@@rfernando7846 signl danne ti diwa day day it's good sarani signl signl ti danne kohomad thama signl sarani thibbe thibbe morning ssi to sarani signl tithama ti signl tithama sit iddi ti thibbe sarani sarani signl sarani thibbe sarani sissy signl sarani sarani sis district manager Dan sister sarani sarani morning danne the dsi danne sissy ddI di thibbe thama day danne kohomad dday day danne danne ti d🎉is Ii danne kohomad distance qwe morning danne still signl sidenoo I signl signl si sidenoo the time 🎊 sissy signl sarani tthibbe signl the night signl ti sarani sissies ti night that a ti thibbe t🎉 sarani sarani 😢signl sissy tis day danne sissy tikak did d🎉
@@chandirathnayake5404 night menika oya kewad thibbe ii🎉jade time absolutely itty titisi 😢😢😢danne signl sarani is 😢signl you signl sarani sarani thibbe signl sarani danne the ti thibbe dthama i🎉itsdsstissstss😮🎉signl tii🎉sitssittittstsqjtsstsis😢st
යාළුවනේ හරිම කණගාටුයි. මෙච්චර මහන්සි වෙලා මේ හදන කතා කිසිම අවසරයක් නැතුව හොරෙන් අරගෙන 3N Ghost කියන නම සහ ලෝගෝ සියල්ලම කපාහැරලා තමුන්ගෙ වගේ TikTok එකේ දාගෙන යන කෙනෙක් ඉන්නවා.ලින්ක් එක මම මේ සමග දාන්නම් එයාගෙ. ඒක මට දැනුම් දීපු මගේ යාලුවන්ට ගොඩාරියක් ස්තුතියි හොදේ... මේ කතාවක අයිතිය තියන්නෙ කතෘටයි මටයි විතරයි. වෙන පාර්ශවයකට මෙවට අතවත් තියන්න බැහැ. ඉතින් ඒ වැඩේ හරිම අශෝබනයි. මම ඒ ගැන ඉදිරියෙදී ගන්න පුලුවන් ක්‍රියා මාර්ගය මොකද්ද කියලා බලනවා. එතකන් මගේ යාලුවෝ මට දක්වන කෙළෙහිගුණයක් වශයෙන් ඒ එකවුන්ට් එක රිපෝර්ට් කරන්න කියල තමයි කියන්න තියෙන්නේ. එයාල ඒ වගේ ජරා වැඩ කරනකොට මට මේ වැඩේ එපා වෙනවා අප්පා........😢 Link:-
www.tiktok.com/@d_i_n_u_k_a_22?_t=8cnYqMKBUMD&_r=1
රිපොට් කරන්නම් අක්කා දන්න අයගේ පොන් වලිනුත් රිපොට් කරන්නම් ඔවා ගනන් ගන්න එපා අක්කා කතා දන එක නම් නවත්තන්න එපා 🥺🥺💔
අනිවාර්යයෙන්ම tik tok ඉන්න අය ඒ මනුස්සයාව රිපෝට් කරන්න... පොඩි කොටසක් අරගෙන දාගන්නවානම් එක අවුලක් නැ..ඒත් කොටස් වසයෙන් සේරම දාගෙන...මේ චැනල් එකේ ලොගෝ එකත් කපලා.. අපේ මිනිස්සු කොහොමත් දක්ෂයි කොපි කරන්න..හොරා කන්න...අනෙකාව කපන්න...ඌ නපුංසකයෙක්.. අනික ඒකෙ ඌට දාලා තියන කොමන්ට් බැලුවාම tik tok එකේ බහුතරයක් ඉන්නෙ මෝඩයෝ ගානයි.. දිනූ ඔෆීසියල් කියල දාගෙන ..අසූචි කෑවනම් ඊට හොදයි කියල මම හිතන්නෙ......
Reort keruvoth hari
එ වැඩේනම් හරි නරක වැඩක්. තමන්ගෙ මහන්සියෙන් තැනක් හදාගන්න බැරි උනහම අනිත් අයගෙ පහනින් එළිය බලන්නයි හදන්නෙ. අනික කමක් නෑ අක්කව පොඩ්ඩක් දැනුවත් කරානම්. ☹️
Water mark එකක් දාන්න අනිත් දවසේ පුලුවන් තරම්
ඔබ.තුමියගෙ.කතා.හරිම.ලස්සනයි.ඒ.වගේම.එක.වචනයක්වත්.වරිදින්නැතිව.ලස්සනට.ඉදිරිපත්.කිරිමෙ..හැකියාව.හරිම.ලස්සනයි.එක..දිගටම.මම.අහනවා.අපි.පොඩිකාලේ.මට.මතකයි.රේඩියෝවෙ.යකාගෙවංගුව.කියලා.කතාවක්.ගියා.මට.ඒ.කාලෙ.මතක්උනා.තව.තවත්.ඉදිරිපත්.කිරිමට.ඔබතුමියට.ශක්තියධෛර්ය.ලැබෙිවා.බුදුසරනයි .
මෙන්න යාළුවනේ අපි ඇබ්බැහි වෙන මත්ද්‍රව්‍ය ඇවිත්..😂හොදම කතා.3N ghost ..❤️🎉🎉
අම්බේ ඔව්🤭
අම්මේ ද කියන්නේ .... 😁😁😁
ඔව්ව්ව්..... කියල වැඩක් නෑ අනේ ..... හරිම රසවත් ඉදිරිපත් කිරීමක් මේ ..... මේවා මෙහෙම ඉදිරිපත් කිරීමත් ලේසිපාසු කර්තව්‍යයක් නෙවි ඉතිං .. 🤔👍
සිරාවටම බං
Thank you ❤
සිරා බං
අපිට ලස්සන කතා අහන්න සලසන ඔබතුමිය වෙනුවෙන් අපේ යුතුකම අපි ඉෂ්ට කළා ,අපි හැමදාම ඔබ සමග ❤❤❤🙏
........ ❤ ❤ ❤ .......
Thank you ❤
අනිවා.ලොවෙත්.ඉන්නවා .පන.තියෙන කම්.ඔයා .එක්කම .මගේ අක්කේ ❤
හරිම ආසවෙන් හිටියේ රාළ ගුරුන්නාන්සෙ ගේ කාතාවක් එන කල් ඉක්මනට අනිත් එකත් දාන්න ❤❤❤
අනිවාර්යයෙන්ම ඕනෑ අක්කේ ❤
අද කතාව හරිම ලස්සනයි. චිත්ත රූප මැවෙනවා. බංගිරි අක්කන්ඩිට මගේ හිතේ ගෞරවයක් ඇති වෙනවා, ඒ වගේම බබුන්ට. අත්තම්මා, අන්දෝරිස් මාමා, පොඩි එකා සහ රාළ ගුරුන්නාන්සේ දැන් පවුලේ සාමාජිකයන් වගේ දැනෙනවා. ඒ කියන්නේ ඔබ හරිම සාර්ථකයි. ස්තුතියි, ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවා. රාළ ගුරුන්නාන්සේ පිළිබඳ තවත් කතාවක් දාන්න.
රාළ මාමාගේ කතාවක් එනකම්.ඉන්නේ.පොඩි කාලෙ.තාත්තා .වැඩ ඇරිලා.ගෙදර එනකම්.බලාගෙන ඉන්නවා.වගෙයි ❤
අති විශිෂ්ඨ කතා මාලාවක්, හරි ලස්සනට කතාව කියනවා වගේම චරිත මවා පෑම රසවත්. විශේෂයෙන්ම මෙම 'රාළ ගුරුන්නාසේ' කතා මලාව තවත් ඉදිරියට මේ අකාරයට කරගෙන යන්න.
ජය ශ්‍රී !!!
Thank you ❤️
අනිවාර්යයෙන්ම අක්කේ .බුදුසරනයි.දෙවි.පිහිටයි.ඔයාට ❤රාල.මාමාගේ තව කතා ගොඩක්.ඕනෑ .❤
රාළ ගුරුණ්වහන්සේ සැබෑම දක්ශයෙක් ආඩම්බරයි රාළ ගුරා ගැන, අක්කේ ඔයාටත් ජයවේවා 👍
අනිවාර්යයෙන්ම .ජය වේවා .අක්කේ බුදු සරනයි දෙවි.පිහිටයි ඔයාට ❤
මම බලාගෙන ඉදියේ කතාවක් එනකල්...ඔයගෙ කතාවක් එනකල් බලා ගෙන ඉන්නෙ...ජය වෙවා .තෙරුවන් සරනයි
Thank you ❤
ලංකාවේ .අංක .එකේ.හොල්මන්.කතා .තියෙන්නේ මගේ අක්කා ගාව.ඔයාට .උතුරන්න.හරියන්න.ඕනෑ අක්කේ ❤
රාල ගුරුන්නාන්සෙගෙ කතා අහද්දි මාර ගැම්මක් එන්නෙ..මේ වගේ වැඩ කාරයො ඒ කාලෙ ලoකාවෙ හිටිය කියල ආඩම්බරයක් එනව..keep it up sis..👏👏👏
Thank you ❤
මග බලන් උන්නෙ රාළ මාමාගෙ නල දත් දෙක පෙන්නලා සිනාසෙනවා අහන්න කතාව වගේම තැනට සුදුසු කටහඩ අහන්න අහන්න හරිම ආසයි ❤
Thank you ❤
අන්තිමට කිව්ව කතාවත් දාන්න අක්කේ
@@sulakshanamadushani9071 දැන් බලන්න නගා ❤
ඕකෙන් ෆිල්ම් එකක් ගැහුවොත් හේමාල් සෙට් වෙයි කියල හිතුන, රාළ ගුරුන්නාන්සෙගෙ පෙනුම විස්තර කරද්දිම මතක් උනේ එයාව
@@Ruhii.4567 🤜🤛🔥👍
තව කතාවක් ඔනෙ රාල ගුරුන්නාන්සෙ ගැන 😁👉👈.මේ කතාවෙ නොටිෆිකේශන් එක දැකපු වෙලේ ඉදන් නිවාඩු එනකම් දවස් ගනන් කරා කතාව නිදහසේ අහන්න.ලස්සනයි ලස්සනයි ලස්සනයි 😁❤️
ඕනෑ මයි❤
අනේ අක්කේ හිතුවේ නැහැ රාළ ගුරැන්නාන්සේ 4 ගෙනෙයි කියලා thank you 3n ghost අක්කේ ❤❤
රාල ගුරුන්නාසේගේ තව කොටසක් තියෙයි වාගේ.අක්කා පොඩි ඉඟියක් දුන්නානෙ😊😊😊
කතාව ලියන සුදු නෝනට කියන්නෙ අනේ රාල ගුරුන්නාන්සෙගෙ ජීවිතේට නම් මොකුත් කරන්න එපා 🙏 ඒ තමයි මගෙ මේ දවස්වල ක්‍රශ් එක 😍😘
මට එහෙම ලියන්න බැරි වෙයි..ඒ තරම් ආදරය කරන චරිතයක් " රාළ ගුරුන්නාන්සෙ " කියන්නෙ....😍😍😍😍😍
@@psadhu2038 අනේ ඔව් ඔයාගෙ කතා වල මෙච්චර කාලෙකට මෙහෙම ආදරේ කරල නෑ චරිතෙකට ❤️ ඒ නල දත් පේන හිනාවට 😘
මට මවා ගන්න බෑ නල දත් පෙන්නලා හිනා වෙද්දි කොච්චර ලස්සනද කියලා 😍
හේමාල් වගේ පෙනුමක් ගැන තමා රාළ ගුරුන්නාන්සෙ ගැන කියද්දි කිව්වේ. 💫 මට මතක් උනේ එයාව
@@gajamannage
N❤
අ රාල ගුරුන්නාන්සේ ගැන නෙ එල එල මාසයක් විතර රිවයින් කර කර අහන්න පුලුවන් ඉතින් දැන්🙈🙈..කෙමෙන්ට් කරලා රෑ 12 අහන්න තියා ගන්න මන් 😍
නොටිපිකෙශන් අව ගමන් බැලුවා ලස්සනයි ආ❤ ඉස්සරහටත් මෙ වගෙ කතා දන්න ශක්තිය ද්යිරය ලැබෙවා අක්කෙ 🎉❤
අනිවාර්යයෙන්ම අක්කේ ❤😊
මෙන්න රාල ගුරුන්නාසේ 4 දීලා.සුපිරි අක්කෙ 😘😘😘😘
Thank you ❤
රාළ ගුරුන්නාන්සේ ගැන තව කතා ඔනේ අක්කා 🙂
මං 👻 හොල්මන් කතා අහන්න හුඟක්ම ආසා කෙනෙක් ඔයාගේ රාළ ගුරැන්නාන්සේ ගේ කතා අහන්න පටන් ගත්තෙ ළඟදි ඉඳලා ........විවේකය තියන වෙලාවට ඒවා අහන්නෙ ආසාවෙන් .........❤🌹 තෙරැවන් සරණයි ඔයාට ...........❤
මග බල බල හිටියේ අලුත් කතාවක් අහන්න...ආදරෙයි ❤❤❤
මමත් අක්කේ ❤
3 N බොක්කියේ ස්තුතියි ඈ ලස්සනයි කතාව නියමයි ඇත්තටම
Thank you ❤ Laylo
ඇත්තමයි අදනං පපුව නතර වෙලා තිබ්බෙ කතාව ඉවර වෙනකන්ම රාල ගුරුන්නාන්සෙට මොකුත් කරදරයක් වෙයි කියල 😔
මමත් .බයවෙලා.උන්නේ.අක්කේ හොඳ ටම❤😮
හිත රිදුන වෙලාවට,හිත නිවෙනවා ඒ කටහඬට 🙂❤️
Thank you ❤️
@@3NGhost ඹයාගේ face book account එක එවන්න ඹයාව add කරගන්න. ආසයි ඇත්තටම ඹයාව දකින්න.
@@rfernando7846 signl signl signl the ti tikk danne The sarani sisterhood signl sarani sarani dsi isn't disis
@@rfernando7846 signl danne ti diwa day day it's good sarani signl signl ti danne kohomad thama signl sarani thibbe thibbe morning ssi to sarani signl tithama ti signl tithama sit iddi ti thibbe sarani sarani signl sarani thibbe sarani sissy signl sarani sarani sis district manager Dan sister sarani sarani morning danne the dsi danne sissy ddI di thibbe thama day danne kohomad dday day danne danne ti d🎉is Ii danne kohomad distance qwe morning danne still signl sidenoo I signl signl si sidenoo the time 🎊 sissy signl sarani tthibbe signl the night signl ti sarani sissies ti night that a ti thibbe t🎉 sarani sarani 😢signl sissy tis day danne sissy tikak did d🎉
නැතුව .නැලවිලි.ගීතයක්.වාගෙයි .මට වෙලාවකට.නින්ද යනවා.දන්නෙම.නැතුව .අක්කේ ❤.ඒ.තරමටම.මිහිරි .කටහඩක්.ඔයාට.තියෙන්නේ .මගේ අක්කේ ❤
අනේ ආයෙත් රාළ ගුරුන්නාන්සේ කතාවක් ඕනි අක්කේ ඕං ඈ 🙏🙏🙏🙏🙏 . බුදු සරණයි ඔයාට මේ කතා අහන්නෙ හරිම ආසාවෙන්. ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්
අනේ රාල ගුරුන්නාසෙගෙ කතා ව තමා මම ආසම කතාවදිගටම කරගෙන යන්නකො මේ කතාව
රාල ගුරුන්නාන්සෙගෙ තවත් කතාවක් දාන්න ආයෙමත් , අපි බලාපොරොත්තු වෙනවා 💪
ඔන්න 2පාරක්ම අහලය් ලියන්න හිතුනෙ.. ප්ල්ස් ඔයා voice කරන විදිහ පුන්චි video එකක් කරලා දාන්නකො.. ආසය් voice වෙනස් වෙනකොට ඔයගේ exprsenss බලන්න❤❤❤ ප්ල්ස්
අනිවාරෙන්ම..
මෙතෙක් මම ඇහුව හොඳම කතාව මගෙ ජීවිතේ...නියමයි..අද කතාවක් දාල ඊලඟ එක දාද්දී සෑහෙන්න ප්‍රගතියක්..නියමයි ජය නියතයි...!!!
❤❤❤
Thank you ❤
@@3NGhost ❤
😍😍 ආදරෙයි හොදේ තව තවත් කතා ඕන රාල ගුරුන්නාන්සෙගෙ ❤️
නියමයි තව කතා තියෙනවා එ කියන්නෙ රල ගුරුන්වහන්සෙගෙ කතාව ඇහැව්වා වෙනදා වගේමයි ලස්සනයි ගොඩක් ඉලග කතාවත් ඉක්මනට ගෙන්න අක්කා අපි බලන් ඉනන්වා කතාවක් අයේ අරන් එනකන් 😍😍🙋❤️
Thank you ❤
මට හිතෙනවා අක්කගෙනුත් අවසර අරගෙන අක්කගෙ නම උඩින්ම දාලා රාළ ගුරුන්වහන්සෙ ගැන Film එකක් කරන්න.ඒ තරම් නියමයි 👌
රාළ ගුරුන්නාසේගේ සුපිරි වැඩ තියන කතා ඉස්සරහට දෙන්න......❤️❤️
❤මග බලන් හිටියේ රාල ගුරුන්වහන්සේගෙ කතාවක් 🤗🤗🤗
ඇති යන්තන් මං බලන් ඉදියෙ රාල ගුරුන්නාන්සෙගෙ කතාවක් එනකන් 😊
හැමදාමත් රාල ගුරුනාන්සෙ.මාමාගෙ කතා ඕනා අපිට ❤❤
Apith kamati.....😋💛
🥰🥰🥰🥰🥰🥰🥰🥰💫💫💫
ඉවසිල්ලක් නැතුව හිටියේ පැටියො ඔයා අපි ගැන හිතනවා අපි නහයෙන් අඩනවා බලන් ඉන්න බැරුව නේද රාල ගුරුන්වහන්සේ කතා දෙන්නෙ 😏🥺
mata nemei sadhu akkata balan inna barithana eya liyanawa ithim mama hadanawa hehe
@@3NGhostDennatama ❤❤
අන්න හොද වැඩක් කරලා රාල ගුරුන්නාන්සේගේ කතා තව ඕනේ
නියමයි අක්කෙ නියමයි ❤❤❤ අදත් කතාව ඊලඟට බංගලාවක කතාවක් ගේන්නකො , අනිවාර්යයෙන් එහෙම හොරුන්ව අයින් කරල දාන්න ඕන කෝ බලන්න අක්කට support කරන කට්ටිය ? 😌
Thank you ❤ nanga,, balannam
අපි අර එකව්න්ට් එක රිපොට් කරන්නම් රල ගුරුන්වහන්සෙගේ කතා ඉවරයි කියලා කිව්වානේ මෙක දැක්කම පට්ට සප්ප්‍රයිස් ❤
බලන් හිටියෙ මේ ටිකේම රාල ගුරුන්නාන්සෙගෙ කතාව අහන්න ❤️❤️❤️
රාල ගුරුන්නාසෙගෙ කතාවක් නම් ඉතින් සුපිරී 😁🖤✨️
👍👍👍
මමත් හරි ආසයි මෙහෙම කතා අහන්න ..... අනේ සහතිකවම අපි මේ නෝනෙට බෙහෙවින්ම ස්තුතිවන්ත වියයුතුයි ..... 🌹❤️
Thank you ❤
හරිම ලස්සනයි අක්කේ.හරිම ආසාවෙන් අහනව.6නි එකත් දාන්න හරිද....ජයවේවා!☺️☺️☺️💪💗
5 ඉක්මනට ඔනි🤗🤗🤗🤗 ලස්සනයි කතව
අනිවාර්යයෙන්ම ඕනෑ අක්කේ ❤
මම ඉල්ලුව කතාව😍😍🤗රාල ගුරුන්නාන්සෙගෙ කතා❤❤
👌👌👌🌹🌹🌹
❤
ස්තුති ආයෙ රාළගුරැන්නාන්සෙ ගැන කතා ආපහු දැමීම ට.. හරිම ලස්සනයි කතාව අහද්දි මනසේ ලස්සන චිත්ත රෑපමැවෙනවා හරියට චිත්‍රපටයක් වගෙ..❤❤
ලස්සනයි අදත්..❤️...රාළගේ..කතා අහන් ඉන්න ආසයි ....
අක්කා කතා දාන්න නතර කරන්න එපා .
රාල ගුරුන්නාන්සේගේ කතා තවත් ඕනේ
ඉක්මනටම ආයෙත් රාල ගුරුන්නාන්සේගේ කතාවක් දාන්නකෝ.❤ දැන් රාල ගුරුන්නාන්සේ ත් බ්‍රෑන්ඩ් එකක්.😅😊
රාළ ගුරුන්නාන්සේ මාමාගේ කතා තවත් අහාන්න ඔනා😍 ආදරේයි කතා කියන ඔයාට බුදුසරණයි ❤️
තවත් රාලගුරැන් වහන්සේගේ කතා ඔනා අක්කේ ඔයාට බුදු සරණයි 🙏🙏👍👍👍
අදත් කතාවනම් නියමයි අක්කෙ තවත් මේ වගේම කතා ඉස්සරහට ඕන හැමදාම කතාව දාපු ගමන්ම බලනවා 😍👌
Thank you ❤
මෙන්න ආසම කතා ඉවර වෙනවට අකමැති ඒවා 😍❤️
අම්බෝ මාගේ හොඳ සුදු අක්කා .බලාගෙන හිට්යෝ රාල ගුරැන්නන්සේගේ කතාවත් අරන් එනකම්.වෙනදා වාගේ ම අදත් කතාව ලස්සනයි .අනිත් කතාවත් ඉක්මනටම ඕනේ .බුදු සරනයි අක්කේ .
Thank you ❤
කතා ටිකනම් පට්ට ඕයි විනාඩි 30 කටවත් වැඩිය කතා තියෙනවම් තව ගොඩක් හොදයි...❤️❤️❤️
Thank you ❤
කාගෙවත් වැඩ නිසා සැලෙන්න එපා.හොද අනාගතයක් තියනව ඔබට.අපි report ගහල sup එක දෙන්නම්. ඔයාගෙ ගමන නවත්තක්න බෑ කාටවත් අපි ඉන්නකන්. Bs
රාල ගුරුන්නාන්සේ ජීවමාන චරිතයක් වගේ මැවිලා පේනවා අක්කේ. පුදුම හැගීමක් ගරුසරුවක් දැනෙන්නේ එතුමන් ගැන අහද්දි. ඒ චරිත ජීවමාන කරන්නේ ඔයාගෙ හැකියාව අක්කේ.. ❤️🥺🤟
Ow needa ❤
ඔයාගෙ කතා හරිම ලස්සනයි මම ගොඩක් වෙලාවට රෑට තමා අහන්නෙ පුළුවන් තව රාල ගුරුන්නාන්සෙගෙ කතාම දාන්නකො
අම්මො නියමයි අක්කා රල ගුරුන්වහන්සෙගෙ කතාවක් ගෙනල්ලා දැක්ක ගමන් බලන්න අවා ❤️❤️❤️🙋
Thank you ❤
මටත් .ලෝකෙම.අමතක .වෙනවා.රාළ ගුරුන්නාන්සේ මාමාගේ කතාවක් දකිනකොට❤
මෙලොව කාත් කව්රුත් නැති තනිකඩ මම අහිරාමවත් රූපසුන්දරියක් වන බංගිරි යැකින්නව ආවාහ විවාහ කරගැනීමට කැමැත්තෙමි
රාලගුරුන්නාන්සේගේ කතා තමයි හොඳම එක. මේ සිරිස් එක දිගටම කරන්න.
හරිම ලස්සනයි ළමයෝ කතා.නවතන්න එපා.මම බලන්නේ ඔයාගේ කතා පමනයි වෙන කොච්චර අය කතාවල් දැම්මත්.
රාල ගුරුන්නාන්සෙගෙ තව කතා ඕනී.😍😍❤️❤️
ඊයේ සෙට් උනේ මේ channel එක. අම්මෝ සුපිරියක් ❤️❤️❤️
මේ තියෙන්නෙ රාල ගුරුන්නස්සෙගෙ තව කතවක් ලස්සනයි ලස්සනයි ලස්සනයි අක්කේ ❤❤
ආසම series eka "රාළ ගුරුන්නාන්සේ"........❤️❤️❤❤️
සාදු සාදු සාදු අයියනායක දෙවියන්ට බුදු බව ලැබෙවා
☺🙏
අනිවාර්යයෙන්ම ❤
Raala gurunnasege katha nam maarama lassanai.raala gurunnansege charithe Gena maara gaurawayak ekkama loku aadambarayak danenne... Idiriyatath raala gurunnansege katha balaporoththo wenawaa..❤️
රාළ ගුරුන්නාන්සෙ ගැන කතා ඉවරයි කිව්වට ඉවරම නෑ...නේ...❤️
❤
❤❤❤
akanum athta
Tha one😅😅
රාළ ඇති නේද දැන් ....එපා වෙනවා
හොදා හොදා තව ටිකක් බීතිය වැඩිවෙන විදියට කතාව දැම්මනම් හොදා කියල මයෙ හතෙ good stori
මේක මං අහපු භයානම සහ ලස්සනම කතාවක් 💖💞💕
රාල ගුරුන්නාන්සේ ට,බබුන්ටයි ,බංගිරිටයි ආදරේ ❤️❤️❤️ හිතෙනවා අක්කෙ මාරම ලස්සනයි.
👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍
කවුරු කොහොම කොපි කරත් 3N ghost වෙන්න කාටවත් බැ කොපි කරන අය නිකන්ම හැලෙනවා 3N ghost එකට අය්යනායක දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤😂❤
අනේ ඔව්..... ඒ හැකියාවන් කොපි කරන්න කාටවත් බෑ ......
එතුමියට තියෙන්නේ අපූරු දක්ෂතා ......
මෙවැනි වැඩසටහන් තව තවත් ඉදිරිපත් කරන්නට ඇයට තව තවත් දිරිය ශක්තිය ලැබේවා ....🙏🙏.......
❤️ ❤️ ❤️ ....
Thank you ❤
💯 ta 💯 👌 3N kella❤Sadhu❤
😮
Math balan inne.rala gurunnanse mamage kathawak anakam
.bs oyata
අක්කේ රාල ගුරුන්නාසේගේ කතාව ලස්සනයි 5 කතාවත් ඔනේ❤❤
Thank you ❤
Wooow wooow සුපිරි .අඬන්න ඕනේ නේ කිරී. එන්න .😂.ආදරෙයි මැණික බුදු සරණයි ජයවේවා ඔයාට හැමදාම .👍👍👍👍😍😍😍😍🌹🌹🌹🌹
මගේ මැනික ❤ මම් පිස්සුවෙන් වගේ හිටියේ අලුත් කතාව එනකන්❤
ඔයා එක්ක අපි ඉන්නවා!!!ඔයා මාරයි අතිවිෂිස්ටයි කවුරු මොනා කලත් අපි ඔයා එක්ක ඉන්නවා..ඔහොම යන් තව තව කතා ඔනා.ඔයාට පුලුවන් හැමවෙලේම විඩියෝ දාන්න හුදේ ආදරෙයි හුදේ❤❤❤❤ ජයවේවා ජෙසු පිහිටයි බුදු සරනයි
3n ghost එකට එනවනම් ඒ ආවේ රාළ ගුරුන්වහන්සේගේ කතා අහන්නම තමයි...
ඒවා එච්චරටම ලස්සනයි අක්කේ..
මේ chanel එක තියෙමකම් රාළ ගුරුන්වහන්සේගේ කතා නැති කරන්න එපා..❤️😁
අහම්බෙන් එක කතාවක් අහල ඇඩිට් උන චැනල් එකක් තමයි ත්ර්රීන් ගෝස්ට් කියන්නෙ.❤
තෙරුවන් සරණයි.
අද කතාව නම් නියමයි... රාළ ගුරුන්නාන්සේ 5 කතාව ඉක්මනට ගේනන.. අපි බලන් ඉන්නවා.. රාල ගුරුන්නාන්සේ ගැන තව හුගාක් කතා ඕනි.. ❤❤❤❤
Wenada wagema adath supiri.. rala gurunnansege Katha lassanai.. thawath rala gurunnansege Katha one kiyana Aya ko❤️❤️❤️
Thank you ❤
@@3NGhost MN wada karanne Oman rate.. palaweni parata thama awe.. mul masa tike Mata epa una wada wadi nisa. Ita passe thamai MN oyage holman katha ahanna gaththe oyage Katha ahana gaman thamai MN wada karanne.. oyage katha ahana nisa Mata godak mahansi Danna ekath ganak nathi Una oya nisa.. MN pissuwen wage oyage Katha ahanne.. godaak sthuthi oyata.. oya nodanuwathwa unath Loku haiyak Una oya Mata. Godak adarei 3N gost❤️❤️❤️❤️❤️❤️
රාළ ගුරුන්නාන්සේගේ එකක් එනකන් බලන් ඉදියේ,5ත් ඕනි අක්කේ 😋
Ane thnx akka..mn asama kathava.raala gurunnanse.❤❤
ගොඩක් ස්තුතියි අක්කෙ රාළ ගුරුන්නාන්සෙගෙ කතාවක් දුන්නට ❤
ආසම කතාව තමයි මේක ❤️
අපේ හොද මනික රාල අයියාගේ කතා ගෙනාවට ගොඩක් ස්තුතියි ❤ ඔයා හැමදාම දිනන්න ඕනේ මනික 🌹
.....❤🌹❤🌹❤🌹....
@@chandirathnayake5404 night menika oya kewad thibbe ii🎉jade time absolutely itty titisi 😢😢😢danne signl sarani is 😢signl you signl sarani sarani thibbe signl sarani danne the ti thibbe dthama i🎉itsdsstissstss😮🎉signl tii🎉sitssittittstsqjtsstsis😢st
Thank you ❤
අම්මෝ අක්කා සතුට කියන්න වචන නෑ මාරම තෑන්ක්ස් හොදේ ❤
ආසම කරන serious එක තම මේක💗💗✔
Thank you ❤
හරිම ලස්සනයි නංගී කියන්න වචන නෑ ඔයාගෙ ඉදිරිපත් කිරීම 🎉🎉🎉🎉 මග බලන් ඉන්නවෝ❤
අද කතාවත් සුපිරී අක්කේ 💖💖💖💖💖
බොහොම ලස්සනයි .තෙරුවන් සරනයි ජයෙන් ජය වේවා ❤❤❤
Thank you ❤
අයිය නායක හමුදුරුවන්ගෙ පිහිටයි අක්කෙ ඔයාට 🥰❤️
හරිම අසාවෙන්.අහන්නෙ බොහොම .ස්තුතියි
Thank you ❤
අනෙ රාල ගුරුන්නාන්සෙගෙ කතා තව දාන්න.නවත්තන්න එපා.අපි ආසාවෙන් අහන්නෙ.
පාන්දර නම් අහන්නෙ නෑ ඒත් මේක අහන්නෙ නැතුව ඉන්නත් බෑ 😍
අහපු හොඳම එක ❤️
Me watasatahana karana oyage namanam mama danne naha monama prashna awath oya salenna apa oyata budu saranay jashu pehitay aka ellimak karannam rala gurunnanshege thawath kathawak ediripath karanawada
mama Niro,,,,Thank you ❤
අක්කෙ රාළ ගුරුන්නාසෙගෙ ඉතුරු කතා ටිකත් ඉක්මනින් දාන්ඩො 😊😊😊❤️❤️
සුපිරි
තවත් රාල ගුරුන්නාන්සෙගේ කතාවක් දාන්නකෝ ❤