinwath swamin wahans e sandha whtsap ankaya labadiya hakida

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 8 หลายเดือนก่อน

    MARANAYA THEK SETHA WEDA

  • @lilanijayasingha5392
    @lilanijayasingha5392 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු!!!!

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 8 หลายเดือนก่อน

    OBA WAHANSEGE DESANA DAHAYAMA SRAWANAYA KALA

  • @dayawicramaarachchi264
    @dayawicramaarachchi264 8 หลายเดือนก่อน +1

    OBA WAHANSE DESANA KARAN PATHCHA SAMUPPADAYA HODEN AWABODA UNAA